අනතුරක් අත ළග. ජනාධිපතිගේ ආරක්ෂාව තර කරන්න ...

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 2,7 тис.

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 Місяць тому +202

    ❤❤❤අපිත් නොවරදවාම බලනව අජිත් සර් ගේ කතා ආරක්ෂාව තර කරන්න කියලා අපිත් ඉල්ලා සිටිනවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @SawarnaBandaranayaka-cx4jx
    @SawarnaBandaranayaka-cx4jx Місяць тому +89

    මෙි සර් කියන කතාව ඇත්ත අපේ ජනාදිපති තුමාට ආරක්සාව මදි

  • @SithyMuhammadsally-t5y
    @SithyMuhammadsally-t5y Місяць тому +72

    ඇත්තටම ජනාධිපතිගේ ආරක්ෂාව තර කරන්න ඔබගේ සේවයට ස්තුති sir 🎉🎉🎉❤❤❤❤❤❤❤😢😢😢😢 ඇත්තටම බයයි sir ජනාධිපතිගේ ආරක්ෂාව ගෙන 😢😢😢

  • @sayanisyani5880
    @sayanisyani5880 Місяць тому +5

    අනිවාර්යයෙන් අනුර ජනාධිපති තුමාට ආරක්ෂාව දෙන්න ඔනේ

  • @Nelligedara
    @Nelligedara Місяць тому +1

    අනේ දේවියනේ අපේ ජනාදිපති තුමාව අාරක්ෂා කර දෙන්න බුදුසරනයි දලදාමිදු පිහිටයි

  • @AnuraRanjith-q7b
    @AnuraRanjith-q7b Місяць тому +180

    ජනාධිපති තුමෙනි රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ආරක්ෂා වෙන්න 🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому +1

      💯✅💯✅💯✅💯🇱🇰♥️🇱🇰💯🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      🇱🇰♥️🇱🇰👑🇱🇰♥️🇱🇰👑🇱🇰♥️🇱🇰👑

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 Місяць тому +38

    මමත් 1000% එකගයි ජනපති ආරක්ෂාව සම්බන්ධයෙන් උතුම් තෙරුවන් සරණින් ජනපති සුරැකේවා..

  • @LalithaAdikari
    @LalithaAdikari Місяць тому +137

    රත්තරන් වටිනා කතාව ❤️❤❤️❤ අනිවාර්යයෙන්ම අනුරකුමාර ජනාධිපති වරයාට ❤️❤🙏🙏🙏 ආරක්ෂාව ඕනි, ,ආරක්ෂාව දෙන්න අපේ ජනාධිපති වරයාට ❤️❤🙏🙏🙏 ආරක්ෂාව ලැබේවා 🙏🙏💗💓❤️ ඔබ තුමා කිව්වා වගේ කුහක අසික්කිට මිනිස් හදවත් 😪😪 තියන un innakota 😪😪 "''""'::::::;;: ජනාධිපති තුමනි ගන්න ආරක්ෂාව ආසිර්වාදය🙏🙏 ලැබේවා 🙏🙏💗💓❤️ දළදා සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා රුවන්වැලි මාහා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏💗💓❤️ ❤🙏🙏🙏🙏 තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏💗💓❤️ 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏මට නම් අහපුවහම හින් දාඩිය :;🙄😪 🤮🤮🤮🤮

    • @fujfuj8183
      @fujfuj8183 Місяць тому

      ❤❤❤❤❤❤❤❤🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤣🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹

    • @SrimaBandulahewa
      @SrimaBandulahewa Місяць тому

      Presidential ta wagema obatumatsh arakshawa ganna

  • @RasikaPriyadarshana-f2u
    @RasikaPriyadarshana-f2u Місяць тому +1

    ඔබතුමාට පින් මේදේවල් පැහැදිලි කරල ජනතාවට දැනගන්න කියනවට. අපි බොහොම මහන්සියෙන් රටත් අනාගත දරු පරපුරත් වෙනුවෙන් මේ රට ඔබට බාරදුන්නෙ. අපේ ජීවිතවලට මොනව උනත් ඔබ ඉන්න ඕන මේරට ගොඩ ගැනීමට ඔබේ අරක්ශාව තරකරගන්න තෙරුවන් සරණයි ඔබට

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 Місяць тому +2

    ජනාධිපතිතුමා වස්වමාතවා ආරක්ෂා කරනවා අපේ දරුවෝ වෙනුවෙන් බුදුසරණයි

  • @patisothagamiyo
    @patisothagamiyo Місяць тому +231

    මේක සෙල්ලමක් නෙවෙයි.. අපි කලින් ඉදන්ම ආරක්ෂාව ගැන කිව්වා. දැන්වත් ජනාධිපති තුමාගේ ආරක්ෂාව උපරිම තර කරන්න වහාම..ඔහු අකමැති උනත් එය කරන්න. ඔහු වෙනුවෙන් නෙවෙයි. රට වෙනුවෙන්..❤

  • @PadminiAriyasingha
    @PadminiAriyasingha Місяць тому +79

    ඔබ තුමා හරි සර්. හොරු කුඩු කාරයෝ මංකොල්ල කාරයෝ දැන් හොදටම බයවෙලා ඉන්නේ. විශ්වාස වන්ත ආරක්ෂක නිලධාරීන් වැඩිකරන්න. සේරටම කලින් ජනාධිපති තුමා ආරක්ෂා කරන්න.

  • @PriyanjiTennakoon-xx8gz
    @PriyanjiTennakoon-xx8gz Місяць тому +151

    Anura ජනාධිපති තුමා ඇතුළු සියලු npp නායකයින් හොඳටම ආරක්ෂ විය යුතුයි.

  • @r.rodrigo1150
    @r.rodrigo1150 Місяць тому

    සහතික ඇත්ත ස්තූතියි ඔබට ජේසු පිහිටයි ජයවේවා මාලිමාවට දිනවමු

  • @SusilGunasinhe
    @SusilGunasinhe Місяць тому +9

    ජනාධිපති තුමනි! ශ්‍රි ලංකාවාසී සියලු ජනතාව වෙනුවෙන් ඔබ තුමන් ආරක්ෂා වෙන්න .

  • @fleeniemalavisuriya9054
    @fleeniemalavisuriya9054 Місяць тому +207

    පපුවත් හිරවුනා. ජේසු පිහිටයි. අපේ ජනාධිපතිතුමාට.

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp Місяць тому +456

    දැන්නම් ලංකාවේ හොරු දුශීතයෝ මත් ජවාරම්කරුවො හොදටම භිරාන්ත වෙලා ඉන්නෙ ජනාදිපතිතුමාගෙ ආරාක්ශාව ගැන ඔයිට වැඩ්‍ අවදාණයක් දෙන්න ඕණ....

    • @ThariduDilshan-up9hz
      @ThariduDilshan-up9hz Місяць тому +2

      Ow arakshawak denna ona thawa oya madi issara maindalata idiya wage gard ekatai okkoma 100k vithara idiya lagin

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👑💯✅

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 Місяць тому +171

    ඡනාදි පති තුමා අපේ සිහිනය මකාදමන්න එපා , ඔබතුමා රට වැසියන් වෙනුවෙන් අටේ අරකශාව ගන්න.එය අගමැකි ලේකමිගේ වගකිය යුතුයි☝️

  • @සොඳුරුස්වයාමය

    ජාතියේ පිනට පහලවුනු අති උතුම් බෝදිසත්ව නායක් යෙක් 🙏🙏🙏🙏🙏.....මේ මහා විශ්ව යේ අනන්ත වූ ශක්තියේ ආශිර්වාදයෙන්..නිදුක් නීරෝගී සුව ය ලැබේ වා...සියලුම සතුරු බලවේග තුරන් වී පූර්ණ ආරක්ෂාව සැලසේවා....🙏🙏🙏🙏🙏🙏

  • @InduHerath-s1h
    @InduHerath-s1h Місяць тому +18

    සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් සෝබාව ධර්මයෙන් අපේ ජනාධිපතිතුමා ආරෂාකර දෙන්න. ❤❤❤❤❤

  • @jagathsenarathna1433
    @jagathsenarathna1433 Місяць тому +181

    රටේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිට දැඩ් ආරක්ෂාවක් ලබාදෙන්න

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 Місяць тому +89

    අනිවාර්යයෙන් ජනපති තුමනි ඔබේ ආරක්ෂා ව තරකර ගන්න නැතිනම් ඔබේ ආරක්ෂා ව වෙනුවෙන් ඔබට ආදරය කරන ජනතාව ඔබට ආරක්ෂා ව ඉල්ලා පාරට බසීවි ඔබ මේ ජාතියේ ම පියාය හරිනි අගමැතිණිය ගේ ආරක්ෂා ව තරකරන්න ඔබ දෙපල අපට ඇවැසිම මොහොතයි දිර්ඝ ආයු ඔබ දෙපලට

  • @user-sl7k
    @user-sl7k Місяць тому +107

    සුවහසක් ජනතා බලාපොරොත්තු අකාලයේ මියදෙන්න නම් දෙන්න එපා දෙයියෝ !
    දිනෙන් දින සොරු වියරු වෙනව.
    ___________________________
    _අජිත් මහතානණි, ඔබගේ දැනුවත් කිරීම් දිගෙන් දිගටම අවශ්‍යයයි._

    • @dayanisamranayka2975
      @dayanisamranayka2975 Місяць тому

      ඔබ තුමාට තෙරුවන් සරණයි ජනපතිතුමා ඇතුලු සැම තෙරුවෙණේ ආශිර්වාදය ලැබේවා

  • @GamageSomalatha
    @GamageSomalatha Місяць тому

    බොහොම ස්තූතියි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @nandaaluthge
    @nandaaluthge Місяць тому +1

    ස්තුතියි, මගපෙන්විමට ජයවේව ,

  • @wijetungahma5331
    @wijetungahma5331 Місяць тому +152

    නව ආරක්ෂක ලේකම් තුමනි.ජනාධිපති සහෝදරයාට නිසි ආරක්ෂාව ලබා දෙන්න

  • @RabukkanageJayarathna
    @RabukkanageJayarathna Місяць тому +666

    විශ්වාසවන්ත ආයුධ සන්නද්ධ ආරක්ෂක භටයන් ප්‍රමාණයක් යොදිගැනීම අත්‍යවශ්‍යය. *(සතුරා පැමිණෙන්නෙ යස මිතුරෙකු ලෙසය.)

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Місяць тому +164

    ජනාධිපති තුමාගේ ආරක්ෂාව ගොඩක් වැඩ් කරන්න එතුමාට ඕනි නෑ කිව්වට අපිට ඒක කරන්න ඕනී

    • @kmkgpriyadarshana
      @kmkgpriyadarshana Місяць тому +2

      අනිවාර්යෙන්ම ඔව්....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👑🇱🇰🇩🇪

  • @samanliyanage
    @samanliyanage Місяць тому

    ස්තූතියි අජිත් මහත්තය ඔබතුමාගෙ අර්ථවත් හැඟීමකින් කල දේශනයට. එම දේශනය රටේ ජනතාවට වගේම ගරු ජනාධිපතිතුමාටත් යහපතන් වේවායි මා ප්‍රාර්ථනය කරනව. ස්තූතියි

  • @jayantasis4852
    @jayantasis4852 Місяць тому +6

    ඔවු ඔබ තුමාගෙ කතාව විශිෂ්ටයි ආරක්ෂාව ලබාදෙන්න කුඩු බිස්නස් කාරයෝ පාතාල කල්ලි ඔය හැම එයාගෙන් පරිස්සමට ඉන්න ඔබතුමාට බුදුසරනයි දීර්ඝායුෂ ලැබේව ❤❤

  • @udayathilakarathna9205
    @udayathilakarathna9205 Місяць тому +98

    මමත් හැමවෙලාවෙම කියන්නේ ඉස්සර හිටපු අනුර නෙමෙයි දැන් ඉන්නෙ . රටේ ජනාධිපති . වරදාන වරප්‍රසාද අහිමි උන එවුන් දැන් ඉන්නෙ මරු විකල්ලෙන්. ඔබතුමා ට කොයි වෙලේ අනතුරක් කරයිද දන්නෙ නෑ . එනිසා ඔබතුමා ආරක්ෂා ව ගතයුතු මයි

  • @ZulZulga
    @ZulZulga Місяць тому +349

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙ ආරක්ෂාව මදි

    • @SiriyawathiBagalawathi-m9h
      @SiriyawathiBagalawathi-m9h Місяць тому +2

      Duk vidina janathavage deviya araksha karala denna araksaka amathi thumani.

    • @m.j935
      @m.j935 Місяць тому +1

      👍👍

    • @himalkosala8136
      @himalkosala8136 Місяць тому +1

      අවස්ථාව මදි එක Defender එකයි අරන් යන්නෙ..

    • @judesilva6277
      @judesilva6277 Місяць тому

      ❤ ❤ ❤ 🎉 🎉 🎉

  • @Archi_007
    @Archi_007 Місяць тому +410

    අනුර කුමාරට උපරිම ආරක්ෂාව ලැබිය යුතුයි. ඔහු භාවිත කළ යුත්තේ වෙඩි නොවදින මෝටර් රථයකි. ඔහුගේ ආරක්‍ෂාව සඳහා සියල්ල සූදානම් වනු ඇතැයි අපි විශ්වාස කරමු

    • @RumyPray
      @RumyPray Місяць тому +10

      ඔව් හොරුත් පාවිච්චි කරනවා ඒවා උන්ගේ හොරා කාපු අයගෙන් බේරෙන්න. මොහුට අවශ්‍ය ඔවුන්ගෙන් බේරෙන්න යුක්තිය සාදාරණ ඉටු කරන නිසා. මම නිතරම ලියනවා ඔය ගැන.

    • @NuwanDarshika-c2r
      @NuwanDarshika-c2r Місяць тому +2

      Aniwaryenma

    • @JackShakya-y5x
      @JackShakya-y5x Місяць тому

      Ape janadipathithumawa vishwaya mathawa araksha karanawa,❤❤❤

    • @nilminiperera6869
      @nilminiperera6869 Місяць тому +1

      ❤❤❤❤❤❤❤❤❤ඔබෙ සියලු තොරතුරු සත්‍යයක් ජනතාව වෙනුවෙන් ජනාදිපති ආරක්ෂා කල යතුයි
      ❤❤❤❤❤❤❤

    • @AnushaNilmini-mi3ue
      @AnushaNilmini-mi3ue Місяць тому +1

      අනේ ආයනමි වෙනත් පක්ෂ ගැන .හැරිලා බලන්න . වත් හිරිකිතයි, අපි නොදන්න .කොපමන දේවල් .තියෙනවද, අනේ දෙවියනි ජනපතිට උපරිම ආරක්ෂාව .දෙන්න, මිිටපෙර මෙි බලය තිබුණානමි අපි පිංවන්තයි

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 Місяць тому +1

    Mr Ajith Darmapala Thanks ,Thanks, Thanks
    BUDUSARANI 🙏🙏🙏

  • @NimalPrematihlaka
    @NimalPrematihlaka Місяць тому

    ඔබ තුමාට බොහොම ස්තුතියි
    මෙිි කියාපු විස්තර ටිකට
    බුදුසරනයි

  • @socloseto3933
    @socloseto3933 Місяць тому +68

    අජිත් ධර්මපාල මහතා ඉතාමත් පැහැදිලි නිවැරදිව ජනතාවට තේරේණ අයූරින් පැහැදිලි කිරීමක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 Місяць тому +554

    ජනාධිපති තුමාගේ ආරක්ෂාව වහාම තහවුරු කරන්න

    • @SunitahMangali-fg7wc
      @SunitahMangali-fg7wc Місяць тому +7

      ජනාධිපති තුමාට ආරක්ෂක වහාම ක්‍රියාත්මක වෙමු අපි ජනතාව විමසිල්ලෙන් බලා සිටි මි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 Місяць тому +12

      ජනපති අනුර කැමති නැතිවෙයි. ඒත් උපරිම ආරක්ෂාව දෙන්න . Api ඔහුව ආරක්ෂා kara ගත යුතුය . Wiswaye saktiyen ඔහුව ආරක්ෂාව කරනු ඇත.

    • @lalaniwijesinghe5272
      @lalaniwijesinghe5272 Місяць тому +3

      ඇත්ත දෙයක් වෙන්න පෙර අපේ නව ජනපතිට අපි ආදරෙයි. මොකද ද එතුමා දුප්පත් ජනතාව ගැන හිතන කෙනෙක් නිසා. එතුමාගේ ජීවිතය ආරක්ෂා උනොත් දුප්පත් ජනතාවගේ ජීවිතයත් ආරක්ෂිතයි

    • @rani-tn5kb
      @rani-tn5kb Місяць тому

      Atta. Araksa. Kara. Gamu. Apa. Ganade. Pate. Tumanwa.

  • @sandyrubi-t1s
    @sandyrubi-t1s Місяць тому +123

    ධර්මපාල මහත්මයානයේ ඔබ කරන සේවයට ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ තම ලැබෙනවා

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 Місяць тому +5

    ඔබතුමාට බුදු සරණයි

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 Місяць тому +3

    මැසේජ් කරමු අපි සැම දෙනාම ජනාධිපති ඇතුළු අනෙකුත් සියළුම දෙනා ආරක්ෂා වේවා කියලා

  • @tissaudumullage7840
    @tissaudumullage7840 Місяць тому +577

    අනුර කුමාරට උපරිම ආරක්ෂාව ලැබිය යුතුයි. ඔහු භාවිත කළ යුත්තේ වෙඩි නොවදින මෝටර් රථයකි

    • @Mahashi-ee7nq
      @Mahashi-ee7nq Місяць тому +21

      Oba thumata godak thank
      ජනපති අනුර සහොදරයට අත්‍යාවශ්‍ය අරක්ශාවම තමයි කගෙන් උවමනාව ජනාධිපති තුමා රැකවරණය ආරක්ෂාව නිබදව ලබා දෙන්න කවුරු හරි මැදිහත්වීම අත්‍යවශ්‍යයි

    • @shiranthijoseph1786
      @shiranthijoseph1786 Місяць тому +10

      අනිවාර්යයෙන්ම අපේ සහොදරයා ට යම් අනතුර උනොත් වැඩක් නෑ පලමුව එතුමා විශේෂ වු ආරක්ෂා වැඩ පිළිවෙලකට ඇතුල් කරන්න අජිත් සහොදරයා නැතිනම් ඔයාගේ ඔය සද්දෙන් වැඩක් නෑ එයා ජනතා කියනදේට ගරු කරනවා නම් අහිංසක අප දුන් කතිරයට ගරු කිරිමක් වශයෙන් උපරිමයෙන් ම ආරක්ෂාව ගැන වගබලා ගත යුතුයි

    • @piyasiripothuwila8408
      @piyasiripothuwila8408 Місяць тому +2

      8😅 8:19

    • @sajahansadique6085
      @sajahansadique6085 Місяць тому +12

      අල්ලාහ් දෙවියන්ගේ ආශීර්වාදය හා ආරක්ෂාව නොඅඩුව එතුමාට ලැබේවායි එක්සිත්ව ප්‍රාර්ථනා කරමි.
      කෙසේවුනත් ආරක්ෂාව දැඩිකල යුතුය.
      මොනතරම් දුරට මේ දේශය විනාශවී තිබේද? සියලුම අය ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න.
      මේ දේශය නගා සිටුවන්නට ඔහුගේ නායකත්වය ඉතා අවශ්‍යයි.

    • @m.j935
      @m.j935 Місяць тому

      ​@@sajahansadique6085👍👍

  • @SamanFernando-vp3ui
    @SamanFernando-vp3ui Місяць тому +117

    ජනපති තුමාට ආරක්ෂාව වැඩි කරන්න බල්ලන්ට පිස්සු හැදිල ඉන්නේ...

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 Місяць тому +12

    ඔබතුමාට බොහෝම ස්තුතියි .
    විග්‍රහය කදිමයි හරිම වැදගත් . අගය කරමි .
    👍🙏❤️💐🙏.

  • @ChamilaHettihewage
    @ChamilaHettihewage Місяць тому +1

    අනිවාර්යයෙන්ම ආරක්ෂාව ඔබතුමාට අවශ්‍යයි ජනපතිතුමනි.....අපිව ආරක්ෂා කරන්නත් රට හදන්න ඔබතුමා ආරක්ෂා විය යුතුමයි...

  • @ChandraniKumrage
    @ChandraniKumrage Місяць тому

    අපේ ජනාධිපති තුමා ආරක්ෂා කර දෙන්න බුදු සරණයි සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @teresadominic8205
    @teresadominic8205 Місяць тому +748

    අනේ දෙව්යනේ අපේ ජනාධිපතිතුමාව ආරක්ෂා කර දෙන්න .

    • @SurenSaranga
      @SurenSaranga Місяць тому +5

    • @SamithaPrabashwara-j9z
      @SamithaPrabashwara-j9z Місяць тому +5

      Ow ow saththakinma me mura devathawa raka gannaona ethuman Lage thamai me rate mulu santhakayama thiyenne

    • @DammikaSwarnamali-i5r
      @DammikaSwarnamali-i5r Місяць тому

      🎉​@@SamithaPrabashwara-j9z

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi Місяць тому +5

      අපේ.ජනපතිගේ..ආරක්සාවටඅනේඅනුර..සහෝදරයානෙනි..ආරක්සාවගැන....හිතන්න.අපි ගගැනහිතන්න..දේසය...ගැනහිතන්නආරක්සාව..ගැන..හිතන්නඅපිව..රැකෙන්නේ...ජනපතිඅනුර..රැකෙනවානමි..තමයි..කුහක....මිනිසුන්ගේ..ගතිඅත්..හරින්නැ......කාලකන්නි....මිනිමරැ..දේසපාලනය..නැති.කරදමා...න්න.මෙිරටෙි.පනස්හයලක්සයක්..චන්දෙ...දැමිමෙමෙි...ඒනිසා..අසරන..මිනිසුන්..වෙනුවෙන්....නිසිආරකසාව...සලසාගන්න..
      සියලුදෙවියන්ගේරැකවරනයපනපතිතුමාට..ලැබෙිවා

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 Місяць тому +3

      Ow

  • @malanialwis6080
    @malanialwis6080 Місяць тому +110

    ඔබතුමාට ප්‍රණාමය ❤

  • @Disna-y6d
    @Disna-y6d Місяць тому +403

    මමත් කිවිවා facebook එකේ ගරැ ජනාදිපතිට ආරක්ෂාව අවශ්යයි කියලා.

    • @UNimal-d7r
      @UNimal-d7r Місяць тому +1

      ,😂😢😅😮❤

    • @UNimal-d7r
      @UNimal-d7r Місяць тому +1

      ❤😂🎉😢😮😅
      ❤😂🎉😢😮😅

    • @deepikaudahagedara8563
      @deepikaudahagedara8563 Місяць тому +6

      අනේ දෙවියනේ අපේ ජනාධිපති තුමා රැක දෙන්න . බලදරයිනි එතුමාගේ ආරක්ෂා ව වාහාම තර කරන්න.

    • @dataleaf
      @dataleaf Місяць тому

      රටේ ජනාදිපති 😎

  • @LalithaKaluarachchi-um5be
    @LalithaKaluarachchi-um5be Місяць тому

    ඔබ තුමා ගේ දැනුවත් කිරීම ඉතාම වැදගත්.ජනපති තුමනි රටේ අහිංසක , ජනතාව වෙනුවෙන් ආරක්ෂා වන්න.

  • @KanTi-m7d
    @KanTi-m7d Місяць тому +3

    දළදා සමිදු පිහිටයි අපේ ජනාධිපතිතුමාට කිසිම කරදරයක් විපතක් නොවේවා.... බුදුසරණයි 🙏🙏🙏

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 Місяць тому +232

    ජනාධිපති තුමනි...අපේ සිතුම් පැතුම් බොද කරන්න එපා... ඔබතුමා අපේ දරු පරපුර රැකගන්න පත්වුනු රටේ නායකයා.... ඔබතුමා ගේ ආරක්ෂාව බින්දුව ට දා ගන්න එපා...වෙඩි නොවදින රථයක් සමග ආරක්ෂා ව තර කර ගන්න....රටේ ජනතාව ගේ ඉල්ලීම ක්.....පැරදූන දේශපාලූ වෝ බල තණ්හාව ට....ඕනම දෙයක් කරයි....අනේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඔබතුමා ගේ ආරක්ෂාව ගැන ඔයිට වැඩිය හිතන්න.පුරුදුවෙන්න....

    • @kanagambalsasikala3504
      @kanagambalsasikala3504 Місяць тому +2

      Mini marana yakku eakkane heppenna yanne parissam vanna

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk Місяць тому +1

      Suresh Sale, Tiran Ales la wage le pipasithayo ,api aseerutha madyaye path kara gath oba ge jeewithaya apita ape jeewitha parithyaga kara rata wenuwen reka gannaona. Emanisa oya Draculawaru mona, mona plan gaha gena innawada kawuda danne.
      Ape janapathi ,oba watema obata wiswaswantha aya genma witharak hedunu arakshaka walallak hada , janathawa wethata sameepa nowee inna.

    • @dammikakumari5296
      @dammikakumari5296 Місяць тому +1

      👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️🌹🌹🌹Aka sahathika Athhtha ♥️♥️♥️♥️

    • @osha2910
      @osha2910 Місяць тому

      ANURA KUMARA JANAPATHI THUMANI OBE AARAKSHAAWA THARA KARA GANNA. VIYARU WETUNU RANIL SAJITH RAJAPAKSHA FAMILY SAKKILI HUWALLU GEN OBA ARAKSHA WEWA🙏🙏🙏🙏

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 Місяць тому +7

    තුනුරුවන්ගේ අනන්ත ගුනබලයෙන් අපේ ජනාධිපති තුමා රැකදේවා ..නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ..අපේ ජනාදිපති තුමාට තෙරුවන් සරණයි පරිස්සමෙන් වැඩ කරන්න ❤❤❤❤❤❤❤❤

  • @SampatheNuwan
    @SampatheNuwan Місяць тому +89

    ජනපති අනුර සහෝදරයා ට දැඩි ආරක්ෂක වලල්ලක් දාන්න. ජනතාව එයට එකගයි. ඇමති වරුන්ට අගමැතිනියට සාමාන්‍ය ආරක්ෂාව ප්‍රමානවත්. ඉලක්කයට ආරක්ෂාව තහවුරු කිරීම වැදගත්.

    • @siripalagamage8144
      @siripalagamage8144 Місяць тому +2

      විශේෂයෙන්ම ජනාධිපතිතුමා ගෙ ආරක්ෂාව වැඩි කරන්න බලය ලබාගත නෙහැකිව වහල්ලු පිස්සු වැටිලා ඉන්නෙ උන්ට සැප නැ ඒ නිසයි තෙරැවන් සරණයි

  • @SaumyaSaloon
    @SaumyaSaloon Місяць тому +1

    සියලු දෙවියන්ගේ ආරක්ශාව ඔහුට ලැබේවා....නොපෙනෙන සියලු බලවේග වලින් ඔහු ආරක්ශා වේවා 🙏🙏🙏🙏🥺🥺🥺

  • @sirinisrikumari5341
    @sirinisrikumari5341 Місяць тому +30

    ඔව් දහදුක් විඳල ජීවිත පූජාකරල ලබාගත්තු මේ ජයග්‍රහණයත් අපේ නායක සහෝදරයා ත් දියමන්ති වලට වඩා ගොඩාක් වටිනව හතුරා බලාඉන්නෙ තාමත් රට වගේම අපේ ජීවිත හොරාගන්න ඒ නිසා අනුර ජනාධිපතිතුමා රැක ගැනීමට ඉහළම තාක්ෂණය සමගින් වෙඩි නොවදින වාහන හා ඇඳුම් අනිවාර්‍යෙන්ම යොදාගතයුතුයි
    ජයවේවා ජයවේවා ජයවේවා !

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      💯✅💯✅🇱🇰♥️🇱🇰👑💯✅💯🇩🇪

  • @kumaragunasinghe60
    @kumaragunasinghe60 Місяць тому +20

    ජනාධිපති තුමණි ඔබ රටේ ජනතාව ගේ ආරක්ෂකයා බැවින් ඔබ තූමාගේ ආරකෂාව ඉහලින් තබා ගැනීම වැදගත්

  • @wengappuli3294
    @wengappuli3294 Місяць тому +767

    ජනාධිපති තුමාට වෙඩි නොවදින රථයක් සහ එවැනි ඇදුමක් ද තව වටේට විශ්වාසවන්ත ආරක්ෂාකයින්ද අවශ්‍යයි. ජනාධිපති තුමා එපා කිව්වත් ජනතාව වෙනුවෙන් බලෙන් ආරක්ෂාව ලබා දෙන්න. මේ දේ කල යුත්තේ ජනතාව වෙනුවෙන්.

    • @christeenlaity3201
      @christeenlaity3201 Місяць тому +60

      ඔව් ආරක්ෂාව ලැබියයුතුමයි මොකද
      මේ පරයෝ හොරැ මිනිමරැවො බයේ
      ඉන්නෙ මොනවා කරයිද දන්නැ
      අනුරජනාදිපති ආරක්ෂාකරම යුතුයි
      අවුරැදුගානක් අපි බලා හිටපුහිනෙ
      සැබැකරගත්තේ ඉතාමඅමාරැවෙන්
      අපිට නැතිකරගන්නබැ අපේසම්පතක්
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @indranisilva6980
      @indranisilva6980 Місяць тому +27

      ඵකගයි

    • @sheltonhewawansage6269
      @sheltonhewawansage6269 Місяць тому +13

      Janaadhipathi keewath epaa kiyala ohuta ohuge aaraksaawa wadikala uthumai.

    • @mendisrukmani1443
      @mendisrukmani1443 Місяць тому +7

      Akkanam atta tamai ohu arakshawak apakiuwath wahama ohuta dadi arakshawak uwamanai,aya kabadimata wahama katautukaranna

    • @nimalyasanayaka7886
      @nimalyasanayaka7886 Місяць тому +39

      සියළුම දේ. කැප කල් අපේ නායකය ආරක්ෂා කරගත යුතුයි දිවි දෙවැනිකොට. තෙරුවන් සරණයි

  • @wsjPerera1733
    @wsjPerera1733 Місяць тому +78

    හොරැ බයය් අහුවෙයි කියලා. අපේ නායකයාගේ ආරක්ෂාව තර කරන්න තවත් කල් නොදමා.

  • @aselarukmal5124
    @aselarukmal5124 Місяць тому

    ඔබතුමාට බොහොම පිං සමජය පරිපලනය දැනුවත් කිරීම පිලිබද

  • @mangalikaperera-kh7it
    @mangalikaperera-kh7it Місяць тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e Місяць тому +10

    අපේ ජනපති සියලු දෙවියන් විසින් ආරක්ෂා කර , අපේ රට පාලනය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදුසරණයි දළදා සම්දු පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏👍👍👍

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 Місяць тому +11

    🙏🙏🙏🌹🌹🌹ඔබතුමාට බොහොම පින්.
    අපිට ජනාධිපතිතුමා අවශ්‍යයි.
    මම නැවතත් කියනව....
    බංඩානායක මහත්තය මැරුවෙ හාමුදුරු කෙනෙක් වගේ ඇවිත්,,,,,,,,
    විජේකුමාරතුංග මහත්තය ගෙදරටම ඇවිත් ඝාතනය කලේ,,,,
    🌹🌹🌹🙏🙏🙏අපෙ ජනාධිපති තුමාට නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු
    ශක්‍ර දෙවියෝ සතර වරන් දෙවු රාජවරු සතර වටින් සර්වාරක්ෂාව සලසා දෙත්වා!!
    ජනාධිපති තුමනි ඔබතුමාගේ ආරක්ෂාව සදහා සුදුසුම වැඩපිලිවෙල යොදාගන්න තෙරුවන් සරණයි !!!
    ජය වේවා ¡¡¡
    අපේ අජිත් ධර්මපාල මැතිතුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු සාධු

  • @MohamadSiyam-l6r
    @MohamadSiyam-l6r Місяць тому +53

    අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයාට උපරිම ආරක්ෂාව හතර වටින්ම දියයුතුයි

  • @GayaniRathnayake-f5q
    @GayaniRathnayake-f5q Місяць тому +1

    ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 Місяць тому +1

    ඔබතුමා උගුර ලේ රහවෙනකම් පැහැදිලි කරනවා ඔබට පිං ..

  • @maheshthilak8672
    @maheshthilak8672 Місяць тому +23

    ඔබ තුමා දුන් ගැමිම සහ සහයෛා්ගය අද්විතීයයි.රට පියවරෙන් පියවරට දැන් යහමගට . ජයවෙිවා

    • @dilukshiabeykoon234
      @dilukshiabeykoon234 Місяць тому +2

      Even i agree with this statement.
      Thunuruwan saranae obathumata 🌷🌿🌿

  • @SadamaliRuvan
    @SadamaliRuvan Місяць тому +45

    අපේ ජානාධිපති තුමාගෙ ආරක්ෂාව තරකරන්න අනිවාර්යයෙන් ම කබ්බන්ට හොදටම රිදිලා තියෙන්නෙ

  • @sdvlog69
    @sdvlog69 Місяць тому +238

    ආරක්ෂාව ගැනනම් බලනවා හොඳටම මදි. ආරක්ෂා විශය දන්න අයට ඒ වගකීම බාරදිය යුතුයි.

    • @RumyPray
      @RumyPray Місяць тому

      විශය දැනුම නැතිකම නොවේ. හොරු පත් කල හමුද පොලිස් ලොක්කෝත් හොරු. නරියට කුකුලා භාර දී වාගේ දැන්.උනුත් බ්යයි උන් කරපු හොර මැර එලිවෙයි කියලා අනුර සහො. කරන සුද්ද කිරීම නිසා..අති භ්‍යානකයි. විශ්‍රාම අරක්ශක භටයෝ ලඟ තියාගත්තා ඉස්සර නමුත් ඒක හමුදා පොලිස් අයට කරන මදි කමක්.හේතුව ඔහුට නිළ රැකවරණය දිය යුතුව තියෙන්නේ රජයෙන් නිසා.

  • @chathurikaherath377
    @chathurikaherath377 Місяць тому

    Oba thumata sbadahame pihita arakshawa නොඅඩුව ලැබේවා. Sathuro duru karathwa. මිතුරන් lan karathwa. Budu saranai AKD

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb Місяць тому +35

    අනුර කුමාර ජනාධිපති තුමාට.ආරක්ෂාව සපයන්න.දූෂිත උන්ට.රට හරියට.කරන.උන්.පේන්න බැහැ.ඔබතුමාට අපේ ස්තුතිය රටේ සියලු දෙනා.දන්නවා.රටට සෙතක් කරන්නේ.කවෘන්ද.කියලා.

  • @s.gunarathna3151
    @s.gunarathna3151 Місяць тому +55

    අපේ සහෝදර ජනාධිපතිතුමා, ශ්‍රී ලංකාවේ අසරණ මිනිසුන් වෙනුවෙන් ඔබතුමාගේ ආරක්ෂාව තහවුරු කරගන්න. ඔබ වැනි උතුම් පාලකයෙක් ශ්‍රී ලංකාවට දැන් ඉන්නම ඕන කාලය.
    අපේ රටේ මිනිසුනේ, මේ ඔබේ කාලයයි, ඔබ වෙනුවෙන් ඔබේ දරුවා වෙනුවෙන් රට වෙනුවෙන් ඔබලාට ලැබුණු උතුම් සම්පත රැක ගැනීමට මේ දැන්ම සිට පෙළ ගැසෙන්න.
    අපේ සහෝදර ජනාධිපතිතුමාට උතුම් දළදා සමිඳුන්ගේ රැකවරණය ලැබේවා ! තිස් තුන් කෝටියක් දෙවියන් ආරක්ෂා කරත්වා !🙏🙏🙏

  • @pradeepsanjeewa1938
    @pradeepsanjeewa1938 Місяць тому +123

    අනිවාර්යයෙන් ජනාධිපති තුමාගේ ආරක්ෂාව මදි.මොකද මේ හොර නඩේ බලන් ඉන්නෙ තමන්ගෙ අම්මාව මරල හරි බලේ රැක ගන්න.අනුර සහෝදරයාට මුන් සීරීමක් හරි කරොත් ඒ හැමදේටම වග කියන්න ඕනෙ මේ හොර හැත්ත.අපේ රට විනාස කරපු මේ ජරා දේශපාලන වෙනස් කරපු අනුර සහෝදරයා හැම මොහොතේම ආරක්ෂා කිරීම අපේ රටේ ජනතාවගෙන් මූලික වගකීමක් .හැමෝම එකට එකතුවෙමු අපි එක මිටකට.නැවතත් මේ තක්කඩි රැලට බලය ගැනීමට නොදී ඉමු.🧭මාලිමාවට කෝටියක් ❤🎉

    • @vinodaniweerasekara3766
      @vinodaniweerasekara3766 Місяць тому +1

      අනිවාර්යයෙන් සහෝදරයා ❤❤❤❤

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani6428 Місяць тому +49

    ජනදිපති තුමා ආරක්ෂා කරන්න.... 🙏🙏🙏🙏

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Місяць тому

    අගෙයි බොහොම වටිනා කතාවක් ඔබතුමාට ස්තුති බොහොම 🙏

  • @ChandraniMalkanthi-ho1yh
    @ChandraniMalkanthi-ho1yh Місяць тому

    උතුම් තෙරුවන් බෙලෙන් ජනාධිපතිතුමනි ඔබතුමාට ආරක්ෂාව ලැබේවා!!!

  • @EranjanaKG
    @EranjanaKG Місяць тому +44

    ආරක්ෂාවනම් හිටපු අයට ලැබුනටත් වැඩියෙන් ලබා දිය යුතුමයි.ඇත්තටම ඔබ අපට වටිනාම ජාතික වස්තුව අනුර සහෝ.මට හිතෙන විදියටනම් ඔබට නපුරු හීනයක්වත් නොපෙනේවි.මොකද අහිංසක මිනිස්සු බුදුන් වැඳල ප්‍රාර්තනා කරන්නේ ඔබගේ ආරක්ෂාව.වැඩිවාර ගණනක් බුදු සිරිපා පහස ලබපු මේ දෙරනේ අපල කාලේ අවසානයි.මොනවා වුනත් කර්ම පලයක් අපි විශ්වාස කරනවානේ.ඉතිං ලක්බිමේ මිනිසුන්ගේ දුක් විපාක විඳල අවසානයි දැන්.දැන් සැප විපාක විඳින කාලේ උදාවෙලා තියෙන්නේ.අනේ ජයශ්‍රීමාබෝ හාමුදුරුවනේ අපේ අනුර සහෝදරයා ආරක්ෂා කරදෙන්න.සියළු දෙවියෝ ඔහු වෙත දෙනෙත් යෝම ආරක්ෂා කර දෙන්න.මොකද ඔහුගේ මේ වායාමය අපේ රටේ අහිංසක මිනිසුන්ගේ සුඛවිහරන සඳහායි

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 Місяць тому +105

    අනුර කුමාර දිසානායක ජාතික වස්තුවක් ලෙස රැකගත යුතුයි. අමතක කරන්න එපා අපේ රටට විශාල සේවයක් කිරීමට සිටි ජාතික නායකයින් බොහොමයක් ඝාතනය වීමෙන් රටට ජනතාවට විශාල පාඩුවක් සිදු වූ බව අමතක නොකළ යුතුයි. අනුර කුමාර දිසානායක මහතාට තෙරුවන් සරණත් සියලුම දෙවියන්ගේ පිහිටත් ප්‍රාර්ථනා කරමි!

    • @ShyamaliFeenando
      @ShyamaliFeenando Місяць тому +4

      අපේ පිනට පහල උනේ අපේ ජනාධිපති තුමාට බුදුසරණයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому +1

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👑💯🇩🇪

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 Місяць тому +12

    God bless you! Thank you for your dedication of support giving to protect our country...🙏🏽🙏🏽🙏🏽❤❤❤

  • @ShanthaSomathilake
    @ShanthaSomathilake Місяць тому

    ජනාධිපති තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!🎉

  • @padminilelwala6863
    @padminilelwala6863 Місяць тому

    සියලුම දෙවියන්ගේ ආරක්ශාව ලැබේවා අපේ ජනාධිපතිවරයා ට

  • @damayanthijayasekara2542
    @damayanthijayasekara2542 Місяць тому +38

    ඔබතුමා අදාළ අංශ වහාම දැනුවත් කරන්න...

  • @ajithperera255
    @ajithperera255 Місяць тому +22

    ඔබතුමා කරණ මෙහෙවර ඉතාම ඉහලින් අගය කරනවා. බුදු සරණයි

  • @anuranishanthanishantha851
    @anuranishanthanishantha851 Місяць тому +46

    අරක්ශාව ඉක්මනින් වැඩි කලයුතුය ජනාධිපති තුමාගේ

  • @anomarathnayaka9433
    @anomarathnayaka9433 Місяць тому

    අපේ අහිංසක ජනාධිපතිවරයාව ආරක්ෂා කරන්න උපරිමයෙන් .තෙරැවන් සරණයි ඵතුමා ඇඇතුලු සියලු දෙනාටත් අපේ ලංකා මාතාවටත් ❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @suwanirangamala7721
    @suwanirangamala7721 Місяць тому +1

    ජනාධිපති තුම්නි ඔබයි අපේ රටේ ගැලවුම් කරුවා...ආරක්ෂාව ලබාගන්න .......❤❤

  • @Lemans-br0
    @Lemans-br0 Місяць тому +74

    සුජිව බය වෙලා ඉන්නේ මහ බැoකු කොල්ලයෙන් කොමිස් ගහපු ඒවට බයේ තමයි ස්මාව ගන්නේ ලක්ශ ගනන් වල චෙක් උවමාරු වුනා ඒ බැoකු කොල්ලයෙන් ඒ වට බයේ 😮😮😮😮😂😂😂😂

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 Місяць тому +1

      Okundan,,hadanna,,mahahandan,,,janadepahe,,hudalakara,,,ungahoramagade,,wasa,,ganemata,,prabala,,vepaksayak,,hadagana,,balapam,,kerematai,,,waran,,maparahamai,,vpaksaya,,suluharaya,,karanna

  • @socloseto3933
    @socloseto3933 Місяць тому +71

    ලබන මහ මැතිවරණය මාලිමා මන්ත්‍රී ආසන වලින් පාර්ලිමේන්තුව පුරවමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටේ ජනතාවට යහපත් අනාගතයක් උදෙසා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න බූද්ධිමත් ජනතාව මේ රට ජාතිය ගොඩ නගමු.
    ආදරණීය මානව හිතවාදී අජිත් ධර්මපාල මහතා අපගේ ගෞරවය ප්‍රණාමය පුද කරමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👑 🇩🇪

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv Місяць тому +10

    ජනාධිපති සහෝදරයාගේ ආරක්ෂාව වැඩ් කරමු ..

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 Місяць тому

    ඔබතුමා ට ස්තුතියි ...සමහර මිනිස්සුන්ට මේව තේරෙන්න බුද්ධියක් නෑ ..අපි කවදත් අනුර සහෝදරයා එක්ක ...ජයවේවා මාලිමාවට
    .

  • @ffdyfeduefd786
    @ffdyfeduefd786 Місяць тому

    විස්ව යෙන් අපට ලබාදුන් අපට අනුකමිපාකර..දුන් අපේ දේව දුතයාවආරකෂා කරගැනිම අපේ යුතුකම. ජනාධිපති තුමනි ඔබෙි ආරක්ෂා ව අපේ ආරක්ෂා වයි..විස්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ...

  • @jagathsenarathna1433
    @jagathsenarathna1433 Місяць тому +22

    අපිව මෙසේ දැනුවත් රට ආරක්ශා කරන්න තව තවත් ශක්තිය දයිරිය ලැබේවා බුදුසරනයි

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda Місяць тому +9

    මෙම වීඩියෝ ව ඉතාමත් වැදගත්.ඔබ තුමාට මගේ ප්‍රණාමය.මාද වයස අවුරුදු හැත්තෑ හතරක විශ්‍රාමිකයෙක්.අපේ නායකයා ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබතුමා කරන මෙම මෙහෙය ඉතාමත් වටිනවා.අද මුළු රටම ජනපති ආරක්ෂාව සුරක්ශිත කරන්න අදාළ පියවර ගන්න.ඔහුගේ සුරක්ශිත බව චිරාත් කාලයක් රැඳේවායි මං අධිෂ්ඨාන කරමි.සුවපත් වේවා!!!.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Місяць тому +86

    දෙමළ මුස්ලිම් kristhiyani මිනිස්සු ඔක්කොම බෙද කරවන්නේ ..සිවුරු කාරයෝ
    අර බලංගොඩ kassapa ...ලොකු vinasyak ඇති කරන්න හදන්නේ

    • @ThariduDilshan-up9hz
      @ThariduDilshan-up9hz Місяць тому +4

      Math ekagai ekata me hamuduruwonta huththa desha palaneta enna denna narakai moko budu hamuduruwo kiwwada owa karanna kiyala mage mathenam hamuduruwo rata nayakayata upades denna puluwan mehema karanna ahama karanna kiyala eth desha palanayata ganna epa eken ape sanskruthiya thamai nethi wenne den godak aya yanne salli passe 😢😢😢

    • @arunipriyngika4557
      @arunipriyngika4557 Місяць тому +2

      ඔව් ඔව්

    • @QkJayashantha
      @QkJayashantha Місяць тому +1

      Math buddagama,,, namuth hemathanama API wa kotawanne me siwre gana gediyotha as.

  • @ravindrasiriwardana9016
    @ravindrasiriwardana9016 Місяць тому +6

    අහිංසක මනුෂ්‍යයන්ගේ ගෙව්ව කර්ම කාලය ඉවරයි, මේ උතුම් දේශය වෙනුවෙන් , ජාතිභේද ආගම් කුලභේද නොතකා සියලු මනුස්සයන්ට සාධාරණයක් ඉටුකරන්න, බලයක් ලබාගත් අපේ විශ්වාසනීය සහෝදරයා! (අපේ අතිගරු ජනාධිපතිතුමා) හැම අතින්ම ආරක්ෂාව යොදා රැක ගත යුතුමයි ,අමතක කරන්ඩ එපා සිවුරු දාගෙන ඇවිල්ල බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කරපු හැටි, හිතක් පපුවක් නැති කාලකන්නි පාලකයෝ ටිකක් ඉන්නේ .ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටත්, උතුම් විශ්ව ශක්තිය පිහිටත්, සියලුම ශාස්තෘවරුන්ගේ පිහිටත්, සියලු දෙවිවරුන්ගේ පිහිටත් ,සෑම අතකින්ම ලැබේවා,🙏🙏🙏

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 Місяць тому

    අපේ ජනපතිට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏
    තෙරුවන් සරණින් අනුර සහොදරයා ආරක්ෂා වේවා 💖💖
    මේ රටේ මිනිසුන්ගේ ආශිර්වාදය හැමදාම අනුර සහොදරයාට ලැබේනවා🎉🎉🎉🎉

  • @RabukkanageJayarathna
    @RabukkanageJayarathna Місяць тому +157

    සහල් මාෆියාව,එළවලු මාෆියාව,කොළඹ- 4වෙනි,5වෙනි,හරස් වීදිවල අත්‍යවශ්‍ය ආහාර පාන මාෆියාව ඉවත් කල යුතුය!. බිත්තර මාෆියාව ඉබේම ඉවත් වූවා නොවේ!!!. මේවා ඉක්මනින්ම ඉටුවිය යුතු කාරණාවන් බව දැන්වීමට කැමැත්තෙමි!.

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx Місяць тому +10

      ඔවි ජයන්ත ඔබ හරි.

    • @shamaranaveera9857
      @shamaranaveera9857 Місяць тому +3

      මාෆියා ඩඩ්ලියට හොඳ පාඩමක් උගන්නන්න ඕනේ 😠😠

    • @shiranthijoseph1786
      @shiranthijoseph1786 Місяць тому +2

      මේ රබුක්කන්ගේ ඉවසලා ඉන්න බඩගැනම ටික කලක් ඔයකන විදිහට කමු අවුරුදු ගානක් කැවේ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому +4

      හිටපල්ල බන් මැතිවරණයටත් 2%3.බලයක් ජාතික ජනබලවේගට දීපල්ල ..ජනතාව ඒ වෙනුවෙන් දැනුවත් කරන්න ..විපක්ෂයේ හොරු න්ට එන්න දෙන්න එපා

    • @Malani-wi7fr
      @Malani-wi7fr Місяць тому +2

      Mewa gana passe hithamu API iwasamu thawa tikak dawasak ikmanata Chanda deela Anura mahathata sahayogaya demu

  • @umeshshiran3916
    @umeshshiran3916 Місяць тому +19

    ඔබතුමා මිහිපිට දෙවිකෙනෙක්

  • @lakmalduminda
    @lakmalduminda Місяць тому +69

    අපේ ජනාධිපතිතුමාව රැක දෙන්න දෙවියනේ...ඔබ නැති වුණොත් අපිටත් මැරෙන්න තමයි වෙන්නෙ....ලෝක පාලක දෙවියනේ අපේ ජනාධිපතිතුමාව ආරක්ෂා කර දෙන්න ..

    • @kanti7069
      @kanti7069 Місяць тому

      Lokapalaka deveyanta barakaramu❤❤❤❤❤

  • @haripriyaweerasinghe5732
    @haripriyaweerasinghe5732 Місяць тому

    අනන්ත බුදු ගුණ බෙලෙන් සතර වරම් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂා ව අපේ අනුර ජනාධිපති තුමාට ලැබේවා !❤❤❤

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 Місяць тому

    ඔබතුමාට පින් අපේ ඡනාධිපතිතුමා ආරක්ෂා කරන්න අපේරටේ අපට ලැබුන වස්තුව එයයි එයාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා