පුතාලා දෙන්නත් එක්ක ගෙවෙන මගේ උදෑසන කාලය | Morning Routine with two kids | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 258

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 3 роки тому +7

    ඔයා වැඩට යන්නේ නැති අම්මාලා ගැන කියපු දේවල් හරිම වටිනවා. මමත් පුතාලා දෙන්නා නිසා රැකියාව අත් ඇරපු කෙනෙක්, ඒ උනත් දරුවෝ දෙන්නා හොඳින් හදා ගන්න ලැබුනා, එයාල දැන් ලොකුයි.
    ස්තුතිය ඔයාට.😘😘

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      සතුටුයි , ගොඩක් දෙනෙක් ඒ ගැන දුකෙන් හිතනවා වගේ හිතුන නිසා කියන්න හිතුවා 😊

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 3 роки тому +14

    ඔයාගේ වීඩියෝ එක භාවනාවක් වගේ. මම් හිත නිවා ගන්නේ ඔයගේ වීඩියෝ බලලා මධු. මහන්සි වෙලා ගෙදර ආවාම තේ එකක් හදාගෙන ඉදගන්නේ ඔයාගේ වීඩියෝ බලන්න. ඔයගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +3

      ආනේ කොච්චර සතුටුයිද..වීඩියෝ හදන්න වෙන මහන්සිය නැත්තටම නැති වෙනවා ඔයාලාගේ මේ වගේ වචන වලට..ගොඩක් ස්තුතියි ඔයාට 😊

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 роки тому +12

    ලස්සනයි දුවේ අද වීඩියෝ එකත්...පුතාලා දෙන්නෙක් හිටියත් දුව ලස්සනට ගෙදර හැමදේම තියාගෙන ඉන්නවා...කාටත් හොද ආදර්ශයක්...තෙරුවන් සරණයි දුවේ පුතේ.🌹🌹🌹🌹🌹

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      බොහොම ස්තුතියි ඇන්ටී, ඇන්ටී ගේ වචන මට හැමදාම ලොකු හයියක් 🙏🙏🙏

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 роки тому

      @@madushomeandgarden6478 😘😘😘

    • @ajithmeemeduma6137
      @ajithmeemeduma6137 2 роки тому

      P

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa7338 3 роки тому +1

    හරිම ලස්සනයි වීඩියෝ එක. පුතාල දෙන්නත් ඔයා වගේම අහිංසකයි. හරිම ආදරණීයයි. බබාලා දෙන්නෙකුත් එක්ක මේ විදිහට ජීවත් වෙන එක ගැන හරිම සතුටුයි. ලස්සනට පිලිවෙලට ගෙදරත් තියෙනවා. හරිම සතුටුයි දකිනකොට. ඔයා බබාලා දෙන්නත් එක්ක පරිස්සමින් ඉන්න බුදුසරණයි.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      බොහොමත්ම ස්තුතියි ඔයාගේ ආදරණීය වචන වලට

  • @lakmalikariyawasam516
    @lakmalikariyawasam516 3 роки тому +1

    මමත් ඔයාගෙ video බලන්න එකතු උනේ මෑතක ඉදලා.හරිම ආසාවෙන් බලනවා.නංගිගෙ කතාව අහගෙන ඉන්නකොට හිත නිවෙනවා.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      බොහොම ස්තුතියි අක්කා සතුටුයි 😊

  • @S.S.Sathsarani
    @S.S.Sathsarani 3 роки тому +1

    අද තමයි මුලින්ම අක්කිගේ videos දැක්කේ.
    අක්කි ගොඩක් intelligent කෙනෙක් කියලා තේරුම් ගන්න පුළුවන් අක්කිගේ ideas වලින්.අහම්බෙන් මුණගැහුන විවෘත අදහස් දරන කෙනෙක්...
    Great job akka❤️‍🔥

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      බොහොම ස්තුතියි නංගී සතුටුයි ඔයාගේ දිරිගැන්වීමට

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 3 роки тому +1

    හරිම ලස්සනයි දුව. එක දිගටම හරි ආසාවෙන් බැලුවා. ඔබ හරිම ආදර්ශමත්. චූටි බබෙකුත් එක්ක ඔබ කරන වැඩ කොටස ප්‍රශංසනීයයි. දුවගේ වැඩ කටයුතු සියලු අයුරින්ම සාර්ථක වේවා! ඔබ සැමට යහපතක්ම වේවා! තෙරුවන් සරණයි!

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      බොහොම ස්තුතියි ඇන්ටී , ලේසියෙන් කරන දෙයක් නම් නෙමෙයි ඒ උනත් මම කැමතියි අමාරුයි කියලා අතඇරලා දාන්න යන අයව දිරිගන්නන්න..😊
      තෙරුවන් සරනයි ඇන්ටී 🙏

  • @sanduvlogs6963
    @sanduvlogs6963 3 роки тому +2

    ආස හිතෙනවා ඔයා වැඩ කරන විදියට . ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි . බබාල දෙන්නත් හරිම ෂෝයි 💝😍 ආදරෙයි ඔයාල තුන්දෙනාටම ♥️ අක්කි ඔයා වගේ මාත් මහතයි,කෙට්ටු වෙන්න බැරුව ඉන්නෙ 😥

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +2

      e gana lokuwata worry wenna epa nangi. himin himin karanna puluwan dewal karanna balanna. mamath puluwan welawata puluwan dewal karanawa, e kiyala mama mage body shape eka gana onawata wada worry wenne na. monawa karannada ithin try karata kettu wenne nathnam...

  • @naidahewanayanathushari2962
    @naidahewanayanathushari2962 3 роки тому +1

    හරිම සතුටු යි නංගි .පැටවු දෙන්නවත් දැකගත්ත.ඒත් අපේ ලොකු බබා කෝ..?
    ඔයාගෙ පිලිවෙල හරිම වටිනවා.මාත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා. Thank u හතර දෙනාටම. Stay blessed.stay safe.❤️❤️❤️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +2

      සතියේ දවසක උදේ වරුවනේ අක්කී..ලොකු බබා වැඩට ගිහින්නේ 🤭😂

    • @naidahewanayanathushari2962
      @naidahewanayanathushari2962 3 роки тому

      @@madushomeandgarden6478 ආ..හරි, හරි

  • @disanayakadisanayaka9236
    @disanayakadisanayaka9236 3 роки тому +3

    බුදු සරණයි චූටි පැටව් දෙන්නාට හා අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ හැමදාම සතුටින් ඉන්න

  • @asmafaraj3771
    @asmafaraj3771 3 роки тому +2

    දැන් තමයි vedio එක බැලුවේ ලස්සනයි අක්කි අතේ වාසනාව තමයි ලස්සනට වැවිලා තයෙන්නේ mashaallah allah දෙවි පිහිටයි අක්කිටත් බබාලාටත්

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +2

      ගොඩක් ස්තුතියි නංගී පරිස්සමෙන් ඉන්න 😊

  • @dammikakarunarathne
    @dammikakarunarathne 3 роки тому +2

    හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ අක්කේ මගේ ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා thank you අක්කෙ

  • @subashiniwelivita8848
    @subashiniwelivita8848 3 роки тому +1

    මම අලුතින් එකතු වුන කෙනෙක් ..... ඇත්තටම ඔබගේ මේ දේවල් බැලීමෙන් ගත වන කාලය සුන්දර යි......

  • @LankansInUK
    @LankansInUK 3 роки тому +2

    මාත් බබා ලැබුනට පස්සේ මහත් වෙලා දැන් අඩු කරගන්න try කරන ගමන් ඉන්නේ අක්කේ 😭😭😭 fasting කරන්න පුළුවන් නම් ඒක try කරන්න අක්කේ. ගොඩක් effective , workout කරන්න time නැති කෙනෙක්ට ❤

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +2

      කොච්චර වෙලා ඉන්න ඕනාද නංගී, කීයේ ඉඳන්ද කියලා විස්තර දන්නවාද?

    • @LankansInUK
      @LankansInUK 3 роки тому +2

      @@madushomeandgarden6478 dinner එක වේලාසන ගන්න අක්කේ හවස 6ට 7ට වගේ. ඊට පස්සේ වතුර ඇරෙන්න මුකුත් කන්න බොන්න එපා ඊළඟ දවසේ breakfast එක ගන්නකන්. අක්කා කොහොමත් breakfast ගන්නේ 8ට 9ට වගේ නිසා ඒ විදියට කලොත් පැය 12-14ක්‌ විතර හැමදාම fasting වෙනවා. අක්කා workout කලේ නැති උනත් ටික කාලයක් කරන් යද්දී ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි 👍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +2

      බලමු නංගී එහෙමවත් කරලා.. thank you for sharing it 😊

  • @madushaniwaduge6096
    @madushaniwaduge6096 3 роки тому +1

    හිත‌ නිවෙනවා.මාත් හරිම ආසයි අක්ක වගෙ‌ ඉන්න.

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 роки тому +1

    හොඳයි ..ලස්සනයි..mama ඔයාගෙ වැඩසටහන් බලලා ගොඩාක් දේවල් egena ගන්නවා.ස්තුතියි ඔයාට😁

  • @rohinijayalath5869
    @rohinijayalath5869 3 роки тому +2

    හරිම සතුටුයි.ඔයා සැලසුම් කරන ආකාරය හරිම කාලෝචිතය

  • @champikadilrukshi9059
    @champikadilrukshi9059 3 роки тому +2

    හරිම වැදගත් ....ඔයාගේ ආසම තැනට හරිම ආස හිතෙනවා ..

  • @lanka1816
    @lanka1816 3 роки тому +1

    Lanka Thilaka , mathugama
    ❤️ ඇත්තටම ඔයාගෙ පිළිවෙලට ආසයි නංගි.මමත් ගොඩක් දේවල් ඔයා වගේම කරනවා.මේ දවස් වල ගෙදරට වෙලා ඉන්නෙ.online නෑ.ඉතිං වෙලාවත් තියනවා .ඉතිං පරිස්සමින් ඉන්න .🎊️🎊️🙏

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      ස්තුතියි අක්කි ඔයාලත් පරිස්සමෙන් ඉන්න

  • @niroshashyamali3891
    @niroshashyamali3891 3 роки тому

    Godak lassnayi akki...oya himita hamadema therum karala denawa...thawath videyo ekak lagadima oyagen බලාපොරොත්තු wenawa akki...parisamin inna akkiyo....😍😍😘😘

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      ස්තුතියි නංගී ඔයාගේ දිරිගැන්වීමට ,ඔයාලත් පරිස්සමෙන් ඉන්න

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 роки тому +1

    දුවේ , මට ආපහු ලියන්න හිතුණා ..දූ වෙනුවෙන් තියන කමෙන්ට්ස් දැක්කම .හරිම සතුටුයි දුවේ....මට හිතෙන්නේ කමෙන්ට්ස් වලින් දුව වෙනුවෙන් එවන ඒවා තමයි අංක එක කියලා...මොකද හැමෝම දුවගේ වීඩියෝ හරි ආසාවෙන් බලලා ඒවයිත් දෙයක් ඉගෙන ගන්නවා කියලා දැනෙනවා.කමෙන්ට්ස් දැක්කම..දුවටත් පුතාටත් චූටි පුතාලා දෙන්නටත් දෙමව්පියන්ටත් තෙරුවන් සරණයි🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏🙏🙏🙏.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      අනේ ඔව් ඇන්ටී මටත් හරිම සතුටුයි කට්ටිය කියන ඒවා දැක්කම..කරන්න බෑ කියලා හිතන අයත් මේ වීඩියෝ එක දැකලා motivate වෙලා comment කරනවා.. ඒ තරම් සතුටක් වෙන නෑ ඇන්ටී

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 роки тому +1

      @@madushomeandgarden6478 😘😘😘

  • @asmafaraj3771
    @asmafaraj3771 3 роки тому +1

    Next vedio එකේ අක්කි ගේ wedding ftos පෙන්වන්න

  • @dilaniindu2071
    @dilaniindu2071 3 роки тому +2

    ලස්සනයි මදූ.බුදු සරණයි !ඔයාටයි,දරුවන්ටයි.

  • @nuwanchandika6590
    @nuwanchandika6590 3 роки тому +1

    Harima shok madu godak ලස්සනයි piliwelai ....dakkama aasa හිතෙනවා ....❤️👍oyatath puthala dennath family 1tama බුදු සරණයි .හැමදාම සතුටින් inna...(surangi ..from sri lanka🇱🇰)

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      බොහොම ස්තුතියි සුරංගි නිතරම මාව දිරිගන්වනවට 😊🙏

  • @indikairoshanee2946
    @indikairoshanee2946 3 роки тому

    බොහොම ස්තුතියි ..ඔයාලත් පරිස්සමෙන් ඉන්න..

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi 3 роки тому +1

    ඔයා විඩියෝ ඒකක් දනකන් බලාගෙන හිටියේ ලස්සනයි අදත්😍🇪🇬

  • @Aththammaimamai
    @Aththammaimamai 3 роки тому +1

    Akke lassanai video eka babala dennage year gap eka kohomada akke

  • @klasanthi7016
    @klasanthi7016 3 роки тому

    Harima lassana video ekak akke. Ayeth ikmanatama video ekak genna. ❤❤❤❤❤

  • @shashiudayangawithfamily1949
    @shashiudayangawithfamily1949 3 роки тому

    Ow akke hama kapakireemakama ලොකු hodak තියෙනවා ..akka kiyana kathawa aththa..

  • @owensillva9263
    @owensillva9263 3 роки тому +1

    ගොඩ දවසකින් බලන්නේ අපිටත් අසනීප වෙලා හිටියා. ..පරිස්සමෙන් ඉන්න අක්කේ

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      dan hodai kiyala hithanawa oyalata..parissamen inna nangi

    • @owensillva9263
      @owensillva9263 3 роки тому +1

      දැන්නමි හොදයි අක්කේ ගිය මාසේ 8 වෙනිදා. ..හරිම කනගාටුයි කියන්න මිනිස්සු කව්ද කියලා හොදටම තේරැමි ගත්තා . ..අක්කාට පුංචි පැටියෙකුත් ඉන්නවනේ. ...අක්කාටත් පවුලේ සියළුම දෙනාටත් දෙවියන් පිහිට ආරක්ෂාව ලැබෙිවා බුදු සරණයි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +2

      දැන් මිනිස්සු බයයිනෙ නංගී. දුක් වෙන්න එපා. පරිස්සමෙන් ඉන්න

  • @pubudunianushka4120
    @pubudunianushka4120 3 роки тому +1

    Harima lassanai akke. Mama balagena hitiyeparakku ai kiyala vidio eka. Parissamata inna. Budusaranai.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      දැන් පේන්න ඇතිනේ නංගී යුද්දේ 🤭😊 ඒකයි පරක්කු වෙන්නේ. බුදු සරනයි

  • @anjalisandunika9834
    @anjalisandunika9834 3 роки тому +1

    Akki aluth video akak anakan balan innawa .oya hari hoda amma kenek .oyagen godam dewal mage jiviteta akathu kara gannawa man .b.s parissamin inna

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      බොහොම ස්තුතියි නංගී , සතුටුයි මට ගොඩක් . බුදු සරනයි ඔයාටත්

  • @anojaperera9088
    @anojaperera9088 3 роки тому +1

    හරිම ලස්සන vidiyo aka ක් වනදා වාගේම පරිස්සමින් සතුටින් ඉන්න 🌹🌹🌹🌹🌹

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      ඔයාලත් පරිස්සමෙන් ඉන්න අක්කි

  • @indunilprasadika2718
    @indunilprasadika2718 3 роки тому

    Lagadi dakke.. oyage vediyo me dawaswala okkoma balanawa akki. Hari asai ewata.. suba pathanawa. Parissamin inna hamoma

  • @nipunikasandamali7590
    @nipunikasandamali7590 3 роки тому +1

    අදත් ආසාවෙන් බැලුවා ඔයාගේ වීඩියෝ එක...♥️♥️♥️♥️

  • @dineshaharshani6114
    @dineshaharshani6114 3 роки тому +1

    හරිම ලස්සනයි පිලිවෙලයි ඔයා වැඩ කරන් විදිය ❤️❤️❤️

  • @sachitramarini1390
    @sachitramarini1390 3 роки тому +1

    Thank you Madu! as always much to learn from you. Good luck

  • @thakshijayawardane6465
    @thakshijayawardane6465 3 роки тому

    Harima lassanai Madu. Asawen baluwa. Poddi denna harima hurathal. Oyage relaxing place eka godak lassani. Puluwannam hanging pot eka hadapu hatith kiyala denna. Aluth video ekak enalam asawen balan innawa.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      ස්තුතියි තක්ශි, අනිවාර්යයෙන්ම ඉක්මනට අරන් එන්නම්. කීප දෙනෙක්ම ඇහුවා 😊

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 роки тому

    Harima piliwelai akka.... aadarei... parissamin....pataw denna cute....budu saranai

  • @Samasworld26
    @Samasworld26 3 роки тому +1

    හරිම ලස්සනයි වීඩියෝ එක මම ආසාවෙන් බලන චැනල් එකක් ❤️🌼

  • @joanalevensky1890
    @joanalevensky1890 3 роки тому +4

    This is really productive and we learn many things from this thank you so much and we look for more videos at the forward and we learn many things from your videos thank you so much God bless you !!😀🥰

  • @nishunishu9070
    @nishunishu9070 3 роки тому

    Aaubowan harima lassanai oyage vidiyos.man harima asawen balanne.harima aadarshamath neat budusaranai oyatai oyage family eke hemotamath .

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      බොහොම ස්තුතියි ඔයාට 😊 බුදු සරනයි ඔයාටත්

  • @chathuchathu1834
    @chathuchathu1834 3 роки тому

    Akki oyage konde ponital dala mara lassanak.... adarey parissamin kattiya indo budu sarany... 😚😚😚😚👍👍👍👍❤❤❤❤❤❤ hemdamath wage video aka adath lassany godak watinwa.

  • @sashiliyana463
    @sashiliyana463 3 роки тому +1

    Empowering woman... thank you so much..love your works

  • @udeshikasrimali8886
    @udeshikasrimali8886 3 роки тому +1

    Lassanai akke...matath babek innawa..thaniyama wada tika karanna unama wada karana eka harima wadayak wage danenawa eya ekka..Eth oyage video baladdi ewa wadada kiyala hithenawa akke...thanks...

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      සතුටුයි නංගී මමත් ලේසියෙන් කරනවා නෙමෙයි. ඒ උනාට හිමින් හිමින් කරනවා..සමහර දවස් වලට හරි අමාරුයි එතකොට පොඩි break එකක් ගන්නවා..හැම එකම ඉවර කරන්න යන්නේ නෑ

    • @udeshikasrimali8886
      @udeshikasrimali8886 3 роки тому +1

      Mona Wade thibbath oyage videos nam balanawa..man godak kamathi oyata..man wena ayata nam mehema reply karanneth na..oyage wada piliwelai..ethakota matath wada karanna asa hithenawa..man kalinuth kiyala thiyanawa.math oya wage mahathai...eka hadagannama ba..

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      ලෙඩක් නැතුව ඉන්නවානම් මම නම් ඒ ගැන සතුටුයි. මගේ වැඩ කර ගන්න මගෙ ඇඟේ තරම මට කරදරයක් නෙමෙයි නිසා ලොකුවට මම ඒ ගැන හිතන්නේ නෑ. හැබැයි අඩු කර ගන්න උත්සහ කරනවා 😊

  • @nadeeshapathiraja2780
    @nadeeshapathiraja2780 3 роки тому +1

    Love every single thing in your videos ... u r such a genuine lady..

  • @kanchanamadushani7803
    @kanchanamadushani7803 3 роки тому

    Harima lassanai... mn oyage videos hemadamath balanawa harima asaven. Mn inne adelaide vala.mta dena ganna puluvanda gotukola hadanna oni godak hevana thiyena thanakada?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      ගොඩාක්ම හෙවන නෙමෙයි ටිකක් විතර අව්ව වැටෙන තැනක් තමයි හොඳ. මගේ වවලා තියෙන්නේ වැටට කිට්ටු වෙන්න ඒ දිගේනේ ඉතින් අව්ව වැටෙන්නේ ටිකයි, ඒ ඇති වගේ මොකද කොල සරුවට වැවිලා තියෙනවා

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 роки тому +2

    ඔව් ඔයා කෙට්ටු උනානම් ගොඩ්ක් ලස්සන ඇතිඅක්කා.ආදරෙයි ඔයාලට.😘😘

  • @nawangaalawathurage8154
    @nawangaalawathurage8154 3 роки тому

    Harima piliwelai akka. Balan inna aasai. Theruwansaranai akka hamotama 😘

  • @kokilalakmali9429
    @kokilalakmali9429 3 роки тому +1

    You are an amazing wife and a mom. Love to watch your wonderful videos. Theruwan Saranai!

  • @w.m.t.n.aibman2384
    @w.m.t.n.aibman2384 2 роки тому +1

    අනිවාර්ය ම

  • @sharmilaperera239
    @sharmilaperera239 3 роки тому +1

    Harima ප්‍රශංසනීයයි අක්කි...much love from dubai.

  • @duleekaprasadani4585
    @duleekaprasadani4585 3 роки тому

    Akke chooti babalata Dena kema warga gana video ekak karanna puluwannam godak hodai.oyage wada godak piliwelai.oyage kathawa godak hodai akke.mamanam godakma kemathi oyage wada walata.budusaranai.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      ස්තුතියි නංගී, මගේ වීඩියෝ බලන ගොඩක් අයට චූටි බබාලා නෑ ඉතින් මම ඒ ගැන විතරක්ම වීඩියෝ එකක් කරොත් එයාලට ලොකු වටිනාකමක් නැති වෙනවනේ. ඊලඟ පාර උදේ කෑම ගැන වීඩියෝ එකක් කරන්නම්, ඒකේ බබාගේ කෑමත් පෙන්නන්නම්

  • @sdwkk1
    @sdwkk1 3 роки тому

    Amazing video Madu! Looking forward to see more.. your alfresco looks like a conservatory in English cottages... next time show us how it connects to your home,if thats ok.

  • @sajeewaninilu9283
    @sajeewaninilu9283 3 роки тому

    Harima asawen beluwe nangiyo. Matath inne puthala dennek. Oya nam harima piliwelai. Oyage hema video ekakma mama nowaradawama balanawa. Paressamen inna. Lankawe thathwe nam honda madi may dawas wala.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      ඔව් අක්කි, අම්මලා ලංකාවේ නිසා අපිත් ඉන්නේ බයෙන්. පරිස්සමෙන් ඉන්න අක්කි 🙏

  • @nilminidodangoda8914
    @nilminidodangoda8914 3 роки тому

    Vidio eka lassanai, adarshawath amma kenek oya kapakirime pratipala labenne idiriyedi. Budu saranai hamotama

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      බොහොම ස්තුතියි ඔයාට 😊 ඔයා කියපු දේ හරියටම හරි

  • @dilrukshi9780
    @dilrukshi9780 3 роки тому +1

    Hi Madu , it was a lovely video, do you get any outside help for your house work. Your a such a great lady the way you handle your house and the kids, are really amazing. Hats off to you 🥰

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      No Dilrukshi.. even for my delivery my parents couldn't come to assist due to travel restrictions. So my sister came for one week and after that I looked after the new born and the elder son alone. Never had a helper except my hubby 😊 thank you for the lovely response

  • @sunaliperera4279
    @sunaliperera4279 3 роки тому

    Excellent Madu..wanna see you all

  • @ayeshamadushani8600
    @ayeshamadushani8600 3 роки тому

    Akke chiya seeds bonna aga adu wenawa...parissmn inna budu saranaii

  • @quientasweenitha9714
    @quientasweenitha9714 2 роки тому

    හරිම ආශාවෙන් බලා ඉන්නවා

  • @sasikajayarathne6657
    @sasikajayarathne6657 3 роки тому

    Video eka harima lassani akke.

  • @himalidesilva4842
    @himalidesilva4842 3 роки тому

    Harima lassanai hamadema piliwelata thiyan innawa chooty babath ekka oyage hama vidio ekakma mama balanawa budusaranai oyata

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 роки тому

    Very nice video Madhu. I like your Alfresco. It's really cool. Well done girl... ❤👍

  • @pushpamalesuriya5094
    @pushpamalesuriya5094 3 роки тому +2

    We really appreciate your videos.....
    Keep the good work up!
    😉👍
    Stay safe all of you !!
    🙏 May the triple gem bless you🙏
    Loku nanda and daughters

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      Theruwan saranai loku nanda, yenu and Oshini baba..stay safe you too 😘

  • @guitardoctorsrilanka5826
    @guitardoctorsrilanka5826 3 роки тому

    Adath godak vedagath de dengatha akke. B.s p.e akke

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 роки тому +1

    Very Nice thanks for shearing 👊👊🇺🇸

  • @saumyaliyanage2079
    @saumyaliyanage2079 3 роки тому

    Lassanaii akke.. god bless you..❤️❤️

  • @kasunsusantha4630
    @kasunsusantha4630 3 роки тому

    Lassanai akki hamadama oyagen deyak jivitheta egena gannawa thanks akki budu saranai oyala hamotama

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      ස්තුතියි නංගී ,බුදු සරනයි ඔයාටත් 🙏

  • @kkgchandana3372
    @kkgchandana3372 3 роки тому +3

    Harima sok .matath oya wagema puthala dennek inne .pa inna akki

  • @nisansaladharmasena6174
    @nisansaladharmasena6174 3 роки тому +1

    nice video.you're are good example for our life.what is the shop did you buy these books?online?i also try to buy.but, i didn't get yet.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +2

      I bought them from a shop called Kmart. I saw Kasun (Travel with wife youtube channel )mentioned a name of a shop in his video about baby toys.

    • @nisansaladharmasena6174
      @nisansaladharmasena6174 3 роки тому

      @@madushomeandgarden6478 thank you miss.

  • @nilanginadeesha1829
    @nilanginadeesha1829 3 роки тому +1

    Asewen baluwa...akka fitness with pali group (FB) join wenna. Samahara vita danawath athi . Godak saralawa diet plan thiyanawa. Oyata godak useful wei e group 1.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      අනේ මම ඒකේ ඉන්නවා නංගී 🤭🤭🤭 කට ටිකක් පාලනය මදි. ඒකේ කියන කෑම කන්න husband එච්චර කැමති නෑ, ඉතින් මට කම්මැලියි දෙන්නට වෙන වෙනම චුට්ට චුට්ට හදන්න..ඉතින් වැඩේ කල් යනවා නංගී. 😂
      ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට 🙏

  • @sitharafernando4533
    @sitharafernando4533 3 роки тому +1

    Math mati hatti dekak thiyan inawa wisi karanne nathuwa lasanata pala danna plz oyage idea eka share karanna. Pita rata inna ayata mati hatti harima watinawa ne. I yanna pihanna bari wunath alankaranayata hari watinawa ne ? 😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      ඔව් මටත් ඒකමයි විසි කරන්න ලෝබ හිතුනේ..ඒ මදිවට ඩොලර් 20 දීලා ගත්තේ 🤭
      අනිවාර්යයෙන්ම ඉදිරියේදි අරගෙන එන්නම් ඒ වීඩියෝ එක

  • @sachininisansala7232
    @sachininisansala7232 3 роки тому

    වාසනාවන්ත බිරිඳක් marry karapu hasband ita wada wasanawantai👍👍👍👍👍

  • @sathsaranihirunika4400
    @sathsaranihirunika4400 3 роки тому

    Home tour එකක් කරන්නකෝ ❤️

  • @happywithananya2122
    @happywithananya2122 3 роки тому +1

    lassanai video eka

  • @malshaaruni1550
    @malshaaruni1550 3 роки тому

    Chuti putha dawasata kochchara welawak nidagannawada. Mage chuti puthanam nidagannawa adui. Chuti puthata masa kiyada

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      එයාට දැන් මාස 10යි. දැන් දන් නිදියනවා අඩුයි පැය 3-4 තමයි දැවල් නින්දවල් දෙකෙන්ම ලැබෙන්නේ

  • @roshanikapugedara8631
    @roshanikapugedara8631 3 роки тому +1

    Great as always akki😍😍🥰🥰🥰

  • @shamakmohomad5237
    @shamakmohomad5237 3 роки тому

    super akki. thank u

  • @Rudosl
    @Rudosl 3 роки тому

    මාත් දැන් ඉන්නෙ පානදුර dear, ඉතිං ඔයා ළගම ඉන්නවා වගේ දැනෙනවා

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 3 роки тому +1

    Akka harema lassanae.ma wage wadasathan karana.mal basket aka hadana vedeya danna.athana harema lassanae.budusaranae hamothama.adaree.Akka.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      බොහොම ස්තුතියි නංගී ඔයාගේ දිරිගැන්වීමට , ඉක්මනටම වීඩියෝ එක අරගෙන එන්නම්

  • @sriyanisiriwardana2018
    @sriyanisiriwardana2018 3 роки тому

    Lovely video madu😍

  • @sandy-lw3ye
    @sandy-lw3ye 3 роки тому +1

    අක්කේ ඔයා හරිම අව්‍යාජ පාටයි.
    ඔයාගෙ videos බලන්න ආස හිතෙන්නේ ඒ නිසා .ගොඩක් motivate වෙනවා ඔයාගෙ videos බැලුවාම Clean ව ඉන්න
    ආදරෙයි ♡♡♡♡

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 роки тому

    Budusaranai oyalata 🙏🏼🙏🏻. hemadamath sthutin enna..💞💞💞

  • @pickme2470
    @pickme2470 3 роки тому

    Lassani akkiyo budusarani 😍😍😍😍

  • @asankaiddamalgoda4571
    @asankaiddamalgoda4571 3 роки тому +1

    Hamadama sathutin inna akka God bless to your sweet little family 👨‍👩‍👦‍👦💐💐💐💐💐💐💐 akka ge godaak lassanata piliwelata thiyagena innawa🥰🥰🥰🥰

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому

      හැමවෙලේම එහෙමම නෑ නංගී පොඩි දඟයෝ දෙන්න එක්ක හරි අමාරුයි ඒ උනාට පුරුදු උනාට පස්සේ ඉක්මනට අස් කරන්න දැන් පුලුවන් 😊

  • @madhubashinisenevirathne766
    @madhubashinisenevirathne766 2 роки тому

    Meti hattiya hadapu heti daannakoo.

  • @chandi7450
    @chandi7450 3 роки тому

    Harima...shock akkiyooo..

  • @preshadgalappatthi2914
    @preshadgalappatthi2914 3 роки тому +1

    Video eka godak lassanay 😍🥰

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 роки тому

    Akke oya nm bola gediyak wage🧡🧡🧡🧡

  • @lasanthaudayangani2716
    @lasanthaudayangani2716 3 роки тому +1

    ලස්සනයි

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 роки тому

    Amazing video. Thanks

  • @hemaliranasinhe9039
    @hemaliranasinhe9039 3 роки тому

    Harima lassanayi.

  • @hiruniwijewardan4642
    @hiruniwijewardan4642 3 роки тому

    Lassanai akke video eke babala dennath shoii,bs

  • @celnlcomno1danakoshefaamr648
    @celnlcomno1danakoshefaamr648 3 роки тому

    godak piliweli dakama hasani satutin inna bs🙏🏼🌹😘😍

  • @Binuli22
    @Binuli22 3 роки тому

    Budu saranai oyata ..

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 3 роки тому

    මධු....දරුවො ඉන්න හැම අම්මී කෙනෙක්ම ලස්සනට ඉදලා ටිකක් කැත වෙනවා...ඒක හිතන්න එපා...

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 роки тому +1

      එයාලාට මාව ගොඩක්ම ඕනේ මේ කාලේනේ. ඉතින් මාව සම්පුර්ණයෙන් ම එයාලට දීලා චුට්ටක් එයාලා ලොකු උනාම ආයේත් මම ගැන හිතන්න ගන්නවා 😊

  • @udariperera7433
    @udariperera7433 3 роки тому

    Green house eka hadagaththe kohomada

  • @himawijesiri2325
    @himawijesiri2325 3 роки тому

    Ammo loku malli baba nam dagai wage neda miss. Chooty baba shoi... Paressamin inna miss. 💕

  • @sandunikahansani7200
    @sandunikahansani7200 3 роки тому

    Harima lassani

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 3 роки тому

    Harima lassani akke