Hey everyone !! First off thank you so much for all the beautiful comments and love towards my performance❤️, I'm more than overjoyed and heart touched by your comments❤️.. Planning on making up my mistakes and providing better performances in the future. Hope you all would support me till the end and forever❤️. මුලින්ම මගේ ගායනය කෙරෙහි දක්වන සියලුම ලස්සන අදහස් සහ ආදරය වෙනුවෙන් ඔබට බොහෝම ස්තූතියි❤️, ඔබේ අදහස් වලින් මම අතිශය සතුටට පත්වන අතර මගේ සියලුම වැරදි හදාගෙන මීළඟ වටයේදී මගේ උපරිමය කිරීමට බලාපොරොත්තු වෙමි.❤️ ඔබ සියලු දෙනාම මට අවසානය දක්වා සහයෝගය දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.😇 ස්තූතියි ! -Thevinu Kularathna-
Coach Raini took her contestants to voice global. brought good songs to the stage. hope she will be blessed to do it this time too. Love for coach Raini.
What an incredible choice of a song! This is what’s called authentic Sri Lankan music! Hats off to you for making that choice! You’ve done absolute justice to the song… ! 🔥🔥🔥🔥
Mena ewai reality show kiyanne maru aaa kiyana wacahan naaa mulu gedarama hellana sinduwa damme😎😁 thank you sirasa TV apita me wage Sampath lankwe innwa kiyala pennawata thank you so much 🔥😎❣️❤️🥺❤️👌💪
Really proud of you Thevinu.super performance n very attractive voice.👍👍👍👍👍👍👍👍👍we were immerzed in your song. Welldone Thevinu .wish u a bright future!!!!
Abisheka miss ape kamata garu karana wenasma kenek respect miss oya wage aya godak me kalawata watina wa e wagema e nihathamani kama ju.superstar eken godakma adura gaththa
හදවතින්ම සුබ පැතුම් අද සිට ආරම්භ කරන නංගිලා මල්ලිලාගෙ මේ ආරම්භයට.. සිරස එක්ක හොදම ගමනක් යන්න සුබපැතුම් හදවතින්ම..😘❤
sahodaraya oyatath good luck ikmanata song ekak onaaaa🙋🙋💪💪💪
Thilina❤️❤️❤️
Thilina 😍
දැන් ඔයාලගේ සිංදුවක් ඕන කාලේ.ඉදිරි Voice වැඩසටහනක coach කෙනෙක් වෙන්න පුලුවන් තරමට නමක් හදාගන්න හොද සිංදු ටිකක් ඉක්මනට කරන්න.
තිලින දැන් නම් ඔයාගෙන් song 1 ඕන කාලෙ හරි.. නැතිනම් ඔයත් අනික් රියැලිටි වැඩසටහන්වල තරු වගේ වෙයි..
Band එකේ සද්දේ!!!! පරණ Voice seasons දෙකටත් වඩා මේ පාර තව සුපිරි වෙලා.
Hey everyone !!
First off thank you so much for all the beautiful comments and love towards my performance❤️, I'm more than overjoyed and heart touched by your comments❤️.. Planning on making up my mistakes and providing better performances in the future.
Hope you all would support me till the end and forever❤️.
මුලින්ම මගේ ගායනය කෙරෙහි දක්වන සියලුම ලස්සන අදහස් සහ ආදරය වෙනුවෙන් ඔබට බොහෝම ස්තූතියි❤️, ඔබේ අදහස් වලින් මම අතිශය සතුටට පත්වන අතර මගේ සියලුම වැරදි හදාගෙන මීළඟ වටයේදී මගේ උපරිමය කිරීමට බලාපොරොත්තු වෙමි.❤️ ඔබ සියලු දෙනාම මට අවසානය දක්වා සහයෝගය දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.😇
ස්තූතියි !
-Thevinu Kularathna-
Superb broh💯
✌️
Keep going son be different , God bless you
f gbj b nh7l
ඔයාගේ ඔය ජවසම්පන්න පෞරුෂයත් එක්ක The Voice Teens Sri Lanka වේදිකාවේ ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි පුතේ💖💖
තරගයේ ස්වභාවය හොඳට අවබෝධ කරගෙන, ඉදිරි හැම වටයක්ම හොඳින් තරග වදින්න ඔයාට වාසනාව, ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය ලැබෙන්න කියලා මම ගොඩාක් ආදරෙන් හදවතින්ම සුභ පතනවා....💐💐
Thank you so much miss😇❤️
ගොඩක් අය අභිෂේකා ට බැනල තියනව ඒත් එයා කියපු හැම වචනෙම හරයක් තිබ්බා...ඇත්තටම කිව්වොත් මන්නං පෞද්ගලිකව හරිම කැමති personality එකක්😍
Anivaryenma Abhisheka Thama methana Inna sudusu kam vadima hama paththenma Addyapanayen unath aya Shasrapathi Variyak visharada e vagema Dr kenek
Aniwa bro
මොකට බනින්නද ඒ වගේ මිනිස්සු තමා ලංකාවට ඔනී..❤
තිබ්බා ලබ්බක්🤣
පටන්ගැන්ම විශිෂ්ටයි... හැමෝටම සුභ පැතුම් ✌🏻❤️
Thank you so much😇❤️
කෝච් සංඛ හරිම නිහතමානී ❤️
ආසම චරිතයක්
ස්තුතියි
Abiwa mn methnin asama kena 🥰🥰🥰
සංක හදවතින් පිළිතුරු දෙන කෙනෙක්
Coach Raini took her contestants to voice global. brought good songs to the stage. hope she will be blessed to do it this time too. Love for coach Raini.
තෙවිනු මල්ලි, ඔයත් හොඳටම කලා. මේ පාර trending list එකත් voice teens videos විතරක් වෙයි වගේ. 😻
Thank you so much ❤️😇
හෙට ඉදන් ඉතින් ආපහු trending ලිස්ට් එකේ පෝලීමට වොයිස් තමා ඉතින්....
Band එක තමයි සුපිරියට කරන්නේ 🙂 මේ හැම කෙලී යක්ඛ හටන් කෙලි
මේකනම් Music band එකක් නෙමෙයි පිස්සුවක් 💕❤️😍😍😍🙏💪
ඒ ජවය...💪🏼 සුපිරි.... ⚡🔥 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒක නම්....🔥🇱🇰මේවා දකිද්දි නම් රටේ අනාගතය ගැන බයක් නෑ... සුපිරි චරිත ටිකක් ඉන්නව අපේ සංස්කෘතිය බේරගන්න 🥰🔥💘
Itlblipppogukplllklkolopppkkjhhioopppppp😴❣️💚💚❣️😴💚❣️💙💙💙👌💙🌃😽😃😪😃😃😃😪😪😪😪
රණ කෙලි කෙලියේ තෙවිනුගේ නාමෙට💪❤️
❤️❤️😇
අර කෝච් හොදයි මේ කෝච් හොදයි කිය කිය කෑ ගහන්න එපාල්ලා බන්. ඔක්කොම අය සුපිරි , හැමෝම ඉගෙන ගත්ත අය. තමන්ගෙ ස්ටයිල් එකට වෙනස් වෙනවා එච්චරයි. ජය වේවා නන්ගිලා මල්ලිලට.
👍
🙌👍
👍👍
Ow akha hari💛🇦🇪
අනේ ඔව්.
Srilankans are talented🤩
And this person is very talented 👏 ❤
Best platform for the teenagers to show their talents
Good luck *thevinu aiyya*
Thank you so much😇❤️
Welcome back broh...🎉
Season 1 කෝච් ශශිකා 😍
Season 2 කෝච් අභිශේකා 😍
වොයිස් ටීන් එකේ ඉදියෙ 😕
කෝච් අශාන්ති
කෝච් රයිනි 🙊🥺
ඉදිරියටත් මේ වගේ ලස්සන වැඩ ටිකක් කරන්න
හදවතින්ම සුභපැතුම් මල්ලී 🖤🖤🖤
Thank you so much ayya❤️😇
Voice එක ලස්සනයි ,හරිම Clear .
ඉස්සරහටම යාවී👍👍👍
Thank you so much❤️😇
මාරම ටැලැන්ටඩ් මාරම ෆීල් එකක්❤️
Thank you so much❤️😇
Watching the video for the 10th time probably!!! We're all proud of you brooooo !!!!!
Welcome Back Malli ❤️
හදවතින්ම සුභ පතනවා මල්ලි...මෙම ගීතය මම ගායනය කරපු ඒ දවස මතක් උනා...ජයම වේවා🙏
Thank you so much ayya😇❤️
What an incredible choice of a song! This is what’s called authentic Sri Lankan music! Hats off to you for making that choice! You’ve done absolute justice to the song… ! 🔥🔥🔥🔥
0:17 1:01 2:29 Favorite Face Improve coach Abhisheka 😳
සුපිරි බෑන්ඩ් එකේ බැකින් එක නම් සිංදුවත් සුපිරී ❤️❤️❤️
0:56 awwsh ඒ ගැම්ම ❤️😍
🔥 වගෙම කටහඬක්...හරිම ලස්සනයි ...වොයිස් ටීන් ආරම්භක ඔක්කොමට්ටම ආසයි..ඉදිරියටම යන්න පුතා.
Mena ewai reality show kiyanne maru aaa kiyana wacahan naaa mulu gedarama hellana sinduwa damme😎😁 thank you sirasa TV apita me wage Sampath lankwe innwa kiyala pennawata thank you so much 🔥😎❣️❤️🥺❤️👌💪
සුපිරි performance කියන්නෙ මේවාට තමයි 👍👍💪💪💪
Voice teen sri lanka. පලවෙනි වීඩියෝ එකේ පලවෙනි comment එක මගෙන් ❤️🔥
Congratulations Thevinu malli....keep it up ...well done ❤❤❤
මෙි සිංදුව දෙපාරට වැඩිය අහපු අය කෝබලමු ලයික් එකක් දාමුද බලන්න🔥🔥🔥🔥🔥🔥🔥
ලංකාවෙ අය කොයි තරම් දක්ශද කියල හිතෙනවා මෙක බලද්දී
Thank you so much ❤️😇
මෙන්න Voice ❤️🔥
පට්ටම වොයිස් එක.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
My favorite singer කෙනෙක් =coach sanka.හරිම නිහතමානී අති දක්ශ ගායකයෙක් ....😍
බෑන්ඩ් එක නම් සුපිරි ❤️😯
සංගීතය සපයන කණ්ඩායම අති දක්ෂයි
Putheee budu saranai...harima lassanai...anagathaya subai.jaya wewa
Soo proud to say I am royalist
All the best thevinu ayya
Congratulations ayya
I wish u luck to work with coach abisheka
නියමයි .හරිම ලස්සනට ගායනා කලා ❤❤❤❤❤
Raini ඉන්නවා කියන්නේ සුපිරියක්❤❤❤❤
Band eka. 😍❤ පිස්සුවක් ❤
2:32 coach Umaria මතක් වුණ අය කෝ 🥺🥺🥺
Well done buddy ❤️❤️❤️❤️❤️❤️ all d very best !!! Conqueror d world !!! Haaleluuya ❤️❤️❤️❤️❤️❤️
Abisheka your very kind hearted and very humble women🌹
Congratulations malli❤️
Win your journey! Keep it up!😍
Thank you so much akki❤️😇
Rashinie ♥️
welcome back
Superb Thevinu
It's fantastic
Congratulations Thevinu putha
RIS නේ.ගැම්මනේ..You are the best Thevinu💐💐💐💐
Thank you so much😇❤️
ඇගේ හිරිගඩු පිපිච්ච සින්දුවක් ❤❤❤
🙄😌👌
මේ පාර සුපිරි කෝච්ල සෙට් එකක් සුපිරි වැඩ ටිකක් බලා ගන්න පුලුවන්
Yes💛🇦🇪
ඒක නියමයි..🔥 තවතවත් ඉස්සරහටම යන්න..Good Luck..!! ❤️✨️
Congratulations Thevinu 🔥
This backing! ❤️🎼🎶🎵✌️
There's so much feel and spirit🔥💫
You nailed it brother🔥🔥🔥
Congratzz❤🥳
Coach Raini looks stunning 👍
Great.. Great.. ගින්දර තමයි..පුතෙ..
තෙරුවන් සරණයි.. ඔයාට ජය ...
Congratulations Thevinu!!🥳🥳🥳❤🔥🔥
Congratulations thevinuuu ayyaa !!!!🔥♥️🥳
Wooooow හිරිගඩුත් පිපෙනව දෙයියෝ 🥰
Thevinu malli the performance was fantastic. really proud of you brother. keep it up. wishing you all the very best .
කියන්න වචන නෑ සහෝ, මාරම ගැමිමක්.❤❤🔥🔥🔥🔥
Good Luck brooo, Superb 🥳🥳🥳🥳🤟🤟🤟🤟
හදවතින්ම සුබ පැතුම් ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා හොද ගමනක් යන්න පුලුවන් පුතේ හරි දේට හරි කෙනා තෝරාගත්තේ ජයවෙිවා ජයවෙිවා
You have a powerful voice malli.
I wish you all the very best.💪🔥
Congrats Royal International School .... good luck dear son
අඩේ මේකට ඇබ්බැහි වෙලා බං🔥❤️
ලස්සනයි👍👌
හරිම රසවත්
Very energetic performance ..congratulations .good luck
ලංකාවේ Voice එක තමයි හොදම.
Really proud of you Thevinu.super performance n very attractive voice.👍👍👍👍👍👍👍👍👍we were immerzed in your song. Welldone Thevinu .wish u a bright future!!!!
අභිශේකා♥️
Great appearance putha... wonderful singing wish you all the best... way to go.. :)
Thank you so much aunty❤️😇
Congrats Thevinu!!!🥰🥰🥰 so proud of you 🤩
Thevinu ❤️ superb voice ❤️
Band eka 👍👍👍
Congragulations Thevinu ayya💐💐
Congratulations malliiii🙈❤you nailed it🔥
Nailed it aiyaa .... congratulations 👏 👏
U nailed it👌 ....complete blast🔥.....congratz thevinu.....
මේකෙන් සුපිරියක් තමයි 😌✌️
wow brother 💙🥰 superb mara sathutui 😍
අභිෂේකා ම්ස්ට මම මාරම කැමතියි ,එතුමිය හරිම නිහතමානී
මෙන්න වැඩකාරයෙක් 😍😍😍🎶🎶🎶🎸 ඒ බැකින් එකත් එක්ක නියමෙට වැඩේ දුන්නා
Npjph
Band ekata ❤❤❤❤
Wow. Congratulations malli!
Keep going🌟
Congratulations thevinu🥳🥳🥳🔥🔥🔥🔥👌👌
ඒ ගැම්ම 💪 superb brother 👦 💗💗
Abisheka miss ape kamata garu karana wenasma kenek respect miss oya wage aya godak me kalawata watina wa e wagema e nihathamani kama ju.superstar eken godakma adura gaththa
Wow nice song ayya ❤
Oy me prath innoda malli
ane oyaa ❤️😍✌ oya ge performance thama mathakai malli
Thank you so much😇❤️
@@ThevinuKularathna ❤
Congrats thevinu! Proud of you😍❤️
Wow ❤️❤️🤩
Way to go!🔥
Congratulations Thevinuu!!😍👏
Congratulations පුතේ 🙏🙏🙏
Thank you so much Aunty😇❤️
Congratulations Malli!!🎉🎊❤️❤️
සුභ පැතුම් මල්ලි...❤️😍 ඒක වෙනම රහක්..
Congratulations ayiye ❤️.ඔයා නියමෙට කිව්වා.SUPERB 👌💙
Thank you so much❤️😇