Mage jiwana rekawe pahalata walalu kara laga iri 3 k tinawa oba thuma gen dana ganna kamati ate m akura hodata kapala wage tiyanne ai kiyala thanks excellent👌👌👌👌👌
Mge fate line ek antimt dekt bedenw..ptn gnneth tn dekkin...iwr wen ek line ekk buda mndlyt gihin tiye..anik mada agilla patht...ptn gnna ek line ekk sikuru mndlyen ptn gnne snik line ek enne manik ktuw pathen...fate lineceke hri madin pllat tw rekawak ynw eka kelinm ynne chndra mndle mada hriyt..
if both ends of the heart lines of palms have "sanka AND LOUTES BUDS WITH PETTLES AND ARROWS ON KUJA MANDALA CLOSE TO SIKURU TOWARD THUMB . WHAT WILL IT BE? I ADMIRE U MUCH THANKS A LOT.
මගේ ath දෙකේම dana රේඛාව තියෙනවා සතුටු වෙන්න තරම් danayak නැ අවුරුදු විස්සක් රට duk විඳිනවා
ලද එකම ධනය ලදදෙයින් සුවපත් බව මය.
ඔය සටහන් ඇත.
එහෙත් ඒ සියල්ල අබිබවා
ආරෝග්‍යාපරමාලාබි මය .
දැනට දැනුන සුවපත් දෙයක් පවසනා ඇත්තෙක්
බව වැටහීම ඇත.
සැබෑ අධ්‍යාත්මයේ අවබෝධයට එන්නට සමස්තයටම තම නැනපමනින් එන්නට හැකිවෙත්වා .
අමාශාන්ති 🔑
A\zk
ඔබ තුමාට පැහැදිලි කිරීම ගැන ස්තුතියි මැද ගිල්ල යට අලුවා කැටයක හැඩයකින් තියනවනම් ඵකේන් සදහන් වේන්නේ මෝනවද කියලා දැන ගන්න කැමති. තේරැවන් සරණයි ඔබ තුමාට
Trikonayak thiyanawa mage.... eka thiyenne හර්ද රේඛාව ගාව
මමත් ධනපතියෙක් ( ණය කාරයෝ මගෙන් ගත්ත සල්ලි ආපහු දුන්නා නම්)
එක .හරි
Mage jiwana rekawe pahalata walalu kara laga iri 3 k tinawa oba thuma gen dana ganna kamati ate m akura hodata kapala wage tiyanne ai kiyala thanks excellent👌👌👌👌👌
මගෙ අතෙත් ලොකුවට ධන රේකාව තියනව ..හැබැයි කිව්ව වගෙම අහන්කාර තමයි එහෙම අය ..මෙ වෙද්දි පවුලෙ අයගෙන් ඈත් වෙලා රටක ඉන්නෙ ..කියවුනු ගොඩක් දේ ඇත්තයි..අත් දෙකෙම මැද ඇගිල්ල ගාවට ඒ රෙකාව මතු වෙල දැන් ..රෙකා ලියලනව කියන එකත් ඇත්තයි..මමත් මේ ලගකදි දැක්කෙ ..ඒක සම්පුර්න රෙකාවක් මගෙ අතෙ තියෙන්නෙ ...ගොඩක් දුරට .මේ දේවල් ඇත්තයි..ස්තුති ඔබට
Dana rebanam bala bala enne ne puluwan tharam mahansiwel danaya hoyanawa .loketa penna nev sadarana jivthayak gewanna
Thank you so much
Oba thuma hamuwenne kohomada....mama rathnapure
මේකේ කියැවුණු ගොඩක් කරනු ඇත්ත මගේ අතේ තියෙන රේඛාවන්ට සාපේක්ෂව .
Math ehanam rekawak denna berida 😭😭😭
mageth daiwarekawa karuwakin patanganne.. eka nam hariyatama hari. kotinma akurak nerama.
ඔබ.හරියට. හරි 🔥🔥🔥🔥🔥🔥🔥🔥
Mge fate line ek antimt dekt bedenw..ptn gnneth tn dekkin...iwr wen ek line ekk buda mndlyt gihin tiye..anik mada agilla patht...ptn gnna ek line ekk sikuru mndlyen ptn gnne snik line ek enne manik ktuw pathen...fate lineceke hri madin pllat tw rekawak ynw eka kelinm ynne chndra mndle mada hriyt..
Mey kiyanna lada Dana rekaawal keepayak mage atheth thiyenawa.
❤aththa.tama. aththa A kiypu deval.
Thank you
අල්ල කටු අත්තක් වගෙ අත් දෙකේම.කියන හැම රේඛාවක්ම තියනවා.ඒ වගේම තමයි.කරදරත් ඒ වගේමයි.
Kapum reka thiynw nam kotiyak hmebnann thiynw nam hambenne 1000...
Obatumata budu saranai devi pihitai bohoma stuti ❤❤❤❤❤❤🖒✌
Mahathyo magea athea kisim rea kawak pahadili na kohomda a gan balan nea
dhana rekawa balanne wameda? dakuneda?
ඔයා කියන ධන රෙකා 4,5 ,මගේ අතේ තියෙනවා මොකද එ ගැන කියන්නේ .
Excellent
අත් දෙකේමද බලන්න ඕනී? නැත්නම් පිරිමි අයගේ දකුණු අතෙත් ගැහැණු අයගේ වම් අතෙත් බලන්න ඕනී කියලා මම අහලා තියනවා?
Hariyatama hari
Mage dkunu athe kelinma kisina kedumak nethuwa dana rekawa medagilla lagata gihin thiyanawa athakota mama mannakkaraide
ඹබ තුමා හරිම ලස්සන දැනුවත් කිරීම ගැන මම සතුටු වෙනවා
Mahattayo oba kiyana videhata rekawal nateayata oba rekawal hadala denawada ane minessunwa tawath mulakaranna epa
මගෙ අත් දෙකේම රේඛා ගොඩාක් තියෙනවා ..ඇයි එහෙම වෙන්නෙ.හේතුව පහදා දෙන්න ...
සම දුර්වලයි. සමේ ප්‍රත්‍යස්ථතාවය අඩු උනාම වැඩිපුර රේඛා පිහිටනවා.
Gdk reka walin apahadili wenna hoda na...eth owa thiyenne bll jeewithe hdgnna..ewa wenas wenw
Ana maga atha Bala gannaona
Ganiyakata uruma wamada dakunada
Mahathmaya obathumawa munagasenne keseda
Thank's oba thumata..
Thanks obata budu saranai
ස්තුතියි ඔබට
මට නං හරියටම හරි
බුදුසරණයි
Last year so many times i went to meet him .but he can't read correctly. All are lise.
ඔයා.කියපු.දන.රේකාව.පහලට.කරැවක්.වගේ.තියනවා.ඔබ.කිවිව.හරියටම.හරි.පොඩි.කාලේ.ඉන්.දුක්.විදිනව.දැව්නමි.ටිකක්.හොදයිවගේ.මගේ.වයස.48.යි.දැන්.බුදු.සරණයි
Obatumata godak pin apiwa denuwatkalata
Godak sthuthi.
Dana rekawa koi atheda pihitanne wamada dakunada
මගෙත් චන්ද්‍ර මන්ඩලයෙ තියෙන්නෙ දන රේකාව
Api ma no gaththama sambandakaraganna be
Mata danaganna puluwanda mage athe agili wala reka wadi ai ehema wenne
Gaanunge balanne koi athaďa?
අපි සිතන සිතුවිල්ල එක්ක තමඉ අතේ රේකා හැඩ ගෙහෙන්න.
Me kiynne daiwa rekawa gana ne...
Mage dana rekawa chandra idan senasuru wenakan yanawa
Mage thiyenne 3shulayak හැඩයේ
Sir oya kiyapu eka widihatawat newe mage dhana rekawa tiyenna
Hariyata hari
Dakunu atheda gahenu ayage balanne eemath deyak thiyenawada wamatheda
Athak bala ganna koheda wede kara ganne
Samawenna nodanna nisai ahane gahaniyakage saga peremiyekuge balana atha mokakda dakunada wamada
Oba kohada enna
Mage ath dekema thiyanawa mada agillata yankam.threehule wage
Thank sir god bless you
Mage atha bala ganna one
Oba thumage no eka penne na no eka tikka loku karala danna pls oba thumata goda pin
Dana rekawak naththan
ධන රේඛාව අල්ල මැදදී අවසන් වීමට හේතුව කුමක්ද ?
Rohini R
Rohini R හිගන්නෙක්🤪🤪
malli oya reka okkoma nam tiyenawa e unata danaya natho
Maga threesula tiyanawa
වම් අතේ වෙදගිල්ලේ රේඛාවක් වැඩියෙන් පිහිටීමට හේතුව පහදන්න
එතැනින් වැඩි පුර නැවෙනවා ඇති.
Dana rekawe dupath lakunak thiyenne ai
Ape dana rekawa nane
if both ends of the heart lines of palms have "sanka AND LOUTES BUDS WITH PETTLES AND ARROWS ON KUJA MANDALA CLOSE TO SIKURU TOWARD THUMB . WHAT WILL IT BE? I ADMIRE U MUCH THANKS A LOT.
Ethamawetagath thanumaklàbuna
Mage ate dana rekai neti ekak ne reka godai
Mage wam athe podi ▶️trekonayak thienawa e genath kiyannako.thank you
Mage ath 2kema dana reka තියෙනවා දකුණු aththe thirsulayakin අවසන් වෙනවා oba තුමා කිව් සියලුම dee ඇත්තටම ඇත්ත
nodanndewal kiyanna epa .atha balala sasthara kiyanna ba
Kollo aurudu 15 /17 wage marry kaloth nam dana rekawa parissamkaraganna puluwan makaganne natewa 😅😆😂
Atla meda kotu vetena vanam
ත්‍රිශූල ලකුණ මැදකින් ඉවර වෙනවා නම් 🤔
😲😅
ධන රේකාව හර්ධරේකාව ශීර්ෂරේකාව Mඅකුරකින් සැදිල මැධගිල්ල දක්වාකැලීවලට කැඩිල තියනවනමී ඵ්ඇයි කියලදෙන්න පුළුවන්ද තෙරුවන් සරණයී
එ කියන්නෙ ලගදි මැරෙනව කියල.පව් ඔයා
බේර ගන්න බෑ මැරෙනවා..
Mageth ehemane
Dan oya marilada
jeewana rekawen patan gena Chandra Mandalay haraha gos deweni vivaha rekawata sambanda wena rekawen kiya wenne mokada.dakunu athe
Sathutaparamadanayai
ඔබ තුමව මෙ නුම්බරයට සම්බන්ධ වෙන්න බැරිද
මගේ අතෙ තියනවා කොට්යක් විතර තියනවා රෙකා ඇයි ඒ☹️☹️ මගේ යලුවගෙ එහෙම නැහැ
Mageth ehemai ai e 🙄
අඩේ හරියට හරි...මාන්නෙ වැඩී තමා..මගේ අදහසට පිටින් යද්දි කේන්ති එනව 😩
Ehemada
ගැහැනු අයට අදාල නැද්ද
මොන අතේද ඔව බලන්නෙ
😂😂😂
M ath dekema pihitanne ae
Mage dana rekawa kadi kadi gihin dabaragilla madin pitawela
🤣🤣😆😆😆
Tikak.hari
ධන රේකාව නොපිහිටන්නේ ඇයි
මේ කියන විදිහටම ඔය රේඛා ගැලපුනා නම් ඇත්තටම කෝටි පතියො
🤣
😂Atta
මොහු කියන විදියට අතෙ රේකා නැති නම් 🔪 අරන් මොහු කියන විදියට රේකා කපා ගනිල්ලා !!!
😭
0
Oba thumage phone eka answer karanne naththe ai
හුටා මට ඔහොම එකක් නෑනේ
පිහියක් අරං.... අළුත් එකක් කපන්න... 😆😆😆😆
Eaa unata hariyat therenne naha
M
Ane phon no eka danna
Rekawa tibbama hariyaida malavikara 😂
ධන රේකාව නෙවෙයි දයිවරේකාව ශනි මන්ඩලයේ දක්වා ගිහින් තියෙන්නෙ හිගන්නන්ගෙ
All wrong, anyone can tell lies like this!
muge boru
ඔහොම boru kiyanne ai .? පිස්සු minissu. Rekaven ovva kiyanne pisso.