Hi Tharu nice to see that you have settle down in Banff Alberta Canada. Just a small advice to you .I have been living in Canada for 33 years. Don't fall into pyramid schemes that are in Canada they target new comers to Canada. Try to live a simple life in Canada, and save your money,(Canada is a very expensive country to live after covid). Don't buy a car to show off to the others. Most Sri Lankans do that they buy big cars, houses and start paying mortgages that they can not afford. There are government approved savings plans like RRSP and many more. Try to get a Canadian education certificate in your field. Sometimes your employee pays for it after you pass the exam. Good luck to you work smart wish you all the very best. Budusaranai.
Goda kalekin aiye. Busy wage godak. Hodin innawa nam echcharai.Marama feel wena widiyata video karanawa. Baladdi hari wenas.Thank you.Good luck you all👍👏
පරම්කු උම්නාට සොම්‍රීරී....❤️👍🏻
01. Sri lanaka to saudi - facebook.com/ibrahiment?mibextid=LQQJ4d
02. Saudi to canada - facebook.com/ajccanada?mibextid=LQQJ4d
මෙහි ඇති බොහෝ අදහස් මාගේ මතයන් වන නිසා...ටිපර් වීමේන් වලකින්න...❤️
ඇති දෙයක් ගෙන අනෙක් දේ ඉවත් කරන්න...😇
ටිපර් වෙන්නෙ වීඩියෝ නැති හින්දා 😒❤️
දැන් ඉතින් සොරි කියලා බෑ වීඩියෝ ඕනේ ඒක දිගටම 😁😍❤
Athi yaantham❤
❤❤❤❤❤
Video ekak ena kan balan hitapu mn 🎉🎉🎉❤❤❤
ලොකුවට ඉගෙන ගත්තු මිනිස්සු මට කියපු කතා වලට වඩා ඔයාගෙ කතාව හිතට වැදුනා ❤
ජයවේවා සහෝදරයා 🖤🤟
කිසිම කුහක කමක් නැතිව ඒ දුන්න motivation ඒකට respect අයියේ ඇත්තටම මාර වටිනවා 🫡♥️👌
දවසක අපි හැමෝටම හරි යන්න ඕනේ ඒච්චරයි 😇♥️
රැකියාවක් නොකරත් නොමිලේ අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය ලබාගන්නවා. කැනඩාවේ එය උත්සාහ කරන්න. මේ වගේ පෝස්ට් හොදයි මෝඩයන්ට
ඔව් මේ හැම වචනයක්ම ඇත්ත ...A/l ලියලා මාස 6 ක් වෙන්න එනවා ...ඒත තාම කල්පනා කරනවා මගේ අනාගතේ ගැන .... පොඩි කාලේ බරයි කියලා හිතුන පොත් බැග්ගේ ජීව්තේ තරම් බර නැ කියලා දැන් හොදටම තේරෙනවා ... THARUx ඔයාගේ වචන ටික මට ගොඩක් වැදගත් වෙයි අද ඉදන් ❤️
මම සවුදි යන්න කලිනුත් ඔයාගෙ Videos බලලා ගියේ Bro. ඒ වගේම Canadaත් යන්න හම්බුවෙන්න කියලා හිතනවා ❤😍
Mama dubai awe Tharux ge apu motivation eken❤️
විඩියො එකක් පරක්කු උනාට නම් තරහයී....ඔයා කිව්ව කතාව සහතික ඇත්ත......ඔයා වගෙම තමා මගෙ bf....මගෙ bf අහම්බෙන් චෙෆ් කෙනෙක් උනේ කුවෙට් ගිහින් පොඩි තැනෙන් පටන් අරන් අද ලොකු තැනක එයා ඉන්නවා......චෙෆ් කෙනෙක් කියන්නෙ ලොකුම ලොකු වැදගත්කමක් තියෙන ලොකු වටිනාකමක් තියෙන ජොබ් එකක්.. ලංකාවෙ නෙමෙයී ලොකෙ කොහෙ ගියත් ඒ ජොබ් එකත් අනිත් එවා වගෙම මාරම respect....ඔයා කිව්ව දෙ සම්පුර්ණයෙන් ඇත්ත....නංගිලා මල්ලීලාට ගොඩක් වැදගත් වෙන දෙයක්👌👌🔥🔥🔥පරිස්සමෙන් වැඩ ටික කරගන්න බුදු සරනයී🙏🙏☸️❤❤❤💪💪💪💪
Hi Tharu nice to see that you have settle down in Banff Alberta Canada. Just a small advice to you .I have been living in Canada for 33 years. Don't fall into pyramid schemes that are in Canada they target new comers to Canada. Try to live a simple life in Canada, and save your money,(Canada is a very expensive country to live after covid). Don't buy a car to show off to the others. Most Sri Lankans do that they buy big cars, houses and start paying mortgages that they can not afford. There are government approved savings plans like RRSP and many more. Try to get a Canadian education certificate in your field. Sometimes your employee pays for it after you pass the exam. Good luck to you work smart wish you all the very best. Budusaranai.
Thank you❤️
15:51 😂❤
අනිවාර්යෙන්ම බේස්මන්ට් එක + confidence
start to go ❤ 🇱🇰🇸🇦
ඉක්මනින් කැනඩාවේදි හමුවෙමු සහොදරයා❤️💪🇨🇦
ආදරෙයි ..❤
අපේ අධ්‍යාපන ක්‍රමේ හදල නෑ ලෝයර්ල, ඩොක්ටර්ල විතරක් වෙන්න. ඒක near ප්'ෆෙක්ට්. මම දන්න නිසා කියන්නෙ Australia අධ්‍යාපන ක්‍රමේ දැකල. ලංකාවෙ කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න චාන්ස් තුනක් දෙනව. සල්ලි තියන එකාට තුන්පාරම නොකර යන්න ප්‍රයිවට් තියනව. තුන්පාරක් කරන්න අමාරු, තුන්පාරක් කරන්න බැරි උනොත් මේ වීඩියෝ එක කරන මල්ලි කලා වගේ හොටෙල් සකූල් තියනව. ටෙක්නිකල් කොලේජ් තියනව. NVQ level courses තියනව. ඕපන් උනිවසිට්ය් තියනව. හිතේ මාන්නෙන් ඒව මදිකමක් විදියට දෙකල ඒවට නොගිය එකට වරද අධ්යාපන ක්‍රමය නෙමෙයි නොගිය උඹලමයි. මොකද ඒක හොඳ චොයිසස් ඕනතරම් තියනව. ඒත් සමහර උන් ඒවට යන්නෙ නෑ මදිකමක් විදියට දකින්නෙ. ඒ නිසා ඉගෙන නොගෙනම සල්ලි හොයන්න රට යන්න දඟලන ගමන් රටේ අධ්‍යාපන ක්‍රමේට බනිනව. Pyramid Scene වලට අහුවෙනව
කැම්ලස් ගියත් සයන්ස් ෆැකල්ටි යන අය ඉන්නව. ඒ අය ඒ පැත්තෙන් වැඩි දුර ඉගෙනගෙන ඇමරිකාවෙ, යුරෝපෙ ඔස්ට්‍රේලියාවෙ යනව PhD එකට. ඒකෙදි ඒ අය නවතින්නෙ Scientist වෙලා.
තව JCB Mechanic වගේ කෝසස් තියනව. ඒවගේ මැකෑනික් වලට ලෝකෙ හොඳම ඉල්ලුමක් තියෙන්නෙ. ඔස්ට්‍රේලියාවෙ පී ආර් ගන්න ලේසිම Field එකක්. Nursing කෝසස් තියනව. ඒකත් ලෝකෙ ඉල්ලුම වැඩිම ෆීල්ඩ් එකක්
ලංකාවෙ අධ්‍යාපන ක්‍රමෙන් කවුරුත් හලන්නෙ නෑ. ගොඩක් උන් අධිමානය නිසා හැලෙනව
ඉදිරියට කැනඩාවේ ලස්සන තැන් වල ලස්සන වීඩියෝ ඕනේ මචන් ❤️💪👍
උඹනම් සුපිරි හදවතක් තියෙන පොරක් මචන්....ඉස්සරහට මේ වගේ ව්ඩීයෝ දාන්න ලැබේවා 🙏❤️💪👍
යන්න ආසම රට. ජීවිතේ විදින්න පුලුවන් රටක්❤
උබ මාරම කොල්ලෙක් මල්ලි ❤ කුරුණෑගල අපිටත් ආඩම්බරයක්.. උබ මේ කියන දේවල් 100% ඇත්ත ❤
මචං මටත් තියෙන්නේ ඔය story එකම තමයි... මම barman කෙනෙක්.. ලංකාවේ කොල්ලෙක් ට කෙල්ලෙක්ට ගේමක් ගහන්න පුළුවන් සුපිරි job එකක් ගන්න පුළුවන් හොටෙල් job එකකින්. ලෝකේ ඕනේ රටක job එකක් තියනවා.. Good luck bro🎉😊
මාරම වැදගත් කරුනු ටිකක් අපෙ පොඩි උන්ට . ජය වේවා මල්ලියො ❤
4 වෙනි පාරට මේ විඩියො එක ආයෙ බලන්නෙ... මේවගෙ videos තව ඕන මචං
ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ 🥰👍
අද විඩියෝ එකනම් 2000න් පස්සෙ කොල්ලො කෙල්ලොන්ට සෑහෙන වටින විඩියෝ එකක් ❤😌✨️
❤
Siravatama aththa❤❤
Gen z 😊
❤
මම මාව හොයාගත්තෙ අවුරුදු 22න් ... 19 A/L කලා කරගන්න බැරි උනා...
කොරෝනා ආවා වයස ගෙවුනා කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව ලොකු පීඩනයකින් හිටියෙ...
අතේ සල්ලි නෑ....
මොනාටද දක්ශ කියලා හොයාගන්න බැරි උන කතාව ඔයාගෙ කතාවට 100% සමානයි...
මේ වෙනකොට මම මං ගැන තේරුම් අරං ගේමක් ගහන ගමන් ඉන්නෙ... උඹේ කතාව ගොඩක් වටිනවා...
ජය ❤
ඔයා හරි අයියෙ මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ.ඉස්සරහට මොනවද කරන්නෙ,මම මොනවටද දක්ශ කියන එක.ලොකුවට ඉගෙන ගන්නබෑ... ඇත්තම කියනවනම් අනිත් උන්ට වඩා ගොඩක් පස්සෙන් මම හිටියෙ.A/L කරා W3 යි.පස්සෙ මම pastry and bakery course එක කෙරුව.ඒත් වැඩ කරනකොට පවා සමකාලීනයන්ට වඩා මම ගොඩක් පස්සෙන් හිටියෙ.ඒගොල්ලො ඉහල position වලට යද්දි මම එ position එකේමයි හිටියෙ.පස්සෙ මම හිතට අරන් ගොඩක් කැපවුනා.දැන් මට හොදයි.මම තේරුම් ගත්තෙ දෙයකට දක්ශයි කියල එකක් නෑ....කැපවුනොත් අති දක්ශයෙක් වෙන්න පුලුවන්....
ආසාවෙන් ඉන්න හැමෝටම යන්න ලැබේවා කැනඩාවට
මේක පට්ටම motivation එකක් 2001 ඉපදුනු මං වගේ කෙනෙක්ට.2020 A/l ලියලා මේ අවුරුද්දේ මුල වෙනකන් කිසිම plan එකක් තිබ්බ මිනිහෙක් නෙමේ. ඉගෙනගන්න රටකට යන්න try කලා 2022 දී. හැබැයි චාන්ස් එකක් හම්බුනේ නෑ. දෙපාරක්ම. එතනින් මං හිතුවෙ මගේ ජිවීතේ ඉවරෙටම ඉවරයි කියල. හැබැයි ඒ course එකම මං ලංකාවෙන් පොඩියට පටන් ගත්තා අයියෙ. Uk යන්න ආසාවක් තියෙන කෙනෙක් මම. ඉතින් hospitality management degree එකක් කරන්න ගත්තා මේ අවුරුද්ද මුල. U.k pearson, london met. Uni degree එකක් කරන හින්දා මං හිතනවා මේ degree එක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙයි කියලා එංගලන්තෙට යන්න. Degree එක කරන ගමන් අයියා කියල තියනවා වගේ hotels වලට දැන් try කරන ගමන් ඉන්නෙ internship එකක් ගන්න. ඉතින් A/l කරලත් මං දක්ශ මොකටද කියලා හිතාගන්න බැරුව ඉන්න කාලය ගියා. මං ආස පැත්ත මටත් හම්බුනෙ පරක්කු වෙලා. ඒ කියන්නෙ A/l කරල අවුරුදු 3 කට පස්සෙ. Hospitality industry එකත් එක්ක මේ යන ගමන Uk වලින් නවතින්න පුලුවන් වෙයි කියලා හිතනවා ❤ video එක ගොඩක් වැදගත් උනා අයියේ ❤ අයියා කියපු pathway එකේ මාත් යන ගමන් ඉන්නෙ ❤
Digree ek mona campus eked ayiye krnne
@@Acgtyj Esoft metro campus - bambalapitiya
ඔයාගේ කැනඩා සීරීස් එක බලන්න ආසවෙන් හිටියෙ.. පරිසරයට දීලා තියන තැන.. රාමු මචං .Next level
මෙච්චර ලස්සනට කැනඩාවේ ඉදං කරන UA-cam පට්ට අඩුයි..
ජය වේවා ..
මේ Content එක ලංකාවේ හැමෝම බලන්න ඕන එකක්..
Good luck broo 🎉❤❤❤
මමටත් ඔයා වගේම කතාවක් තියෙනේ හැබැයි මම දැන් මගේ ගමන පොඩි දුරක් ඇවිල්ලා ඉවරයි.මම o/l ඉවර උනාම හිටිය විදියයි දැන් ඉන්න විදියයි බලද්දී පට්ටම සතුටුයි❤❤ good luck bro thanks for you advices. Your the man respect brother ❤
නිහතමානී සුපිරි හදවතක් තියන සහෝදරයෙක් ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤️🎉
මන් 2004 වයස 19 යි අයියගේ විඩියෝ බලන්න ගත්තේ අවුරුදු දෙකකට දෙකහමරකට කලින් ලන්කාවේ ඉද්දි එ කාලේ ඉදන් හිත නිවන වැටිලා ඉන්න වෙලාවල ගැම්මක් ගන්න පුලුවන් විදිහේ චැනල් එකක් අයියගේ ඒ වගේම gutd grip , Triangle pod , MJ , the odd couple , සහ තව ච්නල් කිපයක් බලලා මන් මාව ටිකක් තෙරුම් ගත්තා දැන් al කරානම් නිකන් ජිවිතේ වයස යන එක නිසා uk වලට අවා දැන් engineering dip eke 2 nd year එකේ අම්මට තාත්තට වගේම මේ වගේ වැදගත් හරවත් යුටුබ් චැනල් වලටත් credit එකක් දෙන්න ඔනි appreciateing your job on youtube
Goda kalekin aiye. Busy wage godak. Hodin innawa nam echcharai.Marama feel wena widiyata video karanawa. Baladdi hari wenas.Thank you.Good luck you all👍👏
සුපිරි කතාවක් අයියේ❤️
ඔයාගේ කතාවෙන් ගොඩාක් දේවල් ගන්න තියෙනවා
ජීවිතේ අතරමං වෙලා ඉන්න සෙට් එකට වටිනම දෙයක්
Thank you so much
ගොඩක් වටිනා වැදගත් කරුණු ටිකක් මල්ලි ඔයා කිව්වේ අපි නම් තාම සෞදි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ජය වේවා ❤
අනිවාර්යයෙන් අයියෙ සුපිරි .AL 2023 කරම්නෙ..වටිනනවා අයියගෙ අදහස් ටික😉🖤
නියමයි මල්ලි. දිගටම කරන්න. මොකක් හරි ජොබ් එකක් හොයාගෙන ඩුබායි එන්න ඉන්න මල්ලිලාටත් මේකේ ඔයා කියන දේවල් වැදගත් වෙයි. මුලින්ම භාශව හදගන්න එ ගමන්ම මොකක් හරි කුසලතාවක් දියුනු කරගන්න කියන එක කිව්වහම ගොඩක් අය අපිව වැරදියට තේරුම් ගන්නේ. හිතන්නේ එගොල්ලො රට එනවට අපි කැමති නෑ කියල.
උඹට ජය කොල්ලො ❤
බුදු සරණයි 🙏
කාලෙකින් මල්ලී දැක්කේ හරියට හරි අදහස් ටික මල්ලී නියමයි බලන් හිටියේ වීඩියෝ එකක් දානකම්..මාත් කට්ටක් කාලා තමා රටකට ආවේ.ගුඩ්ලක් තෙරුවන් සරණයි ❤❤❤❤.🇰🇷🇰🇷🇰🇷
අදත් වීඩියෝ එක හොඳයි අයියේ...💖❤️ ගොඩක් කාලෙකින්..💖💖 දැන් නම් දිගටම වීඩියෝ ඕනේ...😊💖❤️🥰 අයියා කියපු දේවල් වලට ස්තූතී...❤️ කැනඩාව මාර ලස්සනයි ගංඟත් මාරම ලස්සනයි...🌿🇨🇦❤️ පරස්සමින් ඉන්න අයියේ...😊❤️❤️
මල්ලී සවුදියෙන් ගියාට පස්සේ වීඩියෝ එකක් නැහැනෙ කියලා මතක් වෙලා අද සර්ච් කරලා බැලුවේ .පට්ට වදන් ටික.අපිත් කටාර් ඉන්නේ .කැනඩා එන්න උත්සහා කරන ගමන්.බලමුකෝ
මේකනම් සෑහෙන්න වටිනව...සරලව පට්ට විදියට motivate කරනව...❤සුපිරි
ඉස්තරම්ම කියමනක් අද ඔයා කිව්වෙ අයියේ.. ජීවිතයට ගන්න දේවල් බොහොමයි. Respect ❤
ඔය වචන ටික මීට අවුරැදු 5කට කලින් ඇහුනන් ඡීවිතය ගොඩක් වෙනස් වෙලා♥️
Santhosai malli sathutin innawa dakkama...malli lassana wela...💐💐💐💐
ටිකක් කෙට්ටු වෙලා ..ගොඩක් වට්න අදහස් ට්කක්.. බුදු සරණයි ..❤❤❤
Well said !!! ❤
මන් හිතන ව්දියට ගොඩක් සමාන අදහස් තියෙන කෙනෙක් 🤍 කිව්ව දේවල් 💯 හරි . ගේමක් ගහන්න experience එක හදා ගන්න 🤍 දවසක ඒ වට්නානම තේරෙනවා 🌺
Harima saralai malli oy loku kamak na kisi .oi nihataha mani kama sarala bawa hamdatama tiyaganna oy waradinna kawadawath,👍
ගොඩක් වටිනා කතාවක් මේක ❤
thank youu aiye loku deyk igena gaththaa💗
1000% true. Thanks for sharing your experience.
Good advice 🥺💚
Vlog එකක් එනකන් හරිම ආසාවෙන් බලන් ඉන්නේ අයියේ ❤️🥳
🥺❤️🔥 After a Loooooong Time Brother 🥰💞 Thwa Vlog one 🥺❤️🔥
බුදුසරණයි සහොදරයා ජාපනේ ඉදන් මාගේ ආතිතයත් ඔය වගේ❤❤❤
ගොඩක් වටින විඩ්යෝ එකක් 💗
වටින වීඩියෝ එකක් අයියෙ ❤
ගොඩක් ප්‍රශ්න වලට උත්තර තිබ්බ ❤️ good louck aiye ❤️
අද video එක පට්ට ලස්සනයි
දිගටම වීඩියෝ දාන්න😍
Thank you so much ayya godak watina video ekak English hadagaththa widihath video ekak karannako
ela ela
එක වචනයක්වත් විකාර නෙවෙයි....එක ෆට්ට මෝටිවේසන් එකක්..මාරයි 😚
Niyamai mchn video eka, sathiyakata video ekak 2k wath danna puluwan nm
ඒ වචන ටිකේ මාරම දෙයක් තිබ්බා tnx aiye ❤
ඔයාගේ වගේම තමයි මගේ ජිවීතෙත් අයියේ....ආයෙත් මම මගේ Qulification හදාගෙන හොද ගමනක් යනගමන්....Keep it Up ❤️💪
සුපිරියක් . ගොඩක් වැදගත් තොරතුරු තිබ්බා . මාර විදිහට වටිනව . ජයවේවා ඔබට
හිත හොද උබ වගේ කොල්ලෙක්ට කවදාවත් වරදින්නේ නෑ බන්.....❤❤ජය වේවා!!!!!
නිහතමානීව ඇත්ත හරියට කියන මාරම සහොදරයෙක් 💕
ලගදීම වාහනයකින් බැහැල කරන vlog එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤
kolla lassanawel😄😄
මල්ලි ඔබ ගැන සතුටුයි! මම දන්නවා ඔබ කාර්යබහුලයි කියලා! Keep the Good job up!!
ඔයාගේ creativity එකට මෙහෙ ගොඩාක් jobs තියෙනවා.. try it
කොල්ලා ලස්සන වෙලා නේ කෙට්ටුත් වෙලා
ආදෙරෙයි වටින අදහස් දුන්නට 🧡💫
Wonderful and Nice Malli. Fantastic. 🌹 ❤
අම්බෝ ගොඩ කාලෙකින් notification එක ආපු ගමන් බලන්න ආවා..🖤
Balagena hitiye hamadaama...kawadda video ekak danne kiyala... thanks for sharing your thoughts ❤️❤️❤️ good luck brother....
Good luke bro...❤❤❤
මාත් AL exam ඉවර වෙලා results එනකම් බලන් ඉන්න කොල්ලෙක් brother අද ඔයා කියපු වචන ටික ඇහුවම මම හිතාගත්ත දේ තමයි තව තප්පරයක්වත් නාස්ති නොකර මගේ අනාගතේ වෙනුවෙන් වැඩකරන්න ඕනෙ කියන එක !!
Thank you brother ❤️🩹
මට 19 යි a/l ලියනවා.මමත් කැනඩාවට දවසක එනවා කියලා හිතාගෙන ඉන්නවා ඔයා කියපු ඒවා මට ම කිව්වා වගේ අයියේ 💙
හිතටම දැනෙන වදන් ටිකක් දුන්නේ අයියේ ඔයා 😢
superb ❤ good luck brother🎉🎉🎉🎉🎉🎉🎉
වැස්ස + මුගෙ විඩියො එකක් = සුපිරියක් ❤
Camera kolitiyanm pissuwak aiye ✌️👌👌👌
අවංක හිතින් කිව්වෙ අයියෙ කුහකකමක් දැක්කෙවත් නෑ🥺❤❤❤
Sira kathawa..mage kathawath okkomay.
සුපිරි bro ❤️😋
අරාබි ව්ලොග් බලල මේව බලනකොට වෙනම ෆීලින් එකක් තියෙන්නේ ❤
වීඩියෝ එක මාරම ලස්සනයි අයියෙ.
අයියෙ මම ඔයාගේ වීඩියෝව බලන්නෙ අයියා සුවදියේ වල ඉන්න කාලේ ඉදන්ම. මට අඇවිදින්න බෑ අයියෙ. ඒත් අයියලා වගේ අය වීඩියෝ දාන එවා බලලා තමයි ලෝකයේ මට විදින්න බැරි දේවල් මම විදින්නෙ. බුදු සරණයි අයියෙ පරිස්සමෙන් ඉන්න. 🙏🙏❤️❤️🙏
නියමයි මල්ලියා උබ කොච්චර දුක් වින්දාද ඔය තැනට එන්නන❤❤❤❤❤
අඩෝ බ්‍රෝ, වීඩියෝ එක දැක්කම පට්ට සතුටක් දැනුනේ ❤❤
Editing මරු film එකක් කෙරුවහැකි
❤️
මාරම වටින විඩියෝ එකක් ❤
ඔයා ගොඩක් වටිනා දේවල් ටිකක් කිව්වා .
පට්ට කතාවක් ❤..
ලංකාවේ ඉන්න කාලකන්ණි හැත්තට ගොඩක් වටින video එකක් 👍
එනකල් බලාගෙන හිටියේ😍
Supiri kathava.
Asawen balagena hitie aluth video ekak. ❤️
ගොඩක් හොදයි බුදුසරණ ජයවෙවා 👍👍👍
ඔයාගෙ උපදෙස් වටිනවා 😘
Aiya ada inna thana gana gdk sathutui 😌♥️
18.57 Aran thiyana shot eka wow 🤩
Thank you aiye වචන ටිකට ❤️🔥
සුපිරිම කොල්ලෙක් හිත හොඳ මනුස්සයෙක්❤
kalekin! apu eka gana sathutui♥