Comrade Tilvin, for me, you're a national hero in the current era. I hope the youngsters today will take inspiration from you to make Sri Lanka a great country !! Thank you for your service, brother. Your ideology is immortal. You're immortal ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
අපේ වීරයා ඇතුලු සියලුම විද්වත් මන්ඩලයට ගොඩාක්ම ස්තුතියි අපි වෙනුවෙන් මේ තරම් කාලයක් අපේ මොලේ පෑදෙනකම් ඉවසා දරාගෙන මේ තාක් දුර ආවට ❤️❤️❤️අපි ජයගන්නවාමයි නූතන යුගයෙ රටේ වීරයන් ඔබලායි ජනතාවගේ ගැලැවුම් කරුවන් ඔබලායි ජයවේවා මාලිමාවට චන්ද කෝටියයි ❤️❤️❤️❤️❤️ජයවේවා
❤❤❤
22 උදේ වෙද්දි NPP ආණ්ඩුවක් හැදුවාම රතිඤ්ඤා පුපුරන්න, කිරිබත් කන්න කිසි කෙනෙක් ලෑස්ති වෙන්න එපා... අපි මේ ජයග්‍රහණයත් එක්ක අපිත් වෙනස් වෙමු..💪 ඒ සංස්කෘතිය නැති කරමු.. npp ආණ්ඩුව රට හද්දි අපිත් අපේ හැදියාව වෙනස් කරගමු, තමන්ගේ ගෙදරින් එලියට දාන කසල ටික විදිමත්ව බැහැර කිරීමේ ඉඳලාම අපි අපිටම අවංක වෙමු.. ආකල්ප වෙනස් කරගමු....
I'm really proud of you sir ❤❤
කිරිබත් කන්න. ඒක අපේ සංස්කෘතික ලක්ෂණයක්
සහතික ඇත්ත.ඒක තමයි අපේ වෙනස.නිහතමානී වෙමු
අනිවාර්යයෙන්ම ❤❤❤❤
වෙනස්ම රටක් ගොඩනැගෙන්න ඕනේ මිනිසාට මිනිසා ගරු කරන
ටිල්වින් සහෝදරය ඔබ නමේ අර්ත යෙන්ම අනුර සහෝදරයා ලගින්ම සිටියා .ඒවගේම හැමදාම මේරට වෙනුවෙන් ඔබ ඇතුලු සියලුම සහෝදර සහෝදරියන් කැපවුනා.ඉදිරියටත් එහෙමයි අපි හැමෝම එකතුවෙලා වැටුනු රටේ පාලක යින් විසින් වට්ටපු මේරට අපි ගොඩ නගමු.අපේ 🚼 දරු පරපුරට අනාගතයක් රටේ අවන්ක මිනිසුන් සමග එකතුව රට ගොඩනගමු .ශක්තිමත් දැයක් ගොඩ නගමු.💐💐💐💐🙏🙏🙏🙏🏆🏆🏆🏆💆💆💆💆🚼🚼🚼🚼🚹🚹🚹🚹🚹👍👍👍👍🚺🚺🚺🚺🏆🏆🏆🏆👍👍👍👍
මිනිසුන්ගේ ඇස් ඇරෙනකම් මේ සියළු දේ දරාගෙන සිටි, අනුර සහෝදරයා ඇතුළු ඔබ සැමට, ජාතික ව්‍යාපාරයට බොහොමත් ම ස්තූතියි.
ස්තුතියි ටිල්වින් සහෝදරයා ,එදා ඉදන්ම පක්ශය අතනෑර ආ දුරට අපේ ප්‍රනාමය ,❤
👍💯👍💯👍💯👍💯👍💯
අනිවාර්යයෙන්ම ❤❤❤
කූඹි ගුලක් වාගේ. පිස්සු හැදෙනවා. අනුරට ජය! රටට ජය!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🧭🧭🧭 අපි දිනුම් ටිල්වින් සහෝදරය අපි දිනුම් ජයවේවා
මාලිමාවට ජයවේවා ❤❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ව්ජේවීර සහෝදරය ඔබ වැපුරූ බීජයේ පලදාව අද මා දකින්නේය එහි විපුල පල මා දකින්නේය ලංකව සිසාරා පැතිර ගොස් සුවද ලන්නේය 🧭💪❤️🇱🇰 සැප් 22
අනුර කුමාර සහෝදරයා නියත ජනපති ලෙස දිවරුම් දී දේශපාලන ඉතිහාසය රන් අකුරෙන් ලියන්නේය
ඔබ සදා අමරනියයි ඔබ නැති ලොවක එහි ප්‍රතිඵල මා ලබන්නේ හද පිරි සතුටින්ය!!!
මාලිමාවට ජයවේවා ජයවේවා 🇱🇰
මමත් ගියා නුගේගොඩ මීටින් එකට අනුර සහෝදරයගෙ මූණ ටිකක් දැක ගන්න බැරිවුණා ඒතරම් සෙනග එතනම ඉදන් u tube eken live බැලුවා . අනුර සහෝදරයට .අනිවාර්යෙන් ජය ලැබෙනවා අනුර ඇතුලු ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
අපේ මාලිමාවේ අනුර සහොදරයා ටිල්වින් සහොදරයා අපේ සියළුම සහොදර සහොදරියන්ට රටේ ජනතාවට ආදර සියළුම දරුවන්ට ජය රටට ජය ටැමිල් මුස්ලිම් බග මැලේ සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා ..නුගේගොඩ සහෝදරයා සහෝදරිය ජයවේවා
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මුලූ රටටම කිරි ඉර්තිරෙවා අනූර ඹයා අපෙ හීරො ❤❤❤❤❤
.මම නම්කියන්නේ21උදෙන්ම.නැගිටලා.අනුර කුමාර සහොදරයාට බුදුසරනයි සියලුම දෙවිදේතාවුන්.වහන්සෙලාගේ.පිහිටෙන් ජයග්‍රහණය ලබදෙන්න.කියලා මාලිමාවට අනුර කුමාර සහොදරයාට අනාගත ජනාධිපති අනුර කුමාර සහොදරයාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤ජයවේවා ❤❤❤❤❤❤❤❤
අපි දිනනවාමයි
අම්මො සෙනගක් නෙමෙයි මී මැස්සො වගේ වැලි උඩ දැම්මට බිම නොවැටෙන තරමට සෙනග,ජය නියතයි රටට සුබයි
අද මුළු රට....එක මිටකට.....සුභ නැකතට ......රට අනුරට......❤❤❤❤❤❤❤❤රට අනුරට....❤❤❤❤❤❤රට අනුරට ❤❤❤❤❤❤❤❤
සැබෑම ව්රුවාන්නි ඔබට ජයෙන් ජය පතමු සවර්ණමය යුගයක අරුනලු ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරනින් සියලුම දෙනාට ජය ජය ජය ජය ජය ජය ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤
අද මුලු රට එක මිට කට සුබ නැකතට රට අනුර ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටේ අනාගතය ඔබයි පුතේ
අනුරගෙ තාත්තා ඇවිත්
ජය නියතයි .සියලු දෙනාටම AkD 22 ජනාදිපති.
ටිල්වින් සහෝදරයා....❤️❤️❤️❤️
ජයවේවා ජයවේවා ජයවේවා ✌ ජයවේවා ජනතාව ට"""" ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅මව්බිමට,,, ජයග්‍රහණය අත්වේවාආආආආ *********************Congratulation =/= Malima==මාලීමා =/== A K D *******************************
අපි 70 අවුරුද්ද කට වඩා වැඩි කාලයක් පොත බැලුවේ නැ. පිටකවරේ බැලුවේ. මොකද අපි ඉපදිලත් නැ. . Social media නිසා හැම දෙයක් ගැනම විස්තරත්මක බලන්න පුළුවන් උනා. එත් අපි දුක් වෙනවා ඔබලා මගහැරුණු එකට.😔😔😔. ටිල්වින්,අනුර සහෝ කියන්නේ දැනුම සාගරයක්. ආයේ අපි හොරු දිනවන්නේ නැ. එත් මේ අපේ අන්තිම විශ්වාසය. අපේ දරුවන්ට ලස්සන රටක් ගොඩනගල දෙන්න. අපි අපේ පුළුවන් හැම දේම ඒ වෙනුවෙන් කැප කරනවා. AKD team 💕❤️🙏
සියලුම දෙනා උදෙන්ම ඡන්දය දාන්න ඡන්ද මධ්‍යස්ථානයට යන්න. කොළේ මැද හරියෙ මාලිමාව ලකුණ තියෙන්නේ . කතිරය ඒ ඉදිරියෙන් ලකුණු කරන්න.
ආදරෙයි හැමෝටම ❤️❤️💐💐AKD ජය වේවා 🙏🏽🙏🏽
ජයවෙීවා මාලිමාවට ජයවෙීවා මාලිමාවට ජයවෙීවා මාලිමාවට ජයවෙීවා මාලිමාවට ජයවෙීවා මාලිමාවට ජයවෙීවා මාලිමාවට
මෙතෙක් කල් කළ කැපකිරීම්වලට ජාතියේ ප්‍රණාමය
පාතඩ දේශපාලුවොන්ගෙන් රට බේරා ගමු මාලිමාවට ජය✌ ❤
ජයවේවා ❤❤❤❤AKD
ටිල්වින් සහෝදරයා සැමටම සුභ පැතුම් ජයෙන් ජයම වේවා. සග ගුරු වෙද ගොවි කම්කරු පමනක්ම නොවු විද්යාඉන්නින්,දොස්තරවරු,ඉංජිනේරුවන් ,ගනකාදිකාරිවරු, ගොවිදෙවිවරු,නිතිඅදිකාරිවරු,සහ සැබෑම නිර්ලෝබී මිනිසත් බවින් පිරිපුන් මනුෂ්‍යත්වය ඇති ගොඩක් පරිස්සමෙන් කටයුතු කල දුක් මහන්සියෙන් ජය ගන්නට වෙර දරන විරුවනි, ඔබට සැබෑවටම අපි සැමටම ශක්තිය දිරිය ලැබේවා සාදු සාදු බුදු සරනින් සියලුම දෙනාට ස්තුතියි ඔබ සියලුම දෙනාට ජයෙන් ජය පතමු
තබුත්තගම කොල්ලා දිනුම් ❤❤😂😂❤❤😅😅❤❤
කෝටියෙන් එකෙක් වෙන සියලුම දෙනාටම 🙏 රට වෙනුවෙන් එන අන්තිම අදස්තාව 🧭💪
මම කියනවා හැමොටම 22 උදෙන්ම හැම හන්දියකම හැම ගමකම කිරිඋතුරන්න කියලා මම දැනට ලංකාවෙ නැ හැබැයි මෙහෙහරි එ දෙ කරනවා
උදාවූ වසන්තය නිහඩව සාමකාමීව සමරමු......ජය නියතයි
සමරන්න තරම් සිදුසු රටක් ලංකාවේ නැහෑ ඒ වේලාවත් රටේ ප්‍රයෝජනවත් වැඩකට යොමු වුවානම් හොදයි
අනිවාර්යයෙන්
ඒවාකරොත් ගෝඨාබයලා වගේ ගොං කුලකයට අනුර සහෝදරයාත් වැටෙනවා ..
Epa epa nihadava sathutu vemu.
බුදු අම්මා සජිත් දින්නොත් සොරිම තමයී
කොහෙත්ම නෑ. සජිත් ව දිනවන්න ඉන්න 🐂ට වඩා මාලිමාවට කට්ටිය වැඩියි.........🧭
@@NilangaPerera-k3j එහෙම නෑ, ගොඩාක් වැඩහිටියෝ දෙන්නේ සජිත් ට , ඒ අයට මොලේ දෙන්න බෑ ,ඒක නිසා මාලිමාවට දෙන සේරම අනිවාර්යයෙන්ම යන්න ජන්දය දාන , මොකඳ අහන අහන වැඩිහිටි අය සජිත්ට දෙන්නේ
ජයවේවා NPP මාලිමාවට කෝටියක්
නැහැ. මේ සැරේ ජයග්රහණයෙන් පස්සෙ හන්දි 3:53 ගානෙ කිරිබත් කන්න ඕනෙ නැහැ. ඊට වඩා අර්ථවත් දෙයක් කරමු.
❤❤❤ මාලිමා🎉වට ජයවේවා!!!!! අපි ඉතාලියෙ කිරි උතුරෝනව, අපි මෙහෙ හිටියට ජන්ද ගොඩක් මාලිමාවට හැරෙව්ව, ❤❤❤ 22දා....නියත ජනපති අනුරකුමාර!!!!!! ජයවේවා❤❤❤
ඉවසිල්ලක් නැහැ සහෝදරයා දවාස උදා වෙනකල් ලෝකයේ ඉතිහාසයේ අමරණීය දවස එනකල්,ඒ තමයි ලොවටම ආදර්ෂයක් වෙන ජනාධිපති සහෝදරයා බිහිවන දවස වෙනකල්
මහජන ආනඩුවක් !!අපේ අන්ඩුවක් ❤❤ මාලිමාවට
එදාට කිරිබත් කන්න ඕනමයී. අපේ උදේ ආහාරවේල කිරිබත් කරගමු. එතකොට ප්‍රස්නයක් නෑනේ.🙋
අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ 60000ක් මැරුවේ
කවුද සජිත්ගේ තාත්තා ඒක
කලේ කෙරෙවුවේ
Adarei sahodaraya puduma kattak kawe me thanata genna malimawata kotiyak jaya wewa kadawatha ape pranamaya ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
තව දින 02ක් තියනවා අම්මේ තාත්තේ ආදරණීය දුවලා පුතාලා හොදින් සිතා
බලා අදුරෙන් ආලෝකයට
යන ගමන් මග අපි සලසා
ගනිමු
මේ පාදඩ පාලකයන් නිසා
අපේ දුවලා පුතාලට හොද
ඉගෙනුමක් ලබාගන්න බැරි
වුනා ඉගෙනුම ලැබුවත් රැකි
රටට ජනතාවට සහ දරුවන් ට ආදරය කරන නායකයෙක් අනුර කුමාර දිසානායක ❤❤❤❤
Highly respect your long term dedication for this journey. 💪💪💪💪
1971 සිට පැවති මහජන බලාපොරොත්තු ඉටුවන දිනය මේ 21දින උදාවේ.
රනිල්ට කරන්න පුළුවන් එකම දෙය ඇදන් ඉන්න කලිසම උස්ස උස්සඉන්න එකයි.
මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐මාලිමාවට ජයවේවා”//🙌 🧭❤️💐 මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐මාලිමාවට ජයවේවා”//🙌 🧭❤️💐 මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐මාලිමාවට ජයවේවා”//🙌 🧭❤️💐
ජයවෙිවා
අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට ❤❤❤❤❤❤
අතාරින්න එපා සුදා ඔබ හරි..හෙටින් පසු ඔක්කෝම ඉවරයි..මාළිමාවට ජය ෂුවර් ..
ජයවේවා malimawata jaya නියතය
කවුරු කොහොම කිව්වත් පවුරු වළලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා වලක්වන්න බැ හීන වලට ගිහින් එන්නට කෙටි පාරක් නැ මාලිමාවට ජය ජය ජය🎉
Pata kurullo comment walata damu heta wena mokuth kathandara nathuwa AKD,NPP kiyala.
දැන්වත් 8පාස් සජිත් උපාධිධාරි අනුරද ? සජිත්ට බුද්ධිමතුන්ට තවත් ඒකතුවි සිටිනවා නමි ඔවුන් තමන්ගේ බුද්ධිමත් භාවය ගෑන සිතන්න.
ජය වේවා malimawata 🎉🎉🎉
නියත ජනපති අනුර ...❤❤❤...නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාර ...
🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපි දිනුම් අපි දිනුම් ජයවේවා
ජය වේවා
මාලිමාවට ජයවේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Comrade Tilvin, for me, you're a national hero in the current era. I hope the youngsters today will take inspiration from you to make Sri Lanka a great country !! Thank you for your service, brother. Your ideology is immortal. You're immortal ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
උගත් බුද්ධිමත් ජනතාවක්
අනුර වටා පෙළ ගැසුණ බවක්
දැක ගන්නට හැක ඇත සතුටක්
මෙතැන නැතේ මොළ හතේ සතෙක් ...
Jayawewa !!! Jayawewa !!! Jayawewa !!! Jaya Niyathai !!! Theruwan Saranai!!!
Till Win Mr. Silva. Our dreams will come true on coming Saturday night. You are a great man.
ජයවේවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Jayawewa ❤❤
ජය වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ජයවේවා ❤❤
ලියාපදිංචි චන්ද ලක්ස 170 කින් චන්ද ලක්ස 140 ක් බාවිතා කිරීමට නියමිතයි
ලක්ස 140 ට වැඩිපුර වැටෙන සැම චන්දයක්ම අනුර කුමාර සදහා ප්‍රකාස වන ඇත ලක්ස 5ක් වනු ඇත
රනිල් සහ පොඩි මයිනා ලක්ස 20 - 25 ක් පමණ චන්ද ලබා ගනු ඇත.
ලක්ස 20 ක් 25 ක් චන්ද අපතේ යන අතර .
දෙවැනි මනාපය සියයට 3 කටත් අඩුවෙන් බාවිතා වන නිසා ,
පළමු මනාපය ලක්ස 5ක පමණ පරතරයකින් අනුරකුමාර ජයගතහොත්
අනුර කුමාර නිසැකවම ජනාදිපති වනු ඇත.
අවම වශයෙන් අනුර කුමාර ලක්ස 63 ක් චන්ද ලබා ගත යුතුය.
උපරිම වශයෙන් සජිත් ලබා ගන්නේ ලක්ස 57 ක් චන්ද පමණි.
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
මාලිමාවට ජය වේවා
සජිත්ගෙ රෙද්දෙ රෙවිලා ඉන්නේ ...පවු බන් සජියගෙ සෙට් එකට....😂😂😂😂😂😂
This is the best speech on the last day !!! Tilwin, you nailed it. 👍
තෙරුවන් සරණයි........!
අනුර ඔබට බුදු සරණයි
මීමැසි පොදිය වගේ හිස්ගෙඩි පිරිලා.
Anura jaya wewa❤
සුපිරි ජයක්
රට අනුරට
මාලිමාව වෙනුවෙන් ගාල්ලේ අපි එකට එකමුතුව..............
🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭
Budusaranai Budusaranai Budusaranai Budusaranai Budusaranai tulin shavodarya ❤❤anura shavodarya presidente srilanka malima jaya veava budusaranai srilanka budusaranai srilanka ❤❤❤❤❤❤
අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 ටිල්වින් සහෝදරයා ජය වේවා 💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
නාමල් නැමල් වගේ තව ටික දවසකින් මෑ මල වගෙයි !!
❤jaya niyathai. Jaya niyathai
❤❤❤Wow
Malimawata jayaweewa....❤❤❤
ජයවේවා මාලිමාව
මාලිමා
Malimawata Jaya wewa ❤❤❤❤
අපිටත් චන්දේ දෙන්න එන්න විදිහක් නෑ, රට ඉන්න නිසා.22උදේ හැම ගමකම හැම හන්දියකම අපි කිරි උතුරමු.අපි ඒසතුට සමරමු.
මාලිමාවේ ලොකු අයියා අපෙ ටිල්වින් සහොදරයා ❤
Jaya wewa atthatama sathutui ratata Jaya ❤
💕❤️🇱🇰
Npp jaya wewa ❤❤❤🎉🎉🎉
හැමෝගෙම මූණ සතුට්න් ඒත් ටිල්වින් ගේ මූන අවුල් නෙ දිගටම
නෑ නෑ අවුල් නෑ. ලොකු අයියාගෙ මූණ හැමදාම ඔහොමයි. අකම්පිතයි.
රට අනුරට ❤ මාලිමාවට ජය ❤️
Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa budusarani malemawata kooteyak
Jayawewa malimawata ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤. A. K. D
Ada pamanak nowey apata hetak thiyanwa jyawewA malimawatA
Jayen jayama wewa sahodaraya.
රනිල් කියන්න බලන්න මා කතෝලික කියලා 😂😂😂ක්‍රිස්තියානි කියලා 😂... රන්ජන් ඔයා කියන්න මා කතෝලික කියලා l...😂😂මුන් මුන් ඔක්කොම බලයට කෑදරයි.. අයින් කරමු
Api dinanawa. Eka 💯🧭✖️