කඨින පිංකම් හත්දවසෙ දාන දෙන එක බුද්ධ දර්ශනය නෙවෙයි - Ogha Tharanaya - Hasalaka Seelawimala Thero

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 298

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Рік тому +19

    තම බුද්ධිය උපරිමව මෙහෙයවමින් බුදු දහම සරලව කියාදෙන ඔබවහන්සේට නමස්කාර වේවා ..!!🙏🙏🙏

  • @achaladezoysa1361
    @achaladezoysa1361 Рік тому +61

    තමාගේ මතය නොව,පිරිසිදු බුදු දහම එලෙසින්ම කියාදෙන උතුම් ස්වාමීන් වහන්සේ නමක්.නිවන් අවබෝධය බොහෝ දුරනොවේවා .🙏🙏🙏

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 Рік тому +56

    ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා !!! 🌼🌼🌼🙏🙏🙏

  • @hansikamanorathna6184
    @hansikamanorathna6184 Рік тому +44

    ඔබවහන්සේ තමා මේ යුගයේ බෞද්ධයාගේ සැබෑ කළණ මිත්‍රයන්වහන්සේ 🙏🙏🙏

  • @samanthawijethunge505
    @samanthawijethunge505 Рік тому +18

    සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පිරුණු ඔබ වහන්සෙ අපට කල්‍යාණ මිත්‍ර උතුමෙක්.
    වචනෙන් වත් අනුන්ට විවේචන නැති ඍජු ගති ඇති ඔබ වහන්සෙ ට අපගේ නමස්කාරය වේවා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිවන ම වේවා!!!

  • @JanakiNawaratne-k6k
    @JanakiNawaratne-k6k Рік тому +25

    ඔබවහන්සේගේ මේ දෙසුම් අහන්න..අහන්න..මනස විවර වෙනව.ඔබවහන්සේට නිවනට දොරටුව විවර වේවා!

    • @NeeshaFerdy
      @NeeshaFerdy Рік тому

      ඇත්තටම එය එසේමයි! 🙏🙏🙏

  • @sunilpremarathne1386
    @sunilpremarathne1386 Рік тому +23

    වර්ථමානකාලයේ බුදධ දේශනාව ඒඅයුරින්ම පහදා දෙන ඔබ වහන්සේගේ දේශනා ඉතාමත් වටිනවා.අපගේ මනස පිරිසිදු බුදු දහමෙන් ඔප මටිටමි වෙනවා. මිත්‍යව දුරැවෙනවා. ඒපුන්‍ය කර්මය ඔබ වහන්සේ හැදු වැඩු දෙමාපියන්ටද, අත්වෙිවා .මෙිභවයේදිම උතුමි ධර්ම අවබෝදය ලැබෙවා. තෙරැවන් සරණ වෙිවා.

    • @gayathrisooriyaarachchi7409
      @gayathrisooriyaarachchi7409 Рік тому

      සැබෑ බුද්ධ දර්ශනය ලොවට දේශනා කරණ උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +131

    පින්වත් ඔබවහන්සෙ කවදාවත් බුදු අණ වෙනස් නොකරපු ස්වාමීන්වහන්සේ නමක් ,කවදාවත් බුදු දේසනා විකුර්ති නොකරපු ස්වාමීන්වහන්සේ නමක් ඔබවහන්සෙට මේ භවයෙම මේ සසරින් එතර උනෑකි ,එසේම වේවා 🙏

    • @premikaroshini
      @premikaroshini Рік тому +2

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @supuljayasinghe2510
      @supuljayasinghe2510 Рік тому +4

      🙏🙏🙏

    • @chandranidesilva9488
      @chandranidesilva9488 Рік тому +3

      Seelawanthan gunawanthan budha puththan namamahan🙏

    • @jeansandhyaawn3162
      @jeansandhyaawn3162 Рік тому +1

      🙏🙏🙏

    • @achalasumuduni2625
      @achalasumuduni2625 Рік тому +4

      සාදු.සාදු.සාදු.පින්වත්ස්වාමින්වාන්සේටමාගේනමස්කාරයමවෙිවා.තෙරැවන්සරණයි...

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 10 місяців тому

    සාදු සාදු සාදු පාද නමස්කාර වේවා හිමියනි.. ඔබ වහන්සේට.. 🙏🙏🙏🌹🌼🌺🌼🌻🌹

  • @hasankakumara-jr6si
    @hasankakumara-jr6si Рік тому +26

    මට හමූඋන දක්ශතම වගේම දර්මය නියම ලෙසම දේශනා කරන ස්වාමින්වහන්සේ නමක්..නිවන් මග අවබෝධ වෙන්න ඔනී ඉක්මනට..🙏🙏🙏🙏

    • @iukguy1
      @iukguy1 Рік тому

      Aniwaryen.. mata labunu watinama gift eka me hamudueuwo soyaganeema me youtube eken.

    • @nilminisamarakoon2569
      @nilminisamarakoon2569 Рік тому

      උන් වහන්සේට නිවන අවබෝධ වෙලා අරති... නැත්නම් මෙහෙම දේසනා කරන්න බැහැනෙ නේද...මට එහෙමයි හිතෙන්නෙ...

    • @iukguy1
      @iukguy1 Рік тому

      @@nilminisamarakoon2569 matath okama hithuna.. mama dakapu wenasma hamuduru namak me.

    • @hasankakumara-jr6si
      @hasankakumara-jr6si 10 місяців тому

      @@nilminisamarakoon2569 oya hari

  • @pushpakumari2194
    @pushpakumari2194 Рік тому +8

    මට අද දහවල් විවේකයෙන් ඉද්දී සිතුන අනේ ඇත්තට මේ අවිද්‍යාව තුලමනේ අපි හැමදාම ඉන්නේ කියලා මේ උතුම් ධර්ම සාකච්ඡා පවා අපි හැමෝටම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු වේවා

  • @pushpakumari2194
    @pushpakumari2194 Рік тому +7

    මේ එක වචනය මට කවදාවත් අමතක නොවේවා තමන්ගේම ආස්වාදය තමයි අපි හොයන්නෙ හෙව්වෙ ඔබ වහන්සේට අප්‍රමාණ පිං

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 Рік тому +35

    අපේ පින්වත් හාමුදුරුවනේ , යථාර්ථවාදී ජීවිතයට හා අවබෝධයෙන් තමා තුලටඑබී බැලීමට ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්.
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 9 місяців тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @DamithharshanaMGdamithharshana
    @DamithharshanaMGdamithharshana 26 днів тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම 🙏

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 6 місяців тому

    සාදු !සාදු ! සාදු !!!! තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!!

  • @manelpremarathna1286
    @manelpremarathna1286 Рік тому +17

    තව තවත් ධර්ම දේශනාවන් සිදු කිරීම සඳහා ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 Рік тому +1

    සාදු සාදු සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ..
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා ..
    තෙරුවන් සරණයි .. ⛰️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Рік тому +6

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏽💐🙏🏻💐🙏🏻💐🥀

  • @chandanik88
    @chandanik88 Рік тому +5

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @shineisle2263
    @shineisle2263 Рік тому +3

    නිර්මල බුදු දහම අඥානයින්ට පෙන්වා දීම ඔබ වහන්සේලාගේ යුතුකමක්.🙏

  • @chitradayangani304
    @chitradayangani304 Рік тому +24

    ව්‍යවහාරික ලෝකයේ ගැටලු වලට පරමාර්ථ සත්‍ය පදනම් කරගෙන දුන් ධර්මානුකූල පිලිතුරක් අතිවිශිෂ්ට යි 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මේ භවය තුලදිම චතුරාර්යසත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @UdayangaHewasinghe-yd9mc
    @UdayangaHewasinghe-yd9mc Рік тому +9

    සාදු..සාදු..සාදු....ගොඩක් පින් ස්වාමින් වහන්ස...බලාපොරොත්තුවන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා...

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 Рік тому +6

    සාදු සාදු සාදූ...ඔබ වහනසේටත් මෙහෙයවූ සැමටත් තිරං ජයතු....

  • @mahilafernando6640
    @mahilafernando6640 Рік тому

    ඔබ වහන්සේ පමණයි. අටපිරිකර පූජාව කඨින චීවර පූජාව නිවැරදි ලෙස කරන ආකාරය පෙන්වා දුන් එකම බුද්ධ පූත්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා 🙏 🙏 🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 6 місяців тому

    අපි න නොදන්න බොහෝ කාරණා අවබෝධ කරගැනීමට හැකි වුනා සමහර අවස්ථාවලදී අප අන්ධ වගෙයි ධර්ම මාර්ගයේ පවා ඔබ වහන්සේ සත්‍යය හෙලිදරව් කරනවා ගෞරවණීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ජනිත වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @farhanaqadir1733
    @farhanaqadir1733 5 місяців тому

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා බුදු සරණයි

  • @sljayasinghe4637
    @sljayasinghe4637 10 місяців тому

    ඔබවහන්සේ නම් බුදුන් වහන්සේ පහළ වූ කලක් ලෙසින් දැනෙනවා නමස්කාර වේවා සාධු සාධු සාධු ස්වාමින් වහන්ස නිරෝගී සුවය ලබා තවතවත් වැඩි වශයෙන් දහම් දෙසුම් ඇසීමට ලැබේ වා

  • @vijithaatugoda5212
    @vijithaatugoda5212 Рік тому +9

    වාණිජමය කඨින පිංකම් දැන් තියෙනවා හාමුදුරුවනේ සිත කලකිරෙනවා සැබැ ත්ත්වය දකින්නට ලැබේවා 🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Рік тому +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 Рік тому +5

    අවිද්‍යව නැමති අන්ධකාරයෙන් වැසීගිය තන්හාව නැමති මඩ ගොහොරුවෙහි එරී සිටින අසරණ සත්වයන්ට ධර්මාවබෝධය ලබාදීමට ශක්තිය ධෛර්යය නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සුවය ලැබේවා,,,සාදු,,සාදු,,සාදු,,,

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 Рік тому +6

    පින්වත් ස්වාමීන්වහන්සේ මේ උතුම් මව්බිමට පහල වූ උතුම් රත්නයක්.🙏🙏🙏🙏💐

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 Рік тому +2

    ඉතා වටිනා සාකච්ඡා වක්.මෙි කාලයේ අවශ්‍යම කතිකාවක් මෙවන්.කතිාවතක් කරන ලක්හඩ නාලිකාවෙි නිවෙිදිකාතුමියටත් අපේ ස්වාමීන් වහන්සේ ටත් බොහෝම පින්.

  • @jcghewage5480
    @jcghewage5480 Рік тому

    ඔබ වහන්සේට මේ භවයෙදීම නිවන් අවබෝධ වේවා.සාදුසාද

  • @kumaridenawaka6071
    @kumaridenawaka6071 11 місяців тому

    සැබෑ කල්‍යණ මිත්‍රයානන් වහන්සේ නමකි....ඔබ වහන්සේට නමස්කාර වේවා ...🙏🙏🙏🙏

  • @dulkumarasingha8544
    @dulkumarasingha8544 Рік тому +2

    උතුම් ස්වාමීන් වහන්සේ නමක්..
    තෙරුවන් සරණ යි!!!❤

  • @KeerthiAbe
    @KeerthiAbe Рік тому +7

    ඔබවහන්සේටම තමයි ඒක නිවැරදි කරන්න පුළුවන්. ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්. 🙏🪷🙏🪷🙏🪷🙏🪷

    • @කවීෂ
      @කවීෂ 10 місяців тому

      මීවලපලාන සියා පස්සෙ යන එක නතර කරලා වගෙ.ලොකු දෙයක්.😂

  • @dpadwickrama569
    @dpadwickrama569 11 місяців тому

    ඔබ වහන්සේට සත්‍යාවබෝදය ලැබේවා !!!සාදු !!සාදු !!සාදු !!🌺🌺🌺

  • @kanthikariyawasam3884
    @kanthikariyawasam3884 Рік тому +5

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නමක් දීර්ඝායුෂ ලැබේවා නිවන් දොරටු විවර වේවා

  • @ravinduanjana6107
    @ravinduanjana6107 Рік тому +33

    මගේ මිතුරන්ට ද මට වෛර කරන සියළු දෙනාට ද මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා...මේ උතුම් ධර්මය ඔවුන්ටත් අවබෝධ වේවා...!!! ඒ හැම දෙනාටත් මටත් නිර්වාණාවබෝධය ඉක්මන් වේවා...!!!

  • @rohithaweerasuriya8389
    @rohithaweerasuriya8389 Рік тому +1

    මිනිසුන්ගේ සිත් වලින් ආගම පිරිහෙමින් තිබෙන කාලයක මෙවන් දේශනාවක් අසන්න්නට ලැබීමම වාසනාව්ක්. දීර්ඝායුෂ වේවා!!!

  • @මැණික්මැණික්

    👏👏👏👏👏 නමෝ බුද්දාය 🙏🌹🌹👏👏👏👏 බුදු ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏👏👏👏 ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🙏🙏👏👏

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 Рік тому +2

    සැබෑ බුදුදහම හරිම සුන්දරයි ,ගැබුරුයි සියලු සත්වයෝ
    ධර්මය අවබෝධ කරගනිත්වා.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +10

    සාදූ ...සාදූ ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට ත්,වැඩසටහන කල සියළු දෙනාට ම ත්..👍👌🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 Рік тому +1

    මෙම වැඩ සටහන් සංවිධානය කරන නිවේදක තුමියටත් බොහොම පින්

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Рік тому +5

    අපෙ පිනට පහල ඌ ඔබවහන්සෙ උතුම් නිවනම අවබෝධ වේවා

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 2 місяці тому

    බොහොම වටිනවා.... තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි 🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Рік тому +8

    ❤ පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤සත්‍ය ස්වාමීනී ඇතූලාන්තය ගැන කිසිම හැඟීමක් නොමැතිව කෙලෙස් වැඩිවෙන ආකාරයට පුහුආටොපය සහිත ක්‍රියාදාමයන් සමහර පිංකම් තුලද දැකීමට ලැබීම අතිශයින් කණගාටුදායකය ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා❤ නීරෝගී වෙවා❤ සුවපත් වේවා❤🎉

  • @sarojinisenanayakasedigall3003

    දර්ම දර විනය දර සික්ෂන කාමී පින්වත් සුවාමිඑන් වහන්සේට තුනුරුවන් සරණයි .සාදූ සාදූ .

  • @k.pathirana.8868
    @k.pathirana.8868 11 місяців тому

    ගෞරවණීය, පූජනීය, ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. බොහෝ පින් සිද්ධ වේවා.

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 Рік тому +10

    බොහොම වටිනා පැහැදිලි කිරීමක්,,,ඔබ වහන්සේට නිර්වානයම අවබෝධ වේවා! 🙏🙏

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 Рік тому +2

    ඔබවහන්සේගේධර්ම දේශනාව ඉතාමත් කාලෝචිතයි වර්තමාන සඟ පරපුර අතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙ අවභාවිතය වෙනස් කිරීම පිලිබදව ඔබ වහන්සේගේ ධර්මාවබෝධ කැපවීම පිලිබඳව මාගේ ප්‍රණාමය සැණකෙළියක් බවට පරිවර්තනය කර ඇති. කඨින චීවර පූජාව ඒවාගෙම පාන්සකූලය බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයට කරන මහා නිගාවක් බවයි මම දකින්නෙ එහි යහපත් අයහපත් බව ගිහියන්ට සේම මුලාවී සිටින්නා වූ පැවිදන්ට අවබෝධ දීම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් තුලින්ම අවබෝධ කරදීම කාලෝචිත වන්නෙය... ඔබ වහන්සෙ නිදුක්වෙත්වා නිරෝගීවත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වර්ධනය වෙත්වා පරම නිබ්බාන සුවයෙන් නිවී සැනසෙතිවා

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 5 місяців тому

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin, Pinwath swameen wahansege palwni darma desana ye idanma (4) hama ekama prayojanawath una. Pinwath swameen wahanseta Niwan sampathma wewa! Godaak pin! Namo Buddhaya!, Theruwan saranai!

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 Рік тому

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා . උතුම් වු නිවන් අවබෝධය ලැබේවා !

  • @AppleSriLanka
    @AppleSriLanka Рік тому +13

    20:28 පරාර්තකාමී කියල ඇත්තටම තියෙන්නෙ අපේම හිතේ ආශ්වාදයයි. ❤
    22:41 තමන්ගේම සිත, සිතටම ආශ්වාද කරනව, ඕක හරියට අවබෝධ කලාම සෝවාන් වෙනව ❤

    • @AnuranandanaPerera
      @AnuranandanaPerera Рік тому

      sothapaththi anga purna vana aurin thama sitha dakinna nam suthrayata naya vinayata galapa balanna.

  • @sugandisugandi1719
    @sugandisugandi1719 Рік тому +6

    සාධු සාධු සාධු 🙏🙏🙏💐💐💐බොහෝම පිං ඔබ වහන්සේට 🙏🙏🙏

    • @mahilafernando6640
      @mahilafernando6640 Рік тому

      ඉතාම වටිනා ශ්‍රාවකයා අවබෝධ කරා යොමු කරන ධර්ම සාකච්ජාව ඔබ වහන්සේට ආශිර්වාද කරනවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @wimalijayasooriya8868
    @wimalijayasooriya8868 Рік тому +1

    උතුම් වන්දනීය පූජනීය ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @gaminipathiranage5128
    @gaminipathiranage5128 Рік тому +7

    අද යථාර්ථය පැහැදිලි කිරීම ඉතා වැදගත් 🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 4 місяці тому

    සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස

  • @wijayamiscellanious
    @wijayamiscellanious Рік тому

    උතුම්වූ ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා එසේම මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!මුලින්ම තමන් ගැන සිතීම ආත්මාර්තකාමි වීමක් නොවේ . ඉතිහාසය තුළ සදහන් ආකාරය ට ලංකාවේ සිටියායැයි සදහන් වන අවසන් මහ රහතන් වහන්සේ වන්නේ මලියදේව මහා රහතන් වහන්සේ ය .මෙවැනිම වූ කඨින පින්කම් කෙරෙන්නාවු කාලයක උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කලාවු දුප්පත් කාන්තාව වෙනුවෙන් ඒ මලියදේව මහා රහතන් වහන්සේ පිලිවෙත් පුරා මගඵල ලැබුවායැයි මා අසා තිබේ.නමුත් වර්තමාන කාලය තුළ භික්ෂූන් වහන්සේලා ගිහියන් දුකින් මුදවාලන්නට එසේ පිලිවෙත් පුරන්නේද ? එසේ පිලිවෙත් පිරීම ආත්මාර්ථය නොවේ .

  • @gayathrisooriyaarachchi7409
    @gayathrisooriyaarachchi7409 Рік тому +1

    සාදු..🙏සාදු..🙏සාදු....අසන සියල්ලන්ට ධර්මාවබෝධය වේවා🙏🙏

  • @mallikasiriwardena7914
    @mallikasiriwardena7914 Рік тому +3

    සාදු සාදු සාදු !!!ඔබ වහන්සේ නිවනින් සැනසේවා!!!තෙරුවන් සරණයි!!!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +4

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

    • @nisalaarana7033
      @nisalaarana7033 Рік тому +1

      මේ අස්සෙනුත් තමුන්ගෙ වැඩේ කරගන්න බලන දෙයියෙක්😂

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Рік тому +2

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @MalkanthiJayawardana-p2u
    @MalkanthiJayawardana-p2u Рік тому

    ඔබ වහන්සේ දේශනා කරන ශිු සද්ධර්මය මෙි රටෙි හැම අස්සක් මුල්ලක් නැරම ඇහෙන්න ලැබෙිවා මෙි රට ධර්ම ද්පයක්මවෙිවා. ංඔබ වහන්සේට දිර්ඝායුෂ චිරඡිවනයම ලැබෙිවා.

  • @OvitigalageYamunaWasanth-si7yh

    මේ භවයේ ම නිවන් අවබෝධ කරගන්නට ලැබේවා

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 Рік тому +2

    ඔබ වහන්සේ නිවැරදිම බුද්ධ දේශනාව දේශනා කරන හෙයින් මේ ආත්මයේම නිවන් දකිත්වා .

    • @smartnet4222
      @smartnet4222 Рік тому

      තෙරුවන්සරණයිපින්වත්ස්වාමීන්වහන්ස..

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 Рік тому +2

    සාදු,,සාදු ,,සාදු,,නමෝ බුද්ධාය නිවනින් ම සැනසීම ලැබේවා,,,

  • @padmamunasinghe1790
    @padmamunasinghe1790 Рік тому

    ඔබ වහන්සේ දේශනා ඉතා අගෙයි. ඉතා ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට උපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා අපේ swameen wahansa

  • @MKWijeratne-tu3vm
    @MKWijeratne-tu3vm Рік тому

    මේ අත්භවයේදීම නිරෝධය දකින්න වීර්ය වැඩීම පමණයි ඔබ කලයුත්තේ.

  • @paragahawatthagepriyangika6820

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🙏

  • @leelakonara4882
    @leelakonara4882 Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏
    පින්වත් suwamin වහන්සේට මගේ නමස්කාර වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangidassanayake9764
    @surangidassanayake9764 Рік тому

    🙏🙏🙏🙏🙏 Namaskaraveva gauraneeya Swaminwahansa 🙏 valuable discussion

  • @NeeshaFerdy
    @NeeshaFerdy Рік тому +1

    අති විශිෂ්ට දේශකයානන් වහන්සේ නමට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @nuwans3073
    @nuwans3073 Рік тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි සිත ගැන ගොඩක් දේවල් අවබෝධ උනා දස්සනා පහා තබිබං

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f Рік тому +2

    ඔබවහන්සේගේ පැහැදිලි කිරිම අතිවිශිෂ්ඨයි අවබෝධයඉතා පුළුල් ශෙුුෂ්ඨයි අපට හොදට ධාරනයක් ඇතිවෙනව ඔබවහන්සේට නිවන්සුව පුුාර්ථනය කරමි.තෙරැවන් සරණයි.❤❤❤❤

  • @ALIENAGENT
    @ALIENAGENT Рік тому +2

    මේ සත්‍යයෙන්ම බෞද්ධ භික්ෂුවක්. උජු පඨිපන්නෝ ඤාය පඨිපන්නෝ සාමීචී පඨිපන්නෝ ශාවක සංඝෝ. පුඤ්ඤක්කෙත්තං අනුත්තරං යනු සත්‍ය බව මුන් වහන්සේ මැනවින් ඔප්පු කරනවා. තෙරුවන් සරණයි.

  • @lalithadisanayake9234
    @lalithadisanayake9234 Рік тому

    ඉක්මනින් නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේට

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 Рік тому

    ඉතා හරවත් සාකච්ඡා වක් .නොකඩවා දිගටම සවන් දි ගෙන යන්න.ඔබවහන්සේට නමස්කාර වෙිවා

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 Рік тому

    Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaatveva nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva pinvath swaminvahansa 🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻dharmadanaya sidukarnnau siyaluma pinvatunta me pin balen sansara sagaryen eteravanna ta lebeva nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva🙏🙏🏻🙏🏼🌷🌷🌷🌻🌻🌻

  • @enokapl
    @enokapl Рік тому +3

    පින්වත්🎉ස්වාමින්🎉වහන්සේට🎉දීර්ඝායුෂ 🎉වේවා.ඉතා🎉වටිනා🎉කරුනු. දැනුවත්.කරන.වැඩසටහනක්🎉තේරුවන්සරනයි🎉🎉🎉🎉🎉🎉🎉

  • @anomakumari8042
    @anomakumari8042 Рік тому

    Sadu sadu swamin wahanseta deergausha lebewa.

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Рік тому +12

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Рік тому +8

    ලෝකයේ ඇති හොඳම දහම තිබිලත් අපි තවමත් හිගන්නො 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

    • @NeeshaFerdy
      @NeeshaFerdy Рік тому

      දවසේ කියමන 👌… දස දහසක් සක්වල තුල ඇති අසම සම ධර්මය ... මේ පින්බිමේ පිවිතුරව ආරක්ෂා කර ගන්න වෙර දරමු ... අපි ඒ අතින් පොහොසත් වෙමු! 🙏

    • @vishwanan4254
      @vishwanan4254 11 місяців тому

      ඔබට තාම දර්මය තෙරිලා නහ

    • @NeeshaFerdy
      @NeeshaFerdy 11 місяців тому

      @@vishwanan4254 ඔබත් හරි ... හොදම දහම තියෙන්නේ නිවන පෙන්වන්න ... හිගන්නාට පවා ... හොදම දහමින් ආර්ථික දියුණුව හොයන එක නෙමෙයි වැදගත් කියලා මට නම් හිතෙන්නේ .. 4🙏

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 2 місяці тому

    සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹..

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 11 місяців тому

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Рік тому +3

    බාහිර සිදුවන දේවල් සිද්ධ වූනාවෙ.අපි නිවනම සදහා අප්‍රමාදී වෙමු

  • @jeewaka59
    @jeewaka59 Рік тому +6

    භද්‍රවර්ගීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම සෝවාන් සකදාගාමී අනාගාමී උතුමන් වහන්සේලා...ඒ ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වීම සඳහා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ආවේ ඒ අවුරුදු 20 කට පසු එන ගමනක්. නමුත් ඒ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දැක ගැනීමට වන්දනා කිරීමට නොහැකි උනා. වස් සමාදන් වීමේ දිනය පැමිණීම නිසා.
    ඉන්දියාව නේපාලය බුරුමය රටවලට අදටත් වස්සාන මාස 3 න අඛණ්ඩව වර්ෂා පතනයක් තියෙන්නේ. අදටත් එලෙසමයි එදත් එලෙසමයි....
    වස් අවසන් වෙලා ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩියේ මඩ ගොහොරු සහිත පාරවල් වලින් . බුදුරජාණන් වහන්සේ ඒ වැඩිය ස්වාමීන් වහන්සේලාගෙන් කොහොමද මහණෙනි සමගින් වැඩිහිටියද ,පහසුවෙන් යැපුනද කියා..
    ඒ වේලාවේ තමයි ඒ එන ගමනේ ආපු කරදර බාධක විස්තර කලේ. එවිට මහණෙනි මේ ආපු ගමන සංසාරයේ ගෙන ආ දුක්කම්කටොලු සමග බැලු විට බෝහොම පුංචි දෙයක්!...
    කියා ධර්මය දේශනා කලා. ඒ ධර්මය අසා ඒ ආසනයේදීම සිව්පිළිසිඹියා සහිතව මහා රහත් බවට පත්වුනා. ඒ රහතන් වහන්සේලා 30 නමම බුදුරජාණන් වහන්සේ වන්දනා කර අහසින් ම වැඩියා....
    ඊට පසු ඒ ස්වාමීන් වහන්සේලා ට සිදුවූ දුක් කරදර අමතර චීවරයක් තිබුනානම් එසේ නොවේවි......නැවත පෙර බුදුසසුන් වල කල ආකාරය බලා කරපු ආකාරයටම තමයි කඨින චීවරය අනුදැන වදාළේ. ඉන් භික්ෂූන් වහන්සේලාට මාස පහක්ම ශික්ෂාපද පහක් ලිහිල් වෙනවා....තුන් සිවුරෙන් වෙන්ව වාසය කලහැකිවන බව දැක . මේ වගේ පහසුකම් ගණනාවක් භික්ෂූන්ට ලැබෙන බැවින් කඨින චීවරය අනුදැන වදාළේ.
    ආනිසංස ලබාගැනීමට නම් කඨින චීවරය පූජා කලයුත්තේ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා දන්නේවත් නැතුවයි පූජා කලයුත්තේ. අහසින් වැටුණා වගේ තමයි කඨින චීවරය පූජා කලයුත්තේ.
    නියම ආනිසංස ලබාගැනීමට කඨින චීවරය පූජා කිරීමට කරුණු ගණනාවක් සම්පූර්ණ විය යුතුයි. අද පූජා කරන කඨින චීවර පූජාවන් මේ අංග බහුතරයක් සම්පූර්ණ නොවී කරන ඒවා....ඒ නිසා නියම ආනිසංස ලබාගැනීමට දායක පාර්ශවය දන්නෙත් නෑ. ධර්මයට විනයට අනුකූලව කටයුතු කරන ආරණ්‍යයික ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන පින්වතුන් පමණක් මේ පින්කම සම්පූර්ණ කරගන්නවා...ඒ බොහෝම අතලොස්සක් දෙනා පමණි...

  • @deepaniwijesooriya4133
    @deepaniwijesooriya4133 Рік тому

    ඉතාමත් අගය කරනවා ඔබ සියලු දෙනා කරන්නා වු මෙ ධර්ම දානය

  • @Nature_Lover-do7vf
    @Nature_Lover-do7vf Рік тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @ramaniperera1822
    @ramaniperera1822 Рік тому +3

    Excellent, theruwan sarani obawahanseta 🙏🏽🙏🏽🙏🏽

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf Рік тому +1

    Gawrawaneeya swaminwahanseta namaskara wewa theruwansaranai

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119 Рік тому

    This is very valuable discussion for the people who are living without any understanding about our life.Wish Many people listen this and have a wonderful life. We should know The reality of the life .

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 Рік тому +1

    ධර්මය මන් තේරුම් ගෙන තිබුණේ රූපය වෙනස් වෙනව නේද කියල දකින මට්ටමටයි. ඉන් නොනැවතී එසේ සිතූ සිතද අනිච්චයි කියල සිතිය යුතු බව මට අවබෝධ කර දුන්නෙ මේ වැඩසටහනෙන් . 👈 ඔබවහන්සේටද, ඔබතුමියටද බුද්ධ වචනය අවබෝධ වේවා ....❤

  • @kamaniayagama5443
    @kamaniayagama5443 Рік тому

    Sadu sadu sadu theruwan saranai ape pinwath suwamin wahansa

  • @viragihemapala1681
    @viragihemapala1681 Рік тому

    Sadu sadu sadu. Theruwan sarani obawahanseta

  • @lilacoo7700
    @lilacoo7700 Рік тому +1

    Meka ithama vatina gamburu dharma deshanawak! Nivan suva samatama athwewa!

  • @anurarathnayake3461
    @anurarathnayake3461 Рік тому

    ඔබ වහන්සේට නමස්කාර වේවා .

  • @renukasamaraweera3153
    @renukasamaraweera3153 Рік тому

    බොහොම පින්