දේව දයාවේ නුවානය සහ බැතිය. (Divine Mercy Novena) - Seth FM

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 329

  • @kanthidesilva946
    @kanthidesilva946 9 місяців тому +4

    සියල්ල සදහා ස්තුතීයි ජෙසුනි සාමය ප්‍රේමය සමාදානය සාර්ථකත්වය දරුවන්ට දුන menwa අපට ආශිර්වාද කල menwa සුවය දුන menwa ස්තුතීයි ජෙසුනි

  • @anthonygayan505
    @anthonygayan505 Рік тому +3

    Daywe jesune mage prashna vesada ganna phita unata sthuthi jesune adrei jesuni

  • @jacinthajayakody9682
    @jacinthajayakody9682 3 роки тому +8

    දේවදයාව අපටපෙන්වන්නාවු ජේසුනි ඔබවහන්සේට අප මුලුමනින්ම බාර කරමි ඔබවහන්සේගේදේව දයාව විශ්වාස කරමි

  • @nelumfernando8197
    @nelumfernando8197 8 місяців тому +1

    ජෙසුණි මං අන්‍යආගමික කෙනෙක් මං හරිම වාසනාවන්තයි ඔබවහන්සෙගෙ පාදපාමුල වැද වැට් ජෙසුණි ඔබවහන්සෙ ආදරය කරන්න ලැබීම
    අපිට දුන්නා නොදුන් සියලු දේට ඔබවහන්සෙට ස්තුති ප්‍රශංසා මහිමය වේවා පියතුමණි ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @nethmasayurangi5657
    @nethmasayurangi5657 Рік тому +6

    ජේසු නි මම ත් මගේ අහිංසක දරැවන්ට ත් පිහිට වුවමැනව පෙම්බර ජේසු නී සියලුම නය වලින් මා නිදහස් කල මැනව නුපුරුදු රටක මම ත් මගේ දරැවෝ ත් දුක් ව්දිනවා අපිට පිහිට වුව මැනව . මට ත් මගේ පුතාටත් රැකියා වක් ලබා දුන මැනව . මාඅතින් හෝ මගේ දරැවන් අතින් වරදක් උනානම් සමාව දුන මැනව. ආමෙන් ජේසු .

  • @antanimarcus8192
    @antanimarcus8192 Рік тому +7

    ජෙසූනි මම ඔබකෙරෙයි.ව්ස්වාස කරමි❤

  • @nemeebulathsinghala9048
    @nemeebulathsinghala9048 Рік тому +18

    දේව දයාව කියන්නේ අපේ ජීවිතයයි 1990 සිට අද දක්වා මම ජේසුගේ දයාව විඳිමි ලැබු වරපසාද කියන්න බැරි තරමට එමටයි ජේසුනි මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි මුළු හදවතින්ම විශ්වාස කරමි උන් වහන්සේට ප්‍රශංසා වේ වා මහිමය වේවා , හාලේලූයා හාලේලූයා

  • @shanikaperera1450
    @shanikaperera1450 Рік тому +3

    Adadena mage put age Korey awata Yana gamnata koota aka llaban salswan onna wansaegae pehta uwa man wa amen 🙏🙏🙏🙏🙏🙏🙏❤❤ amen 🙏 amen 🙏 amen

  • @thakshilafernando-md4nw
    @thakshilafernando-md4nw Рік тому +12

    දේව දයාවේ ජේසුනි මාගේ දුක නැති කිරීමට පිහිට වනු මැනව.🙏🙏🙏🙏🙏

  • @ritafernando179
    @ritafernando179 2 роки тому +13

    Jesus i trust in you
    ජෙසුගෙන් ලැබුණාවු අනේක වරප්‍රසාද වලට ඔබවහන්සෙට මාගේ තුතිප්‍රශංසාව පුදකරමි.🙏🙏🙏🙏✝️✝️🎼🎼❤️❤️🙏🙏🙏🙏

  • @shanikaperera1450
    @shanikaperera1450 10 місяців тому +3

    Jaeesu ne mage lead roga suwa Kara duna man wa 🙏🙏🙏🙏🙏🙏🙏 amen

  • @antanimarcus8192
    @antanimarcus8192 Рік тому +3

    දේව දයාවෙ ජෙසූනි මම අද යන සම්මුඛ පරික්ෂණ මට හොදින් ඉවසිමෙන් කරගන්න මට පිහිට උව මැනව ජෙසූ පිහිටයි❤ ⛪⛪⛪⛪⛪⛪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤👍

  • @jacinthajayakody9682
    @jacinthajayakody9682 Рік тому +8

    ජේසනී ඔබ වහන්සේට ස්තූතියි දයාවේ ජේසුනි ඔබ වහන්සේ අපට ලබා දුන් වරප්‍රසාද වලට අනන්ත වාරයක් ස්තුතියි දරුවාගේ උසස්වීම් ලැබුණාට ස්තූතියි

  • @samanthifernando6909
    @samanthifernando6909 Рік тому +5

    ස්තුති දේව දයාවේ ජේසුනි මාව මගෙ පව්ල සතුටින් තියෙනවා ට.අනාගතය ත් ඔබටම බාරයි ජේසුනි .

  • @jacinthajayakody9682
    @jacinthajayakody9682 2 роки тому +3

    දේව දයාවේජේසුනි ඔබවහන්සේට ස්තූතියි ඔබවහන්සේගේ ආශ්‍රීර්වාද කළ මැනව ආමෙන් ජේසු

  • @jacinthajayakody9682
    @jacinthajayakody9682 3 роки тому +7

    දේව දයාවේ ජේසුනී ඔබවහන්සේට ඉස්තූතියි ජේසුනී ඒදරුවන් දෙදෙනා තේරුම්ගෙන ඔවුන්ගේ අනාගතය යහපත් කර දීම ඔබවහන්සේගේ කැමැත්ත ලෙස සිදුවේවා

  • @deliciyawanniarachchi1696
    @deliciyawanniarachchi1696 Рік тому +7

    මට ලැබුන සෑම දේටම ඔබට ස්තුති වේවා

  • @annejasintha1988
    @annejasintha1988 Рік тому +6

    අද 8 වෙනි දවස ජෙසු නේ මගේ දරුවාට රැකියා වක් ලැබේන ලෙස ඔබවහන්සෙ ගේ කරුනාව දානය කල මැනවි ආමෙන් ජෙසු ස්තුතියි පියානනි ප්‍රසන්සා වෙවා

  • @jacinthajayakody9682
    @jacinthajayakody9682 3 роки тому +15

    දේව දයාවෙනි මගෙ පුතාසහ දුවට වීසාඑක ලබා ගැනීමට අව්ශ්‍ය දේ සලස්වා දෙනලෙස ජේසුගේ කැමඇත්ත ඉටුවේවා

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Рік тому +2

    sthuthi piyathumeni 🙏❤️🙏🌹jesu pihitai🙏❤️sthuthi seth FM jesu pihitai 🙏🙏🙏❤️oba siyalu denatama deva aarakshava lebeva🙏🙏🙏🙏❤️🙏

  • @kanthifernando411
    @kanthifernando411 Рік тому +5

    දේව දයාව තුළ ජීවත්වීමට මගේ දරුවන්ට ආශීර්වාද කරමින් අමෙන්

  • @thakshifdo4652
    @thakshifdo4652 2 роки тому +7

    දේව දයාවේ ජේසුනී, ඔබ වහන්සේගේ බල මහිමය අති බලවත් ය. ඔබවහන්සේගේ උපකාර අවැසි සියලු දනට පිහිට වුව මැනව පියාණනී.
    ජේසු පිහිටයි. 🙏🙏🙏🙏❤️❤️❤️

  • @FhdhcbfFhufg-ds1wl
    @FhdhcbfFhufg-ds1wl Рік тому +3

    දේව දයාවෙිි⁣ ජේසුනි මගෙ දරැවන්ට අසිර්දය ලැබේ සක්තිය දහිරිලැබෙිවා ජේසු පිහිටයි ❤ ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @jacinthajayakody9682
    @jacinthajayakody9682 2 роки тому +5

    ඔබවහන්සේ ගෙන දේව දයාවේ බලපරාක්‍රම මගේ දරුවන්ට සුවය ලබා දුන්නා ඒකානතයෙන්ම ස්තූතියි සුවය සුවය ලැබීමි

  • @namalprasanna8957
    @namalprasanna8957 Рік тому +4

    දේව දයාවේ දෙවිදුනී අපට ආශිර්වාද කල මැනව ❤️🙏

  • @nirosha8717
    @nirosha8717 Рік тому +3

    Ane dewa dayawe jesu 🙏 piyanani me duru කතරේ එජන්සියකට හිර වෙලා ඉන්න මට ඉක්මනින් රැකියාවක් laba denna jesuni amen

  • @PavithraniAnurudhdhika
    @PavithraniAnurudhdhika 2 місяці тому +2

    දයාවේ ජේසුනි මාගේ ලේඩේ නැති කිරීමට පිහිට වුව මැනවජේසුනීනීනීනී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lusianpeter621
    @lusianpeter621 2 роки тому +3

    தாவீதின் குமாரனே நாசரேனு இயேசுவே என் கால்கள் நலம் பெற்றிட உம் அருளை என் மீது பொழிந்தருளும் தந்தையே ஆமென் ,

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 Рік тому +3

    Tank you father🙏💕 jeesus i trust in you Amen🙏🙏🙏🙏 God bless you father🙏💕🙏💕🙏💕🙏💕

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 роки тому +5

    ජෙසු පිහිටයි ගරු පියතුමනී ජෙසු පිහිටයි 🙏🙏🙏

  • @chamilafernando7526
    @chamilafernando7526 4 місяці тому +1

    දේව දයාවේ ජේසුනි,
    මගේ සහෝදරයාට මනස සුව කළ මැනව සහා පිහිට උපකාරයක් ලබා දුනමැනව ආමේන් ❤🙏🙏

  • @zaviernihal6261
    @zaviernihal6261 2 роки тому +2

    Dewa dayawe jesuni mama oba wahansewa itha thadin gaburuwa vishwasha karami ..

  • @josephvaas6893
    @josephvaas6893 3 роки тому +15

    ශුද්ධවු පවුස්තිනා සොයුරියගේ ප්‍රශංසාව දේව ප්‍රේමය පුෂ්පයයි-දයාව ඵලලයි.
    දේව දයාව පිළිබදව සැක ඇත්තෝ මෙම කරුණු කියවා විශ්වාස කරත්වා.
    පියාණන් තුළින් ගලා එන්නාවු දෙවිදුන්ගේ දයාවෙනි,
    මම ඹබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි!

    • @jacinthajayakody9682
      @jacinthajayakody9682 3 роки тому +1

      අන් ආගමික ඒ දරුවාගේ බෙල්ලේ ඔපරේෂන් එක තින් වෙනිදා යෙදිල තියෙනව අනේජේසුනි ඔබවහන්සේට ස්තුති කර බාරදෙමි ඇයට සුවය දෙවාවදාල මැන්ව

    • @GertrudeSebastian
      @GertrudeSebastian 6 місяців тому

      Nice 🎉🎉

  • @BhimaSlk-jp6un
    @BhimaSlk-jp6un Рік тому +3

    Jeune mama obawahanse kerehi wiswasa karami

  • @sayurisayuri3419
    @sayurisayuri3419 2 роки тому +2

    Ada mage hithe oba wahanse gena thiyana wiswase nethi karanna aepa jhesu appachchi amen 🙏🙏🙏

  • @samankumara8827
    @samankumara8827 2 роки тому +4

    ඉස්තුතියි පියානනී

  • @malkanthidesilva2041
    @malkanthidesilva2041 11 місяців тому +4

    දේව දයාවේ ආසිර්වාදය මාගේ දරුවන්ට දුනමැනව ඔවුන්ට සාමයෙන් සමගියෙන් ඉන්න වරම් දුන මැනව ජේසු පිහිටයි

    • @upekshawijayawardhana9822
      @upekshawijayawardhana9822 9 місяців тому

      දේව දයාවේ ashirwadayen මගේ මහත්තයා ට රට රැකියාවක් සඳහා wen itay රටට යාමට බලාපොරොත්තු wen නීත්‍යනුකූලව අවසර පත්‍ර ලබන තුරු බලාපොරොත්තු සිටිනවා....ane අප ඉල්ලා සිටින දේ අපිට ලබා දෙනු මැනවි....ආමෙන්

  • @arunamanjula2558
    @arunamanjula2558 2 роки тому +2

    ජේසු පිහිටයි

  • @nirosha8717
    @nirosha8717 Рік тому +1

    Dewa dayawe jesuni me දුරු කතරේ එජන්සියකට හිර වෙලා ඉන්න මට oba wahansege asirwadayen ikmanin රැකියාවක් ලැබේවා jesuni mau rate sitina mage daruwan bara karanawa jesuni oba wahanse nirathuruwama apa siyalu dena ආරක්ෂා karaganna jesuni amen

  • @JeanFdo-up5tj
    @JeanFdo-up5tj Рік тому +4

    Thank you Father God Bless You Thank You Seth FM Bless You All Hopes

  • @shanikaperera1450
    @shanikaperera1450 10 місяців тому +2

    Jaeesu ne mage Paul Arkansas Kara duna manwa aman amaen amen 🙏 amen 🙏 amen

  • @jacinthajayakody9682
    @jacinthajayakody9682 3 роки тому +5

    දේව දයාවේජේසුනී ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරමි ඔබවහන්සෙගේ දේව දයාව තුලඔබවහන්සේගෙන් ලැබූසුවයට සදාස්තුතියි

  • @DarshiNiro
    @DarshiNiro 2 дні тому

    Jesune man ඔබ කෙරෙහි wishvasa.කරමි ❤ 🙏

  • @gayanbro9580
    @gayanbro9580 Рік тому +3

    Jesuni ada obe pamulata mama awa obata ada dawase barayak una mama, hitha gannath bha jesune paya vese hatharak yannath kalin mage ellima esta una jesuni sthuthi adara jewa mana jesuni mama obawa mulu hadawathenma veswasa karanawa mage jesuni adarei mage jesuni❤❤❤❤❤❤❤

  • @iranganiseram2406
    @iranganiseram2406 10 місяців тому +1

    ආදර දේව දයාවේ ජේසුනි අප රටේ නැවත ඇතිවී ඇති දරුණු වසංගත වලින් මා ද මගේ දරුවන් සහ පව්ලේ සැම සහ රට වැසී සියලු ජනතාවද ආරක්ෂා කල මැනව. මේ වසංගත හැකි ඉක්මනින් අප රටෙන් තුරන් කල මැනව. ආමෙන්. දේව දයාවේ ජේසුනි මම ඔබ වහන්සේ කෙරෙහි විස්වාස කරම්

  • @jacinthajayakody9682
    @jacinthajayakody9682 3 роки тому +4

    දේව දයාවෙ වරප්‍රසාද්‍ය තුළමා ආරක්ෂා කළ මැනව මගේ දරුවන් සැම ඔබ වහන්සේට ස්තුති කර බාරදෙමි ඔබවන්සේගේ කැමැත්ත ඉටුවේවා

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Рік тому +7

    Thank you father ,❤️🙏 God bless you 🙏💜 thank you seth Fm 🙏🌹 God bless your all hopes 🙏🌹🙏❤️

  • @FhdhcbfFhufg-ds1wl
    @FhdhcbfFhufg-ds1wl 11 місяців тому

    දේව දයාව තුළ ජිවත්විමට මටත් මගේදරැවන්ටත් අසිර්වදකරන්න පියතුමනි ඉස්තුතියි ආමෙින් ආමෙින් ජේසුපිහිටයි ❤❤❤❤✝️✝️✝️🙏🙏🙏🙏

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 9 місяців тому +1

    මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි ආමෙ🙏🙏🙏🙏

  • @himaruesekiel6980
    @himaruesekiel6980 2 роки тому +3

    ස්තූති පියාණනී

  • @jacinthajayakody9682
    @jacinthajayakody9682 2 роки тому +1

    දේව දයාවේ ජෙසුනි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව ලබා දුනමැනව අවුදක් තුලඔබවහන්සේගෙන් ලැබුනාවු හානොලැබුනාවු සැම වරප්‍රසාදයකටම ස්තුතියි ලබන්නාවු වසරේ ඔබවහන්සේට වැදනමස්කාර කරමින් අපේ සියලු දේ ඔබවහන්සේටබාරකරමි

  • @PavithraniAnurudhdhika
    @PavithraniAnurudhdhika 2 місяці тому +2

    ආමෙන් ජේසුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandrafernando3237
    @sandrafernando3237 Рік тому +3

    Amen thank you lord Jesus❤
    Thank you fathef

  • @anitaranathungaarachchige545
    @anitaranathungaarachchige545 Рік тому +1

    Amen adarei Jesuni mama oba vishwasa karami

  • @dilrukshidilrukshi4822
    @dilrukshidilrukshi4822 3 роки тому +8

    අපටත් මුළු ලෝකයටත් දයා uwa manawa....🙏🙏🙏🙏⛪❤️⛪🙏

    • @opiliyakumuduni639
      @opiliyakumuduni639 Рік тому

      A,
      ,. ,, SC SC ., so dad's MBBS,. Dvd, said .,, , and,.,,,,.0,. EmmaSC M .... Chassis , . vd

  • @RanjaniVinipreeda
    @RanjaniVinipreeda 8 місяців тому +1

    Divine mercy novene ❤❤❤

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Рік тому +8

    Thank you father , thank you seth Fm, God bless you all ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🌹

    • @gaminiwarnakulasooriya7197
      @gaminiwarnakulasooriya7197 Рік тому

      Thànk you father thànk you seth fm god blèss you all

    • @shriyaniperera7035
      @shriyaniperera7035 Рік тому

      Amen amen my dear Lord Jesus Christ we powerful prayer please our lord take care our children our people and special children ♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @inokasudarshani
    @inokasudarshani 10 місяців тому +1

    Dewa.දයාව .jasu සමිඳුන් .mage.දරුවන් දෙදෙනා .wanuwan.මැදිහත් ..wunamanawa
    Amaen .jasu

  • @veenu414
    @veenu414 11 місяців тому

    ඔබවහන්සේගේ දයාවෙන් මට ඉක්මනින් විදේශගත වෙන්න ලැබේවා.🙏

  • @manushithmusic852
    @manushithmusic852 7 місяців тому +1

    මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරමි

  • @winifreedafernando9047
    @winifreedafernando9047 Рік тому +3

    Amen God bless you father 🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому

    ජේසුනි ඔබ වහන්සේට ස්තුතියි පලමුවෙන්ම අනේ ජෙසුනි මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇහෙන්න ඔබ වහන්සේ ගේ දයාව දෙනු මැනව ආමේන්

  • @jacinthajayakody9682
    @jacinthajayakody9682 3 роки тому +3

    දේව දයාව තුළජීවත්වන මාව සදාශක්තිමහ් ක ළ මැනව

  • @ShijiShijith-jg2kw
    @ShijiShijith-jg2kw Рік тому

    ජිවමාන ජේසු තාත්තේ හලෙලුයා 🌹🙏🌹🙏 මගේ ජේසු තාත්තේ මගේ තාත්තාගේ ලෙඩ සුව කරලා දෙන්න ආමෙන් ❤ මගේ නය ඔක්කොම මේ මාසේ ඉවර කරලා දෙන්න ආමෙන් ❤ හලෙලුයා 🌹🙏🌹🙏 මගේ සිජිත්ගේ හිත ඉස්සර වගේ හදලා ඒ අදරේ ගොඩාක් එයාගේ හිතේ දැනෙන්න ආමෙන් ❤ මගේ රැකියාවේ උසස් විමක් ලබා දෙන්න ආමෙන් හලෙලුයා 🌹🙏🌹🙏 මගේ පව්ල ආරක්ෂා කරලා දෙන්න ආමෙන් හලෙලුයා ජේසු තාත්තේ මගේ හැමදෙයක්ම විසදලා දෙන්න ජේසු තාත්තේ ඔබය් මගේ විස්වාසය ❤❤ හලෙලුයා 🌹🙏🌹🙏

  • @SachiShariff
    @SachiShariff 3 дні тому

    මම ඔබවහන්සේ කෙරෙහී විශ්වාස කරමී 🙏🙏🙏🙏🙏

  • @rupawanduragala2570
    @rupawanduragala2570 Рік тому +3

    Jesus I trust in you thank you for Blessings Amen

  • @KeerthiDayawansa
    @KeerthiDayawansa 2 роки тому +3

    Jesus i trust u ipraise u i love u because u re my life

  • @winifreedafernando9047
    @winifreedafernando9047 2 роки тому +3

    Amen God bless family

  • @ritafernando179
    @ritafernando179 2 роки тому +34

    දේව දයාවේ බැතිය කිතුනු අපට ඉමහත් ආසීර්වාදයකී. ඔබත් හැකි සැමවිට මෙයට සවන් දෙන්න .ජෙසුපිහිටයි 🙏🙏

  • @tharangaruwanmali2246
    @tharangaruwanmali2246 2 роки тому +7

    ජේසු පිහිටයි 🙏✝️❤

  • @jacinthajayakody9682
    @jacinthajayakody9682 3 роки тому +4

    ජේසුනි ඔබ වහන්සේට ස්තුතියි අසරන්වු ඒදරුවා රැක දිනමැනව

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Рік тому +3

    Thank you Jesus thank you God thank you holy spirit 🙏🙏🙏🙏❤️ thank you seth Fm 🙏🌹🙏🌹🙏❤️ thank you father 🙏🌹 God bless your heart and soul 🙏🌹 🙏❤️🙏

  • @terasafernando7532
    @terasafernando7532 2 роки тому +1

    ස්තුතියි ෆාදර් ජෙසු පිහිටයි

  • @chittraperera4196
    @chittraperera4196 2 роки тому +1

    Thanks Rev .Father .

  • @divinemercysl
    @divinemercysl 2 місяці тому

    මෙවන් වීඩියෝ ගෙන ආ ඔබට ගොඩාක් ස්තුතියි මෙය ඉතා බලවත් යාච්ඤාවකි. දේව දයාවේ මල්දම කියන සැම ආත්මයකටම වරප්‍රසාද රැසක් ලබා දීමට ජේසු තුමන් පොරොන්දුවී ඇත.

  • @shanikaperera1450
    @shanikaperera1450 Рік тому +3

    Maggie pata සුව ya lab දුන man wa jasune amen ❤❤❤❤🎉❤🎉🎉

  • @bhagyaliyanage4168
    @bhagyaliyanage4168 10 місяців тому +1

    God bless seth fm

  • @shamaliperera311
    @shamaliperera311 Рік тому

    Jesu පිහිටයි 💐🙏

  • @ritafernando179
    @ritafernando179 2 роки тому +5

    JESUS I TRUST IN YOU
    දේව දයාවේ ජේසු සෑම දිනකම ඔබවහන්සෙට මෙම භක්තිය කිරිමට මාව දිරිමත් කල මැනව. ඒ මොහොතේදී මගේ පවුලේ සියලුම දෙනාවත් සහාබාගි කර ගමැනව.🙏🙏🙏🙏💐🌺🌺🙏🙏

  • @FhdhcbfFhufg-ds1wl
    @FhdhcbfFhufg-ds1wl Рік тому

    දේව දයාවෙිි ජේසුනි හෙට ෂිශ්සත්තේ විබාගයට පෙනි සිටින සැමදරැවෙකුුටත් ඔබවන්සෙගෙ පිහිටෙන් අසිර්වදකරන්න ය ලැබෙිව අමෙින් ජේසු පිහිටයි ආදර ❤ජේසුනි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @maryfernando1231
    @maryfernando1231 2 роки тому +3

    ජෙසුපිහිටයි පියානෙනි ❤️❤️❤️🙏🙏🙏

    • @arunamanjula2558
      @arunamanjula2558 2 роки тому

      ජේසු පිහිටයි පියාණනි

  • @kanthidesilva946
    @kanthidesilva946 9 місяців тому +1

    සාමය ප්‍රේමය සමාදානය අපට දෙන්න

  • @AyomaPeiris
    @AyomaPeiris Рік тому +2

    Praise the lord 🙏

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Рік тому +4

    Thank you seth Fm, God bless your all hopes and life , thank you father , May God bless you,🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🌹

  • @upekshawijayawardhana9822
    @upekshawijayawardhana9822 9 місяців тому

    ජේසුනි මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි...❤❤❤

  • @arunamanjula2558
    @arunamanjula2558 2 роки тому +1

    ජේසු පිහිටයි පියාණනි

  • @gaminiwarnakulasooriya7197
    @gaminiwarnakulasooriya7197 Рік тому

    Jèsus i trust in you thank lord foŕ your blessing amen

  • @AgnesSilva-op7uk
    @AgnesSilva-op7uk 10 місяців тому

    ❤❤🎉ජේසු පිහිටයි

  • @shanuliananya4675
    @shanuliananya4675 2 роки тому +1

    Ape naya barin apava nidahas kala manava mahaththayata rassavak laba ganimata obage pihita duna manava apa nisa yadinu manava amen...jesuni

  • @surangaliyanage4134
    @surangaliyanage4134 7 місяців тому

    ඡෙසු පිහිටයි පියාණෙනි

  • @DilipaSanjaya-lt8kj
    @DilipaSanjaya-lt8kj Рік тому

    Jesuni obage daruvan vana apata pihita Uva manava amen

  • @himaruesekiel6980
    @himaruesekiel6980 2 роки тому +2

    අපටත් මුළු ලෝකයාටත් දයා වුව මැනව

  • @ShamaliFrenando-y9n
    @ShamaliFrenando-y9n Місяць тому

    Mama oba wahansewa vishwasha karami❤❤❤❤

  • @annejasintha1988
    @annejasintha1988 Рік тому +10

    දෙ ව දයාවේ ජෙසුනෙ ඔබවහන්සෙ ගේ දයා කරුනාව මගේ දරුවන් තුලට එවා වදාලා ඔවුන් ගේ දුර්වකම් තුල පාපය තු ල ඔබවහන්සෙ ක්‍රියා කල මැනව ආමෙන් ජෙසු ඔබවහන්සෙ ට ස්තුතියි ප්

  • @anuja1619
    @anuja1619 3 роки тому +1

    Jasu pihitai father tankeu amen!!!💐💐💐💐🥀🥀🥀🥀🐐🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🥀🥀🥀🥀🥀

  • @maliniekarunarathna4826
    @maliniekarunarathna4826 6 місяців тому +2

    Jesuni mama oba kerehi vishwasa karami mage daruwan ada karanna yana wayiddya parikshana walata hoda prthicharayak labadunamanawa

  • @shanikaperera1450
    @shanikaperera1450 Рік тому +2

    Amen❤❤❤❤❤❤j.p

  • @ShantiRathugamage
    @ShantiRathugamage Рік тому +1

    Prsansa weva jesu pihiti ❤️

  • @jeandesilva3188
    @jeandesilva3188 2 роки тому

    Thank you father i am doing this novena every day I god bless

  • @GertrudeSebastian
    @GertrudeSebastian 6 місяців тому +1

    I love you 🙏🙏🙏😇😍🙏😇😇😇