සිරිමාවෝ බංඩාරණායක මැතිණිය හැදී වැඩුන බලංගොඩ මහවලතැන්න වලව්ව 👑️ The World 1st Woman PRIME MINISTER 👑

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 260

  • @kokatravel-uw3sl
    @kokatravel-uw3sl  День тому +4

    මෙ විඩියොවෙ එ අවස්තාවේ කතාකරපු හා පසුව වොයිස් රෙකොඩ් කරපු කොටසක් එක්කර තිබිම නිසා මෙහි ඇති සබ්දය මදි අඩුපාඩුව පිලිබද කනගාටුවට ප්‍රකාශ කරනවා එවගෙම යම් අපහසුතාවයක් ඌවානම් සමාව අයද සිටිනවා. මෙ ස්ථානය පිලිබද ගොඩක් යුටියුබ් විඩියො වල ඇත්තෙ චායාරූප පමනක් විමත්.මෙ විදිහට හෝ මෙ ස්ථානය විඩියො කරලා ඉදිරිපත් කරන්න අපිට අවස්තාව ලබා දීම පිලිබදවත් වලව්වෙ වර්තමාන පදිංචිවසිටින සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා❤. එ වගෙම මෙ විඩියොවට අදහස් දැක්වූ හැමොටම ගොඩක් ස්තුතිය පුදකරනවා❤.මේ වලව්වෙ දැනටත් පාලනයක් යටතෙ තිබෙන නිසාත්,ඇතැමුන් ඉදිරිපත් කරන සමහර අදහස් මේ වලව්වෙ වර්තමාන පදින්චිව සිටින අයවලුන්ට ද්වේශ සහගත විම හෝ යම් යම් බැනවැදිම් ආදී හේතුන් නිසා යම් හෙයකින් එය අපද අපහසුතාවයට ලක්විමෙ ඉඩකඩක් පවතින නිසාත් මෙ මොහොතෙ සිට මෙ විඩියොවට අදහස් දැක්විම අප විසින් සීමා කරනවා .සියලු දෙනාටම ගොඩක් ස්තුතිය ❤

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 3 дні тому +65

    මෙම වීඩීයෝව ඉදිරිපත් කළ ඔබට ගොඩාක් ස්තුතියි ඒතුමිය අති සේස්ට නායිකාවක් බව අවිවාදයෙන්ම කියයුතුය මාගේ පුතම ඡන්දය දුන්නේ ඒතුමියට මෙම රට හදන්න කොච්චර කෑ ගැහුවත් ආර් පේමදාස ජේ ආර් ජයවර්ධන වන පුද්ගලයන් ඉඩ දුන්නේ නෑ ඒතුමිය අගමැති දූරය දරන අවදියේ කොච්චර හොද යෝජනා මේ රටට ගෙනාවද ඒකට මේ රටෙහි වාසය කරපු මෝඩ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි උනා යෝජනා ගැණ කීවොත් ඉන්දියන් සාම කලාපයක් තවත් හොද යෝජනා කීපයක් ගෙනාව කොච්චර හොද යෝජනා ගෙනාවත් අපගේ රටේ සමහර මිනිසුන් හට තේරුම් ගන්න බැරි උනා ඒතුමියට නිවන් සුව පාර්ථණා කරනවා

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому +2

      ඔබතුමාටත් ගොඩක් ස්තූතියි ♥️

    • @champaperera8487
      @champaperera8487 2 дні тому +3

      සම්පූර්ණ ඇත්ත .එතුමියගේ සේවය විශිෂ්ඨයි

    • @Karunarathne12
      @Karunarathne12 2 дні тому +1

      සෙස්ට වෙච්චි එකයිවැඩ
      ශ්‍රේෂ්ඨ

    • @roycearthur8060
      @roycearthur8060 2 дні тому +3

      She was Absolutely Great political Leader in Sri Lanka. Jayawewa 🙏😌💯🇱🇰🇱🇰🇱🇰

    • @pradeeprangana1110
      @pradeeprangana1110 День тому +1

      අනිවාර්යයෙන්

  • @AjithDon-d8h
    @AjithDon-d8h 2 дні тому +11

    අපිට අහිමි වුණු අපිට ඇගෙ වටිනා කම නොදැනුනු අපේ රට ජාතියට අසිමිත අදරයකල එ උත්තමාවියට නිවන් සුවය ලැබේවා බුදුසරණයි

  • @champaperera8487
    @champaperera8487 2 дні тому +16

    හරිම ලස්සනයි .එතුමියගේ පියා මහවලතැන්නේ රටේ මහත්තයා බොහොම හොද කෙනෙක් . එතුමියගේ මව දක්ශ වෙද මහත්මියක් ඇස් රෝග සම්බන්ධයෙන් . ගමේ අයට නොමිලයේ ඇස් රෝග වලට ප්‍රතිකාර කරලා තියෙනවා .පරම්පරාවෙන් ආපු වෙදකම .

    • @anushawithanage2237
      @anushawithanage2237 День тому

      මෙහි වර්තමාන අයිතිකරු කවුරුන්ද්ද

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 дні тому +10

    අපේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණියට
    නිවන් සුව අත්වේවා!!! 💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 дні тому +5

    ඉතාම වටිනා වැදගත් අනර්ඝ විස්තරයක්.
    ඔබතූමාට බොහොම ස්තුතියි.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾🇩🇪

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      ඔබතුමාටත් ගොඩක් ස්තුතියි ♥️

  • @sanjayasuba-yj9go
    @sanjayasuba-yj9go 3 дні тому +16

    හරිම වටිනවා මේ විඩියෝ එක.ගොඩාක් තැන්වල මහවලතැන්න වලව්ව කියලා විඩියෝ තිබ්බට පොටො එකක් විතරයි තිබ්බෙ මේකෙන් තමයි නියම ස්වරූපය දැක්කෙ

  • @priyangawellappili1226
    @priyangawellappili1226 3 години тому +1

    ❤❤❤❤නියමයි❤❤❤❤

  • @SamudraNagasinghe-yp8rk
    @SamudraNagasinghe-yp8rk 2 дні тому +4

    ගොඩක් වටිනවා
    ස්තූතියි ..

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 3 дні тому +8

    බොහොම ස්තුතියි මෙවැන්නක් දකින්න සැලැස්සුවට.....

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  3 дні тому

      ගොඩක් ස්තූතියි ඔබ තුමාටත් ♥️

  • @kumudukumari8888
    @kumudukumari8888 9 годин тому +1

    thank you ❤❤❤❤❤ මල්ලි

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  3 години тому

      ගොඩක් ස්තූතියි ♥️

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 2 дні тому +21

    එ කාලෙ මොන තරම් ලස්සනක් තියෙන්න ඇත්ද වැඩට මොන තරම් පිරිසක් ඉන්න ඇතිද ගාම්බීරව ඇදුම් පැලදුම් ඇදගෙන ගාම්බිර ලිලාවෙන් වලව් පැලැන්තියෙ අය ඉන්න ඇතිද කියලා හිතා ගන්න පුලුවන් ඒත් දැන් ජරා වාස වෙලා වත්ත පිටිය කැලැවට යන තරමට ගස්කොලන් වැවිලා අපරාදයක් තියෙන පිලිවෙලටම අලුත් වැඩියා කරලා ගත්ත නම් වටිනා වලව්වක් අනාගත පරම්පරාවට දැක බලා ගන්න තිබුනා

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      කොටසක් වගා කරන්න ගමෙ අයට දීලලු තියෙන්නෙ

  • @Kamal-o4h
    @Kamal-o4h 2 дні тому +7

    බොහෝම ස්තූතියි මෙම වලව්ව දකින්න සැලැස්වුවා ට

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  День тому

      ගොඩක් ස්තූතියි ඔබ තුමාට ❤

  • @nilminikurruppu8857
    @nilminikurruppu8857 День тому +4

    දැන් ඉන්න අයට ඕනේ රටේ අභිමානය විනාශ කරන්න. මේවට වයිර කරන ජනතාවක්‌ බිහි කරන්න

  • @bandulaperera8217
    @bandulaperera8217 13 годин тому +1

    ස්තුතියි

  • @Lucki396-m9j
    @Lucki396-m9j 2 дні тому +2

    Thank you so very much.

  • @NA-w8f
    @NA-w8f 2 дні тому +6

    බොහොම හොදයි ඔබේ වැඩසටහන සහ ඉදිරිපත් කිරීම..

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage День тому +4

    අපේ වයසට දැකපු එකම නායිකාව සිරිමවෝ රත්වත්තේ මැතිනියයි. රටට වැඩ දායක රට හදාගන්න මිනිස්සු ගැන හිතපු එකම නායිකාවයි ඇය. ඇයට නිවන් සුව අත්වේවා.!!!

  • @sumudugamaarachchi1508
    @sumudugamaarachchi1508 2 дні тому +1

    ඔබට බොහොම ස්තූතියි

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 дні тому +8

    මමනම් කියන්නෙ ලෝකයේ ප්‍රථම අගමැතිනිය උපන් තැන නිසා ලෝකයේ මිනිස්සු බලන්න කැමතියි ඒ නිසා මෙය සංචාරකයින්ට විවුර්ත කලොත් හොදයි,

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 13 годин тому +1

    ලස්සනයි

  • @buddhikajayanath2547
    @buddhikajayanath2547 День тому +1

    ada video ekath supirii mchoo

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  День тому

      ♥️♥️ ගොඩක් ස්තූතියි මචං

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 2 дні тому +9

    හුගාක් වලව් ගරාවැටී අබලන්ව පැවතියත් මහවල තැන්න වලව්ව නම් තවමත් විරාජමානව පවතිනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 дні тому +2

    ජයෙන්ම ජයවේවා!!! අනර්ඝයි.

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z День тому +4

    මේ තරම් දේපල තියාගෙන ඇයි චන්ද්‍රිකා මැඩම් නිල නිවාස වල ඉදගෙන ජනතාවට බරක් වෙන්නෙ.😢

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 3 дні тому +3

    Obata sthuthi...mey video eka genawata...sundara gammanayak..wagawan kala num godaak watinawa.🎉

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  3 дні тому

      වගාවන් තියෙනවලු යන්න උනෙ නෑ වැස්ස නිසා

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 2 дні тому +24

    දැක්කද එතුමන්ල බලයතිබුන කාලෙවත් ගෙදරට යන පාරගැනවත් හිතලනැතිබවයි පේන්නෙ.අදඋන්නං කොහෙ⁣ාම මහජනමුදල් වැයකරල හදාගයිද.

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 дні тому +2

    Great job 👏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 дні тому +6

    ඔබතූමාගේ වාග් ප්‍රහාරය ප්‍රාණවත් විය යූතූයි.

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      එක රෙකොඩ් කරලා දාපු එකක් එකයි එකෙ හඩ අඩුවෙන් ඇහෙන්නෙ

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 3 дні тому +6

    මාර ලස්සනෛ

  • @fernandosarath4694
    @fernandosarath4694 2 дні тому +1

    Niyamai❤❤❤❤❤❤From Italy

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      ගොඩක් ස්තූතියි ඔබ තුමාට ♥️

  • @NimalGunarathna-yw9vy
    @NimalGunarathna-yw9vy 2 дні тому +7

    උඩරටට ආක්‍රමණයට සුද්දො එනකොට හරක් පැටව්ගෙ මස් දීල උන්ට ගොට්ට ඇල්ලුවෙ මේ වලව්වෙ ඉස්සර අය කියල් නම් දන්නව

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 2 дні тому +2

    Obatumata godak istuti. Budusarni.

  • @ramaniellepola3603
    @ramaniellepola3603 День тому +2

    Hope you got permission from the owners to release the pictures to the public

  • @stellafernando5753
    @stellafernando5753 2 дні тому +4

    මෙච්චර දෙයක් තියාගෙනද දුව රජයට අයිති තැන්වල එල්ලීලා ඉන්නෙ

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 дні тому

      Hamotama oona colombo vala innana😂..May kalab
      Maddana .

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 3 дні тому +3

    Harima lassanai ethumiya Sasara dukin midewa Suwapath weva 🙏

  • @thakshilakumari6942
    @thakshilakumari6942 2 дні тому +2

    harima lassanai athula man giya .issara wathura unu karapu loku kethalayak ahema tiyenawa.ge issaraha loku sal gahak tiyenawa.parana v kotapu awa ahemat tiyenawa.

  • @WeMol
    @WeMol 3 години тому +1

    Emirates ekata srilankan vikka kiyana kathawa atthada

  • @LakshithaNawanjana
    @LakshithaNawanjana 3 дні тому +1

    Niyamai aiye

  • @RanganaWeerasinghe-t1l
    @RanganaWeerasinghe-t1l День тому +1

    👍👍👍👍

  • @rasikawijewardhana6802
    @rasikawijewardhana6802 2 дні тому +4

    ගමේ මිනිස්සු යන්නෙ නැත්තේ ඔය මිනිස්සු හරි ලොකු කමින් ඉන්නෙ.දා හරිම නපුරු යි මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නෑ දවසක් අපි ගියා අපට වෙඩි තියන්න කලින් යන්න කිව්වා අපි එත් වැන්දා පන්සලට ගිහින් වදින්න කියලා කිව්වා.එ තරම් හරිම මාන්නයෙන් ඉන්න මිනිස්සු.

  • @renukasamarasekara6278
    @renukasamarasekara6278 3 дні тому +5

    සිරිමාවෝ මැතිනිය ඉපදිලා තියෙන්නෙ බටුගෙදර පුස්සැල්ලේ වලව්ව කියලා තමයි අහලා තියෙන්නේ

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera 2 дні тому +5

    චන්ද්‍රිකාලනම් වැඩක්ම නෑ ඒත් මෙතුමිය වටිනා චරිතයක්

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 2 дні тому +1

      දෙවැනි පරම්පරාවම ඔහොමම තමයි..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 дні тому

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @jayasinghevidanalage
    @jayasinghevidanalage День тому +1

    මෙතුමිය බළන්ගොඩ පරණ පාරෙ තියෙන රත්වත්තේ වලව්වේ (දැන් ඒක සදගිරි වලව්ව) ඉපදුනා කියලත් කියනවා බළන්ගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ මුල් අධ්‍යාපනය ලබල තියෙනවා පස්සෙ රත්නපුර ෆර්ගසන් විද්‍යාලයේ ඉගෙන ගෙන තියෙනවා කියලත් අහල තියෙනවා

  • @IndraJayawardena-fw6jx
    @IndraJayawardena-fw6jx 6 годин тому +1

    දක්ෂ මදි.

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  3 години тому

      ගොඩක් ස්තූතියි ♥️.තාම මූලාරම්භය වුර්තීය මට්ටම අය නෙවෙයි නෙ

  • @sohanindeewara2939
    @sohanindeewara2939 3 дні тому +1

    Eka maru

  • @rohinimallika9106
    @rohinimallika9106 2 дні тому +1

    Bhohoma,Pin,Obathumata Me
    Wage,Lankawe,prasiddha
    Walaw,Wala,Video,Thawa
    Thawath,Samajayata,Genna,
    Wisthara,Kirime,Hakiyawa
    Meeta,Wada,Rasawathwa
    Karanawanam,Hondai,🌷🌷😀

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      ගොඩක් ස්තූතියි ඔබ තුමියට ♥️

  • @දුලාSouthKorean2002
    @දුලාSouthKorean2002 3 дні тому +4

  • @Dreamhiking1
    @Dreamhiking1 2 дні тому +1

    Watina video ekak maru❤️‍🩹

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 2 дні тому +2

    මල්ලි ඔයාගෙ ප්‍රකාශණ ශක්තිය මදි නිවෙිදන කලාව හදාගන්න . තොරතුරු මදි..

  • @lakshithavlogs
    @lakshithavlogs 3 дні тому +2

    💖💖

  • @nishanthaliyanage8458
    @nishanthaliyanage8458 3 дні тому +2

    Hoda program ekak jayawewa

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      ගොඩක් ස්තූතියි ඔබ තුමාට ♥️

  • @preethibandara915
    @preethibandara915 2 дні тому +1

    මීට වඩා තවත් කරුණු ඉදිරිපත් කළා නම් හොඳයි .කොහොම උනත් ඔබට ස්තුතිය

  • @PadmaKularathna
    @PadmaKularathna 2 дні тому +1

    Maru

  • @somawgk4778
    @somawgk4778 2 дні тому +1

    ලස්සනයි වැස්ස නේ❤❤❤

  • @IreshaHerath-w6r
    @IreshaHerath-w6r 2 дні тому +2

    Asai parana dewal බලන්න.. thwath vedio genna❤❤

  • @MadhukaSadaruwa
    @MadhukaSadaruwa 3 дні тому +1

    👍👍👍👍👍

  • @pradeeprangana1110
    @pradeeprangana1110 День тому +1

    දැන් කාටද අයිති

  • @SenadheeraSenadheera-hy2rh
    @SenadheeraSenadheera-hy2rh 2 дні тому +1

    මහව්ස්ල තැන්න වලව්ව නැරඹීමට අවසර ගත යුත්තේ කාගෙන්ද? විස්තර දන්වන්න .වීඩීයෝව දැක්වූ ඔබට ස්තුතියි . මේවගේ වීඩියෝව්ස්ක් දැක්බීමේදී අහම්බයෙන් නොව සැලසුම්සහගතව තොරතුරු දැක්වීමට ක්‍රියා කරන්න.

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      අවසර විශේශයයෙන් ගන්න නැහැ.වලව්වෙන්ම තමයි ගන්න ඔනි. සැලසුම් කරලා මේ ස්ථානයෙ විඩියො ගත කරන්න දෙන්නෙ නෑ. මේ අවස්ථාවත් හම්බවුනෙ ගමෙ අයියා කෙනෙක් නිසයි.මේ විදිහට හරි මේ තැන පෙන්නන්න ලැබුනෙ එ නිසයි

  • @SanuSanu-q6c
    @SanuSanu-q6c 3 дні тому +1

    ❤❤❤❤

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 3 дні тому +2

    bohoma vatina.veedio ekak ape daru paraputa meva penviya utui. Ape raye mevani vadagath
    janayavak siti bave nava parapura danuwath viya utui.

  • @SepalikaSeneviratne-z3n
    @SepalikaSeneviratne-z3n 2 дні тому +2

    ඉදිරිපත් කරන්නාගෙ හඬ මීට වඩා ප්‍රානවත් විය යුතුය.

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      මෙක රෙකොඩ් කරලා මං කියන්නෙ ඔයිට වඩා සද්දෙ වැඩි කරන්න බෑ පොන් රෙකොඩ් කරන නිසා අවට සද්දෙ ඇහෙනවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 дні тому

      💯✅💯✅💯✅💯✅💯✅

  • @ShehaniKoshila-z7i
    @ShehaniKoshila-z7i 2 дні тому +2

    සුද්දන්ට ගොට්ට අල්ලපු එවුන් තමයි වලවු හදන් ඉන්නෙ

  • @ereshaudayarathne7450
    @ereshaudayarathne7450 2 дні тому +3

    Mathiniya kiyanne bohoma prathapawath harima lassana kenek. E wagema chathura kathikathwayak thibuna kenek. Niyama sinhala kanthawak.ewani nayakayo ada hari adui.ape awasanawata.

  • @NimalGunarathna-yw9vy
    @NimalGunarathna-yw9vy 2 дні тому +2

    දුව කොහොම උනත් වලව්ව නම් .....

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 2 дні тому +2

    ape game teyanne 🎉🎉🎉

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 3 дні тому +4

    අනේ පාරට තාර ටිකක්වත් දාලා නැහැ.

    • @vijaihewage5824
      @vijaihewage5824 3 дні тому +2

      ඔව් ඒකනේ මහවල තැන්න
      මහවලවල් ඕනමයි

    • @thusharamallawa5404
      @thusharamallawa5404 2 дні тому

      😄😄😄😄 ​@@vijaihewage5824

  • @KumariHema-ye1ne
    @KumariHema-ye1ne 2 дні тому +3

    මුට කතා කරගන්න බරි එකෙක්නෙ කිසිම දෙයක් පහදිලි නා මොඩයෙක් මෙ වලව්ව තියෙන්නෙ බලන්ගොඩ මහවලතන්නෙ සිරිමා මතිනියගෙ වලව්ව දන් මෙ වලව්ව අයිති මල්ලික මතිනියට සිරිමගෙ නගනියට නගනියගෙ පුතෙක් තම දනට පදින්චිවෙල ඉන්නෙ දන් පලුවට ගිහින් අපෙ ගමට එහ ගම තමයි මෙ වලව්ව තියෙන්නෙ විඩියො කරපු එකා රෙවි රෙව් කතකලෙ දෙයක් කරනකොට පිලිවෙලකට වදගත්විදිහට කරන්න ඔන්නි මිනිස්සු බලන්නෙ මෙව

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому +1

      ගොඩක් ස්තූතියි ඔබ තුමියට. හඩ ඇහෙන්නැති ටික මම මෙතන ඉදන් කියපු ටිකක් නෙවෙයි .එක රෙකොඩ් කරලා විඩියො එකට අඇඩ් කරපු ටිකක්.එකයි එකෙ සද්දෙ අඩු.රෙකොඩ් එකක් නිසා. මේ වලව්ව පාලුවට ගිහින් නෑ.අදටට්‍ය් මෙකෙ මිනිස්සු ඉන්නවා.වැඩ කරන්න බලාගන්න වෙනම 5-6 දෙනෙක් ඉන්නවා කාන්තාවන් 2එක්ක. මෙකට එහායිම ඔකිඩ් මල් වගාවක් තියෙනවා පිටරටට අපනයනය කරන.ඔබතුමිගෙ ගම ආසන්නනම් එ ගැන දැනුවට් ඇති කියලා හිතනවා.

    • @ChinthakaSuneth-m3m
      @ChinthakaSuneth-m3m 2 дні тому

      @@kokatravel-uw3sl ඔබ නිවැරැදි කමල් අප්පොගෙ පුතා වර්තමාන හිමිකරු

    • @sam12346
      @sam12346 2 дні тому

      ​@@ChinthakaSuneth-m3mකමල් රත්වත්තේ ද ෆොන්සේකා ප්ලෙස් එකෙ හිටිය

  • @dameprasa4614
    @dameprasa4614 2 дні тому +3

    අඩුපාඩු ගොඩයි ඒත් උඹේ මූන බැලුවහම ඒක කියන්න හිතෙන් නෑ

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      කියන්න කියන්න අවුලක් නෑ මම කමන්ට් ඩිලෙට් කරන්නෑ.හොද දකින මිනිස්සු වගෙම අඩුපාඩු දකින අයත් ඉන්න එපෑ.සර්වසම්පූර්න මිනිස්සු කොහෙවට් නෑනෙ .ඉටවඩා ඉතිම් අපි වුර්තීය මට්ටමෙ අය නෙවෙයි . ඔයාට පොඩි උපදේශයක් දෙන්නම් යුටියුබ් හෝ මොකක හෝ දෙයක් ඔයා බලනවනම් එක කරන කෙනාගෙ බාහිර අඩුපාඩු නෙවෙයි එකෙන් ඔයාට ගන්න තියෙන වැදගත් දේ ගන්න එක තමයි වටින්නෙ.අඩුපාඩු එ අය හදාගනි. නැත්තන් නොබලා ඉන්නයි තියෙන්නෙ එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ.

    • @dameprasa4614
      @dameprasa4614 2 дні тому

      යාලුවා යමක් බලන්නැතුව එහි හරි වැරැද්ද කියන්න ගංගා මෑණියන්ට වගේ දිවියක් ඤාණය අපිට නෑ අනිත් එක මේවා බලන මිනිස්සු ඇරෙන්න ඒවයේ අඩුපාඩු කියන්න අඩුපාඩු හදාගන්න පිටසක්වල පිටසක්වල ජීවීන් ඔයාට උපදෙස් දෙන්නෙ පිටසක්වල ජීවින්ද ලොකු උන්නැහැ රහස් කියෝනවා වගේ youtube channel කරලා විව්ස් දාගන්න අමාරුයි අන්තර්ගතය දකින්න කලින් මිනිස්සු හැම කෙනෙක්ම දකින්නේ ඉදිරිපත් කරන විලාශය ඔහේට කෙටියෙන් කියන්නම්කෝ ශ්‍රී ලාංකිකයො කියන්නේ ජාති තුනකින් රැවටීමට ලක්වුණු ජාතියක් අපේ රටේ ජීවත් වෙන හැම එකාම ඒ මුතු මිත්තන්ගේ ජාන අන්න ඒක ඔළුවේ තියාගෙන වැඩ කළොත් වැදගත් යමක් ඉදිරිපත් කරන්න ඔහේට හැකි වේවි

    • @dameprasa4614
      @dameprasa4614 День тому

      @@kokatravel-uw3sl කියන්න තියෙන දේ කිව්වා ඇයි ඒක ඩිලීට් කරන්නේ

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  День тому

      ඔයා කියන දෙ මට පැහැදිලි .මම මෙතන රහස් කියනවා වගෙ කියලා විඩියො දාලා විව්ස් බලාපොරොත්තු උනෙ නෑ. එක බලන්න කැමති පිරිස තමයි එ බලලා තියෙන්නෙ .එහෙම නැතුව මම එකට කිසිම ආකර්ෂණයක් කරලා නෑ. මම එතන ඉදන් කතා කරන ටිකකුයි. වලව්වෙ විඩියො අරන් පස්සෙ වොයිස් රෙකොඩ් කරපු ටිකකුයි දෙකක් ඔතන තියෙනවා . රෙකොඩ් කරපු ටිකෙ සබ්දය අඩුපාඩුවක් තියෙනවා එක රෙකොඩ් එකක් නිසා.එක එතන ඉදන් කියපු ටිකක් නෙවෙයි නිසා. පොන් එකක් තියාගෙන අපි මෙව කරන්නෙ අපිට ලොකු ලොකු දේවල් නෑ එ නිසාම යම් යම් අඩුපාඩු තියෙන්න පුලුවන් .ඔයා කියන දෙ අඩුපාඩුව මමත් දකිනවා. අපි දාපු වෙන විඩියො එකක් බලන්න එවයෙයි මෙතන රෙකොඩ් එකෙ අඩුපාඩුවයි එතකොට පැහැදිලි පේනවා.

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  День тому

      ඩිලිට් කලෙ නෑ. ඔයාගෙ අදහසට ස්තූතියි ♥️

  • @RanganaWeerasinghe-t1l
    @RanganaWeerasinghe-t1l День тому +1

    මේකේ දැන් කව්ද පදිංචිවෙලා ඉන්නේ, කියලත් විස්තර කරානම් වටිනවා, කව්ද නඩත්තු කරන්නේ, කාගෙ බාරෙද තියෙන්නේ.......

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  День тому

      රත්නපුර සමන්දේවාලෙ හිටපු දියවඩන නිලමෙ තුමාගෙ පුතනුවන් දැන් ඉන්නෙ .එතුමාගෙන් අවසර අරන් තමයි මෙ විඩියො එක හැදුවෙ. එතුමාගෙ නම නම් දන්නෙ නෑ

  • @indugamage9280
    @indugamage9280 2 дні тому +1

    නරිය හාව පස්සෙ පන්නපු කතාවෙනම් අව්ලක් තියනව මඩුවන්වෙල වලව්ව සම්බන්දයෙන් එහෙම කතවක් තියනව හාව නරියපස්සෙ පැන්නුව වගේ කතාවක් නරි කොහොමත් හාවොපස්සෙ පන්නනවනෙ හාවට නරිය පරාද උන නිසා එතනවලව්ව හැදුව ලතාවක් මඩුවන්වෙල ගැනතියෙන්නෙ

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      ඔක මම උපුටා ගත්ත කතාවක් roar media website එකෙන්

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 дні тому

      මම ඒ කථාව අහලා තියෙන්නේ බෝතලේ වැලව්ව ගැන, එකම කථා ව හැම වැලව්වටම 😂

  • @buddhikajayanath2547
    @buddhikajayanath2547 День тому +1

  • @buddhikajayanath2547
    @buddhikajayanath2547 День тому +1

  • @kamaniperera6718
    @kamaniperera6718 2 дні тому +1

    දැන් කාටද වලව්වෙ අයිතිය තියෙන්නේ?

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      සමන්දේවලෙ හිටපු දියවඩන නිලමෙ තුමාගෙ පුතා එතුමා තමයි දැන් පදිංචිවෙලා ඉන්නෙ එතුනගෙන් අවසර අරන් තමයි විඩියො කලෙ.නමනම් දන්නෙ නෑ එතුමගෙ

  • @anuruddapremachandra2462
    @anuruddapremachandra2462 2 дні тому +3

    Rathnapura parana. Batugedara pare walavwe edala. 1.sita 4 wasara dakwa bakki karaththen. Thami. Rathnapura. Ferguson high school. Ekata giye. BMICH. Ekewath. A. Bawa sadahanwa ne. Kanagatui

  • @priyanthiamlangodage8363
    @priyanthiamlangodage8363 2 дні тому +1

    Hotel සංස්ථාවට ගත්තොත් nese prayojanyak ganna puluwan

  • @tckekirawa7827
    @tckekirawa7827 День тому +1

    කම්මැලි ,කුනු ලෝබ වලව් කාරයො..වලව්වට යන පාරෙ හැටි...රජුන් තැනුවාලු...

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  День тому

      රජුන් තැනුවා කියන්නෙ වෙන අදහසක්.එහෙම කියන්න එපා දැන් පදිංචි වෙලා ඉන්න අය අවසර දුන්නෙ නැත්තන් මෙහෙම වත් මේ විඩියො එකෙන් මේ වලව්ව පෙන්නන්න ලැබෙන්නෑනෙ.එ ගැන ස්තුතිවන්ත වෙන්න ඔනි

  • @Surangani737
    @Surangani737 2 дні тому +1

    ජනප්‍රවාදයේ එන කතාව අනුව වලව්ව හැදුවේ මඩුවන්වල වලව්ව ලෙස අහලා තිබෙන්නේ.

    • @SenadheeraSenadheera-hy2rh
      @SenadheeraSenadheera-hy2rh 2 дні тому

      මඩුවන්වෙල වලව්ව තියෙන්නෙ සූරිය වැව ඒ වෙන එකක්

    • @dimutualutharachchi9868
      @dimutualutharachchi9868 День тому

      ​@@SenadheeraSenadheera-hy2rhmaduwanwela walawwa thiyenne ambilipitiya. Eke hitiye maduwanwela maha disawa.

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 дні тому +1

    ඒ කාලේ මොනතරම් ලස්සනට තියෙන්න ඇතිද

  • @wasanthikumari544
    @wasanthikumari544 2 дні тому +1

    සිරිමාවෝ පිරිසිදු සිංහල කාන්තාවක්

  • @Wikum-g2g
    @Wikum-g2g 2 дні тому +4

    සූද්දන්ට ගොටිට අල්ලපූ උන්

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 2 дні тому +2

    හැබැයි කොළඹ පාසැලකටයි ගියේ.

  • @memesbro177
    @memesbro177 2 дні тому +2

    මෙවැනි වටිනා වීඩියෝවක් කරද්දි ගට අරගෙන කථා කරපං මල්ලි ඵතකොට තමා වීඩියෝවෙ ගැමිම ඵන්නේ

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      මෙක රෙකොඩ් කරපු එකක් අයියෙ එ වොයිස් ටික පස්සෙ රෙකොඩ් කරපු එකක් එකයි සව්න්ඩ් මදි

  • @HagnaHema-yb6xb
    @HagnaHema-yb6xb 2 дні тому +2

    Goodak.ping..oyata.buxusaranai

  • @visakadampali6371
    @visakadampali6371 2 дні тому

    රදලයනගේ අඩමිබරකම චනදාකාටග් පෙනනේ නැද්ද

  • @iroshiiro4599
    @iroshiiro4599 3 дні тому +3

    අයිතිකාරයද ඉන්නෙ මේ ගේ බලා ගන්න කෙනාද

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  3 дні тому

      දෙගොල්ලොම

    • @iroshiiro4599
      @iroshiiro4599 2 дні тому

      @kokatravel-uw3sl හොටෙල් එකකට හොදයි නේද

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому +1

      @@iroshiiro4599 බලංගොඩ බාන්ස් රත්වත්ත වලව්ව නම් හොටෙල් එකක්.එකෙන් සිරිමාවො මැතිනිය ජීව්ත් වෙලා තියෙනවා

    • @ChinthakaSuneth-m3m
      @ChinthakaSuneth-m3m 2 дні тому

      @@kokatravel-uw3sl සදගිරි වලව්ව බලංගොඩ

  • @supunwimarshana799
    @supunwimarshana799 2 дні тому +3

    අපට වලව් බලන්න ඕන නෑ ,මේරටේ දුක් විදින මිනිස්සුන්ට යම් සහනයක් ලබාදී ඔවුන්ගේ ජීවන තත්වය යම් තරමක් හෝඋසස් කරන්නේ නම් ඒකයි උතුම් ,ඔය කුමාරිහාමි ලාට ඒ දේ කරන්න තිබුනා ,ඒත් කියලා වැඩක් නෑ .

  • @MaheshikaDilmi
    @MaheshikaDilmi День тому +1

    තව විඩියො එකක් ගෙන්න වලවුව ඇතුලෙ දැන් මෙ වගෙ එවා නැ ලමයින්ට පෙන්නන්න

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  День тому

      වලව්ව ඇතුලත් විඩියො කරන්න දෙන්නෙ නෑ. බලන්න විතරයි දුන්නෙ. මෙතන විඩියො කරලා යුටියුබ් දාන්න දෙන තැනක් නෙවෙයි .මෙහෙම හරි අවසර හම්බුන එකම වාසනාවක්.ඔබට ගොඩක් ස්තූතියි ♥️

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 3 дні тому +3

    රත්නපුර බටුගෙදර පරන පාරේ මල්ලිකා රත්වත්තගේ වලව්වක් තිබුනා..මල්ලිකා කියන්නෙ මැතිනිගේ..ඒ ගැනත පොඩ්ඩක් බලලා අපට කියන්න

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  3 дні тому +1

      ♥️

    • @ChinthakaSuneth-m3m
      @ChinthakaSuneth-m3m 2 дні тому

      මැතිනිගේ මල්ලි ක්ලිපට් රත්වත්තේ එයාගේ නෝනා මල්ලිකා රත්වත්තේ එමදෙපගේ පුතා තමයි රත්නපුර සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ එතුමන් මේ මෑතක වියෝ උනා එයාගේ පුතා තමයි මේ වලව්වේ වර්තමාන හිමිකරු

  • @agalawattachandra1998
    @agalawattachandra1998 2 дні тому +4

    චන්දිුකා මැතිනිය දන්නව ඇති සේරම විස්තර

  • @clickcell1445
    @clickcell1445 2 дні тому +1

    මේ සේරම දුප්පත් මනුෂයෝන්ට බෙදලා දුන්නානම් හොදයි ඉඩකඩම් ටික

  • @HemaJayanetti
    @HemaJayanetti 2 дні тому +1

    මම හිතන්නෙ රොස්ලින් නෙමෙයි රොස්මොන්ඩ්

  • @SunimalDias
    @SunimalDias 2 дні тому +2

    ❤❤❤😂😂😂😅😅😅🎉🎉🎉😢😢😢😮😮😮

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t 2 дні тому +4

    ලොව හොදම අගමැතිනිය නම් ඉතින් අපේ හරිනි අමරසුරිය

    • @marianicou9783
      @marianicou9783 2 дні тому +1

      Mokkda ekige hoda appa nisada

    • @IndraniVijesundara
      @IndraniVijesundara 2 дні тому

      P ....k..
      Thamsiy tharaha enawa mewata thama kisideyak kare naha...lamaita uniforms thama naha ..thota pissu.

    • @SarathHemachandra-c8t
      @SarathHemachandra-c8t 2 дні тому

      @@marianicou9783 හරියට හරි මචං මම ඔක දැම්මේ ජේ ප් පො සතුටු වෙන හැටි බලන්න

    • @SarathHemachandra-c8t
      @SarathHemachandra-c8t 2 дні тому

      @@IndraniVijesundara බලහාකෝ බන් කට්ටිය ලයික් කරලත් එක්කනේ

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q 2 дні тому +1

    මෙවැනි දෙයක් ගෙන්න ඉදිරියට, පෙන්වා නෙ යන්න තැනක් නැති උනා නිලට . මගෙ ප්‍රතම චන්දය චන්ද්‍රිකා මැතිනියට.ගීතා පෙරේරා වැලිගම්පිටිය කොළඹ ශ්‍රි ලංකා

  • @ChinthakaSandaruwan-vz3ug
    @ChinthakaSandaruwan-vz3ug 2 дні тому +1

    අනික් වලඋවෙත් විඩියො අකක් කරන්න.හොරගොල්ල වලඋව අත්තනගල්ල තියෙන්නේ .

  • @IndraniVijesundara
    @IndraniVijesundara 2 дні тому +1

    Mage prathama vote eka age Diyaniya CHANDRIKA mathiniyataiiy prathama job ekath Chandrika mam langataiy.

  • @wasanthaleelalani
    @wasanthaleelalani 2 дні тому +1

    Ithamath age keriya yuthi.
    Parana deval ahanna mama harima aasai.thavath idiriyata bala poroththu vemi.

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      ගොඩක් ස්තූතියි ඔබ තුමියට ♥️

  • @Chamod-r7n
    @Chamod-r7n 2 дні тому +3

    කතා කරනව නෙමෙයි පන අදිනවනෙ

    • @kokatravel-uw3sl
      @kokatravel-uw3sl  2 дні тому

      මෙක රෙකොඩ් එකක් බ්‍රොරො ලයිව් කතාකලා නෙවෙයි . එකයි සද්දෙ මදි

  • @gbranathunga
    @gbranathunga День тому +1

    පරිසරය ලස්සනයි විඩියෝඑකේ නිවේදකය ආත..බූත කියන්නෙ