පිටවල පතන - රිවස්ටන් | Pitawala Pathana Mini World's End

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • රිවස්ටන්වල පිටවල පතන ලංකාවේ ගොඩක් ජනප්‍රිය පුංචි ලෝකාන්තවලින් එකක්. රිවස්ටන් යන කෙනෙක් අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ තැනක් තමයි මේ පිටවල පතන පුංචි ලෝකාන්තය.
    මාතලේ- හෙට්ටිපොල බස් එකේ වගේම මාතලේ රිවස්ටන් හරහා මහියංගණය බස් එකෙනුත් පිටවල පතනට එන්න පුලුවන්.
    ලංකාවට ආවෙණික රළු ගල්පර මැඩියා ජීවත්වෙන්නේ මේ පතන් බිමේ. නිල් මොණරැස්ස, කදුලැස්ස , පතන් අල වගේ ශාක විශේශවලට මේ පතන් භූමිය නිවහන වෙලා තියෙනවා.
    මේ පුන්චි ලෝකාන්තයේ ඉදන් ලොකු වීව් එකක් බලාගන්න පුලුවන්. ඉතින් ඒ නිසා රිවස්ටන් යන කෙනෙක් නම් නොවැරදීම පිටවල පතනට ඇවිත් මේ සුන්දරත්වය විදින්න අමතක කරන්න එපා.
    තුන්හිස්ගල, මානිගල, ගොම්බානිය, කරගස්තැන්න වගේ කදුවැටි ගණනාවක් මෙතෙන්ට දර්ශනය වෙනවා.
    ආයෙත් දවසක සුන්දර සංචාරක ගමනාන්තයකින් මුණගැහෙමු. ගිහින් එන්නම්.
    සුබ දවසක්!
    #gopro #travel #thingstodoinsrilanka #tourist #srilanka #riverstone #pitawala #placestovisit #placestovisitinsrilanka #nature #naturelovers #naturephotography #ceylon #travelvlog #sinhalavlogs #sinhalatravelvlog

КОМЕНТАРІ • 11