හූනියම් තනිවම කපාගන්නේ කොහොමද ? | Suranjeewa Anoj De Silva © | 2021

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 84

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 3 роки тому +15

    ඔබ හරිම හොඳ කෙනෙක් රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් රටේ නායකයා විමata සුදුසු කෙනෙක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤🤍💙🧡💚💜💛

  • @kusalviraj8034
    @kusalviraj8034 2 роки тому +28

    අපේ වෙද මහත්තයට බුදු සරනයි. වෙද මහත්තය නැත්තම් අද මන් නැ මැරිල. පිස්සුවෙන් ජිවත් උන මන් ගොඩ ගත්තේ අපේ වෙද මහාත්තය. බුදු සරනයි

    • @thilinamadhushan3865
      @thilinamadhushan3865 2 роки тому +1

      මටත් ඔබ තුමා බෙහෙත් කරපු නිසා තමයී ජිවත් වෙන්නේ.

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 роки тому +9

    නීරෝගීව ආරක්ශිතව වැඩකටයුතු කරන්න දීර්ඝායු ලැබේවා.

  • @pasathpasath9923
    @pasathpasath9923 2 роки тому +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පිං

  • @nishanpk1978
    @nishanpk1978 3 роки тому +9

    දිර්ඝායුෂ ලැබෙිවා.... ඔබතුමන්ට....ඇත්තෙන්ම කාලානුරූපීව ඔබතුමා ඔය වගේ දේවල් කරන එක ඇත්තටම හොඳයි. විය යුතු දෙයක් මේක අහන හැම කෙනාම ජීවිතේ යම් අවබෝධයක් ලබා ගන්නවා ඒ අවබෝධය නිවනට පාර පෙන්විමක් බඳුයි...

  • @anilshanthamanu
    @anilshanthamanu 2 роки тому +6

    තුණුරුවන්සරණයි වෙඳ මහත්තයා

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 роки тому +3

    තෙරුවන්සරණයි දේව් පිහිටයි 🙏

  • @prabathshamal
    @prabathshamal 3 роки тому +21

    අපේ රට නැවත දෙපයින් නැගිට්ටවන්න ඔබතුමා නායකත්වය ලබා දෙන්න.

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 роки тому +3

    තෙරුවන් සරනයි වෙදමහත්තයා🙏🙏🙏🙏

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 3 роки тому +25

    වෙද මහත්තයා ඔයාගෙ වැඩසටහන් හරිම වැදගත්… හූනියම් වැදිලා කියලා ශරීර ස්වභාවයෙන්ම දුක් විදිමින් ඉන්නෙ….කරන කිසි දෙයක් හරියන් නෑ…. පුළුවන්නම් ප්‍රශ්න යොමු කරන්න යු ටියුබ් එකේම අවස්ථාවක් දෙන්න….

    • @vblogs4549
      @vblogs4549 3 роки тому +5

      ඒක නම් කදිම පිලිතුරක්... වැරදි නොකරත් හූනියම් වදිනවා නම් මේවාට පිලිතුරකුත් අවශ්‍යයි කියලා සිතෙනවා. අපි වැරැද්දක් නොකර එවැනි දේවල් වෙනවා නම් අපිට සරණක් පිහිටක් අවශ්‍යි

  • @shehanwijesekara4379
    @shehanwijesekara4379 3 роки тому +8

    තෙරුවණ් සරණයි 🙏
    රාවණ අප්පච්චි පිහිටයි 🙏

  • @ramyaperera6675
    @ramyaperera6675 2 роки тому +3

    තෙරුවන් සරණයි. දෙවිපිහිටයි !!!

  • @padhminiamarasekara1160
    @padhminiamarasekara1160 Рік тому +2

    Sathya jayagani theruwan saranai

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 Рік тому +2

    බුදු සරණයි

  • @dhananjiprasadi7208
    @dhananjiprasadi7208 3 роки тому +3

    තෙරුවන් සරණයි වෙදමහත්තයා

  • @nuwanthikadilhani4438
    @nuwanthikadilhani4438 Рік тому +1

    Oba thumata pin godak.hamu wiya heki widiyak nedda apata.budu saranai

  • @laksmikumari504
    @laksmikumari504 Рік тому +5

    වෙද මැදුරට එන පාර කියන්න පුළුවන් ද ලොකු උදව්වක් බුදුසරණයි

  • @athuaprasanna8685
    @athuaprasanna8685 10 місяців тому +1

    Obatuma waram malawawan aran denne nedda aran denawanam mudal gannawada

  • @navindunavindu8205
    @navindunavindu8205 Рік тому +1

    Oba thuma munagahena awshayi thank pawasana uthumaneni

  • @Traveler9111
    @Traveler9111 2 роки тому +3

    Supiri brother elaaaaaaaaa 👍👍

  • @success5764
    @success5764 3 роки тому +6

    රාවණා අප්පච්චිගේ පිහිටයි 💖

  • @kasunlakshan6040
    @kasunlakshan6040 2 роки тому +3

    Theruwan saranaii

  • @anurakumara7790
    @anurakumara7790 Рік тому +1

    Obathumata stuti sathyai,

  • @janithkavindaprathapasingh4029

    Theruwan saranayi🙏

  • @janakadhanandana5103
    @janakadhanandana5103 3 роки тому +6

    Niwanata yana magak kiyaladena wedasatahanak karanako

  • @chamochamo4588
    @chamochamo4588 3 роки тому +7

    ඔබ තුමා කැමතිනම් ලඟදිම භාවණා ක්‍රම ගැන තොරතුරු ටිකක් අපිට බලන්ට ගෙන්ටකො.🙂

  • @helabimatv1
    @helabimatv1 3 роки тому +3

    ලොකු හරයක් ඇත... ඔබතුමාගේ පරන වීඩියෝ බැලුවා... වටිනාකම කියලා නිම කරන්න බෑ..

  • @vishwakamma9142
    @vishwakamma9142 Рік тому +1

    බුදුන්ට පහණ තැබීම සම්මාදිඨ්ටිය නිවන්මග

  • @virajperera516
    @virajperera516 3 роки тому +3

    Theruwan Saranai obathumaata !

  • @nihalself327
    @nihalself327 2 роки тому +1

    Obata suwa ath wewa weda mahaththawo

  • @phonefix9316
    @phonefix9316 2 роки тому +1

    teruwan saranai helayanani...

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 роки тому +4

    අහන් ඉන්න පුලුවන් දවසක් උනත්..ඒතරම්ම භාවනාවක් වගේ..

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Рік тому +2

    Thank you

  • @pemaththuhewagelalithchath1111
    @pemaththuhewagelalithchath1111 3 роки тому +4

    ඔබතුමා අපිට රජෙක්න්

  • @lalinweerakon8168
    @lalinweerakon8168 2 роки тому +2

    theruwan saranai obata

  • @dinudinesha9541
    @dinudinesha9541 2 роки тому +4

    මට ගොඩක් මාගෙ නෑදෑයෝ mava මැරෙන්න කොඩිවින හූනියම් කරලා මැරෙන්න ගිය. නමුත් මං කිසි කෙනෙකුට හිංසා නොකරන නිසා, ඔබ තුමා කියන hamadem man කර නිසා වෙන්න ඇති. කිසි කෙනෙක් එක්ක තරහ නැහැ මැරෙන්න ගිහින් ගොඩ ආවා th man කරපු දේවල් තමයි මා pasupasa එන්නේ. Loke කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. වපුරා pu දේ නෙලා ගන්නේ.🙏

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 10 місяців тому +2

    Do more videos about meditations please 🙏💐

  • @amandawarnakulasuriya231
    @amandawarnakulasuriya231 3 роки тому +2

    Theruwan sarani 🙏 wedaduranani 💕💕

  • @dinudinesha9541
    @dinudinesha9541 2 роки тому +3

    ඔබ තුමාගේ no දෙන්න plz, ලෙඩෙක් innava පෙන්වා ගන්න. කොහෙද ඉන්නේ addres එක දෙන්න වේද මහත්තයෝ.

  • @Samadhi165
    @Samadhi165 2 роки тому +1

    Methumage no නැද්ද

  • @dshdhammi7724
    @dshdhammi7724 3 роки тому +2

    හරියටම හරි එකඟයි එයයි විය යුත්තේ අත්දකිමි

  • @banulabinovin6064
    @banulabinovin6064 3 роки тому +3

    💖මට තෙරුනා

  • @MihiraShalinda-bk7es
    @MihiraShalinda-bk7es 11 місяців тому +1

    🙏🙏🙏pin siddawewa

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 роки тому +2

    Helaye yakkainta jaya...

  • @vblogs4549
    @vblogs4549 3 роки тому +1

    මේ ආත්මෙ මම වරද ගත්තු තැන් කිහිපයක් තියෙනව. අරක්කු සිගරට් ඇබ්බැහි වෙලා රන්ඩු වලට ගිහින් යම් යම් අයට ගහලා. ඒ වගේ සහ තව පොඩි ගැටලුවක් උනා. ඒ හිංසා ටික මිස වෙන දේවල් මේ භවයෙදි වෙලා නෑ. ඊට පසු ගොඩක් භන භාවනා වලට ⁣යොමු උනා. නමුත් ඒ භාවනා ඔක්කොම බයිලා සහ මනස අවුල් කරන දේවල්. දාන මාන ත්‍රිපටක පූජා මල් පූජා දෙමාපියන්ව ධර්මයට යොමු කල කුසල් ගොඩක් තියෙනව. ඒත් මොකක්දෝ මොකක්දෝ වෙනවා. කරන්න කරන්න බැනුම් නින්දා අපහාස තමාගෙම අයගෙන්ම ලැබෙනවා නම්. 🤔

    • @bowa-du7pr
      @bowa-du7pr 3 роки тому +1

      බුදු හාමුදුරුවොන්ටත් අපහාස නින්දා විදින්න උණානම් ඔබට ඕක සාමාන්‍යය දෙයක්

  • @marikabello4879
    @marikabello4879 2 роки тому +6

    🙏🙏👍🏼❤️

  • @indraxxx5298
    @indraxxx5298 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rajithasanoj9155
    @rajithasanoj9155 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @himeshaYohan
    @himeshaYohan Рік тому +1

    ගුරුතුමනි තපස කියන්නෙ මොකද්ද එය රකින්නෙ කොහොමද එකේ ප්‍රතිඵල මොනවද මේ ඔක්කොම විස්තර විඩියො එකකින් දෙන්න plzz

  • @worldNatureRO
    @worldNatureRO 3 роки тому +3

    🙏🙏🙏

  • @LeonLee.
    @LeonLee. 3 роки тому +4

    🙏❤️

  • @Helabimafm
    @Helabimafm 3 роки тому +3

    ❤️❤️❤️

  • @vblogs4549
    @vblogs4549 3 роки тому +5

    ඔබතුමා ඇදුරො හමුවෙන්න කිව්වාට. ලංකාවේ ඇදුරො 100ක් ලගට ගියොත් එයාලා 100 දෙනා 100 ආකාරෙන් කියනව. යන ලෙඩා තවත් අවුල්.. ඔබ විතරයි මට නම් අවංකව වචනයක් දෙන්න පුලුවන් කොනක්ට හමුවුනෙ.. අනිත් හැමෝගෙම මොනා හරි අවුලක් තියෙනව

  • @vblogs4549
    @vblogs4549 3 роки тому +3

    නෑයන්ට සැලකුවා.. නෑයන්ව පංසල් එක්ක යන්න හදනකොට අනේ පංසල් ගිහින් කාටද හරි ගිය‌ේ. නෑයන්ව දාන මාන වලට දාන කොට ඔවට ගිහින් කාටද හරි ගියේ. නෑයන්ව මස් මාංෂයෙන් ඉවර කරත්දි ඔන්න අරයකාට පිස්සු හැදිලා අපිව මරන්නද ‌හදන්නෙ වගේ කියනවා. ඉතින් නෑයන්ට කොහොමද සලකන්නෙ අපි දැන්... තේරෙන්නෙ නෑ.

  • @vblogs4549
    @vblogs4549 3 роки тому +3

    මොනා කලත් හරි නොයන දේවලුත් තියෙනව නේ...මම කොච්චර කුසල් කලාද... කරන්න කරන්න විපත්මයි නෙ ලං වෙන්නෙ.

  • @wkbuddika9646
    @wkbuddika9646 Рік тому +1

    අනේ වෙදමහත්තයෝ මට ලොකු ප්‍රශ්නයක් මට උදව් කරන්න පින් ඔබතුමාට පෙනේවි

  • @اوما-ج2ت
    @اوما-ج2ت 2 роки тому +2

    K....s...a 🇱🇰🇱🇰🙏🙏🇱🇰

  • @rasithrashmika734
    @rasithrashmika734 3 роки тому +1

    Hariyata Kiyala denna kenek nathuwa api kohomada owa karanne weda mahaththayo

  • @nandaniseetha2949
    @nandaniseetha2949 3 роки тому +4

    අපිට හොද ඇදුරෙක් මුනගස්සන්න බැරිද ඔක්කොම හොරු ඉන්නෙ අපේ සල්ලි ටික කඩාග්න්න

  • @thusithatharanga9746
    @thusithatharanga9746 2 роки тому +1

    Mage weda mahaththaya rajawenna kalaya

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 2 роки тому +2

    හූනියම් ආගමකට අදාල නොවෙයි . හූනියම් කියන්නෙ පාරබොතික විඩ්‍යාවට අදාළ ක්‍රියාකාරකමක්.

  • @madhushikalakmali566
    @madhushikalakmali566 2 роки тому +1

    Ape rata jathiya agama beraganna obata puluwan weda mahathtayo..plz obage nayakathwaya labadenna.

  • @kumarisaman799
    @kumarisaman799 2 роки тому +1

    Oba thumage number eka denna puluhanda

  • @amithsenanayake9097
    @amithsenanayake9097 3 роки тому +1

    👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿

  • @vishwakamma9142
    @vishwakamma9142 Рік тому +1

    බණ පොත සමහරතැන් මිත්‍යාව කිදාබැහැලා තියෙන්නේ පරිස්සමෙන් අවබෝධයෙන් ගත යුතුයි

  • @suriyaranaweera5162
    @suriyaranaweera5162 3 роки тому +1

    Man metumage darma vadasatahan valata sambanda cela tiyenava danuma tamai metumage daksatavaya

  • @vblogs4549
    @vblogs4549 3 роки тому +1

    වෙද මහත්තයා මේ එන්නත් කරනයට යමක් කරන්න. මොකක් දෝ ලොකු අවුලක් මෙහි තියෙනවා. මේක බේරාගන්න ඔබට පමනයි පුලුවන්. මම දැනට දැකපු සියලු අවබෝදය සහ ගුනදහම් ඇති එකම මිනිසා නුඹයි... අපෙන් දැන නොදැන වරදක් වෙලා ඇත්නම් කමා වෙලා මේ සත්වයාගේ හිත සුව පිනිස යමක් කරන සේක්වා..
    මේ යන්නෙ නම් ලොකු ගේම් එකක්. ලෝක පාලනයක් බව හොදින්ම වැටහෙනවා දැන් නම්. පිංවත් වෙද මහත්මයා යමක් කරන සේක්වා....

  • @manjanadewmi9585
    @manjanadewmi9585 2 роки тому +1

    Obathumage denuma aparade asarana minissu wenuwen yodawanna. Asarana minissu rawatana thirisan samajayak meka. Pihita wenna.

  • @සුරේෂ්මදුෂාන්

    පාලි භාදාවෙන් උත්තර හොයන්න බෑ. ඒකෙ අර්ත දීල තියෙන්නෙ සංස්කෘත විදියට. මාගදී අපේ හෙල භාශාවෙන් අර්ත දම්ම නිරුක්ති පටිභාන එක්ක දහම හෙව්වොත් ඔබ අපේ ජාතිය ආයෙ නැගිට්ටවන රජෙකු විදියට දකින්න පුලුවන් අපට. දීර්ගායුශවේවා.

  • @vblogs4549
    @vblogs4549 3 роки тому +2

    සංස්කෘතියට අනුව ඉන්න කියලා කොන්ඩෙ රැවුල වවන්න ගත්තා, අනේ දැන් මට කලවැද්දා ට වගේ බනිනවා. කතා හදනවා. පිස්සාලු කැතයිලු විකාරයිලු. 😀😁🤣 මටම සිනා දැන් මේවාට ඉතින්.. මොකක් ද කරන්නෙ කියලා තේරෙන්නෙ නෑ වෙද මහත්තයා

    • @Vsilva-wl7ws
      @Vsilva-wl7ws 3 роки тому +1

      Thamanta hodanam eken anunta haniyak nathnam kauruth karana viwechana adalama nha.. Keles wadi minissune.. 🙏

  • @එම්.කේ.ටී.තරූ
    @එම්.කේ.ටී.තරූ 2 роки тому +1

    J.සිල්වා කියන කෙනා ගැන ඔබ තුමාට මොනවද කියන්න පුලුවන්?.. ඒ කියන කතා ඇත්තද?

  • @isharasamitha6419
    @isharasamitha6419 2 роки тому +1

    Theruwan saranaii

  • @hellofriends4469
    @hellofriends4469 3 роки тому +2

    ❤🙏

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 2 роки тому +1

    🙏

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 роки тому +2

    🙏🙏🙏🙏