Websites For Get Donated MONEY Free By Rich People In The World Online Sinhala අළුත්ම ටික

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 246

  • @ChamodDarsana
    @ChamodDarsana 3 місяці тому +5

    දැනුවත් කලාට ගොඩක් පින් මගේ අමිම අසනීපෙන් ඉන්නෙ මම ගොවිතැනක් කරනව එයත් එක්ක මට පොඩි උදවිවක් කරන්න ගොවිතැන කර ගන්න ගොඩක් පින්

  • @dumindakumara1540
    @dumindakumara1540 5 місяців тому +15

    ඇත්තටම ඔබලා මේ පිළිබඳ දැනුවත් කිරීම ගැන ලාංකිකයෙක් හැටියට ආඩම්බරයකි.

  • @dissanayakenext
    @dissanayakenext Місяць тому +4

    මගේ මහත්තයා සැත්කම් 3ක් කරලා.අපි ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ.අපේ කුඹුර උගසට තියලා .දෙන් සින්නවෙන්න යන්නේ.මන් පොඩි වෙයාපරයක් පටන් ගත්තා.අමාරුවෙන් ජීවත් වෙන්නේ.අනේ පුළුවන් නම් මට කුඹුර බේරලා දෙන්න.මට මේක කරලා දෙනවා න් ගොඩක් පින්

  • @PgWimalawathi
    @PgWimalawathi 3 місяці тому +1

    මගේ අම්මා බලා ගන්න මගේ ගෙදර වහල ටෙමෙනවා එක මුදල් ටිකක් ඔනෙ ඔයටත් විස්ව යටත් බොහොම ස්තුතියි පින් බුදු සරනවේවා 🙏🙏🙏🌷🌷🌷

  • @menike846
    @menike846 3 місяці тому +5

    අනේ සර් මගේ අසනිපෙන් ඉන්න දරුවාට වුදව් කරන්න නිදහාසේ බෙහෙත් කරන් ඉන්න පොඩ් ගෙයක් තමයි ඕනා ඉන්න තැනක් නැ කොළඹ ඉස්පිරිතාලෙ තමයි බෙහෙත් කොන්දේ ගෙඩියක් තියෙනවා ඔපරේසන් කරන්න බැ එයාට තව ගෙඩි වගයක් තියෙනවා ඔපරේසන් කරන්න අනේ සර් පිහිටක් වෙන්න බුදු සරනයි 🙏

  • @MalaGanawathi
    @MalaGanawathi 2 місяці тому +3

    Ana mama waysa 62 අම්මා kanak හැමදාම ජීවත් una ගෙවල්වල wada කරලා maga gadara godatama derapat wela aka hdaganna udaw karannnako ගොඩක් pinsedda wrnawa

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 7 місяців тому +3

    ❤❤❤දැනුවත් කලාට බොහෝම පින්.,

  • @virajchathuranga5488
    @virajchathuranga5488 6 місяців тому +1

    මම රිය අනතුරකට ලක්වෙලාමගේ ව්‍යාපාර සියල්ල බිඳ වැටී තිබේ.මාගේ ව්‍යාපාර දියුණු කර ගැනීමටමා හට උදව් වන්න

  • @SauruThilak
    @SauruThilak 5 місяців тому +2

    මම සිට්න ගේ ඉඩම නාය යෑම් වලට ලක් වෙන තැනක් මට ඉඩමක් ගෙයක් ගන්න සල්ලි නෑ .මේකට දාන්න pepaln එකාවුන්ට් එකක් නෑ මේ ගැන දැනුවත් කරන්න කෝ මහත්තයෝ ගොඩක් පිං

  • @NishanthiFrenando-j9k
    @NishanthiFrenando-j9k 3 місяці тому +2

    මට අසනීප වප්‍ර තිකාර ගන්නා දරුවෙක් ද ඉන්නවා මට පොඩි ගෙයක් හදාගන්න උදව් කරන්න සර් ඔබ‍ට පින්

  • @anulawicramage5156
    @anulawicramage5156 2 місяці тому +1

    මගේපුතාට.රට.රැකියාවට යාමට .ලක්ෂ අටක් අවශ්‍ය යි.ඵම.මදලලබාදෙන.ලෙස.කාරුණිකව ඉල්ලා සිටිමි

  • @dammisamarasundara1816
    @dammisamarasundara1816 Місяць тому

    මටත් අවශ්‍යතාව තියෙනවා ඔබතුමාගෙ ආයතනයක් හා මා සම්බන්ධවී සිටී

  • @ddmcuvavuniya5639
    @ddmcuvavuniya5639 6 місяців тому +2

    සර්. මම ස්වභාවික ආපදා වැළැක්වීමට.අවම කිරීමට සහ ආපදා කළමනාකරණ කර ගැනීමට කටයුතු කරන කෙනෙක්. ඒ සදහා අනූ ග්‍රහණයක් වන උපදේශයක් ලබා දෙන්න ❤

  • @GGRobinsan
    @GGRobinsan 3 місяці тому +2

    මම ඉන්නේ කුලී ගෙදරක මට ගෙයක් හදා ගන්න උදවු කරන්න පින් සිද්ද වේයි මට මේකට මැදිහත් වේලා කවුරු හරි කරලා දෙන්නකො

  • @PriyankaChandrani-y8e
    @PriyankaChandrani-y8e 3 місяці тому +1

    මම ගොඩක් පුශ්න වලට මැදිවුන කෙනෙක් උදව් කරන්න පුලුවන් අය ඉදලත් අදවනතුරු වචනයකින්වත් උදව් කරල නැහැ මට පුලුවන් නම් උදව් කරන්න

  • @BcChathuranga
    @BcChathuranga 3 місяці тому +3

    අයියෙ මට ඉස්කෝලේ වැඩ වලට laptop එකක් ගන්න ඕනි ඒ සදහා අවශ්‍ය මුදල් ලබා ගැනීම සදහා සහයෝගය ලබා දෙන්න 🙏

  • @WasanarathnayakeWasanarathnaya
    @WasanarathnayakeWasanarathnaya 3 місяці тому +1

    UA-cam ..ghillada..hdanna..ana..මට බිස්නස්..කර.ගන්න..සල්ලි...මම ..තනියම....jewath..wana..kanak

  • @tiktokmafiaofficial
    @tiktokmafiaofficial Місяць тому +1

    මමත් පොඩි වියාපාරයක් කරන කෙනෙක් මට ප්‍රාග්ධනයක් අවශ්‍යයි මට උදව් කරන්න පුළුවන්ද සහෝ

  • @chithraherath-hz7ye
    @chithraherath-hz7ye Місяць тому +1

    මට පොල් තෙල් හිදින උපකරණයක් ගන්න ඔන එත් මට සල්ලි නති නිසා මට උදවු කරන්න

  • @shanedirisinha6134
    @shanedirisinha6134 17 днів тому

    මාත් ආබාධිත කොල්ලෙක් mari කරලා ඉන්නේ ඉන්න තැනක් මට නෑ ඉඩමක් හරි අරන් දෙන්න පුළුවන් නම් ගොඩක් පින්

  • @NishanthaPushpakumara-cd7jx
    @NishanthaPushpakumara-cd7jx Місяць тому

    Atthatama hoda wadak mama watu kamkaruwek mage paule 5 k innawa lamai thun dena iskole yanawa mata masayakata rs 20000k vitara ganne eken iscool hayar ekata 13000k yanawa ituru salli welin jiwat wenne oyata puluwannam mata udaw karanna oya ade ekak hadala denna loku udauwak oyata godak pin

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 6 місяців тому +23

    මම ව්‍යවසායකයෙක් . පුංචියට කරගෙන යන මගේ ව්‍යාපාරය ඉදිරියට දියුණු කරගෙන export level එකට යන්න මට අවශ්‍යය .ඒ සඳහා මට අවශ්‍ය කරන මුදල් ලබා ගැනීම සඳහා ඔබතුමාගේ සහයෝගය ලබා දෙන්න ස්තුතියි.

    • @insightacademyofeducation
      @insightacademyofeducation  6 місяців тому +2

      contact us via whtsap

    • @hildachar
      @hildachar 3 місяці тому

      personal කතාවක් හමුවෙලා කියන්න බැරිද.වකුගඩු වල අමාරු සහ ගෙදර කුලි ගෙවන නිසා අහස උඩට අමාරුකම්. job කරන්න බැ ලෙඩ නිසා වයස 67 යි.ලෙඩ රොග අහස උසට. සැත්කමි 4 කරා.මට උදව් කරන්න පින්.

    • @chasethedream3465
      @chasethedream3465 3 місяці тому +1

      😂😂😂😂😂😂 ඔය කියන විදියට ඕවා වෙන්නේ නෑ......මං දාලා තියෙනවා....තමන්ගේ fund raising campaign එක තමන්ම promote කරගන්න ඕනේ.....අනික ඔය කියන website වල ගිය ගම්න් තමන්ගේ post එක දාගන්න බැ, උන් හැම රටකටම support කර්න්නෙත් නෑ......වැඩේ කියන තරම් ලේසි නෑ......

    • @mirafilms730
      @mirafilms730 3 місяці тому

      Eka nm aththa​@@chasethedream3465

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 3 місяці тому

      @@chasethedream3465 thank you aiya,,, danghth eka,,, you tube channel Wal n,,, hamadem M krnea Gaye m BA,,,

  • @Issgjdh
    @Issgjdh Місяць тому +1

    සර් මටත් උදවුවක් කරනන මට ඉන්න තැනක්වත් වත්නැ කුලියට තමයි ඉන්නෙ

  • @KanchanaGimhani-d6n
    @KanchanaGimhani-d6n День тому

    Sch poth path tikak ganda udau karanda puluwannam loku udauwak e tika ganda beri tharamatama api asarana wela

  • @DenethMaduwantha-kd7tu
    @DenethMaduwantha-kd7tu 2 місяці тому +1

    Ana malli man madawal karanna danne maga niwasa hodatama thamanawa mata inna niwasa hada gana udau karanna maga daruwanga poth tika thiya ganna obata pin

  • @NilukaGeethani
    @NilukaGeethani 3 місяці тому +7

    අනේ සර් මට සිමෙත්තී කොට්ට 15ක් අරන්දෙන්න ගොඩාක් පින් මම හරිමදූප්පත් ටකරන් හොයපු කටුමැට් ගෙදරතමයි දැනට ජිවත්වෙන්නේ

    • @Chamu784
      @Chamu784 2 місяці тому +1

      තව දීපල්ල පිනට පුදන එවුන්ට චන්දෙ

    • @SugathShanthapriya
      @SugathShanthapriya 28 днів тому

      Help me

  • @menike846
    @menike846 Місяць тому

    අනේ සර් පුළුවන් නම් මගේ අසනිපෙන් ඉන්න දරුවාට ඉන්න තැනක් අරන් දෙන්න පොඩි ගෙයක් තමයි ඕනා ගොඩක් පිං බොරු වක් නෙවෙයි කියන්නේ රිපොට් සෙරම තියෙනවා

  • @PathumMadushanka-q2c
    @PathumMadushanka-q2c 7 днів тому

    මම ෙපා්ලිෙයා් ෙරා්ගය වැලදුන ෙකෙනක් අැවිදින්න බැහැ වමි කකුල පනනැහැ මට දරැෙවා 2ක් ඉන්නවා මට ෙගයක් ගන්න වුදවු කරන්න

  • @ginadariprema9722
    @ginadariprema9722 2 місяці тому

    මට .උදවු කරන්න .ඉඩමක් .තියනවා ගෙදර හදාගන්න .

  • @freemax1459
    @freemax1459 11 днів тому

    Mama sapattu hadanawa .mata udau katana badutika ganna..diunuwenna Mata udaukaranna

  • @kukwt8011
    @kukwt8011 3 місяці тому

    අනේ මහත්තයෝ මට ඉන්න ගෙදර ක්‌ හදාදෙන්න ගොඩක් පිං

  • @RakshithaBeminiwatte
    @RakshithaBeminiwatte 2 місяці тому +1

    I'm single mom..I have 3 sons please help me

  • @pubudunikumari3380
    @pubudunikumari3380 Місяць тому

    මට ස්වයං රැකියාවක් කරන්න කවුරු හරි ආධාර කරන්නකෝ මට බබාලා දෙන්නෙක් ඉන්නවා මගේ මහත්තයා කුලී වැඩ කරන්නේ

  • @PriyanthiWicramasingha
    @PriyanthiWicramasingha 3 місяці тому

    ආනේ මට උදව් කරන්න මගේ ගේදර උකස් නියලා සින්නවේන්න යනවා ඒක බේරලා දේන්නයමට කාත් කව්රුත් නැහැ උදව් කරන්න ගේ සින්න උනොත් පාරට බහින්න වෙයි මට කව්රැත්නැහැ ගොඩක් පං..

  • @DahamiHansani
    @DahamiHansani 6 місяців тому +6

    අයියේ මටත් ජපන් ස්ටුඩන් වීසා යන්න laksh 35 විතර ඔනේ කරලා තියෙනවා 😔 මට අයියගෙන් උදවුවක් ගන්න පුලුවන්ද කොහොමද Contact කර ගන්නෙ 😔

  • @malanivijerathna1353
    @malanivijerathna1353 28 днів тому

    Ape gewal walata awassama wathura danawa puluwan vidiyata wada tikak kara gannawa ape wada tikak kara ganna udauwak karannako

  • @nihalsamantha8798
    @nihalsamantha8798 2 місяці тому

    Mage mahaththaya mole pilikawak hadila inne matath rakiyawak na podi Babel inñawa mat rakiyawak labunoth hodayi

  • @AsankaChathuranga-bm1ct
    @AsankaChathuranga-bm1ct Місяць тому +1

    අනෙ මට සමවෙන්න උදවුවක් කරන්න

  • @SarathLiyanage-kj9fn
    @SarathLiyanage-kj9fn 3 місяці тому

    මේවෙබ්සයිට් වලට ඇතුල්වෙන්නෙ කොහොමද

  • @ashokaupananda9291
    @ashokaupananda9291 3 місяці тому

    මම සැලෝන් එකක් කරනවා ඒ ගොඩනැගිල්ල වෙන කෙනකුට දෙන්න හදනවා එක මට ගන්න සල්ලි ටිකක් ගන්නේ කොහොමද

  • @iroshdilip3451
    @iroshdilip3451 2 місяці тому

    Mama aurudu 50 ka kenek mage gataluwa nam sir mama bank loan ekakin geyak gaththa masika warikaya 78000 gane gawagana yanna namuth dan mata eya gewagana yanna amaru thath wayak udawala thiyenne mata lagadi heart attack hadila wal ekak dala thiyenne issarawage mahansi wela wadakaranna baha puluwannam mata mage ge beraganna pulluwa kenek innawanam mata udauwak karanna pin siddawenawa

  • @MusicLife-dy2ui
    @MusicLife-dy2ui 7 місяців тому +4

    මේක මම අද දැනගත්තේ සුපිරියක් තමයි අදත් ❤️❤️❤️

  • @SuniMado-vo7lt
    @SuniMado-vo7lt 3 місяці тому

    බුදු සරනයි පුතෙ මට මාසෙකට බෙහෙත් ගන්න රැ පරික්ෂණ වලටත් එක්ක රැ15 000 ක් විතර යනව මට පුළුවන් නම් පුංචි උදව්වක් කරන්න පිං සිද්ධ වෙවි

  • @nilushiprasadini1449
    @nilushiprasadini1449 3 місяці тому +1

    Mekata account numbers add krnne khomada?

  • @nelumfernando8994
    @nelumfernando8994 5 днів тому

    මේවා හොදද ඇත්තටම 😮😮😮

  • @JorgeFeros
    @JorgeFeros 3 місяці тому

    සර් මට පොඩ් දුවලා දෙන්නෙක් ඉන්නවා මගේ මහත්තයා මියගිහින් අනේ බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ පුළුවන් නම් උදව් කරන්න

  • @NiroshaMadushani-i9c
    @NiroshaMadushani-i9c 3 місяці тому +1

    Mata auruddaka podi babek ennewa aya bonne piti kiri akak gana udau karanna baryda ane godak pin

  • @samanthikamaduwanthi4537
    @samanthikamaduwanthi4537 Місяць тому

    කමෙන්ට් කරද්දි චුට්ටක් වීඩියෝ එක බලලා කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක කරන කෙනා නෙමෙයි සල්ලි දෙන්නෙ 😂 මෙයා දෙන්නෙ ගයිඩන්ස් එකක් fundraising website ගැන. මේක බලලා තමන් account එකක් හදන හැටි ගැන අවබෝධයක් ගන්න..සල්ලි නිකං දෙනවා කිව්වම ඔහේ කමෙන්ට් දාගෙන යන්නෙපා

  • @PoornaShaniWickramage
    @PoornaShaniWickramage 2 місяці тому

    Mage bussins ekak karanna 100000 ona eka hoya gatthanam mata goda yanna puluwam

  • @dmsriyalatha4671
    @dmsriyalatha4671 2 місяці тому

    අනෙසර් පුලුවන්නම් මට lami dannage iganime kataytu walata udawwak karanna pi siddaweanawa

  • @DisnaKumari-i5s
    @DisnaKumari-i5s 3 місяці тому

    අනේ සර් මටත් උදව් කරන්න මට ඉන්න ගෙයක් හදලා දෙන්න පිං සිද්ද වෙයි

  • @SandyaSandamali-z1v
    @SandyaSandamali-z1v 2 місяці тому

    Mage oluve oparesan 3 kara enne .mata udauvak karana .godak pen

  • @RuchiraLakshan-e3e
    @RuchiraLakshan-e3e 3 місяці тому

    Matath udauwak one nangige mahaththayata kidni failear godak asarana wela inne oparesion karanda salli madi help karanda puluwanda

  • @darshanirathnyaka7570
    @darshanirathnyaka7570 2 місяці тому

    අනේ අපිට ගෙයක් නෑ හදාගන්න දෙන්න සල්ලි කීයක් හරි

  • @PavithraVidushani
    @PavithraVidushani 12 днів тому

    Sir mage ge hadaganna mata ekata udau karanna puluwanda

  • @AjanthaMurukkuwadura
    @AjanthaMurukkuwadura Місяць тому

    Mata rata yanna laksha hatak ona matath help karanna

  • @RupasinghaRupasingha-w5j
    @RupasinghaRupasingha-w5j 3 місяці тому

    අනේ සර් මගෙ නොනගෙ ඔපරේෂන්. එකක් තියනව මට සල්ලි. වලින් කරදරයි මට. උදව්කරන්න පුලුවන් ද සර් දෙවිපිහිටයි

  • @goldenking7299
    @goldenking7299 4 місяці тому +1

    Mekata payoneer account ad kranna barida

  • @RoshiniKumari-n8j
    @RoshiniKumari-n8j Місяць тому

    Inna gyak ne uduwak karannnko sir

  • @sandunnilantha
    @sandunnilantha 7 місяців тому +3

    Paypal business account ekak thiyena kenekta meken withdraws ganna puluwanda . නැත්තන් wenath ratakata hadapu ekak thiyenawanan ganna puluwanda

  • @WasanarathnayakeWasanarathnaya
    @WasanarathnayakeWasanarathnaya 3 місяці тому

    මට .අනෙ ..thranna..pilss..කියලා ..danna.පිල්ස්

  • @disnashivanthi9977
    @disnashivanthi9977 3 місяці тому

    සර් මගෙ නිවස බේරාගැනීමට උදව් කරන්න

  • @مريممريم-ظ4ج
    @مريممريم-ظ4ج 3 місяці тому

    Me kiyana hamadema atthakda ehama natnam ape athe thitena kiyak hari kada ganna wadakda mewa atthakda mewa gatthama apahu masekata kiyak gewanna onida

  • @madurangasampath02276
    @madurangasampath02276 7 місяців тому +2

    පේපෑල් නැතුව වෙන ක්‍රමයක් නැද්ද?

  • @SudathWathuliyadegedara
    @SudathWathuliyadegedara Місяць тому

    Mama lon akakata hirawela inne laksa 10 oni job akake padiya madi gewanna puluwannam udau karanna

  • @tharushahavishka7599
    @tharushahavishka7599 3 місяці тому

    Mata babala thudenata igenaganna udukaranna mata podi oparesan ekkuth tiyenava desembara puluvannam udaukaranna

  • @Niluka-f7y
    @Niluka-f7y 3 місяці тому

    Matath udawu karanna mage husband visa nethiwa Dubai wala atharaman wela inne

  • @ChathurikaRamanayaka
    @ChathurikaRamanayaka 15 днів тому

    අනේ සර් මටත් උදව් කරන්න කෝ .පුළුවන් නම්.මට මහලොකු දේවල් ඕනි නෑ මගේ ගෙදර කුසිය හදාගන්න සල්ලි ටිකක් හොයාගන තමා ඕනි.මට මහන්න පුළුවන් .අනෙ පුළුවන් නම් මට රෙදි මහන මැශින් එකක් අරන් දෙන්න වෙන මොකුත් එපා එපා

    • @ChathurikaRamanayaka
      @ChathurikaRamanayaka 15 днів тому

      මේ මගෙ කුස්සිය .මේක හදාගන්න ඕනි

  • @NadeekaPriyadharshani-v1i
    @NadeekaPriyadharshani-v1i 17 днів тому

    Mn try kara gofundme website ekata compain ekak danna. Phone number eka veryfiv karanna be. Ekata hadaganna udau karanna puluwannam plz 🙏❤

  • @PradeepNawarathna-ld4tz
    @PradeepNawarathna-ld4tz 2 місяці тому

    Ane esr mata loku asa nipayan enna mata salli tika one daruwo 2 ennawa udauwak karanna puluwanda

  • @RashmikaKaushal-s7h
    @RashmikaKaushal-s7h 15 днів тому

    අනේ සර් මේවා කරන්න මට තේරුමක් නෑ.මට ඉස්කෝලෙ යන දරුවෝ 6 දෙනෙක් ඉන්නවා.ඉන්න ගෙයක් නෑ.පොඩි කුලී ගෙදරක ඉන්නේ.මාසෙට 8000ක් ගෙවන්න ඕනි.ඔයාලට පුලුවන් නම් උදව්වක් අරන් දෙන්න.මම දරුවෝ බලන් ගෙදර ඉන්නේ.මහත්තයා කුලී වැඩ කරන්නේ.මගේ දරුවන්ට හරියට කන්න වත් නෑ.අපිට පිහිටක් අරන් දෙන්න.ඔයාට ගොඩාක් පින් සිද්ද වෙනවා.මම මාතර....

    • @RashmikaKaushal-s7h
      @RashmikaKaushal-s7h 15 днів тому

      මට පොඩි ඉඩම් කෑල්ලක් තියනවා.පොඩි කාමර කෑල්ලක් හදා ගන්න උදව්වක් කරන්න.

  • @SaraOshini
    @SaraOshini 3 місяці тому

    Mage Nangita enna geyak na kadan watila ayata ge hadaganna udau kanna obatuma udaukaranna

  • @sumudugamage5579
    @sumudugamage5579 Місяць тому

    Paypal onida mekata

  • @HansikaMadhumali-p6h
    @HansikaMadhumali-p6h 3 місяці тому

    අනේ මහත්තයා මටත් උදව්වක් කරන්න මට ලමයි පස්දෙනෙක් ඉන්නවා ලොකු දුව උසස් පෙල පන්ති යවන්නඕනී එයාව පංති යවන්න ව්දිහක් නෑ මහත්තයා කුලී වැඩ තමයි කරන්නේ අනේ මට පුලුවන් උදව්වක් කරන්න පින් සිද්ද වෙනවා ඔබතුමාලට

    • @DjMobile-x8o
      @DjMobile-x8o 2 місяці тому

      අනේ මහත්තයා මටත් උදව් කරන්න මගේ මහත්තයා නැතිවෙලා අවුරුදු අටක් වෙනවා වෙනවා. ඉතින් මට පොඩ්ඩක් ගේ හදාගන්නයි පුංචි මහරි සොයන්නයි උදව් කරන්න

  • @vinu-d8o
    @vinu-d8o 2 місяці тому

    මට උදව් කරන්න සර් ඉන්න ගෙයක් නෑ ආබාධිත පුතෙක් ඉන්නවා ජොබ් එකක් කරන්න විදියක් නෑ

  • @WasanaThilakarathna
    @WasanaThilakarathna 5 місяців тому

    Ane apita enna geyak ne apatath geyak hada ganna mudal ganna udau karanna plz

  • @WasanaThilakarathna
    @WasanaThilakarathna 5 місяців тому

    Ane api hari duppath apata enna geyakwat ne plz udau karanna

  • @shandrashandra4365
    @shandrashandra4365 3 місяці тому

    මම ආබාදිතයි හරිම දුප්පත් කන්නවත් නැහැ මට උදවුවක් කරන්න

  • @indikaruwan5775
    @indikaruwan5775 5 місяців тому +1

    ඒවට apply කරන්නේ කොහොමද

  • @PalithaRohini
    @PalithaRohini Місяць тому

    Man podiyata adum mahanawa mage masima godak paranai bahth walatath mudal one udaw karanna

  • @GamageGamagewidana
    @GamageGamagewidana 5 місяців тому

    PayPal account ekata connect karanna puluwan Honda Bank ekak kiyanna puluwanda?

  • @Nimal-kh6cx
    @Nimal-kh6cx 2 місяці тому

    Math idamak geyak hadagana oni

  • @malanivijerathna1353
    @malanivijerathna1353 28 днів тому

    Rata ahagena neme ape lankawth innwañe udau karanna kamti aye

  • @GayaniDassanayake-s5k
    @GayaniDassanayake-s5k 3 місяці тому

    Donation akak labunoth bnk akata genna ganna widihak thiyenawada, sri lankawe bnk akakta

  • @chandrabandu941
    @chandrabandu941 3 місяці тому

    Kawruhari idamak balagana inna kamarayak denawananpin

  • @RenukaKumari-vd5cc
    @RenukaKumari-vd5cc Місяць тому

    Mama meda peradiga inne karadatai danipa ne lankawata yanna ona udau karanna

  • @MaheshaDheerasinha
    @MaheshaDheerasinha 3 місяці тому +2

    පැහැදිලිව කියලා දුන්නාට ස්තුතියි
    මම gofund ගිණුමක් හැදුවා දවසතට පස්සේ එක reject ,වුනා මම ඇත්තම තොරතුරු දැම්මා
    මට ආපහු හදන්න බැරිද ගිනුමක්
    ඇයි සර් එක reject වුනේ

    • @TheFlawlessFamily077
      @TheFlawlessFamily077 3 місяці тому +1

      ඕවා ලංකාවට දෙන්නෑ. බොරුවට ඕවා පස්සෙ යන්න එපා. මෙයාල VIEWS ගන්න බොරු කිය්නවා. මේ වීඩියෝ එක කරපු කෙනාවත් සල්ලි ගත්තද කියල දන්නවද.

    • @DineshaMadushani-s9w
      @DineshaMadushani-s9w Місяць тому

      ඇනිවාරයෙන් ලංකාවට බෑ ඕවට ඉල්ලන්න ධනවත් රටවලට දෙන්නෙ Germany, Australia, America ඒ වගේ රටවලට ඒ නිසා ඔව්ට try කරලා වැඩක් නෑ

  • @NiroshaniNalika-m2w
    @NiroshaniNalika-m2w 3 місяці тому

    Matath sambanda wenna ona

  • @ChandrikaRPG
    @ChandrikaRPG 5 місяців тому

    අපෙ ගේ හදා ගන්නට ඩල්ලි ටිකක් ඉල්ල ගන්නට පුලුවන්ද

  • @GnanawathieyakupitiyaGnanawath
    @GnanawathieyakupitiyaGnanawath 5 місяців тому

    😢mama danne ne karunakarala peheta wenna

  • @KumariKumari-h4k
    @KumariKumari-h4k 3 місяці тому

    Ana sir puluwannam mata watura motarayak arn danna

  • @N.IndikaDeerasena
    @N.IndikaDeerasena 2 місяці тому

    සර් මට පොඩ් ගෙයක් හදගන්න ආසයි

  • @ChasinduUdith
    @ChasinduUdith Місяць тому

    මටත් ලක්ශ 50ක්
    විතර ඕනා පුලුවන් දෙන්න

  • @udayanganiherath4825
    @udayanganiherath4825 3 місяці тому

    Anee apitath udau karannako mata daruwoo 3 denek innawa eyalata iganim katayuthu walata godak pin oyalata udau karannakoo

  • @ruuusri7535
    @ruuusri7535 3 місяці тому

    Ane mage ge hadala tiyenne mage amma godak wayasai api gedaraka wadata inne gedara dora janel tika daganna udauwak karanna pin

  • @UuaaUuaa-qi7pj
    @UuaaUuaa-qi7pj 3 місяці тому

    සර්මගේගෙහදාගන්නඋවුකරන්නපිං

  • @ShamaliWeerasinghe-ki5qg
    @ShamaliWeerasinghe-ki5qg 3 місяці тому

    Ane apita geyak ne api inne kuliyata apita geyak adala dannko aurudu20 kuliyata inne plase

  • @RenukaKumari-vd5cc
    @RenukaKumari-vd5cc Місяць тому

    Mata teren ne kiyala dennako

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 5 місяців тому +1

    අනේ අපට ගෙයක් සදා. ගන්න උදව් කරන්න

  • @SusilaMargarat
    @SusilaMargarat 5 місяців тому

    Mata jeewathawenna mudal awasyai.komada illa ganne.