Very nice viedio . I really love it. Subscribe your channel .. Your presentation is very good.. Me too try to keep my hand bag like this.. I have some tips from you now.. Very helpful and an important .. All the best.. Continue all your good work.. Theruwan saranai..😊😊
ape room ekema thamayi babath inne nangi. ithin nursery room tour eka kiyala thiyenne dan ape room eka thamai.. ekata wardrobe ekath ekathu unama tour eka hari..
@@madushomeandgarden6478 eth lesiyenma waradinna puluwan de thamai eka.. mokada mulin bag ekata dala beluwama hari kiyala hithala ethulata dana badu demmata passe eka hand bag ekata danna beri unoth demotivate wenawa...
හරිම සතුටුයි දුවේ දූට එන comments දැක්කම..හැමෝම හරි ආදරෙයි...හැමදාමත් වගේ අදත් මම කියනවා ඉදිරිපත් කිරීම , දුවගේ චාම් කම,හරිම සිත්ගන්නා සුළුයි දුවේ..මේ වීඩියෝ එකටත් දුවට ගොඩාක් ස්තූතිය...තෙරුවන් සරණයි දුවේ.😘😘
බොහොම ස්තුතියි ඇන්ටී. හැමෝගෙම ආදරය දැක්කම වීඩියෝ එක හදන්න කරපු කැපකිරීම් ඔක්කොම අමතක වෙනවා..😊
විඩියෝ එක එනකල් බලාගෙන හිටියට බලන්න වුනේ දැන් . මෙහෙට හොදටම වහිනවා ඉන්ටර්නෙට් ස්ලෝ, ඒකයි .. ලස්සනයි ඔයාගෙ handbags , හරිම පිලිවෙලයි ❤️❤️❤️
ස්තුතියි නංගී 😊
Harima watinawa dunna upadeswalata obata godark sthuthi budusarani adarei
බුදු සරනයි ඔයාටත් 🙏💐
හරිම පැහැදිලියි. මට ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තූතියි.
සතුටුයි දිනූෂා 😊
Thanks mata harima watinawa oyage adahas budusaranai
බුදු සරනයි ඔයාටත්
Mat oya vidhata tama tiyan inne oyage video eka dakiddi mata man gana godak satutui 🥰 nodanna dewal kiyala denwata thank You akkiyo ❤
සතුටුයි නංගී 💐🙏
harima watina vedio ekak akka. piliwelata hamdema kiyala denawa.bohoma isthuthi ❤️❤️❤️❤️❤️
ස්තුතියි ඔයාටත් නංගී
Harima prasannai.sith adaganna sulu hinawa kathawa.perfect.
බොහොම ස්තුතියි ඔයාට 😊
Anii godak vatinava ni video eka nande ammata mama nandava pennuva amma kivva nanda harima නිහතමානී kenek kiyala godak ස්තුති nanda
godak sthuthi oyata duwa.. ammawa mama adarayen mathak kara kiyanna..
Hari nande
E hand bag ekanm godk watinawa ida tiyenawa poket tiyenawa❤️🤗
Wanda wagam අද vidiyo aka හරිම වැදගත් god bless nagiya 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞
Thank you akki 😊
හරිම වටිනවා ඔයාගේ මේ vidio එක.thanks......
වටින විඩීයෝ එකක්, බොහොම ස්තුතියි ♥️♥️
මධූ,ඔයාගෙ වීඩියෝ හරිම ප්‍රායෝගිකයි.
ගොඩක් ස්තුතියි 😊
Godak pin akki, vedios okkoma godaak wedagat
ස්තුතියි නංගී
Hand bags මාරු කර කර පාවිච්චි කරද්දී වෙත ලොකුම අකරතැබ්බයක් තමා සමහර දේවල්, හදිස්සියට මාරු කරපු bag එකට දාගන්න අමතක වීම . මේ ක්‍රමය නම් ඒකට හොඳම විසඳුමක් . කරලා බලන්න ඕනෙ. බොහොම ස්තුති ❤️
ඒකනම් ඇත්ත , කරලා බලන්නකො 😊
Godak watina vidio ekak harima piliwelai budusaranai oyata 💜️💜️💜️💜️
බුදු සරනයි ඔයාටත්
Lassani akkiyo..godak vatiawa video 1 mona de pavichi karath piwalak tiyenna oni kiyla oyagen igena gatha akkiyo 😘😘😘😘
Bohoma watinawa ..bohoma sthuthi ..jesu pihitayi !!🙏
ඔයාටත් ජේසු පිහිටයි
Very very useful.duwa.your viedo is important all of us
Thank you so much aunty.. I appreciate these kind words..
පිළිවෙළ ජීවිතය සුන්දර කරනවා. පහසු කරනවා . ඔයාගෙ අදහස්වලට ගොඩාක් ස්තූතියි .
බොහොම ස්තුතියි ඔයාටත් 😊
Very interesting vedio thank you very much
ගොඩක් ස්තුතියි අක්කෙ.හරිම වැදගත් අදහස් ඔයා කිව්වෙ. ❤️
සතුටුයි නංගී
Video 1 danakan balan hitiye......😍
Video eka danakan asawen hitiye 💖💖💖💖💖
ස්තුතියි 😊
This video is so Gorgeas ...... Your works are so Good .....
Keep The Good work up .....
💐💐💐💐💐
From :- dearest loku nanda
Thank you so much loku nanda for the lovely comment 😍😍😍
හැමදාම අපිට ගොඩක් වටිනා video ඔයාගෙන් ලැබෙනවා ඔයා නම් හරිම පිලිවලට තියාගන්න පුළුවන් කෙනෙක් හා හා අපිත් ඉගෙන ගන්න කෝ
සතුටුයි මට ගොඩක් 😊
Thankyou very much very important presentation .
My pleasure 😊
As usual a very useful vedio. Thank u Madu .
My pleasure 😍
Ane super akki thank you soo much
Thanks nangihamotam etham wadagath
ස්තුතියි අක්කි
Thanks dr.
Thankx a lot
Ane miss kiyanna puluwanda miss gaththu pouch kohenda gaththe kiyala
මම ගත්තේ මෙහේ kmart කියන shop එකෙන්
Thank you miss
වෙනද වගෙ අදත් ඔයාගෙ ව්ඩ් යො එක වට්නව බුදුසරණ 💗💗 ඔයාට 💗💗💗❤️
බුදු සරනයි ඔයාටත් 🙏
Good one Maduti..this is really helpful 😍
Thank you Hime 😘
Meka nam godaaak hodai....watinawa .....eththamai......
ස්තුතියි Achala.. 😊
හරිම වටිනවා .thank you
Godak hoda vidio ekak asawen beluwa Andrei harmsworth bu siyalu deviyange pihitai mama saudi Arabia sita
සතුටුයි sanjana..ස්තුතියි ඔයාට 😊
ගොඩක් හොද වටිනා video එකක් නංගි..
පොඩි දෙයක් කියන්නම්.ගෙදර යතුර සහ vehicle key එකට තියන එක ගැන පොඩ්ඩක් හිතන්න ..❤️❤️
ඒක නම් ඇත්ත අක්කි. එක පාරක් ලොක්කා හම්බවෙන්න ඉන්නකොට ගෙදර යතුර අමතක වෙලා හෙන අමාරුවක වැටුනා. ඒ නිසයි දැන් එකට තියන් ඉන්නේ..එව්ක එච්චර හොඳ නෑ කියලා දන්නවා, නැති උනොත් දෙකම එකටනේ 😥
Thank you so much
Thank you dear! Good one !
Thank you so much madu! Oyage hand bags tikanam lassanai.
Thank you Lali akka 😊
Harima piliwelai bag eka ❤❤❤❤❤
Kal thiya ganda puluwan sambol recipe aka karannako akki
Very useful
Akkiyoo skin care routine ek pennnkoo
Thanks you👍❤
Love this akka 🌹🌹🌹🌹🌹🌹
Onna ada mm oyage palaweni prekshakaya
sathutui mata
Great.....💕💕💕
Madu හරිම වටිනවා ...ada video eka..ඇත්තටම e Japanese consultant ge විස්තර කියන්න පුළුවන් නේද ..
ඔව් එයාගේ නම Marie Kondo.ඔයා එහෙම කියලා youtube එකේ type කරලා බලන්න..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් එයාගෙන්
Ahhh api kiwwa hariii 🤣🤣👍
ඒකනේ..😊
Love you akka......
ලස්සනයි
Thank you akka ❤️🥰
අක්කා මේ pouches මම හැම තැනකම වගේ බැලුවා... black color transparent pouches . කොහෙවත්ම දැක්කෙ නෑ.... මට ඇත්තටම ආස හිතුනා... ඒ pouches වලට.
මම නම් මෙහෙ ගත්තේ kmart එකෙන් හැබැයි දැන් ඒවා හොයාගන්න නෑ මෙහෙත් නංගී
Very nice viedio . I really love it. Subscribe your channel .. Your presentation is very good.. Me too try to keep my hand bag like this.. I have some tips from you now.. Very helpful and an important .. All the best.. Continue all your good work.. Theruwan saranai..😊😊
Thank you ao much for the lovely response. 😊 theruwan saranai 🙏
Very good ❤❤❤❤
Akkige room tour ekak karannako
ape room ekema thamayi babath inne nangi. ithin nursery room tour eka kiyala thiyenne dan ape room eka thamai.. ekata wardrobe ekath ekathu unama tour eka hari..
Well done Madhu... ❤ vey useful video. Let me share on my FB page.. 🤗
Thank you so much dor your lovely response Nanditha 😊
@@madushomeandgarden6478 Any time sweetie.. 😘
👍👍👍
👍👍👍👍
Hand bag hemoma paawichchi karana nisa hemotama prayojanawath ada video eka
Madu oyawa serin sere mata penwanawane..a aei
බලන්න අකමැති ද? 🤔
@@madushomeandgarden6478 ane ne maduuu.....ath oyawa ehema penne aei kiyala hoyaaganna be
@@madushomeandgarden6478 oyage balapu video unath mama aaye aye balanawa
ඔයා බලන නිසා..එතකොට ආයෙ ආයේ youtube එකෙන් recommend කරනවා..😊 එහෙම තමයි youtube algorithms වැඩ කරන්නේ. ඔයා බලන විදියේ වීඩියෝ තමයි එයාලා recommend කරන්නේ.
ඉන්නකෝ ඉක්මනටම අලුත් එකක් දාන්නම් 😅
New vlog ekak kalekein dakke na anee..😢
ගොඩක් busy මේ දවස් වල. ඒකයි 🙏
මුලින්ම pouches hand bag එකට පහසුවෙන් දාන්න පුළුවන් ද බැලුවොත් හොදයි නේද ? ගානටම තිබ්බොත් pouches වලට බඩු arrange කලාට පස්සේ පිරුණු ගතිය නිසාත් බැරිවෙන්න පුළුවන් නේද ? එහෙම උනොත් arrange කලාට පස්සේ දාන්න බැරුව demotivate වෙන්න පුළුවන් නේද ? Practically වෙන්න පුළුවන් කියලා මට හිතුන දෙයක් මම කිව්වේ ...
ඔව් දුල්මිණි ඒ නිසා තමයි මම කීප තැනකම කියන්නේ තමන්ගේ handbag එකේ හැඩයට සහ ප්‍රමාණය ට ගැලපෙන sizes වල pouches ගන්න කියලා..මගේ බෑග් එකේ ඉඩ තිබුන නිසයි මම ලොකු pouches ගත්තේ..තමන්ගේ අවශ්‍යතාවයට අනුව ගලපගන්න කියලා මම වීඩියෝ එක පුරාවටම කියන්නේ ඒකයි
@@madushomeandgarden6478 eth lesiyenma waradinna puluwan de thamai eka.. mokada mulin bag ekata dala beluwama hari kiyala hithala ethulata dana badu demmata passe eka hand bag ekata danna beri unoth demotivate wenawa...
ඒකනම් ඇත්ත..හැබැයි ඉතින් හැමදේම trial and error method එකෙන් ගිහින් තමයි ගැලපෙනම ක්‍රමය හොයාගන්න වෙන්නේ.. 😊
@@madushomeandgarden6478 e unata godak aya podi deyak unath lesiyenma atha erala dannai balanne.tika denai kochchara weradim adupadu unath success wenakalma atha arinne neththe.
ඇත්ත නම් ඒක තමයි. ඔයා ලඟ මොනවාහරි suggestion එකක් තියෙනවද මට කරන්න පුලුවන් දෙයක්?
ඔයා පාවිච්චි කරනබෑග් වල බැන්ඩ් මොනවද.ලුවී විටොන් වගේ එ්වද
Ane na, mata ehema bags ekak wath na. mama ganne normal shops wala thiyena bags.
❤❤❤❤
❤❤❤❤❤😍
👍👍👍💓💓
Hi අක්කි ගොඩාක් දවස ට පස්සේ මම vedio බලන්නෙ අක්කි සනිපෙන් ඉන්නවා ද
ඔව් අපි හොඳින් ඉන්නවා..ඔයත් සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා 😊
මගෙ fn කැඩුන නිසා බලන්න බැරි වුණා ඇත්තටම ගොඩාක් වටිනා vedio එකක් අක්කි ට allah දෙවි පිහිටයි
🙏🙏🙏
👍🙏💖👍👍👍💗🙏
Thank you somuch..mage bag ekey ali කොටි වලස්සු විතරයි නැත්තේ ..😂😂😂
මගෙත් එහෙම තිබ්බා A/L class යන කාලේ.. ඊට පස්සේ චුට්ටක් විතර පිලිවෙල වුනා..
and we shone akki. me husband account
Thank you very much
Thanks 🙂🙂❤❤💐💐
❤❤❤❤