සුන්දර ගම්මානයක රස්තියාදු ගහලා වැවේ නාලා රසට බත් කෑවා | Village Life | Train | Lake

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ •

  • @gayasanmanjith3799
    @gayasanmanjith3799 2 роки тому +45

    අපි සෙට් එක ගිය ගමන😍♥️සුපිරි අයියේ

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 роки тому +1

    අපූරුයි ..... අපූරුයි .........අපුරුයි ..... 💐

  • @sasikanamal5245
    @sasikanamal5245 2 роки тому +1

    මොනවකරත් පරිස්සමෙන් 💪
    බුදුසරණයි 🙏

  • @ranisameer2954
    @ranisameer2954 2 роки тому +20

    අද නම් ඔයා කිව්වා පිට රටවල අය ගැන මට සතුටුයි.මොකද මම තමයි ගොඩක් කියන්නේ කෑම කනකොට මම කෙල ගිලිනවා.කියලා. මම පාකිස්ථානයේ ඉන්නෙ අයියේ.
    අද වීඩියෝ එක නියමයි.නිදහස උපරිම වින්ද නේද. පරිස්සම් ඉන්න සුදු අයියේ, ඔයාට තෙරුවන් සරණයි.

  • @womensfashionsrilanka8598
    @womensfashionsrilanka8598 2 роки тому +11

    supiri ena එනකන් බලන් හිටියෙ tawa trevel ekak danna ගිය ලස්සන චාරිකාව

  • @Mimmimm
    @Mimmimm 2 роки тому +8

    සුපිරි ගෙදරයි ,ගෙවත්තයි ,වැවයි 😍❤️👍

  • @geethagunawardana3585
    @geethagunawardana3585 2 роки тому +1

    ඒ ගෙදරයි මිදුලයි මාර ලස්සනයි

  • @hasiyavlogs
    @hasiyavlogs 2 роки тому +10

    එක තප්පරයක්වත් skip නොකර බැලුවා ❤ ඒක වෙනම රහක් ලහිරු අයියේ ❤💪 ඉස්සරහටත් අලුත් දේවල් කරමු 🔥

  • @thusharirathnayaka6570
    @thusharirathnayaka6570 2 роки тому +1

    Ane lassanai malli oyage video aniwaryen balanawa kochchara wedatibbath jayawewa

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +1

    නියමයි ලහිරු ඔහොම තමා ඉන්න ඕනේ කන්න ඕනේ බොන්න ඕනේ අතල් එකේ ඉන්න ඕනේ ඉන්න පොඩි කාලේ. මාත් අව්රුදු 4ක්‌ ලංකාවට එන්න නැතුව. ජයවේවා ❤

  • @ishanjayaweera8256
    @ishanjayaweera8256 2 роки тому +1

    මරු

  • @Nishatv2024
    @Nishatv2024 2 роки тому +1

    හැමදාම ආසාවෙන් බලන වැඩසටහනක්.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому +2

    ආව් සූපිරි නියමයි 👍🏾👌🏾 හරි ෂෝක්. නිහඬ සූන්දර මනරම් සෞන්දර්යමත් ලස්සන ගමක් සහ ගංගාවක්. 👍🏾👌🏾🇱🇰👍🏾👌🏾

  • @anjulakavinda3108
    @anjulakavinda3108 2 роки тому +3

    සුපිරියක් අයියේ..වීඩියො එක කොච්චර දිග උනත් ආතල් එකේ බලන්න ඇහැක්..පට්ට 😍❤️

  • @TrainTravelInSriLanka
    @TrainTravelInSriLanka 2 роки тому +10

    01:34 ඔව්. ඔය පවර් සෙට් එකක්. දැනට ලංකාවේ භාවිත වන පරණම පවර් සෙට් එක. ගෙනාපු කට්ටල 20න් ඔක්කොම දුවනව. ලගදි තන්ත්‍රි සමාගම විසින් අලුත්වැඩියා කරපු පෙට්ටියක තමයි ඔයා ගිහින් තියෙන්නෙ 🙂❤️

  • @HeLAyA-x2g
    @HeLAyA-x2g Рік тому +1

    upadiya nati parisaraweediyaa,,,,thanks lahiru niyama video eka ..chandika japaan

  • @thdiyasdiary
    @thdiyasdiary 2 роки тому +8

    දකිද්දිත් අසයි අයියේ අපේ ගම පොඩි කලේ ඔවගේ පට්ට අතල් එකක් ගත්තේ. ඇත්තටම සතුටුයි.

  • @SL_Shortss
    @SL_Shortss 2 роки тому +2

    සුපිරි අයියෙ

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 роки тому +4

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. මහ වැව අපි පාස් කරගන ගිහින් තියෙනවා නමුත් මෙච්චර ලස්සන තැනක් කියලා දැනගෙන හිටියේ නෑ. ඔය හරියේ ලස්සන කුරුල්ලන් පවා ඇති කියලා හිතනවා. Thank you so much for sharing with us. Well done, Lahiru !

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ❤❤❤🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      ස්තුතියි අයෙ අපුහම අනිවාර්යයෙන් හම්බෙමු ❤

  • @pawanrukshanrashmin443
    @pawanrukshanrashmin443 2 роки тому +1

    Gammk tama ලහිරු aiyh oya dann video නොවරදවා balanw ., oyage wada,kida tika සුපිරි issrhath ඔහොම keragen yann parssmt inn❤️ , බුදු සරණයි! Good luck 👍 ඕනෑ දෙයකට අනිවා අපි ඉන්නවා. Kegalle අපි ❤️💞

  • @rafikarafika4358
    @rafikarafika4358 2 роки тому +1

    Lassanay watapitawa sundaray

  • @chamilakalyani6123
    @chamilakalyani6123 2 роки тому +2

    අහම්බෙන් හමු උනත් සුපිරි යලුවෝ...සෙට් එක...තෙරැවන්සරනයි...

  • @official-thadiya6798
    @official-thadiya6798 2 роки тому +1

    නියමයි නියමයි අයියේ. ලසඤ්ඤා එකක් ට්‍රයි කරමුකො වෙලාවක

  • @sacybe2023
    @sacybe2023 2 роки тому +2

    සුදු වැල්ලේ දේවාලය

  • @SUNPRIYA1
    @SUNPRIYA1 2 роки тому +1

    aka nam patta. machan

  • @renukagamage5323
    @renukagamage5323 2 роки тому +1

    ඒ.ගෙදර.පරිිසර..හරි.ලස්සනයි

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 роки тому +1

    Yanna nohaki vunat mehema balanna ida salasu oba samata bohoma stuti atuti itama lassana svabava dahamayata mama godakma adarei me visvaya husma dunna me visvaya utama avankai sadaranai ettenma

  • @fakabrochannel3717
    @fakabrochannel3717 2 роки тому +1

    Ada nam niyamai Pita rata inna apith hina dakinne kawadda oya wage nidahase gas kola ekka kalaya gewanna kiyala mehe kanthara dakala aiyage video eken ohoma parisara dakiddi apitath asai keep it up aiye oya anthimata kiwwa wage apu kaleka aiya ekka ekathu wela kamak Kanna oni❤️❤️❤️❤️

  • @renukagamage5323
    @renukagamage5323 2 роки тому +1

    මාත්.ආසම.කෑමක්.අලිපෙර.

  • @namalnamal1223
    @namalnamal1223 2 роки тому +1

    ලස්සනයි සුපිරි .අපිත් රට ඉදන් තමයි බලන්නේ සහො. සුපිරි කැම ටික ජය වේවා ලස්සන ව්ඩියෝ එකකින් හම්බෙමු 👍👍👍👍👍👍👍👍👍👍

  • @heshanhansana4104
    @heshanhansana4104 2 роки тому +4

    Adee patta ne ada maru 😍😍❤️❤️athal thama මේ සැප ලෝකේ කාටද ඕනෙ ❤️😍දාල යන්න හිතෙන්නෙ නෑ බන් මේව දැක්කම ❤️😍

  • @nabiajulia5678
    @nabiajulia5678 2 роки тому +2

    Okkotama wada lassanai obe Katha kirima...hethuwa boru posh ne natural.. 🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹💯💯💯💯💯

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 роки тому +2

    Teruvan saranai oba sematama harima lassana place ekak bohoma stuti obata

  • @k_g_f_3271
    @k_g_f_3271 2 роки тому +7

    Congratulations අයියා.. play button එක හම්බුනා නේ ❤❤. ජයවේවා!

  • @lassanaseethawaka-
    @lassanaseethawaka- 2 роки тому +1

    සුපිරි

  • @thakshisethunga1103
    @thakshisethunga1103 2 роки тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏👍❤

  • @isuandchaanu
    @isuandchaanu 2 роки тому +1

    නියමයි.... ලස්සන video එකක් ආදරෙයි ❤️❤️❤️

  • @indikabandra4212
    @indikabandra4212 2 роки тому +1

    Niyamaiiiiii

  • @mpmagic5519
    @mpmagic5519 2 роки тому +3

    🔥🔥ගොඩ දවසිකින් වෙනසක් සමග සුපිරි video එකක් 🔥🔥

  • @janaaisrael1058
    @janaaisrael1058 2 роки тому +1

    හරිම ලස්සනයි bro 👏👏👏🍺🍺මේ වගේ විඩියෝ තමයි මම බලන්න ආස ජයම වේවා

  • @dilanishakara7114
    @dilanishakara7114 2 роки тому +1

    Ape gewal pathtee...😍😍🖤

  • @ranisameer2954
    @ranisameer2954 2 роки тому +1

    කෑම කනකොට ඔයා රසකර කර කන්නෙ අනේ මටත් ඕනි.ආ ... අයියේ ඔයා කොනිඩට බෑනිඩෙකක් දාන්න.එතකොට තමයි ඔයා ගොඩක් ලස්සන.

  • @thilinagunarathna6100
    @thilinagunarathna6100 2 роки тому +1

    Hamadama video akak Danna ona nisa patta kattak Kano ne.thanks.

  • @dahamtharidu3038
    @dahamtharidu3038 2 роки тому +1

    Phone eke screen eken ea parisaraya diha baluwth marama sahanayak tiyenne

  • @tektok6630
    @tektok6630 2 роки тому +2

    ලග හිටිය නම් අලිපෙර දෙන්න තිබ්බා 👍

  • @indikapiyantha5238
    @indikapiyantha5238 2 роки тому +1

    සුපිරි අයියෙ මේ ඉන්නෙ සහෝදරයොද ලහිරු අයියෙ.සුපිරි කෑම ටික හොදේ .කෙල ඉනෙනව කටට.රට ඉන්න අපිට කොහෙන්ද එහෙම වාසනාවක් .ආවම කමුකෝ🤗🤗.මෙයාල සහෝදරයොද අයියෙ.riply එකක් අනිවාර්යයෙන් දාන්න 🤗

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      මගෙ චැනල් එක බලන් සෙට් එකක් පොඩි travel එකක් එයාලා එක්ක යමු කිව්ව් ඉතින් ගියා ❤

  • @isurusamith9961
    @isurusamith9961 2 роки тому +1

    සුපිරි♥️

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 роки тому +1

    හරිම සුන්දරයි ව්ඩ්යොවක්...ජයවේවා ¡

  • @nilushadilshan7560
    @nilushadilshan7560 2 роки тому +1

    පට්ට ලස්සන ගම

  • @Tropic_Candy
    @Tropic_Candy 2 роки тому +1

    Jayaweewa!!!

  • @PODIDAGAYA123
    @PODIDAGAYA123 2 роки тому +1

    Adath maru❤️

  • @delumimanjula5242
    @delumimanjula5242 2 роки тому +3

    සොක් ගමනක් gehani නේද 😘💖💖💖💖💖

  • @thalmasa5233
    @thalmasa5233 2 роки тому +1

    E garden eka nm ayye pattama.kiyala wadak ne.

  • @maliya766
    @maliya766 2 роки тому +1

    අහම්බෙන් හමු වෙන එව ඔක්කොටම වඩා හොදයි 😂💖අයියගෙ චැනල් එකත් අහම්බෙන් හම්බුනෙ මරු 💖

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 роки тому +1

    අනේ හරිම ලස්සනයි ඹයාල පාන්කනව මම කෙලගිලිනව ඒ කොහොම උනත් හරිම ලස්සනයි බුදු සරණයි ඹයාලට

  • @asirisameera1019
    @asirisameera1019 2 роки тому +1

    පට්ට සුපිරි 👍👍👍👍👍👍👍😊😊😊😊😊😊😊

  • @kalyanijayasingha6788
    @kalyanijayasingha6788 2 роки тому +2

    ua-cam.com/video/F_nQRvMIpxw/v-deo.html පුළුවන්නන් කරලා දෙන

  • @harshajayanath1809
    @harshajayanath1809 2 роки тому +1

    අයියා ඊලග වීඩියෝ එක කෑම්පින්ග් වීඩියෝ එක වෙන්න ඕනේ.

  • @nethmamalshan1220
    @nethmamalshan1220 2 роки тому +5

    අයියගෙ videos බලන්න ආසම හිතෙන්නෙ ඒ videos වල තියෙන පුදුමාකාර ස්වභාවික ගතිය හින්ද.😁♥️

  • @senuwa771
    @senuwa771 2 роки тому +2

    gaiyya nedah 😍

  • @sanduniganeshika1129
    @sanduniganeshika1129 2 роки тому

    ගල්ලෙත් එන්න.

  • @HoraGediya
    @HoraGediya 2 роки тому +1

    TELEDRAMA EKAK unath shoot karanna maru location eka habay , ida thiyanawa hodata.

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 2 роки тому +1

    📸📸♥️♥️🔥🔥👌👌💎🇶🇦🇶🇦කටාර් අහස යට ඉදන් බලනඅපි ,,,, ජය වේවා ලහිරු අයියේ සුපිරි

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 роки тому +1

    ඔය වගේම ලස්සන ගමකට කොච්චියෙන්ම එන්න ලහිරු අයියා

  • @danushkadanu217
    @danushkadanu217 2 роки тому +1

    ජය වේවා.අපේ එකා එළ එළ.තේරුවන් සරණයි🙏❤❤

  • @Travel_With_Ashen
    @Travel_With_Ashen 2 роки тому +1

    එනකම් හිටියේ

  • @Story_508
    @Story_508 2 роки тому +1

    Aiyala නාද්දි chain mudu beslat okkoma galawala naawanam kokatath hodai 💫

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 роки тому +3

    ආයෙත් වීඩියෝ එකක් ඕන මේ සෙට් එකත් එක්ක 😍😍😍😍

  • @kumarisitha5161
    @kumarisitha5161 2 роки тому

    Noyana Joli gamanak needs.apith yami puthe gedara ayath akkama.

  • @travelisourlife.1833
    @travelisourlife.1833 2 роки тому +2

    අද විඩියො එක සුපිරි අය්යේ 😍😍😍 මරු කොච්චියේ ගමන

  • @nishantha1422
    @nishantha1422 2 роки тому +1

    යන්න අනුරාධපුරය පොලොන්නරුව නුවර කොච්චර තැන් තියෙනවා ද.

  • @vishwabandara7760
    @vishwabandara7760 2 роки тому

    Attatma supiri aiya loku kmak natiwa nymeta wade krnwa ❤️❤️❤️ptta plce tikakta twa ymu 💪🏼💪🏼💪🏼❤️

  • @rajidil2474
    @rajidil2474 2 роки тому +1

    Ade

  • @lahirudilhara416
    @lahirudilhara416 2 роки тому +2

    වෙලාවක එන්න මාකෙලි ඇල්ල බලන්න අපිත් එන්නම් රස්තියාදුවට..❤❤

  • @radeeshrathnayaka9778
    @radeeshrathnayaka9778 2 роки тому +1

    Supiriii aiye😍❤

  • @mahindadharmaraja681
    @mahindadharmaraja681 2 роки тому +1

    ලහිරු මේ වාහනේ සීට් බෙල්ට් එහෙම තියනවනම් දාගනිල්ල උබලට ආදරය නිසා කියන්නේ අපි හරියට ගියත් එන උන් sure නෑනේ.ආදරෙයි පට්ටට උඹලට

  • @nilankawijesinha4679
    @nilankawijesinha4679 2 роки тому +1

    Othana harma banakai bile gannawa parssamin siyalu denama theruwan saranai man madammpe dan cyprus

  • @vijithakumara4429
    @vijithakumara4429 2 роки тому +1

    Oyaga video supere malleyo jaya wawa

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 роки тому +2

    අයියා මමත් ඔය දේවාලෙට ගිහින් තියෙනවා❤️🇱🇰❤️

  • @ashanashan6236
    @ashanashan6236 2 роки тому +1

    Ada dapu video eka ne. Bagayai beluwe ai aka ain kale

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 2 роки тому +1

    නියමයි මල්ලි සුපිරි ගමනක් .👍

  • @s.lmaney9923
    @s.lmaney9923 2 роки тому +1

    සුපිරි ❤💪👍

  • @SNeOne112
    @SNeOne112 2 роки тому +6

    *රස්තියාදුකාරයාහ් 😼❤️*
    *තව රස්තියාදු ගහමූ....😏🔥*

  • @shashika4520
    @shashika4520 2 роки тому +1

    Supiri aaa රස්තියාදු කාරයා

  • @egodagemedi5793
    @egodagemedi5793 2 роки тому +1

    Malli mewagen nam rata diyunu wenne naha ratata Dollor enne naha habai oya views aragena kanawa bonawa

  • @kalyanijayasingha6788
    @kalyanijayasingha6788 2 роки тому +2

    Aiya next ගාල්ලෙ travel එකක් ඔනි

  • @delumimanjula5242
    @delumimanjula5242 2 роки тому +4

    සොක් ගමනක් ganina නේද 😘😘😘😘💖💖💖

  • @malagiyawanna
    @malagiyawanna 2 роки тому +1

    Me ape taththalage maha gedarane gihilla thiyenne...

  • @sandarusandaru434
    @sandarusandaru434 Рік тому +1

    Aiya

  • @nisalwickramasinghe5033
    @nisalwickramasinghe5033 2 роки тому +1

    නියමයි අයියේ👍

  • @dsvlog6100
    @dsvlog6100 2 роки тому +1

    Niyamai

  • @adithyaminidum7448
    @adithyaminidum7448 2 роки тому +2

    mama asam karana chanal thamai me 🙂 keep it up

  • @tektok6630
    @tektok6630 2 роки тому +3

    ට්‍රැවල් විත් නදුන් කියලා ගැහැව්වාට පෙන් නාන් නැහැ නෙ

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 роки тому +1

    සුපිරි ජයවේවා

  • @nishandesilva204
    @nishandesilva204 2 роки тому

    Very good 👍 ❤❤❤

  • @Dasun_nethmina
    @Dasun_nethmina 2 роки тому +2

    කෑම්පින් වීඩීයෝ එකත් දාන්නකෝ

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +2

    ලස්සනයි හැමදෙම එවගෙම නියමයි 👍❤❤❤

  • @chamodkavindudilshan1962
    @chamodkavindudilshan1962 2 роки тому +1

    නිට්ටඹුවෙ අයිය කෙනෙක් ඉන්නව නේද🙂

  • @NomadicSriLanka
    @NomadicSriLanka 2 роки тому +1

    Aiye cam eka samahara than wala hellenawa anna eka poddak hadaganna.

  • @5yearstarget
    @5yearstarget 2 роки тому +3

    මේකත් සුපිරියක් අය්යේ...☺️❤️👌