Mama mecchara kal oyage vidiyo baluwata comments damme na ada thamai oyath ekka ekathu une harima lassanai oyage vidio mamath harima asawen waga karanne
Ane ekane nanda asawataam maru kara adunn bari una ne 🫣 Ane ada oyge video eka dakal aswen inne keselmuwa maluwak hadann man ema hadalma dakka marama asawak awa hadanna 😋😋😋 ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Aaa ow akka ape kiri ammath kiwa.. Thawa katu batu jathi 4k ape gedr thibb man pennmko issr.. warag godak thiynw neda... Man tika tika ekathu karagnn asi ❤❤❤❤
Anee ow neda akka oyge vlogs balddi wagawat thiyn aswa maretama wadi karanwa, eth akkita rila karadre neda,, man maram asi e paththta ❤❤❤ Dawsak ennth asi e wage lassanama lassan parisarayk balnn ❤
ලස්සනයි සුපිරි වැඩක් ❤❤❤
Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰
කතුරුමුරුංගා.........❤
ඒ කටහඩත් ලස්සනයි අනේ...
හරිම ලස්සනයි නංගි වාගාව....
තමන්ම වගා කරගෙන මේ වගේ මහන්සි වෙනවා කියන්නේ හරිම ශෝක් අනේ..........
බුදු සරණයි.
Ane aththmada akka 🫣
ගොඩක් ස්තූතියි
බුදු සරණයි අක්ක 🥰🥰🥰
සනීප වෙන්න මණික...හරිම ලස්සනයි...
හරි ලස්සන ගමනක් යන්න පුලුවනි ඔයාට....❤❤❤❤
Akki 🥰🥺
ගොඩක් ස්තූතියි aneee ❤❤❤
බුදු සරණයි akkitath 🙏
Digatama wagawe videos genna.asai balanna
Ane aththam ගොඩක් ස්තූතියි ema kiwwata
Mn balnn ep wenwa athi kiyl hithla e videos adu krnn hithuwe ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි
බුදු සරණයි ❤
Harima wadagath watina video ekak nangi oyata iknanin sanipa wela wada katauthu sarathaka karaganna shakthiya labenna labenna oona .good luck nangiyo🎉🎉🎉🎉🎉🎉❤❤
Akki ❤❤❤
ගොඩක් ස්තූතියි ane hamadama wage
බුදු සරණයි අක්ක 🥰🥰🥰
ඉක්මනට සනීප වෙන්න ❤️❤️❤️
ලස්සනයි නංගි vlog එක 😘😘
තෙරුවන් සරණයි 🙏🙏🙏
සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️🙏
Ane ගොඩක් ස්තූතියි akkata ❤❤🙏🙏
බුදු සරණයි ❤
❤❤❤❤ ආදරණීය පුංචි නංගි ගොඩක් ලස්සනයි හරිම ආසාවෙන් බලන් හිටියෙ බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤
Akki ❤❤❤
Oyge videos pissuwen balnne harima ලස්සනයි 🥰🥰🥰🥰🥰
ගොඩක් ස්තූතියි akkiyoo🙏
කතුරැමුරුංගා❤❤❤❤ හැමදාමත් වගේ හරි ලස්සනය් ඔයාගෙ වගාව❤❤❤ඉක්මනය සනිප වෙන්න නංගි❤❤❤
Ane ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰
බුදු සරණයි akkita 🙏🥰
oyata ikmanatama hoda wenna kiyala prarthana karanawa nangi ❤❤❤❤
අනේ ගොඩාක් ස්තුතියි අක්කා ඔයාට♥️
බුදු සරණයි ❤
Adath lassani akke video eka❤ bs
Ane godariyak ස්තුති nangiyoo ❤❤
Hamadamath wage බුදු සරණයි oyat 🙏❤
ලස්සනයි ඔයාගේ පුංචි වගාව සරුසාර වේවා 🙏👍 ඉක්මනින් උගුර හොදවෙයි 💕
Ane ගොඩක් ස්තූතියි nanda 🥰🥰🥰
Oya harima hutha hoda kenek. බුදු සරණයි ❤
@ 💕
ඉක්මනින් sanipa wenna nangi...❤❤
Ane godak ස්තුති akka ❤❤❤❤
Get well soon dear ❤
අදත් ගොඩක් වැදගත් මේ කරුණු ටික 😍👍
🥰🥰🥰
ගොඩාක් ස්තුතියි අක්කෙ 🥰🥰🥰🥰
බුදු සරණයි ❤
Mama mecchara kal oyage vidiyo baluwata comments damme na ada thamai oyath ekka ekathu une harima lassanai oyage vidio mamath harima asawen waga karanne
Aneee 🥰🥰🥰
Maram sthutu hithuna
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
බුදු සරණයි akka 🙏❤
අද නම් ලස්සනයි ගොඩාක් වීඩියෝ එක😍🥰🥰🌼🌼🌼ගොඩාක් ආසාවෙන් බැලුවා😍💙🌸🤩🤩💙😍😍ශා බණ්ඩක්කා මල්.ආසයි වගා කරන්න මටත්.ඉස්සර කරා මාත්
Ow neda akki akki video ekak genn hode ඉක්මනින් ❤❤❤
Aswen baln innooo
ගොඩක් ස්තූතියි akkata hamadam wage
බුදු සරණයි අක්ක 🥰🥰🥰
Lassanai saku .aswen bluwa.paladawa niyamai.ikmnta sanipa wenna.❤❤❤❤❤
Wassa nis aye hadunane
Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰
බුදු සරණයි ❤
Ethin oyage wagawa dakinnath lassanae watta harima lassanae
Ane aththtama ගොඩක් ස්තූතියි 🥰🥰🥰
බුදු සරණයි ❤
Ane ikmanin sanipa wenna nangooo...oyage mahansiye prathipala harima sathutui ngi ❤❤❤ thwa thwath wadi wadiyen paladhawa labewa oyta 😍😍😍
Ane akki ❤❤❤
ගොඩක් ස්තූතියි ane akkata
බුදු සරණයි ❤
වගාව හරිම ලස්සනයි❤❤ ලස්සනයි අදත් vlog එක.. කිසිම රසායනික පොහොරක් පාවිච්චි නොකරන නැවුම්,පෝෂ්‍යදායී එළවලු 🤩🤩🤩🤩 නියමයි අක්කේ❤❤❤ තෙරුවන් සරණයි!!❤❤
Ane math harima aswen kanne ❤❤❤
E nisama...
ගොඩක් ස්තූතියි ane hamadamth wage
බුදු සරණයි ❤
වගාව නම් නියමයී නන්ගෝ❤
Ane ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰
ආදරෙයි නංගී ,ඔයාට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤
Akkitath chanu manikatath 🥰🥰🥰
අනේ ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා.වගාවත් හරිම ආසාවෙන් බැලුවා❤❤❤
Akka godaaaak ස්තුති 🥰
Wass nisa aye aye wadi wenooo
බුදු සරණයි akk ❤🙏
ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනවා පුතේ.ඔයාගේ වගාව දැක්කම ආස හිකුනා.මමත් ටිකටික ඔය දේවල් කරනවා.ලස්සනම ලස්සනයි වීඩියෝ එක.💐💕
Ane ගොඩක් ස්තූතියි nandata 🥰🥰🥰
Math nandage videos wain dakinoo nanda parisrayt adre karn vidiya ❤❤❤
Wagawa thawath saru wewa oyage nangi❤mageth heenayak kawadahari ishta kara ganna one....oya anith ayata bedala dena eka kochchara watinwada...eka nisama thawath oyata hariyanawa petiyo❤
Aneee 🥺🥺
Akki godaaak ස්තුති maram hayyak hithata enawa oyge comment dakiddi ❤❤❤
Oyge hith godak hoda nisane anik kenekge srhutata mema comment ekak danna tharam 🥰🥰🥰🥰
ගොඩක් inne waradakma dakinn bln
ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰
බුදු සරණයි ඔයාට ❤
අයියෝ අසනීප වෙලාද.....ලස්සනයි නංගෝ අදත්❤දැන් පැල ලොකු වෙලා ආස හිතෙනවා ❤ඉක්මනින් සනීප වෙන්න ❤
Ekane akki ❤❤
Kohomda oyat hodin innwa neda...
ඉක්මනින් video එකක් අරන් එන්න 🥰
බුදු සරණයි අක්ක ❤
@ aiya hospital addmit kara nngi ekai vedio genna beri une ikmanin ekka aran ennam den eyata hodai budusaranayi nango 🤍🥰
තාම සනීප නෑ.නේද...ඉක්මානින් සනීප වෙන්න පැට්ටෝ...වෙනදා වගේම ලස්සනයි...තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️
Aneee ekane akki
Wassa nisa aye haduna
❤ ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰
Hamadama wage බුදු සරණයි akkita 🥰🥰🥰
ගොඩක් ආස හිතුනා අනේ ඵලදාව කඩන කොට 😊😊බුදු සරණයි තව තවත් වැඩියෙන් ඵලදාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊ඉක්මනට සනීප වෙන්න නංගියෝ....❤❤
Akki ane sorry hada danui onna comment ekak dann පුළුවන් une...
ගොඩක් ස්තූතියි akkita 🥰🥰🥰 hamadam wage oyage adahs balnnn man harima asi, oya harima hitha hoda kenek ane..
Mema munaghunatath marama sthutui ❤🥰
kahuru murunga man asaimellum kanna ape gedara th thibba❤❤ ikmanata sanip wenna
අනේ මාත් ආසයි අක්ක ❤❤❤
ගොඩාක් ස්තුතියි ♥️ Theruwan saranai 🙏🥰
Harima lassanaii ❤❤❤❤❤
ගොඩක් ස්තුති akka ❤
ලස්සනයි අක්කි වීඩියො එක අදත් ❤ අනේ අක්කි මැනික ඔයාට ඉක්මනින් සුව වේවා✨ මන් හදවතින්ම ප්‍රර්තනා කරනවා ❤
වගාව නම් නියමයි 😍
ආසායි පලදාව දකිද්දි ,
😍😍😍❤❤❤💕💕💕🥰🥰🥰😘😘🙃🙃🙃
Nangooi 🥰🥰🥰
ගොඩක් ස්තූතියි ane hamadam wage..
Oya ekk laginma asuru karn nisa dan ithin mat mgem nangi wge ❤❤❤
Harima lassanai nangi❤❤asa hithenawa paladawa dekkama.waga karanna asa hithenawa.
Anee ගොඩක් ස්තූතියි akkat ❤❤
Math ema videos dakkam asa hithila thama hitawann patan gaththe akkiyooo.
Dan aswen waga karanwa 🥰
Harima lassanai ,ikmanin sanipa wenna nanga❤❤❤budu saranai
අනේ ගොඩාක් ස්තුතියි ♥️
මේ වැස්සත් එක්ක බෑ 🫣
අනේ ඔයාගෙ එලවලු වගාව දැක්කම ආස හිතෙනවා නන්ගි.❤❤❤❤❤❤
Ane ගොඩක් ස්තූතියි akka mata mara hayyak ema kiwwama 🥺🥰
Theruwan srani akka ❤❤❤
මං දැකලා තියෙනවා ඔයා මගේ vlogs ඇතුලුව ගොඩාක් vlogs වලට ලස්සනට comment දාලා තියෙනවා,ඔයා වගේ ලස්සනට ලියන්න දන්නේ නෑ ඉතින් මං .මේ මං ඔයාට දාන පලවෙනි comment එක ,හරිම ලස්සනයි වගාව ආසම හිතුනේ මෑ වැලට තමා,ලස්සන ගමනක් යන්න සුභ පැතුම්❤❤
Anee akka ❤❤❤
Mn asam oyage videos walata...
Matama ලස්සනයි wage akkage hadath ekk hithaniwana vibe ekak. 🥰
Man pahugiaya tikem ekama digt akkage videos baluwa marama ලස්සනයි aththami ❤❤❤❤
බුදු සරණයි ❤
කතුරුමුරුංගා ආසම කෑමක්
ඔයා හැමදේම කරන් ගෙදරම හදාගද්දි ආස හිතුනා
ආදරෙයි
❤
Math akka
Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰 Theruwan saranai akki 🥰
Lassanai asai dakiddi
අක්ක ❤❤❤kohomd ithin...
Apit hodtm wassa ane.
Hamdm wage ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰
බුදු සරණයි ❤
Anne oyage wagawa lassanai nangi.oyata ikmanin suwa wenna ona❤❤❤
Ane ගොඩක් ස්තුති 🥰
Dan nam hodai eth katahada thama naththe, 🫣
Theruwan sarani ❤🙏
Akkiyo nivithi wlata goma danna ewa goma dana thramata tami lassanata saruwata hedenne ❤❤❤❤
Ow neda man ewa danwapala walata eth thama hitewwatama niwithi walat dann bari una..
Oya kitddi ඉක්මනින් dann mathak une..
Ane godariyk ස්තුති 🥰
බුදු සරණයි ❤
❤❤❤❤ @@sakuvlog-official
Godak lassanai. Mawa mathakaida oyata
Ooooo mata mataakai oyath එළවලු wawanna gattta neda...
Adunana kenekda nam dan na habai...
Man Dilan. Man yakkala. Man oyage videos okkoma baluwa. Godak lassanai. Elawalu waga karanna patan gaththa. Thanks oyata....
Mamath gedara wagankaranawa. Math hari asai ee makaral waragaya waga karanna.
අනේ ehemada,
Math marama asi, oyge wagawa hodunma srthaka wenn oni ❤
බුදු සරණයි ❤
ගොඩාක් ආසාවෙන් බැලුවා සකු නංගී තාම උගුර හොඳ නැද්ද කහ කුඩු උනුවතුර ට දෙහි පොඩ්ඩක් දාල බොන්න
ඔයාගෙ අක්කි ගෙ චැනල් එක ත් subscribe කරා පතුරු මෑ නේද එ ඔන්න ඔය විදිහට වගා කර ගන්න ව නම් හැමොම ඇත්ත ටම ගෙදර ආර්ථිකයට ශක්තියක්
තෙරුවන් සරනයි තව තව සාර්ථක වෙවා , පනුවො සෙට් උන්නැ තාම 😁🤭 මට හිනා මම ත් නැචුරල් කතා කරද්දී ඔහොම තමා
Aiyo aiyo 😁🫣🫣🫣🫣
Akki ema kiwwama matath hina giya...
Ane oya kiwwa wage palathuru palath ekathu kargnn asi ane, husbandt horen hitawnn oni..
Siya nathi unau passe eya bayai ali innwane akka...
Ane ගොඩක් ස්තූතියි akki ❤❤❤❤
ඔයාගේ වගාව දැන් හොදටම තියෙනවා පුතේ් ❤ඉක්මනින් සනිප වෙන්න❤අපිත් පුතේ් මුරුංගා කොල ඉස්කෝලේ ලමයිට හදන එලවඵ බතට දානවා❤නයිමිරිස් නමි මම ගොඩාක් ආසායි❤අද vlog එක ලස්සනයි පුතේ ❤❤
Ane kohomda nanda ❤❤❤
Ane emada shoi neda...
ගොඩක් ස්තූතියි nanda hamadamth wage බුදු සරණයි nandati mamatai 🙏🥰
තාම අඩු නෑ නේද නන්ගියො🤦♀️ඔයා ඔය තරම් ආදරෙන් පැල අතගානකොට නන්ගියො මාරම ආසයි අපිටත්,අපිත් රස්නෙ කාලෙ එනකම් ඉන්නෙ මොනවම හරි වගා කරන්න,තමන් ආදරෙන් ආසාවෙන් කරන දේයක අගය කියල නිම කරන්න බෑ බුදු සරණයි සියඑම දෙනාට❤❤❤❤
Akki ❤❤❤❤
Ane ගොඩක් pin ❤❤❤❤
බුදු සරණයි mage akkata 🙏❤
Video aka lassanai
Thank you akka 🥰🥰🥰
🥰💕
❤❤❤❤
ඔයා හොඳ දිරිය දියණියක් වීඩියෝ එක බලන්න ආස හිතෙනවා.මටත් රතු දඹල යි රතු මෑකරලුයි බීජකීපයක් දෙනවද.
අනේ ගොඩක් ස්තූතියි ❤❤❤
හරි මම ඒවා දැන් වේලන්න හදන්නේ... ටිකේම වැස්ස නිසා කරල් ටිකක් අඩුවෙයි වගේ ඉස්සරහට.. වැස්සට මල් එනවා අඩුයි නේ..
කොහොමහරි මං ඔයාටත් ටිකක් එවන්නම්.
මැසේජ් එකක් දාන්න❤❤❤
ගොඩාක් ස්තුතියි බුදු සරණයි🥰🙏
Profile picture eka maru karala හොයන්‍නත් අමාරුයී😊
ලස්‍සනයි වීඩියෝ එක😊
මාත් හරීම ආසයී ගස් හීටවන්‍න😊😊😊😊
❤❤❤❤
Ane ekane nanda asawataam maru kara adunn bari una ne 🫣
Ane ada oyge video eka dakal aswen inne keselmuwa maluwak hadann man ema hadalma dakka marama asawak awa hadanna 😋😋😋
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
නියමයිනේ නන්ගා ❤❤❤
ගොඩක් ස්තුති akka 🥰🥰🥰
තාම සනීප නෑ නේද නංගි. ඉක්මනින් සනීප වෙන්න හොදද🙏❤️වගාව දැක්කම ගොඩක් ආස හිතුනා පැටියෝ❤
Ane owne akkiyoooo❤
ගොඩක් ස්තූතියි ane 🥰🥰🥰
බුදු සරණයි අක්ක ❤
අනේ මන්දා අකකේ ඔයා නන්❤මන් ඔයා වීඩියෝ එකක් දැන්මනන් කියලා හිතන හැමදාම ඔයා වීඩියෝ දානව😊
Aneeee🥺🥺🥺🥺
Kohoma kiynnd e comment eka dakkma danuna sathuta 🥰🥰🥰
ගොඩක් ස්තුති 🥰
Anee😊😊 oyata ikmntama sanipa wenna oni akke budusaranai ❤
@ruwanthikasadu9337 ane ගොඩක් ස්තුතියි ♥️
බුදු සරණයි oyatath 🥰
තල් සුකීරි කන්න නන්ගො🤗🤗🤗 බුදුසරනයි
Ow neda akka man abuldodam ekk sukiri aakarapu ewa kawama thama hari giye akkiyooo...
Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰
බුදු සරණයි akkita
Video ekak genn ඉක්මනින් ❤❤❤
අනේ තාම සනීප නෑ නේද නංගි...ඉක්මනින්ම සනීප වෙන්න කියලා පාර්තනා කරනවා❤❤❤
හරිම ලස්සනයි නංගි අද වීඩීයෝ එක...වගාව නම් නියමයි දැන්❤❤
නංගි ඉන්නේ ප්‍රධාන පාර අයිනෙද..බස් එකක් යනවා දැක්කා...මටත් ටිකක් දෙනවද දඹල ටිකක්❤❤❤❤❤
අබ පැල මම පලවෙනි පාරට දැක්කේ..
ආදරෙයි නංගි❤❤❤❤❤
Ane ow akki hida wenawa aye wadi wenooo...wassa nisa...
Ooo akka pradanama parak nownata bus ehem yno wahanth yno pradana parawal dekak ya karapu athuru parak nisa...
Anee 🫣🫣🫣
ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰 බුදු සරණයි ❤
❤❤❤
හරිම වටිනවා ❤
ඔයා කොහෙද නංගී ?
Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Man පුත්තලමේ thabbowe
පෝෂ්‍යදායි නංගියෝ
Ane mram sathutui 🥰🥰🥰
Ane matath diya kudalu tikak dennako
Oya koheda
Hari man issrata ewannmko..
Kalin diyakudalu yawwata godak kunuuna balamu issrat man dennm oyatrg ❤
සකූ පුතේ ඔයාට තාම සනීපනෑ නේද .ඔයාගේ මහන්සියේ සතුට ❤
අනේ ඒකනෙ නැන්දා 🥰
අනේ අදුන ගන්න බැරි උන dp eka wenas nisa...
Ane ලස්සනයි mage nanda ❤❤❤
කතුරු මුරුංගා මම ආසයි මැල්ලුමට. ඔයාට සනීප මදි නේද? පරෙස්ස්මෙන් ආදරෙන්❤ සතුටින් ඉන්න. බුදු සරනයි.
Ow neda akka math asai ema...
Owne akki hoda wenawa aye hadenawa wassa nisama
ගොඩක් ස්තූතියි 🥰🥰🥰 Theruwan saranai akki ❤
ඒ බටු වර්ගය සුදු පාටයි නේද නංගි මම දන්න තරමින් ඔය තමයි නියම එළබටු වර්ගය. ඒවා හරි අඩුයි පරිස්සම් කරගන්න. 😍ඒ වගේම ගුණයි ❤️
Aaa ow akka ape kiri ammath kiwa..
Thawa katu batu jathi 4k ape gedr thibb man pennmko issr.. warag godak thiynw neda...
Man tika tika ekathu karagnn asi ❤❤❤❤
Video lasani ❤❤
Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අද video එක ලස්සනයි .සකූ ඔයාට තාම සනීප නැහැ නේද .ඔයාගෙ වගාව දැක්ක ම හරිම ආස හිතුනා .මමත් දැන් වගා කරන්න පටන් ගත්තා .❤❤❤
Akki 🥰🥰
Ane ow ane wassa nisam hoda weaa aye hadenooo ane..
Ane emada akka shoi ane ane matath pennan hode..
Akkge wagawa hodinma srthaka wenn oni බුදු සරණයි අක්ක 🥰🥰🥰
59 like niyamai ah❤️🫡🫶🏿
Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Matath ewannako me karal eta . Welichcha karal ewwama mukuth wennee . Jp bs ekkanin sanipa wei . Mn ගම්පහ .
Ehmd mn පුත්තලමේ
Hari ewanm post kraki kunu wen nane mn kiwe godak ay diykudpu illuwne mn samhr ayt yawwa ewa kunu wel thibun...
Oyath harim asawenne illanne mn issrat karal tikak passal ewannm oyatath ata tikak.
Godak aya illuw eka qalatkne thiyenne mn kohomri oyatth dennm.
නංගී මං කළුතරින්.ඔයාගෙ හැම වීඩියෝ එක්ම බලනවා.අනෙ මටත් රතු මෑ ඇට දෙක තුනක් දෙන්න කො
ගොඩක් ස්තුති akka...
Hari akka man post karannm ..
0778485409
Mata mg ekak dala thiynnko akka ❤❤❤
ඔයාගෙ ගම කොහෙද
Man පුත්තලමේ
❤❤❤
Ikmanin sanipa wenna manika❤
Akki ❤❤
Dan digtam videos genn akkiyoo❤🥰
බුදු සරණයි ❤
@ budu saranai nanga
කොච්චර දෙයක්ද නංගි බබත් එක්ක අමාරුවෙන් වුණත් වගා කරලා, ඔයාගේ මහන්සියට ප්‍රතිඵල තියෙනවනේ.මාත් හරිම ආසයි.ඒත් ඉඩ තිබ්බත් මුකුත් කරගන්න බෑ වදුරෝ එක්ක😢 ගේ ගාව පස් මැටි පස.පෝච්චි පිහිට තමා😢
Anee ow neda akka oyge vlogs balddi wagawat thiyn aswa maretama wadi karanwa, eth akkita rila karadre neda,, man maram asi e paththta ❤❤❤
Dawsak ennth asi e wage lassanama lassan parisarayk balnn ❤
නංගි .රතු දබල ඇට ටිකකුයි මෑ ඇට ටිකකුයි ඕනා මටත්.කොළ පාට දබල ඇට මන් දෙන්නම් දිග බන්ඩක්කා ත් තියෙනවා
Hari akka man welagaththama ewannm oyat ..
0778485409
Me mage whatsapp eka mg ekk dal thiynawada
බුදු සරණයි ❤
නංගි,බෙහෙත් ගත්තේ නැද්ද්..ඔයාගේ වගාව දකිද්දී නම් මාරම ආසයි.තාම මගේ වගාව නම් පටන් ගත්තේ නැ.එත් සතුටුයි තවත් කෙනෙක් මෙහෙමකරද්දි🥰🥰👍💐නංගි ඒ වට්ටක්කාද , ඒ දලු බිත්තර දවටලා හුමාලයෙන් තම්බලා කිරි මිටක් දාලා හින්දලා ගන්නවා.රසයි.මම චැනල් එක කරන්න කලින් එහා වත්තේ එලවලු ඔක්කෝම හිටෙව්වා .ඒ ආසාවනම් මාරයි.ඒ දම් පාට දබල එකනම් හිටවලාම නැ.පලදවට ආදරේයි බොහම 🥰🥰
Akka...
❤❤
ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰
Ane ow oya nai miris hitonawa dakal mata asa huthun hitawann...
Ane emada akka...
Api e dalu malawala kanawa..
Mema kanawa kiyal ahla thibbara hadal na...
Onn man akki kiwwa nisamaa asawata hadann hithuwa 🥰🥰🥰
Kola kodawenawata mokadda Karen oya
Man kare luunu pothu walata sudulunu tahlala dala wathura eka paya 24k wage thiyala gahuwa eka eken hari giya කෘමි prashna godak
❤❤❤❤❤
🥰🥰🥰🥰
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
🥰🥰🥰