my mother is a lawyer from Colombo university in 1980's end, and she did A/L Math's. and also, my aunt did law and she studied in commerce field from Colombo district, and they are both from Ananda balika .
my mum only had 3 marks less for engineering and my mum's sister is a graduate from Colombo university in physical science got first class and is now a professor in Colombo and open university.
ඇත්තටම මේව දකිද්දි මගේ හිතේ මේ හීනෙට යන්න තියෙන ආසාව තා වැඩි වෙනවා 🥺❤️😍
තව අවුරුද්දකින් මෙහෙම දවසක් එනවා කියලා මතක් වෙද්දි මාර සතුටුයි .සුභ පැතුම් අක්කි ඔයාට 💐 ❤️
අක්කි කියපු කතාව සහතික ඇත්ත..ගෑණු ලමේක්ගෙ ජීවිතේට තියන වටිනම දෙයක් තමා උගත්කම❤️
මාත් තව අවුරුදු 3 කින් ඔය හීනෙ හැබෑ කරගන්නවා😌
woow ❤❤ දැන් අලුතෙන් field එකට එන ගොඩක් actresses ලා මේ වගේ උගත් අය. ගොඩක් අය කැම්පස් select වෙච්ච අය. ඇත්තටම ගොඩක් හොඳයි එහෙම අය එන එක. ඒ ක්ශේත්‍රය ලස්සන තැනක් වෙලා මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙලා යහපත් තැනක් වෙයි මේ වගේ අක්කලා නංගිලා එකතු උනාම ❤❤❤
නිහතමානී හිනාවක් එක්ක කැම්පස් එකේදී හැමෝම එක්ක සුහදව ඉන්න කෙනෙක්. Congratulations akka ❤🎉
Again Congratulations akki 😍
තව අවුරුදු 4කින් මටත් මෙහෙම දවසක් එනවා කියලා මතක් වෙද්දීත් සතුටුයි 🤭♥️
Congratulations අපේ දිගැසි..
අපි හැමදාමත් කියා දෙන්න ආදරේ තරම් බලනවා....
සුභ පැතුම් අක්කා ❤ මගෙත් ආසම හීනයක්..කවදාමහරි ඉශ්ට කර ගන්නවාමයි...බුදු සරනයි ඔයාට ❤ මන් ආසම චරිතයක් ඔයා 🌹🌹🌹
Congratulations nangi ❤️ මගේ convocation එක දවස මතක් වුනා... ලොකුම හීනෙ සැබෑ වුන දවස.. 😍
ඔයාව දකිද්දි හරිම සතුටුයි....කෙල්ලෙක් ගැන හරිම ආඩම්භරයක් දැනෙනවා❤️
Congratulations akkii🥰♥️😘💐 දකිද්දී මාරම සතුටුයි .... මගේ ඒ දවස එද්දී ඇගිලි ගනිනවා... ❤ උගත්කම + නිහතමානීකම ගැහැණු ළමයෙක් ලස්සන කරන වටිනාම ආභරණයක් ❤ again congratulations akki... 💐❤
මටනම් ඇස් දෙකට කදුලු ආවා මගෙ හීනේ ඔයාගෙන් දැක්කම.. 😍❤❤... ඔයා දිහා මං බලන් හිටියේ මගෙම අනාගතේ දකිනවා වගේ. මගෙ ජීවිතේ ඉන්න ආසම චරිතයක් ඔයා. ඔයාගෙ වැදගත්කම උගත්කම ඔයාගෙන් නිතරම ඉස්මතු වෙනවා. ඔයාගෙ රූපෙටත් වඩා ඔයාව තවත් හැඩ කරන්නෙ මේ දේවල්. ❤💫.... ආදරෙයි ❤... කරන කියන හැමදේම සාර්තක වෙන්න ඕනෙ අක්කේ... බුදු සරණයි
Congratulations akke
mata harima sathutui aththatama akka harima lassanai
gahanu lamayek vunamaa akka wage wenna one
athma garuthwaya + education + personality = bright superb girl
Congratulations 🎉👏♥️🌹♥️💐🌹🥰♥️🤗❤️👍 good luck 👍♥️
ඉදිරියටම යන්න වාසනාව ලැබේවා බුදු සරනයි
CONGRATULATIONS akki ❤🌍
සුබ පැතුම් අක්කි.ඔයාව දකිද්දි මගේ හීනෙට යන්න තවත් ආස හිතෙනවා.🤗 ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.☺️🥰🤗 බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. ආදරෙයි 🥰🤗☺️🤗
අක්කා ඔයාට ඇත්තටම මම ගොඩක් ආදරෙයි ඔයාගේ විදිය ට මම ආදරෙයි ඔයා මට ආදර්ශයක්. මගේ ජීවිතේ තියෙන ප්‍රශ්න එතකොට හැමදෙයක්ම අක්කා ගේ ජීවිතේ ට සමානයි.ඇත්තටම අක්කා ගේ ජීවිතේ දැක්කම මට ඉගෙන ගන්න ආසයි ගොඩක්
congralations akki.මන් අාසම චරිතයක් ඔයා.හරිම නිහතමානී චරිතයක්.ඔයාගේ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
Congratulations akki🥰🥰 oya godaak lassanai ❤parissamen sathutin innaaa
Puduma kattak kanna oni neda ethn thamanta oni dewal laba ganna. Best of luck 🎉🌷🌻🌻🌻🌹🌹🌹 theruwan saranai
අක්කිගේ මේ video එක මට නම් ලොකු motivation එකක් ....
ගොඩක්ක්ක්ක්ක්ක්ක්ක් ලස්සනයි අක්කියෝ. කියාදෙන්න ආදරේතරම් ඒකේ මන් කැමතිම ඔයාට. ඒ අනිත් අයට වඩා ඔයාගේන් අපිට ජිවිතේ ගන්න පුලුවන් දේවල් ගොඩයි. ගොඩක් ආදරේයි.. තව තව ජිවිතේ සාර්ථක වෙන්න ඔනි ඔයා හිතන පතන හැමදෙයක්ම.. ❤️😘❤️
මගේ හිනේ ♥️🥺..අනේ අක්කි ගොඩක් ලස්සනයි ♥️♥️
මගෙත් එකම හීනේ මගේ Graduation එක..තව අවුරුද්දයි..ඒ වෙනුවෙන් හරිම ආසවෙන් බලන් ඉන්නවා..❤
Congratulations akke ❤️
Akkige vedio balala motivesion ekak ganna eka dan mata huru wela ❤👩🎓
✨️ Congratulations !! හරිම ලස්සනයි ♥️😘✨️
Good luck akki💕 . Congratulations .Best of luck for your future akki💕 😘😘❤❤❤✨️✨️✨️✨️✨️👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎It is a golden dream .👑️✨️👍🙏
අන්න මැණික් අක්කා 🙄🙄 congratulations තුන්දෙනාටම ❤❤❤
Teruwan saranai!, Devi rakawaranai!. 💖💖💖💖💖
Godak sathutui akki
බුදුසරණයි.... ඔයාට.... අනාගතය සුභ වෙව්.....
Oya nam maru akki actingnui studiesui dekama balance karala karagena yanawa Congratulation😍
Harima sathutui akki, congratulations ❤️❤️😘😘😘😘😘
akki suba pathum adarei wada katayutu siyllma sarthaka wenna
අපෙ අක්කගෙත් මේ සැරෙ තමා graduation එක අක්කි ගියපු university එකේම 💗
Congratulations Akki ❤️ Love you forever 😍.
Congratulations Akke ❤️
Congratulations akki apith lagadima oya hineta yana inne. Asai ithin mehema dakiddi ❤❤❤👍👍👍💐💐💐
Congratulations akka❤
as wala kadulu piruna dekkama akke eka.............thawa aurudu dekakin denena sathuta ada denuna wge feeling ekak awa💞💖
Congratulations akke. මාට්ග් ගොඩාක් ආසාවෙන් හිටියෙ law faculty එකට යන්න. ඒත් මාව select උනේ Art faculty එකට රුහුන .. මට ගොඩාක් දුකායි 😥🥺
දුක් වෙන්න එපා..ආයේ උත්සාහ කරන්න..ලද දෙයින් සතුටු වෙන්න..ඔයාට කැම්පස් හරි ආවානේ..සමහර අයට එහෙමවත් නෑ..ඒ හින්දා සතුටින් ඉන්න❤
@@nimnaada අනේ 🥺🥺🥰
Congratulations sachi akkiyooo ❤😘
තව අවුරුද්දයි මගේ හිනේට.. සුබ පැතුම් ඔයාට.. ❤️
Congratulations akke yesu pihitayi
E saree ekata hrima lssnai akki.... congratulations 🌼🌼
Congratulations akke.hamadama jeewithe dinanna oyata shakthiya labenna ona 😍
Congratulations sachinthani mis..❤️
Veheradeviyak vidiyata oya gana godak adambarai ❤️👍
Congratulations digasi ♥️
Congratulations Akki 👍♥️😍
Mge dream ekta ynn thwa asawa wadi unaa Budusaranai congratulations akki
තෙරැවන් සරනයි .❤❤❤🎉🎉🎉🎉
Congratulations akki ...🥰🥰❤
Wowwww.......wowwwww............
සුබපැතුම්
Congratulations akki.keep it up.💕
Awww 😍congratulations love 💞 you have more to go keep going 💐💐
Congratulations akki
Anemage namath gimhani harima සතුටුයි
Congratulations අක්කි ❤️😘😍
Congratulations akkiyoo ❤😍මම ආසම චරිතයක් ඔයා 💯✌️
Congratulations akki..mn asam kenek oya..math thawa awrudu 2kin me hine hebewak krgannwa..🤗🌸♥️
Kisima ahankarakamak nati nangi kanak....niliyak unata hamo akkama hinawala katakarana lassana nangi kanak...jayan jaya nangiyooo
Congratulations akki🎉🎉❤❤
Congratulations Akki 🥰👩🎓
සුභ පැතුම් අක්කී ඔයාට ❤️❤️❤️❤️😘😘😘😘😘😘 සතුට්න් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🙏
my mother is a lawyer from Colombo university in 1980's end, and she did A/L Math's. and also, my aunt did law and she studied in commerce field from Colombo district, and they are both from Ananda balika .
my mum only had 3 marks less for engineering and my mum's sister is a graduate from Colombo university in physical science got first class and is now a professor in Colombo and open university.
Congratulations. Manika. 💕💕💕💕
Congratulations 😘♥️✨️💐👩🏼🎓
Congratulations 👩🎓💪👍🎊️😘😍❤️
Congratulations akkiya ❤️🌹
Congratulations akki ❤️
Congratulations akka🥺❤️
Congratulations ❤akki
Looks gorgeous ❤❤❤❤ you are a very inspiring character. Very proud of you! All the best for your future endeavors
Congratulations akki.🥺🥰😚
Heartiest Congratulations akki ✨️🖤❤️
Congratulations Akki ❤️😍
Jesu pihitayi
මාත් ගොඩාක් ආසකරන චරිතයක්....සුභ පැතුම් අක්කේ.....🖤
සුභ පැතුම් 🎉💐🎊🎈
Congratulations sachi
Congratulations ✌♥️ එදා අපිත් ආවෝ...
Congratulations akki 🥺❤️
Congratulations akki.mth e dws enkn maga bln inne 😍❤
Congratulations akki🌸🎉️🎁
Congratulations akki manikh😘🖤
Congratulations akkiyo 😘😍
අනේ ගොඩාක් සතුටුයි අක්කි . ❤️
Congratulations ❤️❤️💐💐
Congratulations! Love your saree and the color combinations.
Congratulations akka ❤️🔥🎉️✨️✨️
Congratulations akkiyo🥺❤..thawa aurudu dekk inna oni UOC graduation ekta apitath aswen e hineta yann balan innwa ...
Congratulations nangi 👍
Congratulations akkii💝💝💝
Congratulations akkiyo. Digasi
Congratulations nanga. 🤗💙💚👩🎓
Congratulations akki ❤😇💫
Congratulations akki ❤️🤩👊
Wish you all the best !!! Mage Convocation ekath Dec. 16 tibune.