Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සනයි මචං
ගොඩක් ස්තූතියි මචන් !!💚💚
සුපිරි 👌
බොහොම ස්තූතියි!!! 😍❤❤
Thank you so much
❤💚😍
නියමයි ලස්සනයි
බොහොම ස්තූතියි !!💚💚
My village ❤❤
ගොඩක් ස්තූතියි මලයා ගමට එන දවස්වලට කරන උදව්වලට!!💚💚
Niyamai kollo ❤❤
බොහොම ස්තූතියි මචන්!!💚💚
💥💥👍👍💥💥💪💪💪
ගොඩක් ස්තූතියි !!💚💚
camera is shaking..difficult to watch
yeah. Sorry about that 🙁 had to remove much more footage
❤❤
ස්තූතියි මචන්!! ❣❣
Nice machan
Sperb drone shot tika aiiye ❤
ස්තූතියි මලයා! ❣❣
❤
🖤
🎉🎉අපේ සුන්දර ලංකාදීපය ,හෙළ දීපය ,තුළ අපි නොදුටු මොන තරම් ලස්සන ස්තානයන් තිබේද .? මේ අපේ රට විදේශිකයන්ට ණය විය යුතු ද . ? මේවා වැඩිදියුණු කරලා විදෙස් රට වලට පෙන්නුවොත් බිලියන ගණනින් ඩොලර් උපයා ගත හැකිය ..🎉 මෙවැනි වීඩියෝ කරන සියලුම කණ්ඩායම් වලට අපේ උත්තරීතර ගෞරවය පුද කරන්නෙමු .🎉🎉🎉😢🎉🎉❤😂😂😂😂❤😂🎉🎉🎉
ඇත්තටම. මෙතරම් පොඩි වර්ග කිලෝමීටර් 65,610ක වර්ගඵලයක මෙතරම් ජෛව විවිධත්වයක්, මෙතරම් ලස්සන තැන් තියෙන, රටවල් කීයෙන් කීයද තියෙන්නෙ. පරිසරයත් රැකගෙන හරි විදියට රජයන් ක්‍රම පිළිවෙලක් සකස් කලොත් සංචාරක ක්ෂේත්‍රයෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්ලංකාවට 💚💚
❤❤ කලිසම් ගලවගෙන යන ඒවත් දානවද ඔහොම....😅😅
කැපකිරීම අගය කරන්න එපැයි ඉතින්🤭
නියමයි අයියේ... මුතු අයියත් හම්බෙලා නෙද්ද...පෑවිල්ලෙ ගියපුවා නේද 😌💙
බොහොම ස්තූතියි මලයා! ❣ අඩෝ ඔව් බන් අර පෑවිල්ල කාලෙ ගියේ ගිය අවුරුද්දෙ
ජයරත්න මාමා ගේ number එක දෙන්න
අනේ සමාවෙන්න මහත්මයා Number එක අපට save කරගන්න බැරි වෙලානෙ. Description එකේ දාල තියෙන Google maps location එකේ number එකට කතා කරල මාමාව සම්බන්ධ කරගන්න පුළුවන් වේවි. ඒ villa එක එහා පැත්තෙමයි මාමාගෙ ගෙදර තියෙන්නෙත්
නොවැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය සීතලයි ඒකාලයට දවල් 12 ටත් නාන්න බෑ.... සීතලයි... ශීතකරණයක් අවශ්‍ය නෑ වතුර සීතලයි....
💚😇 දුම්බර සිසිලස
මුතු අයියාගේ නම්බරේ නැද්ද
Mr. Muthu Banda(Muthu Ayya)(076) 270 1174 වැඩද බලන්න. අවුරුදු 2-3 විතර කලින් අපි ඉල්ලගත්තෙ
@@talesofgayan❤
ගොඩක් ස්තූතියි ලක්ෂිකා!!💚💚
ලස්සනයි මචං
ගොඩක් ස්තූතියි මචන් !!💚💚
සුපිරි 👌
බොහොම ස්තූතියි!!! 😍❤❤
Thank you so much
❤💚😍
නියමයි ලස්සනයි
බොහොම ස්තූතියි !!💚💚
My village ❤❤
ගොඩක් ස්තූතියි මලයා ගමට එන දවස්වලට කරන උදව්වලට!!💚💚
Niyamai kollo ❤❤
බොහොම ස්තූතියි මචන්!!💚💚
💥💥👍👍💥💥💪💪💪
ගොඩක් ස්තූතියි !!💚💚
camera is shaking..difficult to watch
yeah. Sorry about that 🙁 had to remove much more footage
❤❤
ස්තූතියි මචන්!! ❣❣
Nice machan
බොහොම ස්තූතියි මචන්!!💚💚
Sperb drone shot tika aiiye ❤
ස්තූතියි මලයා! ❣❣
❤
ගොඩක් ස්තූතියි මචන් !!💚💚
🖤
ගොඩක් ස්තූතියි !!💚💚
🎉🎉අපේ සුන්දර ලංකාදීපය ,හෙළ දීපය ,තුළ අපි නොදුටු මොන තරම් ලස්සන ස්තානයන් තිබේද .? මේ අපේ රට විදේශිකයන්ට ණය විය යුතු ද . ? මේවා වැඩිදියුණු කරලා විදෙස් රට වලට පෙන්නුවොත් බිලියන ගණනින් ඩොලර් උපයා ගත හැකිය ..🎉 මෙවැනි වීඩියෝ කරන සියලුම කණ්ඩායම් වලට අපේ උත්තරීතර ගෞරවය පුද කරන්නෙමු .🎉🎉🎉😢🎉🎉❤😂😂😂😂❤😂🎉🎉🎉
ඇත්තටම. මෙතරම් පොඩි වර්ග කිලෝමීටර් 65,610ක වර්ගඵලයක මෙතරම් ජෛව විවිධත්වයක්, මෙතරම් ලස්සන තැන් තියෙන, රටවල් කීයෙන් කීයද තියෙන්නෙ. පරිසරයත් රැකගෙන හරි විදියට රජයන් ක්‍රම පිළිවෙලක් සකස් කලොත් සංචාරක ක්ෂේත්‍රයෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්
ලංකාවට 💚💚
❤❤ කලිසම් ගලවගෙන යන ඒවත් දානවද ඔහොම....😅😅
කැපකිරීම අගය කරන්න එපැයි ඉතින්🤭
නියමයි අයියේ... මුතු අයියත් හම්බෙලා නෙද්ද...පෑවිල්ලෙ ගියපුවා නේද 😌💙
බොහොම ස්තූතියි මලයා! ❣ අඩෝ ඔව් බන් අර පෑවිල්ල කාලෙ ගියේ ගිය අවුරුද්දෙ
ජයරත්න මාමා ගේ number එක දෙන්න
අනේ සමාවෙන්න මහත්මයා Number එක අපට save කරගන්න බැරි වෙලානෙ. Description එකේ දාල තියෙන Google maps location එකේ number එකට කතා කරල මාමාව සම්බන්ධ කරගන්න පුළුවන් වේවි. ඒ villa එක එහා පැත්තෙමයි මාමාගෙ ගෙදර තියෙන්නෙත්
නොවැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය සීතලයි ඒකාලයට දවල් 12 ටත් නාන්න බෑ.... සීතලයි... ශීතකරණයක් අවශ්‍ය නෑ වතුර සීතලයි....
💚😇 දුම්බර සිසිලස
මුතු අයියාගේ නම්බරේ නැද්ද
Mr. Muthu Banda(Muthu Ayya)
(076) 270 1174
වැඩද බලන්න. අවුරුදු 2-3 විතර කලින් අපි ඉල්ලගත්තෙ
@@talesofgayan❤
❤
ගොඩක් ස්තූතියි ලක්ෂිකා!!💚💚