Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් මීන .පරාර්තකාමී.සංවේදී ,කවුරු මොනතරම් අපහාස කලත් අනුන්ට උදවු කරනවා.කිසිම කෙනෙක්ගෙන් ආපසු කිසිම උපකාරයක් අපේක්ශා කරන්නෙ නැහැ .අනිත් අයගේ යහපත වෙනුවෙන් අවංකව වැඩ කරනවා.පිටතට පෙන්වන දේ මයි ඇතුලාන්තය.බුද්දිමත්ව වැඩ කරනවා.ප්‍රශ්න වලින් ඉතා සාර්තකව ගොඩයනවා .හිතේ මාරම සැහැල්ලුවකින් ජීවත් වෙනවා.බන අහනවා.පවුලේ හැමෝටම පිහිට වෙන්නේ මම.ඒත් කිසිම කෙනෙක් මට නම් පිහිට වෙන්නේ නැහැ .සැමියාගේ පවුලේ හැමෝම ආදරෙයි. සමාජයේ බොහෝ දෙනෙක් මාව ප්‍රිය කරනවා හවවතින්ම සමාජයට උදවු කරනවා.මාව කවුරුන් හෝ තලන්න පෙලන්න මම ශක්තිමත් වෙනවා මනසින් වැටෙන්නෙ නැහැ .මේ ජීවිතේ ටික කලයි .මැරෙනවා.ඒ නිසා ජීවිතය අතහැර යන්න සූදානම් වෙන්න උත්සාහ කරනවා.කිසිවිට ආත්මාර්තකාමී නැහැ වගේම පෙරලා ප්‍රතිඋපකාර බලාපොරොත්තු නැහැ .
Aththamai Mamath Meena, Oya me kiyapu Tikamay Matath kiyanna tiyenne,
@@SrilankaSri-pc9ffහරියට හරි.100%
සහතික ඇත්ත මේ කියන දේ මටත් අදාලයි.
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් ❤
හරිම. සංවේදී. හිතක් තමයි මට තියෙන්නේ. මම මීන ලග්න කෙනෙක් බුදු දහමට නම්. මම. ගොඩක් නැඹුරුයි
Matath
මමත් මින ලග්නය හැමෝටම යහපතක් වේවා 😊🙏
අපි මීන එන ගේමට අපි රෙඩි.මිනිස්සු බය නොකර හිටියනම් වටිනවා
ඒකනම් ඇත්ත හෙන ගැහුවත් දරා ගත්ත මිනිස්සු අපි 😍
Ow eka nam aththa...
Appe..ou...nomaree...daragena jeevathvena api...
අනිවාර්යයෙන් හෙන විතරයි නොගැහුවෙි😂
Yes අපි මින
ගුප්තයි ආත්මාර්ථකාමියි කියන කතාව නම් පට්ට බොරුවක් .මීන ලග්නය තමයි ගොඩක් පරාර්ථකාමි,අනුන් ගැන ගොඩක් හිතන ඒ නිසාම කෙලවාගන්න ලග්නය .
ඇත්තටම
Aniwaryenma ,
ඔව්නෙ . මියුරු මහතා මේ මොනවද කියන්නෙ 😂😂😂😂😂අපි ගුප්ත නෑ
ඇත්තමයි.
ගුප්ත කියන්නේ ඇතුලටයොමු වූ introvert කියන එක වෙන්න ඕනේ. ඒක ඇත්ත
මොකා මොන දේ කිව්වත් තමන්ගේ ආත්ම අධිෂ්ඨානයත් එක්ක වැඩ කරහල්ලා. ජය එතනයි. මේවා නොබලා ඉන්න තරමට මිනිස්සු තමන්ගේ හිතේ විශ්වාසය සමඟයි වැඩ කරන්නේ. ඔලු අවුල් වෙන්නේ මේවා බැලුවමයි.
සම්පූර්ණ ඇත්ත , ලග්නයක් කියලා දෙයක් නැ කියලා හිතපල්ලා...
Eka Atta.. Kendaranathi Dinuratawal minissu wissasa kare hite shakthiyaAdishtanayen weda karanna Teruwansaranai hamadetama..
කියන ගතිගුණ නම් පට්ට ඇත්ත කවුරු මොනවා කිව්වත් පට්ටම ආත්මාර්ථකාමී ගුප්ත සෙට් එකක් තමයි😮😮😮
😂😂😂😂😂
2024 හෙන විතරයි ගැහුවෙ නැත්තේ 2025 ඒකත් වෙයි වගේ😅.අනුන් ගැන හිතලා අන්තිම ටම කෙලව්ලා ඉන්නෙ😊
😂😂😂
ඉතා වටිනා ව්ග්‍ර්‍රහයක්.සුබපතනවා.ඔබට
ඔබ තුමාටත් තෙරුවන් සරණයි කරුණු කාරණා පැහැදිලිව අපව දැනුවත් කලාට ස්තූතියි
මාත් මීන ලග්නේ ,ආගමට දහමට ගොඩාක් ලැදි..අනුන්ට උදව් කරලා හොදටම මට්ටු වෙලා ඉන්නේ .ඒත් උදව් කරනවා
අනිවාර්යයෙන්ම මමත් මීන ලග්නෙ..ඕනම කෙනෙකුට උදව් කරනවා.කිසිම කෙන්ව්කුගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.හිත හොදයි...🌺🌺🌺🌺❤️❤️❤️🌺🌺🌺
Math mina udau karanna ghinam hodatama kelwela inne😂😂😂😂
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
මම මින ගුප්තය ආත්මාර්ථකාමිත්වයක් කියන වචන නොසිතූ මෙතෙක් කාලයක් හොදටම උදවිකලා මිසක් කිසියම් කෙනෙකුට කල උදව් වක් කලා කියනමතක නැති තරමි අධ්‍යමික දැහැමි ව ගත කරන පවුලේ සැමට කාගෙත් සතුට මත සතුටින් දවස ගෙවන මම හැබැයි යමි කෙනෙක් එපා වුනොත් ඇත් විමයි වෛරය නොව අපල යනු තමා හර පුතිපාදාවකදැහැමිව ජිවතයට මුහුණ දෙනවා නමි ලොව එකම බුදු දහමෙහි නිරත විමට හැකි නමි මෙි සොබාදහමේ ආශිර්වාදය ඉමහත් ය බුදු හිමියන්ට බුදු වෙන්න සොබාදහමේ ආශිර්වාදය ආරක්ෂාව සිත හරිතැනක යන ගමන අපි මෙලව සියළුම දේ අනිත්‍ය තාවය දැන මැරිලා යන මිනිසුන් එය හරියට තෙරැන් අරගෙන ගමනයාම මගේ සිත වරදින්නෙ නැහැ සිත ශත්තිමක් විමයිමින ලග්නයේ අය දැහැමි ව අවබෝදයෙන් සතුටින් කාලය ට මුහුණ දෙන්න තෙරැවන් සරණයි
මට වයස අවුරුදු 69 යි. මීන හැමදාම දුකමයි.
මීනලග්න හිමිකිසිමකෙනෙක්.ආත්මාර්ථකාමී.නැහැ .එයාල බොහොම හොදින් ඉන්න.අය.තමන්.උදෙසා කිසිමදෙයක්.කරන්නේ නැහැ .අනිත් අයට.තමයි හැමදේම.කරන්නේ
මම මීන බුදුන් අදහගෙන ඉන්නව සවුදියෙ අවුරුදු 10 ක් සුලු සුලු ප්‍රස්න එනව එවගනන් ගන් නෑ ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාට බොහෝ පිං 🙏🙏🙏🙏❤️❤️💐💐
ගතිගුණ නම් ඇත්තම ඇත්තයි
Aththami me sir kiypu gathigun
සුභම සුභ අනාගතයක් සුභ නව වසරක් වේවා,මේ කීව කාරණා හරියටම හරි ,ඔබට ස්තූතියි ,
කවදාවත් කොච්චර හොදක් කරත් හොදක් අහන්න බෑ දුක අපහාස නින්දා විතරයි කිසිම හොදක් අහන්ඩ බැ හිත හොද වැඩිවෙලා අමාරුවේ වැටෙන්වා එච්චරයි දන්නේ මමනම් කවදාවත් කිසීම හොදක් නැත
ඔබතුමා.හරි
ගොඩක් ස්තූතියි ඔබතුමාට.
Tharuwan saranai
Ane hamadmat duka
ලග්න එරාශ්ටකය කොච්චර කාලයක් තියෙනවා ද
Hariyatama hary,mage duwai nangiy mina.oyavidiya thama.
Aththama aththak ape amma mina me kiyapuvagemai
අධිස්ථාණය අරමුණ උස්සාහයට සෙරම යටයි, අරමුණ ශාක්තිමත් කරගන්න
හරියට ම හරි
Den kohomath UA-cam ekata aluth set ekak behela parissam veyalla hetapu boru keyapu lokkath geya neda
Mat mena lgnaya obata ,🙏🙏
Kataka lakne gena kiyanna pin sidda wewa
පටබෙරැ මිනලක්න හිමි ගතලක්ෂන කිමබෙරැ
Mama mina. Mata Hamadama erashtaka apala. Me serama boru kawadawat satutak ne
sewa ansaye 2024 december agriment awada kiyala kiyanawada sir.aluthen ena ansa walata job eida
New Zealand country aka hodada
Thearuwan saranai oba thumatath pawlea samatath..dasuntath thearuwan saranai
හෛ
මාත් මීන හැමදාම දුකම තමයි.
හඳහනක් බලාගන්නෙ කොහොමද ඔබතුමාගෙන්?
1978=1=29 උදේ9-29 ඉපදුන කෙනඉරිදා දවසක මෙයාගේ ලක්තය කුමක් ද මහාත්මය
Oyala me kiyana vikara ahanna apa.bududahama viswasa karanna .phone ekenma darmaya ahanna purudu wenna.hitha saha karmaya hemadetama mul wenne. e dewal apitama qenas karannath puluwan wenneth.thamata thamanma pihitata inne.thama thamawa viswasha karanna
Meena lagne kiyanne lagna 12 ma nose henna vidal daragatta lagnayak
Meya kauruhari danne oya gathi gune thiyane lockkek gane wenna athi kiyanne. Matenam oya kiyana guptha gathi na.
Oya meena lagna karayo gena danne ne. Eyala ගොඩාක් awankai. Wiswasa wanthai. Oya kiyanne boru
මම මින මම කාටවත් ඔනි ව්දියට වැඩ කරන්න කැමති නැ මම මොලෙන් ගහනවා
@@CalmCherryBlossoms-pd3qg ෂා නියමයි... ලඟකදි ඉඳලා මමත් ඔය විදියට ඉන්නවා. එන්නෙම ඔලුව කන්න. හොඳම යාලුවො පවා.... අත අැරියා හැමෝම... මාර සැහැල්ලුයි ජීවිතේ
වෙබ් එකේ ඉන්න සෙට් එක කොච්චරද කියලා විඩියෝ එකක් දන්නකෝ බුලට් 😒😒😒
👍👍👍
Mage putha meena.eyanam agamate ladi na.
Math.mina සවුදි ඉන්නේ ගොඩක් කරදර තියෙනවා විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා කියලා parthana.කරන්නේ 🙏🙏🙏🙏🙏
@@munasingha9635 ඔයාගෙ සියලුම දුක් කරදර නැති වේවා..❤️❤️
SWEDEN hodai da
Mamath hari sanwedi qanak
Meena man ධර්මය godak ledi
Mamath mina eth karadara goday
Mina lagna aya pararthakamiyi
aiyo jothisha sn danna epa, me wage un genalla. page eka mechchara kal kare rata yana ayata udaw karanna neh. me wage ewwa dala page eke kattiya adu karaganna epa😔
Monawa karannada Muna demu
Mata nouna deyak na
Atta annu ganama thami hita
අයියෝ ඕකත් ගේමක්ද
කවුරු හරි කෙනෙකුට පුලුවන්ද මගේ දරුවගෙ පොත් ලිස්ට් එක ගන්න උදවුවක් කරන්න.
Monawada poth
@ShashenDewmina-nb3uk me awurudde 10 wasarata yanne.vishayan tikata cr poth ona.
Poth list eka danna@@Nisansala1992
Obage nb ekath
හැමදාම.ම්න.හොදක්..නැහැ.මම.කතෝලික.දෙව්යන්.සමල.ඉන්නවානම්..ඔය.කියන.දේවල්.කිසිම.දෙයක්..නැහැ..🙏🙏❣️❣️❣️❣️
Ana.mina.hoda.kagnayak
Aththa
මිනිස්සු ඔක්කොටම අභියෝගාත්මක වසරක් තමා 2025 . 😂
Pacha,kotiyayi.oya kiyana kisi deyak naha.mama nam hodin.mamath meena
Boru kiyanna epa. Dewiyan wahanseta karanna puluwan nam minissu ude indan re wenakam yadina yadillata mona taram labenna oneda? Meena gatiguna gana kiuwema boru.
He.adama katahari udauwkaral narak namaya ahaganna aya thamai meena lagnakarayo
Methuma kiyanne aththa .mokada mama danna mina lagna himiyo me wageවගේමයි
Ow ithin aththa tamai.math meena
කරැම ජි්විත බොරැ කියල ගාන කපනව
මම මීන
😟😟😟😟😟
සල්ලි නෑ කියනකොට සල්ලි තියෙනවා. සල්ලි තියෙනවා කියනකොට සල්ලි නෑ. මේක බොරුවක් ද වංචාවක් ද.
Hena boruwak. Samporna wenas gathi charitha swabhayak Meka
Meka තනිකරම boru karanna
Meena laknaya gena kiyane boru oya kiyanne pattaboru boru
%75 k boru kiuwa.
Ai hinaesnne😮
Boru
Thopi boru karala minissu rawattanna epa yako
පිස්සෝ වැඩක් නැති
මමත් මීන .පරාර්තකාමී.
සංවේදී ,කවුරු මොනතරම් අපහාස කලත් අනුන්ට උදවු කරනවා.කිසිම කෙනෙක්ගෙන් ආපසු කිසිම උපකාරයක් අපේක්ශා කරන්නෙ නැහැ .අනිත් අයගේ යහපත වෙනුවෙන් අවංකව වැඩ කරනවා.පිටතට පෙන්වන දේ මයි ඇතුලාන්තය.බුද්දිමත්ව වැඩ කරනවා.ප්‍රශ්න වලින් ඉතා සාර්තකව ගොඩයනවා .හිතේ මාරම සැහැල්ලුවකින් ජීවත් වෙනවා.බන අහනවා.පවුලේ හැමෝටම පිහිට වෙන්නේ මම.ඒත් කිසිම කෙනෙක් මට නම් පිහිට වෙන්නේ නැහැ .සැමියාගේ පවුලේ හැමෝම ආදරෙයි. සමාජයේ බොහෝ දෙනෙක් මාව ප්‍රිය කරනවා හවවතින්ම සමාජයට උදවු කරනවා.මාව කවුරුන් හෝ තලන්න පෙලන්න මම ශක්තිමත් වෙනවා මනසින් වැටෙන්නෙ නැහැ .මේ ජීවිතේ ටික කලයි .මැරෙනවා.ඒ නිසා ජීවිතය අතහැර යන්න සූදානම් වෙන්න උත්සාහ කරනවා.කිසිවිට ආත්මාර්තකාමී නැහැ වගේම පෙරලා ප්‍රතිඋපකාර බලාපොරොත්තු නැහැ .
Aththamai Mamath Meena, Oya me kiyapu Tikamay Matath kiyanna tiyenne,
@@SrilankaSri-pc9ffහරියට හරි.100%
සහතික ඇත්ත මේ කියන දේ මටත් අදාලයි.
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් ❤
හරිම. සංවේදී. හිතක් තමයි මට තියෙන්නේ. මම මීන ලග්න කෙනෙක් බුදු දහමට නම්. මම. ගොඩක් නැඹුරුයි
Matath
මමත් මින ලග්නය හැමෝටම යහපතක් වේවා 😊🙏
අපි මීන එන ගේමට අපි රෙඩි.මිනිස්සු බය නොකර හිටියනම් වටිනවා
ඒකනම් ඇත්ත හෙන ගැහුවත් දරා ගත්ත මිනිස්සු අපි 😍
Ow eka nam aththa...
Appe..ou...nomaree...daragena jeevathvena api...
අනිවාර්යයෙන් හෙන විතරයි නොගැහුවෙි😂
Yes අපි මින
ගුප්තයි ආත්මාර්ථකාමියි කියන කතාව නම් පට්ට බොරුවක් .මීන ලග්නය තමයි ගොඩක් පරාර්ථකාමි,අනුන් ගැන ගොඩක් හිතන ඒ නිසාම කෙලවාගන්න ලග්නය .
ඇත්තටම
Aniwaryenma ,
ඔව්නෙ . මියුරු මහතා මේ මොනවද කියන්නෙ 😂😂😂😂😂අපි ගුප්ත නෑ
ඇත්තමයි.
ගුප්ත කියන්නේ ඇතුලටයොමු වූ introvert කියන එක වෙන්න ඕනේ. ඒක ඇත්ත
මොකා මොන දේ කිව්වත් තමන්ගේ ආත්ම අධිෂ්ඨානයත් එක්ක වැඩ කරහල්ලා. ජය එතනයි. මේවා නොබලා ඉන්න තරමට මිනිස්සු තමන්ගේ හිතේ විශ්වාසය සමඟයි වැඩ කරන්නේ. ඔලු අවුල් වෙන්නේ මේවා බැලුවමයි.
සම්පූර්ණ ඇත්ත , ලග්නයක් කියලා දෙයක් නැ කියලා හිතපල්ලා...
Eka Atta.. Kendaranathi Dinuratawal minissu wissasa kare hite shakthiya
Adishtanayen weda karanna
Teruwansaranai hamadetama..
කියන ගතිගුණ නම් පට්ට ඇත්ත කවුරු මොනවා කිව්වත් පට්ටම ආත්මාර්ථකාමී ගුප්ත සෙට් එකක් තමයි😮😮😮
😂😂😂😂😂
2024 හෙන විතරයි ගැහුවෙ නැත්තේ 2025 ඒකත් වෙයි වගේ😅.අනුන් ගැන හිතලා අන්තිම ටම කෙලව්ලා ඉන්නෙ😊
😂😂😂
ඉතා වටිනා ව්ග්‍ර්‍රහයක්.සුබපතනවා.ඔබට
ඔබ තුමාටත් තෙරුවන් සරණයි කරුණු කාරණා පැහැදිලිව අපව දැනුවත් කලාට ස්තූතියි
මාත් මීන ලග්නේ ,ආගමට දහමට ගොඩාක් ලැදි..අනුන්ට උදව් කරලා හොදටම මට්ටු වෙලා ඉන්නේ .ඒත් උදව් කරනවා
අනිවාර්යයෙන්ම මමත් මීන ලග්නෙ..ඕනම කෙනෙකුට උදව් කරනවා.කිසිම කෙන්ව්කුගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.හිත හොදයි...🌺🌺🌺🌺❤️❤️❤️🌺🌺🌺
Math mina udau karanna ghinam hodatama kelwela inne😂😂😂😂
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
මම මින ගුප්තය ආත්මාර්ථකාමිත්වයක් කියන වචන නොසිතූ මෙතෙක් කාලයක් හොදටම උදවිකලා මිසක් කිසියම් කෙනෙකුට කල උදව් වක් කලා කියනමතක නැති තරමි අධ්‍යමික දැහැමි ව ගත කරන පවුලේ සැමට කාගෙත් සතුට මත සතුටින් දවස ගෙවන මම හැබැයි යමි කෙනෙක් එපා වුනොත් ඇත් විමයි වෛරය නොව අපල යනු තමා හර පුතිපාදාවකදැහැමිව ජිවතයට මුහුණ දෙනවා නමි ලොව එකම බුදු දහමෙහි නිරත විමට හැකි නමි මෙි සොබාදහමේ ආශිර්වාදය ඉමහත් ය බුදු හිමියන්ට බුදු වෙන්න සොබාදහමේ ආශිර්වාදය ආරක්ෂාව සිත හරිතැනක යන ගමන අපි මෙලව සියළුම දේ අනිත්‍ය තාවය දැන මැරිලා යන මිනිසුන් එය හරියට තෙරැන් අරගෙන ගමනයාම මගේ සිත වරදින්නෙ නැහැ සිත ශත්තිමක් විමයිමින ලග්නයේ අය දැහැමි ව අවබෝදයෙන් සතුටින් කාලය ට මුහුණ දෙන්න තෙරැවන් සරණයි
මට වයස අවුරුදු 69 යි. මීන හැමදාම දුකමයි.
මීනලග්න හිමිකිසිමකෙනෙක්.ආත්මාර්ථකාමී.නැහැ .එයාල බොහොම හොදින් ඉන්න.අය.තමන්.උදෙසා කිසිමදෙයක්.කරන්නේ නැහැ .අනිත් අයට.තමයි හැමදේම.කරන්නේ
මම මීන බුදුන් අදහගෙන ඉන්නව සවුදියෙ අවුරුදු 10 ක් සුලු සුලු ප්‍රස්න එනව එවගනන් ගන් නෑ ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාට බොහෝ පිං 🙏🙏🙏🙏❤️❤️💐💐
ගතිගුණ නම් ඇත්තම ඇත්තයි
Aththami me sir kiypu gathigun
සුභම සුභ අනාගතයක් සුභ නව වසරක් වේවා,මේ කීව කාරණා හරියටම හරි ,ඔබට ස්තූතියි ,
කවදාවත් කොච්චර හොදක් කරත් හොදක් අහන්න බෑ දුක අපහාස නින්දා විතරයි කිසිම හොදක් අහන්ඩ බැ හිත හොද වැඩිවෙලා අමාරුවේ වැටෙන්වා එච්චරයි දන්නේ මමනම් කවදාවත් කිසීම හොදක් නැත
ඔබතුමා.හරි
ගොඩක් ස්තූතියි ඔබතුමාට.
Tharuwan saranai
Ane hamadmat duka
ලග්න එරාශ්ටකය කොච්චර කාලයක් තියෙනවා ද
Hariyatama hary,mage duwai nangiy mina.oyavidiya thama.
Aththama aththak ape amma mina me kiyapuvagemai
අධිස්ථාණය අරමුණ උස්සාහයට සෙරම යටයි, අරමුණ ශාක්තිමත් කරගන්න
හරියට ම හරි
Den kohomath UA-cam ekata aluth set ekak behela parissam veyalla hetapu boru keyapu lokkath geya neda
Mat mena lgnaya obata ,🙏🙏
Kataka lakne gena kiyanna pin sidda wewa
පටබෙරැ මිනලක්න හිමි ගතලක්ෂන කිමබෙරැ
Mama mina. Mata Hamadama erashtaka apala. Me serama boru kawadawat satutak ne
sewa ansaye 2024 december agriment awada kiyala kiyanawada sir.aluthen ena ansa walata job eida
New Zealand country aka hodada
Thearuwan saranai oba thumatath pawlea samatath..dasuntath thearuwan saranai
හෛ
මාත් මීන හැමදාම දුකම තමයි.
හඳහනක් බලාගන්නෙ කොහොමද ඔබතුමාගෙන්?
1978=1=29 උදේ
9-29 ඉපදුන කෙන
ඉරිදා දවසක
මෙයාගේ ලක්තය කුමක් ද මහාත්මය
Oyala me kiyana vikara ahanna apa.bududahama viswasa karanna .phone ekenma darmaya ahanna purudu wenna.hitha saha karmaya hemadetama mul wenne. e dewal apitama qenas karannath puluwan wenneth.thamata thamanma pihitata inne.thama thamawa viswasha karanna
Meena lagne kiyanne lagna 12 ma nose henna vidal daragatta lagnayak
Meya kauruhari danne oya gathi gune thiyane lockkek gane wenna athi kiyanne. Matenam oya kiyana guptha gathi na.
Oya meena lagna karayo gena danne ne. Eyala ගොඩාක් awankai. Wiswasa wanthai. Oya kiyanne boru
මම මින මම කාටවත් ඔනි ව්දියට වැඩ කරන්න කැමති නැ මම මොලෙන් ගහනවා
@@CalmCherryBlossoms-pd3qg ෂා නියමයි... ලඟකදි ඉඳලා මමත් ඔය විදියට ඉන්නවා. එන්නෙම ඔලුව කන්න. හොඳම යාලුවො පවා.... අත අැරියා හැමෝම... මාර සැහැල්ලුයි ජීවිතේ
වෙබ් එකේ ඉන්න සෙට් එක කොච්චරද කියලා විඩියෝ එකක් දන්නකෝ බුලට් 😒😒😒
👍👍👍
Mage putha meena.eyanam agamate ladi na.
Math.mina සවුදි ඉන්නේ ගොඩක් කරදර තියෙනවා විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා කියලා parthana.කරන්නේ 🙏🙏🙏🙏🙏
@@munasingha9635 ඔයාගෙ සියලුම දුක් කරදර නැති වේවා..❤️❤️
SWEDEN hodai da
Mamath hari sanwedi qanak
Meena man ධර්මය godak ledi
Mamath mina eth karadara goday
Mina lagna aya pararthakamiyi
aiyo jothisha sn danna epa, me wage un genalla. page eka mechchara kal kare rata yana ayata udaw karanna neh. me wage ewwa dala page eke kattiya adu karaganna epa😔
Monawa karannada Muna demu
Mata nouna deyak na
Atta annu ganama thami hita
අයියෝ ඕකත් ගේමක්ද
කවුරු හරි කෙනෙකුට පුලුවන්ද මගේ දරුවගෙ පොත් ලිස්ට් එක ගන්න උදවුවක් කරන්න.
Monawada poth
@ShashenDewmina-nb3uk me awurudde 10 wasarata yanne.vishayan tikata cr poth ona.
Poth list eka danna@@Nisansala1992
Obage nb ekath
හැමදාම.ම්න.හොදක්..නැහැ.
මම.කතෝලික.දෙව්යන්.සමල.ඉන්නවානම්..ඔය.කියන.
දේවල්.කිසිම.දෙයක්..නැහැ..
🙏🙏❣️❣️❣️❣️