Harima dukai nangi me wage awa balana kota hithenne ape mikey kella th kawada hari apiwa dala yanawane kiyala apita aya menikak oyage polo toby anith baatath mlassana hoda minis athmayakma lebewa
Ane pinwantha manushya athmayakma labewa toby❤ Mage brunoth mawa dala gihin masa 3k wenwa eka daraganna harima amarui akkii mathak wena hema parakma adanawa
Ape balu mallith apiwa dala giya.den masa 5k wenawa.puduma dukak wedanawak.denatath mathak wenawa.me video eka baladdi mt e dawasa mathak una.ape bauwa api laga aurudu 12k idiya.aye kawamadawath bauwek hadanne ne kiyala hitha gaththa.aye e duka widinna be.e tharamma dukai.
MageJimmyth mita masa 3kata kalin mawa dala giya. Eyata awasana mohotha wenakal man atheriye ne. Rash ekak hadunakenek eya. Asa dewal dunna eyata. Thama mata kanduluenawa.
Duk wenna epa akke. Oya wagema matath bauwo thundebek idiya daruwanta wage adare kare. Thundenama dawasa gane nethi una. Mata dara ganna beri una. Passe mata hambenna hitiya baba nethi una masa pahen. Mata pissu wage. Dala yana ewa dukai wedanawai apita dila yanawa. Hitha hada ganna akke. Mage baba nethi wela hitha hada gaththath man thama duken😢😢
නිවන් සුව ලැබේවා ටෝබී පුතේ 🥺...හොද මිනිස් ආත්මයක් ලැබ සසර කෙලවර පසක් කර ගැනීමට ලැබේවා 🙏🙏 ❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිවන් සුව ලැබේවා .පින්වන්ත මනුස්ස අාත්මයක් ටෝබි පුතාට ලැබේවා
🙏🏻🥲🙏🏻🙏🏻🙏🏻
අනෙ මම ඒ දුක හොදට දන්නව මම එයාලට ගොඩක් අදරෙයි නිවන් සුව ලැබේව එ අහිංසක මැනිකට 😢
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඵයා ට ඉක්මනටම මනුස්ස ආත්මයක් ලැබෙවයි කියල පතනවා පැටියෝ ඔයා ට නිවන් සුව ලැබෙවයි පතමි ❤❤❤❤❤❤❤❤
🩵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🩵
නිවන් සුව ලැබේවා ටෝබී පුතේ 🥺🐕, හොද ලස්සන මනුස්ස ආත්මයක් ලැබේවා...!! 🐕🤍🙏🌼
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔය දුක කියලා ඉවර කරන්න බෑ මාත් ඔය දුක විදලා තියනවා දරුවෙක් වගේ ආදරෙන් හදාගෙන එයාලා අපිව දාලා ගිහාම දරා ගන්න හරිම ආමරුයි 😔
🥲🥲🥲🥲
ඔය වේදනාව දන්නෙ දරුවෙක් වගේ එයාලව හදන අය විතරයි😢.. මට හොදටම විශ්වාසයි යශෝ බබාත් අක්කි වගේම සත්තුන්ට පන වගේ ආදරේ කරයි කියල. බබා ඉපදුන දා ඉදල අපි දැක්ක ගෙදර මොන දේ තිබ්බත් බව් බබාලා ටිකත් ඒ දේවල් වලට ගන්නවා හැම විශේෂ මොහොතකම එයාල හිටිය අපි දැක්කා. වෙන අය ගෙදර හදන බව්වො බබාලගෙන් ඈත් කරාට ඔයාල එහෙම කරේ නෑ...මෙ බව්වො දකිද්දි පේනවා කොච්චර හොදට සැපට ඉදල තියනවද කියල.ගොඩක් අය චූටි කාලෙ ලස්සන නිසා හොද බ්‍රීඩ් එකක බව්වො අරන් වියදම වැඩිවෙනකොට අතහැරල දානවා.ඒත් මෙයාලා අවුරුදු 10ක් 12ක් හරිම සැපෙන් සනීපෙන් ජීවත් වෙලා තමයි එයලගෙ ගමන ඉවර කරන්නෙ.ඒක ඔයාල කරගත්ත ලොකුම ලොකු පිනක් එයාල හරිම සතුටින් සමුගන්න ඇති.නූරි බබාටත් තව අවුරුදු ගානක් සැපෙන් සනීපෙන් ඉන්න ප්‍රාර්තනා කරනව මන්❤ ටෝබි බබා පෝලො බබා වගේම අනිත් බබාටත් ඉන්න තැනක හොදින් ඉන්න ලැබන්න ඕනි😍
Ane manita oyata e duka therenwa godak istuti e pethumata mage manikaaa🥲🥲🥲
ඔබලා මිනිස්බව ලැබූ දෙවියන්.......
පන්සල් වලට දන්දුන්නට වඩා පින්
බුදුසරණයි .........
TOBY මහත්තයාටත් POLO මහත්තයාටත් මිනිස් ආත්මභාවයන් ලැබෙනවා නොඅනුමානයි අක්කි..🤍🤍🤍එයාලා වාසනාවන්ත ජීවිතයක් ගත කරපු පින්වන්ත අය...එයාලට ඉක්මනට සසරින් එතෙර වීමට අපගේ ප්‍රාර්ථනාවන්ද හේතු වාසනා වේවා...❣යශෝධරා මැණික් කැටේ අම්මි තාත්තී වගේ මානවදයාව පිරුණු සොබාදහමට ආදරේ කරන සතා සිවුපාවාට ආදරේ කරන කෙනෙක් වේවා...❣ඇය පමණක් නෙමෙයි මුළු ලෝකෙම දරුවො එහෙම අය වේවා ...❣️
Aneee owww manikaaaa 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@@yeheli 😔🤍🤍🤍🙏🙏🙏
නිවන් සුව ලැබේවා පැටියාට .හොඳ මිනිස් ආත්මයක ඉපදෙන්න පැටියා.😢😢
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ටෝබි පුතේ ඔයාට හොද තැනක මනුස්ස ආත්මයක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මේ වීඩියෝ එක දැකලා ඇහැට කදුලක් ආවේ නැත්තන් එයා මනුස්සයෙක් වෙන්න බෑ😭 තුන්දෙනාටම හොද ආත්මයක් තිරිසන් ලෝකෙන් මිදෙන්න ලැබේවා මනුස්සයන්ට වඩා මේයාලා දන්නවා මනුස්සකම❤ ආදරෙයි ඔයාලාට පුතේ
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
OshahiGima ආනේ ලස්සන බලු පැටියා ඔයා ටනිවන්සුව ලැබේ වාටොබිබලුපැටියා.....😢😢😢😢😢😢😢😂😂😂😂😂🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺💐💐💐💐💐🌷🌷🌷😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිවන් සුවය ලැබේවා ටෝබි පුතේ... යහපත් මිනිස් ආත්මයක් ලැබේවා ❤🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හරිම දුක යි.මගේ ගෙදරත් ඔය වගේම ගෙක්ග්ඩාක් ආබාදිත අය හය දෙනෙක් දුව facalti ඉන්න කාලෙ අයිතිකාරයො ගෙනියන්න එන්නෙ නැති හරීම අසරන අය සනීප උනාම පාරට දැම්මොත් අයෙ වාහනවල වැදෙන නිසා අපි කොලබ ගෙනැත් සිරින්ජර් වලින් කෑම උගුරට දමාගෙන,අසනීප තත්ව සනීප කරගෙන උපරිම ආයුශ ගෙවලම තමයි එයාලා යන්න ගියේ..දුව තමයි සියලුම බෙහෙත් හේත් කරේ .පුතාලා දෙන්නා සහ මම සාත්තු කරේ.. නෑව්වෙ,සෙල්ලං කලේ.හයදෙනාගෙන් දැන් ඉන්නෙ දෙන්නයි..හතර දෙනෙක් ගියපු ඒ මතකය,පාලුව සදාකාලිකයි..කොටින්ම කියනවා නං දරුවන්ට වඩා අපිට ආදරේ කරා සහ අපිව ආරක්ෂා කරා කිව්වොත් නිවැරදී...පුතේ සත්තු ලග තියෙන කරුනාව මිනිස්සු වෙච්ච අපි ලග දිගටම නැහැ .මිනිස්සුන්ගෙ කරුනාව වෙනස්වෙන සුලුයි...මම හිතන විදියට ...එයාලා නැති උනාම එයාලගෙ පිගන්,කෝප්ප,සෙල්ලං කරපු දේවල් සේරම නොපෙනෙන්න මම අස් කරා...බොහෝම කාලයක් අඩල ,අඩල හිත හදාගත්තා අමතක කරගන්න බැරි අතීත්‍යකින්....😪😥😢....
anew amme ewa harima pin weda jathi jarhith pin kam 🙏🏻🙏🏻
@@yeheli oya mama mehema ekata bedeem heduneth saththunta godak aadaree karana ayama nisaa wenna athi puthee...eyaalage aadaree sadaakaalikayi kawadaawath amathaka karanna nag behe..❤️ සතුන්ට ආදරේ කිරීමත් තව එකම එක විරලම අවස්තාවක් ජීවිතේට ලැබෙන...පුතේ
Godak dawasakata passe man awe akki lassana video ekak dala athi kiyala balaporoththuwen... 😢 ane eth dakinna labune harima duka hithena deyaka... niwan suwa labewa ටෝබි manika.... eya hari wasanawanthai oyala wage guna yahapath adaraniya paulak labanna... me pin balayama athi akki oyage paulata... ටෝබ් manika oyata hoda manusath athmayak labewa... 😢😢
Aneeee oww mage manika 🥲🥲
Harima dukai.api katath uruma de.oya kiyanawa 100/niwaradi.oyage hitha harima hodai.e pinkamak athi.Renutath e pin ayithi.❤
Anee owww manikaaa
So sorry for your loss. You gave them a lovely home love and affection. May Jesus give you peace and heal your heart.
Ane thank you soooooooo much
නිවන් සුව ලැබේවා ටොබී!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මිනිස් ආත්මයක් ලැබේවා...❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිර්වාණ සුවයම ලැබේවා ආදරණීය ටෝබී පුතේ
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ane oyagem kochchara dewal api igena gananwa da. Oyata godakk pin. ❤ jeewithe mama dakapu lassanama gahaniyak oya. Minissunta wagema sathuntath oya eka wagema manushiyai❤❤❤ aadarei godaaaak
Mage manika mamath oyata godaaaaak adarei
නිවන් සුව ලැබේවා පුතේ
🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිවන් සුව ලැබේවා!!! ටෝබී පුතේ. 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
එයාලා තුන්දෙනාටම නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤
❤️🩵🩵🩵🩵❤️
මගේ පුතාල ජිවත් උනේ මනුස්සයන්ටත් වඩා ගොඩක් ඉහලින් ඒ තරම්ම මනුස්ස කමින් පොහොසත් ,ඊලග ආත්මයක් තියනවා කියලා අපි විස්වාස කරනවනේ ,එක නිසා මම ප්‍රර්ථනා කරනවා අපි ආයෙත් මුණ ගැහේවි කොහේදී හරි ,මනුස්සකමින් පොහොසත් මනුස්ස ආත්මයක් ලැබෙන්න ඕන මගේ පුතාලට,
Aneeee🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Anee ithin godak duka ithuna..matah aduma awankawama nangi...
Eth,dawasaka api hamomath me gamana ya yuthuma noweda ?
Pathamu api hamoma eyata hoda manussa athmayakma labewa kiya... ... ...
❤..oyalagen labunu Adaraya karunawa eyata kochcharada...
Ithin e gana ithala sathutu wenna. ..🇱🇰🙏🇮🇹💐❤️
Ane oww akki eka thamai jiwite mathaka thamai amaruma
Mata I wedanawa hodata therenawa akki. Mama partana karanawa me Manika adareyi manike oyata dalada samidu pihithayi 🙏🙏🙏🙏 minis atmayak labewa❤❤❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Harima dukai nangi me wage awa balana kota hithenne ape mikey kella th kawada hari apiwa dala yanawane kiyala apita aya menikak oyage polo toby anith baatath mlassana hoda minis athmayakma lebewa
Akki🥲🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
එයාට සසර කෙටි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිවන් සුව ලැබේවා ටෝබි පුතේ ❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ane paw akke ........😢😢😢.mamath harima adarei saththunta...❤❤❤
🥲🥲🥲🥲
Ane toby puthe oyt mnussa athamyk lebewa 😢🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ttunta kala upakara hawanalla waga . Anawa pin sida wawa🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤😢😢❤😢
🥲🥲🥲🥲🥲❤️
Niwansuwa petiyo. Hoda minis athmayak lebewa.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ane pinwantha manushya athmayakma labewa toby❤
Mage brunoth mawa dala gihin masa 3k wenwa eka daraganna harima amarui akkii mathak wena hema parakma adanawa
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥲
Ane ou menika apita dukai e ape daruwo wage hodaa athmayaa
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔයා මාවත් අඩවනවා නංගී . මාත් මේ දුක හොදට විදලා තියෙනවා . ටෝබි පුතාට නිවන් සුව ලැබේවා .🙏🙏🙏😥
🥲🥲🥲🥲
Ow duwa mama . Ama duka aduranawa 😭😭😭🙏🙏🙏🙏
🥲🥲🥲🥲🥲🥲🥲
අනේ දෙවියනේ මගේ බව්වා නැතිවෙලා මාස 4 අදට ඵ්වේදනාව මතක් වෙවී ඉන්නකොට මේක දැක්කේ පව්😢 ඵයාල හැමෝම හොද ආත්මයකට යන්න ලැබේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😢 දුකයි අක්කේ 🌻🙏😓 එයාට මනුස්ස ආත්මයක් ම ලැබේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Tobby ta lassna manussa athmayak lebewa..ane akka oyalage balu puthalata kinithullo heduna nm karapu behetha kiyannkooo
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
me vidio eka dekala wachanyak liyannama hituna akka..balanna gaththa wele idala vidio eka adanawa mama...matath innawa bawwa patiyek..eyath kawadahari mawa dala yanawa kiyalq deneddi puduma dukak denenne 😢😢😢 niwan suwa Toby patiyo🙏🏻🙏🏻🙏🏻
Anee manika e duka daranna amarui 🙏🏻🙏🏻🙏🏻🙏🏻
😭😭😭
🥲🥲🥲🥲🥲
අක්කි කොහොමද ....❤මාව මතකනම් නැතුව ඇති අක්කාට ආදරේ කරන ගොඩක් ඉන්නවනේ. අක්කි මගේ බබාට අවුරුදු 2 මාරයි ....අක්කාගේ videos බලලා තමයි බබාව මමයි husband එයාගේ සේරම වැඩ කරේ ....අක්කි බබා පිරිමි බබාලට ගොඩක් බයයි නේ එයාලව දැක්කම හයියෙන් කෑගහලා අඩනවා බයයි කියලා ....gril ලටනම් එහෙම නෑ එයාලටත් සමහර වේලාවට බයයි එ්ත් එයා ලොකු අයට බය නෑ එයාලා එක්ක හොදට කතා කරනවා. ..එයාව chirlan park ehema ගෙනියනවා. එයා විතරයි ඉන්නේ. අනේ ඒකට හේතුව මොකක් වෙන්න ඇතිද අක්කි ....අනේ ඔයාට හිතෙන විදිහට කියන්නකෝ .....මටයි husband ටයි බයයි එයා free school දැම්මහම ඒක ප්‍රශ්නයක් වෙයිද කියලා
Manika Ane podak yeheli fb messanger enna api katha karamu
@@yeheli අනේ හා අක්කේ
Niwan suwa labewa , 😢
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිවන් සුව ලැබේවා .!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ane me duka math winda mage shen putha nathi una wele ane eka daraganna ba 🥺🥺 ane hoda yahapath athmayak labewaaa
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ane mamath oya wagemai,
E patiyat budusaranaii ,mada hodatna aduna,,mata innawa thamath අවුරුදු 14 mage bau malii,rex😢
Rex niduk nirogi bawa lebewaaa
Toby baby Rip🙏❤️😘💐🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Math oyadika Wenda akka. Niwan sapalabawa
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏manusaya Athmayakama labawa 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
R.I.P Toby
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Akkita wagema mtat godak hitata wedanawak danuna.ape gedarat labrado bauwek hitiya api eyawa balagatte gedarama kenek wage.aurudu 12 idala eyat nati une.mage husband eyawa genalla haduwata mn marry karala mn gedarata awa dawase idala mage taniyata hama welawema hitiye hodaaa yaluwek adatat mta dukai mtak weddi akki.kata karanna bari unat balu patau kiyanne godak adaraniya aya.
Anee oww manika eka duk kandak
February 16 mage Rocky puthath me විදියට අවුරුදු 4kin අවසන් ගමනේ giya mama oya wagema අදත් මතක් කරමින් adanawa
Rockyta manusath athmayak lebewaaa 🙏🏻🙏🏻🙏🏻
Ape balu mallith apiwa dala giya.den masa 5k wenawa.puduma dukak wedanawak.denatath mathak wenawa.me video eka baladdi mt e dawasa mathak una.ape bauwa api laga aurudu 12k idiya.aye kawamadawath bauwek hadanne ne kiyala hitha gaththa.aye e duka widinna be.e tharamma dukai.
Aneee🥲🥲🥲🥲🥲
😢yahapath aathmayak labewa patiyo
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Eyala 3 denatama,
UTHUM MANUSSA BAWAYAN LABEWA !!!
Uthum shei sadhdarmaya avabodawewa !!!
Sasara gamana digu nowewa !!!
Me UTHUM GAUTHAMA BUDDA SHASANAYA thula,
UTHUM NIWAN SUWA LABEWA !!!
❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
Ane godaaak istuti
Toby. mahattaya. Minis athma bawayaka labewa. 😢
🙏🏻🙏🏻🙏🏻🙏🏻
😢😢😢😢
🥲🥲🥲🥲🥲
Budusarani toby❤ hoda thenaka ipadenna🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
MageJimmyth mita masa 3kata kalin mawa dala giya. Eyata awasana mohotha wenakal man atheriye ne. Rash ekak hadunakenek eya. Asa dewal dunna eyata. Thama mata kanduluenawa.
🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🩵
Mamath oya wage. Matath..... A wage duka thiyenawa. 😱🐕🐶🐩🐺😭😪💔
🥲🥲🥲🥲🥲🥲
Duk wenna epa akke. Oya wagema matath bauwo thundebek idiya daruwanta wage adare kare. Thundenama dawasa gane nethi una. Mata dara ganna beri una. Passe mata hambenna hitiya baba nethi una masa pahen. Mata pissu wage. Dala yana ewa dukai wedanawai apita dila yanawa. Hitha hada ganna akke. Mage baba nethi wela hitha hada gaththath man thama duken😢😢
Manikaaa🙏🏻🙏🏻🙏🏻🙏🏻
😮😢mata eduna........
🥲🥲🥲🥲🥲
හොද තැනක උපදින්න...
බලන්න බෑ..කදුලු එනවා😢😢😢😢😢😢😢😢😢
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ලැබ් මැනික😘😘 මොකද උනේ .😢😢අනිත් දෙන්නාගේ විඩියෝ බැලුවා .ලැබ් මැනිකෙට මොකද උනේ😢😢
Patiyo eya godak wayasai
😢😢 wachana neh kiyannq💔
🥲🥲🥲🥲
Ane paw akke yashota duka athi neda paw akki
Owe manika 🥲
Sathutu wenna oya hodtama salakuwa eylt❤
❤️❤️❤️🙏🏻🥲🥲🥲
මේක දැකපු වේලේ ඉදලා මගේ හිතට හරි නෑ මගේ ටයිනි මැණිකත් මාව කොයි මොහොතක හරි දවසක දාලා යයි නේද කියලා හිතුණා..අනේ එහෙම දෙයක් දරාගන්නේ කොහොමද
🥲🥲🥲🥲🥲🥲
🥺
🥲
😢😢😢
🥲🥲🥲
මම දැන් දැකකෙ වාසනා🙏....අපෙත් බලු පුතෙක් හටියා නෝටි පුතා කියලා....එයාට කවුද වස දිලා තරැන කාලෙම තනැති වුනා....ටොබි පොලො හොද තැනක ඉපදෙනන කයලා පුරුථනා කරමු.....තෙරැවන් සරනයි ඔයාලට
Ane godak isthuti 🙏🏻🙏🏻🙏🏻
😢😢😢😢😢😢😢😢😢😢
🙏🏻🙏🏻🙏🏻🥲🥲
ඔබ තුමිය සත්තු න්ට ආදරය කරනවා වගේ පාරට ගෙනත් දමන අයත් සත්තු න්ට ආදරය කරනවා නම් කොච්චර පිනක් ද
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥲🥲🥲
😢
🙏🏻🙏🏻🙏🏻🙏🏻🥲
😢😢😢😢😢😢😢
🥲🥲🥲🥲
අයියෝ දෙන්නම ලඟ ලඟම නැති උනා නේද...ඒත් උපරිම ආයු කාලයක් ඉඳලනෙ..😢
Oww Patiyo
නූරිට පාලු ඇති 😢
🥲🥲🥲🥲🥲
Duk wenna epa akke hoda athmayak labei eyata
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ane නංගී පුදුම දුකක් දැනුනෙ ජීවිතය ගැන ලොකු කලකිරීමk ඇති වෙනවා wen වෙන්න nam ඇයි බැඳීමක් ඇති වෙන්නේ කියලා ane manda ලොකු දුකක් දැනුනෙ
Anee oww mage akki
අනෙ අප්පෙයි පවු මිනිස්සුන්ට වඩා ගුන ආති සත්තු නිවනට ආත්මයක් ලැබෙන්න පුතෙ
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻