Wow Lahiru I really respect what you did. Giving a helping hand to that struggling young boy is such a grand and a noble deed. In this you tube culture everyone is doing videos of luxury trips they went or super luxury parties they had when hundreds and thousands are starving in this country. What you always do is to try to help someone to improve their business. You are such a positive and a magnanimous person with an equally kind hearted wife backing you. I wish you and your family all the very best in life.
@@travelwithlahiru aiye maath hari duppath puluwannam me chanel eka subscribe karanna kiyala post ekak dala denawanm pin sidda wenawa.oya hoda kenek mama duppath ahinsak amaruwen goda yanna hadana kollek
ලංකාවේ යූ ටියුබ් චැනල් කරන්න අයගෙන් නිහතමානීම කෙනෙක් ඔයා ජය වේවා ඔයාට, ඒ වගේම පොඩි මල්ලිටත් ජය වේවා
❤️
කාටවත් අත පාන්නැති පුංචි කොල්ලෙක් ❤️පුංචි තැනකින් ගොඩ යන්න හදන අපේ කොල්ලෙක්ට අපි අත දෙමු යාලුවෝ පුළුවන් විදියට අපිට👍👍👍😍❤️🤝
❤️
🙏🙏🙏
Kellek oya
කෙල්ලෙක්
සල්ලි නැ සල්ලි නැ කියන වෙලේ දැන්ම මේ වගේ දෙයක් පටන් ගන්න එක කොච්චර හොදද.අද නම ගිය ලොකු ලොකු shop මුලින් පටන් ග්තතෙ මේ වගේ තමා.මේ කොල්ලටත් ලහිරු අයියෙ ඔයාටත් ජය වේවා❤
ස්තුතියි ❤️🙏
මාගේ මාතෘ භූමියෙන් පෝෂණය වූ සාරවත් එලදාව සැමදා කොතැන දුටුවත් මිලක් නොවන වගකීමක් දේශීය දේ අගයමු..
මහත්මයා ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා.
සියලුම දෙනාට තෙරුවන් සරණයි..
❤️
අනාගතයේ ලොව ජයගන්න චරිත.අත හිත දෙන එක හරිම පිනක්.ස්තූතියි ඔබ දෙපලටම.
❤️
🙏🙏🙏
නිහතමානි හොඳ ගතිගුණ තිබෙන සුන්දර මිනිසෙක් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
❤️
ඇත්තටම නියම කොල්ලෙක්❤
❤️
Kellek ne 💖
මෙවැනි දරුවන් රටට වාසනාවක්.දියුණුවෙන් දියුණුවටම පැමිණේවා❤️❤️
❤️
ඔය වයසෙදි වෙන කොල්ලො ඔවා කරන්න ලැජ්ජයි
නියමයි මල්ලි ජය වෙවා ඔය උත්සාහෙට ♥
❤️
eya kellek
ඔයාගෙ පවුලේ අයට නැති බැරි අයට ඔය කරන උදව් දෙන සල්ලි දෙගුන තෙගුන වෙලා ලැබෙන්න ඔනේ ලහිරු අයියේ
❤️
අනිවරෙන් අයියා...ඒ මල්ලිට තමන්ගේ වැඩෙ කරගන්න ලොකු සප් එකක් දුන්නේ ඔයා ..ගොඩක් වටින්වා එක..❤❤
ඒ නංගි කෙනෙක් පස්සේ දවසක දැනගත්තේ
නිහතමානි හොඳ ගතිගුණ තිබෙන සුන්දර මිනිසෙක්.......ජයවේවා...සහෝදරයා👍👍👍😍❤🤝
❤️🙏
ඇත්තටම ඔයා ගොඩක් හොද කෙනෙක් මල්ලි .තෙරුවන් සරනයි
❤️
මට ඔය කොල්ල හම්බුනා දවසක්.මං ඇවරිවත්තෙ සෝන් එකට අව ඉන්ටව් එකකට.ඊට පස්සෙ කෑම කන්න හෝටලේකට ගියා බස්ටෑන්ඩ් එක ඉස්සරහ කඩේකට.එකේ ඔය කොල්ලත් හිටිය කෑම කකා.මං ආවෙ සතියකට විතර කලින්.❤️💖
Eelll
ලහිරු අයියා කියන්නේ නිහතමානී ගුණගරුක චරිතයක්.... 👍 🦾
❤️
ඔබ වැනි උතුම් මිනිසුන් රටට සම්පතක් ළහිරු අයියේ...ඔබට ජයම වේවා...🔥
❤️
නියමයි ....අයියා මාරම වෙනස් පොරක් ❤️❤️
❤️
ගොඩක් හොඳ දෙයක් අයියේ 🥺 ගොඩක් සතුටුයි 🙏
❤️
සහෝ.....
මමත් ලංකාවෙ කොහේගියත් කන්නෙ බොන්නේ පොඩි කඩේකින් ඒක මගේ පුරුද්දක්... පොඩි මනුස්සයගෙ හිත හොදයි,, කෑම උනත් දෙන්නෙ ආදරෙන්.. උඹත් නියම පොරක් සහෝ....පොඩි යෝජනාවක්,, සුප් දැම්මනම් හොදයි හවසට....❤️❤️❤️❤️
මම කෑම බොහෝදුරට ගෙදරින් මයි හදං යන්නෙ...ප්‍රෝටීන් විතරක් කන නිසා....
❤️👍
කෙල්ලෙක් bs
ඔයාට ගොඩාක් පින්🙏❤️අනෙ එ ළමයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි තෙරුවන් සරණින් 🙏🌍
අයියේ..ඔය දොඩම් විකුණන ළමයව ඉස්කෝලේ අරින්න උදව් කරන්න...තවම අවු 18ක් නැතිව ඇති😑
❤️
හිත හොඳ කොල්ලොන්ට සෙට් වෙන්නෙ හිත හොඳ අයමයි. අයියෙ ඔය අපෙ මෙ විනඩි ගනට අපෙ හිත සැහැල්ලු වෙනවා. ජය වේවා !! නමො බුද්දා .
❤️
ජය වේවා ලහිරු අයියේ හැමදාම me wage video oneeeeee 💐💐
❤️
අහින්සක කොල්ලෙක් ඒ කොල්ලනම්..ඔයාටත් ළහිරු අය්යේ ගොඩක් පින් ..මැරෙනකොට අරන් යන්න පුලුවන් ඔච්චරයි.
❤️
කාටවත් අත පාන්නැති පුංචි කොල්ලෙක් ❤පුංචි තැනකින් ගොඩ යන්න හදන අපේ කොල්ලෙක්ට අපි අත දෙමු යාලුවෝ පුළුවන්
❤️🙏
Hoda wadak Hoda Anagatayak tyena Brooo kenek Tamaaa Itn ❤️❤️❤️👍👍👍
❤️
මනුෂ්‍යත්වයෙන් පිරි ළහිරු ❤️
❤️
ඇත්තටම ඔයා සුපිරි චරිතයක් ලහිරු අයියේ කියන්න වචන නෑ ❤️🔥❤️🔥❤️🔥 හැමොටම හයියක් වෙනවා
ඔයා වගේ අයට හරියනවා
ආදරෙයි
❤️
දාන හැම විඩියො එකම ආසාවෙන් බලනවා සහ රස විදිනවා හැම තත්පරේම..ආඅදරෙ කරන සරල චරිතයක් ..අවසාන වශයෙන් ආසාවෙන් ඉන්නවා අනාගතයෙ ඔයත් එක්ක ට්‍රැවල් එකක් කරන්න..අනාගතෙට සුබ පතනවා සහ තවත් මේ වගෙ උදව් කරන්න ශක්තිය ලැබෙන්න ඔනා..🙏
❤️🙏
ඇත්තටම අයියා ඔයා ගැන කියන්න මට වචන නෑ තමන්ට පුලුවන් විදියට ඒ ගෑනුලමයට උදව් කලා ඔයාලා වගේ මිනිස්සු රටේ අඩුයි අයියා ඇත්තටම සතුටුයි ගොඩක් ඔයා ගැන ඔයා නිහතමානී අවන්ක මනුස්සයෙක්..♥🥰
❤️❤️❤️🙏
හිත හයිය කොල්ලෙක් එකෙන්ම කිරි ඉතිරෙන්නම හරියනවා එකෙන්ම ❤️❤️💪💪👍👍
❤️
නියමයි ලහිරු.. දේන දෙයක් අපිට ලැබෙනවා.. 👍ජයවේවා ❤
❤️
තැන්ක් යූ කරපු වැඩේට👌
❤️
Lahiru aiya ekanam maru api apita udau keranna oni oya waga hemoma ne mm oyaga videos aniwaryanma balanawa niyamai bs
❤️
ඔය වයසේ අනික් ළමයි game ගහනවා
එත් මේ ළමයා 🥺
ගේමක් ගහලා පටන් ගනි😍
❤️
හිත හයිය එකෙක් ජය වේවා අපේ එකා එළ ජය වේවා💪👍❤❤
❤️
Lahiru aiyatai podi malayatai Dennatama jaya wewa ..,,.budu saranai ,,karana kiyana sema wedakma sarthaka wewa ....issarahatath hoda de oya widiytama karan yanda aiye ...
❤️🙏
සුපිරි හදවතක් ඇති මනුස්සයෙක් අයියේ ඔයානම් ❤❤🔥
❤️
Budu saranai putha👍👍👍🙏❤️❤️
❤
Godak pinmalli Oyata. "Pinkiyanne Sathutata"
Mamath Padiyen Karannama Mewage dewal.....!!!!
❤️
Onna oka nisa thama lahiru aiye oyata kawadawath waradinnaththe❤️🔥❤️🔥❤️🔥❤️🔥
❤️
Ayya elamayage athata salli denakota hithe thibuna sathuta ta hina una dakka da . Jayen jaya wewa❤️❤️❤️❤️❤️❤️❤️
❤️
ගොඩ දවසකින් ඔයාගේ විඩීයෝ එකක් බැලුවේ 😁😁😁
❤️
බොහොම පිං අයියණ්ඩී ❤️❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️ 🙏🙏🙏🙏
❤️
ආදරෙයි ලහිරු අයියේ හැමදාම ඔයට ජේසු පිහිටයි ❤️❤️
❤️🙏
Hemadama hariynn one.budusaranai.dewipihitai
❤️
Aiya karapu de godak vatinava..❤️🥰💕
❤️
ළහිරු අයියෙ ජයවේවා 👍❤
❤️
ඇත්තටම නියම කොල්ලෙක්❤🎉
❤️
පව් ලහිරු අයියෙ තවම ඉස්කෝලෙ යන්න ඉන්න පොඩි කොල්ලෙක්.ඇත්තටම පව් අපේ කාලකණ්ණි පාලකයන් නිසා පොඩි උන් දුක් විදිනවා.කලකිරීමකට පත්වෙනවා මේවගේ තව කීයක් ඇතිද.ලොකූ පිනක් ඔයාට 🙏🙏
❤️
කෙල්ලෙක්
මනුස්සකම ඉතිරීගිය පොහොසත්කම
❤️
ජයවේවා.👍🏾👌🏾👍🏾💪🏾💪🏾🇱🇰
❤️
ලහිරු අයියේ niyamai හොදේ attamata asata kadulu ආවා . ඔයාගෙ nihataha mani කමට. Oyata kawamadakawath waradinne nha bs jp
❤️🙏
ඇඹුල් දොඩම් kohomada hygnne
ජයවේවා aiya තෙරුවන් සරණයි oya oyakarande koitaram වටිනවාද
❤️
ado ubta jayama wenna ona kolla.Lahiru ayya oyatah 😍❤🤝
❤️
Supiry lahiru.a mallith hodai..hoda gamanak tiyena kollek
❤️
හිත හයිය අයට අපි හැමෝම එකතුවෙලා උදව් කරමු අපේ ලහිරු අයියා වගේ ❤️❤️❤️
❤️
Ubnm mara charithyak lahiru aiye.Mara pinak krgnne oy💗
❤️
ගැමක් තමයි ලහිරැ 🙂
❤️
Aiye oyata බුදුසරණයි
❤❤
Nate bare ayta udau karana laheru aeyage canal akata jayn jaya
❤
Me wage tawAth hita haiya minisunta udau karanna dairya shakthiya labewa theruwan saranai aiye
❤️
ආනේ.ඇවරි වත්තේ නේද.මමත් අයැදුම් 7 ක්.වැඩ ට.ගියා.සතුටුයි ඉතින් ලංකාවට ඵන දවසේ ඔයාව බලලා යන්න එන්න මි බීම එකක් බොන්න හාද බුදුසරනයී ඔයාට දැන් ඕමාන් වල ඉන්නේ
❤
Wow Lahiru I really respect what you did. Giving a helping hand to that struggling young boy is such a grand and a noble deed. In this you tube culture everyone is doing videos of luxury trips they went or super luxury parties they had when hundreds and thousands are starving in this country. What you always do is to try to help someone to improve their business. You are such a positive and a magnanimous person with an equally kind hearted wife backing you. I wish you and your family all the very best in life.
❤️🙏
කර්කශ මිහිකතේ දියුණුවට උත්සුක වෙන එළ කොල්ලෙක්.
🙏❤️
කෙල්ලෙක්
පට්ට කොල්ලෙක් ලහිරු අයියට පිං ❤🙏
❤️
නියමයි බුදු සරණයි..,,,,
❤️
Jayawewa 👍👍👍👍
👍❤
ඇත්තටම නියම කොල්ලො දෙන්නෙක්
❤️
බුදුසරනයි
❤️
Great brother ❤❤
❤️
මරු අයියා ඔයා 🙂♥️ අර කොල්ලගෙ සතුට කොහොම දැනෙන්න ඇත්ද
❤️
ලහිරු අයියා ආදරෙයි හොදේ❤️❤️
❤️
lahiru Aiya patta oya❤❤❤👌
❤️
Adoooo lahiruwa....meegamuwe gamma
❤️
Supiri wadak💝🤘
❤️
Ane kochchara deyak da
Godak pin Tawa wadi wadiyen labenda oni 🙏🏻🙏🏻🙏🏻
❤️
Superi 🙏💐🙏💐
Dakapu Nihathamani charithayak 🥺❤️
❤️
Good job❤️
❤️
respect lahiru aiye
❤️
@@travelwithlahiru aiye maath hari duppath puluwannam me chanel eka subscribe karanna kiyala post ekak dala denawanm pin sidda wenawa.oya hoda kenek mama duppath ahinsak amaruwen goda yanna hadana kollek
Wena ayata wada oya wenas aiye hare nihatamaniwa kata karanawa budu saranai
❤️
ayye kattiyath ekka nathuwa soslo travel karanna eka wenas
❤️
E wage ayt udw krn ek mar watinawa ayye ❤️
ඔව් ඒක ඇත්ත හිත හයිය අය ❤️
Wedi wediyen lebewa aiyee ❤️❤️
👍❤️
Supiri👌👍❤️❤️
❤️
අනේ වැරදුනා අවුරුදු 7 ක් වැඩ කලා.ෂ්මාර් ෂටි1 එකේ.
❤
මගෙ වයසෙ වගෙ කොල්ලෙක් මට නම් ඔහොම දෙයක් කරන්න හිත හයිය නැහැ 🥺😎💪
🙏👍❤️
me inne nangi kenek mage yaluwek
අඩෝ........උබ නියම මිනිහෙක්.......රුපියල් 5000 වගේ නෙවේ උබේ හිත හොදයි bro
❤️
Muna dakkma penwa
මරු ගැම්මක්
Oya nam supiri
❤️
Arapirimassen wada ne . Ekama eka bonne
❤️
Super
❤
Katunayaka mama dannawa othana
Respect sir ❤🙏
❤️
Respect
Patta
Patta charithayak lahiru kiyanne
❤️🙏