No 👎 words to appreciate 😅 Next year do your performance ✨️ 👏 🙌 👌 💪 💛 with sinhala drama songs 🎵 like "made lagina" and English, Tamil drama song specially singing also should have done by the teachers as they are capable for it without using the recording. Our salute 🙏 and respect 👍 👌 🎶 😄
හරිම ලස්සනයි බලන් ඉන්නත් ආසයි ඵකම රාමුවකට යටවෙලා ඉන්න අය මේවගේදෙයක් සැලසුම් කරපුඵක හොදයි
හම්මෝ... මාර ලස්සනයි. බලාගෙන ගියාම දක්ෂම නලු නිලියො ටික ඉන්නෙ ඉස්කෝලවලනෙ. ප්‍රසිද්ධ කියාගන්නා නලු නිලියන්ට ඇඩෙන්නම දුන්නා. ❤ හැමෝටම.
ගොඩාක් ලස්සනයි හොද එකමුතු ගුරුමන්ඩලයක්,...දරුවන්ගේ හිත් පිනෙව්වාට ගොඩාක් ස්තුතියි ...හරිම ලස්සනයි ❤❤❤ thank you
හරිම ලස්සනයි හරිම අගෙයි ඉගෙනීම ඵක්කම ලමයි සතුටු කරවන ඵක ගොඩක් සතුටුයි සියලුම ගුරු මන්ඩලයට මගේ ගෞරවය සහා ස්තූතියි පුදකරමි සියලුම ගුරු මන්ඩලයට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👏👏👏❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍
අනේ හරිම ලස්සනයි. ගුරුවරු නිදහසේ රගපෑවා. නැටුවා . අගය කරනවා ඒ ඉදිරිපත් කිරිම. පොඩි උන් ටිකත් ඊටම දෙවෙනි නෑ. හොද සමිබන්ධතාවයක් තියනවා දරුවන් සමග ගුරුවරු.
හරිම ලස්සනයි හැමෝටම සියලුදෙවිරැකවරනයි
ඇත්තටම ලස්සනයි. අපි පාසල් යන කාලේ ගුරුවරු අපි නටනවටත් බනිනවා. දැන් එහෙම නෙවෙයි. කොච්චර ලස්සනද. ළමයින්ට ගොඩක් සමීපයි. මේ විදියට යන්න
බලන්න දරුවන් ගේ සතුට❤ මේ ගුරු මණ්ඩලය ගොඩක් ලස්සන ට නැටුවා හැමෝම සතුටක් ලැබුවා 💞💞💞🔥🔥🔥
Woooow.Niyama.Siyaluma
Guruwarunta.Rataveru.Ape
Upaharaya.Sathutui.Harima
Lassani
Thank you so much 💖
දරුවන්ගේ සිතුම් පැතුම් හොදට හදුනන්නේ ඒ ගුරු මවුවරු සහ පියවරුන්ය ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️👍👍👍
Dakapu lassanama aka harima dook
ඔබලාගේ සරලබව දරුවන්ට විශාල දයාදයක්👍
Anee. Harima. Lassanai ❤❤
Ape adaraneeya guruvaru tika❤😘
😅
මාරම ලස්සනයි කියන්න වචන නැහැ දැන් ලමයි හරිම වාසනාවන්තයි මේවාගේ ගුරැවරැ ලැබේන්න හරිම දක්ෂ ලමයිට ලැදි ගුරැවරැ දැන් ඉන්නේ 👏👍💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
🎉🎉harima lassanai
අති විශිෂ්ඨයි ගුරු මෑනිවරුනි පියවරුනී🎉🎉🎉
විශාම සුවයෙන් සිටින අපිත් සතුටු වුනා ඔයාලට පීන්.
Mara lassanai ane...💖
බුදුසරණයි හැමෝටම
wonderful programme very nice thanks to everyone ❤❤❤❤
❤❤❤ හැමෝම ලස්සනයි ❤❤❤
❤❤❤❤very nice
Best...combination
Godak beautiful. ❤nice Teacher ❤❤🎉
Budusaranaiiii hamooootam
Niyamai❤❤❤❤
Aka maru
මට මගෙ පාසල් කාලෙ මතක් වෙනවා.ආයෙත් පාසැල් යන්න හිතෙනවා බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
❤❤adarei e misl sirl henotm
Fantacstic
❤❤❤❤ lassanai misla /sarlage dancing ❤❤❤❤
ගොඩක් සතුටු උනු දවසක්
.❤️ පාදාගොඩ විදුබිමට
❤❤❤❤❤❤❤ niyamari
Best program...
Very nice.🎉🎉🎉🎉
Very interesting
No 👎 words to appreciate 😅
Next year do your performance ✨️ 👏 🙌 👌 💪 💛 with sinhala drama songs 🎵 like "made lagina" and English, Tamil drama song specially singing also should have done by the teachers as they are capable for it without using the recording. Our salute 🙏 and respect 👍 👌 🎶 😄
අගෙයි ....
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊
ආතතියට ප්‍රතිකාර 😂😂😂😂😂😂😂😂❤
❤Guru Ma, piya Waruni. Dirgayu Wewa.!! ❤
❤❤❤❤❤❤❤❤❤😂😂😂
❤❤❤🎉
💯👍👍😆😃
Nice
❤😂
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤
හෙලුවෙන් නටන නිලියන්ට වඩා ටීචර්ස්ලා කොච්චර සංවරද . කොච්චර ආඩම්බර ද
🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
හොඳම දේ දරුවන්ගේ සත පහක් හරි වියදම් කරලා නෑ ස්ටේජ් බොරුවට සරසන්න චාම් හැමදේම
❤😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅
කොහෙද පාසල කියල දාන්න තිබුණා
බස්නාහිර පලාතේ කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල කොට්ටාසයේ පාදගොඩ කියන ගමේ තියෙන සුන්දර පාසලක් පාදගොඩ මහා විද්‍යාලය ❤
Ape kale ohoma joliyak thibbe nane appa
❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤
❤
❤❤❤❤
❤❤❤❤
😘😘
❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤
Apita me vage kalaysk enne nane🎉