ජයලාල් රෝහණයන්ගේ එකම වත්කමට කරන්න යන දේ මරණයෙන් සති තුනකට පසුව බිරිඳ හෙළි කරයි Jayalal Rohana Panuka

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ •

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +37

    නිවන් දක්නා තුරාවට කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා එතුමාට නිවන් සුව!!! ඔබතුමියටත් දුවටත් පුතාටත් තෙරුවන් සරණයි නිරොගි වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому +25

    මාරම හිත හොඳ සරල නිරහංකාර කලාකාරයෙක් හොඳ මිනිස්සු ලෝකයෙන් තුරන් වෙනවා ඒක නතර කරන්න බෑ....

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 3 роки тому +29

    ඉඳල හිටල ජයලාල්ට කතා කළා ! ස්කයිප් වලින් ! කවදාවත් කතා නො කර හිටියේ නෑ ! කතා කරපු වෙලාවට කතාව නවත්තන්නෙත් නෑ ! ශර්ට් එකකුත් නැතුව පුස්ථකාලේ පුටුවෙ ඉඳන් අමුම අමුවෙන් මහ පොළොවේ ඉඳගෙන අර සොඳුරු හිනාව දාලා ගොඩක් දේවල් කතා කළා ! මට ඕන වෙලා තිබුණා කැනඩාවට ජයලාල්ව ගෙන්නලා සතියක නාට්‍ය සහ රංග වැඩමුළුවක් කරන්ඩ ! ප්‍රොවින්ස් කීපයක අයට කතා කරලා කට්ටිය කැමති වෙලා හිටියා ! "මම එන්නං ! මට සල්ලි එපා !" ඒ තමයි ජයලාල් !!! "මම හිතාගෙන ඉන්නවා රොඩ්නිත් එක්ක චරිත දෙකේ නාට්‍යයක් කරන්ඩ. එතකොට රට ඉන්න අයට වියදම් අඩුයි. අපි දෙන්නම එන්නම් !" ජයලාල්ගේ අමුතුම ආකස්මික ජීව ගුණයක් තිබුණා ! වචන දෙක තුනකින් සියළු දොස් නසන දැඩි ආධ්‍යාත්මික මානවීය ගුණයක් තිබුණා ! ජයලාල්ව පෙට්ටියට දාල වැහුවහම අවකාශයේ කොහේදෝ තැනකින් ආපු බොහෝ දෙනා නො දුටු සහන් එළියක් සදහටම මැකිලා ගියා ! ජයලාල් කියන දැවැන්ත හස්ථියාගේ ගේ ගැඹුරු අඩි සලකුනුවල රැඳුණු දිය පොදින් පිපාසිතයින්ගේ දෙතොල් තෙමේවි ! ජයලාල් කියන්නේ නො මළ මරණයක් ! සුභ ගමන් ජයලාල් !

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 Рік тому +1

    උතුම් ණිවනින් සැනසේවා 🙏 අපේ හාදවතේ කලාකරුවානනි

  • @srilanka332
    @srilanka332 3 роки тому +27

    නිවන් සුව ලැබේවා ඔබට ඇදුරුතුමනි,

  • @damiyacreations2558
    @damiyacreations2558 3 місяці тому

    මේ 2024. 8 මාසෙ. තාම ජයලාල් සර්ගෙ දේශන අහනව. ජීවිතයට ගන්න දේවල් බොහොමයි.❤. ඒ අනුව නිහතමානීව අපේ ජීවිතත් හදාගන්න එක තමා එතුමන්ට කරන උපහාරය...❤

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Рік тому +3

    රඟපෑමක් බව නොදැනෙන විදියට රඟපෑ කලා කරුවානනි නිවන් සුව ලැබේවා

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому +24

    අපේ වගේ රටකට ආයෙ එන්න එපා සුදුස්සාට සුදුසු තැනක් ලැබෙන් නෑ.

  • @devmoorthi
    @devmoorthi 3 роки тому +35

    එතුමන් වෙනුවෙන් ඔබේ පව්ලට මගෙන් යම් දායකත්වයක් අවශ්‍යනම් (Music, Graphic Design) මම හැකි ඉක්මනින් එය කරමි..

  • @p.asrangith1570
    @p.asrangith1570 Рік тому +4

    ඇත්තටම පුදුමාකර වැදගත් චරිතයක්.ඔබවැනි මිනිසුන් ඉක්මනින් මෙ ලොකෙ අතහැර යන්නෙ මන්ද ගුරුතුමනි.ඔබට අජර අමර නිවන්සුව ලැබෙව

  • @Neelscott
    @Neelscott 3 роки тому +30

    මහ පොළොවේ පය ගහලා inna ඇත්ත මිනිස්සු...

  • @lasithananda8290
    @lasithananda8290 6 місяців тому

    ජය ලාල් මැතිතුමා නිවන් සුව 🙏🙏🙏🙏🌹🌹🌹

  • @shinestar1589
    @shinestar1589 Рік тому +3

    බුදුසරණයි ඔබ සැමට

  • @thilinagj
    @thilinagj 3 роки тому +4

    නිවන් සුව ලැබේවා ජයලාල් සර්...

  • @Erangani-w5g
    @Erangani-w5g 2 місяці тому

    niwan suwa aiyeee.hoda thenaka athi me viswayee

  • @thushanethu79
    @thushanethu79 3 роки тому +9

    අවජ්‍ය කලාකරුවානනි ඔබ ඉක්මන් උනා වැඩි රටට ජාතියට සමයට එකසෙස්ම ආදරය කරපු තරුව😢

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 роки тому +2

    Oyalata suba anagathaya lebewa ..

  • @dineshliyanage8274
    @dineshliyanage8274 3 роки тому +15

    ඔහුගේ සියලුම වීඩියෝ මම බැලුවා...... නිවන් සුව.... 😢😢😢

    • @susilayupala2959
      @susilayupala2959 3 роки тому +2

      Very sad massage RIP sir god bless you amen 🙏🙏🙏🙏💖💖💖💖

  • @suneethamay3615
    @suneethamay3615 8 місяців тому

    Great! I really enjoyed it

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 роки тому +3

    Obathumiage balaporoththu sarthaka wewa

  • @visitkorea8367
    @visitkorea8367 4 місяці тому

    Rate awasanawata nati une obathuma.adatath asawen ahanawa obathumage katha.
    Koitaram nam watinawada.
    Niwansuwa labewa obathumata 😢😢❤❤🙏🏾🙏🏾

  • @insopanasiancuisine8098
    @insopanasiancuisine8098 3 роки тому +1

    Apita Godak dewal igena ganna thibba chance eka nathi wuna. Niwan suwa Jayalal mahatthaya

  • @rexmix9126
    @rexmix9126 3 роки тому +2

    harima durlaba nihathamani mahathmayek . daru dedenata thiyenne thaththage munamayi. birida saha obadedenada samaga apida duka beda ganimi.Rohayanani ! obata sada niwan suwa pathami !!!!!!!

  • @sandyakotte3128
    @sandyakotte3128 3 роки тому +4

    "Ape jayalal.sir" Api siyalu dena "NIWAN PATAMU"

  • @renukadamayanthi4171
    @renukadamayanthi4171 3 роки тому +4

    Obata niwan suwaya, kalakaruwaneni.

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 роки тому +2

    Jayalal sir Obata Niwan Suwa Labewa

  • @jenniferbernadette302
    @jenniferbernadette302 3 роки тому +3

    I have a great respect for this Nobel human may he rest in peace

  • @nilminianthony9549
    @nilminianthony9549 3 роки тому +1

    Jathiye pinata Pahala wu maha kalakaruwaneni oba mok suwa labewa. Nawatha apa atharma ipadewa. Obathuma ge video thulin lada danuma apamanai. Ema mathiniya ha daru dedena ta suba anagathayk ha niduk nirogi suwaya labewa. Jesu pihitai.

  • @indunilwijesekara2753
    @indunilwijesekara2753 3 роки тому

    jayalal kala karuwanani obata niwan suwa newathath apa athara ipadewa

  • @RESHACN
    @RESHACN Рік тому

    සප්දය හිතට කරදරයි තව දුරටත් මේය නරබණු නොහැක......

  • @freshtodooruk8669
    @freshtodooruk8669 3 роки тому +1

    God Blessed 🥲. All family... looking forward to see Sir Rohan’s children can do something Same as Father.

  • @nilaniwikcramasingha3514
    @nilaniwikcramasingha3514 3 роки тому +1

    Niwan suwa lebewa obata...

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 роки тому +1

    Oba wani soduru minisun thawath behiweweda niwan suwa

  • @chandradravije2720
    @chandradravije2720 3 роки тому +4

    ඕකොල්ලො මේ අයගේ දුක වැඩි කරන්න එපා මොකද තාම වැඩි දවසක් නෑ ඒ කොල්ලො අඩවන ප්‍රශ්න අහන්න එපා ඔයාලා දරාගන්න බැරිවෙයි එයාලට පව් 😥😥😥

  • @dhakshikarajapaksha
    @dhakshikarajapaksha 3 роки тому +1

    Niwan suwa labewa mathiduni

  • @Dikkqi
    @Dikkqi 3 роки тому +1

    legendary rohana.

  • @ashinisepalika562
    @ashinisepalika562 3 роки тому

    Oya me wadiwela inne..jayalal sir wadiwela katha karana thena nada..papuwa pichchila giyaaa..rattaran sirta niwan suwa

  • @suryasemara
    @suryasemara 3 роки тому

    බුදු සරණයි

  • @beatricezain8234
    @beatricezain8234 Рік тому +1

    ගොඩාක් හොද මහත්මයෙක් නැතිවීමේ ශෝකය ප්‍රකාශ කරමි

  • @natural3540
    @natural3540 3 роки тому +2

    සංවේදි හදවත්

  • @harshaharsha5235
    @harshaharsha5235 3 роки тому +1

    Mama kiya nne mutumina wageda kiyala hema kenekutama atharamma adarei hada dadi wenawa

  • @sameerasesath3898
    @sameerasesath3898 3 роки тому +3

    Nican suwa labeva

  • @nilusenadeera1673
    @nilusenadeera1673 3 роки тому +1

    Sir Inna tibbe parlimenthuwe.

  • @dayani4579
    @dayani4579 3 роки тому +1

    Duwai .thaththa .wage .mai .bs .siyalu .denatama .ethumata .niwan .suwa .labewa

  • @niloomuhandiramge9244
    @niloomuhandiramge9244 Рік тому

    මන් ආදරෙ කල සොදුරු කලාකරුවෙක්

  • @bevangunawardena6450
    @bevangunawardena6450 Рік тому

    UGATH SUNDARA MINISA GARU KALA UTHU KALA KARUVA

  • @dahamsilva5905
    @dahamsilva5905 Рік тому

    Patta dukai

  • @rashmiwasana7783
    @rashmiwasana7783 3 роки тому +3

    Godak dukae

  • @bevangunawardena6450
    @bevangunawardena6450 Рік тому

    RATAK VATINA UGATHSUNDÀ❤

  • @seeta164
    @seeta164 Рік тому

    😭😭😭😭😭😭watena sampatahak👑

  • @thilinimel6059
    @thilinimel6059 3 роки тому +1

    ❤️❤️❤️

  • @gayannusanga43
    @gayannusanga43 Рік тому +1

    upadina jathi jathith mewan akal maranayak sidu nowewa

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 роки тому +1

    Dukai godak

  • @chamindawickramasinghe4208
    @chamindawickramasinghe4208 Рік тому

    i know jayalal aiya personally. very soft guy always joking . rip

  • @thisaraudayanga3758
    @thisaraudayanga3758 3 роки тому

    mage drama sir. sir obata niwan suwa..... man godak adare karana sir kenek wagema mage drama madam menaka madam.

  • @asinthaprabhashwara6729
    @asinthaprabhashwara6729 3 роки тому +3

    😭😭😭😭 Ane Menaka Teacher. 😢😢😢😭😭😭

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 Рік тому

    Hoda minissu imanin yanwa😢😢😢😢

  • @jmrgta7775
    @jmrgta7775 3 роки тому +1

    Meathumeya ithamath nehathamaane charithayak.jpbrp

  • @wickramagepiyatissa5328
    @wickramagepiyatissa5328 Рік тому

    RIP

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 роки тому

    🙏🙏🙏🙏🙏

  • @harshaharsha5235
    @harshaharsha5235 3 роки тому

    Esuru yogayanam amathaka nowe

  • @onlineclass170
    @onlineclass170 3 роки тому +1

    Hoda minissu ikmanata yanwa

  • @sanathdivakara9008
    @sanathdivakara9008 3 роки тому

    😭✊ 💛🙏

  • @vajjraushan4330
    @vajjraushan4330 3 роки тому +2

    😭😭😭😭

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 роки тому +8

    ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ නර්තන ආචාරිනිය ආදරණීය මේනකා මැඩම් , පූජනි නංගි , මල්ලි , ගොඩාක් ආදරේ යි
    මම සංගීත කලත් හරි ම ආදරණීය චරිත මේ
    බුදු සරණයි ,

  • @chathumadu9635
    @chathumadu9635 3 роки тому

    😢

  • @lalithairangani1969
    @lalithairangani1969 Рік тому +1

    Hoda kenek

  • @suneethamay3615
    @suneethamay3615 8 місяців тому

    Gustepa

  • @anyway7556
    @anyway7556 3 роки тому

    😥😥😥😥🙏🙏🙏🙏🙏

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd 5 місяців тому

    😅

  • @Zara-cg6yw
    @Zara-cg6yw 3 роки тому

    karunaakarala kavadhavath keyma visi karanna epa kavruth..nethi beri kattiyata dhenna..eyka loku pinak.

  • @danadissanayaka6079
    @danadissanayaka6079 3 роки тому

    Rlp

  • @nandenande8253
    @nandenande8253 Рік тому +1

    .niwan.doratuwa.wiwarawenn.etti.ettumat

  • @danadissanayaka6079
    @danadissanayaka6079 3 роки тому

    Rlp

  • @aselavlogs7198
    @aselavlogs7198 Рік тому

    😢😢😢😢😢😢