වියරු මනමාලයා - 30 කොටස | Viyaru Manamalaya 30 |

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 25

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 3 дні тому

    ගොඩක් ගොඩක් ලස්සනයි 💞💞💞💞💞💞💞

  • @PriyanganiPeris-sp4bb
    @PriyanganiPeris-sp4bb 3 дні тому +2

    රියානා තමයි නැන්දගේ දුව නේද ❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉

  • @imashasewwandi1178
    @imashasewwandi1178 3 дні тому

    කෙල්ල පන්ඩ්තයි 😂😂 කතාව ලස්සනයි 🌷😍❤️

  • @SiyaniSilva
    @SiyaniSilva 3 дні тому

    මටත් ඒ ප්‍රශ්නය ආවා ඒ වගේම සීයව දැකලා කියලා හිබුන කවදාවත්ම. එත් දැන් සීයවත් මතකනේ

  • @ThushariAnurddika
    @ThushariAnurddika 3 дні тому

    Ane manda monawa unat dennawa wen karanna epa api asawe balana katawa ❤❤❤❤❤

  • @sara6_6
    @sara6_6 3 дні тому

    mekige gonkama nisa kollage adereth saka karanWada photo lachchuwe balala den panditha kama wedie

  • @RohanaSeaman
    @RohanaSeaman 3 дні тому

    Ane kolla dena ganna aka hodai kellawa parissam karanna puluwan kollata vitharai

  • @nilanthikannangara6450
    @nilanthikannangara6450 3 дні тому

    ලස්සනයි කතාව ඒත් දුකයි මොකද වෙන්නෙ මේ

  • @RuviniIsanka-qe9lb
    @RuviniIsanka-qe9lb 3 дні тому

    Hangagena hitapu de ahu wela neda...Dan itin ahaganna wei Hoda ewagen😊nandage duwa kiyala danagena neda ane uganuth😮

  • @sara6_6
    @sara6_6 3 дні тому

    zenaysth me gon wadangathe tiagrna natawanne riana ge gon panditha kama nisa yougajh nta kiweanam me kolakeli parsal .ewanakena melahakata allala rianage panditha kama nisa prashna

  • @shiromakaluarachchi9665
    @shiromakaluarachchi9665 3 дні тому

    Lassanai

  • @renukanishanthi9063
    @renukanishanthi9063 3 дні тому

    Riyana ai uganta kisi deyak kiyanne naththe😮😮😮😮😮😮😮😮😮😮

  • @RuwaniGunasekara-z6e
    @RuwaniGunasekara-z6e 3 дні тому +4

    මුලින්ම එයා හදාගතිත ළමයෙක් කිව්වම රියානා ශොක් වුනා නේද?දැන් ඔයා කියන විදිවට එයාට මතකයිනෙ එයාව හදාගන්න ගත්ත කියලා.

  • @PriyanthaRajapaksha-ot5mo
    @PriyanthaRajapaksha-ot5mo 2 дні тому

    මේ අර රට ඉදල ආව බඩ්ඩවෙන්න ඕනේ බීච් එකේදි හම්බ වුනේ

  • @kusumranathunga6721
    @kusumranathunga6721 3 дні тому +1

    ❤💞💞💞💞💕💕💕💕💕💕

  • @ChandrikanishanthiDissan-wl1or

    Riyanath den panditha kama wedi wena hema dema yuganta kiwa nam harine

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 3 дні тому

    Eunata riyana waradi mee ceet kathawa youganta nokkiyapu ekka

  • @ThanujaWijesuriya
    @ThanujaWijesuriya 3 дні тому

  • @KarunarathnaKarunarathna-i6o
    @KarunarathnaKarunarathna-i6o 3 дні тому

    ❤❤❤❤❤❤❤

  • @gala-865
    @gala-865 2 дні тому

    කතාවෙ අවස්ථා ගැළපීම හරි අවුල් නේද ?රියානා දැනගෙන හිටියෙ නෑ එයා හදාගන්න ගත්ත ළමයෙක් කියලා එයාගෙ හබීම කියනකං.ඒත් හබී කීවෙත් ළමයි නැති හින්දා රියානව හදාගන්න ගත්තා කියලා .දැන් කියනවා නංගි හම්බෙලා සති දෙකෙන් ළමා නිවාසෙන් රියානව ගෙනාවා කියලා.අනේ මන්දා

  • @sara6_6
    @sara6_6 3 дні тому

    mekige panditha kama ndtuea mechchara aderayrm inna yoganta kiwwama mokada

  • @vindyadias9010
    @vindyadias9010 3 дні тому

    ❤❤❤❤

  • @ThushariDamayanthi-m6x
    @ThushariDamayanthi-m6x 3 дні тому

    ❤❤❤

  • @HirushaDananjaya-k1q
    @HirushaDananjaya-k1q 3 дні тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @IroshaShoromani
    @IroshaShoromani 2 дні тому

    ❤❤❤❤❤❤❤