Ow hema dema nethi una hemoma apiwa eathata wisi kala nomuth api wattanna kaatawath be api sakthimath kiyala katawath penne api sarwa sadaranai kiyala katawath pen ne namuth api apiwa dakinawa wishwaya api samaga hemada innawa apiwa dirimath karana oba thumatath wishwa mathawatath aneka warayak sthuthi sthuthi theruwan saranai onna apiwa dakina widwathun
Mewa boru, munta ahuwela salli denna epa. Kauruth tamange sita Saha hasireem wenas kaloth jeewithe wenas wei. Minissuge duka saha prashna udin mun salli gara gannawa.
All bulshit. Your mind is everything. Don’t go behind these astrologers. වෙනස් වෙන ලෝකයෙ ඉතිං ඔය කියන අනාවැකිත් වෙනස් වෙනවනේ😂බොරු කියලා මිනිස්සුන්ගේ මොල කන්න එපා. මීට වඩා තවත් පාපයක් නැහැ.
පසු ගිය කාලයම දුක් වින්ද සියලුම මීන ලග්න හිමියන්ට ජයෙන් ජයම ලැබේවා ..විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏
Siyaluma meena lagna himiyanta jayama wewa siyalu duk karadara duriwewa samaya satuta udawewa❤❤❤
මීන ලග්න හිමියන්ට සියලු දේ සාර්ථක වේවා 🎉❤❤ ජීවිතය ජයගන්න හැකියාව ලැබේවා ❤❤
Aniwarayenma
ane ow labana wasarawath hoda unoth apita
@@Pad-o2l අනිවාර්යයෙන් අපි හැමෝටම හොද වෙයි
ඇත්තමයි මින ලග්නය ගැන කියන්න හරිම දුකයි හැමදේම නැති වුනා 2025 හරියන්න ඕනේ .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති
Siyaluma මීන ලග්න හිමියන්ට ජයෙන් ජයම වේවා
මා ඇතුලු සියලුම මීන ලග්න හිමියන්ට ජයෙන් ජයම වේවා..තෙරුවන් සරණයි හැමෝටම...ස්තූතියි බෙගෙවින්ම ඔබතුමාට..🙏🙏🙏🙏🙏
මගේ මුළු ජිවිතේ ම විනාස කලා 2024 ම 2025 මට වගේම මින ලග් න ය තියෙන හැම කෙනාටම කොටි ගන්න මුදල් ලැබේවා සතුට පිරි ඉති රේවා සතුට රජ යන අඋරුද ක් ම වේවා 🙏♥️
මට වගේම සියළුම මීන ලග්න හිමියන්ට ජය වාසනාව නීරෝඝී සුව❤🙏 දියුනුවම ලැබේවා සියලුම ලග්න හිම්යන් තෙරුවන් සරණින් ආරක්ශා වේවා ඔබතුමාට නීරෝඝී සුව දීඝායු ලැබේවා තෙරුවන් සරණයි ❤❤
බොහෝම ස්තුතියි මීන ලග්නයට තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏
වසන්ත මහත්තයෝ ඔබගේ වීඩියෝ එකක් එනකන් බලන්න හිටියේ මාර සතුටුයි මේ වචන ටික අහද්දි මාර සතුටුයි කනට මීපැණි වැටුනා වගේ මොකද මන් හිගා නොකා හිගා කන තැනට වැටුනා මන් හිතුවා දවසක මට හරියනවා කියලා හිත හදන් මගේ ගමන තමන් දුක් විදමින් ඇදගෙන යනවා මන් මගේ දරුවන්ට 2a මින මගේ පාඋලේ 3ක් මින ලක්නේ රාජවෙනවා ලොවෙන් sar මගේ පුතා කොරියන් යන්න කෝස් කරනවා ඔබගේ වචන ටික අහද්දි මගේ පුතා පාස් උනා කියලා මට හිතුනා කොරියා ගියා වගේ දැනුනේ මට සතුට කියන්න තරම් සමහරු කියනවා අපල තියෙනවා කියලා ජිවිතය පවා අහිමි වෙනවා කියලා මුන් බොරු කියනවා තාවන් දුක දැනෙන්න අනාවැකි කියන්නේ ඒවා බොරු අපිට වසන්ත මහත්තයගේ වීඩියෝ විස්වාස නිසා අනිවරෙන් බලනවා මාගේ ගෙදර ඉදන් පොඩි දුරක් ගම්පහ කියන්නේ මන් බියගම sar මන් මේ කියපුවා මට අනිවරෙන් හරියනවා කියලා 100a1000k සුවර් අනිවරෙන් ඔබව හොයන් මන් එනවා sar ඔබගේ අනාවැකි මගේ මුළු ජිවිතේම ජය ගන්න හීයක් වේවි මේ විශ්වයේ බලයෙන් ඔබ දුමට වගේම මින ලක්න සියලු දෙනාගේ බලා පොරොත්තු ඉස්ට වේවා විස්වයට ඉස්තුති කරනවා මන් ඔබ තුමාට ඉස්තුති දීර්ගායු ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා වසන්ත sar 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹බුදුසරණයි
ඔබ තුමා එනකල් තමයි බලන්.හිටියේ ❤❤❤❤❤❤
බොහොම ස්තූති ඔබතුමාට 🥰🙏
2024 ප්රශ්න කරදර ගොඩක් ආවා රැකියා පාවා හරි ගියේ නෑ ඔබතුමා ලග්න පලාඵල කිව්වා වගේම ඒ කිව්ව දේවල් සිද්ධ උනා ගොඩක් දේවල්වලට මුහුණ දුන්නා. 2025 වසරවත් හරියන්න ඕන මීන ලග්නයට සුභ වේවා!
ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි.එමෙන්ම ඔබ තුමන්ට ගොඩක් පිං 🙏🙏🙏
ඔබතුමා කියපු හැමදේම හරි බොහොම ස්තුතියි ඔබතුමාට
මීන ලග්න හිමියන්ට තෙරුවන් සරණයි ❤☸️
මේ වැඩසටහන කරන ජෝතිෂ්ය වේදි තුමාටත් ස්තුතියි 🙏
බුදුසරණයි ☸️
මීන 2024 කියපුවා ටක්කෙටම හරිගියා මම ලග්නෙ විස්වාස කරනව බොහෝ වෙලාවට ස්තූතියි ඔබ තුමාට මීන සැමට ජයම වේවා තෙරුවන් සරණයි
Meena lagneta ane hodak unot puduma sathutak tiyenne sir❤
මීනට ජයවේ වා හැමදාමත් වගේ පීඩනය පව් දෙවියනෙ
කියපු ඔක්කොම ඇත්ත ගොඩාක් පිං ඔබතුමාට 🙏
අප්පො හෑල්ල වැඩි නෙ ..ඉක්මනට ලග්නෙ ගැන කියන්න එතකොට තමයි කවුරුත් කැමති
මගේ ජීවිතයේ මානසිකව දැඩිව කඩාවැටුන සහ නොසිතූ කරදර වලට මුහුන දුන් වසරක් 2024. ❤❤2025 සියලුම දෙනාටම හිතේ සතුට පිරුණු සුබ නව වසරක් වේවා🙏 ❤
මම මීන ලග්නේ 2024 සුපිරියටම ගොඩ ගියා 2025 බලමු විශ්වසෙන් ඉන්නවා.
මමත් ගොඩ ගියා. මෙතුමා කියන අාකාරයට
Budusaranai siyalu mina lagna himiyanta ..
🙏🙏🙏🙏🙏🙏🙏.ඔබ thumata ගොඩක් pin mage lagnaya mina 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරියට හරි
😊Thank sir ❤
therunak saranai oba thumata
Sthuthi harima sathutui hari giya gaman obathuma hamuwenna eanaw obata sthuthi wishwa mathawata sthuthi
ඔබ තුමාගේ පලාපල එනකම් බලන් හිටියේ 👍👍👍
ඔන්න සප් කරා දැන් හොදයි 🙏🙏🙏👍👍👍
Thank you for your explanation
තෙරුවන් සරණයි 🙏 ්
Bala bala hitiye oba thuma enakam godak pin ❤❤
Stutei.obatumata.budu.saranai❤❤❤❤
මීන ලග්නෙට හෙණ විතරයි ගැහුවෙ නැත්තෙ 😢😢
Ow appa mamath meena😂😂😂
ඒක නම් සහතික ඇත්ත.
මගෙ අත් දෙකම කැඩුනා😢
henath gahawa
ඇත්තටම
Oba thumata godak pin. Mage hitha haduna
Obatumata pin❤❤❤❤❤
thanks 🙏
🙏🙏🙏🙏godak pin hemadema eththa e wagema balan innawa idiri Jaya b.s.
ස්තුතියි ඔබට...🙏❤
Jayawewa b.s ❤❤❤❤
ඔබතුමාට ජයෙන් ජය
ඔබ තුමාට බුදුසරණයි
Theruwan saranai oba thumata...
❤❤❤❤Jaya niyatai bs
Very good❤
Ow hema dema nethi una hemoma apiwa eathata wisi kala nomuth api wattanna kaatawath be api sakthimath kiyala katawath penne api sarwa sadaranai kiyala katawath pen ne namuth api apiwa dakinawa wishwaya api samaga hemada innawa apiwa dirimath karana oba thumatath wishwa mathawatath aneka warayak sthuthi sthuthi theruwan saranai onna apiwa dakina widwathun
Mahathmaya viwahaya aulen gewala may වල diwos wenna inna අයට මොන වගේ දෙයක් සිදු weida?
දුරකථන ඇමතීමකටත් මුදල් ගෙවන්න වෙන එක ඉතින් අපිට අවුල්. එතකොට දුප්පත් මීන ලග්න කාරයෝ වැඩක් කර ගන්නෙවත් කොහොමද 😢
Theruwan saranai
❤🎉🎉
වෙිදමහාත්තයා මමත් මීන ලග්නයෙ ඉන්න කෙනෙක් මම හරිම අසරනව වසරගානක් විදවනවා මෙි වසරත් එහෙම මීනෙට
Mokak Hari Danna deyak atha harinne Nathuwa karagena yanna aniwaryen Hari yanawa.. Budusaranai Deviphitai hamotama 🙏
🎄🎁🎂 Thank you for reading.
Matanam meke anit petta 2024 kiyanne wasanawantama aurudda autudu😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mama meena lagnaya gena 2025 wasarata adala palapala jothirwedin thidenekuge video beluwa. Thundena kiyanne thun widihak. Ithin koi ekada wishwasa karanne ????.
Wishmitha
Ana malli oyata drama au laban on mashodari koma hari bara ganna budubawalabannawa oyawa hadu damaupiyata b s ❤❤❤malli
Oba tumata pin mata hare satutui sir
Oba hari godk istuthi
Aí apitama mehama wenne🥲🥲
❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤🙏🙏
Appointment kiyonawa wadi ne
❤
Ranil Gena withara kiyanne Mina lakneta thawa Aya innawa ranila genamai kiyanne
Lagne newei kiyanne, wena wena bahu butha
❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉
Yako tatamana tatamana me betta danna da hadana kiyana deyak kiyapanko mame😅😅😅😅😅
මමත් මීන ලග්නයේ වටේ හිටපු එඋන් තමා වැඩිපුර කෙලෙඋවේ උන් තාමත් බලන් ඉන්නේ මට තවත් වැරදෙනකල්
මතක ඇත්ත වෙන්න ති,යන දෙවොල් ඔක්කොම වුනා
මැරෙන් නැතුව ඉන්න එක මන් පුදුමයි 🥺
මෙච්චර පල් හෑලි කියලා ලග්න ගැන කතා කරන කෙනෙක් දැක්කමයි. මෙකෙ ලග්නෙට වඩා හෑල්ල නේ
Meena mama me taak Kal wenda duka
B.s
විනාඩි 10 withara epa unaa
kaiwaru wedi
Ekanm atta nathi una mudal 😢
වින්ඩි 10 ක හෑලි වලින් පසුව ලග්න විස්තර.
Please soon speak
කයිවාරු gahaddi epa wenawa
Mewa boru, munta ahuwela salli denna epa. Kauruth tamange sita Saha hasireem wenas kaloth jeewithe wenas wei. Minissuge duka saha prashna udin mun salli gara gannawa.
ග්රහ ලෝක ටිකත් විකුනම් කනව නේද.
අනේ දැන්වත් මේ දුකෙන් නිදහස් වෙන්න පුලුවන්නම් හොදයි අප්පා..
හෙන විතරයි ගැහුවෙ නැත්තේ...
ඔබට කර්මය වෙනස් කරන්න පුළුවන්ද , එහෙනම් කර්මයක් නැහැ , බොරු කියන්න එපා ,අපට කර්මය දීලා ඔබේ විමුතිය උදාකරගන්නනෙ හදන්නෙ , මටම හිනා
පුළුවන් .ඕනි තරම් බණකතා වල මන් අහලා තියෙනවා ..හැමදේම කර්මයට භාර දෙන්න එපා.
😂😢
ඔිය කෙහෙල් මල් ඇඩි දාන්ක එපා
All bulshit. Your mind is everything. Don’t go behind these astrologers. වෙනස් වෙන ලෝකයෙ ඉතිං ඔය කියන අනාවැකිත් වෙනස් වෙනවනේ😂බොරු කියලා මිනිස්සුන්ගේ මොල කන්න එපා. මීට වඩා තවත් පාපයක් නැහැ.
Music eka vitharai nee ahanne 😂
අඩල ඩෙ පමනක් කියන්බ මහත්තයො ඔයගෙ කතව වෙඓ වෙඩෙ අඩුඉ
කන්නංගර මුදියන්සේලාගේ වසන්ත මහත්තයෝ මීන ලක්නේ කියලා ඔබතුමා රනිල් මහත්තයාට විතරයි නේද අනාවැකි කියන්නේ.ඔබතුමත් එක කිසිම පුද්ගලික අමනාපයක්ක් නෑ.අනේ මන් ඔබතුමා කියන ඒවා මොනවාද කියලා මට නම් තේරුම් ගන්න බෑ.කමක් නෑ එදා වේල හොයාගන්න ගන්න උත්සාහයක් නෙ නේද.
Bs.nathtatama.nati.wala.inna.2025.bs.dpahanam.bohoma.stuti.oba.tumata
Thanks🥰🙏
තෙරුවන් සරණයි 🙏
ඇත්ත වශයෙන්ම
ස්තුතියි ♥️
💞💞💞
🙏🙏🙏🌹🌹🌹
❤❤
මැරෙන් නැතුව ඉන්න එක මන් පුදුමයි 🥺