Aiye ape hawage as deka piyawila wage thiyenne.nahayai as watei kan dekai welila thiyenne.mn ewata nm ara aiya kiiwa widiyta kala.as deka piyawila thiyenne wate rash eka nisada naththan ara aiya as walata dana behetha danna oneda?
Ahema godak meyalata vitamin denna one ne hawanta kiyala vitamin ne mannam godak denne idalahitala jiwani tikak denawa wathurata dala a erenna ahema denne ne
Saththunta ahema denna apa mokada ayalata ikmanin bade ajirana anawa hema dema denna yanna apa ayalata tikak kema gena selakilimath wenna mona satha heduwath
ඔයා කියන විදියටම කරල හාවගෙ අසනීප සුව කරගත්තා අයියේ..ගොඩක් පින්
මගෙ පැටිග්ගෙ පස්ස පන නැහැ මොකද්ද කරන්න පුලුවන්
නිහතමානී කොල්ලෙක් ජය වේවා කොල්ලෝ ❤️❤️❤️ආදරෙයි ආදරෙයි රීලග වීඩියෝ එක බලනකම් ඉවසිල්ලක් නැ
නියම video එක.හුගක් දේවල් දැන ගත්තා.thank you🙏💥
මිව්සික් එකෙ සද්දෙ වෑඩී vidio eka
නියමයි
Niyamai aiye ජයවේවා niyameta karala thiyanawa
අම්මෝ හොය හොය හිටපු වීඩියෝ එක්ක මගෙත් හාවෝ හතරක් ඉන්නව 😃😃නියමයි අයියා
හොඳ video එකක් අයියේ
godak thank you aiya nodanna dewal godak igana gaththa
හොද වීඩියෝ එකක් අයියේ...ගොඩක් Thanks...❤️😍
😍😍❤❤❤❤❤
Maru video eka ayye.
සුපිරි ❤
හොය හොය හිටපු වීඩියෝ එකක් ගොඩක් පින්
Fffhjj
නියමයි බං
godak watina vedio ekak aiye.
Bohoma isthuthi malli theruwansaranai
Niyamay aiye
Ash color හා පැටියගෙ වර්ගය මොකක්ද ??
Bade amaruwa hadila mge ha patau 3k maruna denekta amaru wela godak amaruwen hoda karagaththe godaak pin me video eka nisa behethak danagththe❤❤❤
Ftta bro
thanks aiye😊
දිගටම vidio කරන්න අයියේ 👌👌
Aniwarenma me tike kara ganna beri una kakula kedila gedara inne edemai
@@slpetparadise3329 ayye hawa kan na kettu wela pana na wage aga monada denna one
Okkoma ok 👌 .Baground music eke sound wadi ,wahana saddeth enawa ,thank you so much 🖤
Ela mcho behethwala namtika pahadiliwa ripply dapan mara watinawa vidio eka
Thanks 😊 aiiya....
Supiri 👍
Video eka lassanai. Godak wadagath. Eth background music eka tikk wadi. Oya kiyana dewal pahadili na
Ela ela...
Tnx harsha aiye
Thanks ❤
Beckground sound eka sadde wedi aiye, oya kiyana eka pehadili madi wenawa, vedio eka hodai 👍❤️
Aiye ape hawage as deka piyawila wage thiyenne.nahayai as watei kan dekai welila thiyenne.mn ewata nm ara aiya kiiwa widiyta kala.as deka piyawila thiyenne wate rash eka nisada naththan ara aiya as walata dana behetha danna oneda?
Excellent
Tnx godak pin
Havekta oya vage leda avoth vena ratakin monada ganna puluvan beheth vitamen e vagema havata hoda nathi deval monavada mn inne italy
අයියේ, හාවෙක්ගෙ කකුල් දෙක පන නැති වෙලා, ඒකට මොනවද කරන්න පුලුවන්.එහෙම වෙලා එක හාවෙක් නැති උනා. තව එක්කෙනෙක්ට දැන් එහෙම වෙලා. Please reply me.
Mageth innawa petaun 4 denek eyalata kiri denne nane amma adata dawas 4 i mokada karanna one
හාවාන්ගෙ කන් කඩා වැටෙන්නේ ඇයි බේතක් කියන්න කෝ....එහෙම කඩා වැටිච්ච කන් කවදාවත් හරියන්නේ නැද්ද.... plz ඉක්මනින් reply කරන්න කෝ
අයියෙ මගෙ හාවන්ගෙ අත්වල පඩි යනවා.නිතරම අත් කහනවා.ඒ ලෙඩෙටත් මේ පොල්තෙල් සත්කාර බෙහෙත හරියනවද
Aiye ha petaungen gehenu sathai pirimi sathai adura ganne kohomada
Ayye mage havageth kaba binduvak vithara thiyenava ara kreem eka gavoth hariyaida
හාවන්ගේ Sore hocks ආවම කරන්න බෙහෙතකුත් කියන්නකෝ 🙏🙏🙏
Woow
Niyamai Obama yanna
Budusaranai
ela bro...... watuwo gana vedio ekkak karanna puluwanda
Aniwarenma karannam
අපෙ අමිමා ආසසතෙක්
hawage bull yana eka samannya deyakda..
අයියේ මගේ හාවෝ දෙන්නම නැති වුනා බඩ ගිහින් ඇයි එහෙම වෙන්නෙ.
ඔයාකිවුව. බෙහෙත් දුන්නොත් හොදවෙඉනේද අනිවාරයෙන්❤❤❤
හාවෙක්ගෙ මයිල් වල සමහර තැන් ගුලි ගුලි වගේ එකතු වෙලා තියෙනවා.. ඒවා හමට සම්බන්ධ වෙලා නෑ.. ඒකට මොකද කරන්නෝනි
Mann tikk kiyana puluwanda kawma walata amatharawa vitaminn monahari denna tiyeida
Ahema godak meyalata vitamin denna one ne hawanta kiyala vitamin ne mannam godak denne idalahitala jiwani tikak denawa wathurata dala a erenna ahema denne ne
Cattle Feed Special eka ganna puluwan kohenda aiye?
👍
ayye mangawa hawo 4 innawa hawi patau Danna innakota lakshana monada
Aiye..mage hawanta hariyata bade amaru hedenawa ekata mokada karanna one.hawo merenawa bade amaruwa nisa.plzzz ikamanata riply one
Oya dena kema gena parissam wenna akai pradana hethuwa oya kema denakota godak parissam wenna mokada oya prashne godak ayata thiyanawa
ආදරෙයි පැලෙන්න ඈ මෙ හාවො හදන්න හදන්නෙ නිතරම වගෙ ලෙඩ එනවද අයියෙ
Tanks .podi lamaita hawa hodha nadda
Leda walata witharak beheth nathuwa.. vitamin nadda.. agata hoda unge
Aiye hawage niyapothu kapanne kohomd
Petau danna iddi pirimi satha ain karanna oneda
Maru
Tnx godak pin
Meyalata panubehet dennaonada
❤
Hawonta ape kama hadala danna bareda aiya.
Music eka adu karala oyage sound eka vadi karanna
Mage havath alavelama innavane mokada karanne?
Podi aya laga havo thiyanna hoda nadda 🐰🐰🐰
උපදෙස් වැදගත් වුවත් පසුබිමින් ඇසෙන වාදනය මහ කරදරයක්
වැරද්ද නිවරදාි කරගන්න
සුලුතරයක් කරන මෝඩ කිුුයාවක්
😍😍😍😍😍
Havi massa kiyenda pataw danne
මගේ ගාව ඉන්න හාවාගේත් ඇස් වටේට කබ වගේ බැදිලා තියනවා එක්ට මොකද කරන්න ඔනි
අයියේ මාස 1 1/2 වගේ පැටැව් අල්ලන්න හොඳ නැද්ද?
Elama
Tnx godak pin
Ane mge hawa mn bath knkota chicken ehmth kanawa. Eekta kmk nedda?
Saththunta ahema denna apa mokada ayalata ikmanin bade ajirana anawa hema dema denna yanna apa ayalata tikak kema gena selakilimath wenna mona satha heduwath
@@slpetparadise3329 eyma thmi ewth kanne. Eya kuuduwka newei inne. Apith ekkma ge ethule. Eya kana nisa dunne. Ehnm aye nodi innm. 😊
Hawanva nawanna puluwanda
යාළුවා අපේ ගෙදර ඉන්න හාවා මුත්‍රා කරන කොට ලේ වගේ පිටවෙනවා. මම සතාව පෙන්නුවා හම කිව්වා එක ලොකු අවුලක් නැහැ කියලා ඒත් මට බයයි. මොකක්ද කරන්න ඕනි මම . මට පිළිතුරක් දෙන්න. ඔබට ජය!!!
අයියා පොඩි කාලෙ ගැනු පිරිමි හොයා ගන්න වීඩියෝ එකක් ඕනෙ
අයිය ගාව පරවිත් ඉන්නව නෙද?
පරවි ගැනත් වීඩියෝ කරන්න
Aiye mageth hawo innawa.eyalage munei Kan dekei gata gata awilla.ewa haiyai.dan muna Katha wela.e ai kiyanna.
Pora kukullu genath denuwath karannako
Aniwarenma karannam
අයියේ අපේ හාවෝ දෙන්නා ඔලුව පණ නැති මැරුණා. ඒ දෙන්නාගේ ඔලුව උස්සගන්න බැරිවෙලා මැරුණේ. ඒ මොකද?please reply soon
Thani hawek kabare athi karann berid aiye
Rabbits lawa naawana vidio ekak karannako
Aniwarenma karannam
Kohenda ganna behath.behath name Tika dhanna
Hawanta bade amaruwta dena beheth monawa danna kiyana kenek kiyanawa
Ane aiya mage හා patiyawa mugatiyek kawa.dan daws 3k hellennewath na.ඇස් dekath wahila.moleta le gihin qwa.hoda kara ganna widiyak kynnko
A wage awasthawaka sathage jivithe poddak anathure mokada hawange pana echchata haiya ne ayalata wena podi thuwalayak unath sathek hapa kana awasthawakadi akama ethi ayage jivithaya nethi wenna
@@slpetparadise3329 adata dawas 5k wenawa.dan kiri ehema powanakota kata arala bonawa.wenadata wada dan tikak hodai.habai oluwa ussala inna ba.nidima thama.
ඔය එයට ලුකොස් ටිකක් ජිවනි ටිකක් අහෙම බොන්න දෙන්න එයගෙ ප්‍රතිශක්තිය වැඩිවෙන්න
පූවන් තරම් එයාට වතුර හො ජිවනි ලුකොස් වතුර පොවන්න ගොඩක් නෙවෙඉ පොඩ්ඩක් මොකද අමාරුවට එය බොන්නෙ නැ අපි එයට පොවන්න ඔනෙ
අයියේ කොහොමද vitamin දෙන්නෙ... මොනවද දෙන්නෙ... අනේ ඒවගෙ නම් කියන්න
අයියෙ හාවන්ව නැව්වට කමක් නැද්ද ? හාවො මාසයකදි පිරිමි ගැහැණු අයද කියලා හොයාගන්න බැරිද ?
Rash ekata oya behetha witharada denna puluwan
Aka thamai thiyana lesima hodama behetha
Aiye man ada hawo dennek genawe. Kuduwak nam na thawama. Eka prshnyk waid 🥺
කියන්න දෙයක් නැ අයියේ පට්ටම ඇහ් තැන්ක්ස් අයියේ පුලුවන්නම් කන්ටැක් නම්බර් එකක් දන්න කට්ටියටම ඒක ලොකු හයියක් වෙයි ❤️💪
0777990789mn video aketh demma malli godak pin mage video balanawata
ලෝම yanawata bahtha nathda
RX tablet aka hamadama denna oneda
Ne ahema denna apa dawss thunak denna ita passe aye dawasak erala aye denna
කලු හාවෝ ඇති කරන්න හොදද
Ane hawange buul yanwa ne.mokda kranne ekata
Eyalawa නෑවුවට kamsk nadda
හා කූඩුවක් හඩන්නෙ කොහොමද
Aniwarenma akath dannam mata cl akak denna man oyata aka kiyannam0777990789
Me okunwa nawanna puluwanda
Nawanna puluvanda
Ape havo biscuit kanava
අයියේ හාවෝ පැටවු මාසයක් විතර උනාම ඇයි මැරෙන්නේ කියන්න පුලුවන්ද.හොදට ඉදලා කකුල් පන නැතිව යනවා බෙල්ල කඩන් වැටෙනවා 😭😭
ඩ්‍රයිජින් ඒ පෙත්ත හාවන්ට දෙන්නේ කොහොමද අනේ කියන්නකෝ🥺
Ane mage ha patiyata masa 1i dawas 5i adata eya ada podi udaka idan bimata paninna gihin watuna eyage kakul deka dan pana naha ekata mokada karanne man😔😔
Meyalata denna puluwan vitamin monawa kiyannko masa 6ye hawo 2i masa 1i dawas 5he hawo 5k innwa thawa dawas 4ka hawo 6k innwa meyalata vitamin denwada kohomada denne kiyla kiyannko plz
Hawek kiyk vitar wenwad aiye