අහසින් මතු වූ බර්මියුඩා ත්‍රිකෝණය | South Atlantic Anomaly |

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 68

  • @chamodsam5537
    @chamodsam5537 4 роки тому +6

    Interstellar ෆිල්ම් එකෙත් මෙහෙම සීන් එකක් තියෙන්නේ ❤️

  • @sashidusadaruwan5754
    @sashidusadaruwan5754 4 роки тому +5

    උබට තියෙන්නෙ අහනින්න පුලුවන් ලස්සන කට හඩක් .....පට්ට..good luck boy....👄

  • @TEKASHI-jn9ex
    @TEKASHI-jn9ex 4 роки тому +27

    මේ අයියෙ .මේකට මොකක්හරි reply එකක් දානවකො 😐.reply ඇවිල්ලම නැති උන් මේ කොනට 😅😅😅😅😂😂😂😂😂

  • @monaliradhika8197
    @monaliradhika8197 4 роки тому +5

    Omg නියමයි වටපිට මේ වගේ තව videos ඕනේ 😍😍😍😘😘😘😘🤩🤩🤩❤️💚💓💛💔🧡💕💜️💖🖤💗💝💙💞

  • @shamenwiji868
    @shamenwiji868 3 роки тому

    ඔයාගෙ චැනල් එකට මම හරි ආසයි . ඔයාගෙ කටහඬත් ආසාවෙන් බලන් ඉන්න පුළුවන් 😁👍❤️✔

  • @rajnirmal222
    @rajnirmal222 4 роки тому +8

    ✅වටපිට පට්ට!🤘
    එකඟද?😁

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому

    කාල අවකාශය ඔස්සේ ඔබ විශ්වයට ඇතුළු වූ කල ඒ තරනය අවසන් වන්නේ තමන් කාල අවකාශ තරනය කරන තැනට නැවත පැමිණි මෙන් බව දතයුතුය තමා තුලින් විශ්ව දකින උතුමා.... ලෝකය අකාලික බව ප්‍රකාශ කළේය......එයට බුද්ධ ඤාණය යයි පවසමු .. ලෝක සූත්‍රය දේශනාව පරිශීලනය කර සත සහස්සී ලෝක ධාතුව පිලිබදව විස්තර අවබෝධ කර ගත හැක..... අභිධර්මය දේශනා තුල බුදුන්වහන්සේ ලෝක තිස් එක් තලය විස්තර කර ඇත.... මේ එලබ ඇත්තේ අරිහත් ධජය ඔසවන යුගයයි.....ඒ සඳහා සකලවිධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට ප්‍රකාශ කරමු.... තෙරුවන් සරණයි.....ව්ස්තර සදහා දු.අංක...0713577828 ඇමතිය හැක...

  • @laylakaram5007
    @laylakaram5007 4 роки тому

    බොහෝම ස්තුතියි වටපිට

  • @janakanuwan7124
    @janakanuwan7124 4 роки тому +2

    Oyage idiripth kirima niyamai ,voice hama dema supiri,meke hama video ekakma man balanawa,bs,saman dewi pihitai

  • @sankaperera12
    @sankaperera12 4 роки тому

    දැනුම් සාගරයක්

  • @සෙංකඩගලසින්හයා

    අනිවාර්යයෙන් ම හොයා ගන්නවා කාල දොරටුව

  • @randikayasasri4541
    @randikayasasri4541 4 роки тому +5

    Mn thana mulinma baluwe meka 😂😂❤️

  • @lorddracula2632
    @lorddracula2632 3 роки тому +2

    Yanna Barida bn kalaya Haraha😖🤕

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama6260 4 роки тому

    Ptta video eka

  • @neshanprasangika8
    @neshanprasangika8 4 роки тому +4

    Notification දැක්ක ගමන් එන සෙට් එක කෝ 😁

  • @DrBrain
    @DrBrain 4 роки тому

    එක නියමයි නෙ 😍😍😀😀

  • @ArunaNamal
    @ArunaNamal 4 роки тому

    Good information

  • @bseries8661
    @bseries8661 4 роки тому

    ඕක මං විශ්වාස කරනව

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 роки тому +1

    Nice video.. ❤️❤️❤️❤️👈

  • @yassa4133
    @yassa4133 4 роки тому +2

    Elama👍👍

  • @chalanakahadawa4199
    @chalanakahadawa4199 4 роки тому

    Science gena hoyana mata upload karapu video ekak wage. Thank you WATA PITA.thawa me wage videos oneeeeeeeeeeeeeeeeeeeee

  • @pasinduanjana9233
    @pasinduanjana9233 4 роки тому

    athlantik ugaye winashaunu egollange tecnolgy ek nis

  • @kasunwijesinghe6807
    @kasunwijesinghe6807 4 роки тому +2

    🙏🙏 kollo (EMINEM) GE anik vdio eka gennako plz

  • @bro6275
    @bro6275 4 роки тому +1

    Ft

  • @kingmars6977
    @kingmars6977 4 роки тому

    Ela topic

  • @shamenwiji868
    @shamenwiji868 3 роки тому

    වටපිට චැනල් එකේ සේරම වීඩියො ටික බලලා තියෙන අය මෙතනට 👇👇

  • @rehan.a2257
    @rehan.a2257 4 роки тому +2

    ❤❤

  • @wdeneth8340
    @wdeneth8340 4 роки тому +1

    👑

  • @shavinmalindu4307
    @shavinmalindu4307 4 роки тому

    ambo patta

  • @TikTokTopShots
    @TikTokTopShots 4 роки тому +1

    1st view

  • @hasharaakash5211
    @hasharaakash5211 4 роки тому

    කාල අවකාශ දොරටුවක් ස්වභාවිකව ඇති වෙන්නේ නෑ... ඒවා කෘතිමව හදන්නේ කොටින්ම කිව්වොත් කෘතිමව නිර්මාණය කරන පාලමක්...කියන විදිහට 1 වෙනි එක ඇත්තනම් කවුරු හරි පංච මාන ජීවින් තමයි එතන කාල අවකාශ දොරටුවක් නිර්මාණය කරලා තියෙන්නේ... අපි ත්‍රිමාණ ජීවින් ඒ කියන්නේ දිග, පළල, උස භෞතිකව දැනෙන ජීවින්, පංච මාන ජීවින් ට අපිට දැනෙන දිග, පළල, උසට අමතරව තවත් මාන 2කක භෞතිකත්වයක් දැනෙනවා ඒ කියන්නේ කාලය, අවකාශය. කාල අවකාශ දොරටුවක් නිර්මාණය කරන්න කාලය භෞතිකව දැනෙන්න ඕනේ.

    • @sewwandi8657
      @sewwandi8657 4 роки тому

      චතුර්මාණ ජීවීන් ගැනවත් තවම විද්‍යාවට හරිම අයිඩියා එකක් නැතුව තියෙද්දි ඔයාකොහොමද පංචමාණ ජීවීන්ගැන කියන්නෙ. මොනවද අතිරේක මාණ දෙක.

    • @onyx7439
      @onyx7439 4 роки тому

      @@sewwandi8657 nahthe mokada ape campus eke lecture kenek mana 5katath wadi ganak gana kiwwa,mada dn mathaka na

  • @fimoproductions-1971
    @fimoproductions-1971 4 роки тому

    Niymi aiye ❤️

  • @DamiduRandimal
    @DamiduRandimal 4 роки тому +2

    1Ft view 1ft comment 1ft like 😂❤️ ඉතින් මට pukda

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 роки тому

    👍❤❤

  • @kasundananjaya6827
    @kasundananjaya6827 4 роки тому

    💗💗

  • @4A1Lyrics
    @4A1Lyrics 4 роки тому

    😍😍😍😍😍😍😍😍😍

  • @ishananuradha9835
    @ishananuradha9835 4 роки тому

    👍👏🤝

  • @rayanfernando4491
    @rayanfernando4491 4 роки тому +2

    පිටසක්වල ජීවීන්ට කකුල් දෙකයි අත්දෙකයි ඔලුවයි තියෙනවා කියලා කවුද කිව්වෙ?

    • @fps-pm2xh
      @fps-pm2xh 4 роки тому +2

      Professor Maniya and K.Undukhaphuchchaa

  • @sachinshalom
    @sachinshalom 4 роки тому

    UA-cam down una eka gana mokada hithanne 🤨

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 4 роки тому

    😲❤

  • @kavinduChalakshana
    @kavinduChalakshana 4 роки тому

    Car game walata kamathi nam mawa subscribe karanna ✅

  • @sunleesofficial
    @sunleesofficial 4 роки тому

    වටපිට සුපිරී ආ....
    මාවත් subscribe කරල උදව්කරන්න.

  • @rizanamuslimah2238
    @rizanamuslimah2238 4 роки тому

    විශ්වයාධිපතිගෙ බලගතු බලපරාක්‍රමය මේ වගේ කතා අහනවිට සිතට දැනෙනව.විශ්වය මවපු අන්දම තරම් වෙන අරුම පුදුමයක් මේ මිහිපිට සහ එපිට තිබේද.අප මනසට යම්තන්වත් හිතාගන්න පුලුවන්ද මේ දැවැන්ත විශ්වය හැදිල ඇති බලගතු අරුම පුදුම භියංකර තත්වය ගැන හිතුවම.....

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 роки тому +1

      මැවුම්වාදය තාම පිලි ගන්න මිත්‍යා දුශ්ටිකයෙක් ද බං උබ

    • @rizanamuslimah2238
      @rizanamuslimah2238 4 роки тому

      @@bayanakasasara1486 වැදගත් විදියට කතා කරන්න දන්නැති ඔබ කෙහොමද ලෝකෙ මැවුම්කරු ගැන අවබෝධ කරගන්නෙ..එච්චර වාසනාවක් තියෙයිද ඒක ගැන සිතීමට.. ආපෝ මෙතනින්ම මං නතරවන එක හොඳයි..ඔබ වගේ අයට පිලිතුරු ලියන එකත් මෝඩ වැඩක්.ස්තුතියි

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 роки тому +1

      @@rizanamuslimah2238 අනිවාර්‍යෙන්.මෙච්චර බුදු දහම ඕන නෑ කියමු.ඔයාල පිලි ගන් නැති හින්ද.විද්‍යාවෙනුත් මෙච්චර හොයගෙන තියෙනව පරිනාමය උනේ කොහොමද මිනිස්සු ඇති උනේ කොහොමද කියල.අන්ද භක්තිකයො තාම මැවුම් වාදය පිලි ගන්නව.පොඩ්ඩක් මොලෙන් හිතල බලන්න.අපහාස කරනව නෙවෙයි.පොඩ්ඩක් කියනවට බුදු දහම අද්‍යයනය කරල බලන්න.ඇත්ත තේරේවි.

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 роки тому

      @@rizanamuslimah2238 බෝම්බ ගහල මිනිස්සු මරල දිව්‍ය ලෝකයේ යන්න පුලුවන් කියන ආගම නේ මේ.

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 роки тому +1

      @@rizanamuslimah2238 අපහාස කරනව නෙවෙයි ඔය ආගම නැති උනා නම් මේ ලෝකෙ යුද්ද ගොඩක් අඩු වෙලා.

  • @sagaramadusanka9138
    @sagaramadusanka9138 4 роки тому

    P

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому

    කාල අවකාශය ඔස්සේ ඔබ විශ්වයට ඇතුළු වූ කල ඒ තරනය අවසන් වන්නේ තමන් කාල අවකාශ තරනය කරන තැනට නැවත පැමිණි මෙන් බව දතයුතුය තමා තුලින් විශ්ව දකින උතුමා.... ලෝකය අකාලික බව ප්‍රකාශ කළේය......එයට බුද්ධ ඤාණය යයි පවසමු .. ලෝක සූත්‍රය දේශනාව පරිශීලනය කර සත සහස්සී ලෝක ධාතුව පිලිබදව විස්තර අවබෝධ කර ගත හැක..... අභිධර්මය දේශනා තුල බුදුන්වහන්සේ ලෝක තිස් එක් තලය විස්තර කර ඇත.... මේ එලබ ඇත්තේ අරිහත් ධජය ඔසවන යුගයයි.....ඒ සඳහා සකලවිධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට ප්‍රකාශ කරමු.... තෙරුවන් සරණයි.....ව්ස්තර සදහා දු.අංක...0713577828 ඇමතිය හැක... මේ ප්‍රකාශයේ වගකීම හා වගව්ම සෙංකඩගල පුර බුද්ධ පුත්‍රයන් වහන්සේ සතුය.....

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman 4 роки тому +1

    Niymi aiye ❤️

  • @ThewalkerVickey
    @ThewalkerVickey 4 роки тому

    ❤️❤️❤️

  • @sagaramadusanka9138
    @sagaramadusanka9138 4 роки тому

    P

  • @podiya4376
    @podiya4376 4 роки тому

    ❤️❤️❤️❤️