Ape kathavtath oka tama une.. habai mn sirgem vedio balala hitha hadgen no contact follow Kara hariyatama masekin eya ayema msg Kara.. oyalatath bari na hamadetama thiyena purudda tama venas karagnn one ita passe normal venv
Godak hoda deyak sir kiwwe. Man gena eyata boru complain ekak kenek kiyala den magen eya godak eth wela inne no contracts so megena mata oyagen personal advice ekak ona . Mn kohomada contact karanne sir
Kenek Apiwa prathik shepa karanne A kenage hithe Api gena thiyena Akarshanaya Adu hunahama❤❤ A nethi una velive Aka hada ganna thamai Api A de Api kalayata bara denne ❤❤ oya Ayata oya wage hoda kanek hamba wen ne kiyala hithena thanata oya mulin weda kalanam oya Kisi dekata baya wenna oni ne❤❤❤
Api wen wela inne masa 6k wenawa dan eya mawa divoce krranawa kiyala hama welwema msg danawa mata lamai dennek innawa lamai hinda mama kamath naha divoce wenna.mata mekata pilithurak denna sir pleace
Mage bf eya kalin karapu waradi mama hama welema eyata mathak kara karana randu wenawa..ai mata ewa matgak qenne.eya dan wardi karanne na eth mama kalin wardi matak kara kara randu karanwa..mekata පිළිතුරක් denna sir🙏😔
2222 ආදරය නිසා විදවන හැමෝගේ හිත් සුවපත් වේවා මට මගේ ආදරේ හිමිවේවා හැමෝලම මගේ ප්‍රාර්ථනාව සාර්ථක වෙන්න කියලා ලයික් කරන්න
මේ වගේ හිත ශක්තිමත් කරගන්න,හරි තීරණ ගන්න උදවු කරනවට සර්ට ගොඩාක් පින්.....❤
❤️🙏
Love affairs and breakup ගැන අනිවාර්යයෙන් ම අහන්න ඕනි වගේම පිලිතුරක් ලබා ගත හැකි ලංකාවෙ එකම you tube channel එක🎉😊 දීර්ඝායු වේවා සර්❤
අපේ ජීවිත නිවැරැදි ව සාර්ථක වීමට සහයෝගය දක්වන ඔබගේ ජීවිතේ ඉලක්ක ප්‍රාර්ථනා අනිවාර්යයෙන් ම ඉෂ්ඨ සිද්ධ වේවා සර්😊🙏❤
මගේ ප්‍රශ්නේ ඒ විදියටම...😢 කෝච්ගේ මේ වීඩියෝස් අහම්බෙන් හම්බඋනේ... මං හැම එකක්ම අහන්න පටන්ගත්තා... පිස්සෙක් වෙන්න ගිය ජීවිත නැවත ගොඩගන්නවාට ගොඩාක් පිං..... මෙහෙම හිත් සුවපත් කරන්න ඔබතුමාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා....❤🙏
අල්ලන් ඉන්නෙ අතාරින් නෑ මන්.කොහොම කරි recover වෙනවා🙂🖤
අම්මෝ එයා මාත් එක්ක තරහ උනේ ජනවාරි මාසෙ.ඒත් මන් එයා වෙනුවෙන්ම හිටියා.මාව හැමදේකින්ම බ්ලොක් කරල තියෙන්නෙ තාමත්.ඒත් දැන් මාස 8ට පස්සෙ එයා මන් ගැන හොයල බලනව,කතා කරනව.
Samahara wita Aya wena kenek Akka sambandayak thibila den Aka nethi wela den oyawa hoya nawada Dan ne, harima kalpanawen weda karanna❤❤
oya eyt msg dala ktha krd cl aram e මාස 8 ඇතුලත
ඔයා කොහොමද ඉවසගෙන එච්චර කල් හිටියේ. 😖
@@Cutiee.893. hitha hadaganne kohomada. Mage ayyath perida idan katha karanne na msg seen karanneth naa😥 marenna hithenwaa thama kawe na
Mavath block karala
මේ වගේ ප්‍රශ්නයක් තිබිලා ළමයි දෙන්නෙකුත් ඉන්නව නම් මොනවද කරන්නේ අතහැරියොත් සදහටම අතාරින්න වෙනවා
යන්තමට අපිව එක තැනක තියාගන්න මියිසික් එකක් දාලා පට්ට tecnic තියෙන්නේ sir ගාව ආදරෙයි sir
❤️
සර් 🥺🥺 ඔයාට දිර්ඝායුශ ලැබෙවා 🙏
❤️🙏
මේ විදියට හිත් කියවන ඔබ උමන්ට ගොඩාක් පිං
ඔව් ඇත්ත.මේකම තමා මටත් උනේ.එයාට ලන්වෙන්න ලන් වෙන්න එයාට තවත් මාව එපා උනා 🥺
අනේ ඔව් මේ ප්‍රශ්නෙමයි මටත් තියෙන්නෙ😢❤
මනසින් වැටුන වෙලාවේ ගොඩක් පිං මෙවැනි උපදේශයක් හරි දුන්නට සර්🙏
ස්තූතියි මේ වචන වලට.❤️🙏
@@NandimalEdirisooriya 🙏
බලන් හිටිය වගේ කියන්නේ කොහොමද ඔහොම 😖
අවුරුදු හතරක ආදරේ එයා කිසිම හේතුවක් නැතුව මාව දාලා ගිය ..නැවත එයා එනව මම දන්නවා ❤❤❤❤ වේශ්වය මට දීපු දරාගන්න බැරි පරික්ෂණයක් වෙන්න ඇති මේක😢 මම දරාගෙන ඉන්නවා මම දිනනවා❤
අපෙ සම්බන්දෙ ගෙවල් දෙකෙන්ම දැනන් ඉදියෙ 🙂...එයාට කලින් affair එකක් තිබිලා අවුරුදු 4ක🙂...ඒක නිසා මෙයා ගොඩක් දුක් විදලා....එයා කරන කියන සමහර දේවල් නිසා මං එයා එක්ක රන්ඩු වෙනවා..ඒවට එයාලගෙ අම්මා කැමති නැ කියලා දැන දැනම එයා අම්මට ඇහෙන්න මට කෑගහනවා🙂..අප්‍රේල් මාසෙ අවුරුද්දට පස්සෙ දවසෙ රන්ඩු වුනා...ඒක අම්මට ඇහිලා අම්මා කියලා නවත්තන්න කියලා 🙂..ඊටපස්සෙ මෙයා මාව මගෑරියා🙂..මං ඇහුවම තමා කිව්වෙ අම්මා මෙහෙම කිව්වා කියලා 🙂..කලින් වගෙ විදවන්න වෙයි නවත්තන්න කිව්වා කියලා 🙂.ඊටපස්සෙ මං වැදලා වැදලා කිව්වා එහෙම කරන්න එපා අම්මලා අපිට දවසක කැමති වෙයි කියලා 🙂..මං ඊටපස්සෙ එයා එක්ක හොදින් ඉදියා 🙂.හැබැයි එයා කලින් වගෙ මාත් එක්ක සතුටින් ඉදියෙ නැ 🙂...මං ඇහුවා ඇයි එහෙම කියලා ..ඒක ඇහුවා විතරයි මේක ඉවරයි කියලා මාව හැමදේකින්ම බ්ලොක් කලා🙂 මං ගොඩක් දේවල් කලා ..එයාව කන්ටැක් කරගන්න ඔක්කොම බ්ලොක් කරනවා🙂💔...හැබැයි එයා ඊටපස්සෙ එයාගෙ කලින් කෙනා ගැන පොස්t ehema danawa🙂💔.. මං පස්සෙ දැනගත්තෙ එයා මා එක්ක ඉද්දිත් හිතලා තියෙන්නෙ ඒ කෙල්ල ගැන කියලා 🙂💔..මං මෙ වීඩියො අහම්බෙන් දැක්කෙ .දැන් මේවා බල බල නැ හිත හදාගන්නවා ..ඔබ තුමාට බොහොම පින් !🙂❤️
සහොදරයා බොහොම ස්තූතියි මේ අදහස් කරුණු වලට.හැමෝටම මේ කරුණු හරිම වැදගත් ඉවසීමත් එක්ක ජීවිතය ගොඩනාගන්න ඕනෙ කියන කාරණාව මේ chanel එකෙන්ම ලැබෙනවා
ස්තූතියි මේ වචන වලට.❤️🙏
මමත් අවුරුදු නවයක් ආදරේ කෙරුවා එයාගේ ප්‍රශ්න ආරන්චි උනහම ඒව අහල දෙන්න රන්ඩු වෙලා ඉන්නෙ දැන් මාස දෙකක් බ්ලොක් කරල එයා ආපහු යාලුකර ගන්නෙ කොහොමද එයා මට ඕන විසදුමක් නැද්ද ❤❤❤ඔබට ගොඩාක් ස්තූතිය්
මටත් ඒ විදියටම වුනා. එයාගේ ලොකු බොරැවක් නිසා මම brakeup වුනා. පස්සේ මම. ඉක්මන් වැඩිවුනා කියලා, දුක්වුනා මගේ අතින් වැරදක් වුනා කියලා. පස්සේ මම එයොට මගේ නිවරඑදි බව ඔප්පු කරලා මම දැන් 4 months වෙනවා no cotacts ඉන්නවා...
Eyaaboyata katha karada
Katha karada eya aaai
ගොඩක් පින් සර් කියන දෙවල් ගොඩක් වටිනවැ ❤❤
❤️🙏
මම නාසිස්තික (narcissistic) ගති තියෙන කෙනෙක්. මට බොහොම ආදරෙන්, මං වෙනුවෙන් ඕනම දෙයක් කරපු කෙනා උනත් මාව අතෑරලා ඉන්නවා මම ක්ශණයෙන් වෙනස් වෙන නිසා. එයට එපා වෙලා. මං මොනවද කරන්න ඕන? මං එයාට හරි ආදරෙයි.ඒත් මං හැමවෙලේම එයාට නපුරුක්ම් කරනවා. මට විසදුමක් 🙏🏻😖
Mageth yaluwek innawa me wage 😐
ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතේ ත් හිටියා ඒත් දරාගෙන ඉන්න පුළුවන් පුමානයක් තියනවා දැන් මම එයාගෙන් සදහටම ඈත් වෙලා ඉන්නෙ ඒත් එයා ට ගොඩාක් ආදරෙයි තාමත් 😢
සර්ට බොහෝමත්ම පින් අපගේ හිත්ශක්තිමත් කරනවට..🙏💟🙏
මං සැක කරපු හින්දා එයාට මාව එපා උනා . එයාට දැන් වෙන කෙනෙක් ඉන්න්වා. ඒත් එයා තාමත් මාත් එක්ක කතා කරනවා . මට තේරුම් ගන්න බෑ මොනා කරන්න ද කියල 😔
ඒ ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. හොදම දේ ඔයා අයින් වෙන්න. දවසක එයාම යයි. එදාට ඔයාගේ පිටට වරදයි. එ නිසා.
Saka karanne adare nisa. One nisa. Eka eyata therenna one. Anika saka karanna unath monama ho iwak thiyenwa. Niknma saka karanne nane. Eyata aniwaryen oya inna atharathura anith kena inna athi. Oyawa dala yanna one unama eya lesiyata kiyanna athi sake nisai dala ynne kiyala. Mokada kisima kenek kiyawida mta wena knek innawa e nisa oya epa kiyala. Eyamane waradikaraya wenne. E waradath oyage pitin dala e sudana wela thamai oyawa athariye.
මටත් ඕකම උණා. අන්තිමට මට කිව්වා කතා කරන්න එපා කැමති නෑ කියලා.මම කතා කරන එක නැවැත්තුවා.දැන් මාස 6ක් විතර.දැන් මට මතක් වෙන්නෙ එයා කරපු වැරදි විතරයි.කිසිම හොදක් මතක් වෙන්නෙ නෑ
ටිකක් පරක්කු වෙල හම්බුනෙ විඩියෝ ටික. මටම කියනවා කියලා හිතෙන්නෙ. ගොඩක් ස්තුති ❤
මම ත් එහෙම කලා...ඒක ඇත්ත ❤
සර් මම කෙනෙකුට ආදරේ කරා අපි දෙන්න විවාහ වුණා අපි දෙන්නට ළමයෙක් ඉන්නවා ඒත් මගේ අතින් වෙච්ච වචනෙකින් වැරැද්දකට එයා මාව දාලා ගියා එයාගෙන් කිසිම කෝල් එකක්වත් මැසේජ් එකක්වත් නෑ ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ එයාගේ දෙමව්පියන්ගේ කීමට තමයි එයා ගිහින් තියෙන්නේ එයා ආයෙමත් මාව හොයාගෙන එයිද
අනේ sir මං බැදල ලමයි දෙන්නෙක් ඉන්නව.මට නො කන්‍ට්‍රැක් ෆලො කරන්න අමාරුයි.එයා මං දන්නවා කියලා දැනගෙනත් එය ලගට යනව.අනෙ මට උදව් කරන්න .
හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ...
මං රස්සාවක් කරන්නේ නෑ .මං එයගෙන් යැපෙන හින්ද මාව යට කරගෙන ඉන්නෙ .එයා මාව දික්කසාද කරන්නේ නෑ .මට එයාව ඕන .වැරැදි හදාගෙන ආයෙමත් මං ලගට ගන්න ඕනෙ .අනේ මං මොනවාද කරන්න ඕනෙ .මට උත්තරයක් දෙන්න කො
Mokakda wela thiyna prashne
මේ නොවැම්බර් මාසෙට මගෙ Love එකට මාස නමයක් වෙනවා මෙච්චර කල් ඉදලා ආදරෙ කරලා දැන් කියනවා මාව දැනෙන්නෙ නෑ කියලා එයාගෙ කලින් කොල්ලා වගේ දැනෙන්නෙ නෑ කියනවා හැබැයි මාව ඔනි කියලත් කියනවා මං මොනාද කරන්නෙ සර් මේකට
ගොඩක් පිං සර් ඔයට මෙහෙම හිත් හදනවට❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
සර් මට බබාලා දෙන්නෙක් ඉන්නවා.ඒත් හස්බන් අවුරුද්දක් මාව රවට්ටගෙන ජීවත් වෙලා තියෙන්නේ .රට ගැනු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනවා.රන්ඩු කරා නවත්තන්න කියලා ඒත් පොරොන්දු වෙලා නතර කරනවා කියලා ආයේ කතා කරලා මේසෙජ් කෝල් මට අහූඋනා.සර් මගෙන් උනු එකම අඩුපාඩුව තමයි මට තේරෙන විදියට පෝන් එකේම ,එල්ලිලා කතා කරන්න බැරි උනු එක විතරමයි,අනිත් සේරම මගෙන් සර්වප්‍රකාරයෙන්ම ලබා දුන්නා.ඒත් සර් මම දැන් මානසිකව බිමටම වැටිලා තියෙන්නේ.කතා කරනවා මෙසේජ් කෝල් කරනවා නිතරම.දැන් එයා කියනවා එපා වෙනවලු,කරදරයක් නැතුව ඉන්නලු.අනේ සර් මැරෙන්න බැරි ලමයි දෙන්නා නිසා අනේ සර් හස්බන්ට තේරුම් කරලා එපාම වෙලා සර් .මම හස්බන්ට හුගාක් ආදරේයි.මොනවා කරන්නද කියලා පහදලා දෙන්න සර්.😢
😢
සර් ගොඩාක් ස්තුතියි .ඔයාගේ පැහැදිලි කිරිම හරි වටිනවා ...මටත් ඔය පැහැදිලි කිරිම ගොඩාක් වටිනවා මගේ ප්‍රෂ්නයටත් විසදුමක් ලැබුනා ..සර් ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි මේ වචන වලට.❤️🙏
ස්තූතියි සර් ❤
මගෙ වැරැද්දක් නිසා මට එයාව නැති උනා, එයා ලග හිටිය ආදරනීය මනුස්සයා දැන් නෑ, මට එයාව ලබා ගන්න විදිහක් කියන්නකො
එයා මාව දාලා ගියෙ මම බොයි කෙනෙක් එක්ක කතාකරා කියලා ..ඒත් අපි දෙන්නා අතරෙ සම්බන්දෙයක් තිබ්බෙ නැ..එයා වැරදියට හිතාගත්තා..දැන් එයා මාව දාලා ගිහින් මාස 3ක් ..💔 එයාටත් කෙල්ලෙක් නැ..මාත් එයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා ❤
Den kth krla blanna. 😇
@@skzampa225 එයා කැමති නැ මන් කතාකරනවට..වදයක් වෙන්න එපාලු.අනිත් එක හැම විදියෙන්ම මාව බ්ලොක් කරලා තියෙන්නෙ ..ආයෙ වද දෙන්නෙ නැ මම..එයාට ඔනෙනම් මාව හොයාගෙන එයි..😓💔
@@TharushikaDeshani-m7tAya oya gen Pali ganna oya hadanne, Ayata thawama kellek neththe oya Ayata Aththatama Adaraya karala thiyena nisai ❤❤ Aya hitha yatin oyata thamath Adarei❤❤ oya Cole gan nethuwa, msg Karan nethuwa Aka masayak Enna❤❤ oyata hariyanawa aniwarya yen 💙💙💙💙
පැහැදිලි කලා නම්, දිගටම no contact ඉන්න.
@@NandimalEdirisooriya ඔව්..මම ආයෙ කතාකරන්න යන්නෙ නැ..ඒත් එයා මාව හිටි ගමන් වට්සැප් එකෙන් අන්බ්ලොක් කරලා කතාකරනවා..එතකොට no contact එක වෙන්නෙ නැ නෙද..ඒකට මොකද්ද කරන්න ඔනෙ 😕
හිත හදාගන්නෙම ඔයාගෙ වීඩියෝ බලල ගොඩක් පිං ඔයාට .
❤️🙏
වීඩියෝ ගොඩක් බැලුවා හරිම වටිනව. මං සෑහෙන්න දුරට හිත හදාගත්තා
ගොඩක් වැදගත් video එක
අයියාගේ ව්ඩ්යෝ ගොඩක් බැලුවා ගොඩක් වට්නවා ගොඩක් ඵ්ත් දැන් වෙන කෙනෙකුට ආදරේ කරනවා ඉතින් මම සුභ පතනවා හොදින් ඉන්න කියලා මගේ හිතින්
❤️
සර් නිසා මං සතුටින් ❤️
සර් depression වලට බෙහෙත් ගන්න කෙනෙක්ට මේක පුලුවන්ද මේක හරියයාද
ගොඩක් ම අවුල් වෙලා ඉන්න වෙලාවක හොඳයි මේක අහන්න ලැබුණ එක. ඒත් කොච්චර කාලයක් යනකම් ඩිසැපිය නෝ කන්ටැක්ට් ඉන්න කියලා ද මට තේරෙන්නේ නැහැ. ඒත් ....
ඉන්නම් ඉතින්.
.....
අනික එයා වැරදි යි නම් කියන්න කො මම කතා නොකර ඉන්න එක තේරුමක් නෑනේ ද කියලත් හිතෙනවා
Wishwa mathawata sthuthiwantha wewaa....
සර් ගොඩාක් පිං මේ වගේ දේවල් අපිට දීලා හිත් හදාගන්න උදව් වෙනවට
සම්පූර්ණ ඇත්තම කතාවක්. හොඳ උපදෙස් ගොන්නක්. බොහොමත්ම ස්තුතියි ඔබට. ලොකු පිනක් මේ වගේ මනසින් වැටුණු මිනිස්සුන්ගේ හිත හදලා මිනිස්සුන්ගේ මනස ශක්තිමත් කරන එක.
සිය දිවි හානි කර ගන්න ඉන්න එක් කෙනෙක් හෝ මරණයෙන් ගලවන්න හේතුවක් වේවි ඔබ.
සියලු යහපත ඔබට ලැබේවා. තෙරුවන් සරණයි !!!
❤🌹🙏
Very helpful.Thank you so much Sir. !❤️🙏
ගොඩාක් පිං සර්.මටම අදාල දෙවල් කියනව වගේ
ad thami maruma video eka.❤
Ow Ape hithata denenna hariyatama pehediliwa hema dema saralawa kiyala dunna ❤️🖤💜🧡💛💚💙
❤️
Thank you very much sir❤😊
❤️
Mage fb blok කරලා masa 6 passe eya ada unblok keruwa eya...sar ඔයා kiyapu dewal walin mama හිත දැඩි karan inne...mata දරුවෝ 2 ඉන්නවා ...eya rata innne...eth eya whatsapp blok thama...හොඳට දන්නවා eya ළඟදීම whatsapp unblock කරනවා කියල
එයා මාව අයින් කරෙ දැන් අවුරුද්දකට විතර කලින් බෝයි කෙනෙක් එක්ක කතා කරා කියල.එයා ඒ හේතුවම අල්ලන් යන්න ඕන උනෙ.මට එයා ඕන.ඒ බෝයි කියනව කිසිම සම්බන්ධයක් තිබ්බෙ නැහැ කියල .ඒත් ඒක පිලිගන්නෙ නැහැ .මන් කොහොමද තවත් තේරුම් කරන්නෙ.😥🙏
Eya oyata katha karada
Eka nm mgem kathawa 🙂
පිස්සෙක් තමයි.කථා කරලා තියෙන්නේ මොනවද කියන එක මත හැසිරීම වෙනස් වෙනවා හැබැයි
🥺❤️ thank you...
Thank you sir ❤️❤️
❤️
Love relationship එකක බිදිච්ච විශ්වසයක් ආයෙ ගොඩ නගා ගන්නෙ කොහොමද? විශේෂයෙන්ම During the relationship time එකේදි නෙමෙයි,before the relationship time එකේදි සිද්ද වෙච්ච දේවල් සැගවීම හේතුවෙන් ඇති වෙච්ච ප්‍රශ්නයක්..මේකට විසදුමක් ලබා ගන්න පුලුවන් නම් මන් සතුටින්
කලින් තිබ්බ Affir එකේ ප්‍රශ්නයක් නිසාද?
@@lasii_d.s ow huththo
@@hansianjalika-f8q උඹ උට කියල කඩා ගත්ත නම් ඌත් එක්කම ඉඳපං බැල්ලි නැත්නම් ඒක තෝව බාර ගන්න එකාට කරන අසාදාරණයක් 😂 එක්කො කියපං පෙට්ටිය නෑ කියලා ඌ උඹට කැමති වෙද්දිම එහෙනම් දාලා යාවි බැල්ලිට මට කුණුහර්පෙන් කතා කරනවන මාත් එහෙමයි 😂 වෙන එවුන් ගාවට යන්නෙ මොන පකටද උඹට ඌවම ඕනෙ නිසානෙ ඌ එක්ක හැමිනෙන්න ඇත්තෙ
සර් ඔයාට මැසෙන්ජර් මැසේජ් එකක් දම්ම පොඩ්ඩක් ඒකට රිප්ලයි කරනවද...
😢Thank you❤
Me welawe mta one me vedio eka😢ane eyge kedunu hitha ikmaninma hedenn dewiyane..mm mge hema weraddakma hdgnnw❤️
මටත්😢
Thank you for your motivation ❤
❤️🙏
ගොඩක් පින්.🙏🙏
E period eke wena kenekta lan wenna thiyena ida kada wadi neda api ain unoth?
සර් ,එයාට අපේ ගෙදරින් අකමැති උනා සල්ලී නෑ කියලා.මාත් එයාට ඒවට එක එක දේවල් කිව්වා.ඒ එයා දියුනු කරගන්න විතරයි.ඒත් එයා දැන් කියනවා දැන් ඒ කියපු දේවල් නිසා එකට ඉන්න අමාරැයිලු.බදින්න අයිඩියා එකක් නෑ කියනවා.දැන් නම්බර් වැඩ නෑ.එයා ආයේ ගෙන්න ගන්න මොනවද කරන්න ඕන.මගේ හිත වද දෙනවා.මගේ වැරදි නිසා එයා ගියේ කියලා
Me too🥺
😢😢😢
Ayin wenna
Thank u aiye. 😢❤❤❤
අයියේ එයා කියනවා sim එක Aine කරන්න එපා කියලා මං ගැන හොයලා බලන්න ඔනිලු🤔 එයාට වෙන සම්බන්ධයක් පටන් ගත්තා හැරෙන්න බෑ කියලත් කිව්වා 🤔
Oyt godak pin ayye hitha hadaganna shakthiya denawata🙏🙏🙏🙏🙏
❤️🙏
බොහොම ස්තූතියි ❤️🙏
❤️🙏
සර් මන් කෙනෙක්ට ආදරේ කරනවා.අපේ සම්බන්දෙට දැන් අවුරුදු 4ක්.එයාගෙ පව්ලෙ අය මට කැමති නෑ කියලා එයා සම්බන්දෙ නවත්තමු කියනවා.මට එයාව අමතක කරන්න අමාරුයි.දැන් සති තුනකට වැඩි මන් උත්සාහ කලා එයාට යන්න දෙන්න.ඒත් මට එයාව අමතක කරන්න බෑ.මන් එයාට ගොඩක් ආදරෙයි.එයත් මට ආදරෙයි ඒත් එයාට පව්ලට විරුද්ධ වෙන්න බෑලු අපි හිත් හදාගමුලු.මට එහෙම කරන්න අමාරුයි .මන් මොකක්ද කරන්න ඕනෙ සර්😥😔
අයින් වෙන්න
මටත් ඔකමයි වෙලා තියෙන්නෙ වෙලාවකට හිතෙනවා යන්න දෙන්න හැබැයි යන්න දෙන්න බැ
මටත් එහෙම තමා කැමති වෙලා ඉදලා දැන් කැමති නෑ කියනවලු ගෙදරින් එක නිසා එයා මාව දාලා ගියා මට හිත හදා ගන්න අමාරුයි
Doctor kenek gawata yanna.thaniyama hitha hadaganna giyoth godak kal gihin oyagw jiwithw winasa wei.
Ape kathavtath oka tama une.. habai mn sirgem vedio balala hitha hadgen no contact follow Kara hariyatama masekin eya ayema msg Kara.. oyalatath bari na hamadetama thiyena purudda tama venas karagnn one ita passe normal venv
Thank you ❤❤
දීර්ඝායු වේවා !
❤️🙏
ඔයා කියන දෙවල් හරි සර්
Sir ta pin 🙏 wena monawa kiyannada?
මම එයාට හරි ආදරෙයි , මන් එයා මන් එක්කල යාලුවෙයි කියල අවුරුදු තුනක් බලන් උන්නා 😊 එයා කිව්ව මන් කියොනව වැඩි කියල, මන් ටිකක් කියොනවා මට දුක හිතුනම, ඒම නැතුව මන් කියවන්නෙ නැ, එයාම වෙන ගෑනු ලමයි එක්ක කතා කලම මට දුකයි ඉතින් මන් කියෝනව ඒවට 😊 පස්සෙ කිව්ව මට හැදෙන්න කියල😊 මන් ආස නැ එය වෙන අය එක්කල කියොනවට, පස්සෙ එයා 11.11 වෙනිද කිව්ව එයට වෙන කෙල්ලෙක් ඉන්නව කියල, එයලගෙ ss එව්ව මැසෙජ් වල, මගෙ ලොකෙම කඩන් වැටුනා වගෙ, මන් පස්සෙන් ගියා මෙ අවුරුදු තුනම 😊 පෙරේදාත් දල යන්න එපා කියල මන් වැද වැටුනා 😊 ඒත් එයා කිව්ව මව එපා එයට ඔනි අර ගෑනු ලමය කියල 😊, මන් මගෙ හැම බලපොරොත්තුවකම උන්නු එයාව කොම අමතක කරන්න ද 😊 දැන් එයාල දෙන්නා සතුටින් ඉනව ඇති 😊 මොනා කරන්නද ඉතින් සර් කිව්ව එව හරි ❤😊
තමන් විතරක් ආදරේ කරන කෙනෙක් නිසා හිත රිද්දගන්න එපා..තමන්ට ආදරේ කරන කෙනෙක්ට ආදරේ දීල බලන්න ලෝබ නැතුව.බුදුසරණයි 😊
@@southkorea8234 😊 හිත කොච්චර රිදුනත් මන් කෝම හරි හිත හදාගෙන ඒම තම හලෝ දැන් ඉන්නෙ , එයාට එයා ආස අය එක්කල ඉන්න දිලා මන් පාඩුවෙ ඉන්නව , ගොඩක් දුකයි ඒත් මට වෙන කරන්න දෙයක් නෑ 😊💔
Dan aurudu 2k withra wenawa eth eyage hithen mage adupadu makila na.puduma kenthiyakin inne.
Ai A..
@@anilgayan5144 eka thamai hithaganna bari
Thank you sir
❤️
Thak you ❤😊
Thank you sir🥺
❤️
Godak hoda deyak sir kiwwe. Man gena eyata boru complain ekak kenek kiyala den magen eya godak eth wela inne no contracts so megena mata oyagen personal advice ekak ona . Mn kohomada contact karanne sir
Eka nm watinwa aiye❤
❤️
Godak pin sir❤😊
දරුණු ගනෙයේ වැරදි කියන්නේ මොනවද?
එයාව දැඩි මානසික පීඩනයට ලක් කරන දේවල්. (තර්ජනය කිරීම්, පහරදීම්, මව පියා හෝ සමාජය ඉදිරියේ ප්‍රතිරූපය විනාශ කිරීම, දැඩි මානසික පීඩනයට ලක් කරන වෙනත් හැසිරීම්.) වගේ දේවල්.
Thanks obatumata ❤❤❤
❤️
සර් අලුත් video aka k ආයිත් කරන්න සර් ට පින් ගොඩාක්
කොච්චර කාලයක් ඉන්න ඕනිද
Sar oya Ada thamai supirima audio Aka demme ❤️💙💚💛🧡💜🖤
ow atthmi
❤️
Thank you so much ...!!!🙏
අයියේ මට ඔයාව පොඩ්ඩක් meet වෙන්න පුළුවන් ද ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න...
100 ta 1000 k Aththa 👍👍👍👍
Sar, niduk wethwa, nirogi wethwa, suwapath wethwa 🙏🙏🙏🙏
❤️🙏
Thank you so much sir😊❤❤🥺
sir no contact iddi eyage birthday ekata wish karanna epa
ඵයා මාව ගනන ගන්නෙ නෑ මට පෙනි පෙනි ඵයා වෙන කෙනෙකුට msg කරනවා ඵයා ඵක්ක හැම තැනම යනවා ඵයා වැරදි කලාට මම අද වෙනකන් වැරද්දක් කරලා තාම ආදරේයි 😢😢😢
අයින්වෙන්න
😢
@@sureshsanjaya8534 😢
😢
අයින් වෙන්න
God Bless you sir
Oyanam marai sampurrna attha,,,,,,mata oyawa hamuweenna oni a kohomada
No contact වලදි block කරනවද
Personal coaching krnwd
Oyage vdo ekk enakan balan inne mn
අයියා කාලය දිලා හරි යයිද කාලයට හැමදේම වෙන්න දිලා බලන් ඉද්දි හරියයිද නැත්නම් වෙන කෙනෙක් ලං වෙයිද එ් කාලේ 😢
Kenek Apiwa prathik shepa karanne A kenage hithe Api gena thiyena Akarshanaya Adu hunahama❤❤ A nethi una velive Aka hada ganna thamai Api A de Api kalayata bara denne ❤❤ oya Ayata oya wage hoda kanek hamba wen ne kiyala hithena thanata oya mulin weda kalanam oya Kisi dekata baya wenna oni ne❤❤❤
@@anilgayan5144thank you aiya කාලයට ඉඩ දිලා ඉන්නවා මට විශ්වාසයි එයා අාපහු කතා කරයි ❤
වචන වලින්, හැසිරීමෙන් වෙනස් කරන්න බැරි දේවල් වලට හොඳම පිළිතුර කාලය තමයි සහෝදරයා. ඒ කාලය තුළ ඔයා වෙනස් වෙන්න, දියුණු වෙන්න, මානසික කායික සෞඛ්‍ය ගැන හිතන්න.❤️
@@NandimalEdirisooriya හම් අයියා 😢
Kalayata idadila inna hadanawa mathak wenakota atha payath pana nathiwela yanaw😢
Api wen wela inne masa 6k wenawa dan eya mawa divoce krranawa kiyala hama welwema msg danawa mata lamai dennek innawa lamai hinda mama kamath naha divoce wenna.mata mekata pilithurak denna sir pleace
Mage bf eya kalin karapu waradi mama hama welema eyata mathak kara karana randu wenawa..ai mata ewa matgak qenne.eya dan wardi karanne na eth mama kalin wardi matak kara kara randu karanwa..mekata පිළිතුරක් denna sir🙏😔
Matath ඕක thibb passe eyata ep vela mawa dala giya 🙂
ඔයාගෙ වීඩියෝ බලලා කියපු විදියටම කරා හිතුවෙ නෑ මං එයා එයි කියලා ඒත් එයා ආපහු ආවා හැබැයි මට තිබ්බ දුකට මං එයාගෙ හිත රිද්දුවා ඒත් මමම දුක් වෙනවා මං ගොඩක් හිත හයිය කෙනෙක් නෙවේ .හිත රිද්දුවත් මං ඒකටත් දුක් වෙනවා .මං ආදරේ කරද්දි අනික් අයට කරදරයක් වෙනවා ඒක මටම තේරෙනවා ඒත් ඒක මට නවත්ත ගන්න අමාරුයි පුලුවන්නම් එයාට ආයෙත් addict නොවී ඉන්න විදියක් කියන්න .දිගටම වීඩියෝ දාන්න 🥺❤️
කොච්චර කාලෙකින්ද එයා අාවෙ