Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
'' හිතවත් ඔබගේ අවධානයට...''අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වූ ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...'' S.Amarasinghe Sampath BankDehiwala Acc no - 101753148811අපගේ ප්‍රධාන චැනලය (09 වැනිදා ) වීඩියෝව ua-cam.com/video/nLwwHOBNwA8/v-deo.html
කරුණාකර ,ඔබේ දුරකථන අංකය සඳහන් කරන්න පුලුවන්ද ? ස්තුතියි .
@@wmrfwmrf5123 0716 036 664
මාත් ආසයි රෝසි ගෙන් ගණන් ඉගෙන ගන්න..,😁🤫
😂
සේපාල් මහත්මයා ඔබ විශ්ව කෝෂයක් ....
හැම දවසකම අලුතෙන් යමක් අපි ඔබෙන් ඉගෙන ගන්නවා ,ඒකට ස්තූතියි.🌹🌹🌹🌹🌹
ඔහොම යන්කෝ රෝසි තව හොඳ කෑමක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.....🔥🔥🔥
With respect to you Mr. Sepal Amarasinghe, I really appreciate your knowledge and wisdom.
I really like this gentlemen.
රෝසි වීස් කෑව වහේ....දෙගොල්ල එකතුවෙලා රට කෑවා....🐕🐂🐕🐂🐕🐂🐕🐂🐕🐂🐕🐂🐕🐂🐂🐕🐂
Anuan ituru ටිකත් kana j.v.p akat dila ජීවිත ටිකත් damu
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
අහිංසක මිනිසුන්ගෙන් හොරකමි කරපු සල්ලි වලින් කාපුව දිරවන්නේ නෑ බොලවු..දවසක වමාරන්න වෙයි හොරා කාපු ඔක්කොටම
කිසිම ලකුනක් නෑ, හොරා කාපු උන් ඉහලින්ම වැජබෙන රටක්
ජයවේවා ජයවේවා අයියා බුදු සරණයි
ශ්‍රී ලාංකිකයාට වැරදුණු තැන් කියලා දීම ගැන බොහොම සන්තෝසයි. එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ පමණමයි. අනුර කුමාර දිසානායක සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන්න.
සේපාල මහත්තයා එයාලට ආරාදනා කරලා ගොඩක් කල් එයාලා ලොකු මිනිස්සු එකයි තවම අවේ
@@indikajayawardana4952 ඔයා බයියෙක් ද ? සේපාල් මහත්තයා කියූ ගමන්ම එන්න අනුරට බැහැ. අනුර පක්ශ නායකයෙක්, ඉවසිමෙන් ඉන්න.
අනුර කුමාර රට බේරා ගනීවී
ජනතාව හුරා නොකන පාවා නොදෙන එකම පක්ෂය JVP රජයක් පත් කරමූ ජයවේවා 👍👍👍
සේපාල් මහත්තයෝ නාගානන්ද ව්‍යවස්ථාව නැතිව jvp වැඩක්නැත.එම ව්‍යවස්ථාව මුල්කරගෙනමුල්තැන දෙමින් චන්දය ඉල්ලන්නේ නම් jvp යට උදවු කරන්න එසේ නූනොත් නැවත රට තිබුනටත් වඩා අපායක්.
අනිවාර්යෙන්
@@sameeliyanage7324 එසේ නූනොත් ඔයාලා රාජපක්සලාටම චන්දය දීලා සෞභාග්‍යය දැක්මේ ඉතුරු ටික ඔයාලාගේ පිස්සු නාමල් බේබිට කියලාවත් කර ගන්න
@@sameeliyanage7324 Agree with you
@@sameeliyanage7324 Hariyata hari.
මේ රට පුදුම අවාසනාවන්‍ත කාලකණ්නි රටක් පවුල්වලින් 99.9% කට. 0.1%ක් පවුල්වලට සැප දෙන්න අනික් උන් අපා දුක් විදිනව. මේක වෙනස් කොරන්න ඕනෙ නැද්ද යකුනෙ?
Api kohomahari wenaskaramu
බොහොමම ස්තුතියි මෙම පැහැදිලි කිරිම සේපාල මහත්තයා
Thank you so much sepal sir
කරුණු දෙක කියලා දුන්නාට ස්තුති!
ස්තුතියි සේපාල් මහත්තයා .ඔබ මහන්සි වෙනවා හරියට අපේ රට වෙනුවෙන් .
ඔබ තුමා ඉදිරිපත් කරන ක්‍රමය අපව දැනුවත් කරන විදිහ, වගේ දේවල් ගැන ජවිපෙ අවදානය කල යුතුය. 👍
මෙිි චරිත දේශපාලනය ට ගෙනාවෙිි UNP ය ,ඒකේ පර්තිඵල අද ඒ පක්ෂය භුක්ති විදිනවා.
මම ආව ඉස්සෙල්ලම ඔන්න...
ඹබතූමාට තෙරුවන් සරණයි
ගොනාව එපා උනා කියල ඊලගසැරේ මීහරකට එහෙම චන්දෙ දෙනව නෙවෙයි.....🙏
Pissuda?ane...,ape rate janathawa ehema karanawada?
Sepal we learn something new from you every day .
ජයවේවා ඔබට 🌹🌹🌹👈👈👈
සමාවෙන්න .. . 🤣 හිනහ යනව මිසක් comments ලියන්න පුළුවන් කමක් නෑ .. 🤣🤣 මේ ගෑණු මනුස්සයා.. . 🤣 අයියෝ.. ඕ.. මෝඩ කම ඇඟ පුරා ම icing වෙලා. ස්තුතියි සේපල් මහත්මයා. 🤣💐🙏🏼
🤣🤣😁😂 ස්තුතියි සේපාල් මහත්තයෝ
You are doing great service to the sri lankan community. Thank you.🙏
Excellent as always 👌
විලිලැජ්ජැවේ බැ අර ගනං කියවනකොට මුන්ට ජන්දෙ දිපු එවුන්ට කියන්ඩ කුණුහරුප සිංහල භාෂාවෙ මම දන්නෙ නැ
One of the most brilliant explanations.Thank you sir.
කොහොමහරි ජවිපෙ ගේන්නම ඕන බලමුකො ඉදරියට මොකද වෙන්නෙ කියල.
දුක කියන්නෙ බැන බැන දෙනවා හැමදාම
උත්තමාචාර්‍ය ඔබට මේ විදියට අපිට දේශපාලන දැනුම ලාබ දිම වෙනුවෙන්
අපහාසය හෝ උපහාසය අතික්‍රමණය කරමින්....... එසේ නම්, ඔබ අමරණීය සිංහයෙක්. සතුටුයි.
deyak danaganna gaman....rata wanasana amanayoo elawamu....LONGLIVE JVP+NPP
පං බිලියන..75 මිලියන කිව්ව යකෝ…🤦🏻♂️🤮😂
2015මහා මැතිවරණයෙන් රෝසී පැරදුනාම චන්ද කොල්ලයක් උනා කියලා රෝසී රනිලාට විරුද්ධව නඩුවක් ෆයිල් කරනවා ඒකෙන් බෙරෙන්න තමයි රනිලා රෝසිව කොලඹ නගරාධිපතිනි විදියට ජන්දේ ඉල්ලන්න කියලා ජන්දෙන් දිනලා නගරාධිපතිනි වෙන්නේ...!කොලඹ මහා නගරසභාව කියන්නේ UNP බල කනුවක්...මේ ගැනීගේ පිස්සු වැඩ නිසා මෑතකදී මැරුනු රෝසිගේ මහත්තයට මැරිලත් නිවනක් නැතිව ඇතී!
Excellent video Sepal, You did the comparison between KAHANDA and ROSY in very simple and understandable way. Others need hours to explain the same thing. Keep it up sir.
What a expression. Keep it up Machan Sepa.👍👍
කොළඹ මී ගවයෝ කෝමත් රූපෙට තමයි චන්දය දෙන්නේ ,අවෘදු 72 කොරලත් දවස් දෙකක් වැස්ස ගමන් පාරවල් යට වෙනවා ( අපි තමයි හොඳටොම කොරේ )
චන්දේ කාලෙට කතා කරන්නෙ මන්ද පොෂනය ගැනමයි,
නගර සභාපති ත් හොඳ නිලියක් නේ මල්ලී
අවන්කවම නියම කතාව
Keep going Sepala. We are getting there. All the best.
අපේ ආච්චි කියනව, account වල තියෙන ගණන් හරියට කියවන්න බැරි නිසා තමයි ගොඩක් අය දිගටම හොරකන් කරන්නේ. බිලියන ගණන හරියට කියවන්න පුළුවන් උනා නම් හොරකන් මේ වෙනකොට නවතින්න ඕන. දැන් හොදටම ඇති කියල හිතෙනවානෙ.
Thanks
EXCELLENT
kisima herikitayak natuwa asaranayange badumodal kana vidiya kiyanne.sir obata jaya wewa.
අයියෝ rosi 🤣🤣
අපිට මොකද කව්රු වුනත් නේද සේපාල් සර් අදාල නැහැ 😄නියමයි සේපාල් සර් ❤🙏
Sir la ne sahoodariya, sahoodarayo saha sahoodariyan pamak atha
ගොන්බිලියන වැස්සිගෙ තන් දෙක ඒලියෙ...විසිමිලියන පුරවස්සගෙ කට බලියෙ...ලෙ නලියන අපි උබලගෙ දත වලියෙ...හෙට සරිලන ජනතාවගේ මොළ පෑරෙ..❤️💐🙏
මහින්ද කහදගම ලෝක හොරෙක් කොටුවේ හිටපු
සුභ උදෑසනක් සුභ දවසක් වේවා සෙපාල මහත්තයා
ඔය පක්ශ දෙකම ඔහොම තමා සේපාල මහත්තයා , අපි නම් ඉලගට ජේවිපි එකට තමා
අන්න හරී🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිත් ඒකට තමයි
අවසානෙට ගනන් මරු මොනාද බං ඒ ගණන් 😂😂😂
Good Thank
Sepal අයියා I also worked at oberoi in 1989 to 1994..
රෝසිගේ. පං බිලියන ඒක පං හැබිලියෙද මන්දා ස්තූතිය් සේපාල්
මුන්ට හෙන ගහන්න ඕනේ කියන අය මේකට 👍 කරන්න
උසස් අයගේ මානසික උමතුව නිසා සාමාන්‍ය මිනිස්සු විඳින දුක කදිමට පෙන්වා දෙන උත්සාහයක්
St. Thanks
අර රත්තරං කක්කූස්සිය ....ඹීකෙ බොක දාන්නේ චීස් ද...ගෝවා සුප්ද??
ලංකාව ගැන පුදුම දුකක් දැනෙන්නේ.. 😥 කෝටි ගණන් සල්ලි නිරපරාදේ මේ කාලකන්නි දේශපාලුවොන්ට 😥😥 අහිංසක දුප්පත් මිනිසු මැරෙනකම් දුක්ඛිත ජීවිත 😥😥😥
පන්බිලියන පම්පෝරිය , මුන්ව කව්ද පත්කරගත්තෙ අම්මපා
ඔබ මේ සමාජයට කරන්නේ ලොකු මෙහෙවරක් තමයි අපේ ගොන් මොළවලට දැනෙන්නේ ඔහොම යං ඉස්සරහට බලාගමු කරන සියලුම දෙනාට දෙවි පිහිටයි තව තව නිරෝගි සුවය වේවා අපේ දරුවන්ට හොඳ රටක් උරුම කර දීමට වේවා දරන උත්සාහයට ඔබට පින් ජේසු පිහිටයි ෆේස්බුක්
මේවාගේ ඔලමොට්ටල ගැනියේක් පත්කළේ රනිල් වික්‍රමසිංහ මහින්ද ගෙ නැදැයෝ....
එහෙත් එය නෑ නෑ ද අත මට නේන්නං පොහොට්ටුව දිනලා තාම රෝසි සේනානායක කොළඹ පුරපති වෙලා ඉන්නේ
මහා මැංකු හොරා හරි සනීපෙට පාර්ලිමේන්තුවේ ඉන්නවා. රටේ මිනිස්සුන්ට මහා බැංකු හොරාකෑම අමතකයී
Maara molakarayane Ranil... PENAWANE Ranilge mole kohedakiyala....
@@thebarons8560 රට විනාශ කරනවානම් ඒක මහා මොල කාරයෙක් ද? නැතිනම් අපරාධ කාරයෙක් ද?
Hi Mr sepal niyamai oyage dekama 🔥👌
රටෙි වෙනසක් දකින්නට නමි ඡ. වි. පෙ. ට සහාය දෙමු. නාගානන්ද මහතාගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි අපට සුදුසු. එතූමා සමිබන්ධ වනවා නමි රට වැසියන් පින්වන්තයි. බලමු.
අන්තිමට තමයි හොඳටම කිව්වෙ😂
මේ දෙගොල්ලම අපට එපා !
රටේ බුද්දිමත් පුරවැසියන්ගේ තෝරාගැනීම් වලින් පබා අන්‍ර්කලී වගේම තව එක්කෙනෙක් රෝසි සේනානායක කේජු කෑල්ල
ඇයි ගීත 😁😂
@@Minayasilva AI seetha
Good
අපේ රටේ මිනිස්සු චන්දෙ දීලා බලයට පත් කරන්නේ මූණ ලස්සන මිනිස්සුන්වනේ. ඒකනේ නලු නිලියෝ බලයට එන්නේ.
ලංකාවෙ මි හරක් ඉන්නකල් මුන්ට චන්දෙ දිලා තනතුරු දේවි. කලකිරෙනවා ලංකාවෙ මිනිස්සු ගැන.
YES THIS IS WHAT WE WANT TRUTH
saahenna watina adahas godakk
JVP එකට තාම ඉතින් මේ රට බේරාගන්න වෙන්නේ
Rossy nathuwa gay paalui Rossy!😃🤪Unwavering incremental changes can create remarkable and monumental change!👊
මේන්න මේ වගේ යට ඉදල උඩටම ඉන්න කොල්ලකන උන්ගේ අතිශය අනවශ්‍ය දීමනා කපල දාලා ඒ වත්කම් රටේ මිනිසුන්ගේ දියුනුවට යොදවපල්ලකො හත්වලාමෙ. අපි මෙහෙම පව් ගෙවන්න ඕනද.?
Next ❎ 🛎 🇱🇰
මේකිගේ පස්සට ගැහුවොත් කොට විසිවෙන පාටක් තියෙන්නේ.
Natuva natuva dayasiri Jayasekara Gen ahanna hodata kiyala dei
Thanks sir Mata oya Wal gaani AHU unoth kadanawa dath tika Oki ge
Janathawage podu gatalu wicharaya karana sirta jaya.....
අපගේ ඔබට දැනුම් දීමට ඔබගේ මොබයිල් නොම්මරය අපට දැනුම් දෙන්න
SUPER
Rosita cheese apita ottapalu. 😋😋😋
ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකේම වැඩිහරියක් ඉන්නේ මේ වගේ කිසිම පැත්තකින් මහජන සේවයට සුදුසු හෝ එවැනි හැකියාවක් හෝ කැපවීමක් නොමැති අයම වීම අවාසනාවකි .
සිංහල වචනයක් නැති තවත් එක් වචනයක් Cheese 😋
Cheese (කේජු) - උඹ පොඩිකාලෙ කපුටා සහ කේජු කෑල්ල කථාව අහල නෑ වගේ.😯😯😯😯
@@c.r.a.jayawickrama කේජු කියන්නෙ පෘතුගීසි වචනයක් මචං.
ඇත්තටම මුන්ට හෙන ගහන්නෙ නැත්තෙ ඇයි අහිංසක මිනිස්සුන්ගෙ රීරි මාන්සෙ කනවට
රෝසිගේ 🤣🤣🤣
🙏❤️🌹🌹
කොටි දේමහරක් සංග්‍රහ වලට විතරක් නම අනිත් ඒවට හිතා ගත්තහැකි.😂
Mr Sepal, ඔන්න ඇමරිකාවේ los angales wala million gaanak watina MANSION ekak thiyena,, lankaawe නගර අධිපතියෙක් innawaaluuuu kiyanawa.
😁😁😁😆🤩😍🙋 රෝසි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
May okkoma ammoooooo dil thama.
පෝරේස් කියල මිනිස්සු කිව්වෙ. ශත 11යි.
මොකද්ද යකෝ අර ගණන් හැදිල්ල😂
හැමෝම කියනවා JVP එකට චන්දෙ දෙන්න කියලා එහෙම දුන්නාට රටටවත් ජනතාවටවත් වැඩක් වෙන්නේ නෑ මොකද එයාලත් වැඩ කරන්නේ දැන් තියෙන විවස්ථාවේ නීති වලට නම් 73 වසරක් ම හොරුන් ආරක්ෂා කරපු නීතියක් ඒකට තමයි නාගානන්ද මහතා ජනතාව සම්මත කරන විවස්ථාවක් ඉදිරිපත් කරලා JVP එකට ආරාදනා කරන්නේ එකතුවෙන්න කියලා නමුත් ඔව්න් කථාවක් නෑ එතකොට හිතන්න වෙන්නේ JVP එකටත් උවමණා මේ තියෙන නීතියම ක්‍රියාත්මක කරලා නීතියෙන් රිංගලා හොරකම් කරන්ඩද ජනතාව බල කලයුතුයි JVP එකට සහ නාගානන්ද මහතාට එකතුවී වැඩ කරන ලෙස රටට ජනතාවට ආදරයක් කැක්කුමක් ඇතිනම්
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
මිනිස්සුත් මේ ගැන වටහාගත යුතුයි.නියම ගනන් කෙරිල්ලක්.මේ තමයි අපේ රටේ උගත්තු.
ඔය ආයතන වල වියදම් ඔහොම තමා. ඒත් කිරි අප්පේ.... කෝටි දෙක හමාරක් තේ බොන්න ! රටක් ඉතුරුවෙයිද?අපි වෙනස්වෙමු. මුංව අනීවර්‍යයෙන්ම පන්නමු.
'' හිතවත් ඔබගේ අවධානයට...''
අපගේ ඉදිරි කටයුතු සඳහා
අත්‍යාවශ්‍ය වූ ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය
ගොඩනැගීමට එක්වන්න...''
S.Amarasinghe
Sampath Bank
Dehiwala
Acc no - 101753148811
අපගේ ප්‍රධාන චැනලය (09 වැනිදා ) වීඩියෝව
ua-cam.com/video/nLwwHOBNwA8/v-deo.html
කරුණාකර ,ඔබේ දුරකථන අංකය සඳහන් කරන්න පුලුවන්ද ? ස්තුතියි .
@@wmrfwmrf5123 0716 036 664
මාත් ආසයි රෝසි ගෙන් ගණන් ඉගෙන ගන්න..,😁🤫
😂
සේපාල් මහත්මයා ඔබ විශ්ව කෝෂයක් ....
හැම දවසකම අලුතෙන් යමක් අපි ඔබෙන් ඉගෙන ගන්නවා ,ඒකට ස්තූතියි.🌹🌹🌹🌹🌹
ඔහොම යන්කෝ රෝසි තව හොඳ කෑමක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.....🔥🔥🔥
With respect to you Mr. Sepal Amarasinghe, I really appreciate your knowledge and wisdom.
I really like this gentlemen.
රෝසි වීස් කෑව වහේ....දෙගොල්ල එකතුවෙලා රට කෑවා....🐕🐂🐕🐂🐕🐂🐕🐂🐕🐂🐕🐂🐕🐂🐂🐕🐂
Anuan ituru ටිකත් kana j.v.p akat dila ජීවිත ටිකත් damu
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
අහිංසක මිනිසුන්ගෙන් හොරකමි කරපු සල්ලි වලින් කාපුව දිරවන්නේ නෑ බොලවු..දවසක වමාරන්න වෙයි හොරා කාපු ඔක්කොටම
කිසිම ලකුනක් නෑ, හොරා කාපු උන් ඉහලින්ම වැජබෙන රටක්
ජයවේවා ජයවේවා අයියා බුදු සරණයි
ශ්‍රී ලාංකිකයාට වැරදුණු තැන් කියලා දීම ගැන බොහොම සන්තෝසයි. එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ පමණමයි. අනුර කුමාර දිසානායක සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන්න.
සේපාල මහත්තයා එයාලට ආරාදනා කරලා ගොඩක් කල් එයාලා ලොකු මිනිස්සු එකයි තවම අවේ
@@indikajayawardana4952 ඔයා බයියෙක් ද ? සේපාල් මහත්තයා කියූ ගමන්ම එන්න අනුරට බැහැ. අනුර පක්ශ නායකයෙක්, ඉවසිමෙන් ඉන්න.
අනුර කුමාර රට බේරා ගනීවී
ජනතාව හුරා නොකන පාවා නොදෙන එකම පක්ෂය JVP රජයක් පත් කරමූ ජයවේවා 👍👍👍
සේපාල් මහත්තයෝ නාගානන්ද ව්‍යවස්ථාව නැතිව jvp වැඩක්නැත.එම ව්‍යවස්ථාව මුල්කරගෙනමුල්තැන දෙමින් චන්දය ඉල්ලන්නේ නම් jvp යට උදවු කරන්න එසේ නූනොත් නැවත රට තිබුනටත් වඩා අපායක්.
අනිවාර්යෙන්
@@sameeliyanage7324 එසේ නූනොත් ඔයාලා රාජපක්සලාටම චන්දය දීලා සෞභාග්‍යය දැක්මේ ඉතුරු ටික ඔයාලාගේ පිස්සු නාමල් බේබිට කියලාවත් කර ගන්න
@@sameeliyanage7324 Agree with you
@@sameeliyanage7324
Hariyata hari.
මේ රට පුදුම අවාසනාවන්‍ත කාලකණ්නි රටක් පවුල්වලින් 99.9% කට. 0.1%ක් පවුල්වලට සැප දෙන්න අනික් උන් අපා දුක් විදිනව. මේක වෙනස් කොරන්න ඕනෙ නැද්ද යකුනෙ?
Api kohomahari wenaskaramu
බොහොමම ස්තුතියි මෙම පැහැදිලි කිරිම සේපාල මහත්තයා
Thank you so much sepal sir
කරුණු දෙක කියලා දුන්නාට ස්තුති!
ස්තුතියි සේපාල් මහත්තයා .ඔබ මහන්සි වෙනවා හරියට අපේ රට වෙනුවෙන් .
ඔබ තුමා ඉදිරිපත් කරන ක්‍රමය අපව දැනුවත් කරන විදිහ, වගේ දේවල් ගැන ජවිපෙ අවදානය කල යුතුය. 👍
මෙිි චරිත දේශපාලනය ට ගෙනාවෙිි UNP ය ,ඒකේ පර්තිඵල අද ඒ පක්ෂය භුක්ති විදිනවා.
මම ආව ඉස්සෙල්ලම ඔන්න...
ඹබතූමාට තෙරුවන් සරණයි
ගොනාව එපා උනා කියල ඊලගසැරේ මීහරකට එහෙම චන්දෙ දෙනව නෙවෙයි.....🙏
Pissuda?ane...,ape rate janathawa ehema karanawada?
Sepal we learn something new from you every day .
ජයවේවා ඔබට 🌹🌹🌹👈👈👈
සමාවෙන්න .. . 🤣 හිනහ යනව මිසක් comments ලියන්න පුළුවන් කමක් නෑ .. 🤣🤣 මේ ගෑණු මනුස්සයා.. . 🤣 අයියෝ.. ඕ.. මෝඩ කම ඇඟ පුරා ම icing වෙලා. ස්තුතියි සේපල් මහත්මයා. 🤣💐🙏🏼
🤣🤣😁😂 ස්තුතියි සේපාල් මහත්තයෝ
You are doing great service to the sri lankan community. Thank you.🙏
Excellent as always 👌
විලිලැජ්ජැවේ බැ අර ගනං කියවනකොට මුන්ට ජන්දෙ දිපු එවුන්ට කියන්ඩ කුණුහරුප සිංහල භාෂාවෙ මම දන්නෙ නැ
One of the most brilliant explanations.Thank you sir.
කොහොමහරි ජවිපෙ ගේන්නම ඕන බලමුකො ඉදරියට මොකද වෙන්නෙ කියල.
දුක කියන්නෙ බැන බැන දෙනවා හැමදාම
උත්තමාචාර්‍ය ඔබට මේ විදියට අපිට දේශපාලන දැනුම ලාබ දිම වෙනුවෙන්
අපහාසය හෝ උපහාසය අතික්‍රමණය කරමින්....... එසේ නම්, ඔබ අමරණීය සිංහයෙක්. සතුටුයි.
deyak danaganna gaman....rata wanasana amanayoo elawamu....LONGLIVE JVP+NPP
පං බිලියන..75 මිලියන කිව්ව යකෝ…🤦🏻♂️🤮😂
2015මහා මැතිවරණයෙන් රෝසී පැරදුනාම චන්ද කොල්ලයක් උනා කියලා රෝසී රනිලාට විරුද්ධව නඩුවක් ෆයිල් කරනවා ඒකෙන් බෙරෙන්න තමයි රනිලා රෝසිව කොලඹ නගරාධිපතිනි විදියට ජන්දේ ඉල්ලන්න කියලා ජන්දෙන් දිනලා නගරාධිපතිනි වෙන්නේ...!
කොලඹ මහා නගරසභාව කියන්නේ UNP බල කනුවක්...
මේ ගැනීගේ පිස්සු වැඩ නිසා මෑතකදී මැරුනු රෝසිගේ මහත්තයට මැරිලත් නිවනක් නැතිව ඇතී!
Excellent video Sepal, You did the comparison between KAHANDA and ROSY in very simple and understandable way. Others need hours to explain the same thing. Keep it up sir.
What a expression. Keep it up Machan Sepa.👍👍
කොළඹ මී ගවයෝ කෝමත් රූපෙට තමයි චන්දය දෙන්නේ ,අවෘදු 72 කොරලත් දවස් දෙකක් වැස්ස ගමන් පාරවල් යට වෙනවා ( අපි තමයි හොඳටොම කොරේ )
චන්දේ කාලෙට කතා කරන්නෙ මන්ද පොෂනය ගැනමයි,
නගර සභාපති ත් හොඳ නිලියක් නේ මල්ලී
අවන්කවම නියම කතාව
Keep going Sepala. We are getting there. All the best.
අපේ ආච්චි කියනව, account වල තියෙන ගණන් හරියට කියවන්න බැරි නිසා තමයි ගොඩක් අය දිගටම හොරකන් කරන්නේ. බිලියන ගණන හරියට කියවන්න පුළුවන් උනා නම් හොරකන් මේ වෙනකොට නවතින්න ඕන. දැන් හොදටම ඇති කියල හිතෙනවානෙ.
Thanks
EXCELLENT
kisima herikitayak natuwa
asaranayange badumodal
kana vidiya kiyanne.
sir obata jaya wewa.
අයියෝ rosi 🤣🤣
අපිට මොකද කව්රු වුනත් නේද සේපාල් සර් අදාල නැහැ 😄නියමයි සේපාල් සර් ❤🙏
Sir la ne sahoodariya, sahoodarayo saha sahoodariyan pamak atha
ගොන්බිලියන වැස්සිගෙ තන් දෙක ඒලියෙ...
විසිමිලියන පුරවස්සගෙ කට බලියෙ...
ලෙ නලියන අපි උබලගෙ දත වලියෙ...
හෙට සරිලන ජනතාවගේ මොළ පෑරෙ..
❤️💐🙏
මහින්ද කහදගම ලෝක හොරෙක් කොටුවේ හිටපු
සුභ උදෑසනක් සුභ දවසක් වේවා සෙපාල මහත්තයා
ඔය පක්ශ දෙකම ඔහොම තමා සේපාල මහත්තයා , අපි නම් ඉලගට ජේවිපි එකට තමා
අන්න හරී🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිත් ඒකට තමයි
අවසානෙට ගනන් මරු මොනාද බං ඒ ගණන් 😂😂😂
Good Thank
Sepal අයියා I also worked at oberoi in 1989 to 1994..
රෝසිගේ. පං බිලියන ඒක පං හැබිලියෙද මන්දා ස්තූතිය් සේපාල්
මුන්ට හෙන ගහන්න ඕනේ කියන අය මේකට 👍 කරන්න
උසස් අයගේ මානසික උමතුව නිසා සාමාන්‍ය මිනිස්සු විඳින දුක කදිමට පෙන්වා දෙන උත්සාහයක්
St. Thanks
අර රත්තරං කක්කූස්සිය ....ඹීකෙ බොක දාන්නේ චීස් ද...ගෝවා සුප්ද??
ලංකාව ගැන පුදුම දුකක් දැනෙන්නේ.. 😥 කෝටි ගණන් සල්ලි නිරපරාදේ මේ කාලකන්නි දේශපාලුවොන්ට 😥😥 අහිංසක දුප්පත් මිනිසු මැරෙනකම් දුක්ඛිත ජීවිත 😥😥😥
පන්බිලියන පම්පෝරිය , මුන්ව කව්ද පත්කරගත්තෙ අම්මපා
ඔබ මේ සමාජයට කරන්නේ ලොකු මෙහෙවරක් තමයි අපේ ගොන් මොළවලට දැනෙන්නේ ඔහොම යං ඉස්සරහට බලාගමු කරන සියලුම දෙනාට දෙවි පිහිටයි තව තව නිරෝගි සුවය වේවා අපේ දරුවන්ට හොඳ රටක් උරුම කර දීමට වේවා දරන උත්සාහයට ඔබට පින් ජේසු පිහිටයි ෆේස්බුක්
මේවාගේ ඔලමොට්ටල ගැනියේක් පත්කළේ රනිල් වික්‍රමසිංහ මහින්ද ගෙ නැදැයෝ....
එහෙත් එය නෑ නෑ ද අත මට නේන්නං පොහොට්ටුව දිනලා තාම රෝසි සේනානායක කොළඹ පුරපති වෙලා ඉන්නේ
මහා මැංකු හොරා හරි සනීපෙට පාර්ලිමේන්තුවේ ඉන්නවා. රටේ මිනිස්සුන්ට මහා බැංකු හොරාකෑම අමතකයී
Maara molakarayane Ranil... PENAWANE Ranilge mole kohedakiyala....
@@thebarons8560 රට විනාශ කරනවානම් ඒක මහා මොල කාරයෙක් ද? නැතිනම් අපරාධ කාරයෙක් ද?
Hi Mr sepal niyamai oyage dekama 🔥👌
රටෙි වෙනසක් දකින්නට නමි ඡ. වි. පෙ. ට සහාය දෙමු. නාගානන්ද මහතාගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි අපට සුදුසු. එතූමා සමිබන්ධ වනවා නමි රට වැසියන් පින්වන්තයි. බලමු.
අන්තිමට තමයි හොඳටම කිව්වෙ😂
මේ දෙගොල්ලම අපට එපා !
රටේ බුද්දිමත් පුරවැසියන්ගේ තෝරාගැනීම් වලින් පබා අන්‍ර්කලී වගේම තව එක්කෙනෙක් රෝසි සේනානායක කේජු කෑල්ල
ඇයි ගීත 😁😂
@@Minayasilva AI seetha
Good
අපේ රටේ මිනිස්සු චන්දෙ දීලා බලයට පත් කරන්නේ මූණ ලස්සන මිනිස්සුන්වනේ. ඒකනේ නලු නිලියෝ බලයට එන්නේ.
ලංකාවෙ මි හරක් ඉන්නකල් මුන්ට චන්දෙ දිලා තනතුරු දේවි. කලකිරෙනවා ලංකාවෙ මිනිස්සු ගැන.
YES THIS IS WHAT WE WANT TRUTH
saahenna watina adahas godakk
JVP එකට තාම ඉතින් මේ රට බේරාගන්න වෙන්නේ
Rossy nathuwa gay paalui Rossy!😃🤪
Unwavering incremental changes can create remarkable and monumental change!👊
මේන්න මේ වගේ යට ඉදල උඩටම ඉන්න කොල්ලකන උන්ගේ අතිශය අනවශ්‍ය දීමනා කපල දාලා ඒ වත්කම් රටේ මිනිසුන්ගේ දියුනුවට යොදවපල්ලකො හත්වලාමෙ. අපි මෙහෙම පව් ගෙවන්න ඕනද.?
Next ❎ 🛎 🇱🇰
මේකිගේ පස්සට ගැහුවොත් කොට විසිවෙන පාටක් තියෙන්නේ.
Natuva natuva dayasiri Jayasekara Gen ahanna hodata kiyala dei
Thanks sir Mata oya Wal gaani AHU unoth kadanawa dath tika Oki ge
Janathawage podu gatalu wicharaya karana sirta jaya.....
අපගේ ඔබට දැනුම් දීමට ඔබගේ මොබයිල් නොම්මරය අපට දැනුම් දෙන්න
SUPER
Rosita cheese apita ottapalu. 😋😋😋
ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකේම වැඩිහරියක් ඉන්නේ මේ වගේ කිසිම පැත්තකින් මහජන සේවයට සුදුසු හෝ එවැනි හැකියාවක් හෝ කැපවීමක් නොමැති අයම වීම අවාසනාවකි .
සිංහල වචනයක් නැති තවත් එක් වචනයක් Cheese 😋
Cheese (කේජු) - උඹ පොඩිකාලෙ කපුටා සහ කේජු කෑල්ල කථාව අහල නෑ වගේ.😯😯😯😯
@@c.r.a.jayawickrama කේජු කියන්නෙ පෘතුගීසි වචනයක් මචං.
ඇත්තටම මුන්ට හෙන ගහන්නෙ නැත්තෙ ඇයි අහිංසක මිනිස්සුන්ගෙ රීරි මාන්සෙ කනවට
රෝසිගේ 🤣🤣🤣
🙏❤️🌹🌹
කොටි දේමහරක් සංග්‍රහ වලට විතරක් නම අනිත් ඒවට හිතා ගත්තහැකි.😂
Mr Sepal, ඔන්න ඇමරිකාවේ los angales wala million gaanak watina MANSION ekak thiyena,, lankaawe නගර අධිපතියෙක් innawaaluuuu kiyanawa.
😁😁😁😆🤩😍🙋 රෝසි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
May okkoma ammoooooo dil thama.
පෝරේස් කියල මිනිස්සු කිව්වෙ. ශත 11යි.
මොකද්ද යකෝ අර ගණන් හැදිල්ල😂
හැමෝම කියනවා JVP එකට චන්දෙ දෙන්න කියලා එහෙම දුන්නාට රටටවත් ජනතාවටවත් වැඩක් වෙන්නේ නෑ මොකද එයාලත් වැඩ කරන්නේ දැන් තියෙන විවස්ථාවේ නීති වලට නම් 73 වසරක් ම හොරුන් ආරක්ෂා කරපු නීතියක් ඒකට තමයි නාගානන්ද මහතා ජනතාව සම්මත කරන විවස්ථාවක් ඉදිරිපත් කරලා JVP එකට ආරාදනා කරන්නේ එකතුවෙන්න කියලා නමුත් ඔව්න් කථාවක් නෑ එතකොට හිතන්න වෙන්නේ JVP එකටත් උවමණා මේ තියෙන නීතියම ක්‍රියාත්මක කරලා නීතියෙන් රිංගලා හොරකම් කරන්ඩද ජනතාව බල කලයුතුයි JVP එකට සහ නාගානන්ද මහතාට එකතුවී වැඩ කරන ලෙස රටට ජනතාවට ආදරයක් කැක්කුමක් ඇතිනම්
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
මිනිස්සුත් මේ ගැන වටහාගත යුතුයි.නියම ගනන් කෙරිල්ලක්.මේ තමයි අපේ රටේ උගත්තු.
ඔය ආයතන වල වියදම් ඔහොම තමා. ඒත් කිරි අප්පේ.... කෝටි දෙක හමාරක් තේ බොන්න ! රටක් ඉතුරුවෙයිද?
අපි වෙනස්වෙමු. මුංව අනීවර්‍යයෙන්ම පන්නමු.