Wow , what a great topic in this Christmas. Good Christmas message from Iraj and Milinda for all the girls or anyone. Share this video as much as you can. Apart from dirty politics, what a great topic they brought up today. Protecting a girl’s dignity is similar to protecting your own mother and your sister. Great job. Today topic is a timely topic for any gender with lots of information. Sri Lanka, you have the freedom and the privacy protection it says. Thank you both.
ඉතා වටිනා විග්‍රහයක් 🎉🎉🎉🎉
😂😂
මු විතරද Interview කරන්ඩ ඉන්නෙ
@Abishekrajjjj22 ඒක ඒ දෙන්නගෙ වැඩසටහනක්
තෝ වගේ වහල් නරියෙක්ට වටින විග්‍රහයක්😂😂😂
@danaaxe8655 ඔයා ගෑනු ලමයින්ගෙ වීඩියෝ ලීක් කරන වනචරයෙක්ද
ඇත්තටම වටින කතාබහක්....හොද දේට හොදයි කියන්න ඕන කවුරු කළත් ❤
නියමයි bro හැමදාම මේහෙම දැනුවත් කිරිම් කරන ගමන් පොඩි ආතල් එකක් ගමු NPP උන් ගැන කතා කරලා 💚💚❤️
හොඳ මාතෘකාවක් ! මෙවැනි ආදර්ශයමත් විඩියෝත් කරන්න. මෙවැනි කරදර වලින් බේරිලා ආදරය කරන ක්‍රමත් කියලා දෙන්න. අවදානමෙන් බේරිලා සිටිමතමයි හොඳ. දෙමව්පියන්ටත් දරුවන් ගැන කල්පනාවෙන් සිටින ක්‍රමගැනත් සඳහන් කරන්න.
ඉරාජ් මිලින්ද ඉතා වටිනා විග්‍රහයක් ..👍👍👍 ඔය වගෙ වැදගත් දේවල් ඉදිරිපත් කරන්න ඔය අනවශ්‍ය දේශපාලන කතා එපා ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍👍
Excellent! A lot of people don't know who to contact or what action to take if a vedio is leaked. Thank you for educating. Much appreciated.
පුතාලා මේ වගේ හොඳ වැඩසටහන් කරලා සමාජය දැනුවත් කරන එක ගොඩාක් හොඳයි.
සුපිරිම විග්‍රහයක් වටිනා කතාවක්.ගෑනු ළමයින්ට ගොඩාක්ම වැදගත්.වෙල් මුගටියා මේ වගේ ඒවා කරන්නේ නෑ
Shaaa.niyamayi නියමයිනේ. ඉරාජ් කාලයක් පෙනෙන්නට බැරි එකෙක්. නමුත් උඹ එල කොල්ලෙක්. ජයවේවා
වටිනා කතාබහක්....❤.....මෙවැනින් දේවල් දිගටම කරගෙන යන්න....සමාජේට ගොඩාක් වටිනා දෙයක්.....❤
තෝ වගේ වහල් නරියන්ට නම් මරු 😂😂😂
@ අනේ ඇත්තටම ඇයි මේ මාලිමාවේ මිනිස්සු හැමෝම නරක විදියට , කෙන්‍තියෙන් comment කරන්නේ, මම ඔයාට මුකුත් කිව්වේ නෑ, මම මගේ comment එක irag ගේ vlog එකට ලිව්වේ, pls ඔයා අනුන්ගේ ඒවට ඔලුව දාන්න එපා, අනික ඔයා මේ channel එකට කැමති නැත්නම් මොකටද බලන්නේ...ලැජ්ජයි ඔයාලා වගේ මිනිස්සු ගැන😢
@@maashisdiary6462
Attatama.
Me minissu harima modal. hamoma tamange mathematics inna one kiyala hitanne.
@@maashisdiary6462ඵ් vedio ඵක leak කරපු කෙනාගේ supporters ලා.ඵ්කයි ඔය තරහෙන් දඟලන්නේ 😂
Uba wage Lin gembonta hodai 🐸
Good discussion ❤
ආදරණීය ,සුන්දර ..පෞරුෂ සම්පන්න..පිරිමි දෙන්නෙක් ගෙ කතාබහක් ඇහුවා.❤❤🙏
@@geethasenevirathna2260 ඒ වුනාට ජංගි ඉරාජයගෙ නපුංසක කම නම් අපිට අමතක වෙන්නෙ නෑ...🤣🤣🤣
ඉරාජ් අයියා මිලින්ද අයියා අවංකවම ඉතාමත් වැදගත් වටිනා කතිකාවක්..අද කාලේ ලමයින්ට ගොඩක් වටිනවා..❤❤❤
කව්ද කියන්නේ කියලා බලපන් ඉස්සෙල්ලම 😉
මුන් ඇවිත් සල්ලි වලට ගව්ම් ඇන්ද පිරිමි යකෝ 😂
@Sanjay-o5i8g හරි බන් සල්ලි වලට ගවුම් ඇන්දත් නැතත් අපිට මොකද?..ඒක ඉරාජ්ගේ කැමැත්තනේ..මේ විඩියෝ එකේ කතාකරන දේ අද සමාජයට වැදගත් දෙයක්..එකෙන් ගන්න ඕන දේ විතරක් අපි ගත්තනම් ඉවරනේ..
@@MaduMihirani-s3j2 weeks හදලා acc එක fake නේත?😅
@@AnujaHasanthi ෆේක් වලින් එන්න තරම් තාම මනසික අවුලක් මට නෑ අනේ..ඊටත් කාට බයේද ෆේක් වලින් එන්නේ..මෝඩ අදහස් තිබ්බට කමෙන්ට් කරන්න එපා🤣🤣
ආණ්ඩුවක් සාදාගන්නා ආකාරය
-හොඳ කයියෙක් හොයාගන්න
-ඒ කයියටම හරියන වාචාල සෙට් එකක් හොයාගන්න
-කුහක කතා,පච කියන්න
-වෘත්තීය සමිති අටවගන්න
-ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ,වැඩවර්ජන කරන්න
-කුහකකතා,සිඟිති කතා,පච කියලා බයියන්ව රවට්ටන්න
-බොරු කියලා ආණ්ඩුව ගැන දේශපාලකයො ගැන තරහක් ඇතිකිරීම
-සරලකම ගැන බොරු ශෝ දැමීම
-ආණ්ඩුව ගත්තට පස්සෙ පහුගිය කාලෙ කියපු කතා අපි එහෙම කිව්වෙ නෑ කියන්න
😂😂😂😅😅
❤ ඉරාජ් ඔයා හැමදාම කලෙ හරි දෙයක්
ඉතාම වැදගත් පනිවිඩයක්..ස්තුතියි 😊
සුපිරි කතාව❤❤
උබ හැමදාමත් හරි දේ වෙනුවෙන් පෙනී සිටිය.....❤❤❤❤❤❤❤
Ammoooo❤❤❤❤❤aadareyi...iraj❤milie❤
Oyala karana wada satahana godak hodayi.hamadamath eka වැඩසටහනක් karanna ❤🔥
Very good Iraj and Milie. This is a valuable social service. Keep up the good work.
ඉතා වැදගත් වීඩියෝවක් ❤❤❤
අයියේ සුපිරි වැඩසටහනක් ජේසු පිහිටයි ඊශ්‍රායල් වල ඉඳන් අහගෙන ඉන්නේ ❤❤❤❤❤🇮🇱✝️🙏
😂
ඉතා වටිනව
මේක හැමදාම බලනව
Supiri broooo.......moka unath pawala dunnethi porak.eda wagema gemak thamai.patta
❤❤❤❤ සුපිරිම සුපිරි විග්‍රහයක් .
Iraj ❤ Trending neh dn ⚡
ඉරාජ් හොද මාධ්‍යවේදියෙක් ❤
තුක් කාලකන්නියා 😉
Very important content. Keep it up! ♥️
❤️❤️❤️❤️ love this program bro!
ඔහොම කරගෙන යන්න .. සුභපැතුම්..
ඉතාමත් හොඳ වැඩසටහනක් 💪
Wow , what a great topic in this Christmas. Good Christmas message from Iraj and Milinda for all the girls or anyone. Share this video as much as you can. Apart from dirty politics, what a great topic they brought up today. Protecting a girl’s dignity is similar to protecting your own mother and your sister. Great job. Today topic is a timely topic for any gender with lots of information. Sri Lanka, you have the freedom and the privacy protection it says. Thank you both.
හැමදාම මෙහෙම program කරන්න 🎉🎉🎉
දේශපාලනේ නැතුව වේවගේ වැදගත් දෙයක් දානඑක වටිනවා 🎉❤
වැදගත් කතාවක්
නියමයි නියමයි
Good stuff. 👍
නියමයි සහො සයිබර් අපරාධ පිළිබඳව කතිකාවක් ගෙනාව එක...මිලී හොඳ යි විග්‍රහය ....
මේකට ඇවිල්ල ඉරාජ්ට කුනුහරපෙන් බනින අයටත් එයාලගෙ පවුලෙ කෙනෙකුට මෙහෙම එකක් උනාම මේ video එක ගොඩක් වැදගත් වෙයි.
අනිව බන්
ගු බෙට්ටයි, බලු බෙට්ටයි රටම ගද ගස්සන්නවා,
මිලින්දයාගේ තට්ටේ ඉටිපන්දමක් ගහලා නෙලුම් කුලුනේ උඩ තියන්න වෙනවා,
අනිවාර්යයෙන්
💯
සුපිරි ❤
Iraj kohomath ❤ . Miliya ekka karapu program ekka uwamata set una , sirasa satana program akata gihin katha karama ape un miliyata kindi damma. Api api owa katha karadi. Eth mn eka diha silent balan edala mn ungen athal 1k gaththa. Ubala dennama ❤ ( හදවත් ) , me program aka ubalage conversation eka mokakda kiyala godak unta therum ganna be. 😂 eth mn dannawa mokakda wenne kiyala 🤜🤛 jaya wewa ❤
Mama balapu watinama program eka❤❤❤❤❤❤❤❤
Malima. අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් කිසිම aartika වැඩ piliwelak nati dakmak nati Hathpole gaagena enne malima කල්ලිය 😢😢😢
Background setup එක මාරු කරමු නෙද ඉරජ් ? ❤
❤❤❤❤ ගොඩක෦ අය බයයි practical විසඳුමකට යන෦න මේ වගේ support එකක෦ දෙන෦නැතිව..
හොද දැණුවත් කිරිම 🎉👍
Thank you 😊 🙏
Hi Both , it is very interesting and top content… the way you both conduct the program is quite natural and professional
මේ වගේ වැඩසටහන් දෙස වෛරයෙන් බලන්නේම තමන්ගේ අම්මා, සහෝදරියන් වගේම දරුවන් දෙසත් අවලම් සිත්වලින් බලන චීත්ත පොරවල් වලට පමණයි...
Iraj❤
මේ වැඩසටහන බලන්නම ඕන එකක්. පුළුවන් තරම් share කරන්න මේ වගේ වටිනා අදහස් ❤❤❤
අද හොඳ වැඩ සටහනක්.
Excellent program
❤❤👍👍
❤❤❤iraj
❤❤❤❤❤❤❤iraj
hats off iraj aiye. respect
Iraj බොසා, Neo , Kaizer එක්ක අලුත් සිංදුවක් කරමුකෝ!❤️😏
නියමයි එළ කොල්ලෙක් ඉරාජ් උබ බොක්ක...❤❤
ඕක සුපිරි වීඩියෝවක් අයියෙ
Jangi sudata වඩා කොච්චර වැදගත් විදියට කතා කරනවාද iraj.
Hondama honda wadasatahanak ❤❤❤
අවබෝධයෙන් යුතුවම youtube කරන ඔබලාට අපගේඋපහාරය...❤
ඉරාජ්ගේ දේශපාලනයට එකඟ නෑ. නමුත් මේ වැඩේ සුපිරි
ඉරාජ් අයියේ ඔයාට බැන්න තමා හැබැයි මේ මිලි අයියගෙ සීරියස් එකත් එක්ක පුදුම ආදරයක් හිතට එන්නෙ. සිරාවටම කියන්නෙ❤
මිලින්ද සර්ගෙ fb page එක මොකක්ද please link
අගෙයි
Respect ❤️❤️
💙🔥
රටේ aartikaya දියුණු karanna කිසිම වැඩ piliwelak nati dakmak nati Hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය මුන් රටටම ශාපයක් 😢😢
ඵ්ක නම් ඇත්ත..ස්වබාවධර්මයෙන්ම මේ සාපේ ඉවරකරන්න ඕනේ මේ පාරෙන්ම
Good show ✔️
ඉරාඡ හැමදාම හොද දෙයක් තමයි කරන්නේ ඡයවේවා ඔබ දෙපළට
වටිනාම කතා බහක්
Thanks
Number ona program 👍
Total respect to both of you
Niyama wadak❤🎉
ස්තුතියි නැවත එන්න
❤❤❤❤❤
හොදයි 🌹
❤❤❤wadagat katikawak grazie mille ❤
Info වටිනවා ...එත් ඉරාජ් නේ 😅
එදා ගව්ම් ඇන්ද පිරිමි අද මේවා කියනවා දකින කොට හිතට මාර සතුටක් දැනෙන්නේ බන් 🤔
ජංගි ඉරාජ් 😂😂😂
Good job
good program
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai iraj aiye🎉🎉
Thank you
Great
කොල්ලෙක් එහෙම කරනව කියන්නෙම ඌ පිරිමියෙක් කියන එකට කරන ලැජ්ජාවක්, එහෙම කරපු එවුන් අහුවුනොත් අනිත් අයටත් පේන විදිහට එහෙම දේවල් නොකරන්න හිතෙන දඬුවමක් දෙන්න ඕන
Milinda👍❤👍
❣❣❣❣❣❣❣❣
Hoda වැඩසටහනක්
ගොබ්බ සුදාටවත්,ලොන්ත ලාලටවත් මෙහෙම එව කරන්න මතක් වෙන්නෙ නෑ.එයාල මාලිමාව විකුණන් හොදට youtube එකෙන් හම්බ කරනව.අපේ මිනිස්සු අහුවෙනව.පව් ඉතින් 😂
ow bn 😂
ඉරාජ් කොහොමද බ්‍රෝ දේශපලන කටයුතු
Anna gool face aragalayata gahapu thusithaya pohottuwe lawyer kenek hoynawa naduwata katha karanda, oya irajayage assuuchi wale lagala asawa iwara wunahama gihilla uuta spport ekak dunnoth hondai neda
meka maru.. keep it up..///
🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️
Thank ❤ both u..🎉