Obata Ma Adaraya (ඔබට මා ආදරය) | Keyboard Lesson Part 1

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 57

  • @siwankakumara5950
    @siwankakumara5950 4 роки тому +3

    ලංකාවේ no.1 මෙහෙම කියලා දෙන්නේ ne කවුරුත් ගොඩක් isthuti

  • @masuran-m3d
    @masuran-m3d 4 роки тому +1

    මට මේ වීඩියෝ ටික මේ ලගකදි හම්බ උනේ. හොද වැඩක්. ගොඩාක් වටිනව. මම සංගීතය ලොකුවට ඉගෙනගෙන නෑ. නමුත් පොඩි හැකියාවක් තියෙනව.ඔයාගෙ පාඩම් වලින් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්.බොහොම ස්තුතියි. ජයෙන් ජය.. ඉන්දික

  • @pavansandeepa3788
    @pavansandeepa3788 3 роки тому

    අද තමයි මේ චැනල් එක දැක්කෙ මන්. හරිම ආස හිතුන.මන් සන්ගීතය දන්න කෙනෙක්.නෙවෙයි.සින්දුවක් අහල ඒක කී බෝඩ් එකෙන් ප්ලේ කරන්න පුලුවන්. සාද්දෙ අනුව නිකන්ම ඇගිලි යනව කීස් වලට. මන් ස්වර ප්‍රස්තාර කියවන්නවත් දන් නෑ.. මාසෙකට විතර කලින් පොලෙන් පොඩි බේබි ඕගන් එකක් ගත්ත. ආසාවටම. එතකල් 4න් එකෙන් ප්ලේ කලේ මන්. මේ වීඩියෝ එක බලන්න කලින් මන් සින්දුව කනේ හුරුවට මන් ප්ලේ.කලා.
    මේ සර්ගෙ ඉගැන්වීම අද ත.අයි දැක්කෙ. මේ සර් තමයි හොදටම කලෙ.bs

    • @dileepa1980
      @dileepa1980  3 роки тому +1

      බොහොම සතුටුයි හොඳට ඉගෙන ගන්න ඔබට ජය.

    • @pavansandeepa3788
      @pavansandeepa3788 3 роки тому

      thank you sir..

  • @merilkurumbalapiti934
    @merilkurumbalapiti934 3 роки тому

    Lassanai jayawewa

  • @IDissan1
    @IDissan1 2 роки тому

    😢I love this song. Cause after I met my girl friend now my wife I had to leave the country for work in a ship for two years and the day I was leaving at the airport this is what we felt 😢

  • @chenukasandil7969
    @chenukasandil7969 4 роки тому

    ලස්සන සංගීතයක් තියෙන සිංදුවක් මම ආසම සිංදුවක් ස්තුතියි සර්

  • @janithishara4419
    @janithishara4419 4 роки тому +1

    Lassanai 🎹

  • @siwankakumara5950
    @siwankakumara5950 4 роки тому

    Ton ටික ලස්සනයි sar 🙏 thanks

  • @janithapriyadharshani5533
    @janithapriyadharshani5533 4 роки тому

    Good good

  • @janidunimsara6284
    @janidunimsara6284 4 роки тому +1

    Ape ammi asa song ekak ammita godak sathutu hithai

  • @shankarkumara3330
    @shankarkumara3330 4 роки тому

    Godak lassana song ekak. Thanks sir.

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 4 роки тому

    Niyamai ela godak dewal igenagatta sir

  • @prasannamadu4140
    @prasannamadu4140 4 роки тому

    Sir eka lassanay song eka

  • @dinushafernando5453
    @dinushafernando5453 4 роки тому

    ලස්සනයි....

  • @dasujeewaduwearachchi4549
    @dasujeewaduwearachchi4549 4 роки тому

    Hi sir....jayama wewaa

  • @ITravelA
    @ITravelA 4 роки тому

    Ayyo eka Ahanna Epa kiwa....Thanks Ma Song eka Kiyala Danawata...!!!

    • @dileepa1980
      @dileepa1980  4 роки тому

      ha.ha.............eka rahasak............

  • @gayanperera3664
    @gayanperera3664 4 роки тому

    Good niyamai

  • @senurugunarathne125
    @senurugunarathne125 4 роки тому

    Wow pttama sir supiri ❤️❤️❤️❤️

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 Рік тому

    🤩😍😘

  • @ashokpradeepperera6323
    @ashokpradeepperera6323 4 роки тому +1

    thanks sir.good luck

    • @ashokpradeepperera6323
      @ashokpradeepperera6323 4 роки тому

      ane matath thiyena prasnayak thama .style hadaganna eka.mata sir dana ewa mage psr 700 eke saport karanna.vidio ekak puluwan nam karanna 3/4 &8/6

  • @kwmssantaajith5959
    @kwmssantaajith5959 4 роки тому

    Good sar

  • @lalithkumara4004
    @lalithkumara4004 4 роки тому

    Thnak you sir

  • @prasannamadu4140
    @prasannamadu4140 4 роки тому

    Thank you sir

  • @ba1234567l
    @ba1234567l 4 роки тому +1

    I am a beginner for keyboard and have been following your lessons from the beginning. You are an excellent teacher and Those lessons were very helpful for me. Could u pl. Explain ,may be another lesson on how to use pitch bend , Specially on voices like sitar, violin and flute.

  • @Under_the_Finland_sky
    @Under_the_Finland_sky 4 роки тому

    thanks sir

  • @malakawijayawardana
    @malakawijayawardana 4 роки тому

    Thank you sir...downloaded...

  • @milanchathuranga7106
    @milanchathuranga7106 4 роки тому +1

    තැනක් යූ සර් දනපාල උඩවත්ත මහතාගේ ඈ නීල වරල පීරලා සින්දුවත් දෙන්න පුලුවන්ද ?

  • @inokasharmen4447
    @inokasharmen4447 3 роки тому

    Puluwannam ඔබෙ හැගුම් වලට ඉඩදී මොහොතක්..play karana widhiya video ekak dhanna..

    • @dileepa1980
      @dileepa1980  3 роки тому +1

      ඉදිරියේදී උත්සාහ කරන්නම්

  • @NilambareAUS
    @NilambareAUS 4 роки тому

    Is it possible for you to convert the notations to proper Western notations? Hard to follow these notations.

  • @janidunimsara6284
    @janidunimsara6284 4 роки тому +1

    Sir oyata puluwannam lesson ekakin keyboard ekata drum baets daganna widiyai, tones daganna widiyai kiyala denna.

    • @dileepa1980
      @dileepa1980  4 роки тому +1

      ua-cam.com/play/PLMR4JdE721VWfRoKAQRgL1xcuH9J2w4Vo.html

  • @udithalakmal1890
    @udithalakmal1890 4 роки тому

    Sir .. API oyage song ape school band1 play karanawa...thanx sir...

  • @manjulanilanthi1012
    @manjulanilanthi1012 4 роки тому

    Sir tone දෙකක් එකපාර දාගෙන ගහන්නේ කොහොමද කියන්න. Plzz. මේ coment එකෙකෙන්ම

  • @dumindasisira2670
    @dumindasisira2670 4 роки тому

    Ilaga sinduwa denna deweni budun lesa kiyana sinduwa bala potoththu wenawa sir dey kiyala

  • @NMPerry1944
    @NMPerry1944 4 роки тому

    How can I get style files to Yamaha PSR E 463?

    • @dileepa1980
      @dileepa1980  4 роки тому

      My style file is not compatible to your model.

    • @NMPerry1944
      @NMPerry1944 4 роки тому

      @@dileepa1980 Thank you for your prompt reply...also if you could kindly let me know how to get styles for the same player.. as PSR E 463 contain all styles for western songs... I need styles for sinhala songs

    • @dileepa1980
      @dileepa1980  4 роки тому

      @@NMPerry1944 you need to use the styles created from the same model......

  • @kelumaths293
    @kelumaths293 4 роки тому

    නියමයි.. FL studio tone දාගන්න විදිය කියල දෙන්න lesson එකකින්...

    • @dileepa1980
      @dileepa1980  4 роки тому

      මම FL studio use කරන්නේ නෑනේ..... සමාවෙන්න.....

    • @kelumaths293
      @kelumaths293 4 роки тому

      කමක් නෑ සර් .. keyboard එකේ basic tone ,quality එන විදියට හදාගන්න හැටි පාඩමක් කරන්න පුලුවන් නම්..

  • @dumindasisira2670
    @dumindasisira2670 4 роки тому

    Sir deweni budun lesa sinduwa kiyala denna.api illala sinduwa denna puluwan nm godak wedagath eka mita kalinuth mn sindu denna kiuwa sir dunne ne sir loku deyak eka karanna puluwan nm.

  • @saatv7231
    @saatv7231 4 роки тому

    සර් පුලුවන්නම් මේ සින්දු 2ට lessons හරි notes විතරක් හරි දෙන්න පුලුවන්ද? ඈත එපිට ගම්මානෙන් නැග එන , නෙතු කදුළු වලින් (දිව්ල්ගනේ සර් ගෙ )

    • @dileepa1980
      @dileepa1980  4 роки тому +1

      මට ඊමේල් එකක් එවන්න.

    • @saatv7231
      @saatv7231 4 роки тому

      @@dileepa1980 Thank You Sir, I sent an email .

  • @indunil52
    @indunil52 4 роки тому

    i have psr295

    • @wasanthapadmini3334
      @wasanthapadmini3334 4 роки тому

      Mama hari asayi music walata.mama wayasa 70 kenek.puluwan nam sewwandiyakata pem banda song eke notes tika danna thank u.

  • @dharmadasabambarenda1400
    @dharmadasabambarenda1400 4 роки тому +1

    Midi gahana hati danna

    • @premalathabambaranda1135
      @premalathabambaranda1135 4 роки тому +1

      Ekanan watinawa

    • @dileepa1980
      @dileepa1980  4 роки тому +1

      midi files walata purudu wenna epa...... live play karanna kohoma hari try karanna,.......

  • @wasamusic8925
    @wasamusic8925 4 роки тому

    Thanks sir