56. කිසිවක් නොකර සිටීම - Most Ven. Dhammajiva

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 32

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 3 місяці тому +4

    ස්වාමීනි ඔබවහන්සේගේ දේශනා විලාශය මිනිසුන් ධර්මය අහන්න ඉන්දවනව.,ඒතරම්ම සුකමයි සුමටයි චිත්තරූප මැවෙනව නිසි තැනට යොදන යෙදුම් සරලව ඉදිරිපත් කරනව කම්මැලි නැහැ අවබෝධයට පහසුයි ගැඹුරුයි ගැඹුරුයි කීව අභිධර්මය මේතරම් මිහිරිද?,සිත පිහිටනව මේ මොහොතේදීම භාවනාවක් වගේ.. නමස්කාරය වේවා සාදු., සාදු සාදු..❤❤

  • @Lumbini-h3k
    @Lumbini-h3k 3 місяці тому

    මම විඤ්ඤාණය ගැන හිතන විටම මේ ධර්ම දේශනාව අහන්න ලැබුනා.දැනුම වැඩි කර ගත්තා . සාදු, සාදු සාදු,

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Рік тому +2

    Obawahanseta Theruwan Saranai!
    Obawahansege Depa namadimi!🙇‍♀️🙇‍♀️🙇‍♀️
    Dina dekaka pamana kalayaka sita obawahanse ge me awawadaya awabodha wuna bawa mata therenawa. Me nisa mata bhawanawa pilibandawa kamaththak athiwela bawa therenawa. Obawahanseta yahapathakma wewa!🙏🙏🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 3 роки тому +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 2 роки тому

    සාදු සාදු සාදු

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 2 роки тому

    සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 6 місяців тому

    SADU SADU SADU 🙏🏻🙏🏻🙏🏻

  • @mirihanegamashradhdhagotha9506
    @mirihanegamashradhdhagotha9506 3 роки тому +2

    සාධු සාධු සාධු!

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 3 роки тому +1

    සුවපත් වේවා !

  • @seelamunasinha9339
    @seelamunasinha9339 3 місяці тому

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 років тому +6

    මේ ධර්ම කාණ්ඩය ධර්ම මාර්ගයේ අවසාන කර්මස්ථානය විසදුන ධර්ම කාණ්ඩයයි. ගරු මුණිදුන්ට නිරෝගී සුව ලැබේවා ! 🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 4 роки тому

    ඔබවහන්සේට නිවන් සුවයම ලෙබේවා .

  • @N.P.Weththasingha
    @N.P.Weththasingha 11 місяців тому +1

    අනාත්ම වූ ශ්‍රී සද්ධර්මය තුළින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ඔබවහන්සේ ලබා දෙන්නා වූ මග පෙන්වීම අනුව ධර්ම මාර්ගයේ ගමන් කරන මම ඉතාමත්ම සතුටින් දිවි ගෙවනවා.නිකම් සිටීම යන්න තේරුම් ගත්ත දා සිට ලබන සැනසුම කෙසේ විස්තර කරන්න ද?මා නියමිත මාර්ගයට යොමු කළ ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!සාධු සාධු සාධු!!! තෙරුවන් සරණයි!

  • @titusjayaweera6860
    @titusjayaweera6860 4 роки тому +1

    sadu sadu sadu

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 5 років тому +1

    Sadu sadu sadu....!!!

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому

    🙏🙏🙏🌺🌸

  • @kushalanpremaratne603
    @kushalanpremaratne603 5 років тому +1

    🙏 🙏 🙏

  • @chrishanthifernando4513
    @chrishanthifernando4513 5 років тому +1

    🌞

  • @thilankakalupahana107
    @thilankakalupahana107 5 років тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dhammacharimathale5266
    @dhammacharimathale5266 3 роки тому

    Bb

  • @sriyaniamarasinghe1519
    @sriyaniamarasinghe1519 4 роки тому

    Sadu sadu sadu !!!

  • @spiritualpath2102
    @spiritualpath2102 5 років тому +1

    🙏🙏🙏

  • @anomasilva5651
    @anomasilva5651 4 роки тому +1

    🙏🙏🙏

  • @anushkasenevirathne904
    @anushkasenevirathne904 4 роки тому

    🙏🙏🙏

  • @BM-bo1ur
    @BM-bo1ur 3 роки тому

    🙏🙏🙏

  • @trilashimedhani4023
    @trilashimedhani4023 2 роки тому

    🙏🙏🙏

  • @priyapaliskara
    @priyapaliskara Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @sharmilawijesinghe4408
    @sharmilawijesinghe4408 Рік тому

    🙏🙏🙏

  • @induweera8816
    @induweera8816 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @bandarauduweriya2229
    @bandarauduweriya2229 10 місяців тому

    🙏🙏🙏

  • @ShamaDammi
    @ShamaDammi 6 місяців тому

    🙏🙏🙏