Pathum Salinda | Sanwedana (සංවේදනා) | Blind Auditions | The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 3,2 тис.

  • @imashanethmini3807
    @imashanethmini3807 2 роки тому +906

    මේක තාමත් බලන අය ඉන්නවද මන් වගේ...😍 ඒ voice එක නම් පිස්සුවක්

  • @sohangunawardana7144
    @sohangunawardana7144 4 роки тому +440

    මෙන්න නියම දක්ශ පොඩ්ඩො. අපි අවුරුදු 12දි පන්තිය ඉස්සරහ කතාවක් පවත්ව ගන්න බෑ හරියට. ආඩම්බරයි පැටියෝ. ඉදිරියටම යන්න ජේසු පිහිටයි 😍😍😍😍😍

  • @pathum_salinda
    @pathum_salinda 4 роки тому +3975

    Thank you very much all 🙏❤️❤️❤️

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 роки тому +453

    තමන්ගෙ දරුවෙකුට අනිත් අයගෙ ආදරේ ලැබෙනකොට ඒ දෙමාපියන්ගෙ ඇස්වල තියන සතුට....😍😍😍

    • @kavindikaushalya4802
      @kavindikaushalya4802 2 роки тому +8

      මගේ තාත්තාත් ඔය විදියටම ඇඩුවා මන් ලංකාවෙන් කරාටි සෙල්ලම් කරලා 1 උනාම😁සුබ පතනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න

    • @jbmovie8403
      @jbmovie8403 Рік тому +2

      @@kavindikaushalya4802 supiri ne

  • @akushfernando
    @akushfernando 4 роки тому +343

    මං මේක ගොඩක් දවස් ඉඳන් හෙව්වා. හරිම හැඩ පුතෙක් ❤️❤️ කට හඬත් ඒ වගේම ලස්සනයි ❤️

  • @Vishmitha_Rth
    @Vishmitha_Rth 4 роки тому +737

    මං ආසම සනුක හැරෙද්දි සනුකට අත දික් කරන සීන් එකට 😁❤️

  • @damithasubasinghe3046
    @damithasubasinghe3046 4 роки тому +135

    සුපිරි කටහඩ❤.. ඒ කොල්ලා perform කරද්දි අම්මගේ තාත්තගේ සතුට වචනෙන් කියන්න බැරි තරම්. ❤ දෙමාපියන්ගේ ආදරේ මහ පුදුමයක්..❤❤.. ජය වේවා!!!

  • @sachinmadu6161
    @sachinmadu6161 4 роки тому +1440

    අඩෝ සින්දුව කියන කොල්ලයි
    බෑන්ඩ් එකයි දෙකම පට්ට කියන උන් කෝ❤️🔥🤭

  • @hirushadilmina80
    @hirushadilmina80 3 роки тому +762

    2021 අහන උන් මේ කොනට 👇👇

  • @suranisurani6892
    @suranisurani6892 4 роки тому +99

    ඔයා නම් කවදා හරි අශාන්ති කිව්ව වගේම මිනිස්සු පිස්සු වට්ටන ගායකයෙක් වෙයි . ඉස්සරහටම යන්න ලැබේවා .. ❤️❤️❤️

  • @gulflife.9644
    @gulflife.9644 4 роки тому +772

    ආයේ ආයේ බලපු අය එන්න බලන්න කෝ...like

    • @YUNISDar
      @YUNISDar 4 роки тому

      @@tharakahettiarachchi2341 ua-cam.com/video/1TR9vZ9-6bg/v-deo.html
      please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA

    • @yassahasssa8688
      @yassahasssa8688 4 роки тому

      🎻🎻🎻🎻🎻👍👍👍🌻🌻🌻🌻🌻

    • @avishkanimesh83
      @avishkanimesh83 4 роки тому

      මෙක බලනවා ඉවරයක් නෙහැ යකො

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 Рік тому +47

    මේ වොයිස් එක බලන අය ඉන්නවද මං වගේ ඒ කටහඩනම් බාවනාවක් ආදරෙයි සුදු පුතා ❤️❤️❤️❤️❤️

  • @paasiya6606
    @paasiya6606 4 роки тому +240

    Trending one එනවා 100% ෂුවර් 😍💛 දැනටම පස්පාරකට වඩා බැලුවා 😍💚💛

    • @topworldlk8871
      @topworldlk8871 4 роки тому +4

      Oyawa subscribe kala yaluwa mawath subscribe krla udw krnna yaluwa 😍❤️🙏

    • @paasiya6606
      @paasiya6606 4 роки тому +5

      @@topworldlk8871 subcribe කරා 😃❤️

    • @shanishanka7253
      @shanishanka7253 4 роки тому +1

      Awith

  • @christinafernando1089
    @christinafernando1089 4 роки тому +96

    ලංකාවේ අනාගතය ගැන දකිද්දී පුදුම සතුටක් දැනෙන්නේ. සිරස මොනා නැතත් හැමදාමත් කලේ කොලිටි වැඩ. මේ ඉන්න නංගිලා මල්ලිලගේ දක්ෂතා බලද්දී ගොඩක් සතුටුයි. ඒ අම්මලා තාත්තලගේ සතුට හරිම අව්‍යාජයි. අපිටත් ඇස් වලට කඳුලු එනවා. හැමදාමත් එක පාරක් හරි මෙයාලගේ සින්දු අහනවා. ඒක පුරුද්දක් වෙලා. සදා ජය ඔයාලා හැමෝටම.
    ❤️❤️
    බුදු සරණයි..!
    දෙවි පිහිටයි..!

    • @sumudusandaruwan7420
      @sumudusandaruwan7420 4 роки тому

      Tara Fernando ❤️හදවතට දැනෙන ලස්සනම ගීත රසවිදින්නට අපේ 🎶Music Tv 🎶යූ ටියුබ් චැනල් එක SUBSCRIBED කරන්න.....🔔🎬🎧......
      SUBSCRIBED Our 🎶Music Tv🎶 UA-cam Channel to Enjoy the Most Beautiful Songs Ever Do ..... 🔔🎧 ....
      ua-cam.com/video/aYrgXPLq7bk/v-deo.html

    • @desilva2429
      @desilva2429 4 роки тому

      අම්මපා

  • @charithjayawardena6770
    @charithjayawardena6770 4 роки тому +356

    ඒ අහිංසක අම්මගෙයි තාත්තගෙයි සතුට..❤️

  • @paasiya6606
    @paasiya6606 4 роки тому +135

    සතියෙන් 1M ++ කිවිවා වගේම trending one නුත් වෙලා ❤️🧡😍

  • @kaumadishashiwaraweerarath4388
    @kaumadishashiwaraweerarath4388 4 роки тому +78

    Look at the eyes of his innocent parents 😊 true , pure

  • @king-nn9nk
    @king-nn9nk 3 роки тому +63

    වුබ නම් වැඩ්ඩෙක් බුදු සරණයී ❤️❤️❤️❤️ ජයවේවා

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 4 роки тому +113

    පට්ටම Clear වොයිස් එකක්🔥 High notes වලට යනවා ගේමක්ම නැතුව🤩❤️

    • @amdp9521
      @amdp9521 4 роки тому +2

      Kiyala wadak na.supiri neda

    • @YUNISDar
      @YUNISDar 4 роки тому

      ua-cam.com/video/1TR9vZ9-6bg/v-deo.html
      please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA

  • @starrider8837
    @starrider8837 4 роки тому +134

    කොල්ලා සනුකට හෙන ආදරෙයි වගේ ❤️❤️❤️

  • @sithuvili.lokaya
    @sithuvili.lokaya 4 роки тому +198

    බෑන්ඩ් එක මෙහෙයවන්නේ අසේල බණ්ඩාර අයියා. නිශ්ශබ්දව හිටියට හොඳ වැඩකාරයෝ සෙට් එකක් එතන ඉන්නේ.

  • @buddhimajayasekara6095
    @buddhimajayasekara6095 4 роки тому +524

    පොඩි කොල්ලෙක් අවිල්ල පන්ඩිත කම් දොඩවන් නැතුව ලස්සනට සින්දුවක් කියල ගියාම unlike ඔබන්නෙ නැතුව හොදනැත්තම් නිකන් ඉන්න. 😒😌🙏🙏🙏

    • @surebro1876
      @surebro1876 4 роки тому +6

      Kuhakoyo saha sirasa tv ekka tharaha un podi ungen pali ganne

    • @shenaliamaya5057
      @shenaliamaya5057 4 роки тому +2

      Eknm atta..podi daruwkg talent ekak agaykrnnwth trm hithak nati kuhaka minissu ...unlike krn modynt mehem perform krn ty adu trme sinduwkwth ty kaviykwt kygnn plwnd dnne na😡😡

    • @janakagayanath6560
      @janakagayanath6560 4 роки тому +1

      eka ban eththa math me qawa beluwe uge kiyanna tharam waradak eththeth ne katawath hondatama sing kara 🥰🥰🥰🥰🥰

    • @malithsubhashitha7980
      @malithsubhashitha7980 4 роки тому +1

      Eka etta bn

    • @imashigayathma1349
      @imashigayathma1349 4 роки тому +1

      Sirawata

  • @PvVlgs
    @PvVlgs 4 роки тому +42

    අනේ ඒ අම්මාගෙයි තාත්තාගෙයි සතුට..🥰 දෙමාපියන්ගෙ සතුට දරැවො තමයි.. දක්ෂයි.. හොඳ තරගයක් දෙන්න පුලුවන්..good luck..☺️🎼🎤

  • @cs-lw2bn
    @cs-lw2bn 2 роки тому +42

    මේ තරගෙ මං ආසම ගායනය❤️😍😘

  • @kawushalyatikiribandara5277
    @kawushalyatikiribandara5277 4 роки тому +138

    මං ආසම පොඩි එකා සනුක ටර්න් වෙනකොට දාපු රිඇක්ෂන් එක ගැන. වොයිස් එකත් ටිකක් වෙනස් වුණාද මන්දා....

    • @ishanihansika735
      @ishanihansika735 4 роки тому +2

      Me tooooo 😍 ethana pause karala balanwa ❤️❤️😂

    • @amdp9521
      @amdp9521 4 роки тому

      මාත්...පට්ට entertainment එකක් දෙන්නේ

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake 4 роки тому +1

      yup. I watched that for more than 10 times

    • @amdp9521
      @amdp9521 4 роки тому

      @Jithmi Nuwanthika හිග්න්නකෝ හැම තැනම ඔකේ රිපෝට් කලා

    • @mohamednaleer7606
      @mohamednaleer7606 4 роки тому

      nulir

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 4 роки тому +579

    කාටවත් හින්ට් අරින්නෙත් නෑ පොරකන්නෙත් නෑ සනුකයා❤️

    • @kasunmrajapaksha9275
      @kasunmrajapaksha9275 4 роки тому +19

      @@aukdevelopment නෑ මන්නම් දැකලා තියෙනවා එක එක්කෙනාට වැදගත් දේවල් කියනවා.මොකද ඔතන වචන කියන්නේ ටීම් එකට ඇදලා ගන්න. එහෙම අවශ්‍ය වෙන්නෑ ඉතින්. තරග කරුවා කැමති එකකට යන්න නිදහස දීලා ඉන්න එකම වටිනවා

    • @anuradhaindeewari5175
      @anuradhaindeewari5175 4 роки тому +1

      ❤️

    • @isawwa1159
      @isawwa1159 4 роки тому +3

      @@kasunmrajapaksha9275 gdk un bro..klinma hithan enne.arun kochchra.. talk krth wedk nee.. heee..

    • @kasunmrajapaksha9275
      @kasunmrajapaksha9275 4 роки тому +2

      @@isawwa1159 hikz,ow bnn.boruwata kywala wadak na ethana

    • @shiromadeepika114
      @shiromadeepika114 4 роки тому +2

      Aniwaraynm

  • @fishworld6157
    @fishworld6157 4 роки тому +54

    බලපු වාර ගාන මතක නැති උන් ඉන්නවද??🙂🙂❤️❤️❤️🙂🙂🙂

  • @roarcreation3702
    @roarcreation3702 4 роки тому +288

    Dumal කියන්නෙ පට්ට නිහතමානි චරිතයක්..... සුපිරි පොරක්..... රටේ තරැවක් වෙනව අනාගතේ

  • @goldenheart5844
    @goldenheart5844 4 роки тому +82

    සනුක දිහා බලන් සිංදුව කියද්දිම දැනගත්තා සනුක තමයි තෝරගන්නේ කියලා...පට්ටම ලස්සනයි

  • @dilguruge8447
    @dilguruge8447 4 роки тому +418

    *shen singh ගෙ භීෂණෙන් පස්සෙ ආයෙත් මේක බලන අය කෝ..*

  • @justmotive-e4g
    @justmotive-e4g 4 роки тому +36

    ඒ අම්මගේ තාත්තගේ සතුට ඔක්කොටම වැඩිය ලොකු ආශිර්වාදයක්.ලස්සනයි මල්ලී බුදු සරණයි.

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 роки тому +2304

    දෙපාරකට වඩා බලපු අය සිටීද

    • @goldenheart5844
      @goldenheart5844 4 роки тому +16

      මම මේ බලන 12 වෙනි වතාව...

    • @raptor_malli8230
      @raptor_malli8230 4 роки тому +3

      @@goldenheart5844 hari bn ela

    • @goldenheart5844
      @goldenheart5844 4 роки тому +8

      @@raptor_malli8230 ඒක පට්ට.අහන්න අහන්න ආසයි.

    • @raptor_malli8230
      @raptor_malli8230 4 роки тому +2

      @@goldenheart5844 hmm

    • @sampathsaranga2790
      @sampathsaranga2790 4 роки тому +1

      තුන්පාරක්බැලුව මැට්ටෝහ්

  • @Prabhath_SSP
    @Prabhath_SSP Рік тому +21

    ඔය කාලෙට අපිට පංතිය ඉස්සරහ කතාවක් කරගන්ඩ බෑ සිරාම ඈ උබනං සුපිරි ඩෑල් එකක් බ්‍රෝ❤️

  • @albatross2201
    @albatross2201 4 роки тому +36

    I don't know why some have disliked this awsome performance🔥.. It was damn and he performed really well.. For this age he is fantastic❤️

  • @prageethbiyanwila404
    @prageethbiyanwila404 4 роки тому +19

    Dumal has the in-born talent & natural intuition to pick GREAT SINGERS within a shorter period....Very clear about Nice future to Sri Lankan Singing Industry

  • @diltharu4068
    @diltharu4068 5 місяців тому +19

    2024 anyone?

  • @nilumihindu
    @nilumihindu 4 роки тому +386

    අම්මො අවුරුදු 12 මෙහෙමනම් 18-20 වෙද්දී රට හොල්ලයි💖🌟

  • @tama1418
    @tama1418 4 роки тому +25

    නියම ටීම් එකට ගියේ... පොඩ්ඩා මෙහෙම මේ කාලේ සින්දු කියනවා නම් ලොකු වෙද්දී සුපිරි වැඩ්ඩෙක් වෙනවා ❤️😍👈

  • @dinushawijesingha5214
    @dinushawijesingha5214 3 роки тому +13

    හරිම ලස්සනයි සිංදුව ගායනා කරන්වා ඔයාට බුදු සරණයි මල්ලි 💖👍

  • @_nippa_5912
    @_nippa_5912 4 роки тому +304

    දෙමව්පියන්ගේ ඇස් වලට කදුලු දෙන්න ඕනෙම දරුවෙක් ට පුලුවන්.ඒත් සතුටු කදුලු දෙන්න හැමොටම බෑ. ඒ තාත්තා අඩම්බරෙන් පියද ගත්තා ඒ කදුලු

  • @desilva2429
    @desilva2429 4 роки тому +197

    අයිසෙ සිරස තමුසෙලට පට්ට ආදරෙයි ඕයී මේ වගේ තරගයක් සූදානම් කරාට...උබල වැඩක් කරොත් ආයේ..හිට් වෙලාම තමයි නතරවෙන්නෙ...ආදරෙයී ඕයි පැලෙන්න😘😘😘😘

    • @PawanID123
      @PawanID123 4 роки тому +1

      අනිවා

    • @hashanvishwajith5712
      @hashanvishwajith5712 4 роки тому +1

      Aniwa

    • @sumalfernando3410
      @sumalfernando3410 4 роки тому +1

      sirase wadak navai kelle meka. sirasa vikashana aithiya vitharai, meka international ekak. meke vikashanaya TNL ekata dunnath mehema thamai ithin, danne nethi vdewal kiyanna epp

    • @sagararajapaksha2172
      @sagararajapaksha2172 4 роки тому +9

      Binura Perera Meka international std ekak unata ona harakekta meka me vidiyta krnna ba. Hari haman drama ekak nathi TNL kohmda bn mewa krnne. ITN eka got talent ekak kala. Sirasa SL got talent kalama eka kale. Adatath mona star program tibbath super starr taram ekakwath hita une na bro.
      Thats the truth 😇

    • @rashanpraboda9639
      @rashanpraboda9639 4 роки тому +1

      @@sagararajapaksha2172 ai ithin loweth na.... Sirasa Supiri

  • @sachinthadissanayake6882
    @sachinthadissanayake6882 4 роки тому +64

    ආයේ ආයේ බලලා ශේන් සින් ගේ ඉරිසියාව වැඩි කරන්න ආව අය කෝ... 🖐️😂

    • @deepashikepiyumal6041
      @deepashikepiyumal6041 3 роки тому

      මේ මල්ලි එයාගෙ cover එක රෙකෝඩ් කරෙත් ශේන් අයියගෙ ස්ටුඩියො එකේ 🤣 උන් තරහා නෑ අක්කෙ

  • @ThilangaErnst
    @ThilangaErnst 4 роки тому +458

    තාමත් ඇවිත් බලන අය කෝ...❤️

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 4 роки тому +84

    බලන්න දක්ෂතාවය කියන්නේ මේකට. High notes වලට යන්න බැහැ. ඒත් voice color දාලා ඒක ලස්සනට ෂේප් කළා .. අන්න ඒකයි talent එක කියන්නේ .

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 Рік тому +4

    2023ත් බලන කට්ටිය ඉන්නවද ❤ පට්ට වොයිස් එක සිංදුව නියමටම කිව්වා මල්ලියෝ තාමත් අහනවා මුලින් බලපු වෙලාවේ තිබ්බ අාසාවම තාමත් තියෙනවා 😍

  • @adzking7778
    @adzking7778 4 роки тому +202

    පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන්නේ නිකං නෙමෙයි නේ බ්‍රෝ පැන්චෝ ඔයා සුපිරි ආ දවසක ලංකා මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ සුපිරිම තරුවක් වෙනවා වෙනවා venavamayi

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 4 роки тому

      Me wageda lankawe sangeethaya idiriyata yanna ona apoi dewiyane

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 4 роки тому

      Me wageda lankawe sangeethaya idiriyata yanna ona apoi dewiyane

    • @adzking7778
      @adzking7778 4 роки тому +2

      @@srinilokugalappaththi9996 පොඩි දරුවෙකුගේ හැකියාවන් අගය කිරීම ලංකා සංගීතයේ අනාගතයයි කියා සිතීම වටහා ගැනීමේ දුර්වල තාවයකි. කෙසේ වෙතත් මෙම දරුවාද හොද ගුරුවරයෙකු යටතේ ලබන ගුරුහරුකම් යටතේ දැනුමින් හැකියාවෙන් සහ වයසින් මුහුකුරා යත්ම මීට වඩා සිය දහස් ගුණයක් හොද නිර්මාණ මෙකි දරුවාගෙන් ඇතැම් විට බිහිවනු ඇත. එනිසා ලංකාවේ සංගීතයේ අනාගතය මෙයද ඇසීමට තවමත් කල් වැඩිය. කෙසේ වෙතත් දරුවකුගේ දක්ෂතා අගය කොට ඔහුට ඒ හරහා ඉහලට යාමට වචනයකින් හෝ උදව් කිරීම අපගේ යුතුකමකි

  • @sadamalia9377
    @sadamalia9377 4 роки тому +11

    ලංකාවේ වැඩ්ඩෝ තමයි
    අපේ ශ්‍රි ලංකාවේ හරීම වාසනාවන්ත රටක්
    I love you sri lanka

  • @නීෂාවිජෙසූරිය

    මම මේ අදත් බලන ගමන් ඇයි අනේ මේ අන්ලයික් කරපු ඉරිසියා කාරයො නොබල ඉදපියව්කො රෙද්ද

  • @azminarazeen2024
    @azminarazeen2024 4 роки тому +130

    Raini ta kawuru monawa kiwwath raini harima hondai
    Very sincere...

    • @amashadeseram162
      @amashadeseram162 4 роки тому +1

      Agree with u

    • @dimukaushalya4888
      @dimukaushalya4888 4 роки тому

      Aniwa

    • @YUNISDar
      @YUNISDar 4 роки тому

      ua-cam.com/video/1TR9vZ9-6bg/v-deo.html
      please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA

    • @isharafernando493
      @isharafernando493 4 роки тому

      kaveen shalinda mattegoda

  • @amarathnayake6536
    @amarathnayake6536 4 роки тому +48

    අද දවස ඇතුලත දහ පාරකට වඩා බැලුවා. ෂේන් උනත් ආස වෙයි මේක දැක්කා නම්. කොල්ලත් ලස්සනයි කටහඬත් සුපිරියි.

  • @goldenheart5844
    @goldenheart5844 4 роки тому +5

    මල්ලියෝ මම අදත් අහනවා...ලස්සනයි ඒ තරම්.....මම ඔයාගේ ආසම සිංදුව...

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 4 роки тому +133

    දියවන්නාට පස්සේ පිස්සූ වට්ටපු එකම වොයිස් එක....බුදු සරණයි පුතේ

  • @ireshakalpani98
    @ireshakalpani98 4 роки тому +19

    සුපිරි අපේ කොල්ලෝක්‌ne මේ. දිවුලපිටිය නියමයි නියමයි කියන්න වචන නෑ හරිම ලස්සනයි

  • @malanfrk
    @malanfrk 4 роки тому +19

    රයිනි = pop, දුමාල් = classic , අශන්ති = rock, සනුක = jazz මං හිතන්නෙ මම හරි

  • @woshinik5834
    @woshinik5834 4 роки тому +120

    අමිල කාවින්ද + පැතුම් සාලින්ද
    අයිය මලෝ දෙන්නටම සුභ අනාගතයක් .... !!!

    • @lashanrathnayaka164
      @lashanrathnayaka164 4 роки тому +6

      අමිල කීවේ අර හිරුස්ටාර් ගියපු කෙනාද

    • @amdp9521
      @amdp9521 4 роки тому +4

      @@lashanrathnayaka164 ඔව්ව්..මේ එයාගේ එකකුස උපන් මල්ලි

    • @woshinik5834
      @woshinik5834 4 роки тому +1

      @@lashanrathnayaka164 ඔව්....එයා තමා..

    • @Surajdinuka
      @Surajdinuka 4 роки тому +3

      හිරු star එකේ amilayage mallida meeee 🙄🙄🙄🙄🙄🙄

    • @Surajdinuka
      @Surajdinuka 4 роки тому +2

      Adeeeeeee kooo amilaya evit nha ne 🙄🙄🙄🙄🙄🙄🙄

  • @jocemactolentino7878
    @jocemactolentino7878 4 роки тому +15

    Nice voice. Amazing. Watching frm Cyprus. I'm frm Philippines

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara2177 4 роки тому +55

    එදා කෝච් දුමාල්ටම උස්සන් යන්න දුන්න නම් කියල හිතුණ අද😌
    එක්කො කෝච් රයිනි ළඟට ගියා නම් finals වල ඉන්න තිබුණ...

  • @sujaniwijebandara6614
    @sujaniwijebandara6614 4 роки тому +30

    පොඩ්ඩා වැඩ්ඩා 🥰shooi මල්ලියෙක්. මාර ලස්සනයි.වයසෙ හැටියටද singing 🥰
    👉😂සනුක😂👈.බුදු සරණයි!😍

  • @pasiyayt3053
    @pasiyayt3053 4 роки тому +239

    එක පාරකට වඩා මේක බලන අය මේකට ලයික් එකක් දාගෙන යං😍😍😍❤️❤️❤️

  • @shishirafahes6273
    @shishirafahes6273 3 роки тому +18

    මගේ පුතාට බුදු සරණයිදළදා සමිඳු පිහිටයිජය සිරිමා සමිදු ගේ පිහිටයි මගේ පුතේ ඔයාගේ සින්දු හරිම ලස්සනයි විශිෂ්ටයි

  • @paasiya6606
    @paasiya6606 4 роки тому +24

    ලංකාවට මෙහෙම international Show එකක් ගෙනාව එකම ලොකුදෙයක් සිරස හරි ❤️😍💚

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 роки тому +36

    හම්මෝ බන් මෙ වයසට මේ කොල්ල මෙහෙම සින්ග් කරනව කියන්නෙ අනාගතේ සුපිරි...අනිවා මේක හෙට උදේ වෙද්දි ට්‍රෙන්ඩින් එනව

    • @YUNISDar
      @YUNISDar 4 роки тому

      ua-cam.com/video/1TR9vZ9-6bg/v-deo.html
      please Click on the link must watch sri lankan cricketer muthaia murlitharan bowling legend video from SAUDI ARABIA

  • @kasungemestore6381
    @kasungemestore6381 3 роки тому +15

    Niyamai pathum
    Asama voice ekk..Congratulations malli..😊❤️💞💞

  • @jasonhill7482
    @jasonhill7482 4 роки тому +25

    At 1..02 secs - Mother's love - it is more than an ocean .
    Parents are the only people who love to see you grow leaps and bounds - others are just smily faces - pretentious

  • @avishkashalinka4754
    @avishkashalinka4754 4 роки тому +153

    කතෘ බාගේ ගෙවන්න රුපියල ගානෙ එකතු කරන්න කවුද එන්නෙ , නැත්නම් මනුස්සයා ආයි ස්ට්‍රියික් ගහයි.

    • @maheshparanawidana4953
      @maheshparanawidana4953 4 роки тому +11

      Artists should be happy as their original songs getting hit cz of these kind of programme and today found the artist of the song

    • @nisalanuradha7367
      @nisalanuradha7367 4 роки тому +12

      ඊරිසියාව බන් 😂😂 ඕකට කියන්නේ

    • @chawiki5507
      @chawiki5507 4 роки тому +11

      Artist ta gevanna one naa me lamainta gewwanm Hari . artist kivva kiyala API balai 😂😂. artist ta 20% gevala lamayata 30 % gewwanm athi

    • @sachindukavimina
      @sachindukavimina 4 роки тому +6

      ශේන් සිං ගේ කුහකකම

    • @amdp9521
      @amdp9521 4 роки тому

      @@chawiki5507 agreed

  • @හසිතඅනු.හසි
    @හසිතඅනු.හසි 3 роки тому +38

    අපි රට ඉදලා නවත නැවත ඔයාගේ සිංදුව බලනවා අනේ..ඔයාගේ දගකරකම ..අමිමාගේ හිනව..හොද ගායකයෙක් වෙන්න ඉදිරියට..

  • @susiljayamal8892
    @susiljayamal8892 4 роки тому +52

    යකෝ හැට පාරට වඩා බැලුවා මූනම් සුපිරි වැඩ්ඩෙක්..❤️❤️❤️ සුබ අනාගතයක් මලයන්ඩි..❤️❤️

  • @lalithnanayakkara1257
    @lalithnanayakkara1257 4 роки тому +10

    Sirasa TV u have done a wonderful job bringing voice teen program on screen thanks

  • @දකුණේකෙල්ල-ඵ7ළ

    ගොඩාක් ලස්සනයි මල්ලියෝ බුදු සරණයි.❤️

  • @surekadilrukshi6490
    @surekadilrukshi6490 4 роки тому +13

    As walata කඳුළු awa පුතේ ...aga hiriwetila giyaa❤️❤️❤️harima lassanai ..ජේසු පිහිටයි පුතේ 🌹🌹🌹❤️❤️❤️

  • @lashanrathnayaka164
    @lashanrathnayaka164 4 роки тому +120

    අමිල වගේම අහිංසක චරිතයක්...පට්ට කටහඩක් අවසන් මහා තරගෙට සනුක ගෙනියයි කියලා හිතනවා

    • @starrider8837
      @starrider8837 4 роки тому +1

      කවුද බං අමිල කියන්නෙ?

    • @starrider8837
      @starrider8837 4 роки тому

      @@sadidisal5328 එල. ඒක නෙමේ උඹ කලින් ඇහැරුණාද, නැත්නම් මං වගේ තාම නිදි නැද්ද?

    • @starrider8837
      @starrider8837 4 роки тому

      @@sadidisal5328 😂😂😂 එලම Good Morning බං. දැං ටිකක් නිදාගන්න ඕනේ 😂😂😂👍👍👍💪💪💪👌👌👌

    • @rukshanhenry6849
      @rukshanhenry6849 4 роки тому

      @@starrider8837 amila kavinga hiru star awe me eyage malli

    • @slmalindugaming9070
      @slmalindugaming9070 4 роки тому

      Mage chanal aka subscribe karala help akak denna

  • @lochi4163
    @lochi4163 2 роки тому +9

    අවුරුදු 2ක් ගිහින් තාම බලනවා🔥❤

  • @ranukaonline42
    @ranukaonline42 4 роки тому +26

    ගයන්න අමාරූම ගීයක් පොඩි එකා කිසි ගේමක් නැතුව ගයනවා. ජය වෙවා පොඩ්ඩෝ ❤️

  • @kaveevlogs5197
    @kaveevlogs5197 4 роки тому +7

    Trending 1
    ඒ තාත්තගේ ඒ සතුට මහ මෙරක් වගේ දැනෙන්න ඇති කදුලු පිස්ස එක හිතට වැදුනා

  • @imd8018
    @imd8018 Рік тому +6

    2023 තාමත් අහනවා 😍

  • @amilakavinda9065
    @amilakavinda9065 4 роки тому +82

    මේ තියෙන්නේ පැතුම් ගේ original fan page එක මේකට Like කරලා සෙට් වෙන්න හැමෝම 🤗
    facebook.com/pathumsalind/

    • @chamindueranga8700
      @chamindueranga8700 4 роки тому +2

      අයියා මලෝ

    • @ayeshanimanthi6067
      @ayeshanimanthi6067 4 роки тому +1

      දිවුලපිටිය කියද්දිම මතක් උනේ තිවන්කයි අමිලයි 💛

    • @lakshithaidunil8537
      @lakshithaidunil8537 4 роки тому +1

      Oya hiru Star gihin mulu lokayak denagaththa aiye den mallith dannava

    • @hashAnuu
      @hashAnuu 4 роки тому +1

      අයියයි මල්ලි නියමයි අනේ all the best dennatama. ❤❤❤❤❤❤❤❤❤❤

  • @subashravishan828
    @subashravishan828 4 роки тому +17

    බලන බලන හැම දාම the voice teen එකේ song එකක් ත්‍රෙන්ඩින් 1. අනිත් අයට චාන්ස් දෙන්නෙම නෑ වගේ.🤩🤩

  • @chamalmendis4627
    @chamalmendis4627 4 роки тому +203

    මෙක 10 වෙනි වතාවට බලපු අය 👈👈 පැත්තට

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 4 роки тому +219

    මේ සිංදුව තෝරගත්තෙ නැත්තම් කටහඩ මෝරල නෑ කියල අනිවා කැපෙනව මේ ළමයවත්😂

    • @supundilshan4073
      @supundilshan4073 4 роки тому +2

      Sahathika etha bn.....😜😜😜😜😜

    • @lesanethli985
      @lesanethli985 4 роки тому +3

      ow eka aththa, couchla tika harenne, e ayat manasikawa allas dena sindu walat witharai

    • @hasicool2227
      @hasicool2227 4 роки тому +1

      Ow aniwa

    • @CHARITHLG
      @CHARITHLG 4 роки тому +3

      සිංදුවත් එක්ක තමා තේරේන්නේ කටහඩට කොච්චර හොද උනත් වැඩක් නෑ මේකේ 😂😂😂

    • @malanfrk
      @malanfrk 4 роки тому

      meka tharangayak eka nisa tharangakaruwa tharangakari sindu thoraganna ona naththam palamu watenma kapenna thamayi wenne. deweni wate indan kamathi sindu gayana karanna puluwan

  • @hashanranaweera2469
    @hashanranaweera2469 4 роки тому +39

    ස්ටේජ් එක හොල්ලන්න පුලුවන් හඩක් 😍❤️

  • @pathumakash5076
    @pathumakash5076 2 роки тому +3

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @prageethbiyanwila404
    @prageethbiyanwila404 4 роки тому +5

    Nice Projection of the voice...Watched several times & still watching over & over again...performed like a competent, matured & experienced Singer...All the very best for a RADIANT FUTURE...

  • @jv-xl6ic
    @jv-xl6ic 4 роки тому +45

    What a voice? Just incredible ❤❤❤❤

  • @magichand3502
    @magichand3502 4 роки тому +25

    අදටත් බලනවා යකෝ මේ සින්දුව නියමට කියනවා...පට්ට...ෂේන් සීන් ටත් වඩා හෝදට කියන්වාද මන්දා😍❤️

  • @rameshrangana9990
    @rameshrangana9990 4 роки тому +66

    කව්ද දන්නෙ මේ අමිල කාවින්දගෙ මල්ලි විත්තිය අයිය වගේමයි මල්ලී සුපිරියි😘😘😘😘 👌👌👌❤❤

  • @dildil-mt1uq
    @dildil-mt1uq 4 роки тому +67

    රව්මක් කැරකිලාම කොල්ලා වැඩේ දුන්නනේ. ලස්සනම ලස්සනයි පැටියෝ

  • @indikakoswathta8986
    @indikakoswathta8986 3 роки тому +13

    3 million passed now.... 👍👍... Congragulations.... (The Voice teens.. ✌️✌️)... 🔥🔥...In SL... 🇱🇰🇱🇰🇱🇰🇱🇰...සංවේදනා මහදේ දරා.. මං ඉන්නෙ මුළු රෑම noninda නිදා....

  • @wastutv5407
    @wastutv5407 4 роки тому +57

    මේ සතියේ ට්‍රෙන්ඩින් වන් වීඩියෝ එක තමයි මේක

  • @sehanithilosana
    @sehanithilosana 4 роки тому +42

    WOW his actions 😍❤

  • @නිමිරාජසූරිය

    ගොඩක් ලස්සනයි පැටියෝ ජය වේවා බුදු සරණයි ආදරෙයි 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘👌

  • @Yash__4
    @Yash__4 4 роки тому +112

    වයසට වඩා හැකියාව👌👌👌👌සුබ පැතුම් ඉස්සරහටම යන්න මල්ලී❤️

  • @ushanifernando3089
    @ushanifernando3089 4 роки тому +18

    අම්මෝ මල්ලියෝ ඔයාගෙ කටහඩ ❤️ මම එක දිගට හතර පාරක් දැනට බැලුවා..ඇස් වහක් නම් වදින්න එපා..ඔයා ලොකු ගමනක් යනවා..ජේසු පිහිටයි ඔයාට ❤️❤️❤️

  • @hasindusashen3618
    @hasindusashen3618 2 роки тому +4

    Kochchara seasons giyath meeka thamayi supirima blind performance eka❤❤🎶🎶🔝

  • @izzyDsnow9315
    @izzyDsnow9315 4 роки тому +52

    ආකාසේ දෙදරා ගියා 💜️ 👑️ සුපිරි කොල්ලො 👍

  • @goldenheart5844
    @goldenheart5844 4 роки тому +39

    1.36 දාපු ඇක්ෂන් එකට කැමති මන් විතරද....😘😘

  • @VijaniKaushanika
    @VijaniKaushanika Рік тому +7

    සුපිරියි මල්ලියො සුබ අනාගතයක්❤❤❤

  • @colingonslagoda3784
    @colingonslagoda3784 3 роки тому +5

    I hear this song more than 10time really nice.and am proud of you

  • @sandunimaleesha351
    @sandunimaleesha351 4 роки тому +4

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති Song එකක්.❤️ පොඩ්ඩත් ඒ වගේම ලස්සනයි 😘😘😘

  • @HASHI-nh6mn
    @HASHI-nh6mn Рік тому +3

    තවත් මේක බලනවා 😍......

  • @dashfernando8982
    @dashfernando8982 4 роки тому +350

    Unlike කරපු එවුන්ට මන්න පාරක් ගහන්න කවුද එන්නෙ මාත් එක්ක 😡 ???

    • @HiHi-es5xk
      @HiHi-es5xk 4 роки тому

      මාත් එනෝ

    • @dashfernando8982
      @dashfernando8982 4 роки тому

      @@HiHi-es5xk 👌 නියමයි

    • @vidusarathanuja2203
      @vidusarathanuja2203 4 роки тому +4

      අන්ලයික් කරන උන්ට තාලෙට අත්පුඩියක්වත් ගහන්න බෑ

    • @dashfernando8982
      @dashfernando8982 4 роки тому +1

      @@vidusarathanuja2203 අනිවා ❤

    • @dilanipriyanthi9558
      @dilanipriyanthi9558 4 роки тому +2

      Eka nm eththa thamai podi eka marama lassanaiiii