Docter bleaching cream use kara mn tika kalayak dn mn ewa use karanne na .dn mage mune podi podi bibili wagayak awilla.docter ewata treatment thiyanawada
E sambandawa සාර්ථක ප්‍රතිකාර thiyanawa 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 Dr Dileepa Wickramasekara skin clinic 80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala ) 071 267 9773(Call during office hours) ❗Call before coming to the clinic. ‼️Open Monday to Sunday 12.00pm - 5.00pm (exclude Tuesday and Poya day) Google Maps ⬇️ maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA
Doctor mata newrofibroma type 1 rogaya thiyenawa mama marry karala aurudu 2k weddi wage thamai gedi enna gaththe me rogaya suwa karanna puluwanda kiyanna loku pinak
බොහොම ස්තුතියි , e sambandawa video ekak karannam , glutathione use karanawa nam hariyata wiswasawantha cosmetic doctor kenek gen consultation ganna oni, Side effects thiyana dewal thamai wadipurama hama thanama thiyenne ,godak පරිස්සං වෙන්න ඔනි
Dotta mage muna purama lapa dala kalu pata me balanna harima ketai kalekata adu wenawa kalekata wedi wenawa mata mewa neti karaganna ona puluwan kamayak kiyanna man inne rata me mase enawa
Dear doctor, I have hormonal acne I was prescribed with various acne products with dermotologists . However still acne breakout happens. Can I clear my acne. How can I make an appointment.
Don't worry about that 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 Dr Dileepa Wickramasekara skin clinic 80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala ) 071 267 9773(Call during office hours) ❗Call before coming to the clinic. ‼️Open Monday to Sunday 12.00pm - 5.00pm (exclude Tuesday and Poya day) Google Maps ⬇️ maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA
Please doctor Mata kiyanna me melasma wage pigmantesn walata capsules akakeath .manden pynorcay capsules gannawa aeth Tilak adu.mata Mona Hari fetal kiyanna man enne dubai
ඔබට ඇති ගැටලු පහතින් Comment කරන්න . නැතිනම් 0712679773 ට Call කරන්න
Doctor clinic ek kohed tyenne?
pigmentation valata monavada karanne doctor
Doctor laser prathikarma wala side effects thiyenawada
Doctor මගේ මුහුණ pigmentation තියෙනවා hywa නැති කරගන්නේ කොහොමද
Doctor clinik aka kohda tyene
කළු ලප කැළල් සහිත සමකට මොන වගෙ සබන් වර්ගයක්ද සර් පාවිච්චියට හොද.
Sir, මුහුනේ කාලයක් තිස්සෙ dark spots තියෙන්ව, මොන දේ කලත් යන්නෙ නැහැ... plz help
Beauty medi care nawala 0712679773 පැමිණ පෙන්වන්න. Consultation නොමිලයේ
Mage vayasa 17 mage mune කෝට්ටකට kapuna mekata mokak hari visadumak kiyannako thava mage age godak kalal thiyenava mekatath visadumak
ඔව් ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර තියනවා , මුලින් Patient ව බලන්න ඕනි ,Clinic එකට call එකක් දෙන්න
මගෙ මුනෙ ඇහැට පොඩ්ඩක් පල්ලයහින්.තියෙනවා කලු පාට පොඩි ලපයක්.ඒක උපන් ලපයක් නෙවේ.කලු තිතක් වගේ..දැන් අවුරුදු 5 වගේ ඉදන් තියෙනවා.මොකක්ද කරන්න ඕනෙ.ඒකට.
ඒ විතරක් නෙවේ.ඒ වගේම කලු පොඩි ලපයක්.කම්මුලෙත් තියෙනවා.උපන් ලප නෙවේ
ඩොක්ටර් මගෙ මුහුනේ පොඩි පොඩී හෝල් (කුරුලෑ නිසා හට ගත්) තියෙනවා ගොඩක් කොහොම ද ඒවා නැති කරගන්නේ
Laser treatment හරි enzymatic peeling , fillers වලින් පුලුවන්
Mage mune kambula depaththe thada kalu pata lapa kelal hadela.mama cream wargath gala theyanawa.mata awa nathe Kara ganna one.karuna Kara prathwkarayak kiyanna.
සර්, පරන තුවාල කැලැල් මකන විදිහ කියන්නකෝ.වැටිලා ඇති උනු ඒවා.
071 267 9773 (Call during 10am-5pm)
❗Please Call for Appointments
අනෙ සර් මටත් විසදුමක් කියන්නකො...... මගෙ මූනෙ ලොකු උපන් ලපයක් තියෙනවා..
එ විතරක් නෙමෙයි මම හම්බවෙන්න ඉන්නකොට අම්මට විදපු වැරදි බෙහෙතක් නිසා මගෙ මුලු ඇගේම ඩොට් මාක්ස් දාලා.. මගෙ මූණෙ ගොඩක් තියෙනවා..
මමත් තාම ඉස්කෝලේ යනවා. මට තාම අවුරුදු 17 යි. ඉස්කෝලේ ලමයි මට විහිලු කරනවා . මම ඒක නිසා ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙන්නෙ.
අනේ ඩොක්ට මටත් විසදුමක් කියන්නකො මෙවා මැකෙන්න.මට දැන් හැමදේම එපා වෙලා තියෙන්නෙ.. පින් සිද්ද වෙනවා.🙏🙏😢😢
doctor mage kakul deke podi kalal adichcha thuwala kalal thiynwa awa iwathkrgna kohomda
Doctor පැපොල් ලප වලට beheth thinawada .podak kiyanna ko agana
Ow e sambandawa treatments thiyanawa , clinic ekata enna consultation totally free
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
Dr Dileepa Wickramasekara skin clinic
80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
071 267 9773(Call during office hours)
❗Call before coming to the clinic.
‼️Open
Monday to Sunday 12.00pm - 5.00pm
(exclude Tuesday and Poya day)
Google Maps ⬇️
maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA
මගේ අතේ පිච්චුනු ලොකු කැලලක් තියෙනවා හැබැයි අවුරුදු ගානක් පරනයි.ඒත් මම කැමතියි ඒක ඉවත්කර ගන්න.එය කිරීමට හැකිද කොපමන මුදලක් වැයවේද ඒ සදහ.උපදෙසක් පතමි.
Ow e sambandawa treatments thiyanawa . Suwa karanna puluwan . Eth patient wa balala thamai treatments theerane karanna puluwan
සර් මගෙ අත් වල.මුහුනේ ඇගෙත් දුබුරු ලප එනව, අම්මගෙ තියේ.මන් මානසිකව ගොඩක් වැටිල ඉන්නෙ, ම්ට මේකට ප්‍රතිකර්මයක් කියනවද,ඇදුමක් ඇන්දත් අත් දෙක කැතයි
Ow patient wa balanna oni , clinic ekata call ekak denna
Dr. Muhune thiyana valaval nethi karanna prathikarma thiyanavada
Ow e sambandawa api සාර්ථක treatments karanawa . clinic ekata call ekak denna
Ok doctor . 😀
doctor number eka description eke thiyana eka neda
ඩොක්ට බිලිචින් ක්‍රීම් නිසා මගේ මුහුනේ ලප තියනවා මුණ ගොඩක් වේලිලා එකට මොනාද ඩොක්ට කරන්න පුළුවන්
Dr mune lassan dakinkot kiyanna puluwan dr hodham weddek kiyala sinhalen kiyanwa nam weddek one shot mama dr meeg wenna enwa dent mama inne doha
Docter seaserian mark eka yawanna jel ekk hari ekat monawa hari piliymak thiyeda
Gel නෙමෙයි ඒකට beauty medical treatments තියනවා , Clinic එකට call එකක් දෙන්න
Old surgery mark ain karanna puluwanda doctor
ඔව් පුලුවන් . Clinic එකට call එකක් දෙන්න.
Dr. Mage 2015 viduruwakata atha kapuna ekta mahum damma dan mata eke kalala makaganna ona mata eka ain karaganna puluwanda
සමේ මෙලනින් එකතු වීම නාසා ඇතිවු ලප කැලැල් ඉවත් කල හැකිද
e monada birth mark wageda mtt ain krnna ona doctr clinic tynne khd dnne nne
මගේ දුවගෙ මුණේ pichchila කැලලක් තියනවා .ඔබතුමා ලේසර් කිරීම මගින් බෙහෙත් කරනවා ද.කොහෙද ඔබතුමා බෙහෙත් කරන්නේ .
Docter bleaching cream use kara mn tika kalayak dn mn ewa use karanne na .dn mage mune podi podi bibili wagayak awilla.docter ewata treatment thiyanawada
Ow e sambandawa treatments thiyanawa ,clinic ekata call ekak denna
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
Dr Dileepa Wickramasekara skin clinic
80 Senanayake Mawatha, Nawala
071 267 9773(Call during 12-5pm)
❗Please Call for Appointments
මට ඇති ගැටලුවට විසඳුමක් ලබා දේන්න මුහුනේ මෑතක සිට ඇස කොනක සිට පහලට කලු පැල්ලම් හට ගේන ඇති බැවින් ඉවත් කර ගැනීමට පහසු දේයක් කියා දේන්න
Oya ,cream monahari use kalada?
Nalale loku thuwala kelalak thiyanwa eka makanna puluwanda
Ow puluwan ,clinic ekata enna mulin consultation totally free
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
Dr Dileepa Wickramasekara skin clinic
80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte 11222
071 267 9773(Call during office hours)
❗Call before coming to the clinic.
Google Maps ⬇️
maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA
▪️Open
Monday to Sunday 11.00am - 5.00pm
(exclude Tuesday and Poya day)
Doctor, on my forehead there are lot of pimples. What should I do to prevent them?
මගේ මුනේ කුරුලෑ ලප ගොඩක් තියෙනවා. ගොඩාක් තැන් වලින් බෙහෙත් ගත්තා. අඩු වෙන්නේ ම නෑ සර්. විසදුමක් බලාපොරොත්තු වෙමි.
Magath ehama thama ana
Ow e sambandawa සාර්ථක treatments thiyanawa
071 267 9773
Beheth gaththada sarthakada
𝐌𝐚𝐠𝐞𝐭𝐡🥺
@@beautymedicare-dr.dileepaw8736 කූරුලෑ සහ කුරුලෑ ලප කෑලල් සුව කර ගැනීමට සාර්ථක විසදුමක් කියලා දෙන්නකො
Dokta Pigmentation වලට ප්‍රතිකාර කියන්න පුලුවන් ද
සර් මුහුණෙහි කළුලපකැළල් නැති කරගන්නෙ කොහොමද අනෙ සර් දැනට මොනවත් පාවිච්චි කරන්නෙ නනැහැ.
Mage face eke operation eka karala apu කැළලක් thiyanawa eka ayn kara ganna barida doctor😓
Pleas replay doctor
071 267 9773 (Call during 9am-4pm)
❗Please Call for Appointments
මගේ දුවට අවුරුදු 10i eyata පරම්පරාවෙන් සුදු කබර තියෙනවා කුකුල් දෙකේම. මෙකta ප්‍රතිකාර තියෙනවා the
Doctor MN blichin cream ekak use karala mage muna kasanawa gedi awith mokakda MN use Kanna oni
071 267 9773(Call during office hours)
❗Call before coming to the clinic.
Doctor athe thiyena agalak wage diga kapum thuwala kalalak sampurnen I wath karanna puluwanda? Samanyen kochchara kalayak yaida
ඔව් ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා , clinic ekata call ekak denna
සර් මගේ skin එක oil skin එකක් තියෙන්නේ කිසිම ක්‍රිම් ජාතියක් ගන්න බෑ පිම්පල් එනවා ගොඩක්
දැනට කිසිම ක්‍රිම් වර්ගයක් ගන්නේ නෑ දැන් සම රැලි වැටිලා වගේ මුනේ මුනට ගැලපෙන ක්‍රිම් එකක් කියන්න කො සර් 😢😢😢
ඩොක්ටර් මගෙ මූනේ මැහුම් දාපු කැලලක් තියෙනවා ඒක දැන් ඉදිමිලා වගෙ දියවෙන මැහුම් දැම්මේ plz reply 😥
ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා Clinic එකට call එකක් දෙන්න
@@beautymedicare-dr.dileepaw8736 ඒ කැලල සම්පූර්ණයෙන් ම ඉවත් කරන්න පුලුවන්ද ඩොක්ටර්
මගෙ කැලල ටිකක් අවුරුද්දක් විතර පරනයි ඒක සනීප කරගන්න පුලුවන්ද 😥 plz reply
Dr mage mune paththaka loku birthmark ekak thiyenawa remove krgsnna puluwanda.
Anathurakwela mune kalalak thiyanawa. Eka kalupatata godak penawa.eka nathikaraganna barida?
Ow puluwan
071 267 9773 (Call during 10am-5pm)
❗Please Call for Appointments
sir mage puthata aurudu 15k venava eyage dan masa 7k pamana kalak idan muhune vagima konda puravatama kurle hadila beheth gaththata adu ne e vagema eya harima pirisiduvata inna kenek dahadiyath gada gasanava ithin pilithurak ho behethathak bakaporoththu wenva
Doctor muhune thiyena opareshion mark ekak yawanna cream ekak nadda plastic surgery ekata amatharawa
සරලව treatments karala eka makanna puluwan , wisthara oni nam clinic ekata call ekak denna
Doctor mage muna thuwalayak wela dan eke kalala hitila mekata prathikarmayak thiyeda nathi karaganna please help
මගේ අතේ දුඹුරු පැහැති උපන් ලපයක් තියෙනව , මන් ඒක නිසා cabin crew එකෙන් රිජෙක්ට් උනා කොහොමද ඒක ඉවත් කර ගන්න පුලුවන්
ඩොක්ටර් මගේ මුහුණේ ලොකු උපන් ලපයක් තියෙනවා😓 ඒක අයින් කරන්න ගන්න කොහොමද ක්‍රමයක් කියන්නකෝ😓
Clinic එකට call එකක් දෙන්න
Dr, මගෙත් පරණ පිළුස්සුනු තුවාලයක් තියෙනව අතේ උරහිසට පහලින්. ඒක අයින්කර ගන්න ඕන. ඒකට මට කරන්න ඕන මොකද්ද dr?
Puluwan clinic ekata enna mulin consultation totally free
@@beautymedicare-dr.dileepaw8736
මගෙ මූනෙ threading කිරීම නිසා අනවශ්‍ය රෝම වැවීම වේගවත් වෙලා. Permenantly unwanted hair ඉවත් කර ගාන්න විදියක් කියන්න පුලුවන්ද
Ow , permanently unath puluwan . E sambandawa සාර්ථක treatments thiyanawa . Call ekak denna clinic ekata 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 - 𝐍𝐚𝐰𝐚𝐥𝐚
071 2679773
මගේ නහායේ open pors තියෙනවා T ප්‍රෙදෙශයෙ ගොඩක් ඔයිල් තියෙනවා ,එ ටිකේ කුරුලැ එනවා.මොකක්ද කරන්න හොද සර් සර්.පිටේත් ඇක්නි තියෙනවා කලු.
Clinic ekata call ekak denna ,solutions thiyanwa 071 267 9773
සර් මට අවුරුද්දක විතර ඉදන් ටීනියා තිබුනා එන්න එන්න වැඩි උනා දැන් මාස දෙකක විතර ඉදන් හොදයි දැන් කැලැල් විතරයි ඇග පුරාම ලොකු ලොකු රවුම් තියෙනවා ඇදුමක් අදින්න වත් බෑ තැනකට යන්න බෑ කලු පාට ලොකු කැලැල් කරන්න දෙයක් තියෙනවා ද
මගේ මුනේ පිග්මන්ටේෂන් සහ අදුරැ ලප කැලැල් තියනවා මට මේ කරැනට පතිකර්මයක් කරගන්න සුදුසු ඩොක්ට කේනේක්ගේ නමිබර් ඵකක් ලබාදේන්න පුලුවන්ද මම නුවර
Doctor mage ඇහිබැමෙ කැපුම් තුවාලයක් තියෙනවා .අනෙ මට ඒක හොඳ කරන්න මොකද කරන්නේ ..
Dr. Enlarge pores walata monawada karanna. Puluwan.. Products or treatments...
Clinic ekata call ekak denna . Treatments thiyanawa
කුරැලෑ කැලැල් තියේ,එ්වා අයින් කරගන්න බැරිද,මගෙ මූනෙ රෝම තියෙනවා ටිකක් එ්ත් අනවශ්‍යය විදියට නැහැ ලේසර් කරොත් රෝම වලට ප්‍රශ්නයක් වෙිිවිද
E sambandawa සාර්ථක ප්‍රතිකාර thiyanawa
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
Dr Dileepa Wickramasekara skin clinic
80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
071 267 9773(Call during office hours)
❗Call before coming to the clinic.
‼️Open
Monday to Sunday 12.00pm - 5.00pm
(exclude Tuesday and Poya day)
Google Maps ⬇️
maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA
Dr mage kakul 2 mita aurudu 4 withara kalin thuwala godak haduna dan awa hodawela thiyenne ath awage parana kalali ain karanna puluwanda
Dr, mage nalala pradeshaye vedi pura aduruii treatment thiyenavada??
Dear Doctor how can l meet you. Where is the place you are patrician .
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
Dr Dileepa Wickramasekara skin clinic
80 Senanayake Mawatha, Nawala
071 267 9773(Call during 12-5pm)
❗Please Call for Appointments
ඩොක්ට මුහුණේ ඇති වී තිබෙන පිග්මටේෂන් ලප ඉවත් කර ගැනීමට ක්‍රමයක් නැද්ද
Matthe me parasene thiyenewa. Ceme mona gawathe makene neha. Oya dane deyak thiyenewa nam Matthe kiyane pls
Mageth tiyenawa danna deyak tiysnawanam matath kiyanna piz
Ow e sambandawa සාර්ථක treatments thiyanawa , 071 267 9773
Mageth ehemai kochchra beheth krath hari giye nane.
@@beautymedicare-dr.dileepaw8736 doctor ගාවට ආවොත් කොන්ඩෙට බෙහෙත් ගන්න පුලුවන්ද
Doctor mata newrofibroma type 1 rogaya thiyenawa mama marry karala aurudu 2k weddi wage thamai gedi enna gaththe me rogaya suwa karanna puluwanda kiyanna loku pinak
Sorry e sambandawa treatments karanna apahasui
Prathikara karanna doctorsla innawada doctor .nathnam me rogayata beheth nadda
Doctor mage kakul deke maduruwo nisa kasapu thana kalu pata කැලැල් ඇවිල්ල තියනවා ඒකට හොද medical cream ekka recommend karanna puluwnda doctor loku udauwak
Mage as wateta godak kalui nalele paththak kaluwela mekata use karanna puluwan hoda cream ekak thiyanawa da
Docter mge lip wala thiynwa lapayak eka ayn krnna puluwanda
ඩොක්ට මගේ මුහුනේ කම්මුල් දෙකේ දුබුරුපැහැට අලුහමක් වගේ ලප ඇවිත් මූන දුර්වර්න වෙලා .මේ තත්වයට හේතුව හෝමෝන ක්‍රයාවලියේ වෙනසක් නිසා ඇති වූවක් බව කීවත් නිසි ප්‍රතිකාරයක් කවුරුත් කියන්නෙ නෑ සමාවෙලා පිලිතුරක් දෙන්න .
ඩොක්ටර් පොඩි කාලේ මගේ කකුලේ තුවාල දැම්මා .දැන් ඒ කැලල් කැපිලා පේනවා .අනේ ඒවා නැති කරගන්න බැරිද සාමාන්‍යයෙන් කොටට ඇන්දත් පේනවා.පුළුවන් නම් ප්ලීස් කියන්න විස්තර
✋
Oyata lspalkalal giyada
mgeth oyage wagemai kakule lapa kalal
Mageth ehemai ane
Doctor plz glutathione gena video ekaka karannako .kalu kenekata glutathione us karala etthatama sudu wenna puluwanada.
බොහොම ස්තුතියි , e sambandawa video ekak karannam , glutathione
use karanawa nam hariyata wiswasawantha cosmetic doctor kenek gen consultation ganna oni, Side effects thiyana dewal thamai wadipurama hama thanama thiyenne ,godak පරිස්සං වෙන්න ඔනි
@@beautymedicare-dr.dileepaw8736 ikmntama krann doctor ...price ganath ekkma
සර් මට ඇස්සිඩන් එකක් නිසා මුන පුරාම ඇති වුන කැපුන් කැලැලක් නිසා මං ගොඩක් අපහසු තාවට පත් වෙලා ඉන්නේ මං තාම ඉස්කොලෙ යන කෙනෙක් මට අවුරුදු 16යි මං මේ පැල්ලම නිසා ගොඩක් අපහසු තාවට පත් වෙලා ඉන්නේ මාව පංති යෙ ලමයි කොන් කරනවා විහිලු කරනවා කවුරුත් මං ලග ඉන්නේ නැ වාඩි වෙන්නේ නැ මං එක්ක කතා කරන්නේ එයාලා ට මං එක්ක ඉන්න එක ලැජ්ජාව ක් ලු ගොඩක් වෙලා ට කට්ටිය ගොඩක් ඉස්සරහා මාව ලැජ්ජාව ට පත් කරනවා අනේ සර් මට කරුනා කරලා මේ පැල්ලම මකා ගන්න විදිහක් කියන්න 🙏🙏
පුළුවන්
071 267 9773(Call during office hours)
❗Call before coming to the clinic.
😢
Doctor kakul wala korala hadena ekata mokakda karanna puluwan .podi kale idanma thiyanawa .harima wadayak meka.mata visadumak denawada .
Docter මගේ මූනේ කලු පාට ගොඩාක් කැලලි තියන්වා exam කාලේ නිසා ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ අනේ doctor ඒවා අයින් කරන්න බෙහෙත් ගත්තට අඩු උනෙ නෑ.මොකද docter කරන්න ඕන..කුරුණෑගල අවට clinic එකක් තියනවද
doctor pimpals walata face wash, cream akak denna puluwanda
Whiteheads මුලු මූනෙම ඵනවා ඒවා ඵන ඵක නැත්තටම නැති කරලා දාන්න පුලුවන්ද.....අතුරු ආබාධ තියෙනවද
ඔව් ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා Clinic එකට call එකක් දෙන්න
Dotta mage muna purama lapa dala kalu pata me balanna harima ketai kalekata adu wenawa kalekata wedi wenawa mata mewa neti karaganna ona puluwan kamayak kiyanna man inne rata me mase enawa
Doctor scalp acnes walata medicine ekak recommend karanna puluwam da?
Clinic ekata enna mulin consultation totally free , call karala appointment ekak ganna
Dr microdremabrasion eka karanna hodaida
මාත් ස්කින් ඩොක්ටර් කෙනෙකුට පෙන්නා බේහ්හ් ගත්තා.ඒත් කැලැල් නම් ඉවථ් උනෙ නැහැ
Pls sir begegak kiyannako
Clinic ekata call ekak denna Fathima
Mage pilissunu kalàlak athe thiyanawa.eka remove karanna puluwanda dr
Ow , clinic ekata call ekak denna
Mune walawal ain karanda puluwanda
Ow puluwan
071 267 9773(Call during 9am-2pm)
❗Please Call for Appointments
Doctor mage mune godak open pose saha acne marks thiyanawa manawada mama karanna one ewa nethi kara ganna
Dear doctor,
I have hormonal acne I was prescribed with various acne products with dermotologists . However still acne breakout happens. Can I clear my acne. How can I make an appointment.
Don't worry about that
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
Dr Dileepa Wickramasekara skin clinic
80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
071 267 9773(Call during office hours)
❗Call before coming to the clinic.
‼️Open
Monday to Sunday 12.00pm - 5.00pm
(exclude Tuesday and Poya day)
Google Maps ⬇️
maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA
ඩොක්ට මගේ මූනේ ගොඩාක් තුවාල හැදුනා දැනට අවුරුද්දකට කලින් ගොඩාක් පිම්පල්ස් අවා කොච්චර බෙහෙත් කරත් වැඩක් උනේ නැ දැනට අලුතින් එන්නෙ නැ නමුත් තුවාල උන එවා කැලැල් ගොඩක් තියෙනවා මට මේකට මොකක් හරි ක්‍රිම් එකක් කියන්න පුලුවන්ද. ස්තුති ඔබට.
Salli walata vitharada Dr wada....udauwak vidihata hoda cream akak kiyanna
Mage puthage atha pichchuna kelalak thiyenawa iwath karaganna mila ganan kiyanna puluwanda
Doctor awurudu phak vithara parana mune mahum kelal hoda karanna puluwanda
Monopropyline glycol කියන්නෙ මොකද්ද සර්
ඩොක්ටර් කලව ප්‍රාදේශ වල කලු ලප කැලැල් ඉවත් කිරීමට පුලුවන්ද.
Godak hoda channel ekak. Oba bohoma sthuthi rupalavanya gana vaidya padanamak sahithava channel ekak arambha kirima gana.
Docter ge pahadili kirimath harima saralai.. Good luck.. 🖤
Doctor mage mune pimples awith ewagem athi wechcha marks godak thiynw ynne nthi karnna puluwn deyak kiynna please
Doctor pimple nisa muhune ati wela tiyana siduru iwath ka ganna oni mokadda ka oni...clinic aka koheda tiyanne doctor
Docter plz help Mata kiyanna Puluwanda docter burn wechcha skin ekata hama badda karama ethi wena kelala makanna Puluwanda.. Plz obathumage clinic eka koheda thiyenne plz help me docter 😭🙏🙏🙏🙏🙏🙏🙏🙏
ow puluwan . Call karanna
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 - 𝐍𝐚𝐰𝐚𝐥𝐚
071 2679773
Thx docter 😊
Doctor stretch marks permanently ain karanna puluvan da laser krameta ...ganan danaganne kohomada
Dr මූණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරන leser treatment තියෙනවද, permenant
Ow , permanently unath puluwan සාර්ථක treatments thiyanawa
@@beautymedicare-dr.dileepaw8736 dr as yata kalu wenawatath thretment thiyenwada
Ow e sambandawa treatments karanawa 🙂
oily skin face wash
moisturizer
sunscreen tell me doctor
pigmentations treatment ekakata kochchara cost wenawada
Doctor doxycycline capsule eka pimple walata hodaida?
Doctor oriflam products wala bleaching adanduida doctor plzzzzz kiyanna doctor reply ekak dennaa.............
ඩොක්ටර් මගේ ඇස වටේ උපන් ලපයක් තියන වා .ඒක ට පිළියමක් කියන්න ඩොක්ටර් .ඩොක්ටර් පින්
Doctor keloid scars walata widina injection widinawa da doctor ge clinic eke
E sambandawa සාර්ථක treatments thiyanawa ,clinic ekata call ekak denna
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
Dr Dileepa Wickramasekara skin clinic
80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
071 267 9773(Call during office hours)
❗Call before coming to the clinic.
‼️Open
Monday to Sunday 11.00am - 5.00pm
(exclude Tuesday and Poya day)
Doctor .pilissum kalal walata monada karann puluwn treatment
Doctor mage aurudu 15 vitara idala pigmentation tiyanawa. Montana crime gewat ganakam witarai.istira wisadumak netda doctor.
Mageth prashne mekamai melanin wadi nisa kiyla lankawe skin sepcialistla 10k wage lagata giya..aduwak na.
Ow , e sambandawa සාර්ථක treatments thiyanawa
ඩොක්ටර් මගේ අත් හා කකුල් වල තුවාල කැලැල් තියනවා. කසලා තමයි හැදුනෙ. ඒවට බෙහෙත් තියනවාද? ඩොක්ටර් contact කරගන්නෙ කොහොමද?
Ow. Treatments thiyanawa 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 - 𝐍𝐚𝐰𝐚𝐥𝐚
071 2679773
Thuwala kalal walata wisadumak denna puluwanda Dr
Doctor mage උරේ පුරා ලොකු ලපයක් තියෙනව doctorslt pennuw eyl kiynne උපන් ලපයක් කියල ඒ උනාට ඒක ටිකෙන් ටික ලොකු වෙනව
මම මොකක්ද ඒකට කරන්නෙ
Clinic ekata call ekak denna , patient wa nobala treatments gana kiyanna apahasui
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 - 𝐍𝐚𝐰𝐚𝐥𝐚
071 2679773
Doc mage kakul dekei ath dekei thuwal demmma..raktheta wage...aka dn hodai..ath pellam godak tinwa...visadumak
ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා
071 267 9773(Call during 9am-2pm)
❗Please Call for Appointments
Doctor, mage muhune wagema ageth chickenpox thuwala una kalal thiyanwa. Samahara ewage gaburu kalal wage. Ewa iwath karanna mokadda karanna puluwan.
Ow e sambandawa treatments thiyanawa ,clinic ekata enna mulin consultation totally free , ❗ call කරල appointment එකක් ගන්න
Doctor hamber wenna puluwnne kohedida mageth kurule thiyenawa...ane doctor..puluwannam polonnaruwata enna.godak aya ei..
Clinic eka thiyenne Colombo witharai
Please doctor Mata kiyanna me melasma wage pigmantesn walata capsules akakeath .manden pynorcay capsules gannawa aeth Tilak adu.mata Mona Hari fetal kiyanna man enne dubai
මුනේ තියන කැලැල් ටික් නැති කර ගන්න මොනාද කරන්න ඕනි ටීට්ම්න්.කොහෙද ඒවට හොද Doctor ඉන්නේ 🥺
Leser walin puluwan.