වර්ෂ අවසාන අති උත්කර්ශවත් Copy Chat Live | 2024-12-29

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 239

  • @PawaniSewmin1129
    @PawaniSewmin1129 2 дні тому +39

    සාර°ග අයියේ ඔයා අපි ආදරේ කරන නලුවෙක්... ❤❤ හැබැයි ඒ ආදරේ නැති වෙනවා.. හිරු ස්ටාර් නිසා.. තනිකර බොරු ජනතාපරමාදිපත්‍යක් කියලා . .රුක්ශාන් අයියා පව් ..... තනිකර බොරු මුන් කරන්නේ ....

  • @AVAbhii
    @AVAbhii 2 дні тому +73

    තායිලන්තෙ තියෙන්නෙ රත්මලානෙ කියල අදනෙ දැන ගත්තෙ😂

    • @w.s6532
      @w.s6532 2 дні тому +2

      😅😅😅😅

    • @nirmasandamali2829
      @nirmasandamali2829 2 дні тому +2

      😅😅😅😅

    • @KaviIroshan
      @KaviIroshan День тому +2

      hamathissema kiyewwa nee 29 wenida තායිලන්තයේ නැවක කිය කිය..e nisama ynna bari welada koheda 😂

    • @rashminimasha9601
      @rashminimasha9601 День тому

      😂😂😂😂😂😂

  • @Vishmi122
    @Vishmi122 2 дні тому +21

    හිරු😂😂😂 හිරු ස්ටාර් එකේ කමෙන්ට් ඕෆ් කරලා පව් දෙයියනේ ..කැත් වැඩ එපා.

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 дні тому +96

    කෘස් නැවක් හොයපු අය 👻👻👻🤭

  • @somawgk4778
    @somawgk4778 2 дні тому +27

    නිවේදිකාව රෙදි අැඳල හැමදාම ඔහෙම හිටපං🙈🙈🙈

    • @avibro4268
      @avibro4268 День тому +1

      Pita nah yako eth 😅

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 2 дні тому +20

    ඇයි අන්හේ බලන අපිට මෙහෙම කරන්නේ ඔයලා කලින් කියපු කට්ටිය බලන්න හෙන අසාවෙන් හිටියේ 😒 හිරැ ඔයාලන්ම් අන්හේ මන්දා ... සජිත , ඉසුරැ , කුසල් , පියුමාලි , බන්දු 🥺😢

  • @PbDissanayake-b5r
    @PbDissanayake-b5r День тому +2

    හරිම ලස්සනයි දිනක්ෂි අක්කි,සබිතා අක්කි,උරෙෂා අක්කි , සාරංග අයියා,භාතිය අයියා,කමල් අයියා හැමොම නිසා අද රත්මලාන පරිශ්‍රය කලඑළි වෙලා.කාවිංග අයියයි නර්මදා අක්කියි හොඳට Hiru tv වර්ෂ අවසානිය Copy Chat Programme එක කලා.

  • @sandamali5157
    @sandamali5157 2 дні тому +10

    දිනා අද මාර ලස්සනයි 💝

  • @ChanukaSajini
    @ChanukaSajini 2 дні тому +26

    කැත වැඩ කරන්න එපා හිරු

  • @WathsalaKarunanayaka
    @WathsalaKarunanayaka 2 дні тому +10

    වැදගත් මිනිස්සු ඇවිත් ඉන්න වැඩසටහමක වැදගත් විදියට හැසිරෙන්න මේ නිවේදකයයි නිවේදිකාවයි දන්නෙම නැද්ද? අනිත් එක හැමෝගෙන්ම හැමදාම එකම ප්‍රස්නෙ අහන්නැතිව ලස්සන ප්‍රශ්න ටිකක් සූදානම් කරගෙන එන්නකො.

    • @sanathfonseka2225
      @sanathfonseka2225 День тому +1

      Aththa kathaawa.
      Medenna giraw wage kiyewwata RANGANA wage aluth adahas nehe rangana karapu kaale eya ahapu prasna medenna ewidiyatama hamadaama ahanawa.
      Me wedasatahana me mongal joduwa epaakara.godak kaalekin baluwe thawamath gonkama hadaagena nehe.

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 18 годин тому

      Mooodayo dennek boruwata hina wenna vithari danne

  • @KrishaniJayathilaka-io6gt
    @KrishaniJayathilaka-io6gt 5 годин тому +2

    තායිලන්තයේ යන්න flight ek mis wela 😅

  • @Itzme.sayuni
    @Itzme.sayuni 2 дні тому +52

    Skip කර කර හනා ඉන්න ටික බලපු මං 😌🌝.

  • @tharakasandaruwan2451
    @tharakasandaruwan2451 2 дні тому +27

    කාවිංග දෝනිගෙන් ඈත් වෙයම්ම්😅😅😅

  • @SRIYRANA
    @SRIYRANA 2 дні тому +28

    Kawadath mama kemathi saranga dinakshi ge femily life ekata.ජයවේවා .👍👍👍❤

  • @NimeshaRodrigo-tv2yo
    @NimeshaRodrigo-tv2yo День тому +7

    ,කාවින්ග අමු ගවයා...ගොන් ප්‍රශ්න අහන්නේ.

  • @wamelapodduwa
    @wamelapodduwa 2 дні тому +10

    ඇත්තටම හරිම ලස්සනයි ❤❤❤❤❤ ආදරෙයි ඉතින් හැමදාමත් නර්මදා බලන්න කො ලස්සන ඔයාගෙ. ❤❤❤ ආදරෙයි ඉතින් සැමටම නිදුක් නිරෝගී සුවපත් සුවයම ප්‍රාර්ථනා කරනවා සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වල සිට

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 2 дні тому +7

    කාවිංග ඔයාගෙ ලස්සන නෝනත් එක්ක සමාදාන වෙලා දරුවට ආදර්ශමත් පියෙක් වෙන්න. මවි පියන් කොහේ හිටියත් ඔයාට ආසිර්වාද කරයි. කවමදාවත් කවුරු කියනදේවලට තමන්ගෙ මුල් කසාදය කඩාගෙන දරුවෙකුට පියෙක් අහිමිකරල ඒ හිත් බිඳින්න එපා. මම ඉගෙන ගත්තෙ මගෙන්මයි මගේ පියා මට නැත්තෙ වයස 8දි. ඒ මිය ගිහින්. මම ඉස්කෝලෙ අනිත් ළමයි තාත්තා එක්ක හුරතල් වෙනකොට මම අඬපු තරම් අනන්තයි. ඒක හන්ද ඒ දේ තවත් දරුවෙක් විදිනවා බලන්න මම කැමති නෑ. ඔයා මේ කමේන්ටි එක බලයි කියල හිතනව. ඒකට උත්තරයක් එවයි කියලත් හිතනව. 😢😢😢😢😢😢

  • @චානුවා
    @චානුවා 2 дні тому +5

    2025 දිවත් මුන් දෙන්නගෙ මේ ගොං ප්‍රරස්න අහාන එක නතර කලොත් මේ වැඩසටහාන බලන්න පුලුවන්😂

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 2 дні тому +12

    ළමයි මේ රථවාහන ප්‍රවාහන නැවක්😂😂😂

  • @Homewithlife946
    @Homewithlife946 2 дні тому +20

    මම මෙතනට ආවේ bangkok Cruise එක බලන්න. ඒත් ඒක නැති වෙලා ගිහිල්ලා 🙄🤐🙏

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 2 дні тому +3

    සුපිරි අදත් 🎉❤ලස්සනයි 🥰🌹

  • @rashmikaudayangani
    @rashmikaudayangani 2 дні тому +5

    Horu samaga hiru

  • @aruthdissanayaka9957
    @aruthdissanayaka9957 2 дні тому +15

    Saranga aiyage Personality ek 🫡

  • @pasindukavinga
    @pasindukavinga 4 години тому +1

    දැන් රත්මලානේට දාපන් පුංචි තායිලන්තය කියලා 😂😂😂

  • @Archiegirl391
    @Archiegirl391 День тому +1

    මං හිතුවට වඩා මෝඩයි ඔයා කිව්ව එකටනම් ටිකක් අවුල් ගියා කට්ටිය හැමෝම ඉන්න තැනක් නිසා.හරිම ආස කපල් එකක් සාරංග දිනක්ෂි ♥️

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v День тому

    Nice pogrom last one End f year thanks oyalata WISHES HAPPY NEW YEAR ❤❤❤❤❤❤❤

  • @NilanthiGamage-s7e
    @NilanthiGamage-s7e 2 години тому

    බාචි..වාව්..
    උරේෂා ..වාව්..
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumeshdananjaya7395
    @sumeshdananjaya7395 2 години тому

    ❤❤❤ හනා

  • @wamelapodduwa
    @wamelapodduwa 2 дні тому +18

    රැක්ෂාන්. අනිවාර්යයෙන්ම ඉන්න ඕනම පුරුක්. ඇත්තටම හරිම ලස්සනයි

  • @Cherry73-v9t
    @Cherry73-v9t 2 дні тому +18

    මේ දවස්වල හිරුගෙ දශාව හොඳ නෑ වගේ කෝ අර තායිලන්තයේ නැව 😂😂😂

  • @prageethsameera5309
    @prageethsameera5309 18 годин тому +1

    මේ පකිස්ථානෙද😀😀😀😘😘😘මොනාද බං බොරු කියන්නෙ.වගකීමෙන් බොරු කියපල්ලා.....ඔක්කොටම ජය....ජය නව වසරක්.....

  • @sathmisankalani
    @sathmisankalani 2 дні тому +3

    මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ හැමෝමලව වෙනම ලස්සනක් තියනව ❤

  • @shammiyashodya705
    @shammiyashodya705 2 години тому

    නර්මදා ඇන්ටිගෙ ඇඳුම විතරයි වැදගත්🙂

  • @nilanthaperera5696
    @nilanthaperera5696 День тому +2

    මමනං සබීතා,සාරංග, උරේෂා ඉන්න ටික විතරයි ස්කිප් කරකර බැලුවෙ හරි ම බෝරිං,කට්ටියයි වැඩ සටහනයි දෙකම අද

  • @Koho-t4q
    @Koho-t4q 2 дні тому +4

    Katteyatama harem adrei denakse lassanai❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diliniimalsha7939
    @diliniimalsha7939 2 дні тому +54

    අඩේ සාරාංග අමල් කොහොමද මේ පැය දෙකට තායිලන්තේ ගියේ 😂😂😂😂😂😂😂

  • @SasikaLakdinu
    @SasikaLakdinu 2 дні тому +17

    උබලා තායිලන්තෙ යනවා කීවා නේද 😅😅

  • @ChalaniThisarabaassboosted
    @ChalaniThisarabaassboosted 2 дні тому +7

    කෝ අනුත්තර ,පියුමාලි ,සමරසින්හ ,වන්නිආරච්චි , කුසල්

  • @gardigedilshifernando98
    @gardigedilshifernando98 2 дні тому +3

    Today's program turned out to be one of the most unsuccessful ones, unfortunately. The atmosphere was tense and uncomfortable for both the artists and the hosts. Narmada's poor qualities and inappropriate behaviour as a host, treating the show like an informal chat at home, only worsened the situation. However, Saranga's proper responses helped salvage it slightly. Today’s program is truly disappointing. Narmada, as a host, you could have done much better. Please try to maintain some manners and professionalism in your role. Take inspiration from Rangana and avoid going overboard with craziness or awkwardness. Strive for a balanced mix of humour, gossip, dancing, and chatting to create an enjoyable experience for the fans and the artists.

  • @KaviIroshan
    @KaviIroshan 2 дні тому +19

    හනා කාවිංග machine couple neda...❤ කාවිංග ගේ ඇස් වල පේනවා.හනාට ගොඩාක් එයා ආදරෙයි වගේ එකක්♥️

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 2 дні тому

      Mr මගමරුස් හපොයි

    • @hansakalakmal7654
      @hansakalakmal7654 День тому +2

      Hana podi kellek.kavingata galapen na😢

    • @dinushafernando9632
      @dinushafernando9632 День тому +2

      හනා ශුගර් ඩැඩී කෙනෙක්ව හොයනවනන් හොදයි 😂😂

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 2 дні тому +7

    රුක්ශාන් වයි සයාගිවයි ගෙන්න තරගෙට😢😢

  • @asiniie
    @asiniie 2 дні тому +5

    නර්මදාගේ වැසිකිලි කටයි ගොන් හිනාවයි නැත්නම් සෝක් 😂

  • @NisakyaThinsani
    @NisakyaThinsani 2 дні тому +35

    තායිලන්තයේ තියෙනවා කිඋව නැවද මෙ 😂😂

    • @Enoshibaby-q2t
      @Enoshibaby-q2t 2 дні тому +1

      මාත් බැලුවෙ ඒක තමයි 😂😂😂

    • @gayanipriyanka8860
      @gayanipriyanka8860 2 дні тому +3

      Amme ow hena lokuwata keewa neda

  • @praneethaperera103
    @praneethaperera103 2 дні тому +1

    Ureshaගෙ සිංදු කොච්චර ලස්සන ද හනාගෙ ඒව වගේද. අයියෝ සාරංග මොන ජරාවටද කැමති

  • @dilrukshiweeratunga9768
    @dilrukshiweeratunga9768 5 годин тому

    හිරු නම් අමල් තමයි. අමල් එක්ක හසිනි සුදසිංහවත් ගෙන්නුව නම් වැඩසටහන සම්පුර්ණයි. අනිත් අය ඕනෙත් නෑ 😅

  • @dayarathnarathnayaka652
    @dayarathnarathnayaka652 2 дні тому +2

    මුන්ගේ katha විතරයි hiru star eke අර සිද්ධිය සම්බන්ධයෙන් රේනෝ සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කල යුතුය

  • @Madusankadumidu
    @Madusankadumidu День тому +1

    කාවිංග හනා දෝනිගෙන් ඈත් වෙලා ඉන්න හොදේ🤭

  • @samanmalioshada6091
    @samanmalioshada6091 День тому

    භාතිය ගෙ වචන පටන් ගන්නකොට එන ඒ උචාරනයෙදී වෙනස දක්කම දුක හිතුනා😢

  • @sachinikamburapola-jz9zc
    @sachinikamburapola-jz9zc День тому

    Narmada to much anh.

  • @lakmaliperera5994
    @lakmaliperera5994 2 дні тому +12

    1:36:01 Dinakshie & Saranga! ❤🔥🤩

  • @Wath-d4v
    @Wath-d4v День тому +2

    Skip kra kra saranga dinakshi ewa wthrai bluwe ❤

  • @asokanandani6866
    @asokanandani6866 День тому +2

    Narmada is too much

  • @sShAdOwGiRl
    @sShAdOwGiRl 2 дні тому +2

    බැංකොක් යන්න සල්ලි මදි උනාද අප්පේ ඔහෙලට😂😢

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 2 дні тому +2

    තායිලන්තයේ නැවේ තියෙන්නෙ ලබන සතියෙ pprogramme එකද 🤔

  • @suranja
    @suranja 2 дні тому +4

    මුස්ලිම් සහෝදරයෙක්ද Admin 😀

  • @SanthaKumara-f4y
    @SanthaKumara-f4y 2 дні тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @litham6301
    @litham6301 День тому +1

    ආසම චරිතයක් සාරංග

  • @Riyasa-o8b
    @Riyasa-o8b 2 дні тому +2

    Kavinga aiyage wief harima lassanai

  • @OshanaShehan
    @OshanaShehan День тому +2

    Narmadha ඔනවට වැඩි

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 дні тому +1

    Ammo asama song eka amazing nilajala

  • @Achinichamika2005
    @Achinichamika2005 2 дні тому +3

    සාරංග අයියෙ plz හොර කරන්ඩ එපා රුක්ශාන්ව ගේන්න ආපහු අනේ ඔහොම හොර වැඩ එපා

  • @maheshaprasadani7095
    @maheshaprasadani7095 2 дні тому +3

    අහිංසක ළමයිගෙ ජීවීත එක්ක සෙල්ලම් කරන ජඩ මාධ්‍ය.

  • @madukadealwis7758
    @madukadealwis7758 День тому

    හරි ලස්සන programme එකක්🎉

  • @hitheshmaleen3947
    @hitheshmaleen3947 2 дні тому +2

    කාවිංග පලයාන්න්න් එහාට 😂❤

  • @asiniie
    @asiniie 2 дні тому +22

    තායිලන්තේ නැවේ එකද මේ රත්මලානේ තියෙන්නේ 😂

  • @NimeshaFernando-kk4vt
    @NimeshaFernando-kk4vt 2 дні тому +2

    ane dinakshi nisai blnna awee❤❤❤

  • @KavinduMadushanka-h4d
    @KavinduMadushanka-h4d 2 дні тому +2

    Hii❤

  • @malishachanuka
    @malishachanuka 2 дні тому +3

    අසංකි+ කාවිංග යි ගැළපෙනවා 😮

  • @ftlltd6001
    @ftlltd6001 2 дні тому +2

    🎉❤

  • @sanchilachathushanifernand8340
    @sanchilachathushanifernand8340 20 годин тому

    තායිලන්තයේ එක්කන් යනවා කියල රත්මලාන එක්කන් යන හිරු ටීවී🎉

  • @dhanushkadeshani5191
    @dhanushkadeshani5191 2 дні тому +1

    Adanm narmada akka lassanai ❤❤❤

  • @SubodaGunasekara-nc1iv
    @SubodaGunasekara-nc1iv 2 дні тому +2

    Hana blnn you tube ekenuth blna mn 🎉❤

  • @ImeshaSugandi-w1h
    @ImeshaSugandi-w1h 2 дні тому +2

    Welcome dance aka nan patta kathai

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 2 дні тому +5

    මේ මගුල බලන්න හොද නැහැ

  • @liyanagechanaka
    @liyanagechanaka 2 дні тому +2

    Ammo sabeethage lassana

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 2 дні тому +3

    හොර හිරු ස්ටාර් 😂😂😂හොර අමලලා ගු හතඊ

  • @indifashion6919
    @indifashion6919 День тому

    Hanna..❤❤❤❤❤

  • @sShAdOwGiRl
    @sShAdOwGiRl 2 дні тому +2

    ඔයාලා තායිලන්තයෙ කෲස් නැව කන්ටේනරේදාන් ද ලංකාවට ගෙනාවේ 😂

  • @anomashriyaniweerasooriya3563
    @anomashriyaniweerasooriya3563 День тому

    Nattale,Ada nilakshi lassanata adala awa.good.

  • @aruthdissanayaka9957
    @aruthdissanayaka9957 2 дні тому +2

    Narmada thm methana aussanne....

  • @Genna-ys4xf
    @Genna-ys4xf 2 години тому

    Narmada need to be more professional and should respect to other artists

  • @HIRUSHIKADESILVA
    @HIRUSHIKADESILVA День тому +2

    Narmada nampisshu magulak monawahari bilada inne me gani??

  • @indifashion6919
    @indifashion6919 День тому

    Uresha… ❤❤❤❤

  • @RosyDevinz
    @RosyDevinz 2 дні тому +2

    සරිත්නේ හනාගේ bf 😒 සරිත්ගෙ bd එකට මල් දීලාත් තිබ්බේ 😪💔

  • @AjithSisiraKumaraWedge.AjithSi
    @AjithSisiraKumaraWedge.AjithSi 2 дні тому +2

    Hanage adum harima kathai

  • @VethumSankethVethu
    @VethumSankethVethu День тому

    යකෝ මුන් මේකෙ කොටස් මාසෙකට විතර කලින් දාලා දැන් දානවා live කියලා...😅
    හොරු Tv... 📺

  • @Madusankadissanayaka-x8r
    @Madusankadissanayaka-x8r 2 дні тому +8

    Dinakshie and saranga❤

  • @chamindapushpakumara8110
    @chamindapushpakumara8110 2 дні тому +5

    මෙ පක්කු බොරු කිඋවෙ😂😂

  • @stambosilva6292
    @stambosilva6292 2 дні тому +1

    වැදගත් මිනිස්සුත් ඇවැදගත් වෙනවා පිස්සො එක්ක ඉද්දි. කිසිම වැදගත් ප්‍රශ්නයක් අහන්නේ නැ. නර්මදා ඔයිට වඩා වැදගත් ඉන්ටවිව් කෙරුවානම් ගොඩාක් හොදයි. මුලු රටක් බලන් ඉන්නේ විව්දාකාර උගත් මට්ටම් වල ඉන්න. වැදගත් විදියට හිටියානම් ගොඩාක් හොදයි. BBC වගේ චැනල් මාර වැදගත්.
    මේක නිකන් බීලා පාටියක සාකච්චාවක් වගේ. 😊

  • @kulidugandeeragandeera5818
    @kulidugandeeragandeera5818 2 дні тому +4

    මේ තායිලන්තෙ ඈ

  • @gayanipriyanka8860
    @gayanipriyanka8860 2 дні тому +2

    Ammo #hanasafa kavingatanam ahuwenna epa
    Oyata honda anagathayak thiyenawa .

  • @Riyasa-o8b
    @Riyasa-o8b 2 дні тому

    Hiru TV

  • @SanduniNethmini-l9w
    @SanduniNethmini-l9w 23 години тому

    තායිලන්තේ යනවා කියපු කට්ටියත් අඩුයිනෙ.😮🤔 එයාලව දාලාද ගියේ පව් හැබැයි..මන් මේ කල්පනා කරන්නෙ අමල්, සාරංග කොහොමද මෙච්චර ඉක්මනට තායිලන්තේ ගියේ කියලා...🙄🙄 හරි පුදුමයි. රත්මලානට ගියාම තායිලන්තේ තියෙන්වද හලෝ.🙄දන්නෙ නැති නිසා අහන්නෙ.🙄😢

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 День тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤...... pamini siyaluma adarniya sahodara samata adarei samata sarashvathi maniyange pihitai bs jp ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AmaliErangika-m3e
    @AmaliErangika-m3e День тому

    තරගයේ පූරක විදියට ඇයි සාරංග අයියේ අසාදාරනයට ඉඩ දුන්නේ?

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 День тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @chrishanthasampath
    @chrishanthasampath 2 дні тому +2

    noddakin hiru krukshanta karapu de

  • @ChandralathaManike-fq1nf
    @ChandralathaManike-fq1nf День тому

    කරන්න බැරි දෙවල් නොකිය ඉන්න ඔිනේ බැරි වැඩ නොකර

  • @shashisewwandi9256
    @shashisewwandi9256 2 дні тому +1

    Bachi aiyata ආදරෙයි

  • @aruthdissanayaka9957
    @aruthdissanayaka9957 2 дні тому +4

    Kavinga Hana ??????