රුබාබ් තෙම්පරාදුව - Episode 871 - Tempered Rhubarb

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 31

  • @lakshikawickrama486
    @lakshikawickrama486 3 роки тому +2

    Thank you aunty for introducing new vegetables and teaching us how to cook them.. You are amazing!!!

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 2 роки тому +2

    As you say many people have not even seen Rubab. My Mother used to make a desert out of it. It's simple. She cleans the Rubab as you did and cut the Rubab about 2 inches length peices and stew it with sugar. It should not be over cooked. Then this is served to the cups and white cream is pored on top ..egg, milk and sugar flavoured with venilla. It's very tasty.

  • @pushibandara8561
    @pushibandara8561 8 місяців тому

    ඇත්තටම අගුණද කියලා දැනගෙන අපවත් දැනුවත් කරන්න අනෝමා, ස්තුතියි

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 Рік тому

    Thank you ඔබ තුමියට

  • @jeonyuri0297
    @jeonyuri0297 3 роки тому +3

    මම රුබාබ් ගැන නම් අහලා නෑ ඇන්ටි. ඒ උනාට ඔය කරි එක හරියට අල ගොබ මාලුව වගේ.මං එකනම් කාලා තියනවා. ඒකත් ඇඹුල් රසයි.මගෙ ආච්චිඅම්මා හදලා දුන්නෙ .😋❤

  • @freevlog3363
    @freevlog3363 2 роки тому +1

    මම රූබාබ් ලංකාවෙදි දැකලා තිබුන් නෑ.අද යාලුවෙක්ගෙන් ලැබිලා උයන්න විදියක් සර්ච් කරද්දී මේල ලැබුනේ..හරිම සතුටුයි ...යාලුවා කිව්වේ මගේ කස්ටර්ඩ් එක්ක කන්න පුඩින් හදන්න කියලා

  • @chandramanatunga279
    @chandramanatunga279 Рік тому

    ස්තූතියි ඔබ තුමියට

  • @chandramanatunga279
    @chandramanatunga279 Рік тому

    ස්තුතියි ඔබ තුමියට

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 8 місяців тому

    Very nice I love the way you present it ❤❤

  • @maheshikadilrukshi6929
    @maheshikadilrukshi6929 Рік тому

    අද මම මිස්ගෙ රෙසිපි එකට හැදුවා. හරිම රසයි. Thank you anoma miss ❤️❤️

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 3 роки тому +2

    Why this is uploaded again now? I watched it last week already

  • @ashokathisera7192
    @ashokathisera7192 3 роки тому +2

    Waw anti දැක්කාම කන්න aasa hithnwa👍👍

  • @indeekaindeeka2470
    @indeekaindeeka2470 5 місяців тому

    මන් ආසම කැමක්.එත් හොයා ගන්න ආමාරැයි.පොඩි කාලේ කැවට පස්සේ කැවෙි නැ

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 роки тому +1

    Thank you oba ta budusarani 🌷🍄🌷

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 роки тому +2

    Rubab.....best .

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 роки тому +1

    Thank you aunty ❤️❤️

  • @giftforyou4386
    @giftforyou4386 Рік тому

    Thank you❤

  • @sanjayasadaruwan141
    @sanjayasadaruwan141 3 роки тому +1

    Thank you, mama rhubarb gena denagena hitiye ne , aniwarenma rasabalanna hadanawa ☺

  • @sagarikasilva7204
    @sagarikasilva7204 2 роки тому

    මම නුවරඑළියේ අපි රැබා ගහෙ කොල දඩු දෙකම අලකොල ව්‍යංජනය හදන කොට ඇඹුලට දානවා ඒක හරිම ජනප්‍රිය කෑමක් අල කොල ඇඹුල හදන්න රැබා ඔිනිමයි.

    • @shenalyharshani1488
      @shenalyharshani1488 Рік тому

      Rubab කොළ වල poison තියෙනවා ඒක නිසා කොළ kanne නැහැ නේද

  • @AnushkaKodsgoda
    @AnushkaKodsgoda Рік тому

    Thanks

  • @lihiniedirisinghe5064
    @lihiniedirisinghe5064 11 місяців тому

    Add some sugar and it will be better

  • @jayanthikodithuwakku7629
    @jayanthikodithuwakku7629 Рік тому

    සීනි දාන්න ගොඩාක් රසයි

  • @lankawickramasinghe5914
    @lankawickramasinghe5914 6 місяців тому

  • @ramyafernando4742
    @ramyafernando4742 3 роки тому +1

    👋👋👋

  • @nisannisah8214
    @nisannisah8214 3 роки тому +1

    Man kala ne

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 роки тому +3

    අපෝ ඕව වැඩිය කන්න හොඳ නෑ...ආමාශය තුවාල වෙනවා.ඔස්ලික් ඇසිඩ් පිරිලා ඒකයි ඇඹුල...ඕව ටිකක් කන්න,ඒත් එක්කම මුං ඇටවත් උයල කන්න....

  • @yaselapriyadarsana7075
    @yaselapriyadarsana7075 2 роки тому

    B

  • @sithapiyarlal845
    @sithapiyarlal845 3 роки тому +2

    Oyage pol katu henda lassanai eth ana gahapu hedi ganna epa