Good Deputy Speaker. Let WS prove what he said. Btw who is he in the current government to make such comments on vehicles and bar license. There are so many Rajapakses in Hambantota area. This time WS will learn his lesson. I voted for AKD even last time. But these media drama should be stopped. Take legal action if WS has proof. No need of drama and press conferences daily.
Ane pau wasantha uge as deka thiyanne depatthene u uthura baluwoth penne batahira ethin u pissek wage ka gahanawa seratama essara wasanthayage as deka hari thanakata genawanam hari
wasantha oya kiyanadewal hari ethi e gena gataluwak ne namuth api mewa prakasa karanakota meta wada wenas widihakata karamu mokada oyala un godata wetenna epa
වසන්ත මේවට උත්තර දෙන්න නැත්තං ක්‍රියා කරල පෙන්නන්න නැත්තං මාලිමාවට චන්දෙ දුන්නා අපිට ලැජ්ජයි
දැන් වසන්ත දැන ගත යුතුයි මාධ්‍ය වල ඉදිරියෙ වෙනදා වගෙ වචන හරඹ කර දේශපාලනය කල නොහැකි බව.
පලමුව චොදනාවක් යමෙක්ට ඉදිරිපත් කිරිමට පෙර ලගම තියෙන පොලිසියට පැමිණිලි කරන්න. ඔබ දැන් පොලිසිය භාර ඇමතිට වත් දැනුවත් කල හැකියි. ලංකාවෙ සිටින්නේ නිදහස් අද්‍යාපනයෙන් ප්‍රයොජනය ගත් මිනිස්සු. ඔවුන් මොඩයන් නොවෙ.
වසන්තලා දැන් මේවා මාද්‍ය වලට කියන එක නතර කරලා නිතිය ක්‍රියාත්මක කරලා පස්සේ මාද්‍යට දෙන්න ඕන.. දැන් මේකේ කව්ද හරි කියලා අපිටවත් තේරෙන්නේ නෑ 🤔
මු තාම හිතන් ඉන්නේ විපක්ෂේ කියාලා ...
Munta wada ba
Ubalawa rewettuwa
වසන්ත තැන් තැන්වල ගිහින් මේ කරන වැඩේ වැරදී. දැන් එයාලා ආන්ඩුවෙනෙ දැන් නීතිය ක්‍රියාත්මක කර්ලා පස්සෙ මාද්‍යට කියන්න ඕනෙ
මුට බාරදීලා තියෙන්නෙ පුරසාරම් අමාත්‍යාංශයද කොහෙද? වෙන වැඩක් නැත්නම් කියවිල්ල නතර කරලා පාරවත් පිරිසිදු කරපන් වසන්ත අර පොලිසිය කරනවා වගේ. තෝ දැන් දවස් කිහිපයකට උඩදි ගෝල්ෆේස් එකේ රංගනයක් කලා. මොකද ඕවා අහලා දැකලා අප්පිරියයි. කියවනවට වඩා හොඳ හොරු අල්ලලා අඩුම ගානෙ අත්වලට විලන්ගු දාන එක නේද? ජනතාව දකින්න ආස දේ, ඉල්ලපු දේ ගැනයි අපි කියන්නෙ. සිඟිති ආතල් දෙන්න එපා ජනතාවට.
eya amathi kenek newei😂
මාලිමාව left❤
බලේ ට එන්න කලිනුත් කියෑවේ.. දැන් බලේ ට ඇවිල්ලා th kiyonawa..
දැන් yako වසන්ත උබේ ආණ්ඩුව .. ඉතින් අල්ලාගෙන hire දාන්න
එහෙම හිරේ දාන්න බෑ බං පොලිසිවලට ඒ රාජකාරි කිසිම බලපෑමක් නැතිව හරියට කරන්න දෙන්න ඕනේ ,,මේවගේ ගොං අදහස් හැමෝටම එන්නේ නෑ සජිත්ගේ අම්බරුවන්ට හැර වෙන එකෙක්ටනම්
අනේ වසන්ත කට වහගෙන හිටියොත් හොදයි මම හිතන්නේ කාටවත්ම මඩ ගහන්නෙ නැතුව මාලිගාවට කරන වැඩ වලින් පැහැදිලිව දිනන්න පුලුවන්කම තියෙද්දි කරන ඔය වැඩ වලින් වෙන්නෙ අලුතින් ලැබෙන්න තිබෙන ඡන්ද නැතුව යනවා එහෙම වැරදි තිබෙනවා නමි ගන්න ඕන පියවර ගන්න ඊට පස්සෙ සාක්ෂි ඇතිව කථා කරන්න එහෙම නැතිව අනිත් අය දෙන ලණු කාලා හදාගෙන එන ඡන්ද ටික නැති කරන්න එපා
මු තාම හිතන් ඉන්නේ විපක්ෂේ කියාලා ...
ඔව් කරුණු දැනගෙන කතා කල යුතුයි. මේ ගැන තිබුනු වීඩියෝ වල කමේන්ට්ස්වල තිබුනේ ඒක අයිති මෙතුමාගේ අයියට කියලා. ඒත් මෙතුමා නැහැ කියනවානේ. හරියට දේවල් නොදැන කතා කරන්න එපා වසන්ත සහෝදරයා. මෙතුමාට ඒ පුද්ගලයාගේ නෑකමක් තියෙනවද හොයා බලන්න
😅😅මෙයා කියන්නේ මාලිමාවට දිනන්න උඩින්ම පුළුවන්කම තියෙද්දි ඒක නැති කරනවා කියලා😅😅ඒ මොනවා කරලද බන් එදා ඉඳන්ම අනිත් මනුස්සයාට හොරු හොරු හොරු කියලා චෝදනා කරපු එකද😅😅යකෝ හොරු අල්ලන්නෙ යහපාලනය හිටියේ අල්ලපු හොරෙක් ඉන්නවද😅😅 චන්දෙට ඉස්සෙල්ල දාපු නඩුව ඇයි යහපංකෝ ඉල්ලලා අස් කරගත්තේ වසන්තට කීයක් හම්බුනාද අහපන්කෝ😅😅
@@kumarilakshmi5132 ඔයා බලන්නකෝ ටෙලිපෝන් disconnected තමයි 😀😀😛
වසන්ත දැන් අබියොගක් ගනින්.
ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරලා පෙන්නන්න මිනිස්සු එතකොට විශ්වාස කරයි
ආව ගමන් හිරේ දානවා කීව උන් තාම මාධ්‍ය සංදර්ශන තියනවා.... මං හිතන්නේ ආණ්ඩුව උන්ගෙ කියලා තාම උන්ට මතක නෑ 😂😂
වසන්ත මාලිමාව වනසයි.
Ayyo wasantha
අජිත් රාජපක්ස පිරිසිදු දේසපාලකයෙක්.එයාට බාර් වැඩක් නෑ බන්
අම්මගෙ රෙද්ද තමයි ඔය බාර් එක රාළහාමි කියල ඉන්නෙ උගෙ මල්ලිගෙ😂
ඕකගෙ පිරිසිදු කම දන්නෙ ඕකගෙ ගමේ වෙච්ච අම්බලන්තොට පල්ලෙරොටේ අපිනෙ😂😂😂
වසන්ත මාලිමාව විකයි .
දිිපන්කෙNPP උත්තර
Oka හැමදාම kiyawanawa
මාධ්‍ය සංදර්ශන තියනවනං මේවට පැහැදිලිව උත්තර දෙන්න .නැත්තං ඔයාගේ නිරුවත හෙළි වෙනවා . දැන් කරුණාකරලා රඟපාන එක නවත්තන්න .ඔයා එදා ඉදන් කලේ රඟපාන එක විතරයි .
මාලිමාව දැන් අභියොගෙ බාරගන්න හැමදාම හොරු දූෂිතයො කියල කිව්වා දැන් ඒ ව ඔප්පු කරන්න
මුගේ අදෝනව අහලා දැන් එපා වෙලා ඇත්තටම කියපල්ලා කාගේද ආණ්ඩුව කාගේද නීතිය
සම්පූර්ණ ඇත්ත.
Jeppanta track
කියන්නා කිසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන්
කීවෙ පැය 24න් අල්ලනව වගේ.. ආයෙම පරන උන් වගේම වැරදි කිය කිය කයිය ගහනවා... ගොටව එහෙම හිරකරපු දවසට තමයි මගෙ චන්දෙ.අදිකරනයෙන් වැරදි කරුවො කරපු උන්වත් ඇතුලට දාහල්ලකො... තවත් බයිල ගහනව... ඕනෙම පක්ශෙකට වහලෙක් වෙන්න එපා... එහෙම උනාම උන්ගෙ හොද විතරයි වැරදි පේන්නෑ.... පස්සෙ පස්සෙ කිය කිය ඉදහල්ලා.... කීව වගේ කරහල්ලා.ඒව කරන බැරි වැඩ නෙවෙයි... ඉක්මනින් කරන්න පුලුවන් ඒව කරහල්ලා..
වසන්ත සමරසිංහගේ පිටිපස්ස පැත්තෙ තියෙන්න ඕන අවයවයක් ඉස්සරහට සෙට් වෙලා ඒකයි ප්‍රශ්නෙ ඒක මාලි මාවටත් ප්‍රශ්නයක්ලු
වසන්ත අයියේ 😂😂 උබ් මාලිමාවෙ චන්ද ටිකට කෙලවන්න හදන්නෙ බයිල ගහලා . බයිල එපා වැඩ පෙන්නන්න
eknam aththa
Let's stop media shows and "walk the talk"
වසන්ත වගේ මිනිස්සු නිසා මාලීමාවට ආය ඡන්දෙ දෙන්නත් එපා වෙනවා.මෙයාලත් අනිත් උන් වගේම තමා මට පේන්නෙ..කලින් කට්ටිය කිව්වා හරි තමයි..
වස්නත සමරසිංහ නොම්බර කප්පංකාරයෙක්
👍😀
මේ අලුත් ආන්ඩුවේ මාධ්‍ය ප්‍රකාසකද?
Meyata mukuthma naa..kiyawanawa😂
මේ වසන්තය කියන බූරුවට පිස්සු කියෝනව විතරයි බොරුවට
වසන්ත සහෝදරයා මෙන්න මූ මොනාද කියනවා.. ඔයත් දැන් කිවුවා නම් කරන්න ඉක්මනට.
Onna wasantha karala penna කයිවාරු epoepp epp weda karala
ඔව් ඇබිලිපිටියෙ බස් කාක්කා😂😂😂
ඔය ජප්පො දන්නදේ යක් නැ බොරුවට දන්නවා කියන්න
😅😅ඇය වසන්ත මහත්තයෝ ඕගොල්ලොන්ට චෝදනා ඕන තරම් තියෙනවානේ😅😅ඇයි අර නඩුවක් අයින් කරගත්තේ😅😅ඕවත් ඇත්ත කතා කරන්නකෝ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා අර සංදර්ශන දාන්නේ නැතුව😅😅උඹල කියන විදිහට දැන් බලාගෙන යනකොට මේ රටට විනාසයක් කරලත් තියෙන්නේම රාජපක්ෂවරු විතරයි😅😅හරි හරි ජනතාව ඒක පිළිගත්තා. දැන් උඹලා කරලා පෙන්නපල්ලකෝ😅😅කයිවාරුව නවත්තලා😅😅මොකද දැන් ඕගොල්ලන්ගේ මේ කියවිල්ල ඇතිවෙලා මිනිස්සුන්ට තියෙන්නේ අර උද්ඝෝෂණ ටික නතර උනා වගේ ඕගොල්ලන්ගේ කියවිල්ලත් නතර කරන්නකෝ😅😅දැන් නාමල් කරුණාරත්න ළට වසන්ත සමරසිංහලට ස්ටාලින්ලට විවේකයක් දීලා තියෙන්නේ😅😅ඊළඟට පටන් ගන්නේ මහ මැතිවරණය පැරදුනොත්😅😅මේ උඹලා හිතාගෙන ඉන්න ඕවා මිනිස්සුන්ට නොතේරෙනවා කියලද හොඳට මතක තියාගන්න සුළුතරයකින් දිනුවේ😅😅බහුතරය අනිත් පැත්තේ😅😅ඒ නිසා පරිස්සමෙන්😅😅
මම කැමතියි වසන්තලා වගේ හොඳ අය විහිළුවකට පත් නොවී ඉන්නවනම්
Wasantha wage gawayo anduwakata waddaganna epa
කවුද හරි කවුද වැරදි ? අපි බලන් ඉමු .
වසන්ත මලඉමවට ගැලපෙන කෙනෙක් නොවේ පොහොට්ටු කැරටිටුවක් ඇති කෙනෙක් වගේ
පොහට්ටුවෙ ඔහොම අය නැහැ 2005 කිව්වා යුද්ධය අවසන් කරනවා කියල යුද්ධෙ අවසන් කලා 2010 කිව්වා රට සංවර්ධනය කරනව කියල සංවර්ධන කලා
@@lalithbotheju3800හොරාකනවා කියල කිව්වෙත් නෑ හැබැයි කලා
Good Deputy Speaker. Let WS prove what he said. Btw who is he in the current government to make such comments on vehicles and bar license. There are so many Rajapakses in Hambantota area. This time WS will learn his lesson. I voted for AKD even last time. But these media drama should be stopped. Take legal action if WS has proof. No need of drama and press conferences daily.
මෙයා බබා ..උබලා කියන කිසිම දෙයක් රටේ මිනිසුන් පිලිගන්නේ නෑ..
Yes Wasantha should stop the media shows and start taking legal action against all wrong doings. Now no need to talk just do it.
Wasantha ayye horu allanna
Kriya karanna
WASANTHA gona uta puluwan deyak na...
Uge hora idama gana hoyanna oni
කැලනි වයර් එකද සහෝදරයෙකුගෙ නමට තියෙනව කියන්නෙ🤔
Kaiya nayakayo 😂😂😂
ඔප්පු කරන්න බැරි දේවල් වසන්ත කියන්නෙ නෑ. ඉවසල ඉන්න
හොරා😂😂😂
අනේ පට්ට හොරො තොපි තමයි හරැ
Jvp ake awn kiyanne ohoma tamai dan anduwa tiyenawa ne dan kiyawa kiyawa inne nathuwa horu allapan
මේ මත්පැන් සැල තියෙන්නේ කතරගම ප්‍රදේශයේ. ඒක ඇරලා තියෙන්නේ 18 වෙනිදා මැතිවරණ උණුසුමේ. ඒ ප්‍රදේශයේ හාමුදුරුවරුයි තව පිරිසකුයි එතන උද්ඝෝෂනය කරනවා ඒක වහන්න කියලා. ඒ පැත්තේ දහම් පාසැල් නවත්තලා තියෙන්නේ විසඳුමක් දෙනකම්. ඒ කමෙන්ට්ස් වල තිබුනේ ඒක අයිති ඔබතුමාගේ අයියට කියලා.
Wasantha baila gagaha inna epa.dan vipakshe nemei kiyo kiyo inna epa.nadu danna Danna.
බබා😂
Hosanna deyak nehe mu amu Hora kiyala dannawa
Ewasala enna
kawda ban owa mattu wenna karanne 😂😂😂😂😂
Den sepada
Uta kakirawa balanakora American penne.
Wasantha Apathayek.
Mun dagalanne thawa tika dawasai.
Gota - 02.
😮 me aya dan කලබල වෙලා නේද ..inna පොඩ්ඩක් පරීක්ෂණ කරලා ඔප්පු කරන kal
All talk no action government by AKD
Maka ubage newei.ube hora geni ge
2/3 dunnoth yahapalanaya nadu ahapu widiyata munuth pissu natanawa sure ekahinda sama bara parliament ekak one
Dai hire balan inna
Ape naaayakaynan SAJITH
AHINSAKA minisunge duka handunana ape nayakthuma
Parlimenthu election iwara wenakam owa hoyanne ethakota unawa api parlimenthu yawana nisa eyala me dawaswala gelriya choon karanawa
නිතිය කරන්නකො තවත් මොකක්ද .මෙ කරන වඩෙ රටෙ හොරු අල්ලන්නෙ tv එකම් මොකක්ද මෙක අපි චන්දෙ දුන්නෙ මෙකටද අනිතිමෙ සන්දර්සන ව්තරයි
පිස්සු lonthaya
ගංජා වත් ත.... ගැනත් අපි දන්නවා
Ganja
E ගොල්ලන්ට ඔප්පු කරන්න බැරි nam බය නැතිව කියන්නේ na oyala කලබල novi ඉන්න ඉතිං
ගු කාන හිරු
අජිත් රාජපස්ස කියන්නේ නූගත් අමනයෙක්! අපි අභියෝග දෙන්නම් නොවැම්බර් 14දාට!!!
අනෙ පකො තොපෙ අන්ඩුවනෙ තියෙන්නෙ බොරුවට මඩගහන්නෙ නැතුව නිතිය කියාත්මක කරපන්කො තම විපක්ෂයෙ කියලද හිහන් ඉන්නෙ😂😂😂😂
Bar eke aithikarayage ayyane oya දෙන්නගෙම මුන එක වගෙ අයිතිකාරයත් කියනව නියොජ්‍ය කතානායක අය්ය කියලා ,බැසිලට ගේ එයගෙ නොකියා ඉන්න පුලුවන් මුට මල්ලි මගේ නෙමෙයි කියන්න බෑ
Wasantha nisa anurath nathi wenawa.pissek wage kiyawanna vitarai danne modaya.😂
අජිත් හරක් හොරෙක් කියන්නේ ඇත්තද
Ane pau wasantha uge as deka thiyanne depatthene u uthura baluwoth penne batahira ethin u pissek wage ka gahanawa seratama essara wasanthayage as deka hari thanakata genawanam hari
උබලට සිංහල තෙරෙන් නැද්ද බන් 😂 වසන්ත සිංහලෙන් කියන්නෙ පරීක්ෂණ ආරම්භ කරන්න දිල තියෙන්නෙ කියලා.ඉදපන් දවසෙන් දෙකෙන් පරීක්ෂණ කරල හිරේ දාන්න පුළුවන් නම් මොනා කරන්න බැරිද ඉතින්..😂 2048 වෙනකන් ඉවසන්න පුළුවන් උන උන්ට මේ සති 2 3ක් මාසයක් ඉවසගන්න අමාරුද ඔච්චරටම 🤣
මාළුමාමගේ කට්ටිය පරික්ෂණ කරලා ඉවර කරන්නත් කලින් හොරා කියලා ඉවරයි,මාළුමාමට ජයවේවා..
@@LukyBoy-hu4blඋබගෙ තාත්තද මාලුමාමා?
පරීක්ෂණ කරන්න බාරදීලා තියනවනම් ඇයි බන් මාධ්‍ය සංදර්ශන දාන්නේ 😂 මාලිමාමගේ කට්ටියගේ ලේ වලම තියෙන්නේ වැඩ නෙවෙයි රැගිල්ල විතරයි 😂
මුන් මහජන්දෙ ගොඩදාන්න හදන්නේ පච කියලා
ලග එන මැතිවරණයෙන් Premadasa ල සහ Rajapaksa ල, ලංකා දේශපාලනයෙන් අතුගා දමන්නට මාලිමා රජය වටා එක්වෙමු.
Issella kiyapalla ugandavata yavapu salli genna kiyala. Ethakota chande dennam
wasantha oya kiyanadewal hari ethi e gena gataluwak ne namuth api mewa prakasa karanakota meta wada wenas widihakata karamu mokada oyala un godata wetenna epa
Abeyogaya baragana
Wahana pradarsanaya
2015 seta pannapu file ko
Nitiyan piyawara ganna boruwa Jana gata nokara
Ma pottayata hombata aneinna heitanawa
KAPPAM WASANTHA THOGE HORA WEDA GENATH KIYAPAN
වසන්ත හරි. මුන් හොරා කලා තියෙන්නේ අල්ලන්න නෙවෙයිනි. මේ පරයට බාර් එකක් තියන්වා. වෙන එකෙක්ගේ නමට. ආදායම මූට. තව නයි අරින්නේ නැතුව හිරේ යන්න ලැස්ති වෙයල්ලා