✔සීනි ,පොල්,පාන් පිටි තියෙනවනම් හවස තේ වෙලාවට සුපිරි පොල් කේක් එකක් හදන්න පුළුවන්|easy pol cake|

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024
  • #coconutcake#polcake#cake#
    කම්මැලි නැතුව මම වැඩ කරන විදිහ
    • ✔කම්මැලි නැතුව මම වැඩ ...
    එන්න මගේ අලුත් kitchen එක බලන්න
    • ✔මගේ අලුත් kitchen එක|...

КОМЕНТАРІ • 245

  • @suranjanisamanthika3869
    @suranjanisamanthika3869 Рік тому +18

    මමත් මෙ දැන් හැදුවා ඔයාගේ කෙක් රෙසපී එක මාරම රහායි . මම හැදුවේ දර ලිපේ .එක සොප්ට් එකට තිබ්බා . ඔයාට ගොඩක් ස්තුතීයී අපිට මෙ රෙසපී කියලා දෙනවාට . ඔයාට බුදු සරණයී ..❤❤❤

    • @dasunethumini
      @dasunethumini 4 місяці тому

      Akki dara lipe hdnkota bajanayak rath wena thiynwd nethnn khmda reply plzz...

    • @darshanichathurika-c1x
      @darshanichathurika-c1x 3 місяці тому

      adiya kara une nethda dear

  • @sanduninimanthi81
    @sanduninimanthi81 27 днів тому

    මම මේක හැදුවා .. හරිම රසයි.. අනේ ගොඩාක් ස්තුතියි අක්කේ . ඔයාගෙ රෙසපි නිසා ගොඩක් රසට ලේසියෙන් කෑම හදන්න පුළුවන් .. ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @navinavi6381
    @navinavi6381 Рік тому +7

    මමත් හැදුවා තාම අවන් එකේ .....වීඩියෝ එක දැක්ක ගමන් හදන්න හිතුනා.තේ බොන්න මොනාත් නැති නිසා ඉක්මනට හැදුවා 🙈😋😋😋

    • @sadunisadu1205
      @sadunisadu1205 6 місяців тому

      Overn eka kochchara welawak thibada

  • @AnushaMullegama
    @AnushaMullegama Місяць тому +1

    මම මෙි දැන් හැදුවා,මාර රසයි,❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thevasuthan7815
    @thevasuthan7815 Рік тому +73

    මම මේ දැන් හැදුවා පට්ට රසයි 😘

    • @champikajayalath2039
      @champikajayalath2039 Рік тому +8

      Kohomada echara ikmanata heduwe

    • @Deshu851
      @Deshu851 Рік тому +15

      වීඩියෝ එක දලා විනාඩි 12යි ඔය කමෙන්ට් එක දල විනාඩි 9යි කොහොමද විනාඩි 3ක් ඇතුලත හදල කමෙන්ට් එකක් දැම්මෙ 🙂🔪❤️

    • @studywithme3475
      @studywithme3475 Рік тому +4

      😹

    • @tharushidasanayaka6231
      @tharushidasanayaka6231 Рік тому +2

      What a quick Baker....?🤣🤣🤣

    • @ShaniDissanayake
      @ShaniDissanayake Рік тому +4

      😂😂 ඇත්තට

  • @harshaniPerera-g7n
    @harshaniPerera-g7n 8 місяців тому +2

    Oyage polcake eka videlo balala mama බිස්නස් ekak karanawa rasata hamoma kamathi miss oyata thank you so much
    Date cake recipe ekak denna

  • @samanmihindukula9486
    @samanmihindukula9486 Рік тому +3

    මම අනිවාර්යයෙන් හදනවා .බිත්තර දාන්න ති හින්දා ගොඩාක් හොදයි

  • @dinushanisurinda
    @dinushanisurinda 10 місяців тому +4

    අක්කේ මං ඔයාගේ මේ ක්‍රමයටම පොල් කේක් හැදුවා හරියටම හරි ලාබයී මේ ක්‍රමය.. මං දැන් කඩයට හදලා දානවා අක්කට පිං...❤❤️

  • @minki1031
    @minki1031 Рік тому +4

    මන් අද හැදුවා.හරිම රසට පාටට soft එකට ආව අක්කෙ.දර ලිපෙන් හැදුවේ. thanks akka 😊

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 Рік тому +2

    මන් ඔයා කියල දීපු 1 බිත්තරයෙන් හදන පොල් කේක් රෙසපි නිතරම වගේ හදනවා. ඒක නම් සුපිරියි 👍❤😍 මේකත් ට්‍රයි කරල බලන්න ඕන 👍😘💐💐💐💐💐💐💐💐💐💐

    • @hewagamagesepalika2775
      @hewagamagesepalika2775 Рік тому

      බේකින් සෝඩා දාන්නම ඕනද

    • @priyangiwickrama7333
      @priyangiwickrama7333 Рік тому

      @@hewagamagesepalika2775 ඒ වෙනුවට බේකින් පවුඩර් දෙගුණයක් ගන්න

  • @NadikaPriyadarshani-wh3hs
    @NadikaPriyadarshani-wh3hs 7 місяців тому

    මම ඹයා ගෙන් ගොඩක් කැම වර්ග හදන්න ඉගෙන ගත්තා මෙිවා අපිට කියලා දෙනවාට ගොඩක් ස්තුතියි.❤

  • @sarathsirithunga9889
    @sarathsirithunga9889 Місяць тому

    අපිත් හැදුවා රසයි❤

  • @chandraweragoda7791
    @chandraweragoda7791 Рік тому

    ඔයාගෙ න්මම ගොඩක් දෙ ඉගෙන ගත්තා ස්තුතියි ඔබට

  • @suneethahettiarachchi6989
    @suneethahettiarachchi6989 Рік тому +1

    Explain nicely without wasting time.few ingredients ...grate !¡

  • @diliniwijesinghe4588
    @diliniwijesinghe4588 3 місяці тому +1

    Math haduwa marama rasata awa , mage akka asa na pol cake walata eath eya thama ada godak kawe , thank you akke oyata simple recipes apita kiyala denawa ta ❤❤❤ man kama hadanna danna kenek neme , habai oyage ewa balagena thama man dan godak kama hadanne .

  • @VasanthiChristy
    @VasanthiChristy Рік тому +1

    Excellent and cheap. Good recipe

  • @FilmParadise-qk5cz
    @FilmParadise-qk5cz 7 місяців тому

    මාත් හැදුවා හරිම රසයි අක්කි 😘 ඔයාගේ කෑම හරියටම එනවා ❤❤

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 Рік тому +10

    නියමයි හදල බලන්න ඕන සතුතියි නන්ගො 💗💗💗👍

  • @chamikananayakkara639
    @chamikananayakkara639 7 місяців тому

    මාත් හැදුවා.. නියමයි......👍👍👍💐

  • @ishaniwijethunga3668
    @ishaniwijethunga3668 6 місяців тому

    මාත් හැදුවා .රසම රසයි අක්කියෝ..❤️❤️

    • @chamisongsc1449
      @chamisongsc1449 6 місяців тому

      MN haduwa adiyak pichchuna rasaii eth cake eka kapala keelak gannda bee kadalenwa aii e

  • @dilugaming700
    @dilugaming700 Рік тому +2

    Desiccated pol danna puluwnda??

  • @shanipremarathna5721
    @shanipremarathna5721 Рік тому +5

    අවන් එකේ කරන විදිය කිවුවට නම් ගොඩක් ස්තුතියි.

    • @sadaruabishek435
      @sadaruabishek435 Рік тому

      Koheda kiuwe man video eka 3k baluwa kothanada kiuwe please kiyanna

    • @shanipremarathna5721
      @shanipremarathna5721 Рік тому

      @@sadaruabishek435 Ei kiyanawani.180C winadi 20 k kiyala

    • @shanipremarathna5721
      @shanipremarathna5721 Рік тому +2

      Man ai beluwa.Kiyanawa,winadi 25k 30k kiyala.Betar eka tray ekata dana hariyedi kiyanawa

    • @dasuni3304
      @dasuni3304 Рік тому

      02:25 එතනදි කියනව

  • @ShamaliNehansa
    @ShamaliNehansa Місяць тому

    අක්කේ රසම රසයි😊

  • @lakshidesilva6468
    @lakshidesilva6468 Рік тому +1

    මං අද හැදුවා,ගොඩක් රසයි.

  • @priyanthikahathurusingha2375

    Watura dala hadanna baida rais cookar eke

  • @shehara45689
    @shehara45689 Рік тому

    Akke me pol cake eka kochchara kal thiyaganna puluwanda plz

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Рік тому +2

    විනාඩි40 වගේ ලිපේ තියෙන කොට භාජනය පිච්වෙන්නේ නැද්ද .

  • @achintharanasinghe8352
    @achintharanasinghe8352 Рік тому +2

    මාත් හැදුවා.. මාරම රසයි...thank u ❤️❤️

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 Рік тому +1

    දෝනි ඔයාට බුදු සරණයි!

  • @upendrakumara9828
    @upendrakumara9828 7 місяців тому

    මමත් හැදුවා . හරිම රසයි.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 Рік тому +2

    Looks very yummy. If baking in oven do you have to preheat the oven?

  • @udenikaluperuma4435
    @udenikaluperuma4435 Рік тому +3

    ඔයාගෙ රෙසිපි නම් හරි ශෝක් දන්න දේවල් තව අයට කියා දෙන එකත් පිනක්❤❤❤❤

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Рік тому +2

    බොහෝම ස්තුතියි අක්කියෝ අදරෙයි 💕❤️😍😘

  • @anukumari1196
    @anukumari1196 Рік тому +2

    අම්මො මේකනම් හදනවා 😋😋😋😍

  • @MaheshiJayawardhana-m6t
    @MaheshiJayawardhana-m6t 7 місяців тому

    Mama nam kipa sarayak haduwa.harima rasai ..thnanx u❤

  • @EreshaFonseka
    @EreshaFonseka 2 місяці тому

    ප්‍රමානවල් ටික දාන්න බැරිද . මාත් හදනවා. 🎉

  • @devikajayasooriya5065
    @devikajayasooriya5065 Місяць тому

    ලිපේ තියෙනකොට භාජනයට වතුර දාන්නේ නැද්ද

  • @dinushisilva3279
    @dinushisilva3279 11 місяців тому

    Mama ada haduwa me recipe ekata hodata awa gedara kattiyath rasai kiya kiya kanawa

  • @ruvinirandima9378
    @ruvinirandima9378 Рік тому

    හුමාලයෙන් තම්බන්න බැරිද කියන්නකො

  • @NimmiKumari-im5zl
    @NimmiKumari-im5zl 11 місяців тому +1

    මම හැදුවා ගොඩක් රසයි .thank u akke

  • @samatbhai4758
    @samatbhai4758 Рік тому +1

    Put a jaggery pol cake video pls?❤

  • @renukasrimal-fl4yx
    @renukasrimal-fl4yx Рік тому

    Oya meeta kalin hadapu eggs dala hadana polcake eka eggs 5kin withara owan eke hadanawanam kopamana wrlawak tiyanda oneda plees reply me thaks

  • @gayanikusum3639
    @gayanikusum3639 4 дні тому

    Avan eka free heet karanne komada

  • @SayumiSithanga
    @SayumiSithanga Місяць тому

    Nanga oya Gawande me tray tiyenawada.?

  • @nadeechathurikanagodagamag5647

    ❤❤ මමත් හැදුවා රසම රසයි ........

  • @kavindiperera5896
    @kavindiperera5896 9 місяців тому

    Mama haduwa harima rasai oyata godak pin

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 Рік тому

    බොහෝම ස්තූතියි... ❤️🙏

  • @madushipabasara4870
    @madushipabasara4870 Рік тому +1

    Cooling rack eka wenuwata mokakda tiyanna puluwan

  • @NadeeshaKalpanee
    @NadeeshaKalpanee 2 місяці тому

    Rice cooker eka berida hadanna

  • @priyankaragamage6180
    @priyankaragamage6180 Рік тому

    Me pamanaya pol cake 500 da? Try pramanaya kiyanna puluwanda?

  • @hgnarmada3950
    @hgnarmada3950 Рік тому +1

    Backing soda nathuwa hadanna barida

  • @buddhiishanka2746
    @buddhiishanka2746 14 днів тому

    අවන් එකෙ හදනවා නම් විනාඩි 10 ක් ෆීහිට් කරලා ඇති ද. ඊට පස්සේ කොච්චර වෙලාවක් තියන්න ඕනද

  • @ShashiniKawshalya-d4e
    @ShashiniKawshalya-d4e 26 днів тому

    Akke 1kg kochchara onida

  • @SurangaPrasad-pb4ok
    @SurangaPrasad-pb4ok 4 місяці тому

    1kg hadanna kochchara ganna onada dr

  • @jeewaneedamayanthi2606
    @jeewaneedamayanthi2606 6 місяців тому

    Mamath heduwa .hodatama awa. Thank you ❤

  • @ksewwandi
    @ksewwandi Рік тому +7

    Mr kitchen ස්ටීමර් එකේ හරි රයිස් කුකර් එකේ හරි මෙික හදාගන්න බැරිද?

    • @lakshidesilva6468
      @lakshidesilva6468 Рік тому +2

      මං ස්ටිමර් එකෙ හැදුවෙ,විනාඩි 45ක් වගේ,දර ලිපෙ තියලා,නියමෙටම හැදුවා,හදලා බලන්න

  • @kameelafous6840
    @kameelafous6840 6 місяців тому

    Lipe cake hadanakota lunu or wali dapu bajanayaka thibbama ikmanin bake karaganna puluwanda ? Mehema bake karanawata wada ikmanda ? Is it save gas

  • @AchalaGunasinghe-ji9lm
    @AchalaGunasinghe-ji9lm Рік тому

    මේ ප්‍රමාණ වලින් ගත්තාම 500 g cake එක හදා ගන්න පුළුවන්ද

  • @jkranga697
    @jkranga697 Рік тому +2

    ඔයාගෙ රෙසිපි නම් නියමයි අක්කෙ .❤

  • @DinuthmiSenara
    @DinuthmiSenara Рік тому

    මේ ක හැදුවා රසයි😊

    • @maduradilshan1105
      @maduradilshan1105 Рік тому

      Baking powder onmda

    • @DinuthmiSenara
      @DinuthmiSenara Рік тому

      ​@@maduradilshan1105na onim na තියෙනවා නම් දාන්න

  • @m.achandralatha6847
    @m.achandralatha6847 Рік тому +2

    රස පාටයි හදලා රස බලන්නම්බොහෝම ස්තුතියි ම්ස්

  • @Amanethmini-e2v
    @Amanethmini-e2v 3 місяці тому

    Mth heduwa rasai ❤

  • @sanjeewanimadumali2878
    @sanjeewanimadumali2878 Рік тому

    මිස් බේකින් සෝඩා අනිවාර්යයෙන්ම දාන්න ඕනෙද?

  • @ayanthikadinsara9535
    @ayanthikadinsara9535 5 місяців тому

    හකුරු ගන්න පුලුවන්ද ?කොච්‍චර ප්‍රමානයක්ද

  • @NishaNime-sp2qs
    @NishaNime-sp2qs Рік тому

    මං මේක හැදුවා. හරිම ලේසියි.රසට තිබුණා. Thank u ❤

  • @vidyawijesinghe6860
    @vidyawijesinghe6860 Рік тому

    Desicated coconut use karanna puluwanda

  • @udarajayathilaka5469
    @udarajayathilaka5469 Рік тому +2

    Ingredients daannako..

  • @umeshamadushani8829
    @umeshamadushani8829 Рік тому

    Steem karaganath puluwan neda

  • @TharikaAnuradi-l5c
    @TharikaAnuradi-l5c 3 місяці тому

    Aththatama hasai math heduwa

  • @NuwenthithakshalaNihal
    @NuwenthithakshalaNihal 5 місяців тому

    Beking soda onimada

  • @SurangaPrasad-pb4ok
    @SurangaPrasad-pb4ok 3 місяці тому

    Mama ada haduwa.Harima rasai

  • @dilani-e3v
    @dilani-e3v Рік тому

    ane akki kimbap sri lankan style akata hadala dannako please please
    😢🙏🙏

  • @PramilaDushanthi-ip7cr
    @PramilaDushanthi-ip7cr 9 місяців тому

    මේ ගෑර්ම් කීයේ කේක් එකක්ද කියන්නකො

  • @dilsithu463
    @dilsithu463 Рік тому

    Oven eke hadanawanm preheat karanna ona time eka kochcharakda

  • @shashis.h.925
    @shashis.h.925 Рік тому

    Desiccated coconut eka gannawa nam kochchara ganna onada?

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 Рік тому +3

    Thanks akka...meka nm lesi wage...👍💓

  • @janithgitharachchi5308
    @janithgitharachchi5308 Рік тому

    ඇත්තටම ගොඩක් හොදයි හරිම රසයි.thank you mr kitchen .❤

  • @chathurikasamarathunga5409
    @chathurikasamarathunga5409 Рік тому

    Rice cooker eke barida

  • @lakshmanpradeep783
    @lakshmanpradeep783 Рік тому

    හුමාලයෙන් තමිබ ගන්න බැරිද??

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 Рік тому

    From where can I buy the bronze measuring cups?

  • @UpekshaMadushani-k9k
    @UpekshaMadushani-k9k Рік тому

    Man godak oya hadana awa hadala baluwa mara rasai makath hadanawa

  • @SanjaniAnu
    @SanjaniAnu 2 місяці тому

    Akki me kg keeyaka cake ekakda

  • @Zfhkkkkkvcssghkk
    @Zfhkkkkkvcssghkk Рік тому

    Rice cooker ake අඩිය අල්ලන්නේ නෙතුව උයන්නෙ කොහොමද ?????

  • @manishabodhi1149
    @manishabodhi1149 Рік тому

    Rasatama awa me cake ekaa😍😍

  • @yashmilashikani8036
    @yashmilashikani8036 Рік тому

    Please tell how to make garlic bread

  • @bagyawickramarathna3002
    @bagyawickramarathna3002 Рік тому

    Pol pani niwenna onida piti ekathu kara ganna

  • @iroshalakshani9952
    @iroshalakshani9952 Рік тому

    Me kochchra pramaneka cake ekakda

  • @AnojaSamarathunge
    @AnojaSamarathunge 10 місяців тому

    මේකෙන් කොච්චර බර කේක් එකක් හදන්න පුලුවන් ද

  • @umashankari4703
    @umashankari4703 Рік тому

    Simply super ❤️💖

  • @kumaradileep9002
    @kumaradileep9002 Рік тому

    ගොඩාක් ස්තුතියි 🎉 මේක හරි ම රසයි...👍

  • @subashinimadu7061
    @subashinimadu7061 Рік тому

    Akke mekata est vitarak dala hadanna barida

  • @MadushaSewwandi-si7oo
    @MadushaSewwandi-si7oo 3 місяці тому

    Biththara oni nadd

  • @ruvinirandima9378
    @ruvinirandima9378 Рік тому

    මම අද හැදුවා .ගෙදර හැමෝම රසයි කිව්වා .ස්තුතියි

  • @Dih512
    @Dih512 7 місяців тому

    ❤pol cake eka maru

  • @gayanichathurika5128
    @gayanichathurika5128 Рік тому

    Bake karanna berida?

  • @niroshaedirisinghe1451
    @niroshaedirisinghe1451 Рік тому

    Vanila onemada

  • @sumanadasahashen5278
    @sumanadasahashen5278 Рік тому

    Meka pressure cooker eke hdna barida?

  • @chamaraparanavithana982
    @chamaraparanavithana982 11 місяців тому

    Thanks ❤

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g Рік тому +1

    ආදරෙයි මැණික 🎉❤

  • @nawaangiwarangana7531
    @nawaangiwarangana7531 Рік тому

    Akke Mamath Hadann gathha Akke.... Mage Ek Steam Karavenne Ne ne