කිඹුල්ලු ඉන්න ඔයක් ගාව නරි රංචු ලගින කැලයක රැයක් ගත කරා කූඩාරමක රසට BBQ හදලා කාලා....Night Camping

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 196

  • @travelwithlahiru
    @travelwithlahiru  2 роки тому +88

    කලින් දවසේ upload කරපු මෙම විඩියො එක තාක්ෂණික ප්‍රශ්නයක් නිසා නැවත upload කිරිමට සිදු උනා 🙏❤

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +19

    කට්ටිය එක්ක නිදහසේ ගත කරපු රැ නියමයි අපිත්ටත් එක මාර අත්දැකිමන් ❤❤❤

  • @yeshyomal7490
    @yeshyomal7490 2 роки тому +8

    හායියූ..5hors ago කියල තියද්දී හිතුවේ අයෙත් අලුත් එකක් කියල..මුල ඉදන්ම බැලුවා trip එක ලස්සන අවසානයකුත් ඔනී..අනික මේ විදියට පිලිවලට ලොකු edit නැතුවම ඔනී ලොකු අයියා..ඇත්තටම ලස්සනයි 🖤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +2

      අනික දෙන්නම් හවසට මේක අයේ අප්ලොඩ් කරන්න උනා ❤🙏

  • @wishwayadakimu
    @wishwayadakimu 2 роки тому +1

    wow😍, supiri. maru kollo tika. jaya wewa😊

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 роки тому +5

    ජය වෙවා අයියේ.. නගරෙන් ටිකක් එහාට ගිහින් සුන්දරත්වය විදලා අපිටත් එවා පෙන්නනවට. අනිවාරෙන්ම දවසක කදුකරේ පැත්තෙත් ඇවිල්ල යන්න

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 роки тому +2

    ශෝක් අනේ.නිදහසේ ජීවිතේ විදින්න .👍.පරිස්සමින් .💐💐💐

  • @kulanvithanage8463
    @kulanvithanage8463 2 роки тому +2

    ලහිරු 👍👍කල්ප සුපිරි වැඩිඩෙක් 👍👍
    ♥️♥️♥️RK 80 ක් නේද නියමයි .

  • @chamindabandara5575
    @chamindabandara5575 2 роки тому +1

    ඔයා නම් මාර ආතල් වැඩ කරන්නේ එහෙම තමා ජීවත් වෙන්න ඕන අපේ ජීවිතයේ කොයි වෙලාවේ නවතීද දන්නෙ නෑ සතුටින් ජීවත් වෙන්න ඕන ඔයාලට තෙරුවන් සරණයි

  • @kamalranjan4463
    @kamalranjan4463 2 роки тому +1

    පරිසරය mara ලස්සනයි seer parissamata හැමතැනම යන්න බුදු saranai 🙏🙏🙏

  • @KanishkaHiran
    @KanishkaHiran 2 роки тому +3

    අහම්බෙන් හම්බඋන චැනල් එකක් විඩීයෝ ටික ඔක්කොම වගේ බැලුවා ඉස්සරහටත් කරන හැම වැඩක්ම හරියන්නෙයි කියලා ප්‍රාර්ථනා කරනවා කවදාහරි අපිත් හම්බෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා එදාට සෙට් වෙමු ජය වේවා අයියේ ❤️😍

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      අනිවා මේ පුංචි රටේ හම්බෙමු ❤🙏

    • @KanishkaHiran
      @KanishkaHiran 2 роки тому +1

      @@travelwithlahiru ❤️

  • @anjulakavinda3108
    @anjulakavinda3108 2 роки тому +4

    සුපිරියක් තමා අයියේ.. 😍❤️

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 2 роки тому +4

    මාත් ටැක්ටර් වල ඔහොම ගමන් ගිහින් තියේ.එක වෙනමම ආතල් එකක් ඉතින් 😀😜👌

  • @prasannafashion9720
    @prasannafashion9720 2 роки тому +3

    අනෙ මම හිතුවෙ අනිත් කොටස කියලා ... 😎😎😎😎
    කමක්නැ එල එල....
    ආදරෙයි ❤️❤️❤️ ලහි අයියණ්ඩී ❤️❤️❤️❤️

  • @isurusamith9961
    @isurusamith9961 2 роки тому +2

    මරු මරු සුපිරි වීඩියෝ එකක් දානව හැමදාම...♥️♥️ සර්පයො ඉන්න වනම් මරුනෙ...🐍🐍😁😁😍

  • @kusumprasanna9568
    @kusumprasanna9568 2 роки тому +1

    Ohoma babacu dammoth chikan anguru kanna wenne

  • @tharindu8996
    @tharindu8996 2 роки тому +2

    මරු අයියා💚.. මේ වගේ වෙනස් වීඩියෝ ටිකක් දැම්ම එක මරූ අයියා💚🌿

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      හවසට දෙන්නම් ඉතිරි ටික ❤

    • @tharindu8996
      @tharindu8996 2 роки тому +1

      @@travelwithlahiru බාලාගෙන ඉන්නවා ආසාවෙන්😍

  • @dheshantharindu7012
    @dheshantharindu7012 2 роки тому +2

    කේජී මරන්න ඇති කොල්ලො ටික රෑ♥️

  • @kumaridissanayaka6368
    @kumaridissanayaka6368 Рік тому +1

    Apeit andada dawasaka set wenda lassanei oyalage gamana

  • @mpmagic5519
    @mpmagic5519 2 роки тому +3

    😃😃නැගිටපු ගමන් youtube අාවේ මන් බැලුවා ඒත් video ඒක උදේ දලා තියෙන නිසා ඊයේ රෑ දැක්කේ හීනයක්ද කියලා. 😂😂😂😂😂

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 Рік тому +1

    ලහිරු මල්ලි නියමයි ....👍👍👍👍👍
    පරිස්සමෙන් ඉන්න

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 2 роки тому +3

    Great Lahiru... congratulations....day by day you are approaching different audience with attractive videos.
    Great.
    As usual, simplify is at it's best...there is no artificial presentation.
    Just wanted to let you know something that I've noticed in this video.
    The frame that one of your friends standing at the edge of the well upper wall isn't giving a good message about safety to the viewers. Please note that my daughter tired it and I was scared to death. Don't encourage things that could harm. Just a friendly advice from a father.
    Keep doing great videos. My whole family is watching all your videos.
    Great.
    All the very best....

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 2 місяці тому +1

    නියමයි ලහිරු අයියා ආදරෙයි ❤

  • @menukaanjan7516
    @menukaanjan7516 2 роки тому +2

    ලොකුම චාන්ස් එක අයියෙ ඔයගෙ වයිෆ් ඔහොම ඇවිදිනවට බරේ දාන්නෙ නෙති එකෙ.. එකෙ නම් මාර ලක් එකක් ඔයාට සුබ පතුම්..

  • @madugihan4933
    @madugihan4933 2 роки тому +1

    Supiri ayye. Mama inne oman wala macdonalds eke wada niwadu welawata ekak naara oyage videos balanawa. Jaya wewa. Lankawata apu dawasaka api set wemu ekenma 👍👍

  • @macmac5170
    @macmac5170 2 роки тому +2

    නියමයි බ්‍රෝ 🔥🔥❤️❤️💪💪👍👍

  • @nishantha1422
    @nishantha1422 2 роки тому +3

    කිබුල් මස් උනත් නියමයි කියලා කාපු අය කියන්නේ .ඕයාලාට තිබුණේ මද්දක් ගහලා එකෙක් අල්ලගන්න.

  • @DarkGamerPubgM
    @DarkGamerPubgM 2 роки тому +1

    Gammac thama..supiri aiye..❤

  • @Gaming22223
    @Gaming22223 2 роки тому +2

    නොවේ මෙවන් වින්දනයක් ලොවේ 💯

  • @nuwanthakodagoda3296
    @nuwanthakodagoda3296 2 роки тому +1

    මාදම්පෙ ඇනිකට් එකට එහා පැත්තෙ නේ

  • @ccsl6890
    @ccsl6890 2 роки тому +1

    Oyata Lahiru Ulathakai Pilathakaine.😅
    Akaiapith Adare.❤
    Poshna.
    Gameipadunath Oyagenthamai Narikathawa Danagaththe.👍👍👍👍
    Kattiyatama Ts.🙏❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 2 роки тому +1

    Maru aiye lassana peththak aran thiyenna harima lassanai adatha wedashahatan aiye

  • @nps1328
    @nps1328 2 роки тому +1

    Aiye dara palanne aka tena idagena ඉස්සරහට පස්සට ewida ewida nemey.😁😁😁😁

  • @kalpana8198
    @kalpana8198 2 роки тому +2

    Harima nidahas jeevitha budu sarany 🙏🙏🙏❤️

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +1

    👍නියමයි ජයවේවා

  • @lasithchamudu8743
    @lasithchamudu8743 2 роки тому +1

    හැමදාම මේ වගේ Video දාන්න..

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 роки тому +1

    ගමන නම් නියමයි .ඉතිරිය බලන ක්‍රමය ආසාවෙන් ඉන්නේ

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 2 роки тому +2

    සුපිරි අයියා😎💯💞

  • @kapilaya6172
    @kapilaya6172 2 роки тому +1

    Supiri aiye video eka nam♥️🔥🔥🔥🔥🔥

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 2 роки тому +4

    මේක තමා ජීවිතය 💚👊

  • @countryfirst3235
    @countryfirst3235 2 роки тому +2

    *ලහිරැ නමිි ආතල්, ආතල් නමිි ලහිරැ ❤️‍*

  • @harshaprabath5779
    @harshaprabath5779 2 роки тому +1

    එල අයියේ ගැමිමාක් 😳😳

  • @NomadicSriLanka
    @NomadicSriLanka 2 роки тому +1

    සුපිරි තමයි

  • @wssupuntv6749
    @wssupuntv6749 2 роки тому +1

    සුපිරි ලස්සනයි

  • @pradeepchandana299
    @pradeepchandana299 2 роки тому +1

    එල බං ගැම්ම

  • @shiranrishika7881
    @shiranrishika7881 2 роки тому +1

    ඊළඟ eka ඉක්මනින් oni

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 роки тому +1

    මම ඉයෙ මෙක බැලුවෙ රැ 9වගෙ එත් තාම පැය 3ක් කියල තමා වැටිල.තියෙන්නෙ විඩියො එක.දාල

  • @tektok6630
    @tektok6630 2 роки тому +2

    සුපිරි නෙ 😌👍

  • @madusanka6378
    @madusanka6378 2 роки тому +2

    සුපිරි 🔥

  • @indunilindunil8989
    @indunilindunil8989 Рік тому +1

    Mas kallak kanna ochchara dura ynna oneda bn aduma gane biyer ekakwath gahaplla yko😅

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 роки тому +2

    🤩🤩🤩 supiriyak 😍

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 роки тому +1

    මට හැදුනනෙ මැරෙන්නම ගියා හොදට බලපු එකෙක් නම් තෙරෙයි🥲නියමයි ලහිරු අදරෙයි

  • @piritha7434
    @piritha7434 2 роки тому +1

    beer ekak ehema gahuwe nadda ithin kattiya

  • @DKCinematic
    @DKCinematic 2 роки тому +2

    සුපිරි තමයි 😃❤

  • @hashenweerakkodi9972
    @hashenweerakkodi9972 2 роки тому +2

    නියමයි 😊

  • @SDBEATS_.......18
    @SDBEATS_.......18 2 роки тому +2

    නියමයි අයියේ💫💫❤️

  • @thusithapushpa8986
    @thusithapushpa8986 2 роки тому +1

    බියර්.එකක්වත්.බීවෙ.නැදෝ

  • @tektok6630
    @tektok6630 2 роки тому +3

    අලි වෙඩිල්ලාක් එහෙම දාලා අතල් එකාක් දාන්න නෙ තිබ්බෙ 😌🤣👍

  • @wasantakumara5770
    @wasantakumara5770 4 місяці тому +1

    අයියෙ අපේ ගම නෙ කඩු හිටු ඔයා කින්නේ අපේ ගම කොහෙමද❤

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 2 роки тому +2

    Lahiru Aiya niyamai

  • @dilNtaste
    @dilNtaste 2 роки тому +1

    Niyamai

  • @dammikaranasingha1333
    @dammikaranasingha1333 2 роки тому +1

    🇱🇰🇱🇰🇰🇼🇰🇼 enjoy your day take care godbless you 🇰🇼🇰🇼🇱🇰🇱🇰

  • @janakabandara2367
    @janakabandara2367 2 роки тому +1

    ado eka patta😉😉😉

  • @gamindu2967
    @gamindu2967 2 роки тому +2

    මරු පොට්එක 😍

  • @anuwa1995
    @anuwa1995 2 роки тому +1

    අලි වෙඩි දාන්නෙ අලින්ට... ඔය නරි වෙඩි🤣😁😁😁

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 роки тому

    මරු මරු ලහිරු අයියා 🙏🇱🇰❤️😁👍

  • @kudalulahiru414
    @kudalulahiru414 2 роки тому +2

    Patta patta❤️❤️

  • @danushkadanu217
    @danushkadanu217 2 роки тому +1

    ජය වේවා🙏❤❤

  • @deadpoolgaming4407
    @deadpoolgaming4407 2 роки тому +1

    aiya aya camping ewa danna

  • @원쿠마라
    @원쿠마라 2 роки тому +1

    adeh eka nam fatta

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 Рік тому +1

    ලහිරු පිස්සු වගේ නෙද .රස්තියාදු

  • @rubysiwa6338
    @rubysiwa6338 2 роки тому +1

    🔥🔥💟💟🔥🔥
    Apith Dawasaka Hawasaka setwemu 🔥🔥♥️♥️♥️

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 роки тому +1

    Stay safe Aiya,,,And Go ahead ❤️❤️❤️

  • @travelwithnadun
    @travelwithnadun 2 роки тому +2

    Aye yamu Aiye kattiyama..🥰❤️💕

  • @savidu1
    @savidu1 2 роки тому +1

    Niyamay aiya🥺💕

  • @sahansithija-zb8np
    @sahansithija-zb8np Місяць тому +1

    Lahiru aiya me camping eka koheda kara

  • @anuwa1995
    @anuwa1995 2 роки тому +1

    අයියෙ ඔයා කිව්ව අර film එකේ නම කියන්නකෝ🙏

  • @yakdessalk
    @yakdessalk 2 роки тому +1

    Supirii

  • @wonderceylon8047
    @wonderceylon8047 2 роки тому +1

    Keep it up brdh❤️❤️❤️

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 роки тому +1

    Pala annna

  • @blaze_game12
    @blaze_game12 2 роки тому +2

    අයියේ මොකක්ද Camera එක?

  • @denethshorts6230
    @denethshorts6230 2 роки тому +1

    Aiya wayasa kiyada oyage 😎

  • @nishantha1422
    @nishantha1422 2 роки тому +1

    කෑම බෝයි.😀😀

  • @sumiurunilnuwannilnuwan6561
    @sumiurunilnuwannilnuwan6561 6 місяців тому +1

    Aiya mn danata inna dubi. Mata aiyage kantak nambarayak danna pluwanda.

  • @Dasun_nethmina
    @Dasun_nethmina 2 роки тому +3

    අපරාදනේ නරියෝ ටිකක් අවුස්සලා ගන්න තිබ්බේ එතකොට නේ ආතල් 😹

  • @maliya766
    @maliya766 2 роки тому +1

    අයියල පරිස්සමෙන් අව නේද 💖

  • @saveenkudagama
    @saveenkudagama 2 роки тому +1

    ජයවේවා 🎉️🎉️🤟💚❤️

  • @jayeegihan873
    @jayeegihan873 2 роки тому +1

    Ela broo👌👌

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 роки тому +1

    Budusaranai aiya

  • @travellerSS1733
    @travellerSS1733 2 роки тому +1

    Kuda Wewa, Anamaduwa da aiya ?

  • @thefishkingdom.
    @thefishkingdom. 2 роки тому +2

    ❤️

  • @mihidum8177
    @mihidum8177 2 роки тому +1

    දර පලපු විදියනම් ගැම්මක් ඈ.😂😂❤️

  • @tncfernando
    @tncfernando 2 роки тому +1

    Supiri

  • @slemoneyacadamy188
    @slemoneyacadamy188 2 роки тому +1

    ඔයා කතෝලිකද අයියේ

  • @amaljaya7530
    @amaljaya7530 2 роки тому +1

    5mint ago???????
    Wenna bhe

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      Iye damma eka technically problem ekak thibba aye damma

  • @kingav9121
    @kingav9121 2 роки тому +1

    Patta❤️

  • @dhananjalakshan3864
    @dhananjalakshan3864 2 роки тому +1

    Ft

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 2 роки тому +1

    පිලිවෙලට පිරිසිදුවට කීල් එකට ඉන්නව නේ ඔයා 😌

  • @indunilindunil8989
    @indunilindunil8989 Рік тому +1

    Bath kannada bn giye😅

  • @gayasanmanjith3799
    @gayasanmanjith3799 2 роки тому +1

    ආයෙත් යමු අයියේ අපි♥️💫

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      යමු යමු නිදහසේ ඉන්න ❤

  • @lifeinthemountain351
    @lifeinthemountain351 2 роки тому +1

    කිඹුලන් ඉන්න නිසා නිදහසෙ ඉන්න බැ නේද

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ඔව් ඔව් කල්පනාවෙන් හිටියා