මැලේසියාවේ ජීවන වියදම| living cost of Malaysia | vlog #6

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 258

  • @huzwahazmi9743
    @huzwahazmi9743 Рік тому +3

    Woooowwww best kan?Thats my hometown 🥰

  • @R.H.C.2782
    @R.H.C.2782 10 місяців тому +2

    මැලේසියාවේ සිදුවන මිනිස් වෙළඳාම,රාත්‍රී කාලයේදී ඇතැම් ප්‍රදේශවල මංකොල්ලකෑම් සිදුවන ආකාරය, සිදුවන හිරිහැර ,සංචාරක වීසා ජාවාරම,මේ ගැන හොඳ වීඩියෝ එකක් කරලා මිනිස්සු දැනුවත් කරන්න,

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому +1

    maru wadak malli

  • @HiruSadu123
    @HiruSadu123 Місяць тому

    මැලේසියාවේ ලස්සනම පලාත ෆිනෑන් නගරය සහ ඉපෝ වල තමයි 💚💜💙❤🌸🌸🌸🌸🌸🌸🌸

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Місяць тому +1

      @@HiruSadu123 Ipoh wala vlog ekak karala thiyanawa api 🙂

  • @shyamadissanayake527
    @shyamadissanayake527 Місяць тому

    ඔයා මේ විඩියෝ එක දාල තියෙන්නෙ අවුරුද්දකට කලින්. දැනුත් මේ හා සමනවමද කොස්ට් එක යන්නෙ. අනික සමහරු කියනවා ඔහෙ වංචා දූශන මන්කොල්ල කෑම් තියෙනවා කියලා. ඒක ඇත්තද. ආරකෂාව අතින් කොහොමද. අනේ pls පොඩ්ඩක් ඒගැන කියන්න පුලුවන්ද. මොකද අපි ලගදි එන්න ඉන්නෙ ඒකයි. ඔයාගෙ විඩියෝ එකත් හරිම වැදගත්. බොහොම ස්තූතියි 👍👍

  • @ruwanisaumya5007
    @ruwanisaumya5007 Рік тому +3

    Video eka super 👍👍
    Nursing home gena puluwannm podi video ekak gennako.

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්

  • @HasinthaWeragala
    @HasinthaWeragala 5 місяців тому

    good video sir, Can you do a video about taxes

  • @niroshanikahaduwaarachchi2157
    @niroshanikahaduwaarachchi2157 7 днів тому

    Malli room Eka ganna. kiyad padichiyat

  • @praveenapraveena6983
    @praveenapraveena6983 Рік тому

    Johor bahru mehe kokakola campeni ekak thinawada eka gena tikak kiyanna puluwan da

  • @Eyeron-xj7yx
    @Eyeron-xj7yx 5 місяців тому

    Aiye mn ena hitan inna Rathak minisu hodaida salon hotel job welata tiyenna thana thatwaya khomada

  • @ravinduskannangara694
    @ravinduskannangara694 Рік тому +1

    accomodation hoya gnna eka gena video ekk krnnako.sites, blnna ona criterias , flexible ganan wge ewa include krala.

  • @උදිත්-ඛ5ස
    @උදිත්-ඛ5ස Рік тому +2

    Good luck brother ❤️

  • @aselashanaka6788
    @aselashanaka6788 10 місяців тому

    Mata dana ganna puluwanda agency ekak haraha nurse kenek vidihihata ena eka gana visthara?

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r Рік тому

    පුතා වයස අවුරුදු 49 වෙනවා මට ජොබ් එකක් හොයල දෙන්නම් කියල ඔහේ ඉන්න අක්ක කෙනෙක් කිවුවා මම ඒ බලාපොරොත්තු වෙන කුවෙට් ඉදලා ලංකාවට ආවා ඉතින් මුලින් කිවුවා ලක්ශ 7 ඔනේ කිවා දැන් කියනවා ලක්ශ 8 කියලා ඉතින් දවසින් දවස ගාන වෙනස් කරන නිශා බයක් වගේ දැනෙනවා මට උදව්වක් කරන්න

    • @kumeeperera1898
      @kumeeperera1898 11 місяців тому

      ඔයා ගියාද.. එයිට වඩා අඩුවට යවන තැන් තියෙනවා.. අවශ්‍ය උනොත් කියන්න..

  • @shamilamadubhashini496
    @shamilamadubhashini496 Рік тому +1

    Scl fees genath poddak kiynnako aiya

  • @induwijesinghe5453
    @induwijesinghe5453 11 місяців тому

    How can we find a job over there

  • @JeewniKumari-hi8yx
    @JeewniKumari-hi8yx Рік тому +1

    Gamat wekansi tiyeda apiwa ganna puluwanda

  • @SurangaDinesh-pw2tc
    @SurangaDinesh-pw2tc 3 місяці тому

    Kohamada oheta enne visthara denna puluwanda

  • @induwijesinghe5453
    @induwijesinghe5453 11 місяців тому

    Do u know any agent for jib visa..admin.nursing...hospiral medical...ir tourist and hitrl field please 😢

  • @Dilhane87
    @Dilhane87 10 місяців тому

    Paspot eka nethinam kohomada lankawata Enna wenne .visadumak kiyanna. Newatha pothak hadannam puluwanda melesiyawen .boru karana Aya wediyen Enna nisa.

    • @mr.trivalu6282
      @mr.trivalu6282  10 місяців тому

      Ow pothak hadanna puluwan sri lankan high commission eken help karanawa pothak hada ganna wisthara katha karala dena ganna puluwan

  • @කාවි1743
    @කාවි1743 Рік тому

    මමත් එන්ඩ ඉන්නෙ 😊 ගොඩක් හොදයි මේ දැනුවත් කිරීම...⭐👍

  • @user-yj4cw9ql4gmagicseal
    @user-yj4cw9ql4gmagicseal Рік тому +2

    Good Job....!!!👌

  • @dilla6306
    @dilla6306 Рік тому +1

    Math enna inne maleysia walata,agenciy ekata passport dunna, medical karala dan masayak vithara wenawa , offer letter avith ne thama,, Kochchara kalayak yanawada offer letter,visa enna kiynnako

  • @Nithyadewmini-ct8nl
    @Nithyadewmini-ct8nl Рік тому +2

    Thank you for the info ❤

  • @hashiniasangika9168
    @hashiniasangika9168 Рік тому +1

    Student visa ena kenekge expenses part tims gana kiyanna puluwan da

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Even for students not much differ than others, if you going to rent out a room and stay alone will be same cost

  • @vishvamadushankaperera2584
    @vishvamadushankaperera2584 Рік тому +2

    Good job ❤

  • @thusha9773
    @thusha9773 3 місяці тому

    Thank you🙏

  • @SujeiSujeewa
    @SujeiSujeewa 5 місяців тому

    Ela

  • @kasunsamarasekara5189
    @kasunsamarasekara5189 8 місяців тому

    Food technology dip karala inne, digree karana giyoth part time job karanna puluwanda

    • @mr.trivalu6282
      @mr.trivalu6282  8 місяців тому

      Karanna puluwan, job ekak hoyaganna tikak mahansi wenna oni

  • @niluherath8282
    @niluherath8282 Рік тому

    Mage sisterge putha malesiya ava visit visa wada kala thanin padi gevala naha eyata job ekak soyaganna puluvannam soyala dennako

  • @IsuruJothirathnaGanithage
    @IsuruJothirathnaGanithage Рік тому +1

    Mt e wenuwen details tikak danganna puluwnd?Mt kiypu dewalwalt amatharawa

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Monawada denaganna ona

    • @IsuruJothirathnaGanithage
      @IsuruJothirathnaGanithage Рік тому

      @@mr.trivalu6282 mehe medical eka kl ayye,Malayasian walata awata passe ehedit medical ekak kranwne neda?e medical eka aniwaryenm pass wennm oneda?mokada mage vision eke podi case ekak thiyenw ekai ayye me sambandayen thamai Mt kathkargnn one

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      @@IsuruJothirathnaGanithage vision eka lokuwata prashnayak wenne ne

    • @IsuruJothirathnaGanithage
      @IsuruJothirathnaGanithage Рік тому

      @@mr.trivalu6282 ha hari ayya mn e de thamai danganna ona une

    • @IsuruJothirathnaGanithage
      @IsuruJothirathnaGanithage Рік тому

      @@mr.trivalu6282 mn next week wage enw

  • @himashperera
    @himashperera Рік тому

    Visit visa awoth IT side aken job akk hoya gann puluwn da

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Visit visa ena eka recommend karanne ne wedi wisthara oninam mr trivalu fb page ekata msg ekak danna

  • @induwijesinghe5453
    @induwijesinghe5453 11 місяців тому

    Can we find work in visit visa.and is it possible to transfer visa.am in nursing field.thank you

    • @mr.trivalu6282
      @mr.trivalu6282  11 місяців тому +2

      No it's not possible even you find a job there is no way to convert visit visa to work visa

  • @foodchutta
    @foodchutta Рік тому

    Data bill kohomda brother

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Data godak ganan ne. Unlimited packages godak thiyanwa service provider anuwa thoraganna puluwan

  • @sasakumlanka8087
    @sasakumlanka8087 Рік тому

    Malesiya wala naraka patta ganat kiyanna. Hire giot udau karanna kaurut na malesiya hiragedara kiyanne apayak. Ewat kiyala denna. Wasi patta vitarak nokiya

  • @R.H.C.2782
    @R.H.C.2782 10 місяців тому +3

    මැලේසියාව සංවර්ධිත රටක් නෙමෙයි,ශ්‍රී ලාංකිකයන් මැලේසියාවේ අපා දුක් විඳිනවා,හතුරෙකුටවත් යන්න එපා කියන්න මේ රටට,මැලේසියාවේ අවම වැටුප ලංකාවේ මුදලින් රුපියල් 95000ක් වගේ,සියයට අසුවක් තැන්වල මේ වැටුප ගෙවන්නේ,Malaysia Ringgit 1500= ශ්‍රී ලංකා රුපියල් 95 000, සේවකයන්ට ඉතාමත් පහත්ම ආකාරයෙන් සලකන රටක්,මැලේසියාවේ භාෂාව මැලේ පුළුවන් අයට ,ඉන්දුනීසියෙන් වගේ මිනිස්සුන්ට තමයි, 95% හොඳ රැකියා තියෙන්නේ,

    • @Rose-xo8mx
      @Rose-xo8mx 6 місяців тому

      Oya kiynne mona wage job da? Accountant job ehmath ehmda

    • @Chanukh
      @Chanukh 5 місяців тому +1

      😂 ඔව් මෙලෝදෙයක් බැරි මෝඩ හරක් කොහෙ ගියත් අනාතයි තමා. පිනට කෙලින්න දෙන්නෑ කොහෙවත්

    • @R.H.C.2782
      @R.H.C.2782 5 місяців тому +1

      @@Chanukh මැලේසියාවේ රස්සා කරන අයගෙන් අහල බලන්න මං කියන ඒවා පිළිගන්න එපා,

    • @R.H.C.2782
      @R.H.C.2782 4 місяці тому

      @@Rose-xo8mx වැඩි හරියක් තියෙන්නෙ සයිවර් කඩ, කටුපොල්.වතු වලයි රස්සා තමයි

    • @KaveeshaKavinda-m3j
      @KaveeshaKavinda-m3j 4 місяці тому

      ​@@R.H.C.2782 ඔයා malaysia ගියෙ මොන visa වලින්ද?

  • @ishanimadhushika9088
    @ishanimadhushika9088 8 місяців тому

    aiye medawaswala meleshiya walata awoth visa gahaganna puluwanda inna

    • @mr.trivalu6282
      @mr.trivalu6282  8 місяців тому

      Visit ඇවිල්ල වීස ගහන්න option එකක් නැහැ දැනට

  • @asanthanirmal7774
    @asanthanirmal7774 9 місяців тому

    Calling visa awata prashnayak nedda .factory wala salary eka kiyak vitharak ganna puluwanda .

    • @mr.trivalu6282
      @mr.trivalu6282  9 місяців тому

      Calling visa enna prashnayak ne. Minimum salary 1500 basic

  • @W.A.P.sonali
    @W.A.P.sonali 10 місяців тому

    Ringith 1 k kiyanne lankawe ganen kiyakda

    • @mr.trivalu6282
      @mr.trivalu6282  10 місяців тому

      Ada rate ekata anuwa ringgit ekak rupiyal 65k wenawa

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 Рік тому +2

    Accommodations දීලා, තනි පුද්ගලයෙක් ට යන වියදම ගැන කියන්න බැරිද???

    • @R.H.C.2782
      @R.H.C.2782 10 місяців тому

      ගොඩක් ආයතනවල මේ ගෙවන්නේ අවම වැටුප ලංකාවේ මුදලින් රුපියල් 95 000,කෑමටම රුපියල් 20000ක් විතර යනවා, ගෙදර එවන්නට යවන්න පුළුවන් සුළු මුදලක්.

  • @sandunirupasinghe9788
    @sandunirupasinghe9788 11 місяців тому

    Samanayen NVQ level 5 food technology wage thiyena kenkta degree ekak nathuwa job ekakta enawa nam kohomda? Poddak wisthara kiyanna puluwanda?

    • @mr.trivalu6282
      @mr.trivalu6282  11 місяців тому

      Experience thiyanawanm degree ekak nethi unata prashnayak ne online job sites wala apply karala balanna

    • @sandunirupasinghe9788
      @sandunirupasinghe9788 11 місяців тому +1

      Harii.thank you😊

  • @krishmalprabasara4599
    @krishmalprabasara4599 Рік тому +1

    Work visa awoth kiyak ඉතුරු කරන්න පුළුවන් da

  • @chamindachamindaranasinhe8714

    මම අවුරුදු 6කට විතර කලින් හිටියා මට දැන් එන්ඩ හිතෙනවා මම හිටියේ රෙස්ටුරන්ට් මට කතා කරන්න පුළුවන් දැන් හොඳ ජොබ් මොනවද පුළුවන්නම් මටත් උදව්වක් කරන්න පුළුවන් ඔබට බොහොම පිං..

  • @Chenuchamindika
    @Chenuchamindika Рік тому

    Paya Kiyak wada karanna tiyeda

  • @user-10fRe50GALKgk
    @user-10fRe50GALKgk Рік тому +1

    School walata yana wiyadama kochcharada brother

  • @rasentertainment3586
    @rasentertainment3586 Рік тому

    Bro salon job tiyada

  • @paradisesrilanka20
    @paradisesrilanka20 Рік тому

    Aiye 1500MR walata accomodation,food,medical okkoma deela aulda me dawas wala restuarant waiter

  • @ravihariraveesha-yt1tg
    @ravihariraveesha-yt1tg Рік тому +1

    Student awath 1500-2500 th athara hoyaganna puluwan d

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому +1

      Eka depend wenne oya anuwa thamai but a tharam ganak nam beri wei full time weda karana ayath ganne me wage ganan thami

  • @SurangaDinesh-pw2tc
    @SurangaDinesh-pw2tc 3 місяці тому

    Thanks

  • @jayanishasikala
    @jayanishasikala Рік тому

    apita puluwanda malaysia wala self business karanna.. ewata kohomada tiyana restrictions. please expalin

  • @kumeeperera1898
    @kumeeperera1898 11 місяців тому

    Care giver jobs තියෙනවාද.. Salary එක කොහොමද.. විස්තර ටිකක් කියන්න පුළුවන්ද.. Pl..

    • @mr.trivalu6282
      @mr.trivalu6282  11 місяців тому

      Jobs thiyanwa basic salary eka RM 1500 walin patan ganne

  • @kalaikalai4308
    @kalaikalai4308 Рік тому

    How match for rooms monthly rigget

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      It's depend on many factors but around 300 to 700 rm

  • @amarabandurupasinha-so5rw
    @amarabandurupasinha-so5rw Рік тому

    Sir ape puthek ava rs650000 mudal veyaunaa.visit viesa giye .padiya1700.navaathna thiyenava keema thamange viyadamen .veesa ekata 500 k maaseta denna ona .

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Job ekak karanawane

    • @mylove2692
      @mylove2692 Рік тому

      එහෙ මුදලිද 500 දෙන්නෙ

    • @mylove2692
      @mylove2692 Рік тому

      මසෙටද 500 ඔනි අවුරුද්දකටද ?

  • @lakmaliherath1672
    @lakmaliherath1672 Рік тому

    මෙහෙ පදිංචි එන අයට ඉස්කොලේ යන ලමයි ට වියදම කොහොම ද

  • @චුටිඉස්කෝලේ
    @චුටිඉස්කෝලේ 9 місяців тому

    Dp 10 visa eken awith job karanna barida

    • @mr.trivalu6282
      @mr.trivalu6282  9 місяців тому

      Puluwan dp 10 kiyanne professional visa ekak

  • @Sanathsulakshana-lq4bg
    @Sanathsulakshana-lq4bg Рік тому

    Aiiye waking visa hada ganne kohomada

  • @SamanthiSamanthi-n8j
    @SamanthiSamanthi-n8j Рік тому

    Mallia oya inea melasyiga oygea c nmra tiynwanma denna

  • @udarasandaruwan5287
    @udarasandaruwan5287 Рік тому +1

    Thank you

  • @AnilBalasuriya-bt6ct
    @AnilBalasuriya-bt6ct 7 місяців тому

    Rm 2500K kiyanne lankawe rupiyal kiyakda yalu

    • @mr.trivalu6282
      @mr.trivalu6282  7 місяців тому

      Den thiyana rate eka anuwa 160.000k withara wenawa

  • @LakshikaHerath-f6s
    @LakshikaHerath-f6s Рік тому +1

    Nursing jobs kohomada

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Mr trivalu fb page ekata msg ekak danna mama wisthara kiyannam

  • @ceylawo
    @ceylawo Рік тому +1

    Aiye student visa awoth awulk nedda malaysia

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому +1

      Studies walatada ?

    • @ceylawo
      @ceylawo Рік тому

      Ow

    • @ceylawo
      @ceylawo Рік тому

      Job ekak krnna studies ekka..student lata jobs krnna puluwan da.normally student knkta rm kiyak hoyagnna puluwan da

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      @@ceylawo studies karana gaman loku ganak earn karamna be

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Yes this is good country for studies

  • @SandaruwanSandaru
    @SandaruwanSandaru Рік тому

    Europe ratakda Malaysiawa

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Ne Malaysia kiyanne South East Asian country ekak

  • @nimeshikatharukshi4248
    @nimeshikatharukshi4248 10 місяців тому

    Aiye lamaita igena ganna nomile barida

  • @reshanichathukala6673
    @reshanichathukala6673 10 місяців тому

    Rs 450000ka salery ekakta nursing awoth family ekak ekka survive wenna puluwanda?

    • @R.H.C.2782
      @R.H.C.2782 10 місяців тому

      මෙහේ නර්ස් කෙනෙක්ට ලක්ෂ එකහමාරකට වඩා ගන්න බෑ ලංකාවේ මුදලින්,මේ කියන තරම් සංවර්ධිත රාජ්‍යයක් නොවෙයි,ස මැලේසියා රිගිට් 1500,උසස් අධ්‍යාපනය සඳහා නම් හොඳයි මේ රට University education

  • @anupassaumya2001
    @anupassaumya2001 Рік тому

    Brother mn dipression walata behet gatta.dan godak adui.eet tawama behet bonawa.eeta awlk weida malaysia enna.mehe ganna behet ohen ganna පුළුවන් da.ehema behet ganna eka job ekata prashnayak wenawada.plz reply

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Ekanm prashnyak wenne ne physical prashna witharai prashnayak wenne

  • @Chamika_Shehara_19
    @Chamika_Shehara_19 Рік тому +2

    Aiye ohe enna inne mata language wala prashnayak thiyenawa awoth sup ekak denna puluwan da

  • @dewangajayaweera-pv3pt
    @dewangajayaweera-pv3pt Рік тому

    Thank you brother

  • @ChathurangaChathuranga-is4ig

    Aiya hotal padi hodaida aniwa kiyanna

  • @pradeepjayasundara193
    @pradeepjayasundara193 Рік тому

    Family visa?

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Family visa qwe?

    • @pradeepjayasundara193
      @pradeepjayasundara193 Рік тому

      @@mr.trivalu6282 family visa denawada kiyla ahuwe

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      @@pradeepjayasundara193 family visa kiyala ekak ne mehe oya professional visa ekakin innawanm oyata wife and kids oyage visa eka yatathata add karaganna puluwan a kiyanne dependent vidihata

  • @ramyakumari9657
    @ramyakumari9657 Рік тому

    Pute mn job eken awrudu 5 niwaadu aran job ekakata enna hitan inne .mata den 53 k wenawa .malesiyawe jobs walata yanna pulawanda .kohomada veesa ganne.loku udawwak pute...

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Mr trivalu fb page ekata msg ekak danna mama wedi wisthara kiyannam

  • @sadunmalshan3417
    @sadunmalshan3417 10 місяців тому

    Weed legal da bro malesiyaa wla

  • @kalaniherath5394
    @kalaniherath5394 Рік тому

    Software related job opportunities tynwda ohe?

  • @ChathuraDananjaya-dv5um
    @ChathuraDananjaya-dv5um Рік тому

    ලයිසත් එකට කොහොමද දගත්තැ melesia ඉදලා....?

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Eka gena video ekak karana gaman inne ikmnata dannam

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Channel eka subscribe karala thiyaganna video series ekak enwa maga

  • @malkanthikodagoda86
    @malkanthikodagoda86 Рік тому

    Lankawe mudaling kohomada salary eka

  • @harithamihisara6380
    @harithamihisara6380 Рік тому

    බලන්න මොනාද තියෙන්නෙ

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      ප්‍රශ්නය පැහැදිලි මදි

  • @chinthakaperera8941
    @chinthakaperera8941 6 місяців тому

    Vist ena eka aul d

    • @mr.trivalu6282
      @mr.trivalu6282  6 місяців тому

      @@chinthakaperera8941 ow visit ena eka recommend karanne ne

  • @sanjeewamadusanka6184
    @sanjeewamadusanka6184 10 місяців тому

    Me viyadam masatada auruddatada

  • @IsuruJothirathnaGanithage
    @IsuruJothirathnaGanithage Рік тому +1

    Ayya mn nursing home ekakt select wela inne

  • @prasadanakumara7598
    @prasadanakumara7598 Рік тому

    Visit awoth jobs set kara ganna puluwanda bro

  • @smruwansiri8344
    @smruwansiri8344 Рік тому +1

    Ayye hoda jop ekkak hoya gnna bari weiida.

  • @venura98
    @venura98 Рік тому

    වැරදි විදියට එනවා කියන්නේ මොකක්ද විසිට් එකට එන එකද??

  • @malki2987
    @malki2987 11 місяців тому

    පඩිය කොහෙමද

    • @mr.trivalu6282
      @mr.trivalu6282  11 місяців тому

      මැලේසියාවේ නීතියට අනුව අවම වැටුප 1500rm විය යුතුය

  • @anupassaumya2001
    @anupassaumya2001 Рік тому

    Ayya rent eka rm 1000 wenne masetada

  • @MadaraSathsarani
    @MadaraSathsarani 9 місяців тому

    මල්ලි ,මම nursing offer එකක් ලැබිලා තියෙනවා RM 6200ක.ඒ වගේම ඒක free recruitment එකක්.ඒ වගේ ගානකින් survive වෙන්න පුලුවන්ද ?බබාලා 2 ක් ඉන්නවා ...

    • @mr.trivalu6282
      @mr.trivalu6282  9 місяців тому

      Babala ekkada enne

    • @MadaraSathsarani
      @MadaraSathsarani 9 місяців тому

      මුලින් මම ඇවිල්ල මාස කීපයකින් බබාලා ගේන්න කියල හිතුවේ.මට accomadation company එකෙන් දෙනවා..

    • @mr.trivalu6282
      @mr.trivalu6282  9 місяців тому

      @@MadaraSathsarani Mrtrivalu facebook page ekata msg ekak danna wedi wisthara sadaha

    • @rangabuddhika5768
      @rangabuddhika5768 3 місяці тому

      ඔයා ගියාද,විස්තර ටිකක් දැනගන්න ඕන

  • @sulochanasandamini2262
    @sulochanasandamini2262 Рік тому

    මම preschool teacher කෙනෙක් මේ ජොබ් එකටම මට job හොයාගන්න පුළුවන් ද

  • @maduwanthibagya6590
    @maduwanthibagya6590 Рік тому

    Agency ekn job ehkta avith eliyen room akk arn inna brida couple ehkta

  • @ashaneranga9785
    @ashaneranga9785 Рік тому

    🖐️🖐️💕

  • @induwijesinghe5453
    @induwijesinghe5453 11 місяців тому

    Kids education free or no

  • @amalaalwis721
    @amalaalwis721 Рік тому

    Salary taxes?

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 Рік тому +1

    Shanuka oyada me

  • @kavindamanohara6500
    @kavindamanohara6500 Рік тому +1

    Used වාහනයක් ගන්නවනම් brother monthly ගෙවන්න ගන්න පුලුවන්ද?

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Oya inna visa category eka anuwa thamai thiranaya wenne wahanayak gewanna ganna puluwanda kiyala hema visa category ekatama gewanna wahana ganna be

  • @CharithaSampath-hq3xs
    @CharithaSampath-hq3xs Рік тому +1

  • @annerashini9713
    @annerashini9713 Рік тому

    Transgender පුද්ගලයෙක් student visa වලට මැලේසියා ආවොත් ඒ රටේ අවුල්ද..නැත්නම් සාමාන්‍ය විදියට job එකක් කරගෙන නිදහසේ ඉන්න පුලුවන්ද..plz කියන්න..ලොකු පිනක් 🙏

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Eka prashnayak ne mehe innawa ehema aya

    • @MusicbyAW2004.
      @MusicbyAW2004. Рік тому

      ​@@mr.trivalu6282 apit lanka we sikarat shop ekak danawanm maleysia wala sikart kohomda mil

  • @sadeepaalwis5938
    @sadeepaalwis5938 Рік тому

    ලයිසන් එක ගන්න එහෙම ඔහේ භාෂාව ඕනෙද ????

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому +1

      ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන රියදුරු පාසලකි න් ගන්න පුලුවන් නමුත් මැලේ භාෂාව දැනගෙන ඉන්න එක වාසියක් වෙනවා අවසාන පරීක්ෂණයේදී

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому +1

      චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඊළඟට ලයිසන් එක ගැන වීඩියෝ එකක් ගේනවා

    • @sadeepaalwis5938
      @sadeepaalwis5938 Рік тому

      Thank you@@mr.trivalu6282

  • @dulanjaleepathiranage6507
    @dulanjaleepathiranage6507 Рік тому +1

    Ayye studies walata enwanam part-time job ekakin keeyak wage ganna puluwanda. Manege karaganna puluwanda living cost eka.

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Sathiyata 20hrs thamai allowed karala thiyenne eth ita wada karana aya innawa nangi job ekak hoya gattoth cover karaganna puluwan

    • @dulanjaleepathiranage6507
      @dulanjaleepathiranage6507 Рік тому +1

      @@mr.trivalu6282 Thank you

    • @pubuduyasas7976
      @pubuduyasas7976 Рік тому

      Ekkenek kiyala tibba student visa awama work karanna baa kiyala. Ehema naa neda

  • @piyumalsandakelum6374
    @piyumalsandakelum6374 3 місяці тому

    E wiyadam ariyama ithuruwak nane ithim 😒

    • @mr.trivalu6282
      @mr.trivalu6282  3 місяці тому

      @@piyumalsandakelum6374 it's depend on your salary

  • @kantekan7873
    @kantekan7873 Рік тому

    කියන්න කො😢😢😢😢😢😢

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Cannot say exactly already explained in the video if you need more details can massage to mr trivalu fb page

  • @nalinkumara6217
    @nalinkumara6217 Рік тому +1

    රෙස්ටුරන්ට් job hodaida vaiter

  • @chamindarathnayaka4560
    @chamindarathnayaka4560 Рік тому

    ♡♡♡

  • @kantekan7873
    @kantekan7873 Рік тому

    විසිට් විසා එකකට ආවොත් කරදරයක් වෙයිද

    • @mr.trivalu6282
      @mr.trivalu6282  Рік тому

      Mr trivalu fb page ekata msg ekak danna

    • @erangadeepani7442
      @erangadeepani7442 Рік тому

      ​@@mr.trivalu6282 visit visa avoth 3 months walin visa hadaganna puluwanda