Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Swamini me tathwaya mama athdutuwa namuth mama denagena hitiyenahe obawahansege bana asuwama therum gattha obawahanseta suwasema niiwana dharmaya awaboda wewa
The best I had ever heard, 🙏
ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!සාධු! සාධු!! සාධු!!!
ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස, අවසරයි ඔබවහන්සේගේ මෙම දේශනාව මට ඉමහත් අස්වැසිල්ලක් වුනා .ආනාපානසති භාවනාවේදී කායසංස්කාර සංසිඳී යනවා. ආශ්වාස ප්‍රශ්වාස වෙන්කර ගන්න බැරි අවස්ථාවට පත්වෙනවා. ඉන්පසු සිත නතරවුනා වැනි දැනීමක් එනවා. ඒවෙලාවට පුදුම සුවයක් දැනෙනවා . ඒ ආකාරයෙන් සිත පවත්වන විට ඔබවහන්සේ පැහැදිලි කල ආකාරයට එකිනෙකට සම්බන්ධයක් නැති රෑප සිතට පෙනෙන්න ගන්නවා.ඒනිසා මම මගේ සිතේ එකඟ කම නැතිවෙයි කියල සිතල නාම රූප පරිච්ඡේද කිරීම කරනවා. එවිට ස්වාමීන් වහන්ස මම වැරැද්දක් කරලා නේද? අපේ හාමුදුරුවනේ මට පිහිට වෙන්න.මම මගේ අවුරුදු 104 ක් වන මෑනියන්වහන්සේද රැකබලාගනිමිනුයි මේ ආකාරයෙන් සෑමදිනම කෙසේහෝ පැය එකහමාරක් පමන භාවනා වඩන්නේ. මට බාහිර භාවනා පන්ති වලට යාමට අවස්ථාවක් නැත. ඔබවහන්සේගෙන් මම පිලිතුරක් ලබාගන්නේ කෙසේද? මෙතෙක්කල් භාවනා කරනු ලැබුවේ ධර්ම දේශනා ශ්‍රවනය කිරීම හා ධර්ම ග්‍රන්ථ කියවීම තුලිනුයි.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !
ඔබගේ ප්‍රශ්නය අපට email කරන්න - nivanenivima@gmail.com අප ඔබව ලොකු ස්වාමීන්වහන්සේට සම්බන්ධ කරන්නම්.
🙏🙏🙏
තෙරුවන් සරණයි!
Ane oba wahanseta me ganna husmak gane pni, theruwan saranai gaurawaniya suwami wahansa🙏🙏🙏
දෙවැනි තුන්වන වරටත් මෙම දේශනයට සවන් දුන්නා. බොහොම වටිනා දෙශනයක්. මටත් කාලයක් භාවනා කරගෙන යනවිට ව්කාර රුප පෙන තැන දක්‌වා පැම්න එවා රූප දර්ම පම නක් යයි සිතා එයට නිර්බයව මුන දුන්නා තවදුරටත් භාවනා කරගෙන යනවා. ඔබ වහන්සෙට මෙම පෑහැදිලි කිරීමට ගොඩක් පින්. ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🌸🌸ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු ..........
🙏🙏🙏...මාර්ග සිතියමක්මයි....
සාදු, සාදු, සාදු🌻🌻🌻🌻🌺🌺🌺
සාදු සාදු සාදු!
Oba wahansege desanawa ahanavitath satiya wadanna hitenawa
🙏!🙏!🙏!
sadu sadu sadu
නමස්කාර වේවා හිමියනි🌷🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස. මමදැන් මේ සන්කාර සමථය අත්දකිමි.මාස හයක් ම.චිත්ත ක් ෂන පවා සියුම් වී යනු අත්දකිමි
ඔබවහන්සේගෙ මේ දේශනාවේ අහක දාන්න කියලා කිසිම වචනයක් නෑ ස්වාමීන් වහන්ස.🙏🙏🙏
Sadu..sadu..sadu
මෙවැනි ගුරුවරු ලංකාවේ ඉතා දුර්ලභ විය යුතුය .......
sadu sadu sadu nivan maga kiyadena obawahanseta nirwanaya pasak wewa
hsssssdhhssssdhsßßhssshssśhsss
එය එසේමයි .දිගින් දිගටම මෙම කමටහන් බන අසා ප්‍රායෝගිකව පුහුනු කරමු. නිවැරැදි නිවන් මාර්ගය අත් දකිමු.
නමස්කාර වෙීවා හිමියණි 🙏🙏🌷🌺🌹
great explanation.
🙏☺️
2021 09 11 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සමග කතා කිරීමට හැකි දුරකථන අන්කයක් ලබා දීමට හැකිද ?
Mithirigala aranya senasanaye wada hidinawa me swaminwahanse
🙏🙏🙏🌹🌹🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼

නමස්කාර වේවා හිමියනි
🌷🌷🌷🌷🙏🙏🙏