WAS OVERSEAS...... REASON FOR NOT WATCHING YOUR WONDERFUL CLIPS...SO HAPPY TO SEE YOU BOTH MALLI & NANGI...ALWAYS HOPING ONE DAY WILL GET A CHNACE TO MEET THE 2 OF YOU IN PERSON & YOUR FAMILIES...JUST LIKE ALL YOUR FAMILIES & YOU BOTH ARE A VERY HUMBLE ....MEET YOU BOTH ONE DAY IS MY WISH ...THERUWAN SARANAI...
Christians and Catholics believe in the same God, but the way they worship is different. There are Tamil Christians and there are Tamil Catholics. Their places of worship are also different
ජීවිතේ කවදහරි යන්න පුලුවන් වෙයි කියලා හරි යයි කියලා හරි හිතන්න අමාරු හුඟක් පැති දැක්කා. මාරම interesting. හැමෝම දාන එකම type එකේ videos නැතුව මේ වගේ ඒවා බලන්නත් ආසයි අහන්නත් ආසයි...Good luck both of you❤️
යාපනයේ යන්න....pallai මගේ අයිය ගෙ අවසන් හුස්ම එතන ඇති...එයාගෙ ලේ බිංදු පොළොව ඇති...එහෙ ගියාම මට එයාගේ දහඩිය සුවඳ දැනෙනවා....ඔයාලට th denei
@@Rhythmgirls-t2q අනේ 🥺 ඔයාගේ අයියාට නිවන් සුව ලැබේවා 🙏
කොච්චර රණවිරු අයියලා ලේ හලපු , මිහිදන් වුණු බිමක්ද 😢 ඒ මිනිස්සු හින්ද ඒ පැති හරි ලස්සනයි දැන් 🥺❤ දෙන්නටම ආදරෙයි 🫶
ජීවිතය පූජා කරපු සියලුම රණවිරු පින්වත් අයට ,යහපත් භවයක ඉපදී උතුම් ධර්මාබෝධය ලැබේවා
වාර්තා වැඩසටහනක් බැලුවා වගේ. හරිම අර්ථවත් ලස්සන වීඩියෝ එකක්. ඔයාලගෙ එදිනෙදා ජීවිතේ ට ගලපලා මෙහෙම කලාම බලන්න ආස හිතෙනවා .ඒකටම ඔයාගෙ හඩ එකතු උනාම තවත් ලස්සනයි .හැමදේම වෙන්නෙ හොදට වගේ නදුනි එහේ ඉන්නකන් ඒ පලාතෙම ඇවිදලා අපිටත් පෙන්නන්න. ගෙදරින් හුගක් ඈතට ජොබ් එක නිසා ඇවිත් මම සහ හස්බන් අපි දෙන්නත් මේ ඉන්න පලාත විදිනවා හුගක්.❤❤
ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාට සතුටින් සාමකාමීව ඉන්න ලැබේවා. මැරුම්කාපු හැමෝම අපේ සහෝදර සහෝදරියන් ❤
දැන් ඉන්න බයියන්ට ඔය කාලය මතක නැති එකයි දුක .දිවි පිදු සියලුම සෙබලුන්ට උපහාරයක්ම වේවා.
පුදුකුඩිර්ප්පු වලින් දකුණට හැරිල පොඩි පොඩි දුරවල් යන්න අපෙ වීරයෝ කී දෙනෙක් නං ජීවිත පූජා කරන්ට ඇතිද මේ ලංකාවේ ජීවත්වෙලා අන්තිම හුස්ම ටික අතාරිනකං මං නං උන්ට ණයයි ❤🥺
හරිම වටිනවා...ගොඩාක් ස්තුතියි .🙏. නදුනි කිලිනොච්චි ගිය එක හොදයි වගේ❤
තවත් මේවගේ videos දන්න ලැබේවා❤
දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න 🙏❤
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණ ❤️❤️♥️
එක තප්පරයක්වත් skip නොකර බලපු ලස්සනම ලස්සන වීඩියෝවක් ❤
කවදාවත් යන්න වෙන්නේත් නැති ,ගිහිල්ලත් නැති ,පලාතක මේවගේ වටිනා ,වැදගත් තොරතුරු එක්ක ලස්සන video එකක් අරන් ආවට ඔයාට ගොඩක් ස්තුතියි.ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤❤❤❤❤
ඒ වුණාට පරිස්සමින්... කිලිනොච්චි වීඩියෝ බලන හැම දවසකම මැවෙන්නෙ ම හැමදාම ප්‍රවෘත්ති වලින් දැකපු යුද්ධයමයි...මතක හැමතැන ම නේ ද... දැන් නම් එහෙම නෑනෙ... ඉතින් දෙන්නම පරිස්සමින්... ❤
පුදුම ආසාවකින් බැලුවෙ video එක.හරිමලස්සනයි.පරිස්සමින් තනියම යන්නෙ පාලු තැන්වලට.යුද්දෙ ගැන මතකය අළුත් වුනා ඒ පලාත්වල නම් ඇහෙද්දි.
හරිම ලස්සනයි අයියා අක්කා❤මගේ මතක අලුත් කලා මේ video එක
මගේ ජීවිතේ මං අද ගොඩාක් සතුටින් ඉන්නෙ Jaffna university නිසා❤
මහින්ද සර් ඇතුලු සියලු රණවිරුවන්ට ගොඩක් පින්
Harima vadagath vedio ekak.sthuthi.habai pravesamen.apita vithara kiuva vage nemei jeewithe avadaname daganna EPA.dennatama adarei godak.❤
Eththatama akka කිලිනොච්චිය giya nisa wedagath series tiksk api dakinawa.thanks❤❤❤
කොච්චර ආසාවෙන් විඩියෝ එක බැලුවත් හැමදාම මාදව අයියා නදුනි අක්කට බායී කියලා යද්දී දුක හිතෙනවා අනේ🥺❤️
Documentary telecast එකක් වගෙයි . Well done 👍
❤❤❤ අපි ඔයා එක්ක මේ ගමන ගියා වගේ අයියා❤️.දෙන්නම පරිස්සමින් ඉන්න❤️😍. අන්තිමට නං දුක හිතුනා😢
දාලා යන්න දුක හිතෙන ආදරනීයම නගරයක්..යාල්පානම්..❤
WAS OVERSEAS...... REASON FOR NOT WATCHING YOUR WONDERFUL CLIPS...SO HAPPY TO SEE YOU BOTH MALLI & NANGI...ALWAYS HOPING ONE DAY WILL GET A CHNACE TO MEET THE 2 OF YOU IN PERSON & YOUR FAMILIES...JUST LIKE ALL YOUR FAMILIES & YOU BOTH ARE A VERY HUMBLE ....MEET YOU BOTH ONE DAY IS MY WISH ...THERUWAN SARANAI...
skip නොකර බලන එකම යුටියුබ් විඩියෝ චැනල් එකක් මේක..😊❤❤
හමූ වෙනවා වෙන් වෙනවා මොකද්ද මේ ජිවිතේ එක තමයි ජිවිතේ ඔයලා දෙන්නා වෙන් වෙන්නේ සතියකට රට ඉන්න අපි අපේ ආදරේ කරන සියලුම දෙනාම දලා ඇවිල්ලා ඉන්නේ අවුරුදු ගනකට 😭😭😭 මාදව ඔයාට thank ❤❤ අපිට ලස්සන දෙවල් පෙන්නණවට අපේ රනවිරුවන්ට අපි නයගැතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජිවිත අත් පා ඇස් දන් දිලා අපිට ඉන්න රට බෙරලා දුන්නාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💎💎💎💎💎💎
ඓතිහාසික තොරතුරු ගෙන ආවා ට Thanks..බුදු සරණයි.
Mm asawen balan inne පොළොන්නරුවෙන් ahata mm gihin ne.asai yanna.
Video aka baladdi eththatama ඉස්සර udde mathak una. Gamwala nam eheddi thamath a අමිහිරි mathaka mathak una.eththatama ලස්සනයි දුෂ්කර unath kilinochchiyen ehata.madawa කිලිනොච්චිය yddi dana video hemadama blannawa.ithin oyata godak pin❤❤❤❤❤
බුදුසරණයි දෙන්නටම..මන් ආසම කපල් එකක් ඔයාලා..පරිස්සමෙන් ආදරෙන් හැමදාම ඉන්න ලැබේවා
වැඩ කොච්චර තිබුණත් ඒ අතරින් පතර කොහොම හරි බැලුවා ❤,
මම කැමතිම couple එකනෙ ඉතින් ❤
ඉරණමඩු ඩෑම් එක බලන්න යන්න. එතකොට යාපනය ශිවභූමි museum එක , ඒක ඉස්සරහ තියෙන ගණ්දෙවි කෝවිල , king Sangilian house එක ඒ වගේ වැඩි දෙනෙක් දන්නේ නැති ගොඩක් ලස්සන තැන් යාපනය , කිලිනොච්චිය අවට තියෙනවා. මම office එකේ project එකකට යාපනය කිලිනොච්චිය ගිහින් ඔය වගේ ගොඩක් දෙනෙක් දන්නේ නැති තැන් වල ඇවිද්දා, ඒ ගම් වල ජනතාව එක්ක එකට කාලා බීලා ඇවිදලා එයාලගේ ජීවිතය අත්දැක්කා.ඒක මාරම අත්දැකීමක්. උතුරු ප්‍රදේශයට ආවේනික සුප් එකක් තියෙනවා ඒකට කියන්නේ cool කියලා sea food දාලා හදන්නේ මාරම රසයි ඒ වගේම සැරයි. එක පාරක් හරි බීලම බලන්න ඕනේ එකක් ඒක. හරිම ලස්සන අත්දැකීම් ගොඩක් ගත්තා උතුරු ප්‍රදේශයෙන්. ඔයාගෙ Video එක ගොඩක් ලස්සනයි ❤
ගොඩක් ලස්සනයි විඩීයෝව ❤❤❤ තෙරුවන් සරණයි
Harima lassanai.me wage video genna hemadama....
නදුනි අක්කා., ❤️මාධව අයියා❤
Harima lassnay tawama yanna bari pattakata aran giyata thanks dannatama budu sarany parissamin inna ❤❤
අයියා වෙලාවක තාලයඩි,අක්කරායන්,උරැත්තිරපුරම් යන්න හරිම ලස්සනයි
Videos නම් පරක්කුයි අපි බලන් ඉන්නවා 😢😢😢😢😢❤🎉❤🎉
කොච්චර රණවිරුවන් සටන් කරපු මිය ගියපු බිමක්ද 🥺🥀 අමුතු හැගිමක් දැනෙනවා මේ භූමි දකිද්දි
ඕවා උදේ හවස දකින අපි❤
අලුත් 1ක එනකන් ආසාවෙන් බලන් හිටියේ ❤️❤️
ඉක්මනින් යන්න ..හිතට bayai puthe
මේ වගේ duration වැඩි video දාන්න අයියෙ.Good luck❤️
Vlog eka purawatama naduni Akka idiynm thwath maruuuuu eya shoi ane🥺♥️
ඔයාලා දෙන්නා හරිම ආදරණීය දෙන්නෙක් අක්කි අයියා 😘😘😘😘
Ane video ekk dnkn akki bln hitiyeee eth dn thm beluwe hri lassany ❤❤❤
ඔයාලට ගොඩාක් ස්තුති .මේ දේවල් දැක බලා ගනීමට සැලස්සුවාට.
If you thinking of going to work abroad please come to uk to London.
these are the real vlogs bro.....very realistic
ආදරෙයි ගොඩක් ඩබලට ❤🎉❤🎉💙❤💙🩷💙🩷💙🩷💙
දෙන්නා දැක්‌ක කල් ❤🎉❤🎉❤🎉
Oyala denna me pennanne dewal walata godak Mahansi wenawa aka handa Parissamin malli budu saranai oyalata.im thanuja from Madiwela kotte
Asawen beluwa oyala dennatama adarei❤❤
Bike eke Mulativeyana eka aulak nadda? Para apahasuda? Chooti babekuth innawa.
මාර්ගයනම් වරදක් නෑ. කොහේ ගියත් බයිසිකලයෙන් ප්‍රවේසමෙන් යන්න ❤
ඔයා ව්ඩියෝ එක පෙන්නද්දි මට ආයෙත් යන්න හිතෙනවා මගේ තාත්තා ඔය හැම දිහවම අපි එක්කරගෙන ගියා
අනේ ශෝක්...❤❤
Mallita inne hodama hoda ahinsaka nonek ane mama nona lagata genuyanno beheth ganna badu saranai dennatama ❤❤❤
Wanesa channel එකේ video එකක් තියෙනවා. ඔතනම ඉඳලා හැම දේම කියලා දෙන
Oyalaga video balanna man dan abbahiwala madhava aiya
Hrima වැදගත් video aiye oyla genne mn nm asawen blnne
ඔයා ඔහොම කියද්දී තාම ඇග හිරි වැටිල යනව මල්ලි❤❤
Adarei dennatama budu saranai .
මහින්ද මහතාට සහ රණවිරැවන්ට බුදුසරනයි
ආසයි ඒ පැත්තට යන්න
Forever grateful for our heroes 🥺❤
Christians and Catholics believe in the same God, but the way they worship is different. There are Tamil Christians and there are Tamil Catholics. Their places of worship are also different
මල්ලි නැවෙි කොටසක් නොවෙියි.එය බාජ් එකක් ,මුහුදේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන
Solo trip europe wala samanya deyak
Loved every bit of the vlog Aiya...!👍❤️
Glad you liked it❤
මාරම ලස්සන ව්ලොග් එකක්
Harima asawen balanne vedio eka❤❤❤
nele la wale beach aka da
Baluwa eth badu deka magic pennuwe naththe ai kiyala.
❤❤❤
A nidahasa inna hadala dunna kauda kiyala ada mataka na
Very important useful one but don't go alone.
හරිම වටිනවා . හැබැයි පරෙස්සමෙන්
ගොඩක් ලස්සනයි ❤
Keep it your good work amazing 🎉
20 like මගෙන් අයියේ
මේ පැත්ත අදටත් දකිද්දි පරන අමිහිරි මතකයන් තාම මතක් වෙනවා 😢
Beautiful video.❤
ලස්සනයි ❤
අනේ කොහොමද වොග් එක්කක් කරන්නේ
Puduma lassana video ekak 💙💙💚💚
කන්කසන්තුරය ට ත් දවසක යන්නකො
Adarei akki aiya😘😘😘😘😘😘😘😘😘
Mama dakka lassana pahttha lankawee thiyena ❤
Nice... Travel to Jaffna as well... Lovely place
👍👍👍👍👍👍👍👍😍
Thaniyama yaddi parissamin ayya❤
Dennatama adarai. Dawasaka oya dennawa dakinna asai.
Thiyana wadath akka age karanawa vlog aka
Dakiddi yanna asai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤😊😊😊
👌
Interesting 😍
Oyala nisa visatara danagathta
පුතේ ඩොක්ටර් කෙනෙක් කියන්නෙ දෙවි කෙනෙක් . ඔයාලට බුදුසරනයි .
ඔය වාහන හැදුවේ නැවේ තහඩු වලින්
මහින්ද මහත්තයා නිසා නේද මේ හැමදේම