අප්පච්චි විතරක් නෙමෙයි ඔක්කොම මළා - ඉන්න එක තමයි බලපෑම, ගියා නම් ලේසියි - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 201

  • @highereducationsl
    @highereducationsl 2 роки тому +70

    අම්මෝ සෙහාන් සේම සිංහ...උබලා උබලගේ ආර්තිකෙන් රටේ තත්වේ මනින්ඩ එපා පාරට බැහල බලපං කාලකන්නියෝ...මිනිස්සු විදින දුක....

    • @shilakumari556
      @shilakumari556 2 роки тому +2

      අනේ.සෙහාන්.මම.උබට.කියන්..නැහැ
      කාලකන්නියෝ.හොහොහෙලා.ඔක්කම
      ඵකයි

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 роки тому +41

    ඔක්කොම එකතුවෙලා කරපු හොරකම් දෙගොල්ලම කියවනවා.පොලීසිය සහ හමුදාව උන් රකිනවා😳

  • @IanKayCey
    @IanKayCey 2 роки тому +11

    ආයී එංගලන්තයට ගන්න බැරිද?

    • @cr5016
      @cr5016 2 роки тому

      Yes, let's call England to take over again....

  • @prabathify
    @prabathify 2 роки тому +23

    රත්තර්ං අයියා ලංකාවේ නෙමෙද කොහෙද. ගෝඨා තරං බැනුම් අහන එකෙක් අපේ පන්තියේවත් හිටියෙ නෑ ඔං...😂😂😂

  • @chamindawanasinghe5905
    @chamindawanasinghe5905 2 роки тому +10

    මොකක්?රන් සංව්හිත තිබුනෙ ටොන් 6?එතකොට 2011වෙද්දි තිබුන රන් මෙට්‍රික් ටොන් 25ට මොකද උනේ??????

  • @chghgyfygy4514
    @chghgyfygy4514 2 роки тому +8

    බයිලා කියන්න එපා යකො ඇස් ඇර බලපියව් ජනතාවට වෙච්ච දෙ

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 2 роки тому +3

    Hon. Minister S Semasinghe, the way your are talking shows the educational level.

  • @maheshkarunarathna9205
    @maheshkarunarathna9205 2 роки тому +4

    වැඩිපුරම බැනුම් අහන්නෙ කවුද කියලා තේරෙනව අපට දැන් .සැපයි මාර විදියට

  • @imeshanuradha9465
    @imeshanuradha9465 2 роки тому +18

    නූගත් මිනිසුන් bar මුදලාලිලා parliament යවන සිංහල බෞද්ධ රට ලංකාව.loketama එකයි .සිංහල බෞද්ධ රට හොරුන් නූගත් මිනිසුන් මාල හොරුන් parliament යවන සිංහල බෞද්ධ රට ලංකාව

  • @lakshankorea
    @lakshankorea 2 роки тому +6

    ඩිලාන් පෙරේරා කියන කතාව ඇත්ත 🤣
    ටීම් එකක් විදියට නෙමෙයි වැඩ කරන්නේ.. පන්දු යවන්නො හොඳට ගසා කනවා.. අනිත් එවුන්ට කන්න නොදී එකෙක්ගෙවත් මැච් එක දින නම් බලාපොරොත්තුවක් නෑ... සහයෝගයෙන් කන්න තමයි බලාපොරොත්තුව

    • @champikajanashanthi8298
      @champikajanashanthi8298 2 роки тому

      Yes , he is correct. when one team bats ,the other tries to out them and come to bat . They both bat and we people clap and waste time .

  • @weerarathnahk8222
    @weerarathnahk8222 2 роки тому +8

    රටේ ජනතාව බුද්ධිමත් උනු දවසට උඹලගෙ ඔක්කොම ඉවරයි මතක තියාගෙන ඉඳපල්ලා හොඳේ

    • @nipuntharaka8287
      @nipuntharaka8287 2 роки тому

      ඒක නම් වෙන්නෙ නෑ මේ කපේට

  • @ruwankumara1896
    @ruwankumara1896 2 роки тому +12

    Balagena hitapan අපිත් දුන්නෙ පොහොට්ටුවට ආයෙ නෑ .අපි ෂ්‍රි ලන්කා රෝහිත පකෝ

  • @sl8984
    @sl8984 2 роки тому +4

    ඔනිම හතර විකුනලා නෑනේ යකෝ 😃

  • @minitinycreative
    @minitinycreative 2 роки тому +18

    දේශපාලන හැතිකරේ තොපි ඔක්කොම එකයි ....
    දේශපාලුවන් මගේ රටින් හැදිගෑවිලා ගියපු දවසට තමයි මගේ රට දියුණු දේශයක් වෙන්නේ ..
    මොකා ආවත්
    පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම ත් ප්‍රාදේශීය සභා දේශපාලුවන් 437 ත් එනවා ..
    උනුත් කරන්නේ හොරා කන එකයි ..
    උන්ගේ අවුරුදු 5 ත් ඉවරවෙනකොට ලංකාවක් කියලා එකක් නැති වෙයි ..
    දැන්නම් දේශපාලුවන් එපාමයි
    දේශපාලුවන් පන්නා
    ලංකාව බේරා ගමු..
    පාර්ලිමේන්තුවේ සිටින දේශපාලුවන් 225 ම ත් ප්‍රාදේශීය සභා දේශපාලුවන් 437 ත් නැති වුනොත් විතරයි මගේ රට දියුණු දේශයක් වෙන්නේ ...
    අවුරුදු 74ක් තිස්සේ සියලුම දේශපාලුවන් කලේ හොරා කාපු එකයි රටේ සම්පත් විකුණපු එකයි විතරයි ...
    දේශපාලුවන් නැති රටක් සෑදීම සදහා සියලු පුරවැසියන් එකතු විය යුතුයි ...

    • @kasunbuddikahettiarachchi3127
      @kasunbuddikahettiarachchi3127 2 роки тому +1

      Konda pananati jathiyak innakota unta sura sapa.pradeshiya sabawala inna ewnge indala okkoma ewnta gahala pannanna one minisu ektu wela.owage ekek nane igena gattu ekk. Adu tharame o/l pass ekke hoyagannda nane ithin khomada ratak diwnuwenne.

  • @sameerasameerasampathw4892
    @sameerasameerasampathw4892 2 роки тому +9

    මුං කරන වැඩ නිසා මුංගේ දෙමවිපියන් බැනුමි අහනවා

  • @Max78902
    @Max78902 2 роки тому +10

    අපෝ උඹලා ඔක්කොම එකයි බන් අසරන වුනේ උඹලගේ නාඩගම් බලන ඡන්දේ දුන්න අපි.

  • @shanwishwajith1562
    @shanwishwajith1562 2 роки тому +14

    ඈ දිලුම් එතකොට තොපි මේ මෛත්‍රීව රකිනවා කියලද මේ කියන්නේ ආ.තොපේ පැත්තට කතා කරනවානම් රකිනවා කියන එකනෙ මේ තෝ කියන්නේ නේද.මෙව්වා කියන්නේ අපේ රටේ උන් අමු ගොන්නු කියලා හිතන් ඉන්න නිසා නේද.එහෙම හිතන එකේ වරදකුත් නෑ හැබැයි

  • @slweera8267
    @slweera8267 2 роки тому +4

    මේ හිත්තලා පෝලිමට හරහ දාල කටට රෙන්න හිතෙනවා යකෝ....මුන් ඔක්කොටෝම මෙදාපාර පෙලට තියෙල දෙන්න ඕනෙ රෙවෙන්න....ජේවීපී එකට චන්දෙ දීලා මේ රට ගොඩදාමු

  • @kamaldeennazeemdeen53
    @kamaldeennazeemdeen53 2 роки тому +8

    රටට අලුත් නායකයෙක්...එ් අනුර කුමාර දිසානායක...👈

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 роки тому +2

    මුන් සේරම එලවා දමා අලුත් ..කණ්ඩායමකට රට නිවැරදිව ගොඩනැගීමට අවස්තාව දිය යුතුයි ...✌️

  • @ajmnaizer9286
    @ajmnaizer9286 2 роки тому +2

    Maithripala ඛැනුමි එලිපිට ඇහුවෙ භාෂනයේ නිදහස නිසයි
    ඒ නිදහස දැන් තියනවද????

  • @ranakodi1116
    @ranakodi1116 2 роки тому +2

    දේශපාලන අපතය සේමය

  • @alfabonde5054
    @alfabonde5054 2 роки тому +4

    Mr මොන්ගල් සේමෙ ආර්තික කඩා වැටෙද්දි ජනතාවට දැනෙනවා එතකොට 2015/2019 මේවගේ ජනතාව ට කරදර තිබුනේ නැහැනෙ ඩිලාන් මොන්ගල් ඌමැච් ගහන්න කතා කරනවා ජනතාවට පාන් කියන්න බැරුව ඉන්නෙ

  • @asangapadmalkarunathlaka8248
    @asangapadmalkarunathlaka8248 2 роки тому +13

    මාල හොරා

  • @gayansampath5876
    @gayansampath5876 2 роки тому +13

    තාම පොහොට්ටුවට කඩෙ යනවනං තොපි හරක්ම තමයි,😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +1

    ජනතාවගෙ ජීවිතේ ඔට්ටුවට තියලා සැප විදින්න තමා මුන් තරග කරන්නෙ...🤬🤬

  • @upulkamara3283
    @upulkamara3283 2 роки тому

    අපි..ඊලගට..රත්තරන්..ජනාදිපති..කරමුකො

  • @බිහිසුණුසසර
    @බිහිසුණුසසර 2 роки тому +5

    මුන් රන්ඩුවෙනව විතරයි වැඩ නෑ

  • @drsuboshpriyadimuthudahana5476
    @drsuboshpriyadimuthudahana5476 2 роки тому +1

    අම්මෝ ප්‍රගතිය කකුල් දෙක අස්සෙන් බේරෙනව

  • @vijitharohini9883
    @vijitharohini9883 2 роки тому

    Oyala sarama horu.

  • @prettygirl6146
    @prettygirl6146 2 роки тому +1

    ලන්කාවෙ තත්වෙ එන්න එන්නම දරුනු නිසා. දැන් ඉතින් ඔස්ට්‍රේලියා වගේ රටක දැනටමත් PR (ස්තිර පදින්චි) තියෙන කොල්ලෙක් හෝ කෙල්ලෙක් හොයාගෙන බැදල ඔස්ට්‍රේලියාවට යන එක තමයි ලේසිම. එහෙම කෙනෙක් දැක්කොත් නිකන් පඩ පාට් සහ ලොකු සීන් දාන්නෙ නැතුව හොදින් කතාකරන්න, ලන්කාවෙ තත්වෙ තේරුම් අරගෙන වැඩ කරන්න. හොද උගත් කොල්ලො කෙල්ලො ඉන්නව තාම සින්ගල් එවුන් ඔස්ට්‍රේලියාවෙ PR තියෙන. PR අය බැන්දම ඔයාලටත් ස්තිර පදින්චි හම්බෙනව. ඔය අරාබි රටවල් වල යන්න හිතන්න වත් එපා මාර කට්ට, අනිත් එක ඔස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීස දාල යන්නත් එපා නිකන් කට්ට. ඔස්ට්‍රේලියාවෙ ඉන්න කව්රු හරි ඉන්නවනම් ඉස්සෙල්ලම අහන්න PR (ස්තිර පදින්චි) තියෙනවද කියල. එහෙම නැත්තන් කාට හරි කියන්න ඔස්ට්‍රේලියා PR තියෙන කොල්ලෙක් හෝ කෙල්ලෙක් හොයල දෙන්න කියල.
    කලින් සැරේ කට්ටිය අහපු ප්‍රශ්න වලින් කීපයක්
    1. PR තියෙන ජොබක් නොකරන කෙනෙක් එක්ක අව්ලක් නැද්ද? : PR තියෙන අයට රජයෙන් ලක්ශ ගනන් සති දෙකෙන් දෙකට ගෙවනව ජොබ් හොයාගන්නකන්, ලන්කාවෙ වගේ රු: 5000 ක් නම් නෙමෙයි, ලක්ශ ගනන් වලින් ගෙවන්නෙ ජොබ් හම්බෙනකන්. ඒකනෙ ඔස්ට්‍රේලියාවෙ PR අය ආතල් එකේ ඉන්නෙ. ජොබක් තිබ්බත් නැතත් නිකන් හිටියත් අතට සල්ලි එනව 😁. PR තියෙන කෙනෙක් බැන්දම ඔයාට ජොබ් එකක් නැත්තන් ඔයාටත් රජයෙන් ගෙවනව.
    2. ඇයි PR තියාගෙන සින්ගල්?: කව්ද දන්නෙ, ඒත් සමහර අය PR තියාගෙන ඉගෙන ගන්න අය, ජොබ් කරන අය, මුලින් ඉතින් ඉගෙන ගන්න එකට හෝ ජොබ් එකට මුල් තැන දුන්නම කෙල්ලො/කොල්ලො හොය හොය ඉන්න ටයිම් නෑනෙ. ගොඩක් ඉතින් රෑට ක්ලබ් ගිහිල්ල එතනින් අදුරගෙන යාලු වෙන අය ඉන්නව, ක්ලබ් යන්නෙ නැති අයත් ඉන්නවනෙ. අනිත් එක නල්ලෙ කොටපු එකා එනකන් ඉන්නත් එපැයි 😁
    3. PR නැතුව ඩිග්‍රිකරන්න ඔස්ට්‍රේලියාවට ආව කෙනෙක් බැන්දොත් එයාට පස්සෙ කාලෙක PR හම්බෙයිද? : student visa ඇවිල්ල ඩිග්‍රි ඉවර කරලත් PR ගන්න බැරුව ඕනෙ තරම් අය ඉන්නව. උන්ට මාර කට්ට. එහෙම නිකන් පී.ආර් හම්බෙන්නෙ නෑ ඔස්ට්‍රේලියාවෙ හිටිය කියල. ඒකට අදාල සුදුසුකම් පිරෙන්න ඕනෙ, ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා PR තියෙන කෙනෙක් බදින්න.
    4. මම ඉගෙන ගෙන නෑ, මම PR තියෙන කෙනෙක් බදින්න පුලුවන්ද, බැන්දොත් මට PR හම්බෙයි ද?: ඔයාගෙ උගත් කම අදාල නෑ, PR තියෙන කෙනෙක් බැන්දොත් ඉගෙන ගත්තෙ නැති කෙනෙක්ට උනත් නිකන්ම PR හම්බෙනව.
    5. මම කාවවත් බදින්නෙ නැතුව තනියම PR දාල ඔස්ට්‍රේලියා ඉක්මනින් එන්න ඕනෙ, එහෙම පුලුවන්ද?: බදින්නෙ නැතුව තනියම PR ගන්න එක, එහෙම කරන්න නම් ඩිග්‍රි තියෙන්න වෙනව, තනියම ගන්න එක ලේසි නෑ. ඔස්ට්‍රේලියාවෙ ඉගෙන ගන්න ආපු අයටත් එයාලගෙ ඩිග්‍රි ඉවර කරල වත් PR ගන්න බැරි අය ගොඩක් ඉන්නව. ලේසිම දේ PR ගත්ත කෙනෙක් එක්ක යාලු වෙලා/ප්‍රොපෝසල් එකකින් හරි බදින එක.
    6. PR ගත්ත උන් බදින්නෙත් එහෙන්ම තමා.උන් ඉන්නෙ කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ, ලොකු සීන්?: එහෙම PR තිබ්බ කියල ලොකු සීන් දාන්න එන්නෙ නෑ, ලන්කාවෙ ඉන්න කොල්ලො/කෙල්ලො තමයි ගොඩක් ම ලොකු සීන් දාන්නෙ. ඔයාලගෙ ඉන්ස්ටග්‍රෑම්/ෆේස්බුක් වගේ ඉන්බොක්ස් වලට ඕනෙ තරම් ඇවිල්ල ඇති PR තියෙන අයගෙන් මැසේජ්, සමහර විට PR කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති නිසා වෙන්නැති, ඔයාල එයාලව ගනන් ගන්නෙ නැතුව ඉන්න ඇති, ඊට පස්සෙ කියනව ලොකු සීන් ලු PR ගත්ත අයගෙ 😁
    7. හරි කොහොමද ඔය PR තියෙන කෙනෙක් සෙට් කරගන්නෙ?: මම ඕනෙ තරම් දැකල තියෙනව ඉන්ස්ටග්‍රෑම්/ෆේස් බුක් එකේ එහෙම PR තියෙන කෙල්ලො කොල්ලො. එහෙම අය දැක්කම මැසේජ් එකක්/ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්න, එහෙම කලා කියල ඔයා පල්ලෙහාට වැටෙන්නෙ නෑ. ලන්කාව ඉන්න තත්වෙ තේරුම් අරන් වැඩ කරන්න, පොඩ්ඩක් ඉන්ස්ටග්‍රෑම්/ෆේස් බුක්, පරන මැසේජස් කියවල බලන්න, අනිවාර්යයෙන් එකක් දෙකක් ඇති PR අයගෙන් ආපු. ඔයාල PR කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති නිසා සමහර විට රිප්ලයි කරන්න වත් නැතුව ඇති. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් උනත් ඇවිල්ල ඇති. මෙහෙ ඉන්න PR තියෙන අය කියන්නෙ ලන්කාවෙ ඉන්න අය රිප්ලයි වත් දාන්නෙ නෑ ලොකු සීන් කියල. ඊට පස්සෙ එයාල ඔස්ට්‍රේලියාවෙ ඉන්න අයවම බැන්දම ඔයාලගෙ මුලු ජීවිතේම ගොඩ දාන චාන්ස් එකක් මිස් උනා වෙන්න පුලුවන් 😁.
    ප්‍රශ්න තියෙනව නම් අහන්න, ලන්කාවෙ අය ගොඩ ගියොත් හොදයි මොන විදිහට හරි 😁

  • @omar7239
    @omar7239 2 роки тому +8

    Apay Mauw Bimata 🇱🇰
    Abasaranai kiwwaaa.
    Api Dan JVP 🚩 ❤ .
    Oba ?.

  • @ranakodi1116
    @ranakodi1116 2 роки тому +1

    අමණූ ගමය මොකෙක් ද

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 2 роки тому +1

    උඹල 2015 බැදුම්කර හරහා මහ බැංකුවට ඔක්සිජන් පිම්බද.

  • @howsad499
    @howsad499 2 роки тому +3

    පම්පෝරි ගගහ නය ගෙවපියව්නයිය යට අරගෙන හරි තියෙන දෙයක් විකුනල හරි.

  • @prasannakumara1524
    @prasannakumara1524 2 роки тому

    බයිලා ගහනවා යකො

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 2 роки тому +1

    Semasinghe malli ,
    Amunugama Ayya giye Nadda gaha balanna

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 2 роки тому +1

    Dilan Lokuakka dhan UBa sireepade Nagaland IWarada

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 роки тому

    🤠Sad and beautiful 😭, ❤️

  • @janakiramyalatha6428
    @janakiramyalatha6428 2 роки тому

    ඔයමොනවා කීවත් ඔයාලාට ගෙදර යන්න වෙලාව හරි. අපි ආයෙත් ඔයාලාට රැවටෙන්නේ නෑ

  • @user-nc2zi2mm2u
    @user-nc2zi2mm2u 2 роки тому +2

    මට නම් මුන් පෙන්නෙ මලපෙරෙතයො වගෙ

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 роки тому

    අපරාධ තමා ඔක්කොම ත් කරන්නේ මුන් එක එකාට බොලෙ පාස් කරනව මිනිස්සු අපා දුක් විදිනව

  • @manelperera6312
    @manelperera6312 2 роки тому

    ගම්මන්පිල මොනවා ඇදත් මේඌරට මොකද

  • @clakshitha9229
    @clakshitha9229 2 роки тому

    ඔවු උඹල සෙල්ලමක් තමා කරන්නේ .ජනතාව සමග

  • @romeshadithya3284
    @romeshadithya3284 2 роки тому

    කෝච්චිවල රත්තරන් මාල කඩපු රත්තරන් අයියා

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 роки тому

      වරායෙන් ද මාල කැඩුවෙ

  • @learnlessonsinhala
    @learnlessonsinhala 2 роки тому +4

    බලු මාල හෝරා වැඩීයම බැනුමී අහන්නේ නන්දය

  • @AA-hs5uy
    @AA-hs5uy 2 роки тому

    ටීම් එකේ එවුන්නම් මැච් එක ගහනවා ජනතාවට රෙවෙන්ඩ

  • @sujithkumara6192
    @sujithkumara6192 2 роки тому +1

    අනිත් බුරුවා අමුනුගමයයි මාල හොරායි

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 2 роки тому +1

    සේමසින්හයා දන්න ලබ්බෙ ආර්තිකේ

  • @asankaprdeep6034
    @asankaprdeep6034 2 роки тому

    මෙෙත්‍රි වඩා නියම එව්වයෙන් අහනව නේ (සර්) තමයි හොදටම කරේ.

  • @kjayasuriyak7160
    @kjayasuriyak7160 2 роки тому

    දස්ටකරන්ට පෙර සර්පයන් හදුනාගන්න

  • @yasirarfat3407
    @yasirarfat3407 2 роки тому

    Supportela nethuwe kohomede dinenne bro

  • @erangakumara5335
    @erangakumara5335 2 роки тому

    ටොස් එක ගහගනින් ඩිලාන් තොගේ අධෝ මාර්ගයේ

  • @wimaldesilva1763
    @wimaldesilva1763 2 роки тому

    Loans are not being rescheduled as they want to settle private investors to earn commission

  • @clakshitha9229
    @clakshitha9229 2 роки тому

    නය වෙන රාජ්‍යයක් හැටියට ලංකාව පත්කරනු

  • @think-neutral
    @think-neutral 2 роки тому

    ලංකා කිංකොං සෙහාන් සේමසිංහ ආර්ථික ඔස්තාර් වෙලා තව තව පච අරිනවා... 🤣🤣
    රත්තරන් මේ දවස්වල තද නින්දකද කොහෙදො... මිනිස්සු යන යන තැන පලු අරිනවා නොදන්නවා වෙන්නට ඇතිනේ...!! 🤣🤣 මෛත්‍රී අවුරුදු පහට අහපුවාටත් වැඩිය මේ අවුරුදු දෙකට ලැබිලා තියෙනවා පුතෝ... උඹලා ඔක්කොම එකතුවෙලා තමයි ජනාධිපතිතුමාගේ නම්බුව, කීර්ති නාමයත් එක්ක ඒ මනුස්සයාවත් කෑවෙ...

  • @manelperera6312
    @manelperera6312 2 роки тому

    අප්පචිනලා තොපි වගේ එවුන් පස්සෙන් යන එවුන්ට ගහන්ඩ ඕනේ

  • @biharasasindhi7162
    @biharasasindhi7162 2 роки тому

    අනෙ 2015 ගැන දෑත් කථා කරන්න එපා හරිද කොරන න් මං කියලානෙ හොදටම කරන්නේ මෙ

  • @liyanagetissera2866
    @liyanagetissera2866 2 роки тому

    උඹලා වැඩිඩොනමි තියපන්කෝ චන්දයක් එතකොට තොපිට තේරෙයි ගස්ගෙමිබොටික තවත් බොරැ කියනවා

  • @jeewanthadunukara9334
    @jeewanthadunukara9334 2 роки тому

    අනේ තොපි නම් පලයව් කලකන්නි යන්න.දැන් බැනුම් අහන්නෙ උබලගෙ මහඑකා

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому

    මේ සේමසිංහ කියන බූරුවා 5 පන්තියටවත් ඉස්කෝලෙ ගිහින් නෑ වගේ...🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @gunathilakahettiarachchi4838
    @gunathilakahettiarachchi4838 2 роки тому

    නියම හරක හැම තිස්සෙම කියන්නෙ ගිය රජය ගැනමයි සේනසිංහය තොපි අවුරැදු දෙකක් පොල් ගෑවද තොපි නේද හොදටම කලේ

  • @susanthadealwis4946
    @susanthadealwis4946 2 роки тому

    Dylan උම්බගෙ පුක දැන් ලොකු ඇති team mate ල ඇරලා මුන් කතා කරන්නේ ඔක්කොම කටින් නෙමෙයි පුකෙන්

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 2 роки тому +1

    සේමසිංහ මේ ආණ්ඩුවට සුදු හුණු ගාන නැතුව ඉන්න ඔබේ කතාව දැක්කම හරිම හිරිකිතයි

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 роки тому +1

      ඇත්ත කථාව අප්පිරියයි

  • @prabthkumara3980
    @prabthkumara3980 2 роки тому

    ඔය සේමසිංහ කියන එකා ඉන්න රට මොකක්ද

  • @dayasirisamarasinghe4401
    @dayasirisamarasinghe4401 2 роки тому

    Mahatmayo, man katawath kade yanakenek newey,hebay api pitaratin hemadema enakan bakan nilana enna jatiyak wenawata man kemati neha,ekata visadumak tamay me tiyenne,mita wediya hoda adahas tiyena aya ennawanam ediripath wenna,obasemata budusaranay.

  • @hesandisandanima3437
    @hesandisandanima3437 2 роки тому

    Ane me delum ta mike eka katata allanna epa appa.

  • @Moonquick
    @Moonquick 2 роки тому

    හරියට ගොටා බැනුන් අහනව වගෙ

  • @manelperera6312
    @manelperera6312 2 роки тому

    හර්ෂ මුං ගිය ආණ්ඩුවේ නිදාගෙන ඉදලා වසලයා දැන් පංඩිත කම් කතා කරන්ඩ එපා බං

  • @scofieldlaw9301
    @scofieldlaw9301 2 роки тому +3

    Mala hora

  • @lekhrajatravels220
    @lekhrajatravels220 2 роки тому

    අම්මො මුගෙ කතවට හෙනම ගහපිය

  • @nuwankumara1241
    @nuwankumara1241 2 роки тому

    Ala soisa

  • @himaocean4120
    @himaocean4120 2 роки тому +2

    Mun iyeth ape salli marukarala gathtaha 202ta

  • @sriyanisriyani4750
    @sriyanisriyani4750 2 роки тому

    කඋරුත්කරනැඔකොමබල්ලො

  • @aneeseetas8208
    @aneeseetas8208 2 роки тому

    Dennam hodatama benum ahanne sir tama etin

  • @weerarathnahk8222
    @weerarathnahk8222 2 роки тому +1

    උඹලගෙ කතා අහල අප්පිරියයි බං

  • @alnejoum5896
    @alnejoum5896 2 роки тому +1

    ඇයි,, ගෝටාභය

  • @lalithperera3722
    @lalithperera3722 2 роки тому

    Kanu panuwo wela thamai elage athme upadinne.

  • @hesandisandanima3437
    @hesandisandanima3437 2 роки тому

    Elowatath na melowatath nathoooooo

  • @clakshitha9229
    @clakshitha9229 2 роки тому +2

    අනේ රත්තරන් මනුෂ්‍සයෙක් .

  • @maliwelikala269
    @maliwelikala269 2 роки тому

    විකුණනවා Kiyanne බොරුව .Badu deanawa Kiyanne thawa eakak.

  • @damindadewa3511
    @damindadewa3511 2 роки тому

    Balu heththa

  • @krishanthianuradha1858
    @krishanthianuradha1858 2 роки тому

    Mala Horaaaaa

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 роки тому

    Ane semasingha..ජනාධිපති thumawa tawath kanna epa

  • @sujithkumara6192
    @sujithkumara6192 2 роки тому

    සෙහාන් සෙමසිංහ බුරුවෝ පල තොගෙදර

  • @warsil3735
    @warsil3735 2 роки тому +1

    2018 ,2019 prathsmika seshaya Dana, adawage ghigana ratak nemi, gota athulu anduwa rate arthiksya winasha kala

  • @himaocean4120
    @himaocean4120 2 роки тому +1

    Ape sali aduwata balenganna nisa api $ genwanna .

  • @dumindupathirana789
    @dumindupathirana789 2 роки тому

    Mun සේරම තමයි rata kewa kalakanni ballo

  • @lakshankorea
    @lakshankorea 2 роки тому +1

    Amunugaya🤣 baisikal hedal ekak gilala🤣🤣

  • @nuwanbandara6727
    @nuwanbandara6727 2 роки тому

    Umba danna arthike සේමසිංහ

  • @dkkuwait5253
    @dkkuwait5253 2 роки тому

    තොපි කරපු විනාසය හෙනගහපිය 225 ට

  • @anuhasbandara1757
    @anuhasbandara1757 2 роки тому

    Anuradapura sehan nuwara wewa laga Hotel eka hadala iwarada Raththaran

  • @chamarasampath7252
    @chamarasampath7252 2 роки тому

    Bayankara chithre mawala iwarai thopi.

  • @somalathahapangamege1098
    @somalathahapangamege1098 2 роки тому

    2015 2019 koranna tibunane ahemanam adamehema wenner nane

  • @prabakumari3701
    @prabakumari3701 2 роки тому

    Hitapiyau balagena ilagasare

  • @krishanthianuradha1858
    @krishanthianuradha1858 2 роки тому

    Samasinghayooo 2015 -2019 Ratea minissu polimwala hitiyea Naaaaa buruwoooo

  • @nuwanbandara6727
    @nuwanbandara6727 2 роки тому

    රෝහිත thamun danne na hondatma banum ahanne gota

  • @SL-ci7dg
    @SL-ci7dg 2 роки тому

    Mu horek???

  • @chinthakakumara1954
    @chinthakakumara1954 2 роки тому

    Ane thopi karane hodata

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna2685 2 роки тому

    අනේ යකෝ තෝ ගේ රෙද්ද