Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Adarei Hamotama ❤️❤️❤️
ඔයාටත්🤎🤎🖤
😍😍 ආදරෙයි
අඩෝ මේකෙ එන්න එන්න විව්ස් වැඩි වෙනවා බන්-මීට අබියා😂😂
ua-cam.com/users/shortsQAxpo3evZ3s?feature=share
Dksiururtuttjr
මේ සිංදුව ලියපු "නිලාර M කාසිම් " අපේ මුස්ලිම් සහෝදරයා මතක්කලේ නැත්නම් ලොකු අඩු පාඩුවක්. හොදට සිංහල බස හසුරුවන ඔහුට සිංහල භාෂාව පිලිබද උපාධීදාරියෙක්. මම කැමතිම පුද්ගලයෙක් එතුමා .
ලස්සනයි
Marama lassanai pattama kathwa. Ammo banda aiye oyath unnnanam marama gati abi oyanam marai gayan oyage katahada fattai
මේ සිංදුවේ තියෙන්නෙ කට්ට කාගෙන ගොඩ එන්න දගලන දුප්පත් අපේ කතාවට දිරියක් ශක්තියක් වෙන වචන ටිකක්. අපේ කාලෙ අපිට කරපු සිංදුව trending ගේන්නම ඕන යාළුවනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එච්චර ඕනේ නෑ 😄👌
@@MR.Chandrapala අඩෙහ් එකහ්
😂
විරුදු අයියා ඔයා හරි ✔️
Lassana song eka....jaya weewa....
ඇඳවල් උඩ සැපට නිදාගන්නවුන් වෙනුවෙන් නොව ,දුශ්කරතා රාශියක් මැද සිමෙන්ති බංකු උඩ ඇලවෙන සෙට් එක වෙනුවෙන් ලියවුනු අපූරු ගීතයකි මෙය.එනම් හුදෙක්ම යන්තමින් තම අවශ්‍යතා පිරිමසාගෙන දිවි ගැට ගසා ගන්නා ඔබත් මමත් වැනි මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන්ම ලියා ඇත.....උබ අද නිදා ගන්නෙ සිමෙන්ති බංකුවක වෙන්න පුලුවන්,ඒත් නිදා ගන්න කලින් අහස් මාලිගේ සැලැස්ම ඇදල හිටපන්.....ඒ කියන්නෙ උබ ජීවත් වෙන්නෙ යන්තමට කන්න බොන්න ටික විතරක් හොයන් එදා වේල යන්තමින් ගැට ගහන් වෙන්න පුලුවන්....ඒත් උබට ඕනි සුපිරි පට්ට සල්ලි තියෙන සැප සම්පත් තියෙන ලයිෆ් එක ගැන හීන දකින්න ඒක බාධාවක් කර ගන්න එපා....උබ කොහොම කොතන හිටියත් හැම වෙලේම හීන දැකපන් උබට හරියන හැටි....අච්චර ගිනි ගහන අවුවෙ වේලෙන පතොක් ගස් වලත් මාර ලස්සන මල් පිපෙනව නම් ප්‍රශ්න එක්ක හැප්පි හැප්පි කට්ට කන උබෙයි මගෙයි ජීවිත වලටත් හරියන දවසක් එනව බන්....මේ කලුවරේ තියෙන අපේ ජීවිත වලටත් ඉර පායන දවසක් අනිවාරෙන්ම එනව....උබ එලිය හොයන් යද්දි පැරදෙයි, වැටෙයි , මිනිස්සු හිනාවෙයි උබට....ඒත් ඒ වැටෙන වැටෙන තැන් වලින් ආයෙත් නැගිටින්න හේතු හොයා ගනින්...අලුත් ඉලක්ක හදා ගනින්....ඉලක්ක මත්තෙම නැහියන්...
Maru rasaswadaya👍👍👍👍😍
ආසම කොටස ' සුජාත පොරවල් පජාත වෙනකොට සිරාවටම ඉර එදාට දැකපන් ' 👊ඒතන මාරම ලස්සනයි... අභියගේ කටහඩේ අමුතුම ලස්සනක් තියෙන්නෙ.. 🔥🥰
ඔව් ෆට්ට
Chora deshapaluvonta unath gela penava a vadana
Aththatama patta sinduwa 🥰🥰🔥🔥🔥🔥
Aththamai
සචින් ඔයා කලාවට පණදෙන යම් දෙයක් වේද අනිවාර්යෙන්ම එය බලනවා...ඔයාගෙ නොබසුබට..උත්සාහය මම අගේ කොට සළකනවා...ඔයා ගොඩක් දක්ෂ දරුවෙක් ...ඉදිරියටම යන්න අපි ඔයා සමග ඉන්නවා .ඔයාලගෙ එකමුතුකම අගේ කරනවා.සුභ පැතුම් පුතේ...
මේ සින්දුව ලස්සන ගොඩක්ම සචින්ගෙ කටහඬ ට. Best of luck all ❤
Sirwatma ❤️❤️❤️
Kawda e
ඒ හඩ natural
ඇත්ත
Ow 🤗❤️
නිලාර් එන් කාසිම් ගේ පද නිර්මානය නම් අපූරු ජීවන විග්‍රහයක්. ටොප් ක්ලාස් සින්දුව. ජයවේවා බෝයිස්!
සචින්ගේ කටහඩ ගයාන්ටත් වඩා ලස්සනයි....සුභ පැතුම් හැමෝටම
සචින් ගේ කටහඬ හරිම ලස්සනයි, සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා!
සුභ පැතුම් set එකටම.කතාවක් වුනත් මේ band එක සැබෑ ජිවීතේත් කරගෙන යන්න.හොද අනාගතයක් තියේවි ඔයාලට.අපේ බංඩාත් හිටියනම් ගොඩක් වටිනවා.❤️❤️😍😍
ua-cam.com/video/_ljwkhhY7-Y/v-deo.htmlmekath balanna aluth ekak
Band eka thiyenawa kalin idalama
@@awindiserasinghe8364 මොකක්ද නම band 1ke......🤔🤔
@Cricket pissida
@Cricket😊😊
කතාවකින් හැදුනට මේ සිංදුව දැන් කාලෙ ඒව එක්ක බලද්දි පට්ටම තේරුමක් තියෙන සිංදුවක්.. ජය වේවා Set එකටම ❤️🙏👌
දෙවෙනි ඉනිමෙයි, සංගීතෙයි මල් සින්දුත් එක්ක බලද්දි මේක සුපිරියක්❤️❤️🔥
අභියගේ voice එක ගොඩක් ලස්සනයි 😘😘
එක ඇත්ත නංගි
පට්ට.. නියමයි. මේ සිංදුව දාන්කම් බලන් හිටියේ.කියන්න වචන නෑ.මේ සහෝදර කම නම් පට්ට ...
මාරම ලස්සනයි කට්ටියම . සචින්ගෙ වොයිස් එක❤️ජූඩ්ගෙ මියුසික්..🌹පාර වසා ඇත එකෙත් මියුසික් එක මාරම ලස්සනයි ❤️
සුභපැතුම් පාරදිගේ කණ්ඩායමටම....හැමෝගේම ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💐💐💐💐බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤️
මරම ලස්සනයි මෙි සිංදුව කොච්චර ඇවුවාත් එපා වෙන්නේ නැහැ ලස්සන අර්ථයක් තියෙන්නෙ.. ජිවිතේ ගොඩ යන්න හදන කොල්ලාන්ගෙ ඇත්තම ඇත්ත කතාවෙන් පෙන්නන්නෙ මෙික ටෙලි නාට්‍යක් උනාත් මෙි වගෙ හින දකින කොල්ලා කොච්චර නමි ඇද්ද අපේ රටෙි... පාරදිගේ සේටි එකටම ජය වෙිවා ලස්සනයි සිංදුව.🎶🎶🎶🌹🌹💐💐💐🎵🎵🎵🎵🎵👍
Trending # යන්න ඕන මේ සිංදුව .... පට්ට වැඩක් රෝඩ්ස් 🤜
Suuper සිංදුව..අබියා පට්ට ..ආදරෙයි පාර දිගේ සෙට් එකට ..
ඇත්තටම මේ කටහඩවල් තුනම සුපිරියක්... 🔥කතාවට උනත් මල් සින්දුවක් හදන්නෙ නැතුව මේ වගේ අර්ථයක් ඇති සිදුවක් කරපු එක ආඩම්බරයි.. 👊ජනප්‍රියම විතරක් නෙවෙයි හොදම නාට්‍යත් මේක ඇත්තටම.. 🥰💥
ඇත්තටම ඔව්, අගය කරන්න ඕනේ ම ඒක
ඒක නං ඇත්ත
සරණි නටන්දි, පොඩි කාලේ බලපු "දොස්තර හොද හිත " කාටුන් එකේ තණ කොල පෙත්තා සංගිත කණ්ඩායමෙිි තණ කොල පෙත්තිව මතක් වෙනවා....
😪😪😪😪
❤❤❤
ඔව් මාත් එහෙම කියලා කමෙන්ට් කරන්න හිතුව විතරයි
අඩෝ ඒවගේමයි 😆😆😆අමුත්තක් තිබ්බත් කියනකල් ඒක මීටර් උනේ නෑ
😂😂😂😂😂😂😂😂
මාර ලස්සන සිංදුවක් මේ සිංදුව ,පාරදිගේ ටෙලි නාට්‍යයෙන් ටෙලිනාට්‍ය නාට්‍යයෙන් අපේ ජීවිතේ අපිට ඉස්සරහට ගෙනියන්න පාරක් අපිට පෙන්නනවා ,ඔයාලට බොහොම ස්තූතියි අපිත් සුබ පැතුම්
මේ වචන හැමතිස්සෙම දෝංකාර දිදී ඇහෙනවා. ආසම කටහඬවල් තුනක්. වැඩිපුර සචින්ගෙ කටහඬ සිංදුවට පට්ට මැචින් 🔥❤ "සුජාත පොරවල් පජාත වෙනකොටසිරාවටම ඉර එදාට දැකපන් "අනාගතේ දකින වචන මේ. මං මේ කමෙන්ට් එක ටයිප් කරන වෙලාවෙත් එක්තරා සුජාත යැයි කියාගත් පොරක් රටක් ඉදිරියේ පජාත වෙන ගමන් ඉන්නෙ. සිරාවටම ඉර ලඟදිම ලංකාවටම බලාගන්න පුලුවන් වේවා !❤ කමෙන්ට් එක අස්සෙන්ම මිරිහානට ප්‍රණාමය 🔥❤ පළමු වෙඩිමුරය වෙනුවෙන් ✌️😌
ඉහට උඩින් ඇති දිව්‍ය විමානේ ජනේලයක්වත් අරින්න බලපං.. ඒකෙනම් අමුතුම feeling එකක් තියෙනවා ..🤗🤗🤗 ලස්සනයි වැඩේ.. හැමදෙනාටම සුබපැතුම් ..💖💖💖💐💐💐🙋🙋👊👊👊👊
මන් පට්ට ආසාවෙන් හිටියෙ මේ සිංදුව යූ ටියුබ් අප්ලෝඩ් කරනකන්.episode එකේ දකිද්දි කමෙන්ට් එක්කුත් දැම්මා මේ සිංදුව යූ ටියුබ් upload කරන්න කියලා.thank you පාර දිගේ සහ ස්වර්ණවාහිනියට.!.මේ සිංදුව නාට්‍ය බලන්නෙ නැති අයත් බලයි දැන්.thank you.!❤😍
සුභ පැතුම් පාර දිගේ රෝඩ්ස් පට්ට 🔥🔥
Super
සිංදුවේ ආසම කොටස"සුජාත පොරවල් පජාත වෙනකොට සිරාවටම ඉර එදාට දැකපන්"අභියගෙ හඩ මාර ගැඹුරුයි.😍😍😍😍දුශේනි අක්කි පොඩි බබෙක් වගේ ලස්සනයි.So Beautiful. ජූඩ්,භානුක සුපිරි voice. ආන්‍යා භානුක ආදරයත් ලස්සනයි.😍😍සිමෙන්ති බංකුවට බංඩගෙ අඩුව තදින් දැනෙනවා අනේ.
- කොල්ලො 3 දෙනාගෙ voice conbination එක ft 💚😍👌
තෙරුවන් සරනයි පුතාලට ,ගයාන් ,සචින් ,ඉදුවර පුතාලා තුන් දෙනාම නිසා හරිම ලස්සනයි ගායනය රන්ගනය. තව තවත් ඉදිරියට යන්න ඔයාලට හොද අනාගතයක් වේවා ¡¡¡ නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! ජය වේවා ¡¡¡ ලද සැපතින් නොපිරිහෙත්වා !!! නොලැබූ සම්පත් ලබත්වා !!! ...
ඉදුවරගේ voice එක strong ❤️🔥
සුපිරිම සුපිරි .බන්ඩා ඇතුළු ඔයාල සියලු දෙනාටම තෙරුවන් සරනයි .ජයෙන් ජයම වේවා .👍👍👍👍👍
පට්ට සිංදුව ආදරෙයි පාරදිගේ සෙට් එකටම පට්ට වැඩ්ඩොතමා ඉන්නේ සෙරම 🙏🙏🙏❤️❤️❤️
මාරම ලස්සනයි හැමෝටම ආදරෙයි දුෂෙනිට ගොඩක් ආදරෙයි පාර දිගේ ඉවර වුනාට පසු තවම එක drama එකක්වත් බැලුවේ නැහැ
Dan oyata sallipokuru balanna puluwan 😁
මෑත යුගයේ අද සමාජයට ගැලපෙන අර්තයක් ඇති හොද සිංදුව ජයවේවා නියමයි 👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻❤️🔥❤️🔥❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥
හැමෝටම දළදා සමිඳුන් පිහිටයි 💞💞💞💞💞💞💞💞💞
පට්ට සින්දුව❤️❤️ ආදරෙයි පාර දිගෙ❤️
ua-cam.com/video/_ljwkhhY7-Y/v-deo.htmlaluth vershion eka
❤️❤️❤️❤️❤️
සිමෙන්ති බංකුව කිිප වතාවක්ම ඇහැවිවත් එපා වෙන්න නෑ...සචින් චතුරංගගෙ හඩ හරිම ලස්සනයි අනිත් අයගෙත් ලස්සනයි .. චතුරංග ගායකයෙක් නොවන බවයි මගේ හිතේ.. ඒකයි එයාගෙ හඩ ගැඹුරැ හඩක් මාරයි.. ජය.. ඔය කටිටිය හැමදාම ංඔය වගේ සතුටින් එකට ඉන්න.. නියමෙ වයස .. ජය
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ සිමෙන්ති බංකුවේ❤️❤️❤️❤️🔥❤️🔥
බොරු ඕනෙ නෑ එපා වෙනවා
Yes....
මටත් එහෙමයි
වෙන උන්ට එපා වෙනව ඇති ඒත් ඒකෙ සත්‍ය තේරුම දන්න උන්ට එහෙම නෑ 😍👍
@@තරූ-ඬ5ර 😂 aye mona therumda b un kiyana eka therenaw 😂
හරිම ලස්සන අර්ථවත් සින්දුවක් කොච්චර ඇහුවත් මදි කියලා හිතෙනවා akatama ගැලපෙන රංගනය පුතාලා 3 දෙනාත් දුවලා දෙන්නත් නියමයි තව දුරටත් ඉදිරියට යන්න මාගෙ සුභ පැතුම්
ඔන්න අභියො දැන් තමයි විවීස් වැඩි වෙන්නේ😍
මේ සිංදුව කතාවේ භාගේට දානකොට තරහින් හිටියේ මුළු සිංදුවම දානකම් බලාන හිටියේ හරිම ලස්සනයි .ජූඩගෙයි අභියගෙයි කට හඩින් තව සිංදු අහන්න ලැබේවිනේ.අළුත් වුණා ට ආන්‍යත් හොඳයි .හැමෝටම සුභ අනාගතයක් වෙිවා .
මමනං හිතුවා අනිවා official release කරයි කියලා🔥🔥...සුපිරි සිංදුවක් වෙයි🔥🔥❤️.දැන් ඉතිං රෝඩ්ස්ලා මේකටත් views එන හැටි බලයි 😅🔥❤️
තුන් දෙනාගේම කටහඩවල් ලස්සනයි කොච්චර ඇහුවත් රපා වෙන්නේ නැහැ
පතොක් ගහෙත් මල් පිපෙන්න පුළුවන් ..වැටිච්ච තැන්වල ඉලක්ක හොයපන්...🔥🔥😍😍❤👌👌
Jiwath wena hati metar wenakota,,desan gathiguna thiyeda balapan.. 💕👌💪patta wachana tika..hithata wadina sinduwa..love u paradige
♥️♥️Rawds ♥️♥️ වැඩේ නම් සුපිරි යි
😍ආදරෙයි set එකටම...😍සුපිරි voice ටික.😍♥️
දැන් ඉතිම් මේ සිංදුව මියුසිකල් ශෝ වල පවා ඇහෙයි ❤️✌
Hm
Echchrayine bam ape un danne...
@@OLBatch-gc3oe ne..thama ahune ne😊
Harima lassane daruwane oyala siyalu dannatama tharuvan saranaei parissaman inna 💐💐💐💐
සුබ පැතුම් හෙමොටම haryma ලස්සනයි song &දරම එක ❤️❤️❤️❤️ආදරෙයි හැමදාමත් ඔයාලට 👌❤️❤️❤️❤️
අපේ සිංදුව.ජීවිතේ අමාරුවෙන් ගොඩ යන්න හදන හැම කෙල්ලක්ටම කොල්ලෙක්ටම ජය! සාර්ථක වේවා! ජීවිතේ පුරාවටම ❤️
සුභ පැතුම් මගෙනුත්.ඉඳුවරගේ සංගීතය ගොඩක් හොඳයි.සම්මාන බලාගෙන නෙවෙයි,තව තවත් හොඳට කරලා හොඳ සංගීතඥ්ඥයෙක් වෙන්න.
Sachinge katahada supiri...ජය වෙිවා....
පට්ට සින්දුව ඉදිරියට යන්න මගෙන් සුබ පැතුම් බුදුසරණයි
harima laassanai.hithata wadina wachana tikak
උනුසුම් සුභ පැතුම් කොල්ලො කෙල්ලනෙ........... හරිම ලස්සනයි වැඩේ...... සුපිරි............ ❤🥰💐❤🥰💐💐💐💐💐💐💐💐💐💐
ගීය පද මාලාවට සරිලන පරිදි ..තනු නිර්මාණය ..සoගීතය ඉතාමත් ඉහලයි..හදවතට දැනෙන්න එය නිර්මාණය කල සුසoයෝගයට..ජය පතමි...තව තවත් මෙවැනි ගීතයන් බිහිවේවා..👍🎸🎻🙏🌷
පොඩි කොටසක් අහපු දවසෙ ඉදලම හිතට දැනුන සින්දුවක්...ආදරෙයි ගොඩක්ම ඔක්කොමටම ..😍💘😘💖💖😘😍💘💖😍💘
සෙට් එකටම අදරෙයි මන් මෙ කතාව මුල ඉදන් බලන්න ගමන් ඉන්නෙ මන් ගොඩාක්ම අදරෙ බන්ඩට කවද හරි හම්බෙන්න බලා පොරොත්තුවක් තිනො
සිමින්ති බන්කුවේ ..ජය වේවා 👍❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැසුබ පැතුම් තුන්දෙනාටම...
සුබ පැතුම් හැමෝටම !! ලස්සනයි සිංදුව
Excellent.🎶🎵🎶🎵🎶🎵🎉🎉🎉🎉❤️🤜🤛👍
බංඩත් හිටියනම් ❤️
Ape jivitha kathaawa thamai kiyanne song eken..adarei para dige set ekatama..❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම සුපිරිම සුපිරි .ආයේ නෑ පට්ට සින්දුව.ජය වේවා .❤️❤️❤️
ගොඩක් ලස්සනයි .බන්ඩත් හිටිය නම් මරු ....ජූඩ අබිය බානු තුන් දෙනාගෙ වොයිස් නම් පට්ට.ඒ වගේම සරනිගෙයි ආන්‍යාගෙයි ඩාන්ස් එකත් මරු.........ගොඩක් ලස්සන සින්දුවක්.ඇත්තටම මාරම අර්තයක් තියනව..good lack and all the best පාර දිගේ සෙට් එක.මන් ආසම telydrama එක මරූ.
Paradige team. Wishes හැමෝටම .Best of luck Gayan , Eduvara, Sachin brother s👍👍👍🥰
අද කාලේට ගැලපෙන ම සින්දුව , ආදරෙයි පාර දිගේ සෙට් එකටම ❤️❤️❤️👍👍
Yas 😘❤️❤️❤️
ඒක සුපිරි . නාට්‍ය සින්දුවක් උනාට ඒක අමුතුම එකක් . අමුතු රහක්
ජනප්‍රිය ත්වයට පත්වන ගැහීම්බර ලස්සන ගීතයක් ජයවේවා !!!!!!!!!
Maru adarei para digr
කරන්ට් එකත් නෑ...වතුරත් නෑ...තෙලුත් නෑ...ගෑසුත් නෑ...අපි පවු බන්...මොනා හරි බඩුවක් ගන්න ගියොත් කඩේ ඒකත් නෑ...ඒ මදිවට සිග්නලුත් නෑ...මොනාද කියලා හිතෙනවා බන් මේ ජීවිත 💔😞
Mn hithuva 4n eka awlk kiyala.. sugnal awl da
@@shansani8183 ඔව් කරන්ට් කපනවනි ඒකයි....අනික සිග්නල් කනු වලටත් ඩීසල් නෑලු 😖😖😖
ජයශ්‍රී මතක් වුනා....idiriyedi music band walin me song eka ahanna labewaa...
ඉහට උඩින් ඇති දිව්‍ය විමානේ ජනේලයක්වත් අරින්න බලපන් 🎶 ආසම පද ටික ♥️
Sinduwanm patta paharak ekenma❤️ release krnkn bln hitiye❤️
හරිම ලස්සනයි ...ඉදිරියටම යන්න ...දෙවිපිහිටයි ..❤️❤️❤️
ලස්සන සිංදුවක් ...අපි වගේ දියුණු වෙන්න දගලන අයට ලොකු අඩිතාලමක් ...ආදෙරෙයි කොල්ලනේ 💕💕
මාරම ලස්සනයි සුභ පැතුම් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️පාර දිගේ
kee paarak baluwada..harima lassanai..me serama denaa....duka hitenawa. all the best..
ලස්සනයි .... ලස්සනයි ... Congratulations bro ආදරෙයි පාර දිගේ කස්ටියටම
Lassanai sinduva. Para degeth lassanai.
😍❤❤❤"ඉහට උඩින් ඇති දිව්‍ය විමානෙ..ජනේලයක් වත් අරින්න බලපන්" 😍❤❤❤
මාරම ලස්සනයි..💛💛💛💛💛
Wooow Perfect, කතාවට හොදටම ගැලපෙනවා lyrics, Music, melody superb . ❤❤
Gayange Iduwarage voice wenamama colour 1,Sachin voice 1thamai song eke supirima. Sachin oyage hair cut 1 oya ganata thiya ganna.wenamama lassanak thiyanawa. Congratulations all of you.♥️♥️♥️
හරිම ලස්සනයි සුබපැතුම් ඔයාල හැමෝටම
Godaki lassanayi me sinduwa oyala 3tundenatama jaya wewa budu saranayi ...mam godaki asayi oya 3undenatama ❤❤❤❤❤
👏👏👏 hemadama nattiya පේලි 4i ගියේ. Den nam සුපිරිම song ekak. Perfect. Love this song.
Kaleta galapena song ekak attema godak lassanai jayawewa
පාර දිගේ....❤️කියන්න වචන නෑ...👌හදවතින්ම සුභ පතනවා සෙට් එකටම...❤️🙏
මේ ගායනා ව මම කී සැරයක් නම් ඇහුවද.......ඒත් අහන අහන සැරේට රසය වැඩිවෙනවා......හැම අතින් ම හොදම හොද නිර්මාණක් වෙන්න හැමෝම හොද ටම කරලා .........වචන ,තනුව ,සංගීතය,ගායනා ,ඩාන්සින්,මේවට යොදාගත් ස්තාන ,දර්ශන තලහැම දෙයක් ම හොදටම වෙලා නිසාඇහුවට ඇහුවට,බැලුවට බැලුවටආයිමත් හිතට ඉල්ලීමක් එනවා...රහ අහන්න ,දකින්න ....ලස්සන ම ලස්සන නිර්මාණ තව තවත් ලබා දෙන්න ......බලාගෙන ඉන්නවා .....🙏
අනිවාර්යයෙන්ම #1 Trending වෙනවා. ජයවේවා 👍👍💕💕
මන් අහපු ලස්සනම සින්දුව 💞ආදරේයි සෙට් එකටම ❤️ආයේ කතාව ඕනි 💯
ලස්සනයි.සුබ අනාගතයක් ඔයාලා හැමෝටම
Ammo e sindhuwanm paharak thama ithim ලස්සනයි niyama wedak blnna asama drama eke kollo kellonge supiri wedak ❤️
This can be our upcoming srilankan rock band in near future, The Rawds .
ඇත්තටම paatai juda aiyye banu aiyye abi ayye man kathave kamathiama tika ane shoke lassana sinduwa hede banti akkath shok ane
ඇත්තටම අදට ගැළපෙන ලස්සන ගීතයක් පාර දිගේ සෙට් එතටම ජයවේවා
අඩො සුපිරියක් ඕයි.ගයාන් අයියෙ සුපිරි වැඩක් ආ
Adarei Hamotama ❤️❤️❤️
ඔයාටත්🤎🤎🖤
😍😍 ආදරෙයි
අඩෝ මේකෙ එන්න එන්න විව්ස් වැඩි වෙනවා බන්-මීට අබියා😂😂
ua-cam.com/users/shortsQAxpo3evZ3s?feature=share
Dksiururtuttjr
මේ සිංදුව ලියපු "නිලාර M කාසිම් " අපේ මුස්ලිම් සහෝදරයා මතක්කලේ නැත්නම් ලොකු අඩු පාඩුවක්. හොදට සිංහල බස හසුරුවන ඔහුට සිංහල භාෂාව පිලිබද උපාධීදාරියෙක්. මම කැමතිම පුද්ගලයෙක් එතුමා .
ලස්සනයි
Marama lassanai pattama kathwa. Ammo banda aiye oyath unnnanam marama gati abi oyanam marai gayan oyage katahada fattai
මේ සිංදුවේ තියෙන්නෙ කට්ට කාගෙන ගොඩ එන්න දගලන දුප්පත් අපේ කතාවට දිරියක් ශක්තියක් වෙන වචන ටිකක්. අපේ කාලෙ අපිට කරපු සිංදුව trending ගේන්නම ඕන යාළුවනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එච්චර ඕනේ නෑ 😄👌
@@MR.Chandrapala අඩෙහ් එකහ්
😂
විරුදු අයියා ඔයා හරි ✔️
Lassana song eka....jaya weewa....
ඇඳවල් උඩ සැපට නිදාගන්නවුන් වෙනුවෙන් නොව ,දුශ්කරතා රාශියක් මැද සිමෙන්ති බංකු උඩ ඇලවෙන සෙට් එක වෙනුවෙන් ලියවුනු අපූරු ගීතයකි මෙය.එනම් හුදෙක්ම යන්තමින් තම අවශ්‍යතා පිරිමසාගෙන දිවි ගැට ගසා ගන්නා ඔබත් මමත් වැනි මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන්ම ලියා ඇත.....
උබ අද නිදා ගන්නෙ සිමෙන්ති බංකුවක වෙන්න පුලුවන්,ඒත් නිදා ගන්න කලින් අහස් මාලිගේ සැලැස්ම ඇදල හිටපන්.....ඒ කියන්නෙ උබ ජීවත් වෙන්නෙ යන්තමට කන්න බොන්න ටික විතරක් හොයන් එදා වේල යන්තමින් ගැට ගහන් වෙන්න පුලුවන්....ඒත් උබට ඕනි සුපිරි පට්ට සල්ලි තියෙන සැප සම්පත් තියෙන ලයිෆ් එක ගැන හීන දකින්න ඒක බාධාවක් කර ගන්න එපා....උබ කොහොම කොතන හිටියත් හැම වෙලේම හීන දැකපන් උබට හරියන හැටි....
අච්චර ගිනි ගහන අවුවෙ වේලෙන පතොක් ගස් වලත් මාර ලස්සන මල් පිපෙනව නම් ප්‍රශ්න එක්ක හැප්පි හැප්පි කට්ට කන උබෙයි මගෙයි ජීවිත වලටත් හරියන දවසක් එනව බන්....මේ කලුවරේ තියෙන අපේ ජීවිත වලටත් ඉර පායන දවසක් අනිවාරෙන්ම එනව....
උබ එලිය හොයන් යද්දි පැරදෙයි, වැටෙයි , මිනිස්සු හිනාවෙයි උබට....ඒත් ඒ වැටෙන වැටෙන තැන් වලින් ආයෙත් නැගිටින්න හේතු හොයා ගනින්...අලුත් ඉලක්ක හදා ගනින්....ඉලක්ක මත්තෙම නැහියන්...
Maru rasaswadaya👍👍👍👍😍
ආසම කොටස
' සුජාත පොරවල් පජාත වෙනකොට සිරාවටම ඉර එදාට දැකපන් ' 👊
ඒතන මාරම ලස්සනයි... අභියගේ කටහඩේ අමුතුම ලස්සනක් තියෙන්නෙ.. 🔥🥰
ඔව් ෆට්ට
Chora deshapaluvonta unath gela penava a vadana
Aththatama patta sinduwa 🥰🥰🔥🔥🔥🔥
Aththamai
සචින් ඔයා කලාවට පණදෙන යම් දෙයක් වේද අනිවාර්යෙන්ම එය බලනවා...ඔයාගෙ නොබසුබට..උත්සාහය මම අගේ කොට සළකනවා...ඔයා ගොඩක් දක්ෂ දරුවෙක් ...ඉදිරියටම යන්න අපි ඔයා සමග ඉන්නවා .ඔයාලගෙ එකමුතුකම අගේ කරනවා.සුභ පැතුම් පුතේ...
මේ සින්දුව ලස්සන ගොඩක්ම සචින්ගෙ කටහඬ ට. Best of luck all ❤
Sirwatma ❤️❤️❤️
Kawda e
ඒ හඩ natural
ඇත්ත
Ow 🤗❤️
නිලාර් එන් කාසිම් ගේ පද නිර්මානය නම් අපූරු ජීවන විග්‍රහයක්.
ටොප් ක්ලාස් සින්දුව.
ජයවේවා බෝයිස්!
සචින්ගේ කටහඩ ගයාන්ටත් වඩා ලස්සනයි....සුභ පැතුම් හැමෝටම
සචින් ගේ කටහඬ හරිම ලස්සනයි, සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා!
සුභ පැතුම් set එකටම.කතාවක් වුනත් මේ band එක සැබෑ ජිවීතේත් කරගෙන යන්න.හොද අනාගතයක් තියේවි ඔයාලට.අපේ බංඩාත් හිටියනම් ගොඩක් වටිනවා.❤️❤️😍😍
ua-cam.com/video/_ljwkhhY7-Y/v-deo.html
mekath balanna aluth ekak
Band eka thiyenawa kalin idalama
@@awindiserasinghe8364 මොකක්ද නම band 1ke......🤔🤔
@Cricket pissida
@Cricket😊😊
කතාවකින් හැදුනට මේ සිංදුව දැන් කාලෙ ඒව එක්ක බලද්දි පට්ටම තේරුමක් තියෙන සිංදුවක්.. ජය වේවා Set එකටම ❤️🙏👌
දෙවෙනි ඉනිමෙයි, සංගීතෙයි මල් සින්දුත් එක්ක බලද්දි මේක සුපිරියක්❤️❤️🔥
අභියගේ voice එක ගොඩක් ලස්සනයි 😘😘
එක ඇත්ත නංගි
පට්ට.. නියමයි. මේ සිංදුව දාන්කම් බලන් හිටියේ.කියන්න වචන නෑ.මේ සහෝදර කම නම් පට්ට ...
මාරම ලස්සනයි කට්ටියම . සචින්ගෙ වොයිස් එක❤️
ජූඩ්ගෙ මියුසික්..🌹පාර වසා ඇත එකෙත් මියුසික් එක මාරම ලස්සනයි ❤️
සුභපැතුම් පාරදිගේ කණ්ඩායමටම....
හැමෝගේම ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💐💐💐💐
බුදුසරණයි
පරිස්සමින් ඉන්න හැමෝම ❤️
මරම ලස්සනයි මෙි සිංදුව කොච්චර ඇවුවාත් එපා වෙන්නේ නැහැ ලස්සන අර්ථයක් තියෙන්නෙ.. ජිවිතේ ගොඩ යන්න හදන කොල්ලාන්ගෙ ඇත්තම ඇත්ත කතාවෙන් පෙන්නන්නෙ මෙික ටෙලි නාට්‍යක් උනාත් මෙි වගෙ හින දකින කොල්ලා කොච්චර නමි ඇද්ද අපේ රටෙි... පාරදිගේ සේටි එකටම ජය වෙිවා ලස්සනයි සිංදුව.🎶🎶🎶🌹🌹💐💐💐🎵🎵🎵🎵🎵👍
Trending # යන්න ඕන මේ සිංදුව .... පට්ට වැඩක් රෝඩ්ස් 🤜
Suuper සිංදුව..අබියා පට්ට ..ආදරෙයි පාර දිගේ සෙට් එකට ..
ඇත්තටම මේ කටහඩවල් තුනම සුපිරියක්... 🔥
කතාවට උනත් මල් සින්දුවක් හදන්නෙ නැතුව මේ වගේ අර්ථයක් ඇති සිදුවක් කරපු එක ආඩම්බරයි.. 👊
ජනප්‍රියම විතරක් නෙවෙයි හොදම නාට්‍යත් මේක ඇත්තටම.. 🥰💥
ඇත්තටම ඔව්, අගය කරන්න ඕනේ ම ඒක
ඒක නං ඇත්ත
සරණි නටන්දි, පොඩි කාලේ බලපු "දොස්තර හොද හිත " කාටුන් එකේ තණ කොල පෙත්තා සංගිත කණ්ඩායමෙිි තණ කොල පෙත්තිව මතක් වෙනවා....
😪😪😪😪
❤❤❤
ඔව් මාත් එහෙම කියලා කමෙන්ට් කරන්න හිතුව විතරයි
අඩෝ ඒවගේමයි 😆😆😆අමුත්තක් තිබ්බත් කියනකල් ඒක මීටර් උනේ නෑ
😂😂😂😂😂😂😂😂
මාර ලස්සන සිංදුවක් මේ සිංදුව ,පාරදිගේ ටෙලි නාට්‍යයෙන් ටෙලිනාට්‍ය නාට්‍යයෙන් අපේ ජීවිතේ අපිට ඉස්සරහට ගෙනියන්න පාරක් අපිට පෙන්නනවා ,ඔයාලට බොහොම ස්තූතියි අපිත් සුබ පැතුම්
මේ වචන හැමතිස්සෙම දෝංකාර දිදී ඇහෙනවා. ආසම කටහඬවල් තුනක්. වැඩිපුර සචින්ගෙ කටහඬ සිංදුවට පට්ට මැචින් 🔥❤
"සුජාත පොරවල් පජාත වෙනකොට
සිරාවටම ඉර එදාට දැකපන් "
අනාගතේ දකින වචන මේ. මං මේ කමෙන්ට් එක ටයිප් කරන වෙලාවෙත් එක්තරා සුජාත යැයි කියාගත් පොරක් රටක් ඉදිරියේ පජාත වෙන ගමන් ඉන්නෙ. සිරාවටම ඉර ලඟදිම ලංකාවටම බලාගන්න පුලුවන් වේවා !❤ කමෙන්ට් එක අස්සෙන්ම මිරිහානට ප්‍රණාමය 🔥❤ පළමු වෙඩිමුරය වෙනුවෙන් ✌️😌
ඉහට උඩින් ඇති දිව්‍ය විමානේ ජනේලයක්වත් අරින්න බලපං.. ඒකෙනම් අමුතුම feeling එකක් තියෙනවා ..🤗🤗🤗 ලස්සනයි වැඩේ.. හැමදෙනාටම සුබපැතුම් ..💖💖💖💐💐💐🙋🙋👊👊👊👊
මන් පට්ට ආසාවෙන් හිටියෙ මේ සිංදුව යූ ටියුබ් අප්ලෝඩ් කරනකන්.episode එකේ දකිද්දි කමෙන්ට් එක්කුත් දැම්මා මේ සිංදුව යූ ටියුබ් upload කරන්න කියලා.thank you පාර දිගේ සහ ස්වර්ණවාහිනියට.!.මේ සිංදුව නාට්‍ය බලන්නෙ නැති අයත් බලයි දැන්.thank you.!❤😍
සුභ පැතුම් පාර දිගේ රෝඩ්ස් පට්ට 🔥🔥
Super
Super
සිංදුවේ ආසම කොටස
"සුජාත පොරවල් පජාත වෙනකොට
සිරාවටම ඉර එදාට දැකපන්"
අභියගෙ හඩ මාර ගැඹුරුයි.😍😍😍😍
දුශේනි අක්කි පොඩි බබෙක් වගේ ලස්සනයි.So Beautiful.
ජූඩ්,භානුක සුපිරි voice.
ආන්‍යා භානුක ආදරයත් ලස්සනයි.😍😍
සිමෙන්ති බංකුවට බංඩගෙ අඩුව තදින් දැනෙනවා අනේ.
- කොල්ලො 3 දෙනාගෙ voice conbination එක ft 💚😍👌
තෙරුවන් සරනයි පුතාලට ,ගයාන් ,සචින් ,ඉදුවර පුතාලා තුන් දෙනාම නිසා හරිම ලස්සනයි ගායනය රන්ගනය. තව තවත් ඉදිරියට යන්න ඔයාලට හොද අනාගතයක් වේවා ¡¡¡ නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! ජය වේවා ¡¡¡ ලද සැපතින් නොපිරිහෙත්වා !!! නොලැබූ සම්පත් ලබත්වා !!! ...
ඉදුවරගේ voice එක strong ❤️🔥
සුපිරිම සුපිරි .බන්ඩා ඇතුළු ඔයාල සියලු දෙනාටම තෙරුවන් සරනයි .ජයෙන් ජයම වේවා .👍👍👍👍👍
පට්ට සිංදුව ආදරෙයි පාරදිගේ සෙට් එකටම පට්ට වැඩ්ඩොතමා ඉන්නේ සෙරම 🙏🙏🙏❤️❤️❤️
මාරම ලස්සනයි හැමෝටම ආදරෙයි දුෂෙනිට ගොඩක් ආදරෙයි පාර දිගේ ඉවර වුනාට පසු තවම එක drama එකක්වත් බැලුවේ නැහැ
Dan oyata sallipokuru balanna puluwan 😁
මෑත යුගයේ අද සමාජයට ගැලපෙන අර්තයක් ඇති හොද සිංදුව ජයවේවා නියමයි 👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻❤️🔥❤️🔥❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥
හැමෝටම දළදා සමිඳුන් පිහිටයි 💞💞💞💞💞💞💞💞💞
පට්ට සින්දුව❤️❤️ ආදරෙයි පාර දිගෙ❤️
ua-cam.com/video/_ljwkhhY7-Y/v-deo.html
aluth vershion eka
❤️❤️❤️❤️❤️
සිමෙන්ති බංකුව කිිප වතාවක්ම ඇහැවිවත් එපා වෙන්න නෑ...සචින් චතුරංගගෙ හඩ හරිම ලස්සනයි අනිත් අයගෙත් ලස්සනයි .. චතුරංග ගායකයෙක් නොවන බවයි මගේ හිතේ.. ඒකයි එයාගෙ හඩ ගැඹුරැ හඩක් මාරයි.. ජය.. ඔය කටිටිය හැමදාම ංඔය වගේ සතුටින් එකට ඉන්න.. නියමෙ වයස .. ජය
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ සිමෙන්ති බංකුවේ❤️❤️❤️❤️🔥❤️🔥
බොරු ඕනෙ නෑ එපා වෙනවා
Yes....
මටත් එහෙමයි
වෙන උන්ට එපා වෙනව ඇති ඒත් ඒකෙ සත්‍ය තේරුම දන්න උන්ට එහෙම නෑ 😍👍
@@තරූ-ඬ5ර 😂 aye mona therumda b un kiyana eka therenaw 😂
හරිම ලස්සන අර්ථවත් සින්දුවක් කොච්චර ඇහුවත් මදි කියලා හිතෙනවා akatama ගැලපෙන රංගනය පුතාලා 3 දෙනාත් දුවලා දෙන්නත් නියමයි තව දුරටත් ඉදිරියට යන්න මාගෙ සුභ පැතුම්
ඔන්න අභියො දැන් තමයි විවීස් වැඩි වෙන්නේ😍
මේ සිංදුව කතාවේ භාගේට දානකොට තරහින් හිටියේ මුළු සිංදුවම දානකම් බලාන හිටියේ හරිම ලස්සනයි .ජූඩගෙයි අභියගෙයි කට හඩින් තව සිංදු අහන්න ලැබේවිනේ.අළුත් වුණා ට ආන්‍යත් හොඳයි .හැමෝටම සුභ අනාගතයක් වෙිවා .
මමනං හිතුවා අනිවා official release කරයි කියලා🔥🔥...සුපිරි සිංදුවක් වෙයි🔥🔥❤️.දැන් ඉතිං රෝඩ්ස්ලා මේකටත් views එන හැටි බලයි 😅🔥❤️
තුන් දෙනාගේම කටහඩවල් ලස්සනයි කොච්චර ඇහුවත් රපා වෙන්නේ නැහැ
පතොක් ගහෙත් මල් පිපෙන්න පුළුවන් ..
වැටිච්ච තැන්වල ඉලක්ක හොයපන්...
🔥🔥😍😍❤👌👌
Jiwath wena hati metar wenakota,,desan gathiguna thiyeda balapan.. 💕👌💪patta wachana tika..hithata wadina sinduwa..love u paradige
♥️♥️Rawds ♥️♥️ වැඩේ නම් සුපිරි යි
😍ආදරෙයි set එකටම...😍සුපිරි voice ටික.😍♥️
දැන් ඉතිම් මේ සිංදුව මියුසිකල් ශෝ වල පවා ඇහෙයි ❤️✌
Hm
Echchrayine bam ape un danne...
@@OLBatch-gc3oe ne..thama ahune ne😊
Harima lassane daruwane oyala siyalu dannatama tharuvan saranaei parissaman inna 💐💐💐💐
සුබ පැතුම් හෙමොටම haryma ලස්සනයි song &දරම එක ❤️❤️❤️❤️ආදරෙයි හැමදාමත් ඔයාලට 👌❤️❤️❤️❤️
අපේ සිංදුව.
ජීවිතේ අමාරුවෙන් ගොඩ යන්න හදන හැම කෙල්ලක්ටම කොල්ලෙක්ටම ජය!
සාර්ථක වේවා!
ජීවිතේ පුරාවටම ❤️
සුභ පැතුම් මගෙනුත්.ඉඳුවරගේ සංගීතය ගොඩක් හොඳයි.සම්මාන බලාගෙන නෙවෙයි,තව තවත් හොඳට කරලා හොඳ සංගීතඥ්ඥයෙක් වෙන්න.
Sachinge katahada supiri...ජය වෙිවා....
පට්ට සින්දුව ඉදිරියට යන්න මගෙන් සුබ පැතුම් බුදුසරණයි
harima laassanai.hithata wadina wachana tikak
උනුසුම් සුභ පැතුම් කොල්ලො කෙල්ලනෙ........... හරිම ලස්සනයි වැඩේ...... සුපිරි............ ❤🥰💐❤🥰💐💐💐💐💐💐💐💐💐💐
ගීය පද මාලාවට සරිලන පරිදි ..තනු නිර්මාණය ..සoගීතය ඉතාමත් ඉහලයි..හදවතට දැනෙන්න එය නිර්මාණය කල සුසoයෝගයට..ජය පතමි...තව තවත් මෙවැනි ගීතයන් බිහිවේවා..👍🎸🎻🙏🌷
පොඩි කොටසක් අහපු දවසෙ ඉදලම හිතට දැනුන සින්දුවක්...
ආදරෙයි ගොඩක්ම ඔක්කොමටම ..
😍💘😘💖💖😘😍💘💖😍💘
සෙට් එකටම අදරෙයි මන් මෙ කතාව මුල ඉදන් බලන්න ගමන් ඉන්නෙ මන් ගොඩාක්ම අදරෙ බන්ඩට කවද හරි හම්බෙන්න බලා පොරොත්තුවක් තිනො
සිමින්ති බන්කුවේ ..ජය වේවා 👍❤❤
ua-cam.com/video/_ljwkhhY7-Y/v-deo.html
aluth vershion eka
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ
සුබ පැතුම් තුන්දෙනාටම...
සුබ පැතුම් හැමෝටම !! ලස්සනයි සිංදුව
Excellent.🎶🎵🎶🎵🎶🎵🎉🎉🎉🎉❤️🤜🤛👍
බංඩත් හිටියනම් ❤️
Ape jivitha kathaawa thamai kiyanne song eken..adarei para dige set ekatama..❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම සුපිරිම සුපිරි .ආයේ නෑ පට්ට සින්දුව.ජය වේවා .❤️❤️❤️
ගොඩක් ලස්සනයි .බන්ඩත් හිටිය නම් මරු ....ජූඩ අබිය බානු තුන් දෙනාගෙ වොයිස් නම් පට්ට.ඒ වගේම සරනිගෙයි ආන්‍යාගෙයි ඩාන්ස් එකත් මරු.........ගොඩක් ලස්සන සින්දුවක්.ඇත්තටම මාරම අර්තයක් තියනව..good lack and all the best පාර දිගේ සෙට් එක.මන් ආසම telydrama එක මරූ.
Paradige team. Wishes හැමෝටම .Best of luck Gayan , Eduvara, Sachin brother s👍👍👍🥰
අද කාලේට ගැලපෙන ම සින්දුව , ආදරෙයි පාර දිගේ සෙට් එකටම ❤️❤️❤️👍👍
Yas 😘❤️❤️❤️
ඒක සුපිරි . නාට්‍ය සින්දුවක් උනාට ඒක අමුතුම එකක් . අමුතු රහක්
ජනප්‍රිය ත්වයට පත්වන ගැහීම්බර ලස්සන ගීතයක්
ජයවේවා !!!!!!!!!
Maru adarei para digr
කරන්ට් එකත් නෑ...වතුරත් නෑ...තෙලුත් නෑ...ගෑසුත් නෑ...අපි පවු බන්...මොනා හරි බඩුවක් ගන්න ගියොත් කඩේ ඒකත් නෑ...ඒ මදිවට සිග්නලුත් නෑ...මොනාද කියලා හිතෙනවා බන් මේ ජීවිත 💔😞
Mn hithuva 4n eka awlk kiyala.. sugnal awl da
@@shansani8183 ඔව් කරන්ට් කපනවනි ඒකයි....අනික සිග්නල් කනු වලටත් ඩීසල් නෑලු 😖😖😖
ජයශ්‍රී මතක් වුනා....idiriyedi music band walin me song eka ahanna labewaa...
ඉහට උඩින් ඇති දිව්‍ය විමානේ ජනේලයක්වත් අරින්න බලපන් 🎶 ආසම පද ටික ♥️
Sinduwanm patta paharak ekenma❤️ release krnkn bln hitiye❤️
හරිම ලස්සනයි ...ඉදිරියටම යන්න ...දෙවිපිහිටයි ..❤️❤️❤️
ලස්සන සිංදුවක් ...අපි වගේ දියුණු වෙන්න දගලන අයට ලොකු අඩිතාලමක් ...ආදෙරෙයි කොල්ලනේ 💕💕
මාරම ලස්සනයි සුභ පැතුම් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️පාර දිගේ
kee paarak baluwada..harima lassanai..me serama denaa....duka hitenawa. all the best..
ලස්සනයි .... ලස්සනයි ... Congratulations bro ආදරෙයි පාර දිගේ කස්ටියටම
Lassanai sinduva. Para degeth lassanai.
😍❤❤❤"ඉහට උඩින් ඇති දිව්‍ය විමානෙ..ජනේලයක් වත් අරින්න බලපන්" 😍❤❤❤
මාරම ලස්සනයි..💛💛💛💛💛
Wooow Perfect, කතාවට හොදටම ගැලපෙනවා lyrics, Music, melody superb . ❤❤
Gayange Iduwarage voice wenamama colour 1,Sachin voice 1thamai song eke supirima. Sachin oyage hair cut 1 oya ganata thiya ganna.wenamama lassanak thiyanawa. Congratulations all of you.♥️♥️♥️
හරිම ලස්සනයි සුබපැතුම් ඔයාල හැමෝටම
Godaki lassanayi me sinduwa oyala 3tundenatama jaya wewa budu saranayi ...mam godaki asayi oya 3undenatama ❤❤❤❤❤
👏👏👏 hemadama nattiya පේලි 4i ගියේ. Den nam සුපිරිම song ekak. Perfect. Love this song.
Kaleta galapena song ekak attema godak lassanai jayawewa
පාර දිගේ....❤️
කියන්න වචන නෑ...👌හදවතින්ම සුභ පතනවා සෙට් එකටම...❤️🙏
මේ ගායනා ව මම කී සැරයක් නම් ඇහුවද.......
ඒත් අහන අහන සැරේට රසය වැඩිවෙනවා......
හැම අතින් ම හොදම හොද නිර්මාණක් වෙන්න හැමෝම හොද ටම කරලා .........
වචන ,
තනුව ,
සංගීතය,
ගායනා ,
ඩාන්සින්,
මේවට යොදාගත් ස්තාන ,
දර්ශන තල
හැම දෙයක් ම හොදටම වෙලා නිසා
ඇහුවට ඇහුවට,බැලුවට බැලුවට
ආයිමත් හිතට ඉල්ලීමක් එනවා...
රහ අහන්න ,දකින්න ....
ලස්සන ම ලස්සන නිර්මාණ තව තවත් ලබා දෙන්න ......
බලාගෙන ඉන්නවා .....
🙏