2025 නව පන්ති ආරම්භය | පළමු දවස | 2024 මැයි 26 | Hana Korean Academy

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 100

  • @malithchinthaka7811
    @malithchinthaka7811 2 місяці тому +1

    තෙරුවන් සරණයි ..!! සර් .. අපේ ළමයින්ග අනාගතය ගොඩක් හොදින් හදන්න විශාල කැපවීමකින් කොරියානු භාෂාවේ දැනුම දෙන අපේ ගුරුතුමාට ගොඩක් පින්...🙏🙏🙏🙏🙏🙏

  • @SujeewaniSuriyakanthi
    @SujeewaniSuriyakanthi 3 місяці тому +1

    සර් වගෙ කවුරුත් නැහැ උගන්වන්නේ සර්ට ගොඩක් ගොඩක් පින් බුදුසරණයි සර්

  • @මංජු-Ruwan
    @මංජු-Ruwan 5 місяців тому +15

    සර් තමයි අපිව ගොඩ දැම්මෙ..♥️ අපේ පන්තිය තාමත් අපි යූ ටූබ් එකේ එකේ සර්ගෙ වීඩියෝ බලනො..♥️

  • @Tharushi2003
    @Tharushi2003 5 місяців тому +9

    මාත් ඊයෙ ආවා හරිම හොදයි සර් ❤දැන් මගේ හිතේ තියෙන්නේ එකම දෙයයි.ඒ තමා ලබන අවුරුද්දෙ අනිවාර්යයෙන්ම කොරියන් යනවා 😊❤

    • @Deep_Moment
      @Deep_Moment 5 місяців тому +2

      🖤aniwaren..math awa..🖤ynwamai

  • @maheshmayadunne2152
    @maheshmayadunne2152 5 місяців тому +5

    Koriyawata awe methenda gihilla thama sir ta godak pin ada koriyawe koriyawama dana loku ayathanayaka weda hodin karagena innawa adath sir ape pitipasse dukata sepatata laga innawa jaya wewa sir oyata

  • @saumyamadushani4362
    @saumyamadushani4362 5 місяців тому +2

    Godak pin sir.ape heena pata krann me thram kepawenwat.ada thma as dekenm dekke sir ewagem staf ekem inna apem sahodar sahodariyo api wenuwen karan kepawima.hemotam godak pin.❤

  • @SENUROObi
    @SENUROObi 5 місяців тому +3

    Sir kiyala denakota therenawa.THANK YOU SIR .

  • @KreshantyMD
    @KreshantyMD 5 місяців тому +1

    තෙරුවන් සරණයි සර්ට

  • @අරා-ය6ඡ
    @අරා-ය6ඡ 5 місяців тому +2

    ආදරෙයි සර් ❤❤❤

  • @dinushasubhashani313
    @dinushasubhashani313 5 місяців тому +1

    Godak pehediliwa kiyala denawa bohoma sthuthi sir 😊

  • @SNBUSVIDEOGRAPHY
    @SNBUSVIDEOGRAPHY 5 місяців тому +3

    සර් ගාල්ලෙ තියෙනම් කියන්නකො අනිවාර්යයෙන් class එකට එනො

  • @chamigggggg
    @chamigggggg 5 місяців тому +4

    මගෙ සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 පුන්‍යවන්තයින්ගේ පුණ්‍ය භූමිය ❤❤හනා කොරියන් ඇකඩමිය ❤❤ සංසාරේ පුරාවටම පින් කරලා තියෙන්න ඕනි අපෙ හනා කොරියන් ඇකඩමියේ ඉගෙන ගන්නත් ...සර් වගේ පින්වන්ත මනුෂ්‍යරත්නයකගේ ඇසුර,,, ගුරුහරුකම් ලබන්නත්....දිනෙන් දින අපේ විදුහල් මාතාව බැබලේවා 🙏🙏🙏 අපිට ජීවිතේ දුන්න අපෙ සර්ට හැමදාමත් ආදරෙයි 🌹🙏🙏🙏

  • @sanjeewanirathnayakes.rath513
    @sanjeewanirathnayakes.rath513 3 місяці тому

    Sir godak pin.math bedapu kenek.daruwekuth innawa mata.mata wayasa 31 k . Mageth as asawak vides ratakata yanda.eth 2011 try kara.koriyan neme.dubai.eth eka une ne.mata me hine jaya ganna Sir loku haiyak wenawa suwer.math nikaweratiye sar.

  • @Sandamali280
    @Sandamali280 5 місяців тому +7

    මාත් o/l withrai kale sir o/l maths fail. Ethanin passe jiwithema fail wage una mata dan 24k wenwa me wenakan job ekak wath karala na hamoma ahnne ganan fail ai a/l krda kiyala mata gedarin eliyata bahainnath lajjawe hitiye sir. Man kohoma hari mahnsi wela padam karala koreawata enawa thank you sir❤

    • @nuwanraj6563
      @nuwanraj6563 4 місяці тому +1

      Oya wage tma maths fail mtth 24 i

    • @hanakoreanofficial
      @hanakoreanofficial  4 місяці тому +3

      @@Sandamali280 oyala e gena hithanna epa putha mama innawa oyalata❤️

  • @SujeewaniSuriyakanthi
    @SujeewaniSuriyakanthi 3 місяці тому +1

    සර් ව්තරයි මගෙ හිතට දැනුනේ සර් මටත් හිතුනා මගෙ හිනෙ ඇත්ත කරගන්නා පුළුවන් වෙයි කියල සර් සර් කරනා කැපයිම මාරම සෙස්ටයි සර් මන් සගෙපතියට එනවා සර් ලගනම් සර් මන් හික්කඩුවෙ සර් මන් ඔන්ලායි පන්ති බැලුවෙ නංගීගෙන් නංගී තමයි මටත් බලන්න අරන්දුන්නෙ මරා පින් සර්

  • @sanduniniranjala4382
    @sanduniniranjala4382 2 місяці тому

    Sir matath 31 බබෙකුත් ඉන්නවා එත් මට ගොඩක් ආසයි මගේ හීනෙ සාර්ථක කරගන්න මට exame pass wei කියලා ලොකු trust ekak තිනවා එත් බබෙක් ඉන්න එක ගැටළුවක් weida sir

  • @nipunsanjula3676
    @nipunsanjula3676 5 місяців тому +1

    Sar ❤️❤️❤️❤️❤️❤️

  • @HKA2906_
    @HKA2906_ 5 місяців тому +1

    01:26:49 😊

  • @kaveenbuddika7391
    @kaveenbuddika7391 5 місяців тому +1

    Sir මම ෆ්‍රී ක්ලාස් 3නම බැලුවා .කොහොමද හරියටම ක්ලාස් එකට ජොයින් වෙන්නෙ

  • @ireshasandamali2068
    @ireshasandamali2068 5 місяців тому +2

    ❤❤❤❤❤❤

  • @sanjeewanirathnayakes.rath513
    @sanjeewanirathnayakes.rath513 3 місяці тому

    Sar mata clz ekata den sanbanda wenna berida .mama parakkuda .Sir. mata ona welawaka sambanda wenna puluwan.plz Sir reply ekak denna

  • @SNBUSVIDEOGRAPHY
    @SNBUSVIDEOGRAPHY 5 місяців тому +1

    සර් මම ගාල්ලෙ කොහොමද class එකට සම්බන්ධ වෙන්නෙ

  • @anjalikaanju2005
    @anjalikaanju2005 5 місяців тому +1

    Sir mama anuradapure❤

  • @SujeewaniSuriyakanthi
    @SujeewaniSuriyakanthi 3 місяці тому

    සර් මත් ගොඩ දල දෙන්න සර් සර්ට ගොඩක් පින් මත් බැදලා මට බාබේක් ඉන්නවා සර් මට මුකුත්ම බැහැ සර් මට ඉගන ගන්නා අවුරුදු 2 ව්තර යව් නේද සර් අනේ සර් මත් ගොඩදලා දෙන්න සර් මේක මගෙ හිනයක් සර් මන් ඇහුවම හැමෝම කිවුවෙ මට ඔව කරන්න බැහැ කියලා සර් මන් නංගී ඉගන ගන්නවා දැක්ක සර්ගෙන් සර් ලස්සනට පැදිලිව ඉගන ගන්නා අසා හිතේන් මර ව්දියට තේරෙනව සර් අනේ මත් ගොඩ දල දෙන්න සර් සර්ට ගොඩක් ගොඩක් පින් සර්

  • @TharukamadhushanDissanayaka
    @TharukamadhushanDissanayaka 4 місяці тому

    අද තමයි vedeo eka hamba une. දැන් පංතියට සම්බන්ධ වෙන්න පුළුවන්ද සර්

  • @nalindarathnayaka3970
    @nalindarathnayaka3970 5 місяців тому

    ❤❤❤❤

  • @shehanviduranga8043
    @shehanviduranga8043 5 місяців тому +1

    😊

  • @Rupikapriyadarshanee
    @Rupikapriyadarshanee 2 місяці тому

    sr palaweni wate cutof kima weida srge cls wenna join wenna one aye exam karanna

  • @sasankasandun5017
    @sasankasandun5017 2 місяці тому

    ෙතරැවන් සරනයි..සර් මම ⁣ඉන්නේ් හැටන් වල මට සර්ගේ කාල්ස් වලට සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැද්ද..

    • @hanakoreanofficial
      @hanakoreanofficial  2 місяці тому

      Puluwan

    • @hanakoreanofficial
      @hanakoreanofficial  2 місяці тому

      0741144040 call karanna

    • @sasankasandun5017
      @sasankasandun5017 2 місяці тому

      @@hanakoreanofficial තෙරැවන් සරනයි සර් කොහොමද සම්බන්ධ වෙන්නේ

  • @JeewanBandara-xg4gd
    @JeewanBandara-xg4gd 3 місяці тому

    සර් මම මාතර කොහොමද ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ

  • @praneethsanjeewa4338
    @praneethsanjeewa4338 5 місяців тому

    Ane mata sirta tikak katha karanna puluwanda plz

  • @kaveebandara2007
    @kaveebandara2007 Місяць тому

    Masa kiyak course eka karanna onida

  • @krishanjayathilaka3749
    @krishanjayathilaka3749 4 місяці тому

    කොහොමද පන්තියට ජොයින් වෙන්නේ. Online clz කරන් නැද්ද සර්

  • @dumindalakshan4921
    @dumindalakshan4921 5 місяців тому

    Sir kwadda clz thiynne

  • @premodaindiwri201
    @premodaindiwri201 5 місяців тому

    Sir matath cls ekata join wenna oni,

  • @arunisubashiniaruni9498
    @arunisubashiniaruni9498 5 місяців тому

    Ane sir mt clz ekt join wenn one...

  • @CharukaDilshan-ns7pw
    @CharukaDilshan-ns7pw 5 місяців тому

    Sar matat sambanda venna one mula idam igena ganna one

  • @ChamaraSampath-x5b
    @ChamaraSampath-x5b 5 місяців тому

    Sir spita aluthin sambandawenna puluwanda

  • @songbox5625
    @songbox5625 5 місяців тому +5

    අනේ සර් දෙවෙනි දවසෙ වීඩියෝ එක නෑනේ චැනල් එකේ 😢

  • @adeeshansanjeewaherath
    @adeeshansanjeewaherath 5 місяців тому

    Job ekak krana gmn kohomad srge clz ekt join wenna පුළුවන්

    • @hanakoreanofficial
      @hanakoreanofficial  5 місяців тому

      Call to - 074 114 4040

    • @nalindarathnayaka3970
      @nalindarathnayaka3970 5 місяців тому

      Baya wenna apa.mamath job ekak karanagamn karanne.... aththatama pinak thiyennama one

    • @nalindarathnayaka3970
      @nalindarathnayaka3970 5 місяців тому

      Jiwithayata matanm kawadawath ape sir wage sathputushayek labila na.....api jiwithaye watinakamak danenna patan gaththe ape sir labunata passe.ayle yana api yahamagata gaththe ape sir... hamadtamath sir ekka mn innawa.theruwan saranai ❤

  • @piuminisansala8951
    @piuminisansala8951 5 місяців тому

    Ane sir mama oya ge class ekata sambanda wenna one pls

  • @PiyumaliSandarenu
    @PiyumaliSandarenu 5 місяців тому

    Sir clz ekata sambanda wenna puluwan da

  • @SNBUSVIDEOGRAPHY
    @SNBUSVIDEOGRAPHY 5 місяців тому +1

    සර් ගාල්ලෙ කරන්නැද්ද

  • @chamalkasubashini5566
    @chamalkasubashini5566 5 місяців тому +1

    sir mata 80

  • @nimalratnayake9996
    @nimalratnayake9996 5 місяців тому

    සර් මන් නිට්ටම්බුවෙ සර්ගෙ clz එකට කොහොමද එකතු වෙන්නේ ☹️❤️

  • @lahiruperera8547
    @lahiruperera8547 5 місяців тому

    Clz ekata kohomada sir sambada wenne

  • @sachinthashehan2480
    @sachinthashehan2480 5 місяців тому

    Samband wenne kohomd

  • @SumithPushpakumara-nr2yt
    @SumithPushpakumara-nr2yt 5 місяців тому

    Ane sir kohomada clz ekata sambanda venne🙂

  • @PsinduChathuranga
    @PsinduChathuranga 5 місяців тому

    ❤󾓮

  • @HpiyumiSamadhi
    @HpiyumiSamadhi 5 місяців тому

    Job ekak krana gaman kranna barida 😢

  • @vijayanganibandara2235
    @vijayanganibandara2235 5 місяців тому

    Sir matath mula edalama egana g oni

  • @sadaruwa566
    @sadaruwa566 5 місяців тому +1

    මේ ක්ලාස් එකට එන්නේ කොමද

    • @hanakoreanofficial
      @hanakoreanofficial  5 місяців тому

      0741144040

    • @SanjeewaLiyanage-hm2mz
      @SanjeewaLiyanage-hm2mz 5 місяців тому +2

      සර් ඔයා කියලා දෙන දෙවල් හොදට පැහැදිලිව කියලා දෙනවා ❤ 🙏 ස්තුති සර් .මටත් මේ ක්ලස් එකට එන්න ඔනේ .

  • @pasidulakmal2371
    @pasidulakmal2371 5 місяців тому

    ❤❤🎈

  • @ChamilaMalkanthi-lf4hi
    @ChamilaMalkanthi-lf4hi 5 місяців тому

    😊❤

  • @CharukaDilshan-ns7pw
    @CharukaDilshan-ns7pw 5 місяців тому

    Sar kohomada sambanda venne

  • @sanjayamuthukumara3237
    @sanjayamuthukumara3237 5 місяців тому

    මට සර්ගේ ක්ලාස් එකට එන්න ඔනී. අනේ මාව සම්බන්ධ කරලා දෙන්න ප්ලීස් ප්ලීස්

  • @indikaKumara-jq1im
    @indikaKumara-jq1im 5 місяців тому

  • @maneeshakeshani8793
    @maneeshakeshani8793 5 місяців тому

  • @ImalkaLakshan-o8l
    @ImalkaLakshan-o8l 6 днів тому

    ❤️

  • @isharasewwandi8325
    @isharasewwandi8325 3 місяці тому