අනුර අද කන්තලේ මහා රැලිය අමතමින් කියපු සුපිරිම කතාව මෙන්න | jvp | npp | anura kumara

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 76

  • @cuti-f5y
    @cuti-f5y 2 місяці тому

    අනුර සහෝදරයා අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපිට ලැබුනු මහා වස්තු වක් ඔබ තුමට බුදු සරනයි හතුරු වැඩ් නිස පරිසමෙන් 🙏🙏🙏🙏 බුදු සරනයි

  • @amandamohottige2439
    @amandamohottige2439 2 місяці тому +1

    Congratulations 🇱🇰🔕🔕🇱🇰

  • @ChandanaChandana-bg8ry
    @ChandanaChandana-bg8ry 2 місяці тому +16

    කන්තලේ ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @RexGw
    @RexGw 2 місяці тому +3

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @dumindakumara4278
    @dumindakumara4278 2 місяці тому

    කන්තලේ සහොදර සහොදරියන්ටත් අම්මලා තාත්තලටත් අප්ගේ ප්‍රනාමය❤❤❤ ජාතිකජනබලවේගයට ජයවේවා ❤❤❤ අනුර සහොදරයාට ජයවේවා ❤❤❤❤ රටේ මුලුමහත් ජනතාවටම ජයවේවා ...❤❤❤..

  • @sumudutharangani4761
    @sumudutharangani4761 2 місяці тому +1

    නියමයි සුපිරි ජය වේවා කන්තලේ සහෝදරයා සහෝදරිය

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 місяці тому +4

    ඔබ අපිව දැක නැත..නමුත් අපි ඔබව දකිමු ..ජයෙන් ජයම වේවා ..NPP දිනවමු ..රටට හෙටක් අපට රටක් ..🧭🧭🧭🧭🧭🌻🌻🌻🌻🌻

  • @AdikariJayatilaka
    @AdikariJayatilaka 2 місяці тому +4

    කන්තලේ ජනතාවට ජවවෙිිවා .මාලිමාව දිනේවා

  • @ruwanudayakantha3713
    @ruwanudayakantha3713 2 місяці тому +10

    ජයවේවා
    මාලිමාව ට කෝටියක්

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 місяці тому +6

    අනුර අපිට ❤ අපි ඔක්කොම අනුරට ❤❤❤ ජාතික ජන බල වේගය දිනවමු ❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️ මාලිමාවට චන්ද කෝටියක් අපිනෙ දෙන්නෙ ❤❤❤ මාලිමාව දිනවමු ❤❤❤. මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයටම ලබා දෙන්න එපා එපාමයි ආයේ නම් රැවටෙන්න ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️♥️ ජයෙන් ජයම වේවා ❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @WimalRanjith-u9k
    @WimalRanjith-u9k 2 місяці тому +4

    Jaya wewa malimava

  • @KanthiAbeysinghe-pr1gw
    @KanthiAbeysinghe-pr1gw 2 місяці тому +6

    Anura සහෝදරයා සමඟ api .මම ambalantota .ජයවේවා anura සහෝදරයා .

    • @designmanic2805
      @designmanic2805 2 місяці тому

      අපි මිද්දෙනියෙ❤❤❤❤❤🧭🧭🧭🧭

  • @SunilKumaradasa
    @SunilKumaradasa 2 місяці тому +3

    NPP ,NPP ජයවේවා walapane ජනතාව 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Pbghnarathna
    @Pbghnarathna 2 місяці тому

    හොදින් තේරෙනව❤❤❤ආදරෙයි මෑලිමාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimanthamaduranga186
    @nimanthamaduranga186 2 місяці тому +3

    Malimawta jaya වේවා ❤️❤️❤️❤️

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 2 місяці тому +2

    Kanthale malimawa janathawata ape pranamaya malimawata jayawewa

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 місяці тому +2

    ස්තූතියි අනුර සහෝදරයා.
    මාලිමාව දිනවමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත

  • @thakshisenani3075
    @thakshisenani3075 2 місяці тому +3

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @yakaa3402
    @yakaa3402 2 місяці тому

    ❤❤❤❤❤

  • @tironlakmal6229
    @tironlakmal6229 2 місяці тому

    ජය වේවා npp & sri lanka 🇱🇰 ❤️❤️

  • @PriyangikaBalasooriya-q3s
    @PriyangikaBalasooriya-q3s 2 місяці тому

  • @akilaishara3183
    @akilaishara3183 2 місяці тому +2

    Jayawawa.n.p.p

  • @sithuminacompost9765
    @sithuminacompost9765 2 місяці тому

    Jayawva

  • @richadsamarasinghe255
    @richadsamarasinghe255 2 місяці тому +3

    ❤❤❤ malimawata jayawewa ❤❤❤ jathika jana balawegayata jayawewa ❤❤❤

  • @sensewelltours
    @sensewelltours 2 місяці тому

    Excellent story. I hope you're the next president srilanka 🙏

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara 2 місяці тому +7

    Jaya wewa

  • @DhammikaHettigamage
    @DhammikaHettigamage 2 місяці тому

    අනුර සහොදරයා ඔබ එනව්ට මිනිස්සු න්ගෙ සතුට

  • @vineethakumari9633
    @vineethakumari9633 2 місяці тому

    Malimawate jaya wewa AKD jaya wewa ❤❤❤

  • @chamindaupul9145
    @chamindaupul9145 2 місяці тому +1

    👏👏👏👏👏👏👏👏👏

  • @darmadarma3083
    @darmadarma3083 2 місяці тому

    Niyamai npp Jayaveva malimawa jayaveva 🏆🏆🏆🏆🏆👍👍👍👍👍💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝

  • @meryranjith5270
    @meryranjith5270 2 місяці тому

    ❤❤❤❤❤❤👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @NishanthaSliva
    @NishanthaSliva 2 місяці тому

    Niyami kanthale

  • @KumaraAji-t7b
    @KumaraAji-t7b 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GaminiBulathsinhala
    @GaminiBulathsinhala 2 місяці тому +1

    🧭 ජය

  • @NadeeshaDilhani-gt2wi
    @NadeeshaDilhani-gt2wi 2 місяці тому +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 2 місяці тому

    ❤#මාලිමාවටකෝටියක්

  • @gaiyya5757
    @gaiyya5757 2 місяці тому

    Npp jaya❤❤❤❤

  • @SithumPathum-o9v
    @SithumPathum-o9v 2 місяці тому

    Jayawewa npp

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 2 місяці тому

    ගමෙි මිනිස්සු කොහොමත් කැමති ගමෙි කොල්ලෙක් එනවාට නගරේ අය කැමති තමන් ගෙවන බදු මුදල් හොරා නොකන කෙනෙක් එනවාට රටෙිම අය කැමති රට දියුණු කරණ කෙනෙක් එනවාට ඒක නිසා මාලිමාවෙි අනුර තමයි මෙි හැම දෙනාගේම තීරණය ජයවෙිවා රටට මාලිමා රජයක් යටතේ ❤❤

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 2 місяці тому

    මාලිමාව ට ජයවේවා.❤❤❤❤❤❤❤

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 2 місяці тому

    ❤❤❤❤❤❤❤🎉🎉

  • @sandeepanitharuka105
    @sandeepanitharuka105 2 місяці тому

    බුද්දිමත් කන්තලේ ජනතාවට දකුණේ උපහාරය

  • @geethanjalee423
    @geethanjalee423 2 місяці тому +1

    Kanthale shurdaini obalata malimawata suba pathum gampahen

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 2 місяці тому +1

    කන්තලේ ජනතාවට අපේ හද පිරි ස්තුතිය❤❤❤

  • @pawanikankanamge696
    @pawanikankanamge696 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GaminiBulathsinhala
    @GaminiBulathsinhala 2 місяці тому

    මාලිමාවට.ජය

  • @sameerasameera1327
    @sameerasameera1327 2 місяці тому

    මාලිමාවට ජයවේවා

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 місяці тому

    සැප්තැම්බර් 21 අපි ඔයාව දිනවනවමයි පුතා

  • @jlrashmi8689
    @jlrashmi8689 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜💜💜💜💜💜💜💖💖💖💖💖💖💚💚💚💚💚💚💖💖💖💖💖ratama ❤akd.

  • @AjanthaZoom-or6zv
    @AjanthaZoom-or6zv 2 місяці тому

    21 දිනය තමයි දිනය...... මාලිමාව 21 ❤

  • @chandrasomaSalmanarachchige
    @chandrasomaSalmanarachchige 2 місяці тому

    Anura Kumara Disanayakata Jhaya Wewa Malimawata Jaya weva❤❤❤🎉🎉🎉😂😂😂

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan4016 2 місяці тому

    මාලිමාවට ජය! 🧭🧭🧭🧭🧭❤️❤️

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 2 місяці тому

    අනුරකුමාර ජනාධිපති කරල ඉවරයි🎉🎉❤

  • @plifernando
    @plifernando 2 місяці тому

    කන්තලේ ගැම්ම කොහොමද

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl 2 місяці тому

    Kupadi. Majara. Desapalanaya. Tita. Tabamu,,,malimawata. Niyata. Jaya❤❤❤❤❤❤❤

  • @awimala24apura71
    @awimala24apura71 2 місяці тому

    *රටෙ හෙනය ! මාලිමා නායකයා ඊයේ මාලඹෙ රැලියේදී "ඔක්කොම හොදට තියෙන රටෙ හෙනය තමයි පාලකයා"යැයි කිවේය. එහි පාලකයා'යි කී වචනය පාලනය කල මතු පාලනයට සිහින මවන දේශපාලකයෝ හෙනයක් යයි අර්ථ ගැන්වියයුතුය. ඒ කෙසේද යත්:
    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. රටට ඔවුහු හෙනයක් යැයි කියයුතුය.
    රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව, පෙරටුගාමීජන අරගලකාරිසංධාන වැනි පක්ෂ කල්ලි වෙති.
    දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි .ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටික‍යෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහලනිරාගමික ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. මාලිමාව හොරකම ගැන විරුද්ධව කතාකළ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ.මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් නිරාගමික බෞද්ධ විරෝධි බහුතරයකින් යුක්ත මාලිමාව ද අන් සියල්ලන්ටම වඩා රටට මහත් හෙනයක් වෙන බව දතයුතුය.
    ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    අධර්මිෂ්ඨකයෝ රට පාලනය කරන කල්හි දෙවිදේවතාවෝ කිපෙති. භූමීකම්පා නියග ජලගැලුම් වසංගත රෝග වැනි විපත්ති ඉතා බරපතල ලෙස ඇති වී රට තිබුණාටත් වඩා වැඩියෙන් විනාශවෙන බව දතයුතුවෙයි..

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 місяці тому

    දැන් අජිත් ධර්මපාල සර් වීඩියෝවක් දාල පාස්පෝට් ප්‍රස්නය ජනතාව කුපිත කරන්න හදපු එකක් කියල ජනතාවට පාස්පෝට් එක පස්සෙ ගන්න පුලුවන් කියල කලබල නොවී ඉන්න කියල

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 2 місяці тому

    බත්කනහරක් තව ඉන්නවා අනුරකුමාර ජනාධිපති

  • @tikiriwikaramain4162
    @tikiriwikaramain4162 2 місяці тому +1

    Chanda lakuna saha ankaya GANA danuwath katanna malimawata jayaniyathai

  • @chammipriyantha1324
    @chammipriyantha1324 2 місяці тому

    ❤❤❤❤❤❤♥️♥️🔔🔔🔔🔔🧭🧭🥂👍

  • @KumaraGurullawala-bn8jn
    @KumaraGurullawala-bn8jn 2 місяці тому

    Kanthale janathawata Gampaha apage aacharaya.

  • @surangiramya337
    @surangiramya337 2 місяці тому

    Dubai api enawa anurata chande denna rajithata API baya na

  • @janpeiris1376
    @janpeiris1376 2 місяці тому

    මාලිමාව ට ආන්ඩූ කරලා පළපූරැද්දක් නැහැලූ බං පට්ට තක්කඩි කමිබ මජර රාජපක්ෂ හොරැ රැල කියනවා,ඔව් උන්ට හොදට පළපූරැද්දක් තියෙනවා IMF නය ඩොලර් බිලියන 100 ගනන් හොරා කාලා හොර නඩයම පවූල් පිටින් ම ලාභ ලබන ආයතනය විකුනලා ඩොලර් මිලියන බිලියන ගනන් 100+ කොමිස් හොරා කන්න අති විශිෂ්ඨ පළපූරැද්දක් තියෙනවා, මාලිමාව වටා එක් රොක් වෙමූ මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි මාලිමාවට අති විශිෂ්ටයි ජයග්‍රහණයක් 78% ලබා දෙමු මචං

  • @ChandrasiriWanigasinghe
    @ChandrasiriWanigasinghe 2 місяці тому

    Not good fireworks.please asked do not used after this.dogs are do not like.only that please.

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 місяці тому

    එකෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% 8500000 වාර්තාවක් පිහිටූවනවා නියතයකි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සජිත් ✌✌✌✌✌✌🏆🏆🏆🏆 🇱🇰☎☎☎☎☎☎☎☎☎☎☎☎☎

    • @samanthapremarathna3353
      @samanthapremarathna3353 2 місяці тому

      Paka.tamai

    • @vikingheavenseaandearth7175
      @vikingheavenseaandearth7175 2 місяці тому

      ඇහැරියන් බං නිදා ගත්තා ඇති හීන දැක දැක 🤪🤣🤣
      දැන් සජි්ත්ගේ අය ඇහැරිලා ඉන්නවාට වඩා නින්දේ ඉන්නේ මොකද ඇහැරුන ගමන් මාලිමාව දිනනවා කියා හිාතනවා නිදා ගත්තාම සජබෙි දිනුවා කියා හීන දකිනවා 21 වෙනකමි හීන දැකපන් ඊට පස්සේ හීනෙන්වත් දකින්නේ නෑ ඔිවා 🤪🤣🤣

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @PriyangikaBalasooriya-q3s
    @PriyangikaBalasooriya-q3s 2 місяці тому

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl 2 місяці тому

    Kupadi. Majara. Desapalanaya. Tita. Tabamu,,,malimawata. Niyata. Jaya❤❤❤❤❤❤❤

  • @NadeekaNuwan-ph4le
    @NadeekaNuwan-ph4le 2 місяці тому +2

    ❤❤❤❤