- 118
- 2 551 767
Admiral Somathilaka Dissanayake
Sri Lanka
Приєднався 13 сер 2020
Former Commander of the Sri Lanka Navy, Admiral Somathilake Dissanayake is also a renowned Song Writer who is celebrated for his contributions towards etching Sri Lanka’s values to the younger generations through his lyrics.
අපේ පැතුම I Ape Pathuma
Lyrics : Admiral Somathilaka Dissanayake
Artist : Yumansa Methsandi
අපේ පැතුම.
හොර මැරකම් නැති පාලනයක් ඇති
කුණු කසලින් තොර පරිසරයක් ඇති
යහ ගුණ දම් පිරි සමාජයක් ඇති
යස ඉසුරින් පිරි රටක් පතමු නිති
සව් සිරියෙන් පිරි දැයක් හදමු අපි
ලස්සන ශ්‍රී ලංකා ... ලස්සන ශ්‍රී ලංකා
Artist : Yumansa Methsandi
අපේ පැතුම.
හොර මැරකම් නැති පාලනයක් ඇති
කුණු කසලින් තොර පරිසරයක් ඇති
යහ ගුණ දම් පිරි සමාජයක් ඇති
යස ඉසුරින් පිරි රටක් පතමු නිති
සව් සිරියෙන් පිරි දැයක් හදමු අපි
ලස්සන ශ්‍රී ලංකා ... ලස්සන ශ්‍රී ලංකා
Переглядів: 266
Відео
රණවිරුවන්ට ගරු කරමු
Переглядів 431Місяць тому
අද 2024 දෙසැ 9 දින් 74 වන නාවික හමුදා සංවත්සරය සමරන දිනයයි. රටේ නිදහස, ඒකීය භාවය වෙනුවෙන් සටන් වැද බොහෝ රණවිරුවන් දිවි පුදකලා. අබාධිතයන් බවට පත්උනා. අප සදාකල් ඔවුන්ට ගරු කරමු.
ක්‍රිෂ්නජිනා I Krishnajina I Lama Gee
Переглядів 1,3 тис.3 місяці тому
Lyrics : Admiral Somathilaka Dissanayake Artist : Yumansa Methsandi Music : Dr.Rohana Weerasinghe ක්‍රිෂ්නජිනා...... ක්‍රිෂ්නජිනා මං ක්‍රිෂ්නජිනා වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර ජාතකයේ.. පුංචි සිතේ දුක නෑ නිවුනේ තව -පුංචි කඳුළු බිඳු නෑ සිඳුනේ.. ක්‍රිෂ්නජිනා මං වෙස්සන්තර ජාතකයේ ... සෙනෙහස නැතිවද-දඟ වැඩි හින්දද.. බවුන් වඩද්දී - කරදර කෙරුවද.. ඇයි පිය රජුණේ...... ජූජක බමුණට ජාලිය සහ මා දුන්නේ... සැරවැර ...
ගෙම්බො පනිනවා.. I Gembo Paninawa..
Переглядів 6 тис.4 місяці тому
ගේය පද - අද්මිරාල් සෝමතිලක දිසානායක තනුව - ආචාර්-ය රෝහණ වීරසිංහ ගායනය - විශාරද හර්ෂණ දිසානායක / විශාරද එරංග දර්ශන / විශාරද දිලාන් වික්‍රමසිංහ සංගීතය - විශාරද හර්ෂණ දිසානායක / විශාරද එරංග දර්ශන / පහන් සංදීප රූප රචනය - යෝෂාන් බස්නායක BATS Animation ............................................ ඉඩෝරෙ එනවා ලඟ ලඟ පොකුණු හිඳෙනවා ටික ටික ගෙම්බෝ හඬ දෙති බක බක පනිමුද පනිමුද පනිමුද එහෙටද මෙහෙටද කොහෙටද.../...
Rathriya Manaram Kiya I රාත්‍රිය මනරම් කියා
Переглядів 6235 місяців тому
Covered By - Yumansa Methsandi Cover Composer - Tone Fab Recording Studio Original Voice - Tharaka Gunarathna Music - Pasan Liyanage Lyrics - Susantha Dandeniya මාත් මගෙ හිත හදාගන්නම් ................................. රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා මාත් මගෙ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා මගේ කවියක පද ගයා දෑස් දෙකොනේ තෙත තියා නුඹත් රෑ නිදි වරාගෙන ඇති මාත් නුඹ ළඟ නැති නිසා හිරු සඳුත්...
රූකඩ පැංචා I Rukada Pancha
Переглядів 4485 місяців тому
රූකඩ පැංචා I Rukada Pancha පද රචනය - අද්මිරාල් සෝමතිලක දිසානායක ගායනය - තෙනු ගුණවර්ධන සංගීතය - රනු ගුණවර්ධන
කුවේණී I K u w e n i I Yumansa Methsadi
Переглядів 1,2 тис.6 місяців тому
කුවේණී I K u w e n i - Cover song by Yumansa Methsadi Original Artists - Ridma Weerawardena / Dinupa Kodagoda Music & Melody - Charitha Attalage Lyrics - Chandrasena Thalangama Mixing & Mastering - Charitha Attalage පුංචි ගායිකාව. හර්ෂණගෙන් පස්සෙ මා රචනාකල ළමා ගීත වැඩිම ගනනක් ගයාපු, පුංචි යුමන්සා දියණිය දැන් ලොකු අයගෙ ගීතත් ලස්සනට ගයනව. ටිකක් පැහිල. ඒ ගැන සතුටක්,ආඩම්බරයක් වගේම අනාගතය ගැන බලාපොර...
සකල සිරින් පිරි සිරිලක I Sakala Sirin Piri Siri Laka
Переглядів 8977 місяців тому
Lyrics - Admiral Somathilaka Dissanayake I Artists - Dilan Wickramasinghe Music - Visharad Eranga Darshana සකල සිරින් පිරි.. සකල සිරින් පිරි සිරිලක කිව්වට විකල දාපු හපයක් වගෙ මව් රට අපල වුනේ කෙලෙසද මේ විදියට අහල පහල උන් හඳටත් යනකොට. වරමාතී සුබ චරිතේ ලංකාපති නන නානේ නානේ නෘපතී.. සුද්දො අපට රට දීලා ගියවිට සුද්දෝදනලා රජවිය පිට පිට සුද්ද කලා අටු කොටු ටික යහමට බද්දට දෙනවා ගම් බිම් හෙමිහිට. වරමාතී.....
අඩහැරය I Adaheraya I නාවික සංස්කෘතික පෙළහර I
Переглядів 1897 місяців тому
අඩහැරය I Adaheraya I නාවික සංස්කෘතික පෙළහර I
පුංචි අපේ ගණපති I Punchi Ape Ganapathi I Lama Gee
Переглядів 8519 місяців тому
පුංචි අපේ ගණපති I Punchi Ape Ganapathi I Lama Gee
Rosa Kusumak | Rohana Weerasinghe ( රෝස කුසුමක් )
Переглядів 1,2 тис.10 місяців тому
Rosa Kusumak | Rohana Weerasinghe ( රෝස කුසුමක් )
අද්මිරාල් සෝමතිලක දිස්සනයකයන් විසින් රචිත ජනප්‍රිය ළමා ගීත
Переглядів 1,1 тис.10 місяців тому
අද්මිරාල් සෝමතිලක දිස්සනයකයන් විසින් රචිත ජනප්‍රිය ළමා ගීත
Lama Gee | wakkada langa diya kaditte | වක්කඩ ළඟ දිය කඩිත්තෙ | Harshana Dissanayake
Переглядів 71711 місяців тому
Lama Gee | wakkada langa diya kaditte | වක්කඩ ළඟ දිය කඩිත්තෙ | Harshana Dissanayake
Lama Gee | ගමට යන්න ආසයි | Gamata Yanna Asai ( වෙල් එළියක දුව පනින්න | Wel Eliyaka Duwa Paninna )
Переглядів 1,8 тис.Рік тому
Lama Gee | ගමට යන්න ආසයි | Gamata Yanna Asai ( වෙල් එළියක දුව පනින්න | Wel Eliyaka Duwa Paninna )
කව් ගී සොයුරු දම - කවි 10 ට ගී දහයක් - Charana TV
Переглядів 1,2 тис.Рік тому
කව් ගී සොයුරු දම - කවි 10 ට ගී දහයක් - Charana TV
Sidupathi Upahara ( සිඳුපති උපහාර ) | Mayurapada Central College Narammala | Harshana Dissanayake
Переглядів 2,6 тис.Рік тому
Sidupathi Upahara ( සිඳුපති උපහාර ) | Mayurapada Central College Narammala | Harshana Dissanayake
Lama Gee | Sanda wage Tharu Mada (සඳ වගෙ තරු මැද ) | Chintha Perera & Yumansa Methsandi
Переглядів 5 тис.2 роки тому
Lama Gee | Sanda wage Tharu Mada (සඳ වගෙ තරු මැද ) | Chintha Perera & Yumansa Methsandi
Lama Gee | Donkaraya (දෝංකාරය) | Edward Jayakodi / Yumansa Methsandi
Переглядів 2,4 тис.2 роки тому
Lama Gee | Donkaraya (දෝංකාරය) | Edward Jayakodi / Yumansa Methsandi
Rata Rakaganna (රට රැකගන්න) | Harshana Dissanayake (හර්ෂණ දිසානායක)
Переглядів 2,1 тис.2 роки тому
Rata Rakaganna (රට රැකගන්න) | Harshana Dissanayake (හර්ෂණ දිසානායක)
Lama Gee | Thaththa Rata Rakagannata (තාත්ත රට රැකගන්නට) | Harshana Dissanayake (හර්ෂණ දිසානායක)
Переглядів 7 тис.2 роки тому
Lama Gee | Thaththa Rata Rakagannata (තාත්ත රට රැකගන්නට) | Harshana Dissanayake (හර්ෂණ දිසානායක)
මින් පෙර හමුදාපතිවරයෙකු නොකළ දෙයක් | සිඳුපති කව් ගී | Admiral Somathilaka Dissanayake
Переглядів 3,6 тис.2 роки тому
මින් පෙර හමුදාපතිවරයෙකු නොකළ දෙයක් | සිඳුපති කව් ගී | Admiral Somathilaka Dissanayake
අමරදේවයන්ගේ වියපත් නොවන අසමසම ගී හඬ | Pandit Dr. W. D. Amaradeva
Переглядів 3 тис.2 роки тому
අමරදේවයන්ගේ වියපත් නොවන අසමසම ගී හඬ | Pandit Dr. W. D. Amaradeva
மல்லிகைப் பூ | Pichcha Kekulu | පිච්ච කැකුළු | Tamil version | Harshana ft. Kasthuri
Переглядів 20 тис.2 роки тому
மல்லிகைப் பூ | Pichcha Kekulu | පිච්ච කැකුළු | Tamil version | Harshana ft. Kasthuri
අනුප්‍රාප්තික ජනාධිපති....? | අද්මිරාල් සෝමතිලක දිසානායක | 2022.07.18
Переглядів 1,6 тис.2 роки тому
අනුප්‍රාප්තික ජනාධිපති....? | අද්මිරාල් සෝමතිලක දිසානායක | 2022.07.18
Lama Gee |Punchi Tharaka - Yumansa Methsandi | පුංචි තාරකා - යුමන්සා මෙත්සඳී
Переглядів 1,7 тис.2 роки тому
Lama Gee |Punchi Tharaka - Yumansa Methsandi | පුංචි තාරකා - යුමන්සා මෙත්සඳී
ua-cam.com/video/oXBbR-1SEVs/v-deo.html
2025 ahanne .Okkoma song Tik danna
අනර්ඝයි ❤❤❤🎉
❤❤❤
මගෙ තාත්තාත් හස්ති පාලක කෙනෙක් .එයටත් උනෙ මෙ සින්දුවෙ තියෙන දෙ තමයි .මෙක අහන්න බැ මට....
අප්පා ඒක නමි වදිනවා පපුව කඩන් යන්න.මේක විතරක් නෙමෙ තව ගොඩක් තියෙනවා සිංදු මාර ලස්සන. ඒත් හර්ශනලා අගයනවා මදි.අර ස්ටාර්ලා මේ ස්ටාර්ලා හිටියෙ නෑ ඒ කාලෙ අඩෙන්න දුන්නෙ හර්ශනලා ස්ටාර් වෙලා නෙමෙ.දැන් මේ මොනුන්ද ස්ටාර්ලා කියලා එවන හාල් කෑලි.අනේ සොරි අපරාදෙ මේක ටයිප් කරපු මගෙ කාලය මට අමතක උනා මෙක ලංකාව කියලා 😕
Mara lassanai nangi..👌💗
❤❤❤ හරිම ලස්සනයි ❤❤❤
It igs
❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤I love you djleo
❤❤
❤🙏💐😇
❤❤❤
Wow❤❤❤❤❤
❤❤❤❤❤❤
Full eka nedda😮
Ifje
🥺❤️
❤
edata wadiya ada wana vita godak idiriyata aevilla.api danna ha apema aiyala den weda karanawa.tawa nede wana aiyala denaya sewaye inna eka mata nam godak satu.👮♂️
හැමදාමත්❤ ආ..යි
❤️🙏🙏🙏❤️
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
🫡🫡
❤️🔥🔥🔥❤️
❤👨✈️👮♂️💐🙏
Ape Thaththath Navy
❤😚
අද අහනකොට ඇත්තටම පපුවට පිහියෙන් අනිනවා වගේ වේදනයි...හස්ති පාලක මහතේකු අද ජීවිතය නිම කරා මේලෙසම 😢
❤❤❤
❤
පැල හොයාගන විදිහක් නැත්ද? ඇට හරි කමක් නෑ
❤❤
❤
❤
😊❤
හරිම ලස්සනයි ♥️😍
❤💐🙏
ගිනිගත් හදවත් නිවාලන්නට හැකි අපූරු සංගීතයේ ගැබුරු අර්ථය....කලා ලොව කියන්නෙම එක්තරා නිවනක්.
2024
ලස්සනයි මැනික...... 💝
Like ath rajune song. Very impressive and emotional sir
අපේ උදාර රනවිරුවන්ව මතක් උනා
E kale voice ekanam…❤❤❤❤