Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ දැන් facebook eke dakke. Ane අම්ම හොදට හිටියානෙ. මොනවා උනත් ඒ අම්මා අන්තිම මොහොත වෙනකල්ම හරිම වාසනවන්ත ජීවිතයක් ගත කලා. එයාට නිවන් සුව! ඔයාටත් ගොඩාක් පින් අම්මාව අන්තිම වෙනකල්ම හොදින් බලගත්තටලේලියක්ට එහා ගිය දුවක්.
ඔයාගේ ගෙදර වගේම සිත නිවන සුන්දර නිස්කලංක පරිසරයක් , ඇත්තටම ජීවිතය විවේකීව ගත කරන්න නම් මේ වගේ තැනක් තමා සුදුසුම . ඔබේ ජීවිතය විඳින්නට ඔබගේ සහෝදරිය සොයා දුන් ස්ථානය ගොඩක් වටිනවා .මේ සමගින්ම ඇයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා . ඒ වගේම මේ වීඩියෝ එක අප වෙනුවෙන් අරගෙන ආව ඔබටත් ගොඩක් ස්තුතියි. ජීවිතයේ සතුට විඳිමින් තවත් ලස්සන වීඩියෝ අප වෙනුවෙන් අරගෙන එන්න ට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවන් සරනයි . ❤️❤️
🥰🙏❤️
නාගරික පරිසරයෙන් මිදිලා.සැහැල්ලුවෙන් ගිය ගමනක්..අක්කෙ ඔයා බාශාව හසුරනවා හොදට.කියන දෙ පැහැදිලි අපේ දේ රකින සිංහල ජාතියට වටින සම්පතක්..තුනුරුවන්සරණයි
නුවර ගමන ලස්සනයි.ඒ ලගම තිබෙන බඹරගල රජමහා විහාරය, සෙනරත් වෙල ගග අවට හරිම ලස්සනයි.අපිත් ගිහින් තියෙනවා.❤️
ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න නන්ගී.පැටියත් හරිම හුරතල් ඔයාලා හරිම වාසනාවන්තයි හරිම සතුටු ය්..තෙරුවන් සරණයි
❤️
Godak enjoy Kara video eka perfect good luck lassanai parissmata inna 👍👍👍👍💖💖💖💖
රිද්මා කියන්නේ හැම ගෑනු ලමයෙක්ම ආදර්ශයක් කරගන්න ඕන චරිතයක් 😍😍😍😍😍💐💐💐💐💐💐💐💐💐💐
❤️🥰
👍👍
ඇත්ත ....💐💐💐 දක්ශයි ..ලස්සනයි..ඒ නිසාම වාසනාවන්තයි..
😍😍😍
සත්තකින්ම ඔව් මාත් අනුමත කරනවා ඔබේ අදහස පුදුම චාම් චරිතයක්
Harima lassanai.nuwara kohomath lassana palathak ne.babatath hoda trip eka.❤️❤️❤️❤️❤️👍
හරිම ලස්සනයි අනේ
අදර්ශමත් ෆැම්ලි එකක් බුදු සරනයි
Wow love ur vedios. Good luck 👍
අනේ අම්මාට උන දේ හිතා ගන්නවත් බෑ ..නිවන් සුව ලැබේවා අම්මේ 🙏😭
අනේ මොකක්ද මේ
ඒක ඇත්ත
Ow neda
@@babidushan8787 අනේ දෙයියනේ මාත් දැක්කා වීඩියෝ එකක් හරි දුකයි හිතාගන්න බෑ..🥺
Wow... Wonderful video. We love you all very much.....!!!
Wow..... harima lassanai.... kawadada akki giye nuwara? Budusaranai oyalata....❤️❤️❤️
Oyage sithuvili gena hari asa hithenawa nangi. Budu Saranai oyalata
හරිම ලස්සනයි නංගියෝ. සතුටින් ඉන්න හැමදාම.. 💜💜
හරිම ලස්සනයි
Harima lassanai video eka akke. 💙💙💙
අනේ ඒ වීව් එක හරිම ලස්සනයි මැණික..දැක්කම හිත පිරෙනවා..🤗 මන් හරිම ආසයි මේ වගේ නිස්කලංකව ජීවිතය විඳින්න පුළුවන් තැන් වලට..😇 ඔයා අපිව එක්කන් ගිය ඒ තැන් වලටත් ගොඩක් ආස හිතුනා..🤗 බොහෝම ස්තූතියි මේ ලස්සන තැන් බලන්න අපිවත් එක්කන් යනවාට..බුදු සරණයි ඔයාලට..🤗💖💝
Very beautiful ❤️❤️🤗
Woww
Harima lassanai video eka😁❤😙💕🎀
Lassanai ada video ekatha bala innawa south vidio dankan sudhu nangiyo ❤️❤️❤️❤️👌👌👌👌😍😍😍
Very Beautiful...
හරිම ලස්සනයි 🌸❤️
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
කලා කරුවන්ගෙන් මේ විදියට සැප පහසුවට හා ආදරය කරුණාව ලේලියකුගෙන් ලබන අම්මෙක් මේ දැක්කාමයි 🙏රිද්මා නංගියෙ ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් ඔයාගෙ නැන්දම්මාට සැළකුවෙ තමන්ගෙම අම්මාට වගෙම ඒ වාගෙම ඒ අම්මත්.කට පුරාවටම දුව කියල කතා .කරනවා වීඩියෝ වල අපි දකිනවා ඒ අම්මාත් ඔයාට සැලකුවෙ තමන්ගෙම දුවගෙ තැනින් සිරස නාලිකාවෙ පහුගිය දවසක විකාශ උන වැඩ සටහනෙත් රොශාන් අයියාගෙ අම්මා ඔයාව මතක් කලෙ හරිම ආදරෙන්❤ මේ ආදරය කරුණාවෙන් ගෙවුන පුංචි කැදැල්ල අද පාළුවට ගිහින් ඇති😭 අනෙ හිතාගන්නවත් බැහැ මේ පිංවන්ත අම්මාගෙ වෙන්වීම නිවන්සුව පතමි අම්මෙ😭😭🙏❤️
හරිම සුන්දරයි 😍🌹
Video eka harima lassanai. Thanks oyalata.
Anee apith nuwaraa😍😍
අනේ ලස්සනයි .ආදරෙයි ඔයාලට
I like to watch your video and lifestyle
Hare ලස්සනයි wage video ekkak wage thama balana gaman
හැමදාම සතුටින් , නිරෝගිව ඉන්න ලැබෙිවා,
ඔයා හරිම නිහතමනි කෙනෙක් ඔයාවගෙ කෙනෙක් ඔහොම වෙන එක හරිම සතුටුයි💖💖💖💖
Tikak parakku una itin...current tibune na apita😪..hamadama wage lassanai ❤️❤️❤️❤️❤️❤️....budusaranai oyala hamotama
🥰❤️👍
Harima lassanai akki oya harima adarshmath kenek good luck💖💖😍😍💐💐🌹🌹😁😁😁
බුදුසරණයි 🙏🙏
Hi akki.aththatama lassanai video eka nm.mru
බුදුසරණයි !😍😍😍😍
Excellent video
My favorite location so lovely voice good wishes for family 🎀🙏🇱🇰🇸🇦🇲🇫
Oya hoda duwek.ammath balagena hodapaul jeewithayak geniyanawa.sunderai.
ලස්සනයි.නගා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👪👪👪👪👪👪👪🏃🏃🏃🏃🏃😃😃😃
Lassnai akke. Godak hodai oya akke . Pawulatama wasanawak.
harima lassanayi .
Harima lassanai budusaranai
ලස්සනයි
අනේ අම්මට මොකද උනේ හිටි ගමන්.හරිම දුකයි.හිතා ගන්න බෑ නිවන් සුවය ලැබේවා 🕯️💐අම්මට
ලස්සනයි අක්කියෝ ♥️♥️
Budusarni nangi 🙏 ♥
Akke Akka suwarana wahinyata awilla Ara hadapu polos cury eka hadana widha danneko
අක්කට ලැබුනු පවුල හරිම වාසනාවන්ත පවුලක් ❤️ ගෙදර ඉදන් කරන වීඩියෝ එකක් ගේන්න අක්කි ඉක්මනින්ම . මන්නම් හරිම ආසයි අක්කගේ එලිමහන් කුස්සියට පරිස්සමින් ඉන්න ඔක්කොමලා තෙරුවන් සරණයි 😊
බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න
Oyage vedeo walata mn godaak kemathi akka
harima lassanai akka
සතුටින් ඉන්න අක්කයෝ අදරෙයී ගොඩක් ඔයාලට...😘😘😘
අනේ නංගී ඔයාගේ අම්මට වුන දේ ගැන හිතා ගන්නවත් බැහැ මේක හීනයක් වගේ අම්මේ ඔබට නිවන් සුව ලැබේවා😭😭😭🙏🙏🙏
බුදුසරණයි
Lassanai akke..budu saranai parissamin inna..😍😍
ලස්සනයි නංගි.බුදු සරණයි පවුලටම
මගෙත් ආසම නගරය නුවර . ලස්සනයි අක්කියෝ ❤️ රාහුල් බබත් ෂෝයි අනේ ආදරෙයි පැටියෝ❤️
Love you so much 💖💖
🥰
හිතාගන්න වත් බැහැ මෑණි යන්ට උනදෙ ගොඩාක් දුකයි .. නිවන් සුව අත්වේවා
හරි ලස්සනයි අක්කෙ❤️
Akki me koheda kiyanko
දිගන
Digana senarathwela victoriya golf club eka.........domastic airport eka thiyana paare...enna oni....digane idan bus eke rs:30 dura..... babaragala pansala...lassana gagak... golf resort eka... ekka thiyana lassana gamak..oyalath enna...ape paththata
Ada video ekak harima lassanai nangiyo. Wasana wantha paulak . Budu saranai. Hamadama sthutin inna
Lassanai nanga
Harima lassanai akki..❤️😍
හරිම ලස්සනයි අක්කි ❤️
Godak lassanai
Unique and respective 🙏💕
හරිම ලස්සනයි .👍👍👍🌹🌹🌹🌹❤❤❤❤👌👌👌👌🙏🙏🙏🙏🙏🙏
ඔයා ගොඩක් හොද කෙනෙක් අක්කේ ආදරෙයි 🥰🥰🥰🥰🥰
බුදුසරණ smata ma
හරිම ලස්සනයි අක්කෙ
Lassan iye akke
හරීම ලස්සනයි අක්කි.. ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි!!!
Hamadama sathutin inna budusaranai
Me කොහෙද akki
Mama harima asai akki oyage video balanna. Ane cooking karana video ekak Danako. Budu saranai oyala hamotama.
සත්තු ටික ලස්සනයි පව් දුකයි ❤
අක්කේ ඔයා ලා දිහා අම්මා කොහෙහාරි ඉදන් බලන්ඇති අම්මෙ ඔයා ට නිවන් සුව
Supiri akke oyanam
Adareiii akkee oyala 3 denatama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️godak lassanai...
Apu th Colombo eddi kaju ganne othanin...Aye samahara welawa ta bada irigu th kanava..
අම්මට නිවන් සුව
ලස්සනයි අක්කි ❤️❤️
Budusaranai...hamadama sathutin inna labewaaa😀😀
Lassanai akki...
Akke me ballo inna tana kiynnko hariyatma mata. Please aniwaren rpy krnna.
හරීම ලස්සනයි අක්කි ❤️❤️
Ammata Niwan suwa labewa!!!!!!!
ගොඩක් dukai එ තුමියට නිවන් සුව lebewa 😪😪😪😪😪🙏🙏🙏🙏
Oyanm niyamai akke
Lassanai akkiyo
Mamanam oyage video's okkm balanawa.et ada tamai comment Ekak Dana 1dawasa.haryma lassanai.oyage hama video ekakma.satutin inna
වීඩියෝ එක ලස්සනයි ...ඒත් අන්තිම හරිය බලනකොට දුක හිතුනා ..පව් ඒ සත්තු හිරකරලා....තෙරුවන් සරණයි ඔයාලට
අපි නුවර❤
Mama harima kamathima adahas tiyana duwa oya ❤❤❤❤
මේ දැන් facebook eke dakke. Ane අම්ම හොදට හිටියානෙ. මොනවා උනත් ඒ අම්මා අන්තිම මොහොත වෙනකල්ම හරිම වාසනවන්ත ජීවිතයක් ගත කලා. එයාට නිවන් සුව! ඔයාටත් ගොඩාක් පින් අම්මාව අන්තිම වෙනකල්ම හොදින් බලගත්තට
ලේලියක්ට එහා ගිය දුවක්.

බුදුසරණයි !
😍😍😍😍
❤️
Excellent video
My favorite location so lovely voice good wishes for family 🎀🙏🇱🇰🇸🇦🇲🇫
Oya hoda duwek.ammath balagena hodapaul jeewithayak geniyanawa.sunderai.
ලස්සනයි.නගා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👪👪👪👪👪👪👪🏃🏃🏃🏃🏃😃😃😃
❤️
Lassnai akke. Godak hodai oya akke . Pawulatama wasanawak.
❤️
harima lassanayi .
❤️
Harima lassanai budusaranai
❤️
ලස්සනයි
❤️
අනේ අම්මට මොකද උනේ හිටි ගමන්.හරිම දුකයි.හිතා ගන්න බෑ නිවන් සුවය ලැබේවා 🕯️💐අම්මට
ලස්සනයි අක්කියෝ ♥️♥️
Budusarni nangi 🙏 ♥
❤️
Akke Akka suwarana wahinyata awilla Ara hadapu polos cury eka hadana widha danneko
අක්කට ලැබුනු පවුල හරිම වාසනාවන්ත පවුලක් ❤️ ගෙදර ඉදන් කරන වීඩියෝ එකක් ගේන්න අක්කි ඉක්මනින්ම . මන්නම් හරිම ආසයි අක්කගේ එලිමහන් කුස්සියට පරිස්සමින් ඉන්න ඔක්කොමලා තෙරුවන් සරණයි 😊
❤️
බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න
Oyage vedeo walata mn godaak kemathi akka
❤️
harima lassanai akka
සතුටින් ඉන්න අක්කයෝ අදරෙයී ගොඩක් ඔයාලට...😘😘😘
❤️
අනේ නංගී ඔයාගේ අම්මට වුන දේ ගැන හිතා ගන්නවත් බැහැ මේක හීනයක් වගේ අම්මේ ඔබට නිවන් සුව ලැබේවා😭😭😭🙏🙏🙏
බුදුසරණයි
Lassanai akke..budu saranai parissamin inna..😍😍
❤️
ලස්සනයි නංගි.බුදු සරණයි පවුලටම
❤️
මගෙත් ආසම නගරය නුවර . ලස්සනයි අක්කියෝ ❤️ රාහුල් බබත් ෂෝයි අනේ ආදරෙයි පැටියෝ❤️
❤️
Love you so much 💖💖
🥰
හිතාගන්න වත් බැහැ මෑණි යන්ට උනදෙ ගොඩාක් දුකයි .. නිවන් සුව අත්වේවා
හරි ලස්සනයි අක්කෙ❤️
❤️
Akki me koheda kiyanko
දිගන
Digana senarathwela victoriya golf club eka.........domastic airport eka thiyana paare...enna oni....digane idan bus eke rs:30 dura..... babaragala pansala...lassana gagak... golf resort eka... ekka thiyana lassana gamak..oyalath enna...ape paththata
Ada video ekak harima lassanai nangiyo. Wasana wantha paulak . Budu saranai. Hamadama sthutin inna
Lassanai nanga
❤️
Harima lassanai akki..❤️😍
❤️
හරිම ලස්සනයි අක්කි ❤️
❤️
Godak lassanai
❤️
Unique and respective 🙏💕
❤️
හරිම ලස්සනයි .👍👍👍🌹🌹🌹🌹❤❤❤❤👌👌👌👌🙏🙏🙏🙏🙏🙏
❤️
ඔයා ගොඩක් හොද කෙනෙක් අක්කේ ආදරෙයි 🥰🥰🥰🥰🥰
❤️
බුදුසරණ smata ma
❤️
හරිම ලස්සනයි අක්කෙ
❤️
Lassan iye akke
❤️
හරීම ලස්සනයි අක්කි.. ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි!!!
❤️
Hamadama sathutin inna budusaranai
Me කොහෙද akki
Mama harima asai akki oyage video balanna. Ane cooking karana video ekak Danako. Budu saranai oyala hamotama.
❤️
සත්තු ටික ලස්සනයි පව් දුකයි ❤
❤️
අක්කේ ඔයා ලා දිහා අම්මා කොහෙහාරි ඉදන් බලන්ඇති අම්මෙ ඔයා ට නිවන් සුව
Supiri akke oyanam
❤️
Adareiii akkee oyala 3 denatama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️godak lassanai...
Apu th Colombo eddi kaju ganne othanin...
Aye samahara welawa ta bada irigu th kanava..