සීනි වලින් ලිපේ හදන පොල් කේක්|coconut cake recipe|💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 719

  • @kumuduaponsu7829
    @kumuduaponsu7829 2 роки тому +44

    කිප දෙනෙක් ගෙ video බැලුවා .එත් ඔයා ගෙ video එක තමයි හිතට දැනුනෙ .thank you .budu saranai ජයවේවා

  • @shyaminisilva8956
    @shyaminisilva8956 Рік тому +29

    ඇත්තටම මේ අවුරුද්දට මේ රෙසිපි එකෙන් මම පොල් කේක් හැදුවා..මගේ ජීවිතයේ පලවෙනි වතාවට මම පොල් කේක් හැදුවේ..ඇත්තටම සුපිරියටම ආවා කේක් එක. මම හැබැයි මේ ප්‍රමාණ නෙවෙයි ගත්තේ..අනික අවන් එකේ තමයි බේක් කරේ. මම ඔයාගෙ ගොඩක් රෙසිපි ෆලෝ කරනවා..ඒවා ලේසියි වගේම බඩු අඩුවෙන් හදන්න පුලුවන් විදියට කියලා දෙනවා..තව තවත් ඉස්සරහට අපිට ගොඩක් දේවල් කියලා දෙන්න .. ජය වේවා ...😊😊😊😊

  • @anuhasanuhaspriyankarapriy1300
    @anuhasanuhaspriyankarapriy1300 2 роки тому +4

    මත් හැදුවා .පට්ටම රසයි.මන් රයිස් කුකර් එකට දාන්න කලින් මික්ස් කරද්දී කිරි ටොපි කජු ඇට තරම් ලොකුවට කඩල දැම්මා .thanks akki

  • @mariewilliams2904
    @mariewilliams2904 3 роки тому +8

    මම මේ දැන් හැදුවා. හරිම සුවඳයි. මම හැදුවෙ අවන් එකේ. ඔයාගෙ වටලප්පමත් හරිම රසයි දුවේ....job well done

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 роки тому

      Ane dear, oven eke bake wenna dapu time ekai heat ekai kochcharada kiynnko

    • @dinushaadikari4430
      @dinushaadikari4430 3 роки тому

      කොච්චර වෙලාවක් තිබ්බද අවන් එකේ

    • @mariewilliams2904
      @mariewilliams2904 3 роки тому +1

      මේ පොඩි පොල් කේක් එකක් නිසා මම විනාඩි 30ක් පමණ කිබ්බේ. යටට හොඳට කොල දාන්න ඕනේ. නැත්නම් කරවේවි.

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 роки тому

      @@mariewilliams2904 thel kola neda

  • @swarnageeth6172
    @swarnageeth6172 4 роки тому +8

    හරිම ලෙහෙසි, ඉක්මන් , හොද ක්‍රමයක්. මම කොහොමත් M.R..Kitchen එකට කැමතියිනෙ. ඔබ කියාදුන් කෑම ජාති හුගාක් මම හැදුවා. හොදට තිබුනා. ඔය ක්‍රමයට පොල් කේක් එකත් හදන්න ඕනෙ. ඔබට බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා. නැවත හමුවෙමුකො..

  • @manuthidewanga528
    @manuthidewanga528 2 роки тому +4

    මාත් හැදුවා..මම දර ලිපේ හැදුවෙ..ස්ටීමර් එකේ...😊 හොදට රසට කේක් එක ආවා..👍👍👍 Thank you video එකට..

  • @amarathnayake6536
    @amarathnayake6536 3 роки тому +7

    මම මේ කේක් එක දෙසැරයක් හැදුවා.හරිම ලස්සනට රසට ආවා.හදන්නත් ලේසියි.හැමෝම කිව්වා හරිම රසයි කියලා

    • @nadeemahansanithenabadu9974
      @nadeemahansanithenabadu9974 3 роки тому +1

      Tray size eka kiiyada? 750g wageda?

    • @amarathnayake6536
      @amarathnayake6536 3 роки тому

      ඔව්..ටිකක් පොඩි එකක් ගන්න.මම නම් මේකට බිත්තර දෙකක් දැම්මා එතකොට ටිකක් උසට එනවා කේක් එක

    • @sadumali2859
      @sadumali2859 3 роки тому +1

      Trey kohenda gaththe

    • @amarathnayake6536
      @amarathnayake6536 3 роки тому +1

      @@sadumali2859 මම ඔය trey එකෙන් නෙමෙයි මගේ ලඟ තියන සාමාන්‍ය එකකින් හැදුවෙ
      හැබැයි මං දැකලා තියනවා ඔය වගේ ඒවා arpico super Centres වල තියනවා

    • @sadumali2859
      @sadumali2859 3 роки тому +1

      Thnks

  • @anushkanimanthi729
    @anushkanimanthi729 2 роки тому +5

    මම මේ කේක් එක හැදුවා නියමෙට ආවා හරිම රසයි Thank u very much

    • @nimdine5190
      @nimdine5190 9 місяців тому

      ලිපේ නැතුව rice cooker එකේ පුළුවන් ද

  • @vellayanroshan4286
    @vellayanroshan4286 4 роки тому +18

    මං කේක් එක හැදුවා. හරිම ලේසියි adanna. ඒ වගේම රසයි. thank you... R. kitchen♥️♥️♥️👍

  • @beautywithnature6457
    @beautywithnature6457 4 місяці тому

    මම අවන් එකේ හැදුවා..නියමෙට ආවා..👍 බේකින් පවුඩර් විතරයි දැම්මෙ..බේකින් සෝඩා දැම්මෙ නෑ .. හරිම රසයි ❤ thank you akkaa..❤️❤️

    • @Hasiwithhasi24
      @Hasiwithhasi24 3 місяці тому

      කොච්චර වෙලාවක් ගියාද අවන් එකේ බේක් කරන්න

  • @amitha3011
    @amitha3011 2 роки тому +5

    ගොඩක් ලස්සනයි සීනි විතරයි කඩේ තියන ඒව වගේමයි මම අක්කිට වැඩිපුරම ආස ලේසි රෙසපි කියා දෙන නිසා අක්කි පරිස්සමෙන් ඉන්න

  • @pramuditharathnayaka3299
    @pramuditharathnayaka3299 3 роки тому +4

    මන් අද හැදුවා🤩 ආප්ප සෝඩා තිබුන්නැති නිසා baking powder විතරයි දැම්මෙ...ලිපේ තම්බන්නැතුව oven එකෙ bake කරා😁 කේක් එක හොදට ආවා🤩🥰 Thank you🤩🤩🤩❤️

  • @sepaligamage6346
    @sepaligamage6346 2 роки тому +17

    මමත් හදල බැලුව ඔයාගේ රෙසිපි එකට 💖 ඇත්තටම රසයි 👌🏻🌹 නියමයි 😇

  • @erandijeewanthika2171
    @erandijeewanthika2171 4 роки тому +18

    බොහොම ස්තූතියි..!! 💐💐💐
    හරිම රසට තිබුනා.කලින් හදලා තිබුනත් හරියටම හදාගත්තේ ඔයාගේ රෙසිපි එකට 😍😍

  • @LasanthaChandika-x1l
    @LasanthaChandika-x1l 21 день тому +1

    Atthatama mat haduwa harima rasai hodata kek eka haduna

  • @shalikaperere7551
    @shalikaperere7551 3 роки тому +1

    අපි හැදුවා ලස්සනට තිබුණා ජේසු පිහිටයි ඔබට ඒ වගේම හරිම රසයි.

  • @mihirikaushalya3412
    @mihirikaushalya3412 Рік тому +9

    මම මේක හැදුවා අද අනේ හරිම රසයි 🥺❤

  • @SSLanka
    @SSLanka 2 роки тому +4

    අනේ අක්කෙ මං කවදාවත් කේක් හදල නෑ.ටිකක් බයයි වරදිද කියල 😁 ඒත් මේ කේක් එක දර ලිපේ හැදුවා .හොදට ආව අක්කේ.හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුතියි 😍🙏

  • @hennamehndidesing4454
    @hennamehndidesing4454 3 роки тому +3

    හරිම ලෙසි රෙසිපි එකක්...ගොඩක් රසට අවා.මේ පොල් කේක් එක අසාවෙන් හදනවා මං.

    • @yasithnilupul2687
      @yasithnilupul2687 2 роки тому

      ර්🏴‍☠🙃🇦🇬එ🇦🇬ස්ග්සිස්🙃🇦🇨එ ඩ්ක්🇦🇿ර්

    • @yasithnilupul2687
      @yasithnilupul2687 2 роки тому

      ය්ඝ්ග්ග්ෆ්හ්🏴‍☠️🇨🇨ර්ට්ගුෆ්ජ්ටුෆ්

  • @vishu8669
    @vishu8669 2 роки тому +1

    Mamath haduwa meeka .
    Palaweni wathawa unath kade wagee hodata thibba.😍👍
    M.r kitchen එකෙන් බලල හදපු කිසිදෙයක් තාම වැරදිලා නම් නෑ .☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️thank you so much.❤

  • @chandralathaperera8555
    @chandralathaperera8555 7 місяців тому +1

    Harima lassanta pahadiwa ikmanata kiya dunna bala enne asi thanks

  • @sajanipoornima7719
    @sajanipoornima7719 Рік тому

    ඇත්තටම මේ රෙසිපි එක හොදයි රසයි මමත් අද හැදුවා හැමොම රසයි කිව්වා බොහොම ස්තූතී M.R Kichen ❤️😍😘

  • @HasithaSunimal-wf2rg
    @HasithaSunimal-wf2rg Рік тому +1

    Cake1kg hadagnna අවශ්‍ය ප්‍රමාණය සඳහන් krnnako.

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 3 роки тому +1

    මමත් හැදුවා අක්කි හරිම ලේසියි ඒ වගේම හරිම රසයි

  • @renukasrimal-fl4yx
    @renukasrimal-fl4yx Рік тому

    Me pol cake eka harima rasai meka egss 6kin withara awan eke hadanawanam kopamna welawak tiyanda oneda oyata thanks meka kiyala dunnata

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 роки тому +4

    Harima RaseEthy needa 😋 mamath Hadenewa, mate Amu pol Neha☺ NAMUTH Desiceted coconut thienewa. THANK YOU M.R kitchen❤

  • @leosdiary1261
    @leosdiary1261 3 роки тому +8

    අපිත් හැදුවා නියමයි..අපි ගොඩ සැරයක් හැදුවා අක්කෝ..thankssss

  • @sureshprasanna8291
    @sureshprasanna8291 7 місяців тому

    Aneeee akke thank you kiyaa dunnata mama palaweni wathawata haduwe hodata thibba❤

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 роки тому +1

    Mn podi kaale indan aasama cake ek coconut cake eewa hrim rasayi mn hdn vidiya dan nathuw hitiye mee video ek baluweth hdnn hithaagena me video ek godk interesting thank you for your informations

  • @madushikalakmali7906
    @madushikalakmali7906 11 місяців тому

    Mamath oyage recipes balalamai hema kemakma hadanne akke.man tikak comment karanna kammali.samavenna ekata.man oyage hema video ekakma vage balanava akke.rice cooker eke hadapu pol cake ekath haduva.niyametama ava.den me cake ekath hadana gaman inne

  • @daara2258
    @daara2258 2 роки тому

    Oyage recipynm niyamai.mn oyage gdk kema warga hadala blala thiyenwa rasai gdk.mekat hadannona

  • @ayeshikagamage6715
    @ayeshikagamage6715 Рік тому

    Akke m me cake eka heduwa ,thank you akke ❤️ harima saralwa ,පැහැදිලිව kiyanwath ,cake ekth rasata awa

  • @chamilapathirana2032
    @chamilapathirana2032 3 роки тому +2

    මමත් ඔයා කියලා දෙන කෑම වර්ග හදනවා .රස වගේම සරලයි

  • @kanthiperera2042
    @kanthiperera2042 2 роки тому

    Miss pol cake 1kg hadanna oyage recepi ekak dennako, (1kg ekakat pol piti sini gannna pramana one) Oyage recepi wadi viyadam nathuwa rasata, lassanata hadaganna puluwan. Thank you...

  • @nnc543
    @nnc543 11 місяців тому

    Thanks akki oyage me video wlata..mama hduwa rasama rasai...❤❤❤❤

  • @madhaweerathnayake2308
    @madhaweerathnayake2308 2 роки тому +1

    ගොඩාක් රසයි අක්කේ , මන් අවන් එකේ හැදුවේ. හොදටම ආවා.. බොහොම ස්තූති අක්ක..

  • @mohomadanas3667
    @mohomadanas3667 3 роки тому

    Tanks nangi oya kiyapu vidiyata hadala baluva hodata ava habai oyata puluvanda kithul panivalin hadanna vidiya kiyala denna

  • @ishankaanuradhi7652
    @ishankaanuradhi7652 3 роки тому +2

    Rasata awa
    Electrque avon eke 170ta
    Yata witarak heat eka dala
    30 minutes vake kala..
    Thank you

  • @newid5373
    @newid5373 4 роки тому +4

    පහසුවේන් හදන්න පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි. කුවේටි සිට.

  • @madushipiyumika8407
    @madushipiyumika8407 2 роки тому +1

    thank you akke Godak rasa recipe ekak😍 akke 1kg cake ekak hdanna gnn ona pramana kiynna pluwanda loku udawwak

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 Рік тому

    අමුද්‍රව්‍ය වැඩිනෙ 🥲
    ලෙසියෙන් හදාගන්නෙ කෝමද

  • @harshipaboda4768
    @harshipaboda4768 2 роки тому +1

    Akki meka rice cooker eke hduwot kochchr welwk tynna onad? Ane plz kynna... Gas nane me dwswl😥

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 9 місяців тому

    ඔයාට ඔය දේවල් කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා

  • @piyumitharushika2145
    @piyumitharushika2145 3 роки тому +1

    Oven eke nam කොච්චර wela thiynna oneda?? Kochcha heat ekaka thiyanna oneda kiyala kiyannko akki please reply 🙏🙏

  • @sarathdadallage5122
    @sarathdadallage5122 3 роки тому +3

    මම හැදුවා හරි රසයි

  • @madusha6505
    @madusha6505 Рік тому

    සිනි wenuwat kithul hakuru daganna බැරිද

  • @inokapriyadarshani7863
    @inokapriyadarshani7863 3 роки тому +1

    Rice cooker eke steem karala cake hadanna puluwanda.

  • @nalanirajadasa6411
    @nalanirajadasa6411 3 роки тому +14

    පැහැදිලි ව කියන දුුව ට ගොඩක් ස්තුනියි

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 роки тому +28

    හරිම රසයි . Thanks 😊

    • @dasunethumini
      @dasunethumini 3 місяці тому

      ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @mohammedalli3809
    @mohammedalli3809 4 роки тому +6

    ගොඩක් වටිනවා මමත් ලංකාවට ගිය දවසකට හදනවා ඔය භාජන ලංකාවේ ගන්න තියෙනවද මම ලොකු ගෑස් ලිප් ඒ ගෙදරට ගෙනාවා ඉතින් ගොඩක් මගේ එක් හදන්ඩ අවන් එකක් එහෙම නැතුව තිබුණු නිසා මම ලංකාවට එනවා දෙසැම්බර් විතර ඒ හා ආපුහාම නංගිගේ දුවලාට එහෙම ඉතින් උගන්නන්න තමා බලාපොරොත්තු වෙලා ඉන්න කෑම බීම හදන්න ..ඔයාගේ වීඩියෝ මං ගෙදර පෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන තියන් ඉන්නේ

    • @mangelikamangelika8487
      @mangelikamangelika8487 4 роки тому

      මෙි කේක් එක ⁣බෙික් කරන්න ගන්න සාස්පානට වතුර දාන්නෙ නැද්ද

  • @k.wijayakumar1390
    @k.wijayakumar1390 3 роки тому +1

    Niyami math hedhuwa oyage resipi eka 👍

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 роки тому +4

    කැමති දෙයක් ,හදනවා .thank you .

  • @BroMishen2014
    @BroMishen2014 2 роки тому +9

    හරිම රසයි. බොහොම ස්තුතියි 👍👍👍

    • @dasunethumini
      @dasunethumini 3 місяці тому

      ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ChutiDoni-iq9lp
    @ChutiDoni-iq9lp 2 дні тому

    Rathu sin walin cake hadanna puluwanda😊

  • @kumuduprasanga4857
    @kumuduprasanga4857 4 роки тому +2

    Akki hattatiya lipe thibbama hattiya pichchenawa. Mokada karanne

  • @sachinisathsarani9223
    @sachinisathsarani9223 2 роки тому +2

    අපේ ලොකු තාත්තා ගේ උපන් දිනය අද අපි පොල් කේක් හදනවා 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂💝🎂🎂🎂🎂💝💝💝💝💝💝

  • @dinithidilini8213
    @dinithidilini8213 2 роки тому

    bohoma sthuthi 🙏me rasawath 😋recipe🍰 eka kiyala dunnata 💜💜❤💙💙

  • @HiruniDananjana-q9d
    @HiruniDananjana-q9d 21 годину тому

    ප්‍රමානෙ වැඩියෙක් හදාගන්නව නම් මේ අමුද්‍රවය ඩබල් කරල ගත්තම හරිද

  • @nadinadi3913
    @nadinadi3913 3 роки тому

    Nangi mama einna lankawe newei at mama oyage kema hadana vidiyo okkoma balanawa wagema puluwan hama welawema oya hadana kema hadala rasa balanawa . අනිවාර්යයෙන් mekat hadanawa oyata godat pin

  • @sachiniruvinika6152
    @sachiniruvinika6152 2 місяці тому

    Mn ada 1st time heduwa,rasata thibuna thanks oyata

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Рік тому

    වියළි පොල් ගන්න පුලුවන්ද කියන ස්තුතිය දුව

  • @sweetlittleprincess3963
    @sweetlittleprincess3963 Рік тому

    Kochchara kal thiyagana puluwnda

  • @sapnabhavaneejayasinghe6529

    අවන් එකේ බේක් කරනවනම් වෙලාව කොහොමද කියන්න පුලුවන්ද?😊

  • @nipunsalinda4871
    @nipunsalinda4871 2 роки тому

    Pan piti vedi unamada cake eka pelenne? Resipe ekak denna pan piti 250kata danna ona ewa tika,

  • @SalinaSalina-t7e
    @SalinaSalina-t7e 11 місяців тому

    මාත් හැදුවා සුපිරි 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻 හොදටම ආවා

  • @niranjannathaniel7356
    @niranjannathaniel7356 2 роки тому +1

    Nangi mea pol cake aka dawas kiyak thiya ganna puluwanda

  • @dilkiweerasekara1218
    @dilkiweerasekara1218 4 роки тому +3

    Lipe thibbe wathura bajanekada.steam karannada one

  • @BuddhimaHansani-m3v
    @BuddhimaHansani-m3v 2 місяці тому

    අවන් එකේ හදනවනම් උශ්නත්වය කීයටද තියන්න ඕනි..අවන් එකට එන ටේ එකේ තිබ්බම අව්ලක් නැද්ද...

  • @nanayakkaradon1346
    @nanayakkaradon1346 Рік тому

    මම හැදුවා හරිම රසයි ඉස්තුති❤❤

  • @shashimekhala1709
    @shashimekhala1709 Рік тому

    2kg කේක් එකක් හදාගන්න පුළුවන් රෙසිපි එක දෙන්න පුළුවන්ද .

  • @malymaly559
    @malymaly559 3 роки тому +2

    හරිම රසයි මම ආසම කෑමක් ස්තූතියි ඔයාට

  • @jayaniisharapolgolla57
    @jayaniisharapolgolla57 3 роки тому

    අද අපිත් හැදුවා. ගොඩක්ම රසට ආවා. බොහොම ස්තූතියි ඔබට....💐💐💐

  • @dilinisanda
    @dilinisanda Рік тому

    Akki mn ada hduwa oyge video eka balala. Ayeth dawasak hdnawa mahaththayage camp ekta geniynna

  • @zeenath0805
    @zeenath0805 3 роки тому +14

    මම හැදුව මේක.. හරිම රසයි.. Thank u akki ❤❤❤

  • @hirushasedarage
    @hirushasedarage 5 місяців тому +24

    අනෙ බෙකින් දොඩා නෑ නෙ කමක්නැද්ද

  • @sachinsachin2601
    @sachinsachin2601 4 роки тому +6

    හ්ම්ම් රස ඇති හදලා කාලම බලමු ගොඩක් පින් ගුඩ් විඩියෝවක් ඔබතුමියට බුදු සරනයි මල්ලිකා කුවෙට්...

  • @aseladesilva2417
    @aseladesilva2417 2 роки тому

    Me widiyata oven ake bake karawanam kohomada welawai ushnathwayai

  • @udeshimunasinghe5019
    @udeshimunasinghe5019 Рік тому

    අවන් එකේ හදන්න පුළුවන්ද මේ රෙසිපි එකම

  • @Machansalon8514
    @Machansalon8514 Рік тому

    Awan eke danawanm kochchara eelawak thiyanna onida akki

  • @erandiimanshala7158
    @erandiimanshala7158 2 роки тому

    Hi
    Where can i buy that tray you put the cake in?
    කේක් එක දාපු ට්‍රෙ එක කොහෙද ගන්න තියෙන්නෙ

  • @nishadisamanali9114
    @nishadisamanali9114 3 роки тому

    Mama ada haduwa. Harima lassanata awa. Rasat hodatama tibba. Thank you. Mama ada thama cake ekak haduwa 1 wathawata. Thank you ❤️ thawa kiyala denna rasa kama.🙂🙂

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 4 роки тому +17

    Thank you. Very simply explained. I will definitely try this recipe and will comment you the result.

  • @HSAJST9022
    @HSAJST9022 3 роки тому +3

    මමත් හැදුවා.හරිම රසයි.👍👍👍👍👍

  • @geethakumudunie463
    @geethakumudunie463 3 роки тому +2

    මාත් හැදුවා..හරිම රසයි...

  • @purnigamage9857
    @purnigamage9857 2 роки тому

    Rice cooker ek athulata wathura dalada cake ek athulen tiynne?

  • @dilumshashikala8795
    @dilumshashikala8795 3 роки тому

    Ane akki pol cake eka had a ganta ras pana athulata wathura danawada

  • @SachiniNimesha9889
    @SachiniNimesha9889 3 роки тому +6

    රසට ලස්සනට හදාගත්තා ,Thank you❤️

    • @anulabandara2134
      @anulabandara2134 3 роки тому +1

      Math haduwa hodata awa cake 1.thank you .mama Hari kamathi oyage kkema hadana ewa video balanna.hodata kiyala denawa.

    • @inokaudayangani4178
      @inokaudayangani4178 3 роки тому

      rasata lassanata hada gaththa

  • @chaturisadamali7144
    @chaturisadamali7144 3 роки тому

    Meka oven eka hadanna barida.
    උෂ්ණත්වය ,welawa කොහොමද ethakota

  • @Anu-gh4bo
    @Anu-gh4bo 2 роки тому +1

    Ane oyage resipi eka man haduwa akki hodata thibuna... 💓😘😘

  • @venujaswwandi6317
    @venujaswwandi6317 3 роки тому

    Thank you.. harima pehedili. Man oyage recipes godak try kala. Ewa okkoma hariyatama awa.. thank you simply kema hadanna kiyala denawata.

  • @SandunMadushanka-r8g
    @SandunMadushanka-r8g 4 місяці тому

    බේකින් සෝඩා වෙනුවට ගන්න දෙයක් නැද්ද වෙන

  • @mazeeramisbah3528
    @mazeeramisbah3528 Рік тому

    Kg keeyak thiyeda kiyala kiyanna puluwanda akka

  • @RisadiGehansa-rc1eu
    @RisadiGehansa-rc1eu Рік тому +1

    බිත්තර නැතුව හදන්න බැරිද

  • @srilanka2836
    @srilanka2836 3 роки тому +1

    Mama me cake aka haduwa hari giye na oya kiyana widiyatamayi haduwe waraduna hari deyak kiyala denna minissunta

  • @nethuhewawitharana-zv3pk
    @nethuhewawitharana-zv3pk 4 місяці тому

    මේක අවන් එකේ හදන්න බැරිද මේ රෙසිප් එකම...

  • @mohamedshiyam6757
    @mohamedshiyam6757 4 роки тому +7

    Thanx for the best recipe 😍😍.
    I hope u give more good recipes. Can u pls tell me the baking time of when we bake this cake in oven. Pls pls

    • @medinikotugoda8517
      @medinikotugoda8517 2 роки тому

      Rais කුකර් එකේ හදන්න බැරිද

    • @dmnlakmali1724
      @dmnlakmali1724 Рік тому

      ප්‍රෙමානයන් ලියද්දි මිනුම් උපකරනයක් පවිච්චි කරනවනන් හොදයි අපිට තරදියක් න්ණෙ

  • @SahanDimantha-q5q
    @SahanDimantha-q5q 9 місяців тому

    rice eka athulata wathura danawada ekalla nemeida ara hada gaththa cake eka thiyanne

  • @dulayt5706
    @dulayt5706 3 роки тому +4

    හරිම රසයි මමත් හැදුවා

  • @NandaniKumari-rv1gl
    @NandaniKumari-rv1gl 3 роки тому +2

    ගොඩක් ලස්සනට කේක් එක හැදුවා ස්තුතියි

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Рік тому

    අවන් එක පාවිච්චියට ගන්න පුලුවන්ද කියන