Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිය පාරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ හලෝ.❤
Ekanam aththa
Ou ඇත්තමයි
😮
Atta
ඇත්තක්😢❤️
කැමතිම කොටස මෙ සින්දුවේ "හීනවලට ගිහින් එන්න කෙටිපාරක් නැ"
කොච්චර බැලුවත් එපාවෙන්නැති එකම දෙය අපේ ජනපති තුමා.❤❤❤🎉🎉🎉
කවුරැ කොහොම කිවුවත් වෙන්න තියන දේ වෙනව .වලක්වන්න බැ. අපේ අනුර ජනපති උනා❤❤❤❤❤💪💪💪
සුපිරි ..හොද තේරුමක් තියනවා මේ සින්දුවේ...❤
Mn asama tele drama eka 💗 ආසම කොටස හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නැ....පට්ටම සුපිරිම කතාවක්...🌝
අහල ඉවර කරන්න බෑ මේ ගීතය සුපිරිම සුපිරි ගීතයක් .ජීවිතය ගැන මාර අවබෝධයක් ඇති වෙන්නේ කියන්න වචන නෑ නෑ නෑ නෑ නෑ නෑ
සුපිරි 😘 සුපිරි 😍 සුපිරි ❤පට්ට ලස්සන සින්දුවක් සන්ඡීව් අයියේ ගැම්මක් තමයි ❤❤❤
සුපිරි සුපිරි සුපිරි 😘😍❤❤
හොද තේරුමක් තියෙනවා😌🤝
aniwarayenma
මේක ගීතයක් නොවෙයි භාවනාවක්
අමු සිංදු. ඒ වචන, තේරුම මරු. සුපිරිම එකක් ❤️💯✅
Lassana song ekak unath Trending 🔥 giye natte ai dnne na 🥺💔
වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ.... හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ
කවුරු කොහොම කිව්වත් මොන පවුරු වළලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ...කාසි නැති නිසා අත මිට වාසි නොපෙනෙනා තරමට ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නෙ නෑ මනාසේ දැනන් ඒ බව ගොනාසේ ඉඳිමි සතුටින් එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නෙ නෑ...කවුරු කොහොම කිව්වත්...පාට ඇති පදං තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතිං ආයෙ වරද්දන්න බෑ වනා අත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහේ කොණකවත් හෙලන්න කිඹුල් කඳුළු නෑ...
පට්ටම පට්ටයි
Kawuru Kohoma Kiwwath (කවුරු කොහොම කිව්වත්) - Sanjeew Lonliyes | Paata Kurullo Teledrama Song♪ Artist - Sanjeew Lonliyes♪ Lyrics - Dilshan Pathirathne♪ Music - Dinesh Dissanayakeකවුරු කොහොම කිව්වත් මොන පවුරු වළලු බැන්දත්..වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ..හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..කාසි නැති නිසා අත මිට වාසි නොපෙනෙනා තරමටආදරේ අරන් කවුරුත් බලෙන් එන්නෙ නෑ..මනාසේ දැනන් ඒ බවගොනාසේ ඉඳිමි සතුටින්එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නෙ නෑ...පාට ඇති පදං තවරපු චාටු බස් නිසා රැවටුණුජිවිතේ ඉතිං ආයෙ වරද්දන්න බෑ..වනා අත වනා බොරුවටසිනාසෙන එවුන් වෙනුවෙන්ඇහේ කොණකවත් හෙලන්න කිඹුල් කඳුළු නෑ
Music dinesh dissanayake kiyanne flashback kenada😮
කාසි නැති නිසා අත මිටවාසි නොපෙනෙනා තරමටආදරේ අරන් කව්රුත් බලෙන් එන්නෙ නෑ ❤
හොද තේරුමක් තියෙන ලස්සනම ලස්සන සින්දුවක්♥️🎵
ඔන්න වැඩ නම් වඩ❤❤❤❤...හදවතේ රිදම් එක
කාසි නැති නිසා.. අත මිට. වාසි නොපෙනෙනා... තරමට. ආදරෙ අරන්.. කවුරුත්. බලෙන් එන්නෙ නැ... ♥️♥️♥️
නියමයි ❤❤❤
මං ආසාවෙන් බලපු නාට්‍යයක් ඒක ❤❤❤❤❤❤❤❤❤තමා ❤❤
ඒක වෙනම ලොවක්.. ආදරෙයි.. සෙරම සුපිරි..❤❤❤
මියුසික් .නම් .පට්ට ❤ .සින්දුවත් .පට්ට .❤️
එකසිය ගණට ඇහුනත් එපා වෙන්නෙ නම් නෑ ඇත්තමයි බොරු මරිසි නෑ මන්ගව ❤❤
ගැම්ම තමා
Wana atha wana boruwat, sinasasana awun waniwan aha konakawawath halannata kibul kadulu na🎉❤❤
Lyrics nm maara lassanai ❤ singing ❤️🔥
සුපිරි ඈ ❤
ලස්සනයි
Supiri waddekge supiri sinduwak
නියම සිංදුවක් ❤️🔥
Singer super aiye budusaranai
Super ❤❤❤❤
Super❤️🔥❤️🔥❤️🔥
kisima teledrama ekaka nothibuna mara watina jiwethat watina theme song ekak
උබ නම් පිස්සුවක් මචන්❤❤❤
Patta meaning ekak bosa
පට්ට
Patta song ❤❤❤❤❤ supiriiii
අසාවෙන් බලන කතාව ❤️
සුපිරි සින්දවක් සන්ජීව් අයියේ
සුපිරි සුපිරි සුපිරි ❤❤❤
මමනම් හුගක්ම ආස විසිල් පාට් එකට
Wow breliant❤❤❤ 2:05
සුපිරියක් ❤❤❤❤
දිනෙශ් අයියා මියුසික් පට්ට
Hamasinduvama Supiri
Eka aththa ahuwata thawath ahanna hithenaws
හැමදාම අහනව
සිය පාරක් ඇහුවත් එපා නම් වෙන්නේ නෑ
Eknm maru...😮 Superb
ආදරේ❤🎉😮
Adee me song ek kiyne meyd
Lassana sinduwa❤
Beautiful 😍😍😍😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pattama sinduwak.....kochchara ahuwath epa wenne neh....❤️🩹
0:51 ❤❤❤
Koi taram aguwat madi haloo patta❤❤❤
❤❤❤❤❤❤❤
පාට කුරුල්ලො එකෙන් සින්දුව අහලා මෙක බලන්න ආපු අය කව්ද ඉන්නෙ❤
Beautiful song S L ❤🇬🇧
කුරුණෑගල කොල්ලෙක් ගැම්ම තමයි
amazing.
Kathawath pattai song akth
Patta vadan
❤❤❤👍
Nice
Kiparak ehuwath epa wenne nethi sinduwak. Niyama therumak thiyanne.
හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ...
ත්‍රි මාවිතාරන යනු එ 60000දා තුල එක් අයේකි පමණි.ත්‍රි මා වැනිම අනිත් 59999ට සාධාරණයක් වෙන්ඩ නම් අපි හැමෝම එක රොත්තට මාලිමාවට නම් වු මහා ජනහිතකාමී පක්ෂයට අපේ මාතෘභූමියේ ආණ්‌ඩුබලය ලබා දිය යුතු නොවේද ❤❤😢
🔥
😁This is song meaning...... December monthly 😁😭
🎉
Mama
Bokenema adarei
Eka atta ki parak ahuwath athi wen ne
Mana se danan gona se idinne yana wekiya thula loku arthayak tyenwa
Mek music kale kuda??? Nalaka Sajee d?
Studio ekak wage ekaka meka thawa girl kenek kiyanawa mata eka hoyaganna puluwanda
Me song eka mobitel mtune walata dannako.
Supper
මටත් කැල්ලක්
Jathiye ජනපති
❤❤❤❤😂Supiri
Blnnko hurathle 😂
Dan.nam.balu.
මට ඔය kalla ඕන nemnavi
Mage ekek
❤❤❤❤ඤ
නියමයි ❤
❤❤❤❤
❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
සිය පාරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ හලෝ.❤
Ekanam aththa
Ou ඇත්තමයි
😮
Atta
ඇත්තක්😢❤️
කැමතිම කොටස මෙ සින්දුවේ "හීනවලට ගිහින් එන්න කෙටිපාරක් නැ"
කොච්චර බැලුවත් එපාවෙන්නැති එකම දෙය අපේ ජනපති තුමා.❤❤❤🎉🎉🎉
කවුරැ කොහොම කිවුවත් වෙන්න තියන දේ වෙනව .වලක්වන්න බැ. අපේ අනුර ජනපති උනා❤❤❤❤❤💪💪💪
සුපිරි ..හොද තේරුමක් තියනවා මේ සින්දුවේ...❤
Mn asama tele drama eka 💗 ආසම කොටස හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නැ....පට්ටම සුපිරිම කතාවක්...🌝
අහල ඉවර කරන්න බෑ මේ ගීතය සුපිරිම සුපිරි ගීතයක් .ජීවිතය ගැන මාර අවබෝධයක් ඇති වෙන්නේ කියන්න වචන නෑ නෑ නෑ නෑ නෑ නෑ
සුපිරි 😘 සුපිරි 😍 සුපිරි ❤
පට්ට ලස්සන සින්දුවක් සන්ඡීව් අයියේ ගැම්මක් තමයි ❤❤❤
සුපිරි සුපිරි සුපිරි 😘😍❤❤
හොද තේරුමක් තියෙනවා😌🤝
aniwarayenma
මේක ගීතයක් නොවෙයි භාවනාවක්
අමු සිංදු. ඒ වචන, තේරුම මරු. සුපිරිම එකක් ❤️💯✅
Lassana song ekak unath Trending 🔥 giye natte ai dnne na 🥺💔
වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ.... හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ
කවුරු කොහොම කිව්වත් මොන පවුරු වළලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ...
කාසි නැති නිසා අත මිට වාසි නොපෙනෙනා තරමට ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නෙ නෑ මනාසේ දැනන් ඒ බව ගොනාසේ ඉඳිමි සතුටින් එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නෙ නෑ...
කවුරු කොහොම කිව්වත්...
පාට ඇති පදං තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතිං ආයෙ වරද්දන්න බෑ වනා අත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහේ කොණකවත් හෙලන්න කිඹුල් කඳුළු නෑ...
පට්ටම පට්ටයි
Kawuru Kohoma Kiwwath (කවුරු කොහොම කිව්වත්) - Sanjeew Lonliyes | Paata Kurullo Teledrama Song
♪ Artist - Sanjeew Lonliyes
♪ Lyrics - Dilshan Pathirathne
♪ Music - Dinesh Dissanayake
කවුරු කොහොම කිව්වත්
මොන පවුරු වළලු බැන්දත්..
වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ..
හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..
කාසි නැති නිසා අත මිට
වාසි නොපෙනෙනා තරමට
ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නෙ නෑ..
මනාසේ දැනන් ඒ බව
ගොනාසේ ඉඳිමි සතුටින්
එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නෙ නෑ...
පාට ඇති පදං තවරපු
චාටු බස් නිසා රැවටුණු
ජිවිතේ ඉතිං ආයෙ වරද්දන්න බෑ..
වනා අත වනා බොරුවට
සිනාසෙන එවුන් වෙනුවෙන්
ඇහේ කොණකවත් හෙලන්න කිඹුල් කඳුළු නෑ
Music dinesh dissanayake kiyanne flashback kenada😮
කාසි නැති නිසා අත මිට
වාසි නොපෙනෙනා තරමට
ආදරේ අරන් කව්රුත් බලෙන් එන්නෙ නෑ ❤