Lama Gee | Donkaraya (දෝංකාරය) | Edward Jayakodi / Yumansa Methsandi
Вставка
- Опубліковано 30 січ 2025
- දෝංකාරය | Donkaraya
Artists - Edward Jayakodi , Yumansa Methsandi
Lyrics - Admiral Somathilaka Dissanayake
Music - Harshana Dissanayake
Mixed & Masterd - Sandaru Gamarage
Video - Lashan Sanjeewa (Art Part Factory)
දුව:
ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ..
දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ..
රැක්මෙන දෙවියනේ වෙල් බත් බුදින්නේ..
දුප්පත්කම නිසයි මං පැල් රකින්නේ..
මාලිගා ගලේ මුදුනෙන් කවුදෝ මන්දා..
ඔච්චමට වගේ මා කී දේම කියනවා..
අප්පච්චී ගිහිල්ල අපි අච්චු කරමුකෝ..
නරකම නරකයි ඒ ළමයා..
අප්පච්චී:
ඈතට ගිය කටහඬ ගල් කුලේ හැපීලා..
ආපසු එනවා ආයේ දූට ඇහෙනවා..
ලොකු උනාම ඉස්කෝලෙදි කියලා දේවී..
දුවේ ඒ ඇහෙන්නෙ දෝංකාරයයි..
ඒ ඇහෙන්නෙ දෝංකාරයයි..
දුව:
කවුද ඔතන ඉන්නේ.. කවුද ඔතන ඉන්නේ..
ඇයි මං කියනා දේම කියන්නේ..
වෙන සීපද නැතිවද දන්නේ..
අප්පච්චිට කියල හිටං..
උඹට අච්චු කරනව මං..
අප්පච්චි:
වැපිරූ දේම අස්වැන්නට නෙලන්නේ..
කල හොඳ නරකමයි පස්සෙන් ඇදෙන්නේ..
අමිහිරි මිහිරි දෑ කල කී ලෙසින්නේ..
දෝංකාර වී අප වෙත හැරෙන්නේ..
.........
ජනකවි සහ ධම්ම පදය ඇසුරින් රචිත ගීතයකි.
අදත් හරි ලස්සනට මැණික සිංදු කිව්වා. මාමාට දුවලා ඇවිත් ඔයාව වඩාගන්න් හිතුනා .ඒතරම් ලස්සනයි .දක්ෂයි. මැණික ට ලොකු දුරක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා.
❤
හරි ලස්සනයි යාළු මම ඔයාට සුබ පතනවා
❤❤❤❤
❤️
Sudu donii lassanai manika❤
❤
❤❤❤❤❤
❤
බොහොම අගෙයි පුතේ...
ජේසු පිහිටයි❤️
❤️
Ane harima lassanai yumansa
❤
හරිම ලස්සනයි චුටි දුවේ.සුබම සුබ අනාගතයක් පතනවා
❤️
🥰🥰🥰🥰🥰🥰
❤
Ammo harima ලස්සනයි duwe oyata suba අනාගතයක් 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
❤️
lassanai sudu manike.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
❤️
Lassanayi yumanasa nangi 🤓👊🤟
❤️
අපේ පුංචි ගායිකාව...😍
ආඩම්බරයි මගේ දුවේ....
❤️
හරිම ලස්සනයි පැටියො ඔයාට සුභම සුභ අනාගතයක්.❤❤❤❤❤
❤️
Budu saranai duwata
❤
යුමන්සා දොනී හරිම ලස්සනයි ඔයාට සුබ අනාගතයක් ❤ අපී හැමදාම අදරෙයි ලස්සනට ගීත ගයනා කරන්න ❤️🥰
❤️
❤️❤️❤️❤️❤️❤️
❤
Lassani duwe
❤️
ලස්සනයි sudu duwe
💓
නියමයි, බුදු සරණයි දුව
❤️
adambarai දුවේ ❤️❤️❤️❤️❤️❤️❤️
❤️
Duwath Harsana puthage Adipare yanavamaya.Edward uncle
Athin Àsirvada Lebuna nisa. DEERGHAU SEMATA.
❤️
Lasssanai duwe
💓
Wish your all the best ❤️❤️❤️❤️❤️
❤️
❤❤❤❤😘
❤️
❤️❤️❤️
Wooow❤
❤
Harima lassanai duea
❤️
duwe adarei hamadama oyata
💓
ලස්සන කටහඩක් චුටි දුවට තියේන්නේ.ඇස්වහ වදින්න එපා මේ චුටි දුවට
❤️
Very nice ❤
❤
😍 hrima lassani yumansa patiyo ..
❤️
හරිම ලස්සන නිර්මාණයක්.
❤️
දුවගෙ ගායනය ඉතා විශිෂ්ඨය ඔබට සුබ අනාගතය වේවා ව්දුහල්පති ජනාධිපති ව්දුහල. රාජගිරිය
🙏
ස්තුතියි, විදුහල්පති තුමනි.
බොහොමත්ම ස්තූතියි විදුහල්පතිතුමෙනි 🙏💐
හරිම ලස්සනයි චූටි දුවේ. ඔයා හැබෑම දක්ෂ දරුවෙක්. පැහැබර අනාගතයකට සුබ පතමි.
❤️
Beautiful yumansa😍❤️...
❤️
හරිම ලස්සනයි.. තව තව නිර්මාණ කරන්න ❤️❤️❤️
❤️
❤️
❤️
❤️👍❤️👍👍❤️
💓
💖💖💖💖💖
❤️
harima lassanai godak suba anagathayak duwe
❤️
Adambarai duwe apita oya gana
❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
😍😍😍😍😍😍
❤️
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
❤️
💪💪💪
❤️
👌👌❤❤❤
❤️
Superb ❤❤❤❤
❤️
😘😘👍😘👍👍😘👍😘👍👍😘
❤️
❤️❤️
❤️
Kawadawath epa novana Hon Soma(Tilaka+Rathna) Disa Nayakayo Dambadeniya Perakum Rajadawasata Genagiya.Gambheera Weddikkaraya. Parisaraye AdipathiJakson Parapura samaga Punchi Divaina Ihalinma thebuwa NEVPATHI Sindupathi Sagaraye Palamu Wedilla
❤
😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
❤️
❤👍🪔❤️💐
❤
❤❤❤❤❤❤
❤
❤️🥹
💓
❤
❤